Kagama Sirinanda Thero 2024 කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 296

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 5 หลายเดือนก่อน +28

    ඔබ වහන්සේ මේ කරන ශාසනික මෙහෙවර චිරහත් කාලයක් කිරීමට නිරෝගී සුවය මෙන්ම දීර්ගායු පතමි. තෙරුවන් සරණයි.

  • @janakachandrasekera39
    @janakachandrasekera39 5 หลายเดือนก่อน +22

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි.

  • @swarnalathaalvis
    @swarnalathaalvis 5 หลายเดือนก่อน +11

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු !!!

  • @JayanthakumariKumari
    @JayanthakumariKumari 5 หลายเดือนก่อน +215

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්ම දානය ස්‍රවනය කිරිමට මාද පින් කර තිබිල තියෙනවා ධර්ම පදයක් ගානේ තියෙන්නෙ ජීවිතය දිනන්න මාර්ග තේරුම් ගැනීම තමයි වැදගත් අපේ උතුම් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය හිමි වේවා නිදුක් නිරෝගී දීර්ඝයුශ ලැබේවා තව තවත් මෙවන් ධර්ම දේශනා කිරීමට චිරාත් කාලයක් ආයු සුරැකේවා🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 5 หลายเดือนก่อน +20

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සිදු කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය.!!!

  • @JayasinghamudiyanselageMaheshM
    @JayasinghamudiyanselageMaheshM 4 หลายเดือนก่อน +10

    ඔබ වහන්සෙට මෙ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් වූ නිර්වානයම අවබොධ වීමට මෙ පින් හෙතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @Mangalikadevendra
    @Mangalikadevendra 4 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේගෙ මේ ධර්ම දේශනාවන් ශ්‍රවනය කරන අපිට යහපත් අය මුන ගැසේවා මාගේ ළමයින්ට එසේම වේවා යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා

  • @DanushkaRuwan-gn1rc
    @DanushkaRuwan-gn1rc 4 หลายเดือนก่อน +11

    මෙ බණ අහන්න මමත් පිං කරලා තියෙනවා .ඔබ වහන්සේ ජාතියෙ පිනට පහළ වුනු උත්තමයෙක්

  • @HarshaMl-m8s
    @HarshaMl-m8s 4 หลายเดือนก่อน +14

    මගේ ලෝකේ මගේ බුදු හාමුදුරුවො ඔබ වහන්සේ අපේ උන්ට ඔය බන මදි අපේ හාමුදුරුවනේ

    • @sujanithilaka2890
      @sujanithilaka2890 29 วันที่ผ่านมา +1

      සාදු සදු🧑‍🦰🧑‍🦰

  • @LayanalGuruge
    @LayanalGuruge 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සෙට මෙවන් දර්ම දේසනා පවත්වන්නට බුදු සරන ලබේවා සාදු සාදු

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 5 หลายเดือนก่อน +29

    මමත් පිං කරලා තියෙනවා අපේ හාමුරුවන්ගේ සජිවී බණ දේශනා වක් ශවනය කරන්න රඹාවැවදී තෙරුවන් සරණයි අපේ හාමූදුරුවන්ට

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 4 หลายเดือนก่อน +18

    සාදු සාදු සාදු .මෙවන් උතුම් දර්මදේෂනා කරන්නට ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා .සාදු සාදු සාදු බුදුසරණයි .

  • @Nirwanakalanka-r6d
    @Nirwanakalanka-r6d 4 หลายเดือนก่อน +20

    මෙවැනි පින් ඇති ස්වාමින්ද්‍රයන් වහන්සේලා මේ ලංකා දීපයේ පහල වේවා....!!🙏

  • @bandaramenike2475
    @bandaramenike2475 4 หลายเดือนก่อน +11

    දීර්ඝායු වේවා ඔබවහන්සේට.

  • @isurupathum7456
    @isurupathum7456 4 หลายเดือนก่อน +15

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා...!🙏🙏

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 5 หลายเดือนก่อน +16

    ඔබවහන්සේගේ බණ මම වසර ගානක් තිස්සෙම අහනව හාමුදුරුවනේ.එම බණ ඇසීමෙන් සංසාර බැඳීම් කෙලවර අමාමහා නිවන්මගට හේතුවාසනා වේවා.ඔබවහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SenaniLiyange
    @SenaniLiyange 5 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවනේ බුදුසරණයි ඔබ වහන්සේට ඔබ වහන්සේ දේශනාකරන දර්මය ඇත්තටම වටිනවා සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @GaweshBaba
    @GaweshBaba 2 หลายเดือนก่อน +2

    උතුම් නිර්මල බුදු දහම අවබෝධයෙන් මා ඇතුළු සියලුම දෙනාට නිවනම ලගා වේවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ...

  • @gayanipriyangika-li2jl
    @gayanipriyangika-li2jl 5 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HappyHotDog-fv7vu
    @HappyHotDog-fv7vu 5 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං 🙏🙏🙏

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 3 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ රටේ මිනිස්සු යහමගට ගැනීමට දරන වෑයම ඉතාම යහපත් .තෙරුවන් සරනයි

  • @dayarani1237
    @dayarani1237 4 หลายเดือนก่อน +8

    Sadu sadu sadu nivanama vewa 🎉

  • @nawarathna143nawa4
    @nawarathna143nawa4 5 หลายเดือนก่อน +28

    සාදු සාදු සාදු අනුමෝදන් වේවා 🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුෂ ලැබේවා🙏 🙏🙏 සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

  • @PoornimaGanesh-k6c
    @PoornimaGanesh-k6c 5 หลายเดือนก่อน +6

    I always listen to your bana.i àm a tàmil hindu.i like budu bana very much .

  • @GaganiThejana
    @GaganiThejana 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිවියක්

  • @candimaalhobail9836
    @candimaalhobail9836 4 หลายเดือนก่อน +4

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නීරෝගී කිසිම අතුරු ආබාදයක් නොමැතිව ශක්තිය දෛහිරිය මතුවටත් ඔබවහසේට මෙවන් බණ දේශනා කිරිමට ශක්තිය දෛහිරිය නොවඩුව ලැබේවා ...🙏🙏🙏

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 5 หลายเดือนก่อน +8

    ahanna ahanna asa hithna bana uthum theruwan saranai ape swamin wahanseta

  • @hansikaLakmali-pt3ub
    @hansikaLakmali-pt3ub 5 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සාදු සාදු සාදු.

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 4 หลายเดือนก่อน +4

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 5 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏

    • @NilanWije
      @NilanWije 3 หลายเดือนก่อน

      ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @AsankaPriyamantha-k9u
    @AsankaPriyamantha-k9u 4 หลายเดือนก่อน +6

    ❤Oba vahanseta teruvan saranayi niduk nirogi suwaya lebeva

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 หลายเดือนก่อน +19

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @AsankaPriyamantha-k9u
    @AsankaPriyamantha-k9u 4 หลายเดือนก่อน +3

    Sadu sadu teruwan saranai

  • @lushantha
    @lushantha 3 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබේවා

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 5 หลายเดือนก่อน +6

    Ehemai hamuduruwane Apith hithanne ehemai pita rata rekiya kala apith hithuwe APE rata thama watimme kiyalai.oba wahanse deshana karana bana ahanna kawuruth Priya karanawa.theruwan saranin oba wahanse chirath kalayak Yemen wejambewaaaa...

  • @kumaraherath2368
    @kumaraherath2368 5 หลายเดือนก่อน +5

    ❤ sadu sadu sadu sadu 🙏🙏 maga namas Karaya wawa pinwath swamin wahansa 🙏

  • @freefire-d2q1u
    @freefire-d2q1u 3 หลายเดือนก่อน +2

    සාදු සාදු ඔබ වහන්සෙට දිර්ගායුස ප්‍රර්තනා කරනාවා

  • @ramyakumudu2522
    @ramyakumudu2522 5 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි....!

  • @ChandrawathiEm
    @ChandrawathiEm หลายเดือนก่อน +1

    Harima lassanai ❤

  • @Prasanna1981-tq7dp
    @Prasanna1981-tq7dp หลายเดือนก่อน

    ❤️❤️💛💙❤ඔබ වගේ ස්වාමීන් වහන්සේලා තවත් ඉන්නවනම් 🙂❤️❤️❤️

  • @NilGunasekara-k2v
    @NilGunasekara-k2v 27 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @AsankaPriyamantha-k9u
    @AsankaPriyamantha-k9u 4 หลายเดือนก่อน +1

    ❤Oba vahanseta teruvan saranayi niduk nirogi suwaya lebeva 27:43

  • @PhmalkanthiKanthi75
    @PhmalkanthiKanthi75 5 หลายเดือนก่อน +5

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShalithaIsha
    @ShalithaIsha 2 หลายเดือนก่อน +1

    Sadu,,sadu,,sadu,,,,🎉

  • @gaminisamaraweera6185
    @gaminisamaraweera6185 2 หลายเดือนก่อน +2

    සාදු

  • @AsankaRoshan-b3l
    @AsankaRoshan-b3l 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු හරිම හොද දර්ම දේශනාවක් 🙏🙏🙏🙏🙏

  • @shanakarajapaksha8994
    @shanakarajapaksha8994 5 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු ❤ ඔබ වාහාන්සේට නිදූක් නීරෝගී සුවය අත් වේවා...❤ දීර්ඝ ආයුෂ අත් වී. මෙවැනි ධර්ම දේශනා වලින් තව තවත් මිනිසුන්ට සිත් සතන් පහන් කරවිමට ඔබ වාහාන්සේට ශක්තිය ලැබෙවා...❤❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน

    ආර්ය මහා සංඝරත්නයට මම නමස්කාර කරමි. සාදු සාදු සාදු

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 5 หลายเดือนก่อน +6

    Perfect ,

  • @MallikaP-o6n
    @MallikaP-o6n 4 หลายเดือนก่อน +2

    sadu 🙏🙏 sadu 🙏🙏 sadu 🙏🙏 pinwath suwamina wahanseta theruwan saranai

  • @sithumnimsara9056
    @sithumnimsara9056 หลายเดือนก่อน

    Ape hamuduruwanta dirgausa lebewa.budu saranai.

  • @KalumsampathDisanayaka
    @KalumsampathDisanayaka 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandarabandara8285
    @bandarabandara8285 5 หลายเดือนก่อน +3

    Ma බුදුන් wahansa desana kala බුද්ධ desanawae. oba wahasae matanam werth manaya budunmaya.mata meta wada oba wnsa sama kala කෙනකු නැත mehepeta .
    1:33:27

  • @SameeraPathirajamudiyanselage
    @SameeraPathirajamudiyanselage หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා අපෙ හාමුදුරුවනේ ....සාදු සාදු සාදු....!!!🙏🙏🙏

  • @cnnimalka2967
    @cnnimalka2967 4 หลายเดือนก่อน +5

    සාදුසාදු.
    සාදුමමකතෝලිකඑ්ත්මමමෙියනිනේසවුදිවල
    මමඅාසාවෙින්හරිමඔානාකමින්..බලනවැඩසටහන්ඔබතුමන්ගේ
    ජෙුසුපිහිටයි..සාදුසාදු

  • @CookingWithKuma
    @CookingWithKuma 4 หลายเดือนก่อน +7

    සාඳු සාඳු සාඳු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @Neharasathsarani-s3q
    @Neharasathsarani-s3q 2 หลายเดือนก่อน

    sadu sadu sadu🙏🙏🙏🙏

  • @rasikadarshani4204
    @rasikadarshani4204 4 หลายเดือนก่อน +2

    Sadu sadu🙏🙏🙏🙏

  • @W.k.Duminda-dc9pp
    @W.k.Duminda-dc9pp 4 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි,අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @nimesijayawardana7233
    @nimesijayawardana7233 4 หลายเดือนก่อน +24

    උතුම්. ධර්ම දේශනා යක්. ඔබවහාන්සෙට. තිදුක් නිදුක් නිරෝගී සුවය පතමි.

  • @nishanimenuka2162
    @nishanimenuka2162 4 หลายเดือนก่อน +3

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් ජයසිරි මහා බෝ සමිඳු පිහිටා

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id 5 หลายเดือนก่อน +4

    Sadu sadusadu

  • @danushikachamini
    @danushikachamini 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ දීර්ඝ ආයු ලැබේ වා

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue 5 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu.theruwan.ape.hamuduruwanta

  • @Yaapa-pb7lz
    @Yaapa-pb7lz 5 หลายเดือนก่อน +4

    Me hamuduruwo janapathi karapiyaw rata hadanna puluwan ❤

    • @sriyanipremalatha2060
      @sriyanipremalatha2060 5 หลายเดือนก่อน +1

      සාදු ,සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

  • @LakmalKasthuriarachchi
    @LakmalKasthuriarachchi 5 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ....❤

  • @AselaSujith-jw1yg
    @AselaSujith-jw1yg 2 หลายเดือนก่อน

    Budu sarani sadu sadu

  • @asankabandara3706
    @asankabandara3706 2 หลายเดือนก่อน

    Oba wahanseta me karannawu darma danamaya pinkamata godak pin ape hamaduruwane....dirgayu wewq

  • @SomanandaSomananda
    @SomanandaSomananda 4 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🪷🪷කාගම සිරිනන් ද හාමුදුරුවෝන් වහන්සට නිදුක් නිරෝගී දිගාසිරි උදා වෙවා

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 4 หลายเดือนก่อน +1

    ඇත්තටම සහතික ඇත්ත ස්වාමින් වහන්ස කියන ඛණ අහලා ඉවරයක් කරන්න හිතක් නෑ තෙරුන් සරනයි

  • @MaheshiniShyamindi
    @MaheshiniShyamindi 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ච්රත් කාලයක් බුද්ධ සාසනයේ වැජබේවා!

  • @ireashamadushani5625
    @ireashamadushani5625 4 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා බණක්.දීර්ඝආයුෂ ලැබේවා ..තෙරැවන් සරණයි ඔබ වහන්සේට ..🙏🙏🙏

  • @Vihangakumara-x1u
    @Vihangakumara-x1u 4 หลายเดือนก่อน +4

    🙏🙏🙏👍🙏

  • @GunawathiWirasinha
    @GunawathiWirasinha 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sadu sadu sadu

  • @CR7Alqasemi
    @CR7Alqasemi 5 หลายเดือนก่อน +2

    Sadu sadu sdu

  • @PriyanthaRosi
    @PriyanthaRosi 5 หลายเดือนก่อน +1

    Oba වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ThenujaRankidu
    @ThenujaRankidu 5 หลายเดือนก่อน +4

    👍සාදු සාදු සාදු සත්‍ය බණ👍

  • @Samaranayaka-go2ek
    @Samaranayaka-go2ek 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🎉🎉🎉

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somaarachige788
    @somaarachige788 5 หลายเดือนก่อน +4

    උතුමන් වහන්සේ කියන දේ බොහෝම ඇත්තයි සාදු සාදු සාදු

  • @MalikaMalika-tg5lw
    @MalikaMalika-tg5lw 4 หลายเดือนก่อน +1

    Saadu saadu සියලු sathwayoo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා බුදු සරනයි

  • @FunnyManticore-hj9xv
    @FunnyManticore-hj9xv 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉සදු සදු සදු මදඔබ වහන්සෙගෙ දර්ම දෙසනව සවනය කිරිමට මෞරට නෙතත් වසනව ලෙබුනා සදු සදු සදු

  • @bamunugeindralatha9494
    @bamunugeindralatha9494 5 หลายเดือนก่อน +6

    Oba wahansata deergausa labawa

  • @ayomakalhara-re4ii
    @ayomakalhara-re4ii 5 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏

  • @NilminiSandyaMakelwalage
    @NilminiSandyaMakelwalage 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SagarekaNilanthe
    @SagarekaNilanthe 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹සාදූ සාදූ සාදූ අපේ හමූදූරුවනේ

  • @WithanaGamage
    @WithanaGamage 3 หลายเดือนก่อน

    Ahnna Asha hitena bana.
    Oba wahanse ge...🌹🌹

  • @nirosada6904
    @nirosada6904 4 หลายเดือนก่อน +4

  • @anomapriyadarshani4014
    @anomapriyadarshani4014 4 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏සාදු සාදු

  • @araliyaaral8372
    @araliyaaral8372 5 หลายเดือนก่อน +4

    🙏☸❤🙏☸❤

  • @DelanyRANGANT
    @DelanyRANGANT 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dahamsaVinuri
    @dahamsaVinuri 10 วันที่ผ่านมา

    Oba vahanseta nirvaya labewa.

  • @UpulJayarathna-m1o
    @UpulJayarathna-m1o 5 หลายเดือนก่อน +1

    නිරෝගී සුවයම ලැබේ වා අපේ හාමුදුරුවනේ

  • @premalalambegoda9429
    @premalalambegoda9429 5 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේගේ දැක්ම බොහෝ ස්වාමීන් වහන්සේලාට නැති කම හරිම දුකයි .

  • @AGWimalasena
    @AGWimalasena 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි 🌹

  • @GunawathiWirasinha
    @GunawathiWirasinha 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇷🇴

  • @shahialtahan4584
    @shahialtahan4584 5 หลายเดือนก่อน +1

    Mage prabayatath weda adaraya gawrawaya dakwana Obama wahanse bahadakaganeemata waram labels me aath medi..budubawama labewa saaaadu saaduuuu.

  • @Matta2010
    @Matta2010 5 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TeklaWeerasingha-t2b
    @TeklaWeerasingha-t2b 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .......

    • @d.s.rchandralathalatha2659
      @d.s.rchandralathalatha2659 5 หลายเดือนก่อน

      🙏🙏🙏අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වානයෙ දොරටු වැඩි දුර නොවේවා ,🙏🙏🙏 ශීලවන්තං ගුණ වන්තං ............🙏🙏🙏කුවෙට් දේශයේ සිට ......