ඔප්පුව නැති වුණොත් ඉඩමෙ වටිනාකම අඩු වෙනවාද? | Law Point with Thilini Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #law #thiliniperera #news
    ඉඩමක ඔප්පුව අස්ථානගත්වූ විට ඇතිවන තත්වය හා ගතයුතු පියවර මෙම වීඩියෝවෙන් විස්තර කෙරේ.
    All rights reserved
    Camera and equipment sponsored by CameraLk

ความคิดเห็น • 40

  • @ayosquilling4353
    @ayosquilling4353 ปีที่แล้ว +4

    නොතාරිස්වරයාගේ ප්‍රොටෝකෝල් එක නැත්තන් තුන්වන පිටපත සේවාදායකයාගෙ පිටපත නැති වූ පමණින් අපි සේවාදායකයාට ලබා දෙන්නෙ නෑ. ඒකේ true copy එකක් තමා දෙන්නෙ නංගි.. මොකද ඒක නොතාරිස්වරයාගෙ පිටපත ගොඩක් වෙලාවට අපි ඔප්පු 100 විතර ලිව්වට පස්සෙ පොත් බදිනවා ඒක එතකොට ලොකු පොතකට බැදිලා නිසා photo copy එකක් තමයි සේවාදායකයා ට ලබා දෙන්නෙ..
    රෙජිස්ට්‍රාර් ජනරාල් එකෙන් අලුත් චක්‍රලේකයක් ආවා නංගි ළගදි, ඉඩම අයිති පුද්ගලයා හැරුණු කොට වෙන කාටවත් කේවියට් දාන්න බෑ වෙනත් අයෙකුගේ ඉඩමකට.. වෙන කෙනෙක් කේවියට් දානවා නම් ඔහුට හෝ ඇයට power of attorney එකක් තියෙන්න ඕනෙ.. බාහිර පාර්ශවයකට දිවුරුම් ප්‍රකාශ දුන් පමනින් ඉස්සර වගේ කේවියට් දාන්න බෑ දැන්..

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 ปีที่แล้ว +3

    ඔයාගේ කටහඩ මිනිස්සුන්ගේ හිත් වල සෑහෙන දුරට රැදිලා තියෙනවා ඒකියන්නෙ මේක ඇස් පියාගෙන බැලුවත් මේ කතාකරන්නෙ තිලිනි පෙරේරා කියන එක ඔලුවට එන්න තරම් මේ කටහඩ හරි පුරුදුයි .ඔයාව මෙහෙම දැකීම සතුටක් දිගටම වීඩියෝ කරන්න .ඔයාට සුභ පැතුම් 💜️

  • @nishahettiarachchi4162
    @nishahettiarachchi4162 ปีที่แล้ว +2

    ඔප්පු අංකය නැති උනොත් කොහොමද මිස් ඔප්පු අංකය හොයා ගන්නෙ ලියපු නොතාරිස් දන්නෙ නැත්නම් මො කද කරන්නෙ මිස්

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    ඉඩම්වල පසු උරුමය හෝ එය පැවරීම ,විකිණීම අදාළ නීති පිළිබඳ program එකක් කරන්න .wish you all the best !!!

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y 7 หลายเดือนก่อน +1

    Gharu neethigcha thumiyani., udgathawa aethi idam oppu pilibandawa awashya upades labaganimata obathumiyage karryala awasthaka labagenimata labagatha heki keseda.,? Bohoma sthuthie.madam.

  • @sureshaprashadini5533
    @sureshaprashadini5533 ปีที่แล้ว +1

    අදගොවි පනත සම්බන්ධයෙන් වීඩීයෝ එකක් ගේන්න.

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth ปีที่แล้ว +1

    U are great, Thilini. If someone interested very easy to go through the program u are giving opportunity for it thanks

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว

    මේ වැඩසටහන දිගටම කරන්න ගොඩාක් වටිනවා

  • @nishanthawiki5439
    @nishanthawiki5439 9 หลายเดือนก่อน +1

    Plz mata uththarayak denna mage idsme oppuwa nathiwela oppuwe ankaya wth mataka nathinam kohomada hoyazganne opuww plz uttarayak denna

  • @kazwicable
    @kazwicable ปีที่แล้ว +1

    Valuable information! Thanks

  • @mohammedmuzammil2526
    @mohammedmuzammil2526 ปีที่แล้ว

    Loku sewayai samajayata karana,God bless you madam 👍💐

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 3 หลายเดือนก่อน +1

    👍 thanks

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +1

    Thanks 🙏for the video clip

  • @samansilva7567
    @samansilva7567 ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරීමක් තිලිණි 👍

  • @rathnayakakumara1554
    @rathnayakakumara1554 ปีที่แล้ว +1

    mis vidiyo ekak karannako apahasa nadu dapuwama salli lebenne komadakiyala mis

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 ปีที่แล้ว

    It's valuable..thanks very much.

  • @palaniandykathirgamer5578
    @palaniandykathirgamer5578 ปีที่แล้ว

    THANKYOU very much for your commence

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 ปีที่แล้ว +1

    මම කෙනෙක්ගේ ඉඩමක් ගත්තා ගත් මිලට වඩා අඩුවෙන් මුද්දර ගාස්තු දාලා.එයා ණය සහන මණ්ඩලේට ගියා.නමුත් මා ලග ඔහුට මුදල් දුන්න විස්තර තියෙනවා.මට සාධාරණයක් ඉටු වේද?

  • @rammandagedarasenevirathna8693
    @rammandagedarasenevirathna8693 ปีที่แล้ว

    මුල් ඔප්පුව නැත්නම් පත් ඉරු ලබාගැනීම සදහා අදාල අංක සොයාගන්නේ කෙසේද.?

  • @nishanthawiki5439
    @nishanthawiki5439 ปีที่แล้ว

    Mis puluwannam uththarayak denna plz mm dan enna idama thaththage eya nathiwela dan godak kal me idamata oppuwak na eka nathiwela eka hoyaganne kohomada plz uththarak denna hamogenma ahuwa hoyanna ba kiwa mata danaganna one aththatama hoyaganna barida kiyala

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE ปีที่แล้ว +1

    We need more content

  • @gayanpradeep3321
    @gayanpradeep3321 6 หลายเดือนก่อน

    ස්වර්ණ භුමි ඔප්පු ගැන කියන්න

  • @ncpathirage988
    @ncpathirage988 ปีที่แล้ว

    Greed video .💙💚🧡💛❤️වටිනවා ගොඩක්.

  • @amithasamanmali1879
    @amithasamanmali1879 ปีที่แล้ว

    අනේ නෝනේ, මට llb level3ta භාර පනත ඕනි. Pdf හරි ගන්න නැද්ද? කොහෙවත් හොයාගන්න නෑ.

  • @VimalaWathi-ec5jn
    @VimalaWathi-ec5jn ปีที่แล้ว

    Thans

  • @lifewithdilru123
    @lifewithdilru123 ปีที่แล้ว

    Ane mis adikarana magin peaminili parshwayata ewana nothisiyak ewannw ai

  • @prabathliyanage4262
    @prabathliyanage4262 ปีที่แล้ว

    Good video madam

  • @nandanakumara1019
    @nandanakumara1019 ปีที่แล้ว

    Good job madam ❤❤❤

  • @cricketwitheranga
    @cricketwitheranga ปีที่แล้ว

    Good job akki

  • @hasithaprithimali3821
    @hasithaprithimali3821 11 หลายเดือนก่อน

    අක්කේ low entrans karanna class yanna ona hodama kaged

  • @justtruth3863
    @justtruth3863 ปีที่แล้ว +1

    Oppu nethuwa bala pathra pamanak thiyana idam ganna eken ethi wenna thiyana thiyana prashna wal mokadha?

    • @thebikerkiki
      @thebikerkiki ปีที่แล้ว

      රජයේ ඉඩමක් (ස්වර්ණභූමී/ජයභූමි) පවරා ගැනීමේ කාර්ය පටිපාටිය
      ඉඩම් සංවර්ධන ආඥා පනතේ ප්‍රතිපාදන මූලික වශයෙන් වැදගත් වන අතර නොතාරිස් ආඥාපනතේ ,ලේඛන ලියාපදිංචි ආඥා පනතේ ප්‍රතිපාදනද අදාල වේ.
      රජයේ ඉඩමක් පවරා ගැනීමේ කාර්‍යපටිපාටිය, සින්නක්කර හෝ තෑගි ඔප්පුවක් මත හිමිකම් කියන ඉඩමක් මිලදී ගැනීමේ කාර්‍යපටිපාටියට වඩා වෙනස් වේ.
      රජයේ ඉඩම් සම්බන්ධයෙන් පූර්ණ බලතල ඇත්තේ ප්‍රාදේශිය ලේකම්වරයා සතුව බවට අර්ථ දැක්විය හැකිය.
      ඒ අනුව එවැනි ඉඩමක් පැවරීමට නම් ගැනුම්කරු අවශ්‍යතා දෙකකින් එකක් තෘප්ත කල යුතුය.
      01 තමන් පැවරුම්කරුගේ ලගම ඥාතියෙකු
      බව(ලේ ඥාතියෙකු)
      02 තමන් අඩු ආදායම් ලාභියෙකු බව
      ඒ අනුව මෙකී අවශ්‍යතා තෘප්ත කල හැකි අයෙක්ට පලමුව පැවරුම්කරු සමග ගොස් ඉඩම පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලදාරීවරයාව මුනගැසී අදාල කැමත්ත දීමේ ලිපිය සමඟ ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සඳහා යොමුකල හැකිය.
      එහිදී ප්‍රාදේශිය ලේකම්වරයා ඊට අනුමැතිය දෙන්නේ නම් එකී අනුමැතිය සඳහන් කරමින් ලිපියක් ඔහු විසින් නිකුත් කරන අතර එකී ලිපියේ නොතාරිස් ඔප්පුව සකස්කරන ආකාරය දක්වයි.ප්‍රථමයෙන් සකස් කිරීමට නියමිත නොතාරිස් ඔප්පුවේ කෙටුම්පතක් ප්‍රාදේශිය ලේකම්වරයාට ඉදිරිපත් කල යුතුය.
      ඒ අනුව අනුමැතිය දීමේ ලිපියද රැගෙන නොතාරිස් වරයෙකු මුනගැසී ඔහු ලවා කෙටුම්පතක් සකස් කරගත යුතුය.(සාමාන්‍යයෙන් එය පිටපත් දෙකකින් සකස් කරවාගත යුතුය)
      එකී කෙටුම්පත රැගෙන නැවතත් ප්‍රාදේශිය ලේකම්වරයා මුන ගැසිය යුතුය. එහිදි එම කෙටුම්පතේ අඩුපාඩු වෙතොත් ඒවාද සකස් කර නැවතත් නොතාරිස්වරයාට බාර දීම පිණිස අනුමත කරන ලද කෙටුම්පත අදාල පුද්ගලයාට බාර දේ.
      ඉන් පසු සාමාන්‍ය ඔප්පුවක් සකස් කරන ආකාරයටම ඔප්පුව ලියා සහතික කල හැකි අතර මුල් පිටපත ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලයට බාර දීමේදි ප්‍රාදේශිය ලේකම්වරයා අනුමැතිය දුන් ලිපියද නොතාරිස් ඔප්පුවට ඇමිණිය යුතුය.
      ඉන්පසු ඔප්පුව(පැවරුම්කරය) ලියාපදිංචි වීමෙන් පසු එහි පිටපතක් ගැනුම්කරු විසින් ප්‍රාදේශිය ලේකම්කාර්‍යලයට භාර දිය යුතුය.
      මේ ආකාරයට නොවන කිසිදු පැවරීමක් නීත්‍යානුකූල පැවරීමක් නොවන අතර වසර දෙසීයක් උපලේඛනගත රජයේ ඉඩමේ පදිංචිව සිටියද කිසිදු අයිතියක් උද්ගත නොවේ.

  • @dineshmadusanka7642
    @dineshmadusanka7642 ปีที่แล้ว

    ඔබ තුමියව සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද

  • @Muhammath-razan
    @Muhammath-razan ปีที่แล้ว

    Nice

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว

    අනේ නංගී මට ඇඩ්වයිස් එකක් ගන්න ඕනේ ලමයෙක් ගෙ උප්පැන්න ගැන එයා දරුකමට ගත් එක්කෙනෙක්.ප්ලීස් කොහොමද ඔබව කන්ටැක්ට් කරන්නේ

  • @ChammikaElectronic
    @ChammikaElectronic ปีที่แล้ว

    👍👍

  • @krishandammika7484
    @krishandammika7484 ปีที่แล้ว

    Miss balapathrayak tiyena kenekggen man idamak miladee gaththa,ekata oppuwak hadaganne kohomada kiyannako.

    • @thebikerkiki
      @thebikerkiki ปีที่แล้ว

      රජයේ ඉඩමක් (ස්වර්ණභූමී/ජයභූමි) පවරා ගැනීමේ කාර්ය පටිපාටිය
      ඉඩම් සංවර්ධන ආඥා පනතේ ප්‍රතිපාදන මූලික වශයෙන් වැදගත් වන අතර නොතාරිස් ආඥාපනතේ ,ලේඛන ලියාපදිංචි ආඥා පනතේ ප්‍රතිපාදනද අදාල වේ.
      රජයේ ඉඩමක් පවරා ගැනීමේ කාර්‍යපටිපාටිය, සින්නක්කර හෝ තෑගි ඔප්පුවක් මත හිමිකම් කියන ඉඩමක් මිලදී ගැනීමේ කාර්‍යපටිපාටියට වඩා වෙනස් වේ.
      රජයේ ඉඩම් සම්බන්ධයෙන් පූර්ණ බලතල ඇත්තේ ප්‍රාදේශිය ලේකම්වරයා සතුව බවට අර්ථ දැක්විය හැකිය.
      ඒ අනුව එවැනි ඉඩමක් පැවරීමට නම් ගැනුම්කරු අවශ්‍යතා දෙකකින් එකක් තෘප්ත කල යුතුය.
      01 තමන් පැවරුම්කරුගේ ලගම ඥාතියෙකු
      බව(ලේ ඥාතියෙකු)
      02 තමන් අඩු ආදායම් ලාභියෙකු බව
      ඒ අනුව මෙකී අවශ්‍යතා තෘප්ත කල හැකි අයෙක්ට පලමුව පැවරුම්කරු සමග ගොස් ඉඩම පිහිටි ප්‍රදේශයේ ග්‍රාම නිලදාරීවරයාව මුනගැසී අදාල කැමත්ත දීමේ ලිපිය සමඟ ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සඳහා යොමුකල හැකිය.
      එහිදී ප්‍රාදේශිය ලේකම්වරයා ඊට අනුමැතිය දෙන්නේ නම් එකී අනුමැතිය සඳහන් කරමින් ලිපියක් ඔහු විසින් නිකුත් කරන අතර එකී ලිපියේ නොතාරිස් ඔප්පුව සකස්කරන ආකාරය දක්වයි.ප්‍රථමයෙන් සකස් කිරීමට නියමිත නොතාරිස් ඔප්පුවේ කෙටුම්පතක් ප්‍රාදේශිය ලේකම්වරයාට ඉදිරිපත් කල යුතුය.
      ඒ අනුව අනුමැතිය දීමේ ලිපියද රැගෙන නොතාරිස් වරයෙකු මුනගැසී ඔහු ලවා කෙටුම්පතක් සකස් කරගත යුතුය.(සාමාන්‍යයෙන් එය පිටපත් දෙකකින් සකස් කරවාගත යුතුය)
      එකී කෙටුම්පත රැගෙන නැවතත් ප්‍රාදේශිය ලේකම්වරයා මුන ගැසිය යුතුය. එහිදි එම කෙටුම්පතේ අඩුපාඩු වෙතොත් ඒවාද සකස් කර නැවතත් නොතාරිස්වරයාට බාර දීම පිණිස අනුමත කරන ලද කෙටුම්පත අදාල පුද්ගලයාට බාර දේ.
      ඉන් පසු සාමාන්‍ය ඔප්පුවක් සකස් කරන ආකාරයටම ඔප්පුව ලියා සහතික කල හැකි අතර මුල් පිටපත ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්‍යාලයට බාර දීමේදි ප්‍රාදේශිය ලේකම්වරයා අනුමැතිය දුන් ලිපියද නොතාරිස් ඔප්පුවට ඇමිණිය යුතුය.
      ඉන්පසු ඔප්පුව(පැවරුම්කරය) ලියාපදිංචි වීමෙන් පසු එහි පිටපතක් ගැනුම්කරු විසින් ප්‍රාදේශිය ලේකම්කාර්‍යලයට භාර දිය යුතුය.
      මේ ආකාරයට නොවන කිසිදු පැවරීමක් නීත්‍යානුකූල පැවරීමක් නොවන අතර වසර දෙසීයක් උපලේඛනගත රජයේ ඉඩමේ පදිංචිව සිටියද කිසිදු අයිතියක් උද්ගත නොවේ.

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 ปีที่แล้ว

    👍👍