අන්තිම කැමති පත්‍රය | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අන්තිම කැමති පත්‍රය | Law of Sri Lanka on Last Will in Sinhala | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action | Chanaka Abeywickrama
    ජනජීවිතයට වැඩිමි වටිනාකමක් එකතු කරන, පොදු ජනතාවගේ නෛතික දැනුම වැඩි කරන ප‍්‍රථම TH-cam වැඩ සටහන
    #Law #Neethiya #Nithiya #Sinhala #LawinSinhala #NeethiyaSinhala #NithiyaSinhala #SriLanka #SriLankLaw #SriLankanLaw #LawinSriLanka #LawofSriLanka #LegalAction #LegalAdvice #LegalAdviceinSinhala #ApiNodannaLaw #අපිනොදන්නLaw #නීතිය #ලංකාවේනීතිය #NeethiyaDanaganimu #නීතියදැනගනිමු #අපිනොදන්නනීතිය #Chanaka #Abeywickrama #ChanakaAbeywickrama #lawschool #lawyer #lawschoolmemes #lawtutor #lawmeme #lawofattraction #lawyerlife #law #lawyer #legal #lawyers #attorney #lawschool #lawstudent #lawfirm #lawyerlife #justice #lawyersofinstagram #clat #direito #advocate #lawstudents #supremecourt #court #personalinjury #business #hukuk #advocacia #legalnews #advogado #attorneys #studygram #litigation #bhfyp

ความคิดเห็น • 97

  • @chaminduhasantha2809
    @chaminduhasantha2809 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏
    නීතිඥතුමනි , සාධනීය වූ දැනුවත් කිරීම වෙනුවෙන් ඔබතුමන්ට මහා පුණ්‍යානුමෝදනා වේවා !
    සම්මා සම්බුදු සරණයි !
    රණසිහළ ශ්‍රී රුහුණුමාගම්පුරගේ චමිඳු හසන්ත ලංකාධිනායක

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @lalithakumari9559
    @lalithakumari9559 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති අපිව දැනුවත් කලට තෙරුවන් සරනයි .

  • @SugandikaMalkanthi
    @SugandikaMalkanthi 8 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින්

  • @tilakratna7202
    @tilakratna7202 3 ปีที่แล้ว +3

    ඔබගේ උපදෙස් අපිට වැදගත්.

    • @LegalAction
      @LegalAction  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි, යාලුවන්ටත් share කරන්න

  • @lalithweerasinha6136
    @lalithweerasinha6136 3 ปีที่แล้ว +5

    Many Sri Lankans living overseas still have property in Sri Lanka. Its better if you had included how they can write a valid last will from overseas and how they can ensure property can be distributed as per their last wish

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +1

    Very Useful information! Thank you🙏

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 ปีที่แล้ว +1

    Good information.Thank you.

  • @tilakratna7202
    @tilakratna7202 3 ปีที่แล้ว +1

    ස්තුතියි.

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว +1

    Hodata. Therenawa. Budusaranai. Ubathumata

  • @gunendriindu1507
    @gunendriindu1507 3 ปีที่แล้ว +1

    Thank you so much sir. Very useful

  • @mnmsjns8631
    @mnmsjns8631 2 ปีที่แล้ว

    Thank you for the valuable information. God bless you sir.

  • @junglelibrary4630
    @junglelibrary4630 ปีที่แล้ว

    Thanks for these useful videos

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 ปีที่แล้ว +1

    Thank 🙏🙏🙏🙏👏👏👏

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +1

    thank you so much sir 🙏

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 ปีที่แล้ว +1

    Thank u sir.....obage denuma apa wetha nidahas kala nisa.

  • @nirvanmadush989
    @nirvanmadush989 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 Great 👍👌👏

  • @yashodhaperera7105
    @yashodhaperera7105 ปีที่แล้ว +1

    වන්දි සහ නඩත්තු ඉල්ලා ඇති ඩිවෝස් නඩුවක් යන අතරතුරදී අන්තිම කැමති පත්‍රයකින් තමන්ගේ දේපල වෙනත් අයෙක්ට පැවරිය හැකිද?

  • @udcchannel3825
    @udcchannel3825 2 ปีที่แล้ว

    Supiri..good luck

  • @SugandikaMalkanthi
    @SugandikaMalkanthi ปีที่แล้ว

    Nadaththu naduwak atharathuradi semiya padinchiwa sitina mawage namin athi depala biridata illanna puluwanda

  • @kumaranayakepremasiri7036
    @kumaranayakepremasiri7036 ปีที่แล้ว +2

    විදේශීය රටක පුරවැසිභාවය ඇති තමාගේ දරුවන් සඳහා මෙම අ.කැ.පත්‍රය වලංගු වේද?

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      ඔව් වලංගුයි.

  • @nishandhanuska4339
    @nishandhanuska4339 7 หลายเดือนก่อน

    Mage mama anthima kemeththa mage ammage namata liyala eya nathi una.. mage mamage waif mamage marana sahathikaya denne naha kiyanava. Marana sahathikaya ganna wena vikalpayak thiyanavada.. marana sahathikaya denava kiyanne mamage waifta vitharailu. Ekai. Disa adikanayata idiripath karanna marana sahathikaya onamalu. Mata mekata visadumak denna.

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Itha hoda pahadili kirimak oba thumata bohoma stuthi

  • @Yomalisuru
    @Yomalisuru 7 หลายเดือนก่อน

    සර් පසු අයිතිය කියන්නේ යි.අන්තිම කැමති පත්‍රය කියන්නේ එකම ද

  • @zainabamani1169
    @zainabamani1169 ปีที่แล้ว +1

    මට දැනගන්න පුළුවන්ද, යම්කිසි මොහොතක අපේ මරණයෙන් පසු අපේ body එක ගන්න එකේ අයිතිය හා භූමිදානය කිරීමට කෙනෙකු වෙත පවරමින් අපට අන්තිම කැමැති පත්‍රයක් සැකසිය හැකිද නැද්ද යන්න පිළිබඳ

  • @dulanjaleemaheshika4966
    @dulanjaleemaheshika4966 2 ปีที่แล้ว +3

    Sir අපේ ඉඩම තාත්තා අන්තිම කැමති පත්‍රයක් මගින් ලියලා තියනවා අපේ සහෝදරයෝ 4දෙනාට
    මටයි මාගෙ මල්ලිලා 3 දෙනාටම
    මම කාන්තාවක්
    අපේ ඉඩමට ඔප්පුව හදන්න මල්ලි යවලා තියෙන්නේ
    හැබැයි ඉඩම අන්තිම කැමැති පත්‍රයකින් ලියලා බෙදුවට බෙදුව නැති ඉතිරිවන කොටසක් ඇත එයට කුමක්ද කරන්නේ

    • @dulanjaleemaheshika4966
      @dulanjaleemaheshika4966 2 ปีที่แล้ว

      කලින් ඔප්පුවක් තිබුණේ නැති නිසා දැන් හදන ඔප්පුව මේ දේපළ බෙදන්නට කාගෙ හරි නමට ලිවිය යුතුද නැද්ද liwiya යුතුනමි ලිවිය යුතු කාටද

    • @LegalAction
      @LegalAction  2 ปีที่แล้ว +1

      අන්තිම කැමැති පත්‍රයක් තියනවනම් අනිවාර්යයෙන්ම අධිකරණයේ නඩුවක් පැවරිය යුතුයි. නීතිඥවරයකු මුණ ගැසෙන්න

    • @sampathabeygunasekara7929
      @sampathabeygunasekara7929 ปีที่แล้ว

      medepola hathara denatama aithinam wenath daruwan nethinam daruwan athara araulak nethinam anthima kemathipathraya nethiwa unath thesthementhu kireemata tharam depolak nomethinam samagi bedum oppuwakin depola liyagannath puluwan ekata anthima kemathipathrayen badawak nee namuth obage mawa jeewathun athara siteenam ho thawath sahodaraya shodariyan siteenam eya tharamak sankeernai

  • @Akila_Mallawaarachchi
    @Akila_Mallawaarachchi 3 ปีที่แล้ว

    👍

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq 9 หลายเดือนก่อน

    Meka liyanna keeyak yanawada

  • @buddhikaratnayake1001
    @buddhikaratnayake1001 ปีที่แล้ว

    පුද්ගලික ඉඩමක් සංරක්ශිතයක් ලෙස තබා ගන්නා මෙන් නියෝග කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් තිබේද?

  • @kalanachamika6487
    @kalanachamika6487 ปีที่แล้ว +1

    රජයේ දීමනා පත්‍රයකට , අන්තිම කැමති පත්‍රයක් ලිවීමට හැකිද

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වඩා සුදුසු පසු උරුමය නම් කිරීමක් සිදු කිරීමයි

  • @renukanew5818
    @renukanew5818 ปีที่แล้ว +1

    Sir godak pin apiwa danuwath karata sir mage shamiya miya giya mata daruwan 3k innawa habai mage shamiyata thiyena depala eyage ammage thaththage jivitha bukthiya thiyagena liyala thiyenne dan mata lokuwata eyala prashna danawa mekata mekata ganna puluwan piyawara kumakda?🙏🙏🙏

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      ඔබට ඔවුන්ව රැක බලාගනිමින් ජීවත්වීමට සිදුවනවා.
      තව දුරටත් ඔබට විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහත අංක හරහා සම්බන්ධ විය හැකියි.
      (071) 738 3323
      (076) 738 3323

  • @priyanthiarachchi9935
    @priyanthiarachchi9935 ปีที่แล้ว

    ජීවිත බුක්තිය තියල ලියල තියන එකකට අන්තිම කැමති පත්‍රයක් ලිවුවොත් අන්තිම කැමති පත්‍රයද වලංගු වෙන්නෙ

  • @nimeshaabesundara3121
    @nimeshaabesundara3121 ปีที่แล้ว +1

    Sir tatta ape amma diwos karala kasada dekak bedala thiyanawa.eya dan marila.ara dennama idiripath wenawa. Apita aithiyak nadda tatthagee dewal walata. Mamai akkai innawa.

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      තාත්තගෙ දේපල වල අයිතියක් දරුවන්ට අනිවාර්යයෙන්ම තියෙනවා.
      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @madhuharshani3129
    @madhuharshani3129 ปีที่แล้ว +1

    අන්තිම කැමති පත්‍රය වෙනස් කරන්න පුළුවන් ද?

    • @sampathabeygunasekara7929
      @sampathabeygunasekara7929 ปีที่แล้ว

      ow newathath anthma pathrayak liwwama mulin liapu eka ahosi wenawa ehema nethiwa mul ekama podi sanshodanayak awasyanam kodisil pathrayak liyanna one

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      පුළුවන්. (වලංගු වන්නෙ අන්තිම කැමති පත්‍රයයි).

  • @wasanthakarunarathna9919
    @wasanthakarunarathna9919 2 ปีที่แล้ว +1

    නීතිඥ තුමනි කුබුරු ඉඩමක් නීතිඥ මහත්මයකු ලවා තුන්දෙනෙකු හට ලිවිය හැකිද? ඉන් පසු මා මියගිය හොත් ඒ ලිවීම් පත්‍ර තුනට කුමක් සිදුවේද?පිලිතුරක් බලාපොරොත්තුවෙමි.

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      ගැටළුව අපහැදිලියි කරුණාකර වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @BandaraKarunaratna
    @BandaraKarunaratna 2 หลายเดือนก่อน

    Eya Liya padinchi kala yuthuda

    • @LegalAction
      @LegalAction  2 หลายเดือนก่อน

      නැත.

  • @leelarathnayake6244
    @leelarathnayake6244 ปีที่แล้ว +1

    සාම විනිසුරු කෙනෙක් කුට අන්තිම කැමති පත්ත්ර් යක් හදන්න බැරිද

  • @ColomboAnushka
    @ColomboAnushka ปีที่แล้ว

    sir masa 3k atulata adikaranayen register kara gena deed ekak hada ganne kohamada..eka pattiru walata search wenavada

  • @SugandikaMalkanthi
    @SugandikaMalkanthi ปีที่แล้ว

    Ane sir mata visadaganna beri godak amaru prashnayaka hirawela inne.mata obathumagen upades ganna puluwanda

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @anuradhajayarathna4335
    @anuradhajayarathna4335 3 ปีที่แล้ว +1

    මහත්මයා සැමියාගේ විශ්‍රාම වැටුප සැමියා ජීවත්ව සිටියදීම බිරිඳගේ නමට හැරවිය හැකිද ?
    උදාහරණයකයට මාගේ විශ්‍රාම වැටුප මා ජීවත්ව සිටියදීම මාගේ බිරිඳගේ නමට මාගේ කැමැත්ත පිට හැරවිය හැකිද ?
    එසේම ඔබ කරන මේ සත් ක්‍රියාව ඉතා අගය කරමි ,

    • @LegalAction
      @LegalAction  3 ปีที่แล้ว

      ow

    • @LegalAction
      @LegalAction  3 ปีที่แล้ว

      nam kiriimak kala heka

    • @sampathabeygunasekara7929
      @sampathabeygunasekara7929 ปีที่แล้ว

      visrama wetupak katawath harawanna one nee obata benkuwata yanna apahasunam ekabadda ginumakata mudal ewmata salaswala biridata e mudal ganna kiyanna oba miya giyahoth anath daru wendabu wisrama wetup kramaya yatathe biridata ema visrama wetuwa lebenawa nethyanukula wivahakanam wedi dura wisthara pension department eken wimasana puluwan

  • @ravimarias5523
    @ravimarias5523 ปีที่แล้ว +1

    අන්තිම කැමති පත්‍රයෙන් පියාගෙන් දරුවන්ට ලියා ඇති දේපල අවුරුදු 30ක් වෙන්ව ජීවත් වූ බිරිදට කසාද සහතිකය ඉදිරිපත්කොට අයිතිය ලබාගත හැකද?

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @sujeewasiriwardana9365
    @sujeewasiriwardana9365 ปีที่แล้ว

    Just change the rules

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว

    Sir mage hasban nethi wela aurudu 17i eth ohuge depala bukthi vidinne ohuge sahodariyan mata kisi deyak dunne hora oppu magin ewa eyalata himi kara gatha hekida

    • @sampathabeygunasekara7929
      @sampathabeygunasekara7929 ปีที่แล้ว

      ese kala noheka depala uruma wanuye obayta saha daruwanta pamani daruwan nethinam pamanak ohuge demapiyanta ho sama sahofdarayanta depolin adakata himikam kiwa hekiya oba wisin mul awasthawe thesthamenthu naduwak pewariya ythuwa thibina kese wuwada hora oppu sambandawa policiyata peminillak kara oppu awalangu kireemata DC naduwak gonu kireema kala hekiya.kese wuwada obata anuwa wasara 17k pasu weema matha kalawrodayen e theneththan bukthiya sawikaragena ethi bawakda penee yai nisi sudusukam lath nethiwediyaku hamu wanna

  • @asirifernando451
    @asirifernando451 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️💐💐💐💐

  • @ජේ.ඒ.ගෙවත්ත
    @ජේ.ඒ.ගෙවත්ත ปีที่แล้ว +1

    සර් රජයේ ඉඩම් වලටත් අන්තිම කැමති පත්‍රයක් ලියන්න පුලුවන්ද?

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      අන්තිම කැමති පත්‍රයක් ලිවීමට හැකියාවක් නෑ නමුත් පසු උරුමයක් ලිවීමට හැකිය.

    • @ජේ.ඒ.ගෙවත්ත
      @ජේ.ඒ.ගෙවත්ත ปีที่แล้ว

      @@LegalAction ගොඩක් ස්තුතියි සර්

  • @ssssssssssss8481
    @ssssssssssss8481 ปีที่แล้ว +1

    මම රට යන්න සල්ලි ගත්තා ඔප්පුව සින්නක්කර ලියල පසුව මම රට ගියා මම සල්ලි දැම්මා මහත්තයට එයා ඔප්පුව බේරල නැවත අරගෙනෙ තිබුනා දැන් මහත්තයාකියනවා එයාට අයිතියක් තියෙනවා කියල ඒක වෙන්න පුලුවන්ද

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      ඔබ ඔප්පුව සින්නක්කරයට ලිව්වෙ ඔබේ මහත්තයටද? එසේ නම් මහත්තයට අයිතියක් තියෙනව

    • @ssssssssssss8481
      @ssssssssssss8481 ปีที่แล้ว

      @@LegalAction මහත්තයට නෙවේ ලිව්වේ අපේ ගමේ වෙන කෙනෙක්ට මහත්තයට සල්ලි දැම්මා බේරෙගන්නයි කියල දැන් මහත්තයා නිතරම කියනවා එයාගෙයිලු ඔප්පුව

  • @gampaha1861
    @gampaha1861 ปีที่แล้ว

    I want to contact you. I have a case in the court about last will. But we know it is forged.

  • @mnmsjns8631
    @mnmsjns8631 2 ปีที่แล้ว

    Sir anthima kamathi pthraya idama piti pradesh ayata asannawa sitina notharis warayeku gen pamanai da liwiyayuththe. Nethinam wenath dura pradeshayaka sita karagatha hakida. Miya yana thuru daruwan anthima kamathi pthraya pilibanda Dana noganeeme piliwelak thibeda. Reply me sir please be kind of me sir

    • @LegalAction
      @LegalAction  2 ปีที่แล้ว

      ඕනෑම නොතාරිස් වරයෙකුට පුලුවන්

    • @mnmsjns8631
      @mnmsjns8631 2 ปีที่แล้ว

      @@LegalAction thank you very much sir. Good luck

    • @sampathabeygunasekara7929
      @sampathabeygunasekara7929 ปีที่แล้ว

      Anthima kemathi pathrayak kiyanne rahas lekanayak eka danne liyapu kena saha nothariswaraya pamanai adala pradeshaye notharis warayeknam maranaya denagaththama anthima kemathipathraya gena adala ayata denum deema pahasuwak thiyenawa kohomatath anthima kemathipathrayak liwwama eka katawath pennanne nee ehema kaloth anthima wede siida karai inna aya e nisai eka rahasya liyawillak lesa thiyaganne

  • @geethakumari4626
    @geethakumari4626 ปีที่แล้ว

    මව නමට පියා පවරා මියගිය හොත් මවට එක දරුවෙකුට පමණක් දෙපල දිමට පුලුවන් ද

  • @powerdispalylanka5732
    @powerdispalylanka5732 3 ปีที่แล้ว

    Need some advice. How can I contact you

  • @malathiratnayake7947
    @malathiratnayake7947 หลายเดือนก่อน

    අන්තිම කැමති පත්‍රය නීතීඥ යැ ලගද තබන්නෙ

    • @LegalAction
      @LegalAction  19 วันที่ผ่านมา

      එහෙම නෑ.

  • @lalithkumara3329
    @lalithkumara3329 ปีที่แล้ว

    Ser mata oba thuma hamu wenna puluwanda kohomada hamu wenna welaawak daaganne

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      0717383323 / 0767383323

  • @p.kw.8882
    @p.kw.8882 ปีที่แล้ว

    මට ඔන ඔබ තුමාගෙ පෝන් අංකය ස්තුතියි

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @roshanikalyani4350
    @roshanikalyani4350 ปีที่แล้ว +1

    Sir oba thumage phone aka denna

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @JpSubasena-zn8pc
    @JpSubasena-zn8pc ปีที่แล้ว

    Mata obatumage phone number eka labadenna puluwanda

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      වැඩිදුර තොරතුරු සඳහා පහත අංක වෙත යොමුවන්න.
      (071) 738 3323
      (076) 738 3323

  • @vijithabandarha8650
    @vijithabandarha8650 ปีที่แล้ว +1

    Call no aka ganna puluwanda sir

    • @LegalAction
      @LegalAction  ปีที่แล้ว

      0717383323 / 0767383323

  • @mnmsjns8631
    @mnmsjns8631 2 ปีที่แล้ว

    Sir ge nomber eka laba ganna puluwanda

    • @LegalAction
      @LegalAction  2 ปีที่แล้ว

      0717383323 / 0767383323

  • @Ananda.S757
    @Ananda.S757 ปีที่แล้ว +1

    ඝාණ්ඨාරේ සද්දේ වැඩියි 🙉