Ma Nowana Mama (මා නොවන මම) with Rohana Siriwardana | 05th April 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Rohana Siriwardana | 05th April 2024 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    00:00 - Intro
    05:54 - Pembara Madu Mage (පෙම්බර මධූ මගේ)
    22:08 - Sundarathwayen Piri (සුන්දරත්වයෙන් පිරි)
    38:24 - Sonduru Lowata (සොඳුරු ලොවට මල් වැහැලා)
    58:09 - Ralakin ThaniWee (රැළකින් තනිවී)
    01:07:47 - Obe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ)
    01:20:59 - Sanda Rajiniyane (සඳ රැජිණියනේ)
    01:35:07 - Sanda Midulata Enawa (සඳ මිදුලට එනවා)
    #MaNowanaMama #TVDerana #RohanaSiriwardana
  • บันเทิง

ความคิดเห็น • 103

  • @shamini2811
    @shamini2811 3 หลายเดือนก่อน +13

    රෝහණ අයියා ඔබට බෙහෙවින්ම ස්තුතියි මාගේ පියානන්ව අද දින සිහිපත් කීරීම ගැන. I was watching this program from USA and it brought back some nostalgic memories of my childhood. I humbly feel proud to think that a talented artist like you was a student of my father Joe Dambulugala. We still have a photo of you painting that price winning art “Perahera” in our album. Today I enjoyed listening to all those familiar beautiful songs once again after many years.

  • @sumudujayawick
    @sumudujayawick 3 หลายเดือนก่อน +16

    මධුර හඩින් ගයන රෝහණ සිරිවර්ධන , Thank you ❤

    • @upaliwickramasinghe5223
      @upaliwickramasinghe5223 3 หลายเดือนก่อน

      Rohana ape yaabada niwase asalwasi anandiyek bohoma lassana hinawak thibuna

  • @lakshmiperera3206
    @lakshmiperera3206 4 หลายเดือนก่อน +13

    වෙනදා මෙන්ම ඔබ ගැයූ සියලුම ගී රස වින්දා, කැලුම් ගේ ඉදිරිපත් කිරීම ඒ රසය වැඩි කලා

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 3 หลายเดือนก่อน +7

    මා යොවුන් වියේ සිට මෙිි දක්වා අතිශයින් ප්‍රිය කරන ලයාන්විත හඬක් අැති ගායකයෙක් තමයි රෝහණ සිරිවර්ධනයන්.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය දිිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 4 หลายเดือนก่อน +17

    මගේ ආදරණීයම ගායකයෙක් ❤

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera 3 หลายเดือนก่อน +9

    On the 5th of April 2024, TV Derana aired an enchanting episode of "Ma Nowana Mama" featuring the illustrious presenter Kalum and the incomparable singer Rohana Siriwardana. As I tuned in from my Vancouver home, I was instantly transported to a realm of nostalgic melodies and captivating presentations.
    Rohana Siriwardana, my cherished favorite singer from childhood, graced the stage with his timeless voice, delivering each note with unparalleled passion and finesse.
    Kalum, the adept presenter, deserves commendation for skillfully orchestrating the program, seamlessly transitioning between segments, and keeping the audience engaged throughout. His expertise in curating an atmosphere of musical delight was evident, as he provided insightful commentary and anecdotes, enriching the viewer experience.
    One highlight was the rendition of "Ma Nowana Mama," a song that holds a special place in my heart, beautifully performed by Rohana Siriwardana. Its melodic cadence and heartfelt lyrics never fail to evoke emotions of longing and nostalgia, making it a cherished piece for many, including myself.
    The comments pouring in from viewers further attest to the undeniable talent and allure of both Kalum and Rohana Siriwardana. Words of appreciation, gratitude, and requests for more performances flooded the platform, showcasing the impact of their artistry on a diverse audience.
    This episode of "Ma Nowana Mama" featuring Rohana Siriwardana was a delightful journey down memory lane, filled with soul-stirring music and captivating storytelling. It's a testament to the enduring charm and universal appeal of Sri Lankan classics, made more magical by the talents of these esteemed individuals.

  • @pathm11
    @pathm11 3 หลายเดือนก่อน +10

    ❤ නිහතමානී කලාකරුවෙක් ගායකයෙක් ❤

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 3 หลายเดือนก่อน +5

    ආදරය කරන ප්‍රේමණීය හඬ.. රෝහණ සිරිවර්ධන සර්ගේ හඬින් මේ,වැඩසටහන ගීතවත් උනාට හරිම සතුටුයි..

  • @sandunmanjula9592
    @sandunmanjula9592 3 หลายเดือนก่อน +8

    බොහෝම නිහතමානී කලාකරුවෙක් ....

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 3 หลายเดือนก่อน +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී සුන්දර කලාකරුවෙක් ..!
    තම වැඩිහිටි මෙන්ම සමකාලීන සහෝදර කලා ශිල්පින්ට ඔහු දක්වන ගරුත්වය අගය කළයුතුමය.!
    අතීත සොදුරු මතක අපව 70/80 දශක වෙත නිතැතින්ම රැගෙන යයි..!
    ඔබට නිදුක්,නීරෝගී චිරජීවනයම පතමි..!❤️🇺🇸

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 3 หลายเดือนก่อน +3

    කදිම වැඩක් තමයි, ස්තූතිය දයාබර කැළුම් + කන්ඩායම
    ඔබ සැමට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!! ❤🙏💝🙏💖🙏

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 3 หลายเดือนก่อน +4

    බාවනාවක් වගේ.ආදරෙයි .🙏❤️බුදු සරනයි ඔබතුමාට.දැකීමත් සතුටක්❤❤❤❤❤❤

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 4 หลายเดือนก่อน +8

    00:00 - I🆁🅾🆇 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ᑕᒪᗩᔕᔕIᑕ
    05:54 - Pembara Madu Mage (පෙම්බර මධූ මගේ)
    22:08 - Sundarathwayen Piri (සුන්දරත්වයෙන් පිරි)
    38:24 - Sonduru Lowata (සොඳුරු ලොවට මල් වැහැලා)
    58:09 - Ralakin ThaniWee (රැළකින් තනිවී)
    01:07:47 - Obe Prema Nagare (ඔබේ ප්‍රේම නගරේ)
    01:20:59 - Sanda Rajiniyane (සඳ රැජිණියනේ)

  • @sureshsanjeewa6570
    @sureshsanjeewa6570 3 หลายเดือนก่อน +3

    තමන්ගෙම ගී ත ගයනව වගේ දැනුණෙ හරිම ලස්සනයි.

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගිත ට්කක් තමයි ඔබතුමා තොරගෙන තියෙන්නෙ තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @normandeniscooray3889
    @normandeniscooray3889 3 หลายเดือนก่อน +2

    😢ඔන්න අපේ පැරැන්නන් අපේ හදවතක් ❤❤🎉

  • @jayanthafernando4905
    @jayanthafernando4905 3 หลายเดือนก่อน +1

    ❤හදවත දැනෙනවා මේ ගීත ❤

  • @charikaweerakoon8559
    @charikaweerakoon8559 3 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි.
    ආසාවෙන් හිටියෙ දේවමන්දිරේ චුට්ටක් හරි අහන්න.
    ඒත් රසේ අඩුවක් නැතිවම දැනුණා.
    අදයි දන්නේ ලලිත් සිරිවර්ධන ඔබේ සොයුරා කියලා.
    ඔහුගේ "මුහුද ලස්සනයි මුහුද හරි ලොකුයි ..."ගීයට අදත් ආදරෙයි.
    මුහුදක් නෙත ගැටෙන විටම මට නිරායාසයෙන් එය සිහිපත් වෙනවා.
    ඔබට දීර්ඝායුෂ ලැබේවා ! යි පතනවා .

  • @Anthony-vk7vj
    @Anthony-vk7vj 2 หลายเดือนก่อน +1

    Rohana You are a legend who helped the singers/artists more than you helped yourself. You are blessed with singing talent and simplicity. All the very best from your former neighbour - 1083. Hey Kelum how about Lalith S - Rohana's younger brother for a show? Thanks in advance.

  • @roycearthur8060
    @roycearthur8060 2 หลายเดือนก่อน

    WOW 😮!. Amazing. Jayawewa Sir. Very Beautiful 🎉🎉🎉jayawewa 💐💝💯💕

  • @manojipathmaseeli7037
    @manojipathmaseeli7037 3 หลายเดือนก่อน

    අතීතයේ දී ඇසූ ඒ ප්‍රේමණීය සොඳුරු හඬ අදටත් ඒ වගේමයි . කිසිම වෙනසක් නෑ .
    ඒ යෞවන ගායකයාගේ ඒ යෞවන හඬ වගේම යෞවන රූපයත් අපිව අතීතයට ගෙන ගියා ❤

  • @gainmastersrilanka
    @gainmastersrilanka 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා.. බොහොම ස්තුතියි. ❤️🙏

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 3 หลายเดือนก่อน +1

    Harima lassanai miyuru handa kalum Aiye oba kawadath wishistai theruwan saranai 🙏 oba dennatama 🌹🌹

  • @TravelalongNZ
    @TravelalongNZ 3 หลายเดือนก่อน +2

    Can you please bring Rohana's brother Lalith Siriwardana as well? It will be great to hear his songs for children.

  • @sampathkarunakalage3590
    @sampathkarunakalage3590 3 หลายเดือนก่อน +1

    This is the best one. Rohana Golden voice.

  • @nelumwijeratne8513
    @nelumwijeratne8513 3 หลายเดือนก่อน +1

    Beautiful_. Old Gold Memories!

  • @koekloeren3797
    @koekloeren3797 3 หลายเดือนก่อน

    එකකට එකක් හද බැඳි ගිත, ලස්සනයි ගායනය ස්තුතියි 🌷🌷 නිරෝගී සුවය දීර්ඝායු වේවා 🌷🌷

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 3 หลายเดือนก่อน +1

    කැමතිම ගායකයෙක්!! ❤❤ හරිම ලසිසන කටහඩක්

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 3 หลายเดือนก่อน

    අපේ හදවත් තුල ආද්‍රෙන් ලැගුම් ගත් චරිතයක්.ආද්‍රෙයි සුබ පැතුම් .කැලුම් මහත ඇතුලු කාර්ය මඩුල්ල ට .

  • @riznasajahan7302
    @riznasajahan7302 3 หลายเดือนก่อน +1

    Happy to ask old songs how nice 💯❤ thank you

  • @blueey7087
    @blueey7087 3 หลายเดือนก่อน

    Me program 1ka nisa Rohana Siriwardhanayan gana loku avabodayak ava...thanks Ma Novana Mama❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 หลายเดือนก่อน

    ප්‍රියතම ගායන ශිල්පියෙක්❤❤❤

  • @user-cz6dr2dn8t
    @user-cz6dr2dn8t หลายเดือนก่อน

    Sir obawa. Dakima sathutak .Mata bari wuna sir ge live dakaganimata .❤️

  • @user-vh7el4fh8v
    @user-vh7el4fh8v หลายเดือนก่อน

    One of my favorite singers

  • @niroshshamila8362
    @niroshshamila8362 3 หลายเดือนก่อน

    මේ වාගේ පරණ කළාකලරුවන්. ගෙන් ගන්න ගොඩක් දේවල් තියනවා. ඒ කාලේ.. සමගිය.. ගත්ත ආතල්... මාරයි... පටන් ගත්ත කාලේ ඉදන් බලන් 1තමයි.. මා නොවන මා.... 💞💞

  • @user-ty1ol9xg7b
    @user-ty1ol9xg7b 3 หลายเดือนก่อน +1

    Enjoyed every bit of it. What a unique voice ..

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 3 หลายเดือนก่อน +3

    මෙතුවක් කල් බලාසිටි ඒ සදාකාලික තාරුණ්‍යයේ ළබැදි කලාකරුවා කැන්දන් පැමිණි කැලුම් සහෘදයාණන්ටත්.. දෙරණටත් මගේ ප්‍රණාමය ..!
    ❤🇺🇸

  • @Justicetosrilanka
    @Justicetosrilanka 4 หลายเดือนก่อน

    What a beautiful voice, thank you Derana for inviting him.

  • @upulsanjeewa5826
    @upulsanjeewa5826 3 หลายเดือนก่อน

    කැළුමි අයියා, අති දක්ෂ ගා⁣යකයෙක් ඉන්නවා සිවිල් ආරක්ෂක සංගීත කණ්ඩායමෙි නායක අමල් සිල්වා (කළුතර ) හිතුවක්කාරි නොබුනන් ⁣සොදුර ගීතය ගායනා කරන අතුල සිල්වා ගායන ශිල්පීයාගේ මල්ලි, මෙම වැඩ සටහනට ගෙවන්න , අමල්ගේ ඒක පුද්ගල ගී ප්රශංගයේ " තනි තරුව එදා නිවෙදන කටයුතු ක⁣ළෙ කැළුමි අයියා ඔයාට මතකද ,මට මතක විදියට 88 වර්ෂයේ , ස්තුතියි , ඔබගේ වැඩසටහන මෙහෙයවිම ඉතා අනර්ගයි 🙏❤

  • @sagarasamarawickrama2898
    @sagarasamarawickrama2898 4 หลายเดือนก่อน +1

    ආදරණීය ගායකයෙක්

  • @user-gd2nw4gi3t
    @user-gd2nw4gi3t 3 หลายเดือนก่อน +1

    Such a unique voice ❤.

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage6788 3 หลายเดือนก่อน

    පුදුමාකාර රහක්...ස්තූතියි සැමට ❤️

  • @inokafernando340
    @inokafernando340 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤ 👍🙏

  • @kanthinarayana9712
    @kanthinarayana9712 3 หลายเดือนก่อน

    සොදුරු කලාකරුවා💐💐💐අයියේ හරිම මිහිරියි❤️

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 3 หลายเดือนก่อน +1

    Metumage obe ata gena pera sadawaka getaya ape hadawath wala tama radela teyanawa..harema layanweta hadak..❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 3 หลายเดือนก่อน +1

    God Bless ❤❤❤

  • @wickypriyan7654
    @wickypriyan7654 3 หลายเดือนก่อน

    මෙතුමා 80 ගණන්වල ලංගම බස් එකේ තමයි ගමන් බිමන් ගියේ මට අද වගේ මතකයි. ජීවිතයම අතීතයට අරගෙන ගියා,

  • @kapilasooriyaarachchi6232
    @kapilasooriyaarachchi6232 3 หลายเดือนก่อน

    Excellent Programme
    One of my favourite singer
    Stay blessed ❤

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 3 หลายเดือนก่อน +2

    රැලකින් තනිවී අබේවර්දන බාලසූරිය මහතාගේ කටහඩ පොඩ්ඩක් ඇසුනා .

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @dayanidisanayaka6392
    @dayanidisanayaka6392 3 หลายเดือนก่อน +2

    TV එකෙනුත් බලලා TH-cam එකෙනුත් බැලුවා... එ තරම් රසවත් වැඩසටහනක්..

  • @Ashenhewagamage
    @Ashenhewagamage 3 หลายเดือนก่อน

    ❤❤❤❤පුදුම නිහතමානී කලාකරුවෙක් දීර්ඝායුෂ ලැබේවා!
    .

  • @pasanlakshan4043
    @pasanlakshan4043 3 หลายเดือนก่อน

    Nostalgia 😍

  • @user-no4vy6qf8l
    @user-no4vy6qf8l 3 หลายเดือนก่อน

    My lovely feverite singer

  • @buddhimmi
    @buddhimmi 4 หลายเดือนก่อน +1

    ❤ Unsung legend

  • @javindrawasala9398
    @javindrawasala9398 3 หลายเดือนก่อน

    🌹❤️ excellent, interesting,program all the time,

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 หลายเดือนก่อน

    Nice

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 หลายเดือนก่อน

    දෙරණ එහෙනම් ප්‍රේමකීර්ති සංගීතඤයෙකුත් කලා😃😃

  • @whmdishanthi5542
    @whmdishanthi5542 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @cafebarmilano7427
    @cafebarmilano7427 3 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉

  • @priyanga429
    @priyanga429 4 หลายเดือนก่อน

    🎉🎉❤

  • @thilinamadush1
    @thilinamadush1 3 หลายเดือนก่อน

    රෝහණ වීරසිංහයන්ගේ පළවෙනි තනු නිර්මාණය, "ඔබේ අතගෙන පෙර සැදෑවක"

  • @gayanmanjula5476
    @gayanmanjula5476 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sonically181
    @sonically181 3 หลายเดือนก่อน

  • @ramaninilanthika5148
    @ramaninilanthika5148 3 หลายเดือนก่อน

    Anargi sathutui godak .budu sarani gayakayanani

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 3 หลายเดือนก่อน

    Wauu🇱🇰👍🙏👍

  • @janakanamal9758
    @janakanamal9758 3 หลายเดือนก่อน

    ❤ada lassanai

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 3 หลายเดือนก่อน

    💖💖💖💖💖💖💖💖💖💖💖💖👍👍

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 3 หลายเดือนก่อน +1

    Kelum Obathumage Ediripath Kerema Godak Lassanai Ahanenna Asai Obata Sthuthi 🎉

  • @mydreams7104
    @mydreams7104 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cz6dr2dn8t
    @user-cz6dr2dn8t หลายเดือนก่อน

    Ayubowan 🙏🙏 🙏 Adarei hamadama .Sir mama. rathnawali balikawatai pasal giye . Sir lage gewl thibune pasala laga .hamadama Adarei obathumata .sir obge malli lalath .Aiyaneda .Eyawanam Aduranawa Sir ekka katha karalath thiyenawa harima nihatha mani mahath mayek .❤️ Sir puluwannam sir ge .dura kathana Ankaya denawada wadi wisthara .danaganna .please 😊😊👍.

  • @dushanhewa4396
    @dushanhewa4396 3 หลายเดือนก่อน

    හොඳ ගායකයෙක්

  • @TravelalongNZ
    @TravelalongNZ 3 หลายเดือนก่อน +1

    Excellent music.

  • @chandilayanal798
    @chandilayanal798 3 หลายเดือนก่อน

    💐🇨🇾

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 3 หลายเดือนก่อน

    මේ වැඩසටහන ට .
    .. අනූවේ දශකයේ ජනප්‍රිය ගායන තරුවක් වූ.. වරදත්ත අරවින්ද මහතාත් ගෙන්විය හැකිනම් ගොඩාක් වටිනවා

  • @user-yt8cc2jh9r
    @user-yt8cc2jh9r 3 หลายเดือนก่อน

    Box gitar namaste Dan hard nah Dan namaste very good

  • @chlfilms
    @chlfilms 4 หลายเดือนก่อน

    කණිටු සරසවියේ අප හමුවූ කාලය මතකයේ නොමියේ.

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 3 หลายเดือนก่อน

    👍🙏🙏👑🙏🙏👍🇱🇰

  • @pinponpinpon958
    @pinponpinpon958 3 หลายเดือนก่อน

    1gethaye ( dedunu/kelum ) Sarath madu Chitra silpiyage Chitra kathawa thama me abashayata arann thiyenne (sithtara kiyanna pathtarayen )

  • @nelumwijeratne8513
    @nelumwijeratne8513 3 หลายเดือนก่อน

    10:32

  • @pradeepwaidyaratna7468
    @pradeepwaidyaratna7468 3 หลายเดือนก่อน

    රසවත් කතා බහක්

  • @user-hs9xh4jn9f
    @user-hs9xh4jn9f 4 หลายเดือนก่อน

    1st comment ❤

  • @supun731
    @supun731 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sgunethilake780
    @sgunethilake780 3 หลายเดือนก่อน +1

    සුරූප දේ හැවිලාසේ 😅 කිව්වේ මොකක්ද මචං
    පරවී කුමා රිය කොහෙද පදින්නේ අහසේද?😀

  • @user-cm7cm4bp8w
    @user-cm7cm4bp8w 4 หลายเดือนก่อน

    Budu saranai obasamata

  • @user-xc5lr8zt3e
    @user-xc5lr8zt3e 4 หลายเดือนก่อน +1

    කැලුම් අයියේ පුළුවන් නමි (ගයාන්තට) සිංදු කියන්න අවශ්‍යතා දෙන්න බලන්න ඒයාගේ නෙවෙින සිංදු ❤👍✨️

  • @shasgamage5183
    @shasgamage5183 3 หลายเดือนก่อน

    Aya eta passe hamuunada?

  • @bakka9567
    @bakka9567 3 หลายเดือนก่อน

    සුනිල් එදිරිසිංහ මහත්මයා ගේන්නකො

  • @user-vt6if2ig6g
    @user-vt6if2ig6g 3 หลายเดือนก่อน

    Saman indika.me gayakayath ganna me weda satahaneta

  • @priyankan9687
    @priyankan9687 3 หลายเดือนก่อน

    Menna gayakayo

  • @user-sb85shan15
    @user-sb85shan15 2 หลายเดือนก่อน

    බලං යනකොට ධනපාල මාස්ටර් ගායනා කරලා තියෙන්නෙත් අනුන්ගේ සිංදු ද 🤣🤣

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 3 หลายเดือนก่อน

    ♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmalathamalani5298
    @padmalathamalani5298 3 หลายเดือนก่อน

    Uk edam youtube akan balana asta hari amarui red lait saha black wadi

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 3 หลายเดือนก่อน

    කිසිදාක නොමියන සොදුරු මිනිසුන්. අසාවෙන් බලන වැඩසටහනක්

  • @gihaa529
    @gihaa529 3 หลายเดือนก่อน

    ආයෙමත් රවීන් කණිශ්ක ගෙන්නන්න කාලෙ හරි ❤

  • @manojipathmaseeli7037
    @manojipathmaseeli7037 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @naturewithwildlife9657
    @naturewithwildlife9657 3 หลายเดือนก่อน

  • @upulpriyantha2362
    @upulpriyantha2362 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤