ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Theruwan saranai Aryan wahansa obawahanseta thwa thawth mewan desana idiripath kireemata shakthiya dairiya labeewa.💐🙏💐🙏💐🙏
තෙරුවන් සරණයි.....වැඩි පිරිසකට මේ ධර්මය අසන්නට සැලසේවා.....
ඔබ වහන්සේ දේශනාකරන්නා කරන්නාවූ මෙම දේශනාවන් අතිමහත් ගාම්භීරයි ඔබවහන්සේ පතන්නාවු අමා මහ නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු ....
අවසර හිමි යනි සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම් සියලු සත්වයා ට සත්‍ය දහම අවබොඩ වෙත්වා සාදු සාදු සාදු
බණ අහලා තියෙනවා ඒත් සිතේ නියම ස්වාබාවය වැටහුනේ අද . මේ පිංවත් ස්වාමීන් වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 අපි සියලුම දෙනාටම නිවන් අවබෝධ වේවා 🙏 🌹 ❤ 🙏
Mobile
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස,මෙවන් දේශනාවක් ඇසුන පලමු අවස්ථාවයි.අද මෙම දේශනාව තවත් කිහිප සැරයක් ශරවරණය කර ඔබවහන්සේ සම්බන්ධ කරගන්නට අවස්ථාවක් පතමි. දිර්ගායු වෙිවා.පෙු්මනාත් හේරත් පානදුර
No@@thushariweerakkody9494
උතුම් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ..!!!
හරිම සරලයි හාමුදුරුවනේ.ගොඩක් පින්.🙏🙏🙏
සාදු සාදු සාදු ...දහම හරිම ලස්සනට desana කරනවා . මාගේ නමස්කාරය වේවා ....
පින්වත් ඔබ වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කල ඒ සියලු සතයය මම අද ඉතා පුනීතව අත් විදිමින් සිටිනවා. බුදු සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
මේ හාමුදුරු කෙනෙක් ද
Budu,putak🎉🎉🎉@@sandaruhasith744
සුවපත් වේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏
බුදු ගුන අනන්තයි..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා...සාදු..සාදු..සාදු..🙏🙏🙏☸️💜️...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏☸️💜️
@@sandaruhasith744 තෙරුවන් සරනයි.එකනම් මන් දන්නෙ නැහැ.එ ගැන මන් හොයන්නෙත් නැහ.මේ දේසනා කරන්නෙ සත්‍ය වූ ශ්‍රි සත්ධර්මය මේ බියකරු සසරෙන් ගැලවිමෙ මාර්ගයයි.කියල මන් දන්නවා එ වගේම සසර ඇලවීමේ මග නොව සසර ගැලවිමේ මග යම් දුරක් ගිය උත්තමයෙක් කියල දැනෙන නිසාම මන් මේ ධර්ම දේසනා අහනව.මට අදාල දේසනා කරන්නෙ කව්ද කියන එක නොවේ මෙයින් මාගේ ගැලවිමේ මාර්ගය කරා සිත දියුනු කරගන්නෙ කෙසේද යන්නයි.තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏💜️☸️
🌺🌺🌺🙏🙏🙏ඔබ වහන්සේ නිරෝගි වේවා ,යහපතක් ම වෙවා🏵️🏵️🏵️🏵️🙏🙏🙏
Sadu sadu saduUthum dharma desanawa kala oba wahanseta uthum nirwanaya labewa
උතුම් හිමියනි වන්දනා කරමි 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌼🌼🌻🌻🌷🌷
ඔබ වහන්සේට දිර්ගායුශ ලැබෙවා,,🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
කල්‍යාණ මිත්‍ර අපෙ සවාමීන්වහන්ස මේ වගේ දේශනා අහන්න මාත් පිං කරලා තියෙනවා සාදු ..සාදු ..ඔබවහන්සේ ඉදිරි පිට ධර්මදේශනාවක් අහන්න ඇත්නම්..
බුදුන් වහන්සේ ගෙන් ධර්ම දේශනාව ඇසුවා වගේ බුදු සරණයි
ඉතා උතුම් දෙශනවක්,සාධු ! සාධු !! සාධු !!!
Sitheemea abyantharaya thearuna. Sadu.sadu sadu. Nirathuruwama kriyawea yeadaweemata uthsàhakarame.sadu.
ඉතාම පැහැදිලිව කල දේශනාවක්....🙏🙏🙏
උත්තමය මම දන්නව උතුම් නිර්වානය අවබෝධ වේවා කොලොන්නේ ධම්මානන්ද හිමි
ඔබ වහන්සේ ට නමස්කාර වෙවා!!
ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා
Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏☸️🙏🙏🙏💐🌺🌷☸️🙏🙏🙏💐🌺🌷
බ වහන්සේ දේශනාකරන්නා කරන්නාවූ මෙම දේශනාවන් අතිමහත් ගාම්භීරයි ඔබවහන්සේ පතන්නාවු අමා මහ නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු ....
F
නිර්මලම දර්ම දෙශනයක් ඔබට හමහ මහ නිර්වාන සුවයම ලැබෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏harima pehadili desanavak oba vahanseta namas kara veva.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
සාදු ..සාදු ...නමස්කාර කරම් ශ්‍රද්ධාව පෙරදැරිව ...
Sadu sadu sadu 🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ආර්‍රයන් .වහන්සේ ට නමස්කාර ය කරමි නමස්කාර වේවා
මැනිකේ මහත්මිය බිබිලෙ හිටිය ද
මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්න දිහාව කියනවද?
@@swarnakumara මාතර වෙන්න ඕන
අනෙක් මම ත් ඔයාල වගේම අසරනියක් මම දන්නෙ නැහැ ස්වාමින් වහන්ස කොහෙ සිටිනවද කියල මම කිව්වෙ ස්වාමින් වහන්සේ ලා සත්‍ය දහම දේසනා කර නා නම් අපි ඒ දේසනා තුලින් මාර්ගය වඩා ගැනීමට ස්වාමින් වහන්සේ ලා වැඩ සිටන ස්තානය ....ඉපදුනේ කොහිද ඒවාසොය සොයා..ගියොත් අපේ ගමන ට ප්‍රමාද යක් හැර වෙන මොනවද ලැබෙන්නේ අපි දැනටමත් ප්‍රමාදයි හිසගිනි ගත් කෙනෙක් ගින්න නිමනවා වගෙ...මාර්ගය වඩමු සුවපත් වේවා .
අසරණ වෙනව කියල කියන්න එපා හිතට බයක් බරක් නරකක් වැඩකට නැති කඩප්පුලි සිතුවිලි නෙ ඔය අසරණ කරන්නෙ
අරිහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු!
Ariyathunwahaseta mage namaskaraya🙏🙏🙏
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
Obata niwan suwama lebewa. Godak awaboda wenawa obathuma kiyala dena vidihata.
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
Wonderful update ing....so...l❤
බොහොම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
Oba wahanse deshana karau maga waha waha apa hata awabodama wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මං බන අහන්න පටන් ගත්තෙ කවද හරි අහන බනකින් හරි මාර්ගය හමුවෙයි කියල.මට නිවන් මගට යෑමට ඒ දේශනාවන් උදව්වක් වෙයි කියල.මට ඔබවහන්සේගේ දර්මය හොදට වැටහෙනවා.උතුම් නිවනින් සැනසීමට උපකාර කරනා ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා
බොහෝ පින්සිදු වේවා
වටිනා දර්ම දේශනාවක්..තෙරැවන් සරණයි..🙏🙏🙏
Kalyana mithryan wahanseta uthum u nirwana sampaththiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා...
සාදු සාදු සාදු
Sadhu sadhu sadhu! Oba wahanseta mage wandanawa wewa!
බුදු සසුන බබලෙවා
බුදු සරනයි
සුවපත් වේවා!
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
Biyakaru sasarin midena, budunwahasela desana kala dahama desana karana swamin wahanseta namaskara wewa
Ariya maha saga ruwanata mage uthama namaskaraya karaya wewa
Sadu.......sadu...sadu
🙏🙏...🙏!!!
Sadu sadu sadu
Budun Wahansege Basava magadi Basava Pali Neme Oba wahanse Suvapat weva Israel
සාදු සාදු
🌸🌸🙏🙏🙏🌸🌸
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA ... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!
🙏🙏🙏🌷🌼
🙏🙏🙏🙏🙏🙏🙏
🙏💐🙏💐🙏💐
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
Oba vahansege darma deshanava ma hata hmu une budupiyanan vahanse ekama vaidya varayanvahansegen pavatha ena veda paramparave uthum manasika vaidyavarayanan vahanse namak semai . Ama maha nivanin senaseva ! Oba vahanse uthum marga palama labathva
සාධු සාධු සාධු
👍👍
මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද ?❤️
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Saadu saadu saadu
සං ආකාර,,,විවිද අයුරින් සය කයෙන් එකතුවෙන දේ ..සංස්කාර,,, විවිධ අයුරින් හටගන්නා දේ පිකිවෙලකට සෑදීම.. සක්කාය,, සක්ක ආය,, සය ං අක්ක ආය,, සයං තමා,,අක්ක සූර්‍යා සේ ප්ංචෛන්දිරියෙන් හටගත් ආලොකය වන් මන ,, ආය න්ම් ඉපදීම ,, යමෙකු තමාගේ තම යැයි පහලවුඉම හටගැනීම ,ඉපදීම දකීද???හේ සක්කාය දකී...❤
තෙරුවන්සරනයි. ඔබ වහ්න්සෙ වැඩ සිටින තැනට එන්න අපට අවසරද?
Sadu
Sadu sadu sadu sadu 🙏
සාදු සාදු සාදු..මෙය සත්‍යමයි.ඒක ජීවිතයෙන් දකින්නැති සම හරක් මෝඩයො මෙවන් දහමකට නිසාකර අපාගාමී වන ඇත..අනුකම්පාවෙන්.තෙරැවන් සරණයි
ප්‍රේත භවයේ සිටින කෙනෙක්ට මාර්ග ඵල ලැබිය හැකියි කියලා කොහේද සඳහන් වෙන්නේ ස්වාමින් වහන්ස. කරැණාකර පහදා දෙන්න. තෙරැවන් සරනයි.. 🙏
me samin wahanse ahema daya darma dasanaye kiyanawada
🙏🙏🙏🙏🛀
56:57
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
46:10
මිනිසුන් ට, වැරදි ධර්ම කරුණු දැක්වීම සංඝ භේදය නැමැති ආනන්තරික පාප කර්ම යකි
waredi darma karanawa pennala dannako tharuwan saranaiy
ආශ්චර්‍යාත්මක ගෞතම බුද්ධ රාජ්‍යයේ අසිරිය අහෝ සාදු සාදු සාද.උතුම් වු ආර්‍යන් වහන්ස .සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වෙිවා .උතුම් සමිමා දිටිටියට පත්වෙිවා .උතුම් සකෘදාගාමිපලයෙන් උතුම් අනාගාමි පලයෙන් උතුම් අරිහත් පලයෙන් නිවි සැනසිමට පත්වෙිවා
ඔබ වහන්සේට පැහැදිලි කරන්න බරිද බුදු හමු උපන්නේ මොන රටේද කියලා? ලංකාවේද ඉන්දියාවේද 3:37
මම හිතන්නෙ ඒක දන්නෙ නෑ..කිව්වත් ඇත්ත වෙන්නෙ නෑ..ඒක. සිතාගැනීමකටම සීමාවෙයි..එංගලන්තෙ නම් නෙවෙයි..❤❤❤
Oya kohomada me deshana hoya gaththe.
Ane... Ara manussayage de.. Sorakam kara nam mema nalikawata sha... pa vevi. 👈
mona manussayegethe
සිත හා මනායතනය දෙකක්ද එකක්ද. මනායතනයේ තැන්පතුවක් ඇත්ද.ඵ්.ඵ් මොහොතේ ඇතිවන ධර්මයක් නොවේද ස්වාමින්වහන්ස.....
mana ayathana sitha 2k mana ayathana sithata keles anna sitha pirisiduy
MANAYATHANAYE THENPATHWUNU DEWAL SITHATA ENAWA NEWEI.HETU SAKASUNAHAMA MANAYATHANAYA ETHIWELA ESAMAGAMA NIRUDDHA WENAWA.
මේ ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ කොහේද ..
මාතර ඒ ඇති නේද...
නහී සීල වතං හෝති (සිල්වතක් රැකලා නිවන් දකින්න බැහැ )මිනිස්සු රවට්ටන්න එපා❤
darmaye tharen nethnam oba desana nohainna
ඇනිත්‍ය,දුක්ඛ, අනාත්ම ද ?අනිච්ච,දුක්ඛ, අනත්ත ?ස්වාමින් වහන්ස
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ?අනිච්ච, දුක්ඛ,අනත්තද?ස්වාමීන් වහන්ස
මේ ස්වාමීන් වහන්සෙ කව්ද? වැඩ සිටින්නෙ කොහෙද කියලා කවරුහරි කියනවද?
දකුනු පලාතේ..
Setha.thamai.malla.kargann.on...lahaseyakin.....sathwayagesaethakeekaru..kar.gannai .darmy. desana..karann.on.
නිවන් මගට කෙටි පාරක් .දැන් හරිහොරුන් වහන්සේලා පදුරක් පදුරක් ගානේ ඉන්නවා
😮ikmant...newan.. yana..nath....mokda .sathwyat ikmnin..amthak..wennesa...niwan..mag.. athai. .setha.hariyat...wanyainn..eadurak.wage.nade......
පටිඡ්ඡ සමුප්පාධය, රාග ද්වේශ මෝහ අනිච්ච දුක්ඛ අනත්ත පිළිබඳව විස්තර කර පෙන්වාදීම අත්‍යාවශ්‍ය යිth-cam.com/video/NG3kjN9kfDw/w-d-xo.html
කවුද මේ? ඇයි රූපය නැත්තේ ?
පැල් kavi පතල්..kavi..බෝධි පූජා kavi...😅❤
මනායතනය කියන්නෙ මොකක්ද
Sinhayo duwanne naha gala apu pattata yanawa misak
මේ දේශකයා වහන්සේ කව්ද?
Theruwan saranai Aryan wahansa obawahanseta thwa thawth mewan desana idiripath kireemata shakthiya dairiya labeewa.💐🙏💐🙏💐🙏
තෙරුවන් සරණයි.....
වැඩි පිරිසකට මේ ධර්මය අසන්නට සැලසේවා.....
ඔබ වහන්සේ දේශනාකරන්නා කරන්නාවූ මෙම දේශනාවන් අතිමහත් ගාම්භීරයි ඔබවහන්සේ පතන්නාවු අමා මහ නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු ....
අවසර හිමි යනි සාදු සාදු සාදු ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම් සියලු සත්වයා ට සත්‍ය දහම අවබොඩ වෙත්වා සාදු සාදු සාදු
බණ අහලා තියෙනවා ඒත් සිතේ නියම ස්වාබාවය වැටහුනේ අද . මේ පිංවත් ස්වාමීන් වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 අපි සියලුම දෙනාටම නිවන් අවබෝධ වේවා 🙏 🌹 ❤ 🙏
Mobile
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස,මෙවන් දේශනාවක් ඇසුන පලමු අවස්ථාවයි.අද මෙම දේශනාව තවත් කිහිප සැරයක් ශරවරණය කර ඔබවහන්සේ සම්බන්ධ කරගන්නට අවස්ථාවක් පතමි. දිර්ගායු වෙිවා.පෙු්මනාත් හේරත් පානදුර
No@@thushariweerakkody9494
උතුම් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ..!!!
හරිම සරලයි හාමුදුරුවනේ.
ගොඩක් පින්.
🙏🙏🙏
සාදු සාදු සාදු ...දහම හරිම ලස්සනට desana කරනවා . මාගේ නමස්කාරය වේවා ....
පින්වත් ඔබ වහන්සේට නමස්කාර කරමී නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කල ඒ සියලු සතයය මම අද ඉතා පුනීතව අත් විදිමින් සිටිනවා. බුදු සරණයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
මේ හාමුදුරු කෙනෙක් ද
Budu,putak🎉🎉🎉@@sandaruhasith744
සුවපත් වේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏
බුදු ගුන අනන්තයි..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා...සාදු..සාදු..සාදු..🙏🙏🙏☸️💜️...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏☸️💜️
මේ හාමුදුරු කෙනෙක් ද
@@sandaruhasith744 තෙරුවන් සරනයි.එකනම් මන් දන්නෙ නැහැ.එ ගැන මන් හොයන්නෙත් නැහ.මේ දේසනා කරන්නෙ සත්‍ය වූ ශ්‍රි සත්ධර්මය මේ බියකරු සසරෙන් ගැලවිමෙ මාර්ගයයි.කියල මන් දන්නවා එ වගේම සසර ඇලවීමේ මග නොව සසර ගැලවිමේ මග යම් දුරක් ගිය උත්තමයෙක් කියල දැනෙන නිසාම මන් මේ ධර්ම දේසනා අහනව.මට අදාල දේසනා කරන්නෙ කව්ද කියන එක නොවේ මෙයින් මාගේ ගැලවිමේ මාර්ගය කරා සිත දියුනු කරගන්නෙ කෙසේද යන්නයි.තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏💜️☸️
🌺🌺🌺🙏🙏🙏ඔබ වහන්සේ නිරෝගි වේවා ,යහපතක් ම වෙවා🏵️🏵️🏵️🏵️🙏🙏🙏
Sadu sadu sadu
Uthum dharma desanawa kala oba wahanseta uthum nirwanaya labewa
උතුම් හිමියනි වන්දනා කරමි 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌼🌼🌻🌻🌷🌷
ඔබ වහන්සේට දිර්ගායුශ ලැබෙවා,,🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
කල්‍යාණ මිත්‍ර අපෙ සවාමීන්වහන්ස මේ වගේ දේශනා අහන්න මාත් පිං කරලා තියෙනවා සාදු ..සාදු ..ඔබවහන්සේ ඉදිරි පිට ධර්මදේශනාවක් අහන්න ඇත්නම්..
බුදුන් වහන්සේ ගෙන් ධර්ම දේශනාව ඇසුවා වගේ බුදු සරණයි
ඉතා උතුම් දෙශනවක්,සාධු ! සාධු !! සාධු !!!
Sitheemea abyantharaya thearuna. Sadu.sadu sadu. Nirathuruwama kriyawea yeadaweemata uthsàhakarame.sadu.
ඉතාම පැහැදිලිව කල දේශනාවක්....🙏🙏🙏
උත්තමය මම දන්නව උතුම් නිර්වානය අවබෝධ වේවා කොලොන්නේ ධම්මානන්ද හිමි
ඔබ වහන්සේ ට නමස්කාර වෙවා!!
ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා
Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏☸️🙏🙏🙏💐🌺🌷☸️🙏🙏🙏💐🌺🌷
බ වහන්සේ දේශනාකරන්නා කරන්නාවූ මෙම දේශනාවන් අතිමහත් ගාම්භීරයි ඔබවහන්සේ පතන්නාවු අමා මහ නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු ....
F
නිර්මලම දර්ම දෙශනයක් ඔබට හමහ මහ නිර්වාන සුවයම ලැබෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏harima pehadili desanavak oba vahanseta namas kara veva.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
සාදු ..සාදු ...
නමස්කාර කරම්
ශ්‍රද්ධාව පෙරදැරිව ...
Sadu sadu sadu 🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ආර්‍රයන් .වහන්සේ ට නමස්කාර ය කරමි නමස්කාර වේවා
මැනිකේ මහත්මිය බිබිලෙ හිටිය ද
මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්න දිහාව කියනවද?
@@swarnakumara මාතර වෙන්න ඕන
අනෙක් මම ත් ඔයාල වගේම අසරනියක් මම දන්නෙ නැහැ ස්වාමින් වහන්ස කොහෙ සිටිනවද කියල මම කිව්වෙ ස්වාමින් වහන්සේ ලා සත්‍ය දහම දේසනා කර නා නම් අපි ඒ දේසනා තුලින් මාර්ගය වඩා ගැනීමට ස්වාමින් වහන්සේ ලා වැඩ සිටන ස්තානය ....ඉපදුනේ කොහිද ඒවාසොය සොයා..ගියොත් අපේ ගමන ට ප්‍රමාද යක් හැර වෙන මොනවද ලැබෙන්නේ අපි දැනටමත් ප්‍රමාදයි හිසගිනි ගත් කෙනෙක් ගින්න නිමනවා වගෙ...මාර්ගය වඩමු සුවපත් වේවා .
අසරණ වෙනව කියල කියන්න එපා හිතට බයක් බරක් නරකක් වැඩකට නැති කඩප්පුලි සිතුවිලි නෙ ඔය අසරණ කරන්නෙ
අරිහතුන් වහන්සේගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු!
Ariyathunwahaseta mage namaskaraya🙏🙏🙏
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
Obata niwan suwama lebewa. Godak awaboda wenawa obathuma kiyala dena vidihata.
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
Wonderful update ing....so...l❤
බොහොම පින් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
Oba wahanse deshana karau maga waha waha apa hata awabodama wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මං බන අහන්න පටන් ගත්තෙ කවද හරි අහන බනකින් හරි මාර්ගය හමුවෙයි කියල.මට නිවන් මගට යෑමට ඒ දේශනාවන් උදව්වක් වෙයි කියල.මට ඔබවහන්සේගේ දර්මය හොදට වැටහෙනවා.උතුම් නිවනින් සැනසීමට උපකාර කරනා ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා
බොහෝ පින්සිදු වේවා
වටිනා දර්ම දේශනාවක්..තෙරැවන් සරණයි..🙏🙏🙏
Kalyana mithryan wahanseta uthum u nirwana sampaththiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා...
සාදු සාදු සාදු
Sadhu sadhu sadhu! Oba wahanseta mage wandanawa wewa!
බුදු සසුන බබලෙවා
බුදු සරනයි
සුවපත් වේවා!
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
Biyakaru sasarin midena, budunwahasela desana kala dahama desana karana swamin wahanseta namaskara wewa
Ariya maha saga ruwanata mage uthama namaskaraya karaya wewa
Sadu.......sadu...sadu
🙏🙏...🙏!!!
Sadu sadu sadu
Budun Wahansege Basava magadi Basava Pali Neme Oba wahanse Suvapat weva Israel
සාදු සාදු
🌸🌸🙏🙏🙏🌸🌸
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA ... PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!!
🙏🙏🙏🌷🌼
🙏🙏🙏🙏🙏🙏🙏
🙏💐🙏💐🙏💐
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
Oba vahansege darma deshanava ma hata hmu une budupiyanan vahanse ekama vaidya varayanvahansegen pavatha ena veda paramparave uthum manasika vaidyavarayanan vahanse namak semai
. Ama maha nivanin senaseva ! Oba vahanse uthum marga palama labathva
සාධු සාධු සාධු
👍👍
මේ ස්වාමින්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද ?❤️
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Saadu saadu saadu
සං ආකාර,,,විවිද අයුරින් සය කයෙන් එකතුවෙන දේ ..සංස්කාර,,, විවිධ අයුරින් හටගන්නා දේ පිකිවෙලකට සෑදීම..
සක්කාය,, සක්ක ආය,, සය ං අක්ක ආය,, සයං තමා,,අක්ක සූර්‍යා සේ ප්ංචෛන්දිරියෙන් හටගත් ආලොකය වන් මන ,, ආය න්ම් ඉපදීම ,,
යමෙකු තමාගේ තම යැයි පහලවුඉම හටගැනීම ,ඉපදීම දකීද???
හේ සක්කාය දකී...❤
තෙරුවන්සරනයි. ඔබ වහ්න්සෙ වැඩ සිටින තැනට එන්න අපට අවසරද?
Sadu
Sadu sadu sadu sadu 🙏
සාදු සාදු සාදු..මෙය සත්‍යමයි.ඒක ජීවිතයෙන් දකින්නැති සම හරක් මෝඩයො මෙවන් දහමකට නිසාකර අපාගාමී වන ඇත..අනුකම්පාවෙන්.තෙරැවන් සරණයි
ප්‍රේත භවයේ සිටින කෙනෙක්ට මාර්ග ඵල ලැබිය හැකියි කියලා කොහේද සඳහන් වෙන්නේ ස්වාමින් වහන්ස. කරැණාකර පහදා දෙන්න. තෙරැවන් සරනයි.. 🙏
me samin wahanse ahema daya darma dasanaye kiyanawada
🙏🙏🙏🙏🛀
56:57
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
46:10
මිනිසුන් ට, වැරදි ධර්ම කරුණු දැක්වීම සංඝ භේදය නැමැති ආනන්තරික පාප කර්ම යකි
waredi darma karanawa pennala dannako tharuwan saranaiy
ආශ්චර්‍යාත්මක ගෞතම බුද්ධ රාජ්‍යයේ අසිරිය අහෝ සාදු සාදු සාද.උතුම් වු ආර්‍යන් වහන්ස .සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වෙිවා .උතුම් සමිමා දිටිටියට පත්වෙිවා .උතුම් සකෘදාගාමිපලයෙන් උතුම් අනාගාමි පලයෙන් උතුම් අරිහත් පලයෙන් නිවි සැනසිමට පත්වෙිවා
ඔබ වහන්සේට පැහැදිලි කරන්න බරිද බුදු හමු උපන්නේ මොන රටේද කියලා? ලංකාවේද ඉන්දියාවේද 3:37
මම හිතන්නෙ ඒක දන්නෙ නෑ..කිව්වත් ඇත්ත වෙන්නෙ නෑ..ඒක. සිතාගැනීමකටම සීමාවෙයි..එංගලන්තෙ නම් නෙවෙයි..❤❤❤
Oya kohomada me deshana hoya gaththe.
Ane... Ara manussayage de.. Sorakam kara nam mema nalikawata sha... pa vevi. 👈
mona manussayegethe
සිත හා මනායතනය දෙකක්ද එකක්ද. මනායතනයේ තැන්පතුවක් ඇත්ද.ඵ්.ඵ් මොහොතේ ඇතිවන ධර්මයක් නොවේද ස්වාමින්වහන්ස.....
mana ayathana sitha 2k mana ayathana sithata keles anna sitha pirisiduy
MANAYATHANAYE THENPATHWUNU DEWAL SITHATA ENAWA NEWEI.HETU SAKASUNAHAMA MANAYATHANAYA ETHIWELA ESAMAGAMA NIRUDDHA WENAWA.
මේ ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ කොහේද ..
මාතර ඒ ඇති නේද...
නහී සීල වතං හෝති (සිල්වතක් රැකලා නිවන් දකින්න බැහැ )මිනිස්සු රවට්ටන්න එපා❤
darmaye tharen nethnam oba desana nohainna
ඇනිත්‍ය,දුක්ඛ, අනාත්ම ද ?
අනිච්ච,දුක්ඛ, අනත්ත ?
ස්වාමින් වහන්ස
අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ?
අනිච්ච, දුක්ඛ,අනත්තද?
ස්වාමීන් වහන්ස
මේ ස්වාමීන් වහන්සෙ කව්ද? වැඩ සිටින්නෙ කොහෙද කියලා කවරුහරි කියනවද?
දකුනු පලාතේ..
Setha.thamai.malla.kargann.on...lahaseyakin.....sathwayagesaethakeekaru..kar.gannai .darmy. desana..karann.on.
නිවන් මගට කෙටි පාරක් .දැන් හරිහොරුන් වහන්සේලා පදුරක් පදුරක් ගානේ ඉන්නවා
😮ikmant...newan.. yana..nath....mokda .sathwyat ikmnin..amthak..wennesa...niwan..mag.. athai. .setha.hariyat...wanyainn..eadurak.wage.nade......
පටිඡ්ඡ සමුප්පාධය, රාග ද්වේශ මෝහ අනිච්ච දුක්ඛ අනත්ත පිළිබඳව විස්තර කර පෙන්වාදීම අත්‍යාවශ්‍ය යි
th-cam.com/video/NG3kjN9kfDw/w-d-xo.html