Kathawa with Ash / Dr. Lanka Jayasuriya Dissanayake / Cancer / Indira Cancer Trust

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 154

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 11 หลายเดือนก่อน +15

    ලෝකයේ වෙසෙන සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය, දීර්ඝායුෂ, නිදුක් නිරෝගී බව ලැබේවා!!!🙏🙏

  • @nadeekapriyadarshani3678
    @nadeekapriyadarshani3678 2 ปีที่แล้ว +56

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +32

    ඔබ හැම දෙනාටම බොහොම පින් මෙවැනි පිං කටයුතු කරනවට, මගේ සහෝදරිය සහ දියණිය කොණ්ඩය දුන්නා රමණි ප්‍රනාන්දු ගේ රූපලාවන්‍යාගාරයට ඒ වගේම ඔවුන් තමන් කැමති ආකාරයට ලස්සන කොණ්ඩ මෝස්තර යක් කපලා තිබුණ, මම තව දෙයක් කියන්න කැමති කවරෙක් හෝ තව කෙනෙකුට මොනයම් හෝ දෙයක් දීලා නැවත ඒ ගැන හොයන්න වදවෙන්න එපා සියලුම රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏❤️

  • @KK-by3yr
    @KK-by3yr 2 ปีที่แล้ว +90

    සියලුම ලෝකවාසී පිලිකා රෝගීහු සුවපත් වෙත්වා..

    • @sudammiaberathna5020
      @sudammiaberathna5020 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @wavalapandithage978
      @wavalapandithage978 ปีที่แล้ว

      @@sudammiaberathna5020 pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 ปีที่แล้ว +118

    ගොඩාක් හොද වැඩක්. ඉන්දිරා නැතිවෙන දවස්වල මාත් පියයුරු පිළිකාවට ප්‍රතිකාර කරමින් හිටියේ. එංගලන්තෙ. ඇය ගැන හිතල මාත් මානසිකව වැටුනා. නිසි ප්‍රතිකාර ගත්තනම් ඇය අදටත් ඉන්නවා.ඒ තරමට මෙහේ ප්‍රතිකාර හොදයි. මම අද ඒ හැමදේම කරපු නිසා තාමත් හොදින් ඉන්නවා. දරුවෙක් වෙනුවෙන් ජීවිතය දන් දුන්න ලෝකෙටම එකම අම්මා ඇයයි ඔයලා ඇය වෙනුවෙන් කරන පිං බලෙන් තවුතිසා දෙව්ලොව සිටන් දරුවෝ දෙදෙනා ඇතුළු ඔබ හැම බලාගන්නවා ඇති.🙏🇬🇧🇬🇧

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 ปีที่แล้ว +17

    ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත්..වේවා !!!🙏🙏

  • @AsnaaIshek
    @AsnaaIshek ปีที่แล้ว +15

    අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ලෝකයාට ඇතිවෙන තුන්බිය දුරු වේවා.! 🙏🙏🙏

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 ปีที่แล้ว +32

    අනන්ත බුදු ගුන බලෙන් දෙවි පිහිටෙන් සියලුම පිලිකා රොගින් සුවපත් වේවා 🙏👍💐❤

    • @maisudarshani7321
      @maisudarshani7321 ปีที่แล้ว +1

      ඉන්දිරා පදනමට සුබ ප්‍රාර්ථනා කරනවා,අසරණ අයට උපකාර කරන්නට,ඔබ පදනම සමඟ මේ වසර අවසන එක්වීමට මාහට හැකිවු අතර අඛණ්ඩව ඔබ පදනම සමග එක්වන්නට බලාපොරොත්තු වෙමි.💐

  • @esh9330
    @esh9330 ปีที่แล้ว +22

    සියලුම රෝගීන් සුවපත් වේවා . සියලුම දෙනාට දෙවි පිහිටයි 🙏🏻❤️

  • @vindyafernando621
    @vindyafernando621 ปีที่แล้ว +21

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ❤

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว +10

    සියලු දෙනාම සුවපත් වේවා !!

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +3

    සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා බුදුසරණයි ත්‍රිවිධ රත්නයෙ පිහට ලැබේවා

  • @clachannel3597
    @clachannel3597 ปีที่แล้ว +3

    සුවපත් වේවා....ඉන්දිරා පිළිකා බාරය හරහා මටත් කිමෝ තෙරපි සදහා දෙවාරයකට බෙහෙත් නොමිලේ ලැබුනා..2023.ජූලි මාසයේදී මට ඒක ලොකු හයියක් උනා..මම ඉන්නෙ බදුල්ලේ ..ඔපරේශන් එක නිසා තවමත් ඇවිදගන්න බැහැ..මට ඔය ආයතනයෙන් කල උදවුවට ගොඩාක් පින්.ස්තුතියි.සුවපත් වේවා.

  • @waruninikesha6268
    @waruninikesha6268 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි සියලුම රෝගීන් සුවපත් වේවා !

  • @hasaravithanarachchi4804
    @hasaravithanarachchi4804 ปีที่แล้ว +8

    මන් සතුටු වෙනවා.. මම දෙපාරක්ම කොන්ඩෙ දන් දුන්නාට..මන් ගාව තියෙනවා සහතිකයකුත්...තවත් හොදින් වැඩ කර ගන්න ලැබේවා..
    ජේසු පිහිටයි

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +7

    සියළුම ලෙඩ දුක් දුරු වේවා බුදුසරණයි දෙවිපිහිටයි 🙏

  • @salujaratnayake3444
    @salujaratnayake3444 ปีที่แล้ว +14

    සියලු පිලිකා රෝගිින් සුවපත් වේවා ...නිිරෝ්ගි වේවා...!!!

  • @sujeewanilakshi8576
    @sujeewanilakshi8576 ปีที่แล้ว +14

    මගෙ චුටි දුවත් ඔය පිලීකා රෝගයට ගොදුරු උනා 2016දි එතකොට එයාට අවුරුදු 10යි මොලේ මැද එයාගෙ පිලීකාව හැදුනෙ අද එයා හොදටම හොද වෙලා ඉන්නවා මේ දවස්වල එයා අ.පො.සාපෙල ලියලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා දැන් එයා මේ.දවස්වල එයාගෙ එකම ආසාව කොන්ඩෙ දෙන්න .හැම පිලීකා රොගියෙක්ම මානසිකවත්.ශාරීරිකවත් සුවපත් වේවා ඔබතුමියලාට තව තවත් ඔවැනි පින් දහම් කරන්න පින් සිත් පහලවේවා තෙරුවන් සරනයි ❤

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +33

    Black seed oil /කලුදුරු තෙල් තේ හැන්දක් මී පැණිත් එක්ක උදේට හිස් බඩට බොන්න ... පිලිකාවට වගේම අනිත් ලෙඩ පාලනය කරන්නත් හොදයි කියනවා ... විශේෂයෙන්ම කීමෝ ඉවර වෙලා නීරෝගි වුනාට පස්සේ ගන්න... ඒ වගේම තමයි ධර්මයට නැබුරු වෙලා හිත සන්සුන් කරගන්න ... පිලිකා මාරයා ජය ගන්න පුලුවන් ... හැමෝටම තෙරුවන් සරණයි! 🙏

    • @mangalaranasinghe4025
      @mangalaranasinghe4025 ปีที่แล้ว

      සුව පත් මනස අදහන ආගම ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගන්න උදව් කර ගනිමු

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 2 ปีที่แล้ว +16

    ලෝකවාසී සියලු ම පිළිකා රෝගීන් ඉක්මනින්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @vijithakumuduni8667
    @vijithakumuduni8667 ปีที่แล้ว +4

    සියලුම රෝගීන් සුවපත් වේවා මෙවැනි ලෙඩ ලොව කිසිම කෙනෙකුට අත් නොවේවා

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว +12

    මමත් 2018 නොවැම්බර් මාසේ කොන්ඩේ දුන්නා. මා ඒ පින්කම කලේ කෙස් පිලිබද ආශාව අත්හැරීම යන චේතනාව මතයි. . ඉන් එහාට සිදුවෙන දේ මට අදාල නැහැ .
    මනුෂ්‍ය ජීවිතය තුල ලගාකර ගතහැකි උපරිම කුසල් විපාකයන් ඔබ ආයතනය මගින් රැස්කර ගන්නවා . තව තවත් මනුෂ්‍ය සත්වයාගේ නිරෝගී සුව වෙනුවෙන් ක්‍රියා කරන්න ශක්තිය වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 ปีที่แล้ว +6

    මගේ කොණ්ඩයත් දන් දුන්නා..සහතිකයක් දුන්නා ..❤❤ආයෙත් ඒ වගේම ලස්සනට දික් උනා..කොණ්ඩේ..❤❤🙏

  • @rohinimuller8026
    @rohinimuller8026 ปีที่แล้ว +6

    බොහෝම පින් ලැබෙන සත්කාරයක්. ඉන්දිරාට නිවන් සුබ පතනවා. ස්වාභාවික විග් එකක් කියන්නෙ බොහෝම මිල අදිකයි. ඕස්ට්‍රේලියාවේ නම් හිසකෙස් දන් දෙන්න නම්, කොණ්ඩය සෝදා අගල් 15ක් කපා ඒ සමග මුදල් පරිත්‍යාගයක්ද යැවීය යුතුයි .

  • @UKLDN1989
    @UKLDN1989 ปีที่แล้ว +4

    සියලුම රෝගීන්ට ඉක්මනින්ම සුවය ලැබේවා !

  • @anojapeduruarachchi2644
    @anojapeduruarachchi2644 ปีที่แล้ว +10

    මගේ තාත්තා නැතිවුනෙත් පිළිකාවක් හැදිලා.ඒවේදනාව ගැන කියලා වැඩක් නෑ.හැමදේම අගුණ හොයන මිනිස්සු බවත්වන්න බෑ.විකුණන්න හරි එහෙම දෙයක් තියෙන දේ ලොකු දෙයක්නේ.
    මටත් ආසයි මේ වගේ තැනකට ස්වේච්ඡාවෙන් පුලුවන් වෙලාවට ඇවිත් උදව් කරන්න පුලුවන් නම්.කොන්ඩයක් නම් දන් දෙන්න තරම් දෙයක් නැ ඒගැන දුකයි

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +11

    ඔබතුමියට ස්තුතියි

  • @shiranifrances915
    @shiranifrances915 ปีที่แล้ว +7

    Dr. Lanka is a wonderfull lady. She personally helped me with my daughter who went through the same fate as her sis.i dont think u can find anyone more transparent than her with her good work.pls trust her n give her the fullest support rather than finding fault.bless her abba father.
    Love u.dilshanis mum.💛👍

    • @ranjaniwithanachchi4253
      @ranjaniwithanachchi4253 ปีที่แล้ว +1

      Mamath kondaya matath sahatiyak awa awa oane naa oya pina atir sansare niwan dakinna

    • @ishuisharaishara9985
      @ishuisharaishara9985 11 หลายเดือนก่อน

      අනේ මගේ අම්මටත් උදව් ලැබුන, බොහොම පිං සංසාරේ පුරාවට

  • @nishanthnirse5346
    @nishanthnirse5346 2 ปีที่แล้ว +7

    Lanka madam harima hoda kenak nihathamani

  • @nilanthiabeykoan
    @nilanthiabeykoan ปีที่แล้ว +5

    සිළුදෙනාම සුවපත් වේවා නීරෝගි වේවා🙏❤

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 ปีที่แล้ว +2

    Great work done by Indira Cancer Trust

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 ปีที่แล้ว +3

    සියලුම පිළිකා රෝගීන් ට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා

  • @ariyarathnaperera1057
    @ariyarathnaperera1057 ปีที่แล้ว +3

    සියලුම රෝගීන් සුවපත් වේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    ලොව සියලුම සත්වයින් පිළිකා රෝගයෙන් මිදේවා...❤❤❤

  • @malasilva6695
    @malasilva6695 8 หลายเดือนก่อน

    Siyalloma suvapath වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ❤🙏🙏🙏 oba ayathanayata nirmathru ethulu karaya mndalayata bohoma pin. Theruvansaranai 🙏

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว +3

    සියලුම රෝගීන් සුවපත් වේවා.....

  • @rohinimuller8026
    @rohinimuller8026 ปีที่แล้ว +16

    කාන්තාවන් පවුල් පාලන ක්‍රම භාවිතා කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි. ගැබ දරන මවම පවුල් පාලන පෙති හෝ එන්නත් ගත යුතුද? එහෙම වුනහම දරුවා වැඩෙන්නෙ විස සහිත කුහරයක් ඇතුළත නේද ? ටිකක් හිතන්න.
    ඇයි පිරිමියාට බැරි පවුල් පාලන ක්‍රම අනුගමනය කරන්න ?

  • @bp.nadika6211
    @bp.nadika6211 ปีที่แล้ว +2

    සියලු පිලිකා රෝගීන් සුවපත් වෙවා

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 ปีที่แล้ว +2

    Very good work for innocent patients. God bless you all 🙏❤️.

  • @SeedeviSenevirathna
    @SeedeviSenevirathna ปีที่แล้ว

    Very good work and Dalada samindu rakawaranay oba samatama

  • @emeldamanaweera1466
    @emeldamanaweera1466 11 หลายเดือนก่อน

    මම පියයුරු පිලිකාවක් වැලදුණු කෙනෙක් මම ඉන්දිරා පිලිකා භාරයෙන් නොමිලයේ ලැබුණු පියයුරු ආදේශකයක් තමයි පාවිච්චි කරන්නේ එපින් බලෙන් ඉන්දිරාට මතු කිසිම භවයක මෙවන් රෝගයකට ගොදුරු නොවේවා

  • @hashehossen1335
    @hashehossen1335 11 หลายเดือนก่อน

    Great work👍🤲👏

  • @anulakumari6176
    @anulakumari6176 ปีที่แล้ว

    Oba samata pin. Budusaranai.

  • @babaaunty8244
    @babaaunty8244 ปีที่แล้ว +2

    බොහෝ සංවෙදි සාකච්ඡාවක් මෙි සේවය තවතවත් සාර්තකවෙවා

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 2 ปีที่แล้ว +3

    Great job

  • @dinu7298
    @dinu7298 2 ปีที่แล้ว +12

    2017 සැප්තැම්බර් මාසේ මම මගේ කොණ්ඩේ දන්දුන්නා. මට බබා ලැබෙන්න තිබුණේ හරියටම මාසයයි. රමණී ෆර්නෑන්ඩෝ මහත්මිය තමයි මට ඒ පිං කමට ඒ වෙලාවේ උදව් කරේ. ඇයට බොහොම පිං.
    සියළු ලෝවැසි පිළිකා රෝගීන් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏මෙවන් පිනක් කරගන්න පදනම සැකසුනේ ඉන්දිරා මහත්මිය නිසයි. ඒ පින් බලෙන් ඇයට නිවන් මඟේ දොරටු විවරවේවා! 🙏

  • @sathirachandika279
    @sathirachandika279 ปีที่แล้ว

    Wish you every success .

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว

    Obathumiyata deegyu me meheya karanna pin

  • @Hango-l5j
    @Hango-l5j ปีที่แล้ว

    Budhu saranyi siyalu sathwayo niduk wewa

  • @rohinidissanayake8112
    @rohinidissanayake8112 ปีที่แล้ว

    Siyalu rogeen suwapath wewa! Siyalu sathwayan suwapath wewa !

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 ปีที่แล้ว

    Me wade honday
    Ath Ape helawedakamin pilikawa suwapath karanaisiwarayan wansela thawamath me hela derane jeewthwena 🙏🙏🙏🙏

  • @asokasamarasinghe4679
    @asokasamarasinghe4679 ปีที่แล้ว

    Meya thibenne koheda ?
    Maharagamada ?
    Mama guruwariyak ,mamath kemathi oyawage sathkarayakata dayaka weemata.
    (Sahathika tika liyadema wage deyak)

  • @HansiMadushika-v7o
    @HansiMadushika-v7o 9 หลายเดือนก่อน

    මමත් අසරණයි කොන්ඩ දන්දෙන්න. මට උදවු කරන්න

  • @lailaperera780
    @lailaperera780 2 ปีที่แล้ว

    Hari deyak honda deyak kalath banina minissu ape rate inne godak sathutuyi oba aayathanaya gana

  • @pushpamalini9856
    @pushpamalini9856 ปีที่แล้ว

    Siyaluma pilika roginta ikmana suwa labawa budu saranai

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i ปีที่แล้ว

    Puhu minisun vadi washayen jeewath wena mewan lowaka oba wani aya mihipita deviyan waniya. Oba ayathanayatath oba samatath sada yahapathama weva🙏❤❤❤❤

  • @doreen9849
    @doreen9849 ปีที่แล้ว +2

    May Her Soul Rest in Peace

  • @NayanaDilrukshi-v8t
    @NayanaDilrukshi-v8t ปีที่แล้ว +1

    Lowa sitina siyaluma pilika rogeen suwapath wewa

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv 11 หลายเดือนก่อน

    Dr මමත් පිළිකා රෝගියෙක් උදව් කරන්න පුලුවන් ද අසරණ තත්වයක ඉන්නේ.ඔබතුමියට ගොඩක් පීං.🙏🏻🙏🏻🙏🏻

  • @kalpanaweerarathna8642
    @kalpanaweerarathna8642 ปีที่แล้ว +1

    මමත් පියයුරු පිලිකා රෝගියෙක් මමත් ඉන්දිරා පිලිකා බාරයෙන් විග් එකක් ගත්තා මට ඒල නිකන් ලැබුනේ බොහෝම පිං මෙම ආයත්නයට

    • @pitasakwala6561
      @pitasakwala6561 ปีที่แล้ว +1

      ත්‍රිවිධ රත්නයෙ බලයෙන් ඔබට ඉක්මනින් සුව වේවා🙏🏻🙏🏻🙏🏻.මනස සුවයෙන් තබාගන්න.නීරොගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

    • @TharanjiWickramathunga
      @TharanjiWickramathunga 8 หลายเดือนก่อน

      ඔබ සුවපත් වෙනවා නිසැකයි. අනිවාර්යයෙන් සුවපත් වෙනවා.

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +9

    මට අවුරුදු නවයක් ඇති මගේ අම්මට අවුරුදු හතලිහයි එයාට පියයුරු පිළිකාව හැදුනා dr අනුර බානගල තමයි මගේ අම්මගේ පියයුරු පිළිකාව සනීප කලේ අම්මගේ කොණ්ඩය ගියා අවුරුද්දක් වැනි කාලයකදී කොණ්ඩය ආවා අම්මා අද මගේ ලග නෑ එයාට වකුගඩු රෝගය උත්සන්න වීම හේතුවෙන් අම්ම මට නැති වුණා අවුරුදු පහක් අම්ම නැති වෙලා අද ජීවත් වෙලා හිටිය නම් අවුරුදු පනස් අටක් මමත් අම්ම කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් මගේ දරු පැටවු බලන්න මගේ අම්ම නෑ 😢😢😢

  • @Topithecorgi123
    @Topithecorgi123 ปีที่แล้ว +1

    අනුන්නේ දුකකට සංවේදි නොවන අසත්පුරුෂයකු කියා හංවඩු ගැසුවාට කම් නැත ... ඒත් කියන්න තියෙන මේ දේ හිත ඇතුලේ කකියන නිසා මෙහෙම ලියනවා
    ඇත්තටම අපේ රටට මේදේ කරපු කාලකණ්ණි පාලකයන් නිසා අපි විදිනදුක් අපමණයි හැම වෙලේම හිතන්නේ ඇයි ය⁣කෝ මුන්ට හෙනවත් ගහන්නේ නැත්තේ කියලයි. මට සතුටුයි කර්මය පල දෙන බව ඇස් පනා පිට දකින්නට ලැබෙන එක ගැන

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว

    Adaraniya piyek. Siyaluma ledun suwapath wethwa🙏🏻

  • @anushalewis3362
    @anushalewis3362 ปีที่แล้ว

    Siyalu Denatama, Niduk Nirogi Suwaya labbewa!!!

  • @asokaperera5482
    @asokaperera5482 ปีที่แล้ว

    Mamat pilika rogiyak harima hoda ayatanyak matat kondayak laba dunna amaayatanayak godak pin may karana satkarayak sata phak ayakaranny NHa atta siyaludanama hri hodi indira baryata godak pin

  • @damasuriya8338
    @damasuriya8338 ปีที่แล้ว

    Colour කරපු කොන්ඞ පරිත්‍යාග කරන්න පුළුවන්ද කියල කියන්න please 🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +1

    මටත් කොන්ඩය දෙන්ට ආසයි, දෙන්නෙ කොහොමද.

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    Siyalu sathvayoma Niduk wethva, Nirogee wethva
    Suwapathvaethva🙏🙏🙏

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 ปีที่แล้ว

    Godak Hoda program eka busaranai

  • @AnjanaPrasad-r7h
    @AnjanaPrasad-r7h ปีที่แล้ว

    Amma kenekge hadawathe aadare

  • @shiromipriyadarshani9582
    @shiromipriyadarshani9582 ปีที่แล้ว

    Siylaludenatama theruwan saranai.

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 ปีที่แล้ว

    Mamath cancer rogiyak siyaluma cancer Rogin suwapath vewa mamath dente nirogi sitinawa mage hita haduna

  • @sithulamortgage2422
    @sithulamortgage2422 ปีที่แล้ว

    Siyalu dena nirogee wewa

  • @isabellumlum6094
    @isabellumlum6094 ปีที่แล้ว

    mage ammath daru,3,amma kenek ada api tani una mage amma neti una dukai mamath mirigama obatumiyage piyath kandalame hoda piyek mage piyage hodama yaluwa asanips ohoma tamai niwanama ath vewa,🙏🙏🙏🙏💞

  • @WenasaEtv
    @WenasaEtv ปีที่แล้ว

    Siyeluma pilika rogin suwe wewa!

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 ปีที่แล้ว +7

    මමත් කැමතියි මගේ කොන්ඩය දන් දෙන්න කෙසේද ඒක මම කරන්නේ

  • @NC-ud1lk
    @NC-ud1lk 2 ปีที่แล้ว +13

    රටේ ළමයින්ට කන්න නැතිකළ මයිනාගේ හත්මුතු පරම්පරාවට වෙන්න ඔනදේ දෙයියොම බලා ගනියි.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +4

      Meaning sapa karanna epa,.mahindage waradima noway arthikaya watune, year 1978 idalama apu deyak.kageth waradi sapakireemen thamatama ewani sapa enawa. Mahinda niwaradinam. Mainek wageda manussayekge hadaruwa.lankawata hariyanne naphtha pahath adahas thiyana minissu nisa

    • @vineethasenevirathne1080
      @vineethasenevirathne1080 ปีที่แล้ว +1

      ඔයා කැත අදහස් තියෙන කෙනෙක්
      මහින්ද නිසා නෙවෙයි නෙ පිලිකාවක් හැදෙන්නෙ ෂිි කැතයි

  • @thusharanuwan7581
    @thusharanuwan7581 ปีที่แล้ว

    Konde ewanawanam kohomada ewanna puluwan

  • @dilshadissanayake8512
    @dilshadissanayake8512 ปีที่แล้ว

    ලිපිනය ලබා දෙන්න

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 ปีที่แล้ว

    SWAPATH. WETHWA🙏
    SUWAPATH WETHWAA🙏
    SUWAPATH WETHWAAA🙏

  • @chandrikawasanthi8183
    @chandrikawasanthi8183 ปีที่แล้ว

    කොහෙද mekabthiyenne

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว

    Thanks Doctor

  • @dishansri1270
    @dishansri1270 2 ปีที่แล้ว +1

    Mamath..pilika.rogiyek.siyalum.pilika.rogen.suwapath.wewa.suwapath.wewa....

  • @camakavita1138
    @camakavita1138 2 ปีที่แล้ว +6

    මමත් මගේ කොණ්ඩේ දුන්නා මටත් සතියක් ඇතුලත සහතිකයකුත් ආවා

  • @smpkherath9452
    @smpkherath9452 ปีที่แล้ว

    මට ත් මගේ කොණ්ඩය දෙන්න ඕන.කොහොමද දෙන්නේ,කපන්න ඕන කොහොමද ,මේ හැම දේම පැහැදිලි ව කියන්නකෝ.මොකද මට මහරගමට එන්න දුර වැඩියි.ලිපිනයක් දු.අංකයක් කියන්නකෝ.

  • @DammikaPerera-b8l
    @DammikaPerera-b8l ปีที่แล้ว

    මම ත් ඔබ ආයතනයේ න් විග් එකක් ලබා ගත්තා කිසිදු මුදලක් ගත්තෙ නෑ .කරන සේවය මිල කලනොහඇකියි

  • @renukapeiris8524
    @renukapeiris8524 ปีที่แล้ว +3

    මමත් කොන්ඩෙ කැපුව අගල්20ක් දිගයි ඔබ ආයතනයට කොහොමද එවන්නෙ මම ඉන්නෙ කුවෙට් එකේ

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +3

    මේ රෝහල කොහේද තියෙන්නේ කියන්න පුළුවන් ද

  • @kellapatha
    @kellapatha ปีที่แล้ว

    දැනට ප්‍රතිකාර ලබන රෝහින්ටත් පුලුවන්ද ඇවිත් ඔබ ආයතනට උදව් කරන්න ශ්‍රමයෙන්
    කවින්සලින් ප්‍රතිකාර ලබාගන්න පුලුවන්ද ඇවිත් එවැනි ලෙඩ්ඩුන්ට

  • @khsshemachandra2140
    @khsshemachandra2140 2 ปีที่แล้ว

    Matath konde denna ona. Koheda thiyenne.

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว

    මමත්

  • @anuradhakarunaratne3608
    @anuradhakarunaratne3608 ปีที่แล้ว

    Budusaranai siyalu pilika rogeen suwa wewa 🙏🙏🙏😔

  • @laksiriperera8314
    @laksiriperera8314 11 หลายเดือนก่อน

    🌹🌷🌷🌷🌷🌼🌷🌷🌹

  • @stuntnima.7570
    @stuntnima.7570 ปีที่แล้ว

    Maharagama Apeksha hospital aka laga teyenne.

  • @kumariweerakoon18
    @kumariweerakoon18 ปีที่แล้ว

    මම ගොඩ ක් කල් ඉදලා දෙන්න හොයනවා මම කොන්ඩෙ කප කපා අල්මාරියට දමා ගන ඉන්නවා මට එන්න තැන කියන්න පිං 💓💓🙏

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 ปีที่แล้ว +4

    පිලිකාව ගැන කියන්න එපා...මගේ නංගි මැරැනේ පියයුරැ පිලාකාවකින්...වනේ වන හතුරෙකුටවත් එවැනි දෙයක් වෙන්න එපා..

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 ปีที่แล้ว

    Mamath konde dan dunna eth kattiya kiyanawa owa cancer ayata denne salon wala aya wikunnawa kiyala eth man hithuwa man dan dunna eka ethanin atheriya eyala ewage dewal karanawanam ewage prathipala eyalata thiyei man konde dan dunne mage amma wenuwen eyeth cancer ekak hedila nethi une ane aththtama ai thama pilikawa weni darunu rogayakata beheth hariyata neththe lokuawasi pilikawen duk widina siyaluama rogin suwapath wewa

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dinanimahaliyana5836
    @dinanimahaliyana5836 ปีที่แล้ว

    Pin 🙏🙏