Marisha ft La Signore - DUM DUM (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • DUM DUM (Official Music Video)
    Artist - Marisha ft La Signore
    Lyrics - Manuranga Wijesekara
    Melody - Lahiru Perera
    Music Produced - Music Oven Crew
    Mix & Master - Lahiru Perera @ Music Oven
    Video Director / DOP / EDITOR - Lakshan Edirisinghe (Prime Media)
    Art Director - Thushara Kalubowila (Toolhead)
    3D visual Effects Artist - Niroshan Yowel
    2D Animation - Miyuru Eranda (Miyu Comics)
    Kasun jayamanne
    Colorist - Yashoda Dhanupama (Coloration)

ความคิดเห็น • 604

  • @AshanthiOnline
    @AshanthiOnline 5 ปีที่แล้ว +175

    Thanks for bringing fresh ideas into the industry my friend. Lovely song and video! Jayen Jaya Lahiru.

  • @primusv9770
    @primusv9770 3 ปีที่แล้ว +23

    (ගැ)සාද දාලා - සිරගත මා මුදාලා - හදවත දැන් පුදාලා - ඔබ හින්දා (ඩම්- ඩම්)
    (පි) බැංකු දාලා- හදවතෙ පොලිය ඉල්ලා ඔබ නැටු නැටුම හන්දා - හිත රිදුණා (ඩම්-ඩම්)
    (ගැ) එන්න කිව්වා - ඇවිල්ලා ඉන්නකෝ කියා - යන්න හැදුවා - එතකොට අල්ලගත්තා මා (ඩම්- ඩම්)
    (පි) මෙන්න දුන්නා - සතයක් ඉතිරි නොකර මා - වෙන්න කියල කිසිවක් ඉතුරු නෑ තියා
    (ගැ)සාද දාලා - සිරගත මා මුදාලා - හදවත දැන් පුදාලා - ඔබ හින්දා (ඩම්- ඩම්)
    (පි) නෑවෙනා තරම් කඳුලැලි මා ලඟින් තියා
    පෑහෙනා සිතින් අපි මැව් හීන පාවෙනා
    (ගැ) ලංවෙලා ඉන්න බෑ, අයියෙ, ලෝකයා නිසා
    කාටවත් නෑසෙනා හඬක ගීතයක් ගයා - ආදරෙන්
    සාද දාලා - සිරගත මා මුදාලා
    හදවත දැන් පුදාලා - ඔබ හින්දා (ඩම්- ඩම්)
    (පි) බැංකු දාලා- හදවතෙ පොලිය ඉල්ලා
    ඔබ නැටු නැටුම හන්දා - හිත රිදුණා (ඩම්-ඩම්)
    (ගැ) සුන්වෙනා තරම් සිතුවිලි පීදෙනා නිසා
    ඇල්ලෙනා අතත් පිරිමැද ආයෙ ගත් නිසා
    (පි) රන් කියා දුන්නෙ මේ හදද? ආයෙනම් එපා
    මං නිසා උන්නෙ ඉවසාන - හීනෙනුත් එපා - ඔබව දැන්
    (ගැ)සාද දාලා - සිරගත මා මුදාලා - හදවත දැන් පුදාලා - ඔබ හින්දා (ඩම්- ඩම්)
    (පි) බැංකු දාලා- හදවතෙ පොලිය ඉල්ලා ඔබ නැටු නැටුම හන්දා - හිත රිදුණා (ඩම්-ඩම්)
    (ගැ) එන්න කිව්වා - ඇවිල්ලා ඉන්නකෝ කියා - යන්න හැදුවා - එතකොට අල්ලගත්තා මා (ඩම්- ඩම්)
    (පි) මෙන්න දුන්නා - සතයක් ඉතිරි නොකර මා - වෙන්න කියල කිසිවක් ඉතුරු නෑ තියා
    (ගැ)සාද දාලා - සිරගත මා මුදාලා - හදවත දැන් පුදාලා - ඔබ හින්දා (ඩම්- ඩම්)

  • @king8213-z8n
    @king8213-z8n 4 หลายเดือนก่อน +43

    Anyone listen 2024 👀❤️....?

  • @pk8172
    @pk8172 4 ปีที่แล้ว +90

    දැන් දැන් මේක හොද වේගෙන එන්නෙ😂 තව අවුරුදු 10කින් මේව තමයි සින්දු❤️

    • @sahanweerakoon8544
      @sahanweerakoon8544 3 ปีที่แล้ว +2

      sirawata ooi. wedak na katha karala 😂😂😂😂😂

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 5 ปีที่แล้ว +227

    හැමදාම වගේ ළහිරුගේ සිංදුවෙන් සිංදුවට වෙනසක් තිබ්බා...ඒකයි අපි එදා ඉදලම අදටත් එක වගේම ඔහුට කැමති..❤️❤️

    • @NethmiVihansa
      @NethmiVihansa 5 ปีที่แล้ว +1

      R.K videos mawath subcribe karanawada

    • @nicebro4748
      @nicebro4748 5 ปีที่แล้ว +1

      R.K videos මේවත් සිංදු ද යකූ

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +129

    සිංදු තියෙන්නේ හිනා වෙන්න නටන්න සතුටින් ඉන්න.දුක අමතක කරන්න.දුකක් ආවහම සිංදුවක් ඇහුවාම ඒක වැඩිවෙනවනම් තේරුමක් නෑනේ.⛏ ලංකාවේ සමහරක් හිතන් ඉන්නේ සිංදු තියෙන්නේ හොටු පෙරන් අඩන්න කියලා😂⛏ Good luck Lahiru aiya!!❤️ International මට්ටමට තව පොඩ්ඩයි🍃👽

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 4 ปีที่แล้ว +55

    ලන්කාවෙ තියෙන ගොන් ඇඩියා අතරෙ ක්ලැසිකල් සින්දුවක් රොක් එකක් මේ වගේ පොප් එකක් එද්දි පට්ට සතුටුයි මචන් ❤️

  • @samphasampha-cx1co
    @samphasampha-cx1co 7 หลายเดือนก่อน +11

    2024 අහන අය ඉන්නද❤️

  • @anushkitehansa1210
    @anushkitehansa1210 5 ปีที่แล้ว +63

    අඩන සිංදුවලට වඩා දාහේන් සම්පතක් 🙌

  • @Ashanfx
    @Ashanfx 5 ปีที่แล้ว +71

    පොඩ්ඩ පොඩ්ඩ International level එකටම... ජය වේවා ලහිරු අයියා !! 😍😍😍

  • @charanawijesiri1128
    @charanawijesiri1128 5 ปีที่แล้ว +6

    Well done. This Song Brings another colourful vivid difference to the music playlists that are out there in Sri Lanka. A positive lough able song is so hard to come by. There is almost no songs that can be taken to the international level nor do the artists try, it's good to see an exception. Good luck. Hope you can take Sri Lankan Music to the international stage.

  • @dilansadamal9930
    @dilansadamal9930 4 ปีที่แล้ว +16

    2020 බලන අය කෝ බලමු❤️❤️❤️

  • @virajsenevirathne7603
    @virajsenevirathne7603 5 ปีที่แล้ว +3

    I just love the guitar part of this song.

  • @nidulachandrarathna2118
    @nidulachandrarathna2118 3 ปีที่แล้ว +14

    Anyone 2020❤️

  • @amuthu
    @amuthu 5 ปีที่แล้ว +26

    එකනම් පට්ට ලහිරුවෝ...."ඩම් ඩම් "

  • @darshisatz9464
    @darshisatz9464 5 ปีที่แล้ว +4

    Love Marisha’s voice...really nice girl!!!

  • @gskumara5032
    @gskumara5032 3 ปีที่แล้ว +2

    I love that song

  • @chamodidiwanjali2760
    @chamodidiwanjali2760 2 ปีที่แล้ว +3

    Beautiful song and beautiful voice 👌
    Congratulations !

  • @nimashasewwandi9340
    @nimashasewwandi9340 6 หลายเดือนก่อน +3

    Again after 5years

  • @dinesharavinth3947
    @dinesharavinth3947 5 ปีที่แล้ว +97

    කවුද ආවේ tiktok එකෙන් පස්සෙ මේ සින්දුව බලන්න.......

  • @dilansadamal9930
    @dilansadamal9930 5 ปีที่แล้ว +166

    කමෙන්ට් කියවන්න ආපු අය මේපැත්තට වෙමු😂😂😂

    • @helyperis3203
      @helyperis3203 5 ปีที่แล้ว

      Pissu athal

    • @dhanodyaliyanage9495
      @dhanodyaliyanage9495 5 ปีที่แล้ว +1

      Dilan sadamal baaaa.anee mee oya wage ayawa thama pennana bari

    • @dilansadamal9930
      @dilansadamal9930 5 ปีที่แล้ว

      @@dhanodyaliyanage9495 දැක්කෙ නෑ වගේ යන්න 😑😒

  • @realskart3623
    @realskart3623 2 ปีที่แล้ว +2

    Ara konde curly kellage name plez???????

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +2

    An international talent you got every ingredients to push the highest bar as a person even you are a genuine person nice song and meanning of the song is even better you are an Artist ❤️❤️😊😊👍👍

  • @vimukthi2.0
    @vimukthi2.0 5 ปีที่แล้ว

    ela sinduwa niyamai....habai lasingnoreta wada parana lahiru hodai kiyalai mnnam kiyanne..parana lahirugen eka sinduwakwath one ayye...issarahata....good luck

  • @PudumaLokaya
    @PudumaLokaya 5 ปีที่แล้ว +18

    එක පට්ට

  • @maxnighttv7103
    @maxnighttv7103 5 ปีที่แล้ว +141

    මේකේ සමහර කමෙන්ට් දැක්ක හිතෙන්නේ ලන්කාවෙ උන්ට පුදුම බූට් සීන් එකක් තියෙන්නේ.ඇඩියාවක් නම් ඒක හොදය.නොදොකින් යකෝ මනුස්සයෙක් සින්දුවක් අහන්නේ තමන්ගෙ ප්‍රශ්න හැම දෙයක්ම පැත්තට දාලා සතුටෙන්.ඉතිම් ඇඩියාවල් අහලා හරියනවද බොලව්. ලහිරු උබ නවත්වන්න එපා දිගටම කරපන් උබෙ වෙනසට අපි එකෙම්ම කැමතිය්.මල් සින්දු පැකේජ් ගහන අතරේ උබ.උන්ට වඩා පොරක් අපිට ජයවේවා ❤

    • @un3803
      @un3803 5 ปีที่แล้ว +1

      Max Night TV e unta balanna epai boot sinduwak awama me kagahana unma apo meka adiyawak kiyala ejta baninawa..mokakwat newei bro tynne ape unge irisiyawa...

    • @sapunviraj9695
      @sapunviraj9695 5 ปีที่แล้ว

      Aniva machan.

    • @hiranyabasnayake372
      @hiranyabasnayake372 5 ปีที่แล้ว

      Siirawatama

    • @charu5264
      @charu5264 5 ปีที่แล้ว

      aniwa bn

  • @suicidenotebeats
    @suicidenotebeats 5 ปีที่แล้ว +22

    එක පාරට ලෝක විනාශෙ වගේ සින්දු දාල අපිව පුදුම කරන ලන්කාවෙ මියුසික් තත්වෙක තියාගෙන යන
    ලහිරු අයිය
    සනුක අයිය
    ඩැඩී
    ඔයාලට තමා ඉතින් 1😘

  • @BigSmokefuckthedamntrain
    @BigSmokefuckthedamntrain 3 ปีที่แล้ว +5

    Actually,You're the only artist i love in sri lanka 👊👊, you have variety ideas, not like others, 👊awesome

  • @thilanjimadushika4678
    @thilanjimadushika4678 5 ปีที่แล้ว +1

    Mata rawana sinduwen passe awe ne as piygen rasa widinn puluwn sinduwk aiye.nrk ne dn sindu.et rswindyk ne hithat wadena.oyta jaya!

  • @chanultissera2163
    @chanultissera2163 3 ปีที่แล้ว +2

    Lahiru aiye 2021 balannee, thawa aya siteeda ? 😆

  • @senurijayawickrama6295
    @senurijayawickrama6295 4 ปีที่แล้ว +2

    love this song!

  • @gamingwithbinuva497
    @gamingwithbinuva497 2 ปีที่แล้ว +4

    2022 ahana un ko 🤣🤣

  • @vidaradilmanthi7930
    @vidaradilmanthi7930 5 ปีที่แล้ว +2

    Lahiru ayie onna api me para oyage rambari sinduwa trip ekata kiyannai inne.Aththatama eka adatath LANKAWAMA adere karana sinduwak.Habai mekath aulak na.issarahata thawa hode sindu oyagen labei kiyala balaporoththu weenawa❤❤❤❤

  • @mishalwijayalathge7641
    @mishalwijayalathge7641 3 ปีที่แล้ว +2

    Anyone 2021

  • @Thacarshee
    @Thacarshee 5 ปีที่แล้ว +4

    Love the pixel theme in the video really takes Sri Lankan music to the international level surprised that VEVO isn't releasing your music LAHIRU ayya
    LOVE YOU AS USUAL

  • @k.g.n.sudarshi6484
    @k.g.n.sudarshi6484 5 ปีที่แล้ว +1

    loku vnsk lahiru ayya rallt ynn nhn.oya nihatamani charithayak.oyat gdk ay baninv e oyag songs vl loku attk arthayak tyn hnd.adana boot songs ghnn nti nisa venna ati.mt nm me sinduw mara lassni.DUM DUM👏👏👏👏👌👌

  • @tiktoktv4396
    @tiktoktv4396 3 ปีที่แล้ว +2

    2021 ahana un ko

  • @happykids5589
    @happykids5589 4 ปีที่แล้ว +1

    Sinduwath lassani ..ara chuti akkath maru

  • @mihithaprabhath4338
    @mihithaprabhath4338 3 ปีที่แล้ว +2

    A mix ekat love

  • @pasindusanjula529
    @pasindusanjula529 5 ปีที่แล้ว +8

    එකනම් සුපිරියක් අහිරු අය්යෙ ❤️ වැල පෙන්නන්නෙ නැතුව , අඬන්නෙ නැතුව music ❤️❤️

  • @rathnayakelighting3663
    @rathnayakelighting3663 5 ปีที่แล้ว +1

    Wooow simply and wonderful... all the best and keep it up bro.....

  • @happykids5589
    @happykids5589 4 ปีที่แล้ว +1

    Ara chuti akka lassanai... sinduwath lassanai..

  • @lahisvithanage94
    @lahisvithanage94 3 ปีที่แล้ว +3

    Dum dum,❤️

  • @Indrachapa
    @Indrachapa 5 ปีที่แล้ว +13

    💖 හැමදාම වගේ අළුත් එකක් 😉🤩 වෙනස් එකක් 😃😍
    ළහිරු ගෙන් 👌😊😎

  • @thusharichamarithushari183
    @thusharichamarithushari183 4 ปีที่แล้ว +2

    Wow niyamai👍👍👍👍👍

  • @teksyman1533
    @teksyman1533 5 ปีที่แล้ว +2

    In love with this melody

  • @malmisamaya9963
    @malmisamaya9963 5 ปีที่แล้ว +3

    Woow t a une superbe voix marisha ❤️

  • @rajifernan8428
    @rajifernan8428 2 ปีที่แล้ว +2

    Lyrics dannako song 1 plz ,,

  • @pramodakalanka499
    @pramodakalanka499 ปีที่แล้ว +2

    ❤️🤗

  • @thamindugambheeraarachchi6060
    @thamindugambheeraarachchi6060 5 ปีที่แล้ว +1

    Patta...❤️❤️❤️😘😘😘

  • @snowfairy4514
    @snowfairy4514 4 ปีที่แล้ว +2

    Elaaaa👍👍👍

  • @nandanasandanayaka1617
    @nandanasandanayaka1617 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😘

  • @sujeewa8067
    @sujeewa8067 5 ปีที่แล้ว +2

    Another great work of a DON! 💛♥

  • @heshansandeepa5188
    @heshansandeepa5188 5 ปีที่แล้ว +2

    woow cool song you are a music entrepreneur💕

  • @DinushaProductions
    @DinushaProductions 4 ปีที่แล้ว +1

    😍

  • @thisararodrigo7056
    @thisararodrigo7056 5 ปีที่แล้ว +1

    Cool song

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 5 ปีที่แล้ว +1

    Lahiru + Manuranga is always doing the best thing. Well done all !!! Cheers !!! Same like Asoka Vidyalaya + Ananda College. ..

  • @sankalpamendis678
    @sankalpamendis678 2 ปีที่แล้ว +4

    Dark Knight එකේ ජෝකර් වගේ Mask එක දාගෙන heist එකට එන්නෙ.. 😍🖤 ගැම්මක් තමා!

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +3

    මේ සින්දුවට මන් ආසයි ළහිරු අයියේ...ඩම් ඩම්❤️❤️❤️😙🎶

  • @chathuranganichathurangani104
    @chathuranganichathurangani104 5 ปีที่แล้ว

    Excellent... superb... Good.luck...

  • @shanikaperera4614
    @shanikaperera4614 3 ปีที่แล้ว +1

    Niyamai Lahiru aiya and Mahisha 👍👍👍👍

  • @ravinduinduwarachandraseka7261
    @ravinduinduwarachandraseka7261 5 ปีที่แล้ว +1

    Plz upload this somg on i tunes so that we coyld download it

  • @gamingr.h.oalvin3298
    @gamingr.h.oalvin3298 3 ปีที่แล้ว +2

    😊😊😊

  • @sajithakmeemana5504
    @sajithakmeemana5504 5 ปีที่แล้ว +3

    Superb Work... Excellent

  • @royalkeyqatar4899
    @royalkeyqatar4899 5 ปีที่แล้ว +52

    *video එක නම් පට්ට සිංදුවත් වරදක් නැහැ හඬන සිංදුවලට වඩා හොදයි 😁*

  • @didulachapawickramasinghe2754
    @didulachapawickramasinghe2754 5 ปีที่แล้ว +4

    Always Something Different
    Keep It Up Lahiru Ayye

  • @sandunipevinya594
    @sandunipevinya594 5 ปีที่แล้ว +6

    Superb bro.👌👌.. Good job brother.. Oyaage "mana bandu, Labandiye,daasin paa"😍😍 wage songs walata wagema "mottu, kessata kos ata,China town" wage songs walatath api godak kamathi..😍😍.aeth oyaage fansla gen samahara aya kamathi oyaage Parana style ekata.😇...samahara aya kamathi aluth style ekata...😇.e nisa oyaage parana songs walata kamathi fansla ganath hithala, eyaalatath song ekak krnna....😊😊😊Aluth style eke waradak na,aeka ftta...apita loketa yanna ooona wenne e wage wada✋✋✋✋✋

  • @MD-bd7zg
    @MD-bd7zg 5 ปีที่แล้ว +2

    Proud to be a senanayakian lahiru too

  • @dmxddrx
    @dmxddrx 3 ปีที่แล้ว +1

  • @Captain_Rap
    @Captain_Rap ปีที่แล้ว +1

    4 Years Bro But In @2023 Also Vibinig This Song🤍

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 5 ปีที่แล้ว +3

    my favourite song for the month :v

  • @kusalpeiris375
    @kusalpeiris375 5 ปีที่แล้ว

    Lovely song nice voice nanga i realy like ur cute voice

  • @CeeJayOfficialz
    @CeeJayOfficialz 5 ปีที่แล้ว +4

    Good Work Brother 💙🔥😍😘💪

  • @kiringeniyagesamantha4849
    @kiringeniyagesamantha4849 3 ปีที่แล้ว +4

    සුපිරි සිංදුව

  • @Thesanya697
    @Thesanya697 3 ปีที่แล้ว +1

    ☺☺

  • @bashiniherath950
    @bashiniherath950 3 ปีที่แล้ว +1

    Wow ..lahiru ...dum dum....

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 5 ปีที่แล้ว +16

    ඉදල හිටලා ලහිරු පෙරේරා කියන නමිනුත් සින්දුවක් කරපන්! නැත්තන් අපරාදේ උගේ talent එක...

  • @kottedorothea6862
    @kottedorothea6862 5 ปีที่แล้ว

    Marisha is greeeeat ❤️❤️❤️

  • @mash_g8215
    @mash_g8215 2 ปีที่แล้ว +1

    Dum Dum 🧡🔥🧡

  • @gayanisanodika1379
    @gayanisanodika1379 5 ปีที่แล้ว

    Sinduwa lassnai video eka aul aiye

  • @nhshowbro9141
    @nhshowbro9141 5 ปีที่แล้ว +2

    බැංකු දාලා හදවතේ පොලිය ඉල්ලා ඔබ නැටු නැටුම හින්දා 😃 හිත රිදුනා ඩම් ඩම් 😃 👍👍 එලම 😎👍✌️

  • @santhadesilva6777
    @santhadesilva6777 3 ปีที่แล้ว +1

    supiri
    supiri

  • @donnishanthi3745
    @donnishanthi3745 5 ปีที่แล้ว

    niyamai

  • @Jatveo
    @Jatveo 5 ปีที่แล้ว +1

    Best 💓

  • @bro-xr7lq
    @bro-xr7lq 2 ปีที่แล้ว +1

    2022♨️😎🔥 still on fire

  • @HasithaJayasanka
    @HasithaJayasanka 5 ปีที่แล้ว +5

    මේක නම් මරු.. වෙනසක්... ළගදි දැකපු...
    ජයවේවා... හැමෝටම...

  • @Music-rs3cy
    @Music-rs3cy 5 ปีที่แล้ว +2

    වෙනස්ම දෙයක් සුපිරියටම තියෙනවා 😍

  • @sigitichamodi2868
    @sigitichamodi2868 3 ปีที่แล้ว +2

    නියමයි

  • @virajweerasinghe9678
    @virajweerasinghe9678 3 ปีที่แล้ว +1

    Such a international one! Good luck Lahiru ❤❤

  • @error-xf3hl
    @error-xf3hl 5 ปีที่แล้ว +1

    Damn This Video😍🙏

  • @dulanaisuranga5834
    @dulanaisuranga5834 5 ปีที่แล้ว +10

    ආඩම්බරයි අයියේ. Jaya wewa❤️✌️

  • @ashen_madhusanka
    @ashen_madhusanka 5 ปีที่แล้ว

    pattta

  • @ireshamadhurangi57
    @ireshamadhurangi57 5 ปีที่แล้ว

    Hemadama wensak krna lahiru ayyat good luck..nice..❤️❤️❤️❤️❤️👍

  • @TechForevernimath
    @TechForevernimath 5 ปีที่แล้ว +3

    වෙනද වගේම අලුත් වැඩක් ලහිරු අයියා ඒත් සුපිරි තේරුමක් තියෙන හිතට වදින ට්‍රැක් එකක් එක්ක ලස්සන සිංදුවක් තිබ්බනම්.. ඕක ජාත්‍යන්තරේට ගෙනියන්න තිබ්බා.. Good Luck ඉස්සරහට පට්ට වැඩක් කරනව අනිවා නියමයි .

  • @NadishanMaduranga
    @NadishanMaduranga 5 ปีที่แล้ว +9

    වාව් ෆට්ට අලුත් වෙනසක් ලහිරැ අයියා... ජය වේවා

  • @amaathapaththu6786
    @amaathapaththu6786 7 หลายเดือนก่อน +3

    2024🎉

  • @amanthawijayasinghe441
    @amanthawijayasinghe441 5 ปีที่แล้ว +1

    lahiru ayya thank. you.
    I like. this song

  • @nallendranraja7785
    @nallendranraja7785 5 ปีที่แล้ว +1

    Naiss song aaaa😗😗😘😘😀😃

  • @thisarasandharuwan4704
    @thisarasandharuwan4704 5 ปีที่แล้ว

    Niyamai lahiru aiye ..

  • @rusithkavinda5931
    @rusithkavinda5931 5 ปีที่แล้ว

    Ft marisha