La Signore - Salli - [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • La Signore (Lahiru Perera) - Salli
    Artist - La Signore (Lahiru Perera)
    Melody - Lahiru Perera at Music Oven
    Lyrics - Manuranga Wijesekara
    Music - Music Oven Crew
    Video Production - Music Oven Films
    සල්ලි දමා දෙයියගේ මල්ලි පවා
    තොරන් බැඳන් මගුල් කෑවා බන්
    කොක්ක දමා තංගුස් ගැටේ දමා
    බොර පාට වලේ මාළු බාමු දැන්
    salli damaa deyiyage malli pawa
    thoran bandan magul kaawa ban
    koka dama thangus gate dama
    borapaata wale maalu baamu dan

ความคิดเห็น • 268

  • @nimasaska2136
    @nimasaska2136 4 ปีที่แล้ว +61

    යකෝ මෙකෙ පුස්සැල්ල සර්ත් ඉන්නවනේ, දැනුයි මීටර් උනේ 😂❤️😍

  • @Yashoda22
    @Yashoda22 3 ปีที่แล้ว +45

    We were in the middle of a very serious physics lesson when Lahiru barged into our class. Girls didn't participate but boys did. So this is our 2016 A/L Theory class of Pussella sir in this video. ❤😂

  • @saajidluenzo
    @saajidluenzo 5 ปีที่แล้ว +25

    ලහිරු පෙරේරා කියන්නේ පට්ට සිම්පල් කොල්ලෙක්💕❤️

  • @kalindupanchala8390
    @kalindupanchala8390 3 ปีที่แล้ว +34

    ලහිරු අයියාගේ, මං ආසම සින්දුවක්.

    • @twosisters5925
      @twosisters5925 3 ปีที่แล้ว +2

      ලස්සන සිංදු තමා මෙවා අනිවාර්යයෙන්ම ලයික් දනවා

    • @blackhatgaming4869
      @blackhatgaming4869 2 ปีที่แล้ว +1

      මමත් 😇

  • @Suresh_Jay
    @Suresh_Jay 8 ปีที่แล้ว +68

    පට්ට පට පට ළහිරු අයියා! අපේ පුස්සැල්ල සර්ත් ඉන්නවනෙ ඉතිං

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 ปีที่แล้ว +10

    My favourite singer ජය වේවා පට්ට 👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘❤❤❤❤❤❤❤❤❤❤😘😘😘🥳🥳🥳🥳🥳

  • @sandipanisonnadara202
    @sandipanisonnadara202 8 ปีที่แล้ว +13

    Pussella sir ruth innawa.ela ela.maru song eka.good luck.

  • @shamilkathanujaya2888
    @shamilkathanujaya2888 3 ปีที่แล้ว +15

    මේක තාම සුපිරියක්🙂 1 මිලියන් වීව්ස් අදිමුද

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +4

    අද තමා ඔයාගෙ channel එක දැක්කේ...
    තාම එ් සිංදුවලට තමා මගේ හිත වැඩියෙන්ම ගියේ...
    ළහිරු ඔයා නම් සුපිරි. අාදරෙයි

  • @christypradeep7296
    @christypradeep7296 2 ปีที่แล้ว +8

    පට්ටම ආතල් සිංදුවක් තමයි ඉතින් ❤️

  • @evgolovin
    @evgolovin 8 ปีที่แล้ว +21

    That's cool! watching from Russia:)))

  • @gangulisilva6476
    @gangulisilva6476 8 ปีที่แล้ว +20

    නියමයි ලහිරු අයියා වැඩෙනම්.....පට්ටයි අාා; බිදුවක් නෑරම ලාංකිකයි.... :) අපේ පුස්සැල්ල සර්ත් ඉන්නවනෙ

  • @sadeeya_0
    @sadeeya_0 7 หลายเดือนก่อน +2

    2024 ත් අහනවා 😻❤️

  • @Pasindu_lakshan05
    @Pasindu_lakshan05 2 ปีที่แล้ว +2

    Me sinduwa ahala thiye kalin ada thama mn hithanne sampoornayenma ahuwe supirima sinduwak 😍😍
    🥳🥳

  • @YSR621
    @YSR621 2 ปีที่แล้ว +3

    Man i can't believe this song deserve a grammy award 😎, remember the name la signore

  • @HarshikaFernando-qn9nv
    @HarshikaFernando-qn9nv 7 หลายเดือนก่อน +1

    2024th ahanawa ,lahiru aiyage song walin epa wechcha ekak nathi tharam kochchara ahuwath

  • @Osheyyy
    @Osheyyy 3 ปีที่แล้ว +3

    අම්මෝහ් පට්ටම ආතල් ලහිරු අයියේ සුපිරී

  • @nethuwanvrdieF4X
    @nethuwanvrdieF4X 2 ปีที่แล้ว +2

    මරු

  • @bikehub9887
    @bikehub9887 ปีที่แล้ว +2

    බස් එකත් එක්ක ගනිපු ආතල් ටික නම් මරු

  • @roshniromeshika6502
    @roshniromeshika6502 8 ปีที่แล้ว +4

    Awwww pussella sir ...sweet act😀😊

  • @hashinipramodika3497
    @hashinipramodika3497 8 ปีที่แล้ว +2

    Nice act Pussella sir...
    Miss u sooo much sir♡♥♥♡

  • @gayangunawardanaphotograph5812
    @gayangunawardanaphotograph5812 8 ปีที่แล้ว +1

    Nidahas sarala supiri siduwak. niyamai lahiru aiya.

  • @rajaramanrameshkumar
    @rajaramanrameshkumar 2 ปีที่แล้ว +2

    very catchy tune and addictive. La Signore is rocking!!!

  • @primusv9770
    @primusv9770 3 ปีที่แล้ว +12

    (1,2,3,4)
    සල්ලි තමා දෙයියගෙ මල්ලි පවා - තොරන් බැඳන් මඟුල් කෑවා බං
    කොක්ක දමා තංගුස් ගැටේ ගසා - බොරපාට වලේ මාළු බාමු දැන්
    අලිබබා හරි බබා මහ හොරා - ඒ බබා හොරු පවා රැවටුවා
    සල්ලි තමා දෙයියගෙ මල්ලි පවා - තොරන් බැඳන් මඟුල් කෑවා බං
    අරුම පුදුම බෝංචි ඇට පැලකරපල්ලා - මායා වැල් අහසෙ වැවෙන්නා
    රන් බිත්තර දාන කිකිළි අරන් වරෙල්ලා - බිත්තරයක් තම්බගනිල්ලා
    සල්ලි තමා දෙයියගෙ මල්ලි පවා - තොරන් බැඳන් මඟුල් කෑවා බං
    කොක්ක දමා තංගුස් ගැටේ ගසා - බොරපාට වලේ මාළු බාමු දැන්
    අලිබබා හරි බබා මහ හොරා - ඒ බබා හොරු පවා රැවටුවා
    සල්ලි තමා දෙයියගෙ මල්ලි පවා - තොරන් බැඳන් මඟුල් කෑවා බං
    කොට්ටෙ බෙදන් රටකජු කෑ බටු ඇට කාලේ - හිතේ වංගු තිබ්බෙ නෑ මලේ
    පොත්ත නැතුව පීනට්ස් කමු දැනුත් මල්ලියේ - ලෝබ නැතුව බෙදාගෙන, පුතේ
    සල්ලි තමා දෙයියගෙ මල්ලි පවා - තොරන් බැඳන් මඟුල් කෑවා බං
    කොක්ක දමා තංගුස් ගැටේ ගසා - බොරපාට වලේ මාළු බාමු දැන්
    අලිබබා හරි බබා මහ හොරා - ඒ බබා හොරු පවා රැවටුවා
    සල්ලි තමා දෙයියගෙ මල්ලි පවා - තොරන් බැඳන් මඟුල් කෑවා බං

  • @lathirusriyashan6898
    @lathirusriyashan6898 2 ปีที่แล้ว +3

    2022 ❤️mewane sinndu aiiya❤️❤️

  • @PraweenBro
    @PraweenBro 2 ปีที่แล้ว +1

    මේක නම් පිස්සුවක් බන්

  • @sasithamunasingha1122
    @sasithamunasingha1122 3 ปีที่แล้ว +7

    පට්ට ලහිරු අයියේ ...... පට්ටම පට්ට.... ආතල්....😂😂👌👌😂👌👌

  • @user-zk3pl4kj1p
    @user-zk3pl4kj1p 3 ปีที่แล้ว +7

    2020 balana un innawada

  • @pahanferdinando9938
    @pahanferdinando9938 8 ปีที่แล้ว

    Patta Lahiru Ayya....... Ape Pussalla Sir' th innewane..........

  • @sandurulz6440
    @sandurulz6440 8 ปีที่แล้ว +1

    love thz video & song! very natural & thtz da reality!

  • @senufernando6092
    @senufernando6092 2 ปีที่แล้ว +1

    Lahiru aiya oyanam maru ah😂👌👌❤️

  • @nalakasamantha4361
    @nalakasamantha4361 8 ปีที่แล้ว

    Lahiru aiye supiri wadak good luck

  • @666NicoleTheDevil666
    @666NicoleTheDevil666 7 ปีที่แล้ว

    LAHIRU MAN WELL DONE COMMING FROM NICOLE FROM NEW YORK,,, WELL DONE....

  • @rashmikalankari4163
    @rashmikalankari4163 8 ปีที่แล้ว

    sinduwa pattai .onna api rahasa rakka.good luck .meka hit wenawa wenawami.

  • @isuzrandy
    @isuzrandy 8 ปีที่แล้ว +3

    2.44 - 2.46 I've watched that part many many times and still didn't got enough .... that was one epic move Lahiru bro. :D :D :D

  • @DJGAYANLK
    @DJGAYANLK 8 ปีที่แล้ว +4

    රම්බරි එකෙන් පස්සෙ.. පට්ට

  • @piyumiepereira1087
    @piyumiepereira1087 8 ปีที่แล้ว +3

    Ahahah... our class??? Sasip(Physics-A/Ls '16) Well done Lahiru aiya.. I love dat big change.. (also our sir, Mr. Amith Pussella)

  • @NimeshHiru99
    @NimeshHiru99 8 ปีที่แล้ว +1

    Super work Lahiru Ayya!!!
    Keep it up!
    NIce ane extraordinalry #change!!!!!!!!!!!!!!!!!

  • @rider08withzero70
    @rider08withzero70 8 ปีที่แล้ว

    supiri lahiru aiya eshan aiyath innawa super ekata.....

  • @amalliyanage5793
    @amalliyanage5793 8 ปีที่แล้ว +1

    Fattta Lahiru Aiya Keep it up 🎵🎵🎵🎵👊🎸🎤🍕

  • @GunithDevasurendra
    @GunithDevasurendra 8 ปีที่แล้ว +5

    Patta machan! Innovative! Lovely track!

    • @shan.abeyrathne
      @shan.abeyrathne 8 ปีที่แล้ว +3

      +Gunith D My dog is there at 2:44 :D

    • @GunithDevasurendra
      @GunithDevasurendra 8 ปีที่แล้ว +3

      +Shantha Abeyrathne (Shan) Sha... Cute one! And its your actual dog :-P

    • @resithaofficial
      @resithaofficial 8 ปีที่แล้ว +2

      +Shantha Abeyrathne (Shan) that's your dog 😁😁

  • @ppwithaweewee9403
    @ppwithaweewee9403 4 ปีที่แล้ว

    Ahhh......... First listened to this on our school trip, i swear to God the boys went nuts good old times

  • @Lokkayya
    @Lokkayya 8 ปีที่แล้ว +1

    its different and i love it.. thnx la signore..

  • @malinjayasuriya9848
    @malinjayasuriya9848 8 ปีที่แล้ว +9

    Hahahahhaaaaa awsm work La signóre ;) mal sindu wahi wahala , kollo hotu peran adana music video wadiyen tiyena kaaaleka me wage nagala yana patta music video ekak karata thnx :) keep it up

  • @mishenperera3347
    @mishenperera3347 8 ปีที่แล้ว +24

    pussellla sir...

  • @nelsonnels574
    @nelsonnels574 8 ปีที่แล้ว +1

    nice song...we love it

  • @saduntharaka5172
    @saduntharaka5172 2 ปีที่แล้ว +1

    2021 set eka

  • @jayakamal7279
    @jayakamal7279 8 ปีที่แล้ว

    patta patta niyamai a wenssama video ekak

  • @malithsithara6439
    @malithsithara6439 3 ปีที่แล้ว +1

    Super song

  • @praveenmadalakanda2958
    @praveenmadalakanda2958 8 ปีที่แล้ว +2

    superb..!

  • @usharathathsarani223
    @usharathathsarani223 8 ปีที่แล้ว

    patta,supiri song akak lahiru aiya. i like it.😃😃😃

  • @thamindugambheeraarachchi6060
    @thamindugambheeraarachchi6060 5 ปีที่แล้ว +1

    සුපිරි ඈ..❤️❤️❤️✌️✌️✌️✌️

  • @chanukapiyasena7759
    @chanukapiyasena7759 8 ปีที่แล้ว +1

    පට්ට සින්දුවක්. පුස්සැල්ල sir ඉන්න නිසා තවත් පට්ට. Good luck aiye.

  • @raviwickramarathne2826
    @raviwickramarathne2826 8 ปีที่แล้ว +1

    ela kiri aaa

  • @lahiruruchiranga4829
    @lahiruruchiranga4829 4 ปีที่แล้ว

    maru

  • @ChamithSamarasinhe
    @ChamithSamarasinhe 8 ปีที่แล้ว +1

    nice songs

  • @LORENZODON0710
    @LORENZODON0710 5 ปีที่แล้ว +1

    Good

  • @AgentSmash7
    @AgentSmash7 8 ปีที่แล้ว +2

    Ela Ela

  • @yasindudilruksha4463
    @yasindudilruksha4463 8 ปีที่แล้ว +1

    superb.all the best!!!

  • @ashiniliyanage1074
    @ashiniliyanage1074 8 ปีที่แล้ว +2

    Top.

  • @charas2000
    @charas2000 8 ปีที่แล้ว +3

    ela ela 👌🔹🎬

  • @yasithathirimanne2791
    @yasithathirimanne2791 6 ปีที่แล้ว

    Audio & visual patta

  • @sumithchandrasirisumi4856
    @sumithchandrasirisumi4856 8 ปีที่แล้ว

    Supiri lahiru aiya... marama vibahagayaaaaa k ha...... super video... I really like this.....

  • @songchannel5373
    @songchannel5373 2 ปีที่แล้ว +12

    දැන් නම් මේ සින්දුව ලංකාවට ගැලපෙනවා 🤣😂

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 2 ปีที่แล้ว +1

    ❤❤

  • @ravinathshamal6552
    @ravinathshamal6552 8 ปีที่แล้ว

    niyama video ekak patta jayen jaya

  • @krishanimadavi1190
    @krishanimadavi1190 2 ปีที่แล้ว

    Lahiru aiyge mn asama sinduwk

  • @vansandeerajapaksha7714
    @vansandeerajapaksha7714 3 ปีที่แล้ว +1

    My favourite ❤2021

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 ปีที่แล้ว

    ❤❤❤✨️✨️✨️🔥🔥🔥

  • @bagyawijekoon7075
    @bagyawijekoon7075 6 ปีที่แล้ว

    maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu song 01k

  • @nisalsenaratne4515
    @nisalsenaratne4515 8 ปีที่แล้ว +1

    Elama track eka

  • @zareensainul2136
    @zareensainul2136 8 ปีที่แล้ว

    Patta song macho

  • @inokapiyadarsane2997
    @inokapiyadarsane2997 4 ปีที่แล้ว

    Patta

  • @isuruliyanage3154
    @isuruliyanage3154 8 ปีที่แล้ว

    niyama slong ekak..

  • @anuradhapurapuliyankulama2690
    @anuradhapurapuliyankulama2690 7 ปีที่แล้ว

    Patta bro😀😙❤👍👍👍👏

  • @bashithaindula2330
    @bashithaindula2330 3 ปีที่แล้ว

    thama ahanava

  • @tamisurukarunarathna5277
    @tamisurukarunarathna5277 8 ปีที่แล้ว

    superior ahhhhhhhh

  • @anonyroxz3989
    @anonyroxz3989 7 ปีที่แล้ว

    supiri Ayye..Mewage thawa one

  • @mohammedrizi4282
    @mohammedrizi4282 4 ปีที่แล้ว

    Wow after rambary good songs 💯💯💯 💯

  • @nisalasasmitha8518
    @nisalasasmitha8518 4 ปีที่แล้ว

    patta lahiru aiiya

  • @shavinmalindu
    @shavinmalindu 3 ปีที่แล้ว

    gammac thama

  • @yasirukarunatilake
    @yasirukarunatilake ปีที่แล้ว +1

    Intro eka thamai maruma...😂❤️

  • @thiyomiruth1106
    @thiyomiruth1106 7 ปีที่แล้ว

    tada tada broo👌👍💜

  • @anojudmika2717
    @anojudmika2717 3 ปีที่แล้ว

    Wow lihru

  • @kasunfernan3284
    @kasunfernan3284 6 ปีที่แล้ว

    patta supiri aiya

  • @indeepamaparathne9768
    @indeepamaparathne9768 8 ปีที่แล้ว +19

    අඩේ කෝ මේකේ අර කොල්ලා හොටු පෙරාගෙන අඩන part එක, ඒ part එක නැතුව බලද්දී හිත නිකන් මෙව්වා වෙලා යනවා... :D

  • @vidu1987fernando
    @vidu1987fernando 8 ปีที่แล้ว

    iiiiya niyamai oi

  • @paramidarshanawijesomasilv6780
    @paramidarshanawijesomasilv6780 4 ปีที่แล้ว

    අපේ පුස්සැල්ල සර්....❤ ඒ වගේම සැසිප් එක ..❤

  • @sithmiashinshani321
    @sithmiashinshani321 8 ปีที่แล้ว

    pattaaaaa

  • @user-xf7zh1xi7k
    @user-xf7zh1xi7k 8 ปีที่แล้ว +1

    Elama 👌

  • @udamharitha1806
    @udamharitha1806 8 ปีที่แล้ว

    Ftta ayye ...elz idea maru

  • @janiduteshan
    @janiduteshan ปีที่แล้ว +1

    Someone please upload this to spotify 🥹

    • @afrin0
      @afrin0 ปีที่แล้ว

      Ikr, I was also looking for it couldn't find :/

  • @ralindunethkalana9792
    @ralindunethkalana9792 7 ปีที่แล้ว

    you are best lahiru

  • @kasunthilina7508
    @kasunthilina7508 8 ปีที่แล้ว

    Patta (Y) alut ,wenas wadak :)

  • @anulawanigasena4401
    @anulawanigasena4401 7 ปีที่แล้ว

    patta song eka

  • @sriyanidevika4197
    @sriyanidevika4197 8 ปีที่แล้ว

    Supirima supiri

  • @thakshilafernando4535
    @thakshilafernando4535 8 ปีที่แล้ว

    good song. Keep it up signore

  • @noname16415
    @noname16415 3 ปีที่แล้ว +1

    Kv gen passe ahanna asa hithuna

  • @lovingchangminoftvxq6545
    @lovingchangminoftvxq6545 5 ปีที่แล้ว +5

    legendary labrador dog in Nugegoda

  • @ravinathshamal6552
    @ravinathshamal6552 8 ปีที่แล้ว

    ☺☺☺☺☺☺☺ niyamai