Benz සමාගම හදපු අමුතුම Car එක. Avatar Film එකට අනුව තමයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail
    Avatar චිත්‍රපටය පාදක කරගෙන හදපු ලස්සන කාර් එකක්.
    Gonussa| Sharing Knowledge
    ලොව වටා අරුම පුදුම දැනුම මනරම්ව ඔබ වෙත ඉදිරිපත් කිරීම අපේ අරමුනයි.
    Stay with Gonussa
    Facebook: Gonussa123
    Tik Tok: / gonussa_
    Instagram: / gonussa_

ความคิดเห็น • 87

  • @ShalmiSWellege
    @ShalmiSWellege 2 ปีที่แล้ว +15

    සිරාවටම හිතාගන්නවත් බෑ බන් උබ පට්ට බන් මෙච්චර යූටියුබ් එනව ඔය වගේ දේවල් දැකල නෑ උබ දෙන දැනුම පට්ටම වටිනව ❤ බයික් එකක්වත් ගන්න බැරුව ඉන්න අපිට ඔය වගේ දෙයක් ගැන ඔහොම කියල දෙන එකත් වටිනව ❤

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +46

    අනේ ඒක හරිම ලස්සනයි ❤❤❤❤ලංකාවටනම් 😔😔😔😔අවුරුදු කීයක් ගියත් ගේන්න බැරි වෙයි

    • @ushanikavindika8669
      @ushanikavindika8669 2 ปีที่แล้ว +1

      @@royal4795 හා හොද වෙලාවට කිව්වේ

    • @ushanikavindika8669
      @ushanikavindika8669 2 ปีที่แล้ว +1

      @Nova Wolf YT ඔව්

    • @Gaming_World621
      @Gaming_World621 2 ปีที่แล้ว +3

      @@royal4795 ඇයි එහෙම කියන්නෙ කාට උනත් උත්සාහ කරොත් ඕනම දෙයක් ලබා ගන්න පුලුවන්. ඒක අමතක කරන්න එපා... 😊👍

    • @wajiradewasinghe4037
      @wajiradewasinghe4037 2 ปีที่แล้ว

      ඔයා කියනකන් මන් දැනන් හිටියෙ නෑනෙ 😒😏

    • @nm_tunes
      @nm_tunes ปีที่แล้ว

      මේක සංවර්ධනය වෙමින් පවතින රක් නිසා ඉක්මනටම ලංකාවෙත් ඔය වගේ සෙල්ලම් කාර් එකක් එයි😹😹😹

  • @Rosel_sineth_
    @Rosel_sineth_ 2 ปีที่แล้ว +9

    ඒ Car එකනම් මරු.👌

  • @nela_tech
    @nela_tech 6 หลายเดือนก่อน +1

    ලංකාවටත් එකක් ගෙනාවොත් 😅👍

  • @slapexyt1344
    @slapexyt1344 2 ปีที่แล้ว +12

    Game ගහන මම ඕක පැද්දොත් ඕකෙ කෑලිත් නෑ

  • @thakshithaksin4748
    @thakshithaksin4748 2 ปีที่แล้ว +20

    අනේ ඒක ලස්සනයි 😍

    • @Roshel_anya
      @Roshel_anya 2 ปีที่แล้ว +4

      Aran onada

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +2

      @@Roshel_anya elon musk da uba

    • @Roshel_anya
      @Roshel_anya 2 ปีที่แล้ว +2

      @@Bkwww2 මට හිතුනොත් අරන් දෙනෝ

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว

      @@Roshel_anya 😂😂ela ela

    • @Roshel_anya
      @Roshel_anya 2 ปีที่แล้ว +2

      @@Bkwww2 සාමාන්‍ය මිනිස්සු හිත න විදිහට නෙවෙයි මම හිතන්නෙ ඒකයි මම ටිකක් විශේෂ

  • @lifechange9328
    @lifechange9328 2 ปีที่แล้ว +29

    ලොකෙ කොහෙද අපි කොහෙද.🙁🔫

  • @NeonCat1.0
    @NeonCat1.0 2 ปีที่แล้ว +2

    3:19 ගෝනුස්සා logo එක ගානට set වෙනවා.

  • @ՏZOOM-k8x
    @ՏZOOM-k8x 2 ปีที่แล้ว +6

    මෙක මරු.මම මේක ගන්නෙ ඉන්නෙ.ඔගොල්ලොට ඔනත?😁♥️

  • @ranjanpradeep6330
    @ranjanpradeep6330 2 ปีที่แล้ว +8

    සුපිරි වන්ඩියක් තමා 😲♥️👌

  • @GinuraBimsara
    @GinuraBimsara 2 ปีที่แล้ว +2

    Gunussa gani eka 🤩😊

  • @sl1734
    @sl1734 2 ปีที่แล้ว +1

    අනෙ නියමයි 👌👌👌 😘😘😘😘

  • @32diren22
    @32diren22 2 ปีที่แล้ว +16

    ඕකත් මගේ සමාගක් තමයි 😌😌
    ඉතිං 💪🏻💪🏻

    • @nishankaasandamali4229
      @nishankaasandamali4229 2 ปีที่แล้ว +7

      ඔයාට සමාගම් කියලා කීයක් නම් තියෙනවද කියලා කල්පනා කරලා මගේ මොලේ අවුල් වෙලා දැන් 😂🔫

    • @32diren22
      @32diren22 2 ปีที่แล้ว +3

      @@nishankaasandamali4229 😁😁💪🏻

    • @32diren22
      @32diren22 2 ปีที่แล้ว +3

      අඩේ ගෝනුස්සා මට හාඩ් එකක් දාල 😌😌 thank you ගෝනුස්ස 😌 මම මෙච්චර කල් කමෙන්ට් දැම්මා අද තමයි හාඩ් එකක් දාල තිබ්බේ 😌😌💕💕💕💕💕

  • @lcgameboy4222
    @lcgameboy4222 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා

  • @shyamaliperera5494
    @shyamaliperera5494 2 ปีที่แล้ว

    Man hithuwa wage ekak..😍🥲🥲👍👍

  • @akeingayuka123
    @akeingayuka123 2 ปีที่แล้ว +4

    අනේ මේ car එක කවදා ලන්කාවට එයිද ........😍😍😍😍.....

  • @ravirupunsara7184
    @ravirupunsara7184 2 ปีที่แล้ว

    සුපිරි

  • @Nadeeka_
    @Nadeeka_ 2 ปีที่แล้ว +4

    👍👍👍👍👍 මරු අපේ ගොනුස්සා

    • @pathummihiranga221
      @pathummihiranga221 2 ปีที่แล้ว +1

      අම්මෝ ගෝනුස්ස විෂ සහිත සතෙක් 🤪🤪🤪🤪🤪🤪🤪

    • @Nadeeka_
      @Nadeeka_ 2 ปีที่แล้ว +1

      @@pathummihiranga221 😄😄අපේ ගෝනුස්සා හරි හොදයි හරිද? 🤡

  • @gisaasadamina4111
    @gisaasadamina4111 2 ปีที่แล้ว +1

    ඒකේ ලස්සන

  • @chamathkalhara9510
    @chamathkalhara9510 2 ปีที่แล้ว

    Keep it up bro

  • @tikka-5193
    @tikka-5193 2 ปีที่แล้ว +2

    මරු ආ.....❤️❤️❤️

  • @janakajanaka9437
    @janakajanaka9437 2 ปีที่แล้ว

    Aiye ekak witharamada thiyenne

  • @Gaming_World621
    @Gaming_World621 2 ปีที่แล้ว +1

    ඒකනම් පිස්සුවක් 🔥🔥🔥🔥💫🥲👍

  • @kaveeshhimasara5745
    @kaveeshhimasara5745 2 ปีที่แล้ว +1

    Super ❤️

  • @thaviruayendra6194
    @thaviruayendra6194 2 ปีที่แล้ว

    ganna thibbanam maru🤣🤣🤣🤣🤣

  • @idula2937
    @idula2937 2 ปีที่แล้ว +1

    Ala

  • @dhn5256
    @dhn5256 2 ปีที่แล้ว +1

    Super 😎😎😎.

  • @DARKALPHA-f4s
    @DARKALPHA-f4s 2 ปีที่แล้ว

    එලම තමා

  • @Kaveenshehara_x
    @Kaveenshehara_x 2 ปีที่แล้ว +2

    Supiri 🤤🖤

  • @akphotography4619
    @akphotography4619 2 ปีที่แล้ว

    Patta

  • @rehan5217
    @rehan5217 2 ปีที่แล้ว +1

    Meka Future Concept car ekak

  • @SasinduDewmin
    @SasinduDewmin 2 ปีที่แล้ว

    Maru aa

  • @praveenpathiraja9286
    @praveenpathiraja9286 2 ปีที่แล้ว

    වාව්❤️

  • @janithsakuntha9247
    @janithsakuntha9247 2 ปีที่แล้ว

    Mru ayiye super😃👌👍👍

  • @nethmikatechbro
    @nethmikatechbro 2 ปีที่แล้ว +1

    Super 💗💖🌝⭐

  • @slpaba2893
    @slpaba2893 2 ปีที่แล้ว

    ලස්සන ❤️❤️

  • @bihanduhansana6097
    @bihanduhansana6097 2 ปีที่แล้ว +3

    මෙක ඉතිං හරියන්නේ අර gta එකේ වගේ එලවන්න ගිහිං හප්පගත්ත එකාට තමා ඉතිං

  • @suranganiekarunaratna7520
    @suranganiekarunaratna7520 2 ปีที่แล้ว

    Ambooo eke lassana

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +4

    මං කැමතිම car වර්ගය ❤️❤️❤️😍🔥

  • @maanumusic
    @maanumusic 2 ปีที่แล้ว

    අඩෙහ්🌝❤️

  • @redlinemusicsl6647
    @redlinemusicsl6647 2 ปีที่แล้ว

    Avatar movie kiyak tiyeda neda

  • @Dilipa-fd3xc
    @Dilipa-fd3xc 2 ปีที่แล้ว

    How much is this car???

  • @respect.danesh9290
    @respect.danesh9290 ปีที่แล้ว

    💛👌

  • @chamaraks5278
    @chamaraks5278 2 ปีที่แล้ว

    ❤️

  • @sharooz556
    @sharooz556 2 ปีที่แล้ว +1

    මන් ලග ඔකෙ එකක් තියෙනවා අපේ ARIF DIREN තමයි මට දුන්නේ මගේ BIRTHDAY එකට 😄

    • @tharanamax2923
      @tharanamax2923 2 ปีที่แล้ว

      ලෝකෙට තියෙන්නේ එකය්ලු නේද 🧐🤭

  • @isharamadhushan561
    @isharamadhushan561 2 ปีที่แล้ว +1

    😍

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @chm1374
    @chm1374 2 ปีที่แล้ว +1

    mona avatar da ☺

    • @chm1374
      @chm1374 2 ปีที่แล้ว

      last airbender newe ne ☺

  • @dasundilip756
    @dasundilip756 2 ปีที่แล้ว

    💀❤️

  • @ttthilakarathna6818
    @ttthilakarathna6818 ปีที่แล้ว

    ඇයි මේව විකුනන්නෙ නැත්තෙ

  • @newfacts1915
    @newfacts1915 2 ปีที่แล้ว +3

    සතපහක් වත් නැති මට කාර් කියන්නේ හීනයක් 💔

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +3

    අපි යන්තම් වේගා වගේ එකක් හදාගෙන එනකොට පිටරටවල ඊට එහා ලෙවල් එකේ මාකට් එකට අත තියනව. ඒකයි දියුනුවට රහස ඒ අයගෙ, අපි වගේ තියන මිනිහගෙ ලැම්බොගිනියත් ගිනිතියන ජාතියක් කවදා දියුනු වෙන්නද.

  • @hansadineth3431
    @hansadineth3431 2 ปีที่แล้ว +2

    2050 වෙද්දි ඕවා ඒවී 😪

  • @dvboys1441
    @dvboys1441 2 ปีที่แล้ว

    🚘🚘🚘🚘

  • @slapexyt1344
    @slapexyt1344 2 ปีที่แล้ว

    🤟

  • @manjukumara996
    @manjukumara996 2 ปีที่แล้ว

    👍

  • @hikizdubbing3386
    @hikizdubbing3386 ปีที่แล้ว

    ලංකාවෙ අපිට මෙවා හීන උනාට වෙන රටවල අයට යතාර්තයක්🙂

  • @Creator7768
    @Creator7768 2 ปีที่แล้ว

    🥰😍