BMW සමාගම දකින අනාගත වාහනය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • ලොව ප්‍රමුඛ පෙලේ මෝටර් රථ නිශ්පාදන සමාගමක් වන BMW සමාගම නිපදවපු Concept Car එක.
    Gonussa| Sharing Knowledge
    ලොව වටා අරුම පුදුම දැනුම මනරම්ව ඔබ වෙත ඉදිරිපත් කිරීම අපේ අරමුනයි.
    Stay with Gonussa
    Facebook: Gonussa123
    Tik Tok: / gonussa_
    Instagram: / gonussa_

ความคิดเห็น • 218

  • @DMrobotricx
    @DMrobotricx 2 ปีที่แล้ว +131

    සර්පයෙක්ගෙ කෙනෙක් වගෙ නෙද මෙකෙ සැකැස්ම හැදිලා තියෙන්නෙ ඔයාලගෙ අදහස කොහොමද

  • @luxurylife820
    @luxurylife820 ปีที่แล้ว +12

    bmw company එකෙ time travel කරන එකෙක් ඉන්නවා ද කොහෙද 🔥

  • @dy2039
    @dy2039 2 ปีที่แล้ว +27

    .අද එකත් වෙන ද ඒවා වගේඅ මරු . මේකෙ PRICE RANGER එකට් දාගෙනම යමු නේත .මරු වීඩියෝ තමා ගේන්න් ඒවගේ මිල ගනනුත් කියාගෙනම යමු කෝ

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @m.g.b.chathura2331
    @m.g.b.chathura2331 2 ปีที่แล้ว +12

    පහරක් තමා 🔥♥️

  • @No-wx4gz
    @No-wx4gz 2 ปีที่แล้ว +59

    ආයෙත් ගල් යුගේට යන අපිට මොන කාර් ද බන්. හෙට අනිද්දට ඇඟේ එල්ල ගන්න අතු ටිකක් හොයා ගන්න ඕනේ. 😆😆😆😆😆😆😆

    • @user-eh3kl9bb2z
      @user-eh3kl9bb2z 2 ปีที่แล้ว

      Ape vedio balal hodainm api ekka akthu wenna

    • @harshananandima6988
      @harshananandima6988 2 ปีที่แล้ว

      😂😂

    • @user-pg5dq2pg7y
      @user-pg5dq2pg7y 2 ปีที่แล้ว

      @@user-eh3kl9bb2z එකතු වෙන්න phone නෑ

    • @maari5011
      @maari5011 2 ปีที่แล้ว

      Aththamai akkee🙂👍

    • @stormiwebster2974
      @stormiwebster2974 ปีที่แล้ว +2

      Be positive .... diyunuwenna mahansi wenna.. rata duppath unath meke inne rich aya meka gani... oyalath mahansi wela diyunu wela ganna good luck

  • @Yummylicious-h
    @Yummylicious-h 3 หลายเดือนก่อน

    දකින්න විතරක් නෙවේ පදින්නත් පුලුවන් වෙයි ❤

  • @gayeshofficial4007
    @gayeshofficial4007 2 ปีที่แล้ว +78

    ලංකාවේ ඔයවගේ කාර් එකක් හදන්න තව අවුරුදු මිලියනයන් විතරයාවි

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว +1

      මට help එකක් දෙන්නකෝ

    • @slapexyt1344
      @slapexyt1344 2 ปีที่แล้ว +1

      🙄

    • @MenulaDulneth
      @MenulaDulneth 2 ปีที่แล้ว

      Ehem gihilla vat hadavid danne na

    • @dulanisamanthika6930
      @dulanisamanthika6930 2 ปีที่แล้ว +1

      Oka hadala thiyennea

    • @kumaripriyanvada7164
      @kumaripriyanvada7164 2 ปีที่แล้ว +4

      hadanna nm waddo godak innawa ekektawat goda yann deida bn po### deshapalakayoo

  • @sahanbro5846
    @sahanbro5846 2 ปีที่แล้ว +41

    ඕක මන් ගන්නව.හැබැයි අපේ පැත්තෙ පාරවල් වල වලවල්නෙ ඒකයි තම ඉවසන්නෙ😅

    • @uvindamaneesha5864
      @uvindamaneesha5864 2 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣🤣😂🤣😂අනේ අම්මෝ 😂😂🐒🐒🐒

    • @hewawadugenivil9918
      @hewawadugenivil9918 2 ปีที่แล้ว

      😀

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +2

      ඔව් ඒකනෙ ඉවසලා ඉවසලා අන්තිම මොහොතෙත් ඉවසන්න.

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 2 ปีที่แล้ว

      @@gamingpodda2663 hi

    • @kafpictures6996
      @kafpictures6996 2 ปีที่แล้ว +2

      මටත් සල්ලි නැතුව නෙමේ මේක ගන්ඩ ගේ ඉස්සරහ තියන කොස් ගහ හින්ද මේ වාහනෙ ඇතුලට දාන්ඩ අමාරුයි ඒකයි අවුල. 😢

  • @nomad1495
    @nomad1495 2 ปีที่แล้ว +18

    අන්තිමේටම තමා හැබැයි ඇත්තම කීවේ 😂 කවදාහරි දැකගන්න වෙන්නෙ පාරෙ තමා

    • @Tvserious_Status
      @Tvserious_Status 2 ปีที่แล้ว +3

      පාරෙ නැතුව උඩ යන්නෙයි 😂

    • @Buslanka1435
      @Buslanka1435 2 ปีที่แล้ว +1

      😅🤣🤣🤣😂😂😂😂

  • @arunasampath9391
    @arunasampath9391 2 ปีที่แล้ว +17

    හැමදාම පරේ දකින්න තමයි වෙන්නේ 😂😂😂ලොකු ලොක්කො රගයි ....😂😂

  • @madushandulanga
    @madushandulanga 2 ปีที่แล้ว +5

    මේකේ ටයර් මාරැ කරන්නේ කොහොමද කියපන්කෝ 😂😂😂

  • @lisiraviyathsara2006
    @lisiraviyathsara2006 2 ปีที่แล้ว +9

    Today Is My Birthday

  • @slphonakadamya6603
    @slphonakadamya6603 2 ปีที่แล้ว +10

    නියම කාර් එක 😍😍😍😍🏁

  • @kaushankaushan149
    @kaushankaushan149 2 ปีที่แล้ว +7

    ලන්කාවෙ හින තමා අයියා .

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @pasindulakshan926
    @pasindulakshan926 2 ปีที่แล้ว +2

    How change tires

  • @sajisj523
    @sajisj523 2 ปีที่แล้ว +2

    Ane ammoooo 😘😘😘😘😘😓😓😓😓👌👌👌👌❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dumithapabasara5745
    @dumithapabasara5745 2 ปีที่แล้ว +1

    Maru patta

  • @progymworkout606
    @progymworkout606 2 ปีที่แล้ว

    Gonussa kiyana channel eka machan kawadahari hoda thanakata enawa. Meka aniwaren 1M ikmanata gahanawa.

  • @sunilwijesinghe5776
    @sunilwijesinghe5776 ปีที่แล้ว

    Supiri සුපිරි

  • @udulabro4063
    @udulabro4063 2 ปีที่แล้ว +2

    අම්මෝ පට්ට.

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว

    දැන්ම ඒකක් ඔඩර් කරමු........අපිත්.....

  • @ntmusic268
    @ntmusic268 2 ปีที่แล้ว +5

    වරදක් නෑ 😂😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +17

    එක වලවල් තියෙන පාර වල යන්නේ කොහොමද

    • @wideoneda
      @wideoneda 2 ปีที่แล้ว +12

      ඔය වාහනේ release කරන රටවල ඒ කාලේ වෙද්දී වලවල් නැතිවෙයි. 😁😁😁😁

    • @slapexyt1344
      @slapexyt1344 2 ปีที่แล้ว

      @@wideoneda 😅

    • @techwithlasiya3294
      @techwithlasiya3294 2 ปีที่แล้ว +6

      මේමයි බන් උබට වලවල් වල යම්ඩ ඒ කියන්නෙ ඕෆරෝඩ් නෙ උබට ඕෆරෝඩ් යන්ඩ ඕන නම් අලුතෙන් ඩිෆෙන්ඩර් එකක් ආව හමර් එකක් ආව තව ඒව ආව ඒකක් ගන්ඩ මේක ඔන්රෝඩ් සිටි රයිඩ් වලට වගේ පාවිච්චි කරන වාහනයක් හරිද

    • @user-st3ql2tr7e
      @user-st3ql2tr7e 2 ปีที่แล้ว +8

      මේ ලංකාවට නිර්මානය කරපු කාර් නෙවෙයි මිත්‍රයා..

    • @gfx2324
      @gfx2324 2 ปีที่แล้ว

      @@wideoneda 🤣🤣

  • @SLUFC
    @SLUFC 2 ปีที่แล้ว +6

    Superb 💖🔥🔥🔥🔥

  • @picsbyoshiphotography3341
    @picsbyoshiphotography3341 2 ปีที่แล้ว

    kollo
    videos hondai ,thumbnail eka hadaddi tikk colourful widhata hadanna ,thawa kattiya balai ethakota

  • @oviniomethmi916
    @oviniomethmi916 ปีที่แล้ว

    Niyamai

  • @Beupdate
    @Beupdate 3 หลายเดือนก่อน

    Mege channel eke oke full video eka thiyenawa gihin balanna plz

  • @slcricketworld2858
    @slcricketworld2858 2 ปีที่แล้ว +1

    super. Thank you ❤️

  • @V-252
    @V-252 2 ปีที่แล้ว +1

    ගල් පාරක ගියොත් ටයර් කවර් කරලා තියෙන කෑලි ඩැමේජ් වෙනවනෙ 😒

  • @slhackerboy3437
    @slhackerboy3437 2 ปีที่แล้ว +2

    ඕක ලංකාවට එද්දි ☠️

  • @sohanjayasinghe
    @sohanjayasinghe ปีที่แล้ว

    අපේ රටේ අහිංසක මිමිස්සුන්ට මේවා හීන...සැලැස්මක් නැතිව.. කරන්න හදන එකාගෙත් කකුලෙන් අදපු, රටකට මේවා හීන..නුසුදුසු මිනිස්සු පත් උන..campus system එකේ අව්ලත් මේ හැම දේම එක්ක මේවා හීන..අවුරුදු 20ක් යනකං වත් මේව හැදුනොත්න්හොදයි

  • @kanefanclub1553
    @kanefanclub1553 2 ปีที่แล้ว +11

    මේක අවුරුදු දෙකක් විතර පරණයි නේ...?🙄

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +1

      ඔව් නේ

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @suddaofficial5013
    @suddaofficial5013 ปีที่แล้ว

    හුලන් බැස්සොත් මක්කෙයි කරම්නෙ🙄😜

  • @jayantharathnalal4258
    @jayantharathnalal4258 2 ปีที่แล้ว +16

    ලංකාවේ ඉදලනම් ඔය හීනෙට යන්න බෑ 😂

  • @pramodsandeepa3859
    @pramodsandeepa3859 2 ปีที่แล้ว +1

    Patta gon katha krn vdy nm😂mata pukenth samahara shorts video dakkm

  • @lithmikathedin5430
    @lithmikathedin5430 ปีที่แล้ว +1

    Car එකට හෝන් එකක් නෑ ??? 🤣😂🤣😂😂

  • @djdaniyaremix7255
    @djdaniyaremix7255 2 ปีที่แล้ว +2

    Supiri bn☝

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @dilshangamage8091
    @dilshangamage8091 2 ปีที่แล้ว +1

    ගැම්මක් සගෝ

  • @isurukumara3916
    @isurukumara3916 ปีที่แล้ว

    Matanam setna

  • @rivithrandiya5603
    @rivithrandiya5603 2 ปีที่แล้ว

    ganna thama bari

  • @mohamedshamry1353
    @mohamedshamry1353 ปีที่แล้ว

    bmw ,porsche , astron martin , Hyundai, 🤩🤩

  • @solo2kill130
    @solo2kill130 2 ปีที่แล้ว +9

    ඔක ලන්කාවෙ පාරක ගියොත් ඉවරයි අයෙ ගන්න දෙයක් නෑ 😂😂

  • @uzceygaming7604
    @uzceygaming7604 2 ปีที่แล้ว

    Kethai bn

  • @kavishadakshika877
    @kavishadakshika877 2 ปีที่แล้ว +5

    ඕක ලන්කාවෙ පාරක යන දවසට මාව ඇහැරවන්න

  • @wisthare-official
    @wisthare-official 2 ปีที่แล้ว

    Supiri Video Eka

  • @oshadimalisha2995
    @oshadimalisha2995 ปีที่แล้ว

    Super

  • @DunithaWickramage
    @DunithaWickramage 2 ปีที่แล้ว

    I watched your videos on tik tok.this is the first your video that I watched on youtube.

  • @mr_blood3773
    @mr_blood3773 2 ปีที่แล้ว

    රසායනික විද්‍යාව ගැන වීඩියෝ දාන්නකො

  • @knowledgeplus31
    @knowledgeplus31 2 ปีที่แล้ว

    super

  • @kavidudeshan107
    @kavidudeshan107 2 ปีที่แล้ว

    Teyer punch ekak giyoth roda Maru karanne kohomda

  • @imiacademy9560
    @imiacademy9560 2 ปีที่แล้ว +2

    සුපිරි වාහනයක් 🤣🥳🤔

  • @adrienwalker513
    @adrienwalker513 2 ปีที่แล้ว

    ඒක පට්ටයි

  • @mangalawickramasinghe7203
    @mangalawickramasinghe7203 2 ปีที่แล้ว

    Issara Toyota sihina car adala yawanakota math hithala thiyanawa vangu waladi car eke body shape eka venas karanna puluwannan kiyala

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 2 ปีที่แล้ว

    Woow nice .

  • @lithumperera8281
    @lithumperera8281 2 ปีที่แล้ว

    Ayye khomada voice changr kerannr

  • @ahkalum2344
    @ahkalum2344 ปีที่แล้ว

    ඕක ඇවිත් කොච්චර කල්ද බන් මන් 2018දි ඔය කාර් එක දැක්කේ 😹😹😹 උන් ඕකට වඩා හොද කාර් ප්ලෑන් දාන්නෙ දැන්

  • @maleeshahasun485
    @maleeshahasun485 2 ปีที่แล้ว

    oke oya software eka heduwe MOBILEEYE kiyala isreal company ekaka. Lankawe api data entry kala. Thawama karanawa. Orel it kiyala. Math eke weda kala. Thwa hugak aya innawa. Mobileeye kiyla search krama enwa youtube

  • @karindralakshan3204
    @karindralakshan3204 2 ปีที่แล้ว

    ade anathuru handunaganna eka ado supiri bn me system eka man vena eka car ekakavath dakala na

  • @Sachi12511
    @Sachi12511 ปีที่แล้ว

    ටයර් එකක් එහෙම ගියොත් අබ සරනයි 😒😹

  • @user-ws1jm9vs7f
    @user-ws1jm9vs7f 2 ปีที่แล้ว +1

    Money money yeah

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @Lakshan660
    @Lakshan660 2 ปีที่แล้ว +6

    ඕකක් පට්ට ගනන් ඇති😐

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

    • @Lakshan660
      @Lakshan660 2 ปีที่แล้ว

      @@sltechstore1055 mokakda

    • @Lakshan660
      @Lakshan660 2 ปีที่แล้ว

      @@Adiya20101 👍👍👍

  • @spvlogs9376
    @spvlogs9376 2 ปีที่แล้ว

    Api merila idie mewwa ganna hina mawa.mawa hitiyoth😂😂😂😂

  • @hfhidlw6253
    @hfhidlw6253 2 ปีที่แล้ว +12

    ඕක ගන්න සල්ලි තිබ්බත් ලංකාවේ පාරවල් vala යන එක heena තමා

    • @hfhidlw6253
      @hfhidlw6253 2 ปีที่แล้ว +1

      තාර නැති පාරවල් ගොඩයි

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @user-qw1oz3ty2y
    @user-qw1oz3ty2y 3 หลายเดือนก่อน

    ලඟදිම1million gahamu

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @slyenuwa4895
    @slyenuwa4895 2 ปีที่แล้ว

    Ala

  • @stormiwebster2974
    @stormiwebster2974 ปีที่แล้ว

    මේක කෝටි හැටක්වත් වෙයි දැන් ආවොත් 😭💔

  • @sltecnavod116
    @sltecnavod116 2 ปีที่แล้ว +1

    👍👍👍

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @user-yz1zf2ok6v
    @user-yz1zf2ok6v 21 วันที่ผ่านมา

    👍👍👍🤩🎉

  • @musicclub379
    @musicclub379 2 ปีที่แล้ว

    ඔකේ දොර හදිස්සියේකදී නම් අරින්න බැ

  • @Photo_doctor
    @Photo_doctor 2 ปีที่แล้ว

    ඒ මැණික මගෙ 😍

  • @sasintharashmika1997
    @sasintharashmika1997 2 ปีที่แล้ว +1

    Happunoth ehma hadanna yai koti gank 😂

  • @user-ct8hj1nm5b
    @user-ct8hj1nm5b 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🤜

  • @themiyabandara5402
    @themiyabandara5402 2 ปีที่แล้ว

    bro thaama lanakave nikn bmw ekk balagannth amrui
    thawa saahena kaalayk yai lanakve nm ohoma ekk balaganna

  • @tharu111_
    @tharu111_ 2 ปีที่แล้ว +1

    💙🔥

  • @himaboleproduction2947
    @himaboleproduction2947 2 ปีที่แล้ว

    මේක මගේ

  • @sltagshow6301
    @sltagshow6301 2 ปีที่แล้ว

    පට්ට නේ

  • @user-mu7zo9hy7n
    @user-mu7zo9hy7n 2 ปีที่แล้ว

    Hi

  • @Vihaganimsara2765
    @Vihaganimsara2765 ปีที่แล้ว

    එකේ කැත

  • @tiroshanindika1777
    @tiroshanindika1777 2 ปีที่แล้ว

    woow

  • @hasarabuddika1615
    @hasarabuddika1615 2 ปีที่แล้ว +1

    🙂🙂🙂

  • @nishanmadushanka8267
    @nishanmadushanka8267 2 ปีที่แล้ว

    Woow

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 2 ปีที่แล้ว +1

    සිහින කාර් එක💖💖💖

  • @sithijayasiru9214
    @sithijayasiru9214 2 ปีที่แล้ว

    01:07 mokakda kiyanne eka ahenne na

  • @shashen2879
    @shashen2879 2 ปีที่แล้ว

    කීයද ඕක

  • @slhackerboy3437
    @slhackerboy3437 2 ปีที่แล้ว +1

    මරැ වණ්ඩිය😎

  • @rajithsamantha3499
    @rajithsamantha3499 2 ปีที่แล้ว +1

    Mage asam car eka bmw

  • @user-slchamiyatech62
    @user-slchamiyatech62 ปีที่แล้ว

    මේ මගේ කාර් එකනේ?🤣🤣🤣🤣

  • @senukaransath6764
    @senukaransath6764 2 ปีที่แล้ว

    හම්බො

  • @shanakaachintha2605
    @shanakaachintha2605 2 ปีที่แล้ว

    Yata wadinawa

  • @mts613
    @mts613 2 ปีที่แล้ว +2

    40K subscribers වලට ළඟයි නේ gonusso

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +1

    ගන්න පුළුවන්.. ලංකාවේ පදින එකනෙ අවුල..🙂

  • @blackblackblackblackblackb175
    @blackblackblackblackblackb175 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @chinthastyle-9947
    @chinthastyle-9947 2 ปีที่แล้ว

    සුපිරි නේදෝ...

  • @sarangaweerasinghe4469
    @sarangaweerasinghe4469 2 ปีที่แล้ว +1

    Lankawe naya tika gewannath puluwn wei ganata

    • @sltechstore1055
      @sltechstore1055 2 ปีที่แล้ว

      මට help එකක් දෙන්නකෝ

  • @gamingwithhansa4347
    @gamingwithhansa4347 2 ปีที่แล้ว

    ☺️☺️

  • @hewawadugenivil9918
    @hewawadugenivil9918 2 ปีที่แล้ว +2

    Price එක කීයක් වගේ ද?

  • @galaxyshanell9721
    @galaxyshanell9721 2 ปีที่แล้ว

    Ane pala yanna ponnayo

  • @gamingwithhansa4347
    @gamingwithhansa4347 2 ปีที่แล้ว

    Meka keeyak withara weida

  • @tershitecshan5451
    @tershitecshan5451 2 ปีที่แล้ว

    ලංකාවේ නම් බැරි වෙවී🤣💔