Ma Nowana Mama | With Nissanka Diddeniya (12.11.2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2021
  • Ma Nowana Mama | With Nissanka Diddeniya (12.11.2021)
  • เพลง

ความคิดเห็น • 28

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +14

    1) 0:06:59 දසබලධාරී බුදුරජ පෙර කල...ආර්.ඒ චන්ද්‍රසේන
    2) 0:16:17 සරසවියෙහි හෙට විතරයි හමුවන්නේ,..දයාරත්න රණතුංග
    3) 0:32:04 ශාන්ත මේ රාත්‍රියේ,..විශාරද නන්දා මාලනිය
    4) 0:40:25 මාල ගිරවියනේ මාල ගිරවියනේ,,.කරුණාරත්න දිවුල්ගනේ
    5) 0:52:54 ඔබ මා සමග අතිනත ගන්නා දවස ,..පණ්ඩිත් අමරදේව ශුරීන්
    6) 1:07:09 හද ගිලෙයි අමමිහිරේ,..මොහිදීන් බෙග් සහ රුක්මණී දේවි
    7) 1:15:32 ගිරිකුල මුදුනේ හිඳ පාමුල ,... වෙස්සන්තර ජාතකය වේදිකා නාට්යයෙන්
    පැරණි ගීතවලට නවීන සංගීත මෙවලම් තුලිනි නාද කණ්ඩායම මැවූ සංගීත රසය අති විශිෂ්ටයි,,..අහන්න අහන්න ආස හිතෙන හිතේ කාන්සිය,විඩාව නැතිවී නැවත ප්‍රකෘතිමත් වන සංගීතයක්,.
    ස්තූතියි නිශ්ශංක දිද්දෙනිය මහතාණෙනි මේ පැරණි ගීත නවීන සංගීත භාණ්ඩවලින් අහන්න සැලැස්සුවට,...

  • @NJay380
    @NJay380 2 ปีที่แล้ว +5

    සිංහබාහු නාට්‍යයේ නියම සිංහයා...🧨

  • @anuladesilva4706
    @anuladesilva4706 2 ปีที่แล้ว +7

    ඔබතුමාව දැකීම සතුටක්! මෙතුමා තාමත් බොහොම ලස්සනට කඩවසම්ව ඉන්නවා. ඒ වගේම එතුමගෙ පෞද්ගලික ජීවිතය පිළිබඳව කියපු රසවත් කතා අපේ ජීවිත වලට ආදර්ශයක් ගෙනෙනවා. ඔබතුමාට නිරෝගී සැප ප්‍රාර්ථනා කරනවා🙏

  • @deepalsamarajeewa3935
    @deepalsamarajeewa3935 2 ปีที่แล้ว +3

    A true living legend in Sr Lankan art...Love live and god bless you!!

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩසටහනක් ....ඔබ සැමට ජයම පමණයි.....🙏🙏🙏🙏

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 2 ปีที่แล้ว

    බුදු සරනයි ඔබතුමාට දීර්ඝ්හායු වේවා....!! ලබන මසට සුබ ජන්ම දිනක් වේවා...... !💕

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +3

    We are blessed to watch today’s show. Niduk nirogi suwa Nisshanka. Thanks Derana!

  • @plotaffix9921
    @plotaffix9921 2 ปีที่แล้ว +4

    Legend of Stage 💛

  • @bulatha2888
    @bulatha2888 2 ปีที่แล้ว +5

    අන්න හොඳයි කැලුම්,... ආයුබෝවන් කියන කොට අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියන එක ,,..ස්තුතියි කාරණය අවබෝධ කරගත්තට,..
    අපේ බාල පරම්පරාවට ඒ සිරිත් දකින්න තිබිය යුතුයි,,.

  • @sunilgunarathna4163
    @sunilgunarathna4163 2 ปีที่แล้ว

    ලංකාවේ කලාව ඔලුවෙන් හිටගෙනඔබට පුළුවන් තව යමක් කරන්ඩ ගොඩක් ස්තූතියි ඔබටදීර්ඝායු

  • @pandukabalasooriya2902
    @pandukabalasooriya2902 2 ปีที่แล้ว +1

    ඔබ මා සමග අතිනත ගන්නා දවස 👌👌

  • @nishajaya3112
    @nishajaya3112 2 ปีที่แล้ว +1

    Sir what a surprise seeing you again.
    Stay blessed!

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ปีที่แล้ว

    Thank you kelum very interesting

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว

    නාද නම් කියල වැඩක් නැහැ ....😍😍😍😍😘😘😘

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 4 หลายเดือนก่อน

    මධ්‍යසරයට අදිපති දිව්‍ය පුත්‍රයා

  • @kanthipeiris347
    @kanthipeiris347 2 ปีที่แล้ว

    Excellent job

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 ปีที่แล้ว

    Music group great

  • @athulamuna9
    @athulamuna9 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @yashikasiriwardane2139
    @yashikasiriwardane2139 2 ปีที่แล้ว +1

    Prathapawath rupaya

  • @rangajayasooriya4815
    @rangajayasooriya4815 2 ปีที่แล้ว

    ස්තූතියි නිස්සංක සර්...කැළුම් මහත්මයා,කවදාද,වැඩිම වාදකයන් පිරිසක් ලාංකේය කන්ඩායම් සංගීත කලාවට බිහිකර දුන්,ලංකාවේ ප්‍රවීනම රිදම් ගිටාර් වාදකයෙක් සහ අති දක්ෂ ගායකයෙක් වන 'සන්ෂයින්' සංගීත කන්ඩායමේ නායක 'ලාල් විතානගේ' මහත්මාව 'මා නොවන මම' වැඩසටහනට ගෙන්වන්නේ.....?

  • @yashikasiriwardane2139
    @yashikasiriwardane2139 2 ปีที่แล้ว

    Kelum Ayya puluwannam Rohana Siriwardane gennanna

  • @Kadiyai.Thadiyai
    @Kadiyai.Thadiyai 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @pemasirivithana8716
    @pemasirivithana8716 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sanjayamanoj2178
    @sanjayamanoj2178 2 ปีที่แล้ว

    සුපුන්ගේ ෆ්ලූට් එක නම් ඇටමිදුලු වලටම දැනෙනවා
    (සරසවියෙදි හෙට විතරයි)

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 ปีที่แล้ว

    ගොඩාක් අය ගායනා කරන්නේ ඒක්තරා පන්ඩිත ගීත පමනයි ඒ ඔහුන්ගේ උගත් කම පෙන්වන්ට

    • @prinil1
      @prinil1 6 หลายเดือนก่อน

      It is not not show ugathkama but some sort of ...... no I dont have words to express that ... but it is chaneged to person to person .... Lord Buddha preached that .. " nanathatha kaya naththa sangana" . that is the reason. !!1

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 2 ปีที่แล้ว

    Sarathchandra laughed at that girl as she got an English accent but his grandchildren do the same living overseas,

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว

    ❤❤❤❤