පින්වන්තියෙ මාගේ ප්‍රේම කතාවේ | Denuwan Kaushaka | Sinhala Songs 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 326

  • @wasanthapremarathna8834
    @wasanthapremarathna8834 2 ปีที่แล้ว +64

    අම්මොහ් අයියේ ඔයාගේ කටහඬට පිස්සු හැදෙනවා...😍😍
    All the best ayya...❤

  • @kalanimanchanayake6826
    @kalanimanchanayake6826 2 ปีที่แล้ว +97

    කෙනෙක් ගේ හිත නිවන්න පුලුවන්ම් සුපිරිම කටහඬක් තියෙන්නේ ❤️❤️❤️❤️❤️ ඉදිරියේ කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා ❤️❤.

  • @pasindusamarathunga7543
    @pasindusamarathunga7543 2 ปีที่แล้ว +12

    පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා සිත යට කෝළ කතා
    රූප ශ්‍රියා මා සිත උමතු කලා
    ආදරේ පතා ඔබෙන්
    සිතා සිතාම ආවෙ සොයන්
    ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
    කිසිදා දාලා නොයම්
    ආදරේ පතා ඔබෙන්
    සිතා සිතාම ආවේ සොයන්
    ආදරේට ආදරේ සුපෙම්…
    දෑත පාමි ආදරේ නමින්…
    සඳ හා නැගී
    තරුවක්ව ලඟ ඉන්න
    හිරු හා දිලී
    කුසුමක්ව පිබිදෙන්න
    සිත හා බැඳී
    මගේ ලෝකෙ මට ළංව
    හැමදාම සනසන් ලඳේ
    පින්බර සුදු ළඳුනේ
    නැ මා හඬවන්නේ
    ළංවූ බැඳී ආදරෙන්…
    පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා සිත යට කෝළ කතා
    රූප ශ්‍රියා මා සිත උමතු කලා
    නොඉඳුල් මලේ
    සුවඳක්ව රෑ එන්න
    කිඳුරංගනා
    අඟනක්ය ලොව ඉන්න
    මනරංජනා
    මනමාල හිත ළංව
    ඔබ හාම පැතුමන් පිරේ
    සුන්දර වත ළංවී
    ඒ හා නැළවෙන්නේ
    කවදා සඳේ හැංගිලා…
    පිංවන්තියෙ මාගේ ප්‍රේම කතාවේ
    ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ
    දෑස සලා සිත යට කෝළ කතා
    රූප ශ්‍රියා මා සිත උමතු කලා
    ආදරේ පතා ඔබෙන්
    සිතා සිතාම ආවෙ සොයන්
    ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්
    කිසිදා දාලා නොයම්
    ආදරේ පතා ඔබෙන්
    සිතා සිතාම ආවේ සොයන්
    ආදරේට ආදරේ සුපෙම්…
    දෑත පාමි ආදරේ නමින්…

  • @vihangaashen3268
    @vihangaashen3268 2 ปีที่แล้ว +25

    ඉක්මනින් හිත හදන් song eka wage denuwan kaushalyagema song ekak ona.සුපිරි හිත නිවන කටහඬ

  • @tipitip___2923
    @tipitip___2923 2 ปีที่แล้ว +23

    දැන් කාලේ අපේ ගායකයින්ගෙ කටහඬවල් වල ලස්සන. අවුල තියෙන්නේ දැන් කාලෙ සින්දු වල තනුවෙයි, lyrics වලයි.. අඬන්න පටන් ගත්තා අවුරුදු ගානකට කලින් ගොඩක් අය තාම අඬනවා! මේ cover එකනම් සුපිරියක් 🔥🔥♥️

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว +6

      💗

  • @musicupdates65
    @musicupdates65 2 ปีที่แล้ว +85

    සුදු පරවි රෑන සේ පියාසලා සිංදුවේ Cover එක ඕනා මල්ලියා

  • @nilminikothalawala3576
    @nilminikothalawala3576 2 ปีที่แล้ว +16

    අනේ ඇත්තටම ඔයාගේ කටහඩ භාවනාවක් වගේ ඒ වගේම මාරම ලස්සනයි ඔයාගේ කටහඬ

  • @Max-dv2vk
    @Max-dv2vk 2 ปีที่แล้ว +2

    සුපිරී හොදේ ....ගායනය මරු බන්........පින්වන්තිය මාගේ ප්‍රේම කතාවේ ..🌿💘💘💘💘💘🌿🌿🌿🌿👌💘👌👌💘💘💘💘👌💘💘🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿👌👌👌🌿👌🌿👌👌🌿👌👌🌿👌👌🌿👌

  • @madushankapiyarathna5599
    @madushankapiyarathna5599 2 ปีที่แล้ว +3

    අයියගේ හැම sinduvakma ගොඩක් lassanai ගොඩක් ගොඩක් lassanai hamaekkatama cament කරනවා මන් budu saranai අයියේ හැමදාම ඔය vagema vajabenna oni

  • @uvinduoshada2005
    @uvinduoshada2005 2 ปีที่แล้ว +7

    සුන්දර වත ලං වී 😍
    එ හා නැලවෙද්දි කවදා සදේ හැංගිලා 🥰

  • @sriyarathnayake9563
    @sriyarathnayake9563 2 ปีที่แล้ว +14

    ඒ කටහඩ නම් magic එකක් all the best 👑💲

  • @chathuranga7570
    @chathuranga7570 2 ปีที่แล้ว +31

    Denuwan ඉන්නෙ කොතනද අපි එතන.♥️❤️‍🔥🎶💪🍂

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 10 หลายเดือนก่อน +48

    2024 අහන අය කෝ....❤❤❤

  • @sandunisandu2160
    @sandunisandu2160 2 ปีที่แล้ว +15

    පට්ට අයියා,,,❤️👌👌සුපිරි හොදේ

    • @bike7673
      @bike7673 2 ปีที่แล้ว

      👍

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 2 ปีที่แล้ว +6

    අයියේ H.R. ජොතිපාලගේ සදරාණි තනිවී කියන සිංදුවට කවර් එකක් කරමුද....😀😀
    තාම එක cover song එකක් වත් නැති ලස්සන සිංදුවක් ඒක......

  • @nirmalsusitha928
    @nirmalsusitha928 2 ปีที่แล้ว +22

    😍😍 පිස්සු හැදෙනවා අයියේ හොඳේ 😍😍

  • @nirosafdo6380
    @nirosafdo6380 2 ปีที่แล้ว +8

    Godak lassanaii maklii oyage voice eka nam pissu hadenawa❤️❤️

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +12

    ඒක මරු දෙනුවන් අයියා❤🤗

  • @harshanihemachandra3257
    @harshanihemachandra3257 2 ปีที่แล้ว +45

    ගොඩක් ලස්සනයි අයියේ 😍🤗අයියේ පරවි රැජිනියේ song එකේ cover එකක් කරන්නකො🙏☺️♥️

    • @nishanchathurangs8637
      @nishanchathurangs8637 2 ปีที่แล้ว

      Will check it

    • @dileeshayasmini3366
      @dileeshayasmini3366 2 ปีที่แล้ว +1

      Ane ow ayyee

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@nishanchathurangs8637 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว

      @@dileeshayasmini3366 th-cam.com/users/shortsqsS5BBT3bpk?feature=share සබ් ප්ලීස් බ්‍රෝ

  • @dilakshithilakarathna4981
    @dilakshithilakarathna4981 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන කටහඬක් තියෙනවා ඔයාට ..මේ වගෙ ලස්සන කටහඬක් වෙන කිසි ගායකයෙක්ගෙන් නම් ඇහිලා නෑ ඇත්තමයි..ගොඩක් ලස්සනයි ඉස්සරහට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..භාවනාවක් වගේ කටහඬ ..තව ලස්සන Songs අපි වෙනුවෙන් කියන්න පුළුවන් වෙන්න ඕන
    Good luck brother ❤️😎

  • @madukarajaguru378
    @madukarajaguru378 2 ปีที่แล้ว +2

    Godak lassanai aiye voice eka.bavanavak vage.hitha nimenava.good luck aiye

  • @djsong1586
    @djsong1586 2 ปีที่แล้ว +6

    එක මරු දෙනුවන් අයියා ☝💘💘💘💘

  • @chamodiarunodya3175
    @chamodiarunodya3175 2 ปีที่แล้ว +2

    Awsh ekanam maru 😍😍 good luck ❤️😍

  • @sayunishehara4311
    @sayunishehara4311 2 ปีที่แล้ว +23

    සුපිරි අයියේ 🥰 බුදු සරණයි අයියට 🙏🙏🙏

  • @lahirupradeep3490
    @lahirupradeep3490 2 ปีที่แล้ว +4

    සුපිරි අය්යෙ ඔයාගෙ වොඉස් එක නම් 👌❤️

  • @hdhxhxhxhhxhdhdhdj4794
    @hdhxhxhxhhxhdhdhdj4794 2 ปีที่แล้ว +24

    ගොඩක් ලස්සනයි සුබ පැතුම් අපි හැමෝගෙම අයියේ 🔥💖🤗

  • @SachiniPerers
    @SachiniPerers 20 วันที่ผ่านมา

    2025.අහනවා..හරිම .ලස්සන යි.
    🥰🥰✨️👌

  • @nilanthapuspakumara1633
    @nilanthapuspakumara1633 ปีที่แล้ว +1

    E katahada pissuwak ...🥺❤️✊

  • @B2K295
    @B2K295 ปีที่แล้ว +1

    Ammo මාරම ලස්සනයි voice එක ayye. Good luck❤️😊🌸

  • @erandimadushika5942
    @erandimadushika5942 2 ปีที่แล้ว +1

    Aiye oyge kathada nam supiri hitha niwenwa👍

    • @DKFans
      @DKFans  2 ปีที่แล้ว

      ❤️

  • @love-lx2rn
    @love-lx2rn ปีที่แล้ว

    ඔයා ට හුඟ දිග ගමනක් යන්න පුලුවන් .එකට වාසනාවත් ඕනි .එය ලැබෙන්න කියලා පතනවා.එ වගේම නිහතමානිව ඉන්න කවදාවත් වරදින්නැ .❤😊

  • @vdcvdvdfv
    @vdcvdvdfv 2 ปีที่แล้ว +1

    Supiri ayye ..mn hamadama ahanawa

  • @navibabah-jv8bk
    @navibabah-jv8bk ปีที่แล้ว +1

    ammo shook sinduvak lassanai voice eka aiyeeee......... oll the best... aluth sinduvak onii aiyeee...😊🤟💞💞

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      ❤️

  • @bihanduyogitha8697
    @bihanduyogitha8697 2 ปีที่แล้ว +7

    එක මරු අයියේ❤️🖤

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ ඔයා ගැන..❤️හිතේ පතුලට කිදා බහින කටහඩක්...

  • @SUDUsudu-g4y
    @SUDUsudu-g4y 2 ปีที่แล้ว +5

    අනේ❤️🥰හරිම ලස්සනයි අයියේ❤️‍🔥

  • @nethmiwijesinghe1398
    @nethmiwijesinghe1398 6 ชั่วโมงที่ผ่านมา

    අයියේ ඔයාගේ කටහඬ අපූරු යි❤❤❤❤❤

  • @HmsiraniPriyadarshani-zo4xx
    @HmsiraniPriyadarshani-zo4xx 17 วันที่ผ่านมา +3

    2025 අහන අය කෝ❤❤

  • @indikaaravindi9398
    @indikaaravindi9398 2 ปีที่แล้ว +5

    මාර voice එකක් , භාවනාවක් වගේ

  • @TharikaSewwandi-x5g
    @TharikaSewwandi-x5g 3 หลายเดือนก่อน

    ඔයා නම් මොන සිංදුවක් කිවත් ලස්සනයි අයියෙ❤❤❤❤❤

  • @manikkaacharige
    @manikkaacharige 4 หลายเดือนก่อน

    රුප ශ්‍රියා මා සිත උමතු කරා ලස්සන වොයිස් පට්ටයි🥰🥰🥰🥰

  • @Shashiya__
    @Shashiya__ 2 ปีที่แล้ว +15

    හැමදාමත් ලස්සනයි සුපිරිම 🥰🥰🥰

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +19

    ප්‍රාතිහාරි Cover එකත් ඕන අයියන්ඩි🙏❤

  • @nihalkumara3722
    @nihalkumara3722 2 ปีที่แล้ว

    Aiyyage kata hada hari lassani.man dan me sinduwa 3 parakata wada ahuwa aiyye 😍😘😘😘😘❤️

  • @madhumihiranga318
    @madhumihiranga318 2 ปีที่แล้ว +19

    Most favourite voice.🥰Lassanai Aiye.Good luck !!Bs❤️☺️🔥

  • @SamanKumara-zk4ru
    @SamanKumara-zk4ru ปีที่แล้ว +4

    🥺 ❤️ අයියගෙ සින්දු මාරම ලස්සනයි ❤️💝 අයියේ 💐😇☺️

  • @sewminideshani9468
    @sewminideshani9468 2 ปีที่แล้ว +2

    මතකද ඔබ මා හමු වූ ඒ පලවෙනි දවස සින්දුවට cover එකක් කරන්නකෝ 😘❤️🤗

  • @sanduniranasingha4525
    @sanduniranasingha4525 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අයියෙ ආසයි ඔයාගෙ සින්දු වලට 🥰🥰

  • @praneethsampath6026
    @praneethsampath6026 2 ปีที่แล้ว +8

    ජයවේවා අයියන්ඩි❤❤

  • @dinuka..2924
    @dinuka..2924 2 ปีที่แล้ว +14

    සුපිරි අයියා ආදරෙයි 💓💓💓💓♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️

  • @kanishkamadusanka6116
    @kanishkamadusanka6116 2 ปีที่แล้ว +3

    ජය වේවා බුදුසරණයි

  • @SadaruwanLishantha-gb7jh
    @SadaruwanLishantha-gb7jh ปีที่แล้ว +1

    සුපිරි චුට්ටක් වෙගෙ අඩු උනනම් හොද කියල හිතෙනව ඇයීයෙ

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 2 ปีที่แล้ว

    Oba geeya gayanavita Mata hariyata hinayanawa Budu Pihity

  • @supuntharakahettige9748
    @supuntharakahettige9748 2 ปีที่แล้ว +6

    සුපිරි බ්‍රො❤️😘

  • @lakmalijayalath3460
    @lakmalijayalath3460 2 ปีที่แล้ว

    Harima lassanai malli.aththatama hithata thadinma danenawa.👍🎶

  • @chamodyanethmini7776
    @chamodyanethmini7776 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි අයියේ ♥️♥️😍😍🥰🥰💗

  • @athash
    @athash 2 ปีที่แล้ว +6

    නාදගම sinduwak one....♥️♥️♥️

  • @upr2318
    @upr2318 2 ปีที่แล้ว +5

    May be very happy Sangeeth. Superb voice and different track

  • @maleeshasilva3761
    @maleeshasilva3761 2 ปีที่แล้ว

    අයියා පුළුවන් නම් සුදු මුදු රල පෙල සෝන්ග් එකේ කවර් එකක් කරන්න ප්ලීස් 😁 ආසයි අහන්න ඔයාගෙ වොයිස් එකෙන් ❤❤

  • @ttbns9246
    @ttbns9246 5 หลายเดือนก่อน

    මගේ පණ ඒ ඔයා...
    ආසම ඔයා කියනවා අහන්න...
    මගේ මැණික.. ❣️😘😘
    සරා ( keshan )
    මං මහා හුගක් ආදරෙයි ...
    ❤❤❤

  • @tharushiheshanika1347
    @tharushiheshanika1347 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි අයියේ❤️❤️

  • @ima-i5s
    @ima-i5s 2 ปีที่แล้ว +9

    ලස්සනයි අයියා ❤️‍🔥💖

  • @MallikaMallika-e2s
    @MallikaMallika-e2s 10 หลายเดือนก่อน

    ඔයාගෙ කටහඬ නම් ගොඩක් ලස්සනයි😊

  • @nimalsiri5672
    @nimalsiri5672 2 ปีที่แล้ว

    Pattama patta lassani denuwan boss...aaderi palenna...wowwwwwwwwwww

  • @nethmiaberathne8428
    @nethmiaberathne8428 2 ปีที่แล้ว +3

    මරු අයියේ..❤

  • @dileeshayasmini3366
    @dileeshayasmini3366 2 ปีที่แล้ว

    Madumala lesa cover song 1k aniwa oneeeeee❤❤❤

  • @a.a.aviraj2452
    @a.a.aviraj2452 2 ปีที่แล้ว

    lassna voice ekk marama imotional
    ane thwa songs tikk krnnko
    mma hmdma ahnwa ayyge songs

  • @hansikarathnayaka2483
    @hansikarathnayaka2483 2 ปีที่แล้ว +2

    Good luck ayye 👍❤️❤️

  • @chamod6760
    @chamod6760 2 ปีที่แล้ว +1

    Man hari Asi oua ga song ahanna a voice akata adarai 🌹🌹🌹🌹🌹🎶🎶🎶

  • @nivarthanajayasingha6495
    @nivarthanajayasingha6495 2 ปีที่แล้ว +7

    ලස්සනයි..😘😍

  • @sandunikarunasundara9042
    @sandunikarunasundara9042 2 ปีที่แล้ว +5

    අනෙ පිස්සු හැදෙනවා එ කටහඩට😍😍😍😍😍😍😍♥️

  • @roshankumarasingha6836
    @roshankumarasingha6836 2 ปีที่แล้ว +2

    ඔයාගෙ songs සොක් අයියෙ සන්ගිත් අයියගෙ සොදුරෙ song එකෙ cover එකක් කරනවද.....👍👍

  • @malihkg6033
    @malihkg6033 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි ❤️❤️❤️

  • @Gayan-d5q
    @Gayan-d5q 2 ปีที่แล้ว +20

    The cover song 'Denuwan Aiya Thama Adarei Denuwan Aiya' should be continued😇

  • @GDSgaming-d1f
    @GDSgaming-d1f 2 ปีที่แล้ว +5

    Superi aiya ❤❤

  • @SachiniPerers
    @SachiniPerers 3 หลายเดือนก่อน

    හරිම .ලස්සන යි.අනේ.❤️💐🌹🌹🌹

  • @rasindunethsara49
    @rasindunethsara49 2 ปีที่แล้ว +4

    Supiri aiye♥️💯

  • @madushanitharangika5985
    @madushanitharangika5985 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @kumari-ij2dj
    @kumari-ij2dj 2 ปีที่แล้ว +7

    ලස්සනයි අයියා බුදු සරනයි 🙏🙏🙏

  • @Upekshathathsara
    @Upekshathathsara ปีที่แล้ว

    Wow මාරම ලස්සනයි...😘😌😌🥰👍👍👍🌹🌹💖💖💖💖💖💖😍😍😍😍😍😍😌🌝🌝😌🌝🌝😌🥰🥰🥰🥰🥰🥰🥰

  • @ireshavinu5084
    @ireshavinu5084 2 ปีที่แล้ว +7

    පට්ට 👍❤️

  • @Hashi89149
    @Hashi89149 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් මදි...❤💫😍

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤️👍

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      Thank you 💜️

  • @Sskkk12
    @Sskkk12 2 ปีที่แล้ว +1

    Aammo gemmak thamaahhhhh ithimmm

  • @tharindubagya6603
    @tharindubagya6603 2 ปีที่แล้ว +5

    පට්ට අයියේ ❤️❤️

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +1

    Ekaha maru🔥🙂 brdh😎

  • @nethmiprashansa819
    @nethmiprashansa819 2 ปีที่แล้ว +6

    ලස්සනයී❤️❤️

  • @girl3686
    @girl3686 2 ปีที่แล้ว +6

    Woww ❤️❤️❤️❤️❤️❤️🥀

  • @surangisilva308
    @surangisilva308 2 ปีที่แล้ว +4

    super voice..heart touching your voice

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +4

    පට්ට ලස්සනයි

  • @saduu..2242
    @saduu..2242 2 ปีที่แล้ว +3

    සුපිරි ah 🔥❤️

  • @ksmusic9833
    @ksmusic9833 2 ปีที่แล้ว +1

    Maru aiya ❤️ 🔥

  • @santhushanawod4241
    @santhushanawod4241 2 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක් 🥰🥰

  • @a.hrohitha5577
    @a.hrohitha5577 ปีที่แล้ว

    හිත නිවෙනවා අහද්දි හරිම ලස්සනයි🥰 ❤

  • @imalkadias3341
    @imalkadias3341 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි අයියෙ ❤

    • @DKFans
      @DKFans  ปีที่แล้ว

      Thank you 💜️

  • @lakshithasachini3559
    @lakshithasachini3559 2 ปีที่แล้ว +2

    Lassana voice ekak..all the very best ❤❤❤❤❤❤

  • @sudarshanisenarathna2108
    @sudarshanisenarathna2108 2 ปีที่แล้ว +5

    වෙනස් විදියට ලස්සනට තියේ..❤🥰

  • @yohananurada6967
    @yohananurada6967 2 ปีที่แล้ว +2

    Ekenma supiri🌼🖤

  • @ishankadewmini7743
    @ishankadewmini7743 2 ปีที่แล้ว +5

    Lassanai.❤️ hodeee 🤩🤩

  • @lahiruperera273
    @lahiruperera273 2 ปีที่แล้ว +3

    Favo voice denuwan aiya good luck ♥️♥️