හර්ෂගේ කොත වගේ බෙදාගන්නා කතාවට ඇමති බිමල්ගෙන් සැර උත්තරයක්......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 298

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 3 วันที่ผ่านมา +84

    බලන්න ඒ ප්‍රශ්නය දිහා බලන අයුරු ... තරහක් නෑ.. කැත වචන නෑ.. පැහැදිලි අර්තවත් කතාවක්.. ඔය ප්‍රශ්නය ලස්සනට හැන්ඩ්ල් කරාවි.. මේවා අල කරන්නෙ සිලෙන්ඩරේ, ටෙලිෆෝන් එක, පොහොට්ටුව බලන්නෙ කකුල් මාට්ටු දමා ජනතාව අතර වැරදි මත දෙන්නයි හදන්නේ... අතට අත දී ගෙන එන එවුන්ගෙන් ප්‍රවේසමෙන් වෙන්න.. ඔබ ආන්ඩුවට තෙරැවන් සරණයි .. ❤❤

    • @smhs3313
      @smhs3313 3 วันที่ผ่านมา +3

      ඔව් විසේසයෙන් හර්ෂ කියන දෙපිටකාට්ටුවගෙන්.

    • @KumuduniWasantha
      @KumuduniWasantha 3 วันที่ผ่านมา

      😂😂😂

    • @KumuduniWasantha
      @KumuduniWasantha 3 วันที่ผ่านมา

      ​පව්😂

    • @the_memes_explorer
      @the_memes_explorer 3 วันที่ผ่านมา

      උබයි හර්ෂයි නේද 😂😂😂👍

  • @ramanidesilva9361
    @ramanidesilva9361 3 วันที่ผ่านมา +21

    අයියෝ ..හර්ශ
    ලැජ්ජයි...
    ඔයාල වැටුනු තැන...😊

  • @KahandugodaManage
    @KahandugodaManage 3 วันที่ผ่านมา +72

    ඉතාම බුද්දිමත් ඉන්ජිෙන්රුවරෙයක් ෙමතුමා. හර්ස සිල්වා ව ෙග් ෙගාන් ආචාර්ය වර ෙයක් ෙන ෙවයි ෙමතුමා. හර්ෂ දන්ෙන කතාකරන්නයි අනුන්ව විෙව්චනයකරන්නයි විතරයි. ෙගාන් ආචාර්ය හර්ෂ.

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 3 วันที่ผ่านมา +18

    ඔිව ගන ගන්න එපා සහෝදරාඅපි අපේ වැඩෙකරගෙනයන් ❤

  • @nuwanperera8140
    @nuwanperera8140 3 วันที่ผ่านมา +64

    ඔබතුමා බුද්දිමත් ,කාරුනිකයි..🌹👍අලුත් දේශපාලන සන්ස්කෘතිය තමයි වයෛරය , පලිගැනීම මුදා නොහැර ඔහුගේ වැරැද්දක් සිදුවී ඇත්නම් නිවැරැදි කිරීම ..

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 3 วันที่ผ่านมา +8

    බිමල් රත්නායක සහෝදරයා මම කැමතිම ජ.වි.පෙ. චරිත වලින් කෙනෙක්! ඇමති කමට අමතරව මේ වගේ විනය ගරුක කෙනෙකුට පාර්ලිමේන්තුවේ සභානායක තනතුර දීම ඉතාම හොඳ දෙයක්! හර්ෂ ද සිල්වා වගේ රට කාපු අය කෑම එකක් ගැන කතා කිරීම දෙකේ පංතියේ විහිලුවක්! චෛත්‍ය ගිලපු අය අග්ගලා ගැන කතා කිරීම තමන්ගේ නිරුවත තමා විසින්ම පෙන්වීමක්! බිමල් රත්නායක සහෝදරයා ලබපු තනතුරු රටේ දියුණුවට හේතු වනු ඇති! ඔබගේ ජයග්‍රහණයට උණුසුම් සුබපැතුම් මාතර, තිහගොඩින්

  • @sameeradamith3967
    @sameeradamith3967 3 วันที่ผ่านมา +11

    ඇමති කෙනෙක් කතා කරනකොට පිටිපස්සහ ගොට්ටො රැලක් තියාගෙන කතා කිරීමේ සම්ප්‍රදාය රකින්නද දෙන්නෙක් හිටවල තියෙන්නෙ .. දැන් එහෙම ඕන නෑ නේද

  • @SumithKumara-e7x
    @SumithKumara-e7x 3 วันที่ผ่านมา +20

    සජබ ට පුලුවන් විවේචනය කිරීම පමණයි

  • @MahendraTennakoon
    @MahendraTennakoon 3 วันที่ผ่านมา +4

    ස්තුතියි ❤❤ ඔබ තුමාට

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 3 วันที่ผ่านมา +14

    හොරු නිව්ස් බුදධිමත් ජනතාව ප්‍රතික්ෂේප කර ඇත.

  • @gayanisrima4202
    @gayanisrima4202 3 วันที่ผ่านมา +50

    අවුරැදු ගානක් පාර්ලිමේන්තුවේ කාපු එවුන්ට දැන් තමයි කැම පාර්ලිමේන්තුවේ කැම ගැන කතා කඑන්නේ.පැරදිච්ච දේසපාලුවෝ ටික කට වහගන වෙන දෙයක් බලාගන හිටිය නම් හොදයි රට හදලා පෙන්නන කම්

  • @shadowfax49
    @shadowfax49 3 วันที่ผ่านมา +9

    අර වැරදි පුටුවෙ වාඩි වෙච්ච ඩයල් එක මොන ඉස්කෝලෙටද දන්නෑ ගියේ. සාමාන්‍යයෙන් ගෞරවාන්විතව ඒක දැනුම් දුන්නාම බුද්ධිමත් මිනිහෙක් කරන්නෙ නම් සමා වෙන්න කියලා නැගිටලා හරි පුටුවට යන එක. අපි නම් විනය ඉගෙනගෙන තියෙන්නෙ එහෙමයි.

    • @DammikaW48474
      @DammikaW48474 3 วันที่ผ่านมา

      ඌ සජියා එක්ක ඩීල් දාපු එකෙක්.

  • @manojsurang7
    @manojsurang7 3 วันที่ผ่านมา +23

    ඹබ වැනි නායකුට කවදාවත් වරදින්නේ නැත ඔබේ බුද්ධිමය අගය කළ යුතුයි 🙏🙏🙏🙏

    • @KumuduniWasantha
      @KumuduniWasantha 3 วันที่ผ่านมา

      😂😂😂

    • @pitarataapisrilanka-dubai5989
      @pitarataapisrilanka-dubai5989 3 วันที่ผ่านมา

      @@KumuduniWasantha aye nikan umbe kimba kasanawa wageda polimak daganin thathata kiyal patta vesi

  • @MangalaMaddumage-k3j
    @MangalaMaddumage-k3j 3 วันที่ผ่านมา +51

    හිරු මාධ්‍ය දඩුවම් කලයුතු යි එහෙම නොවුනොත් ප්‍රශ්නයක් වේවි

  • @JamikaDias
    @JamikaDias 3 วันที่ผ่านมา +14

    හිරු එකේ ප්‍රවෘත්ති යළිත් තහනම් කළ යුතුයි . මහින්දගෙ කාලෙ ඕක තහනම් කරලා තිබුණෙ ඕකුං ගූඑන්පියට කඩේ ගිය නිසා. පස්සෙ දුමින්දයා මහින්දගෙ පැත්තට පැන්න නිසා තහනමත් ඉවත් වුණා 😅😅😅😅

  • @madurajayawardane4862
    @madurajayawardane4862 3 วันที่ผ่านมา +21

    එයාලගැන අපි හොදින්දන්නව .අපි එයාලගෙකතාවලට ඇහුන්කන්දෙන්නෙවත්නෑ."හොරුසමග හෙළුවෙන් "

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 วันที่ผ่านมา +9

    රටේ මහජනතාවගේ මතයත් ඕක තමා කැම එකක් දෙන්න ඕන,ඒක වෙලද පොල වටිනා කමට හෝ වියදම රිකවර් වෙන විදියට,එහෙම නැතුව බත් ගෙඩි ගෙදරින් ගෙනල්ලා පිලුනු වෙලා කන්නද,

    • @lakshmankarunarathna1666
      @lakshmankarunarathna1666 3 วันที่ผ่านมา

      එතකොට රජයෙ සෙවකයො පිලුනුව්වෙච්ච නෙ කන්නෙ

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 3 วันที่ผ่านมา +32

    රේනෝද සිල්වාගේ අසූචි tv එක

    • @pradeepkumara8342
      @pradeepkumara8342 วันที่ผ่านมา

      උබත් උදේ ඉදන් ඕකමනෙ බලන්නෙ😅

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 วันที่ผ่านมา +11

    පුටුවට වැඩිය අවදානය යොමු කරන්න ඕන ඒ මන්ත්‍රීවරයා ඒ කතාකරපු දේවල ගැන අ

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 วันที่ผ่านมา +36

    හර්ෂ ගැන මොනව හරි පැහැදීමක් තිබුනා. ඒ කීව කතාව හරිම හිරිකිත බවක් දැනුන. පුංචි ලමයෙක් කියපු කතාවක් වගේ. මම හිතුව හර්ෂ බුද්දිමත් මහත්මයෙක් කියල.

    • @GGbro0001
      @GGbro0001 3 วันที่ผ่านมา +6

      පිස්සුද ඌ ඇවිල්ලා පවුඩර් බබෙක් 😂😂

    • @Rmd289
      @Rmd289 3 วันที่ผ่านมา +9

      පිස්සුද..රනිල්ටත් සජිත්ටත් වඩා ජෝකරයෙක්.😂😂

    • @inokaperera1r
      @inokaperera1r 3 วันที่ผ่านมา +4

      අන්තිමට හර්ශනට උනෙත්,ගෝටා ට උන දේ

    • @wperera5841
      @wperera5841 3 วันที่ผ่านมา

      පිස්සුද ඌ පාත්තයෙක් විතරයි..

    • @sifransiyam9727
      @sifransiyam9727 3 วันที่ผ่านมา +3

      Harsha amu joker porak 😂😂

  • @deshanthashan5041
    @deshanthashan5041 3 วันที่ผ่านมา +3

    වෙන් කල පුටුවල නම් ගහමු...

  • @isharasaman9500
    @isharasaman9500 3 วันที่ผ่านมา +19

    හිරු එකට නඩු දාල කිරි හොද්දට බහිනකල් වන්දි ගමු😂😂

    • @parakramaamaratunga3517
      @parakramaamaratunga3517 3 วันที่ผ่านมา +1

      කියපු දේවල් කරානම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ සහෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nuwanperera8140
    @nuwanperera8140 3 วันที่ผ่านมา +22

    😂😂 doctor arjuna ගේ අපිට දිරවන්නෙ නැති ,හැසිරීමේ අවුලක් ..හොදට පේන්නම තියෙනවා .ඒක , අඩුපාඩුව ඔහුට පහදලා දුන් විට කාලයත් සමග ඔහු එය නිවැරදි කරගනීවී..ඔහුට උදවු කරන්න ..thank you ..🙏👍.

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 3 วันที่ผ่านมา +11

    Now Mr Harsha De Silva is behaving very cheap way. As a educated person we expected
    good quilty from him.

  • @dinuperera9721
    @dinuperera9721 3 วันที่ผ่านมา +1

    නියමයි බිමල්.

  • @banteshantha9660
    @banteshantha9660 3 วันที่ผ่านมา +9

    කතාව ඇත්ත ජරා දේශපාලන කරපු අයට ජරා දේශපාලන ගැන උගන්වන වුවමනා නැත

  • @NavaNiki
    @NavaNiki 3 วันที่ผ่านมา +4

    නියමයි ❤❤❤

  • @nelukadilrukshi8515
    @nelukadilrukshi8515 3 วันที่ผ่านมา +10

    හැම මනුස්සයෙක්ම වැඩට යන්නෙ කෑම එකක් ගෙදරින් අරගෙන.

    • @nilminiram4197
      @nilminiram4197 3 วันที่ผ่านมา

      ඔව් අනේ පාන්දර 2/3 ඈත පලාත් වලින් පිටත් වෙන මංත්‍රීලා බත් බැදන් එන්න ඕන..උබලගෙ කුහක කමට තමා තොපිට ඔහොම වෙලා තියෙන්නේ ...හර්ෂ කියන්නේ වාචාලයෙක් විතරයි කිසිම කොලිටියක් නැති

    • @ldcraft3597
      @ldcraft3597 3 วันที่ผ่านมา +3

      උබ ඕව කලින් ආණ්ඩුවට කිව්වද

    • @Aanwi2005
      @Aanwi2005 3 วันที่ผ่านมา +4

      නෑ හැම මනුස්සයෙක් ම එහෙම කරන්නෑ . රජයේ ආයතන වල කැන්ටින් තියෙන්නෙ ඒකයි. සල්ලි ගෙවලා කන්න තියෙන්නෙ .

  • @SandhyJayetileke
    @SandhyJayetileke 3 วันที่ผ่านมา +18

    I thought Harsha was a man of quality but his ways are very cheap. He once got so stuck when he went to insult AKD at a small meeting

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 3 วันที่ผ่านมา +2

      He is too much for against NPP😊 and he has become a unpleasant person all over and every pocket meetings himself.😊

    • @Rmd289
      @Rmd289 3 วันที่ผ่านมา +1

      True...

    • @SandhyJayetileke
      @SandhyJayetileke 3 วันที่ผ่านมา +1

      Yes and I have notices that insulting and trying to find fault with everything thst NPP does is a characteristic of these losers in both sides. They are so pathetic and don't want to see why they got defeated.

  • @dilanpradeep3272
    @dilanpradeep3272 2 วันที่ผ่านมา

    රට කාපු හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න .ඔබතුමාලත් කල්මරන්න එපා. මොකද රට කෑවා කෑවා කියල ඔවුන්ව නිදැල්ලෙ තියන්නත් එපා

  • @arunakudaligama6327
    @arunakudaligama6327 3 วันที่ผ่านมา +7

    I respected Harsha silva as a educated politician but now he lost his respect being a SJB politician according to his poor ideas

  • @srehanblocks5705
    @srehanblocks5705 3 วันที่ผ่านมา +12

    එවැනි මධ්‍ය ආයතනයට අවශ්‍ය නිතිය ක්‍රියාත්මක නොකලොත් ඉදිරියට යන්න අමාරුයි

  • @RameshEmbuldeniya
    @RameshEmbuldeniya 3 วันที่ผ่านมา +3

    ලක්‌ මාතාව ඇත්තටම දැන් තමයි කඳුළු පිසදා නිහතමානී සතුටු සිනහවක් නගන්නේ.. 🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 วันที่ผ่านมา

    නවක මන්ත්‍රී වරැ කොහොමද කොත ගහල හෝ එසේ නැතිව බත් බුදින්නේ. හර්ෂලට ගහපු hint එක තේරැම් ගන්න මොලේ නැතිව එයාම ඒකට පුසිද්ධිය දෙනවා,හාලිමාවට ගහනවා කියලා හිතාගෙන. කොත ගහගෙන කාල මදිවට බත් මුල් බැදගෙනත් ගියේ හර්ෂ ලා බවයි නවක මන්ත්‍රී වරයා පෙන්වා දුන්නේ .

  • @JanakaDmja
    @JanakaDmja 3 วันที่ผ่านมา +6

    අර්චුනා මන්ත්‍රී වරවෙක්ට සුදුසු නැහැ මොකද එයාගෙ මතිමතාන්තර කොහෝම උනත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට යටත් වෙන්න ඕනි සහ ඔහු පාර්ලිමේන්තුවේ හිටියොත් ලොකු හිසරදයක් වෙනවා සියලුම පක්ෂ වලට

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 3 วันที่ผ่านมา +2

    මුන්ට ගෑණු නැද්ද ඇහුවා ගෙදරින් කෑම එකක් හදලා දෙන්න 😂😂

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 3 วันที่ผ่านมา +3

    ඇයි වැඩ කරන අපි ගෙවල් වලින් උයා ගෙන එනවා නම් 10 ට තියෙන පාර්ලිමේන්තු වට බත් එක අර ගෙන එන්න බැරිද. පුළුවන් නමුත් උයා ගෙන එන්න බැරි කෙනෙකු ට පිට තියෙන වෙළඳ වටිනාකම ට බත් එක දෙන්න.

    • @ldcraft3597
      @ldcraft3597 3 วันที่ผ่านมา

      හා.........🤣🤣🤣

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 3 วันที่ผ่านมา +18

    හිරැ නාලිකාව සමාව නොගන්නවා නම් අධිකරන ක්‍රියා මාර්ගයක් ඔස්සේ එසේ කරවීමට කටයුතු කල යුතුය
    එහිදී අනිවාර්යයෙන්ම එම නාලිකාවට සමාව ගන්න සිදු වේවි.
    ප්‍රතිපත්තිමය කටයුතු වලදී කිසිදු බුරුලක් නොදිය යුතුයි.

  • @alsodgamlath8173
    @alsodgamlath8173 3 วันที่ผ่านมา +9

    අපේ පුෂ්පෙ අයියත් ඉන්නවා. පක්ෂෙ වෙනුවෙන් අසීමිත කැපකිරීම් කල විශිෂ්ටයෙක්

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s 2 วันที่ผ่านมา

    නීතිය කරන්න පින් සේන්දු නැතිව

  • @chamindaprasad7020
    @chamindaprasad7020 3 วันที่ผ่านมา +1

    බිමල් සහෝදරයා ❤❤❤

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 วันที่ผ่านมา

    එදා කුසට සාගිනි මෙදා බාල් නැටුම්

  • @smartlifewithmymusic5566
    @smartlifewithmymusic5566 3 วันที่ผ่านมา +1

    හිරු ටීවී තහනම් කරපල්ලා, ඉක්මනටම.

  • @rpq3192
    @rpq3192 3 วันที่ผ่านมา +10

    හර්ශ ජරා දේශපාලනය නවත්තපං බං

  • @johnfernando5092
    @johnfernando5092 3 วันที่ผ่านมา

    ඔහොම යං.

  • @Gee-sp8nd
    @Gee-sp8nd 3 วันที่ผ่านมา

    ස්තුතිය මෙතුමා karana prakashayata....❤❤❤❤❤

  • @martinluther2911
    @martinluther2911 3 วันที่ผ่านมา +5

    සජබෙ මෝල්ලුන්ට තියෙන චන්ද ටිකත් නැතිකර ගන්න ඔඩ ගහන්න දෙන්න. උන්ගේ කතා අහන ජනතාවගේ හිතට එන්නේ අනේ තොපිවගේ මෝල්ලු කියල. සිලින්ඩරේට ටෙලිෆෝනයට සෙට් වෙලා ඉන්න අයට කියන්නේ. සජියලා හර්ශලා සොම්බියා දැන් කල් ඉකුත් වෙලා. උන්ගේ පස්සේ යාමෙන් ශතේක වැඩක් නෑ...😢😢

  • @irajeranga4721
    @irajeranga4721 3 วันที่ผ่านมา +1

    Hiru nam kudu thami ...........e wagema HIRU NAM PATTA BORU THAMI

  • @sudarshanawickramasinghe9514
    @sudarshanawickramasinghe9514 3 วันที่ผ่านมา +3

    බලාගෙන ගියහම මුං මොනවාවත් පොරොන්දු වෙලා නැහැ

  • @Marsoona123
    @Marsoona123 3 วันที่ผ่านมา +2

    එවන් හැසිරීම්, ගැන , බලාපොරොත්තු, විය යුතුය ,මන්ද , ජයග්‍රහණය කරා ගමන් කරන විට මන්ද බුද්ධික යන්ද,සිටී,

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 3 วันที่ผ่านมา

    ජයවෙව මලිමව

  • @amig4732
    @amig4732 3 วันที่ผ่านมา

    ජාන වල වැරැද්ද ක්.

  • @chamindulakmalramanayake3727
    @chamindulakmalramanayake3727 2 วันที่ผ่านมา

    අම්මෝ හර්ෂ😂

  • @M.Perera
    @M.Perera 3 วันที่ผ่านมา +3

    හිරු කියන්නෙ රට කාපු මිනිසුන්ව අගය කරන නාලිකාවක්.
    නවක ආන්ඩුව වැටෙනකන් විපක්ෂය බලා ඉන්නෙ.
    මඩ ගහනවා දිගට හරහට.
    ප්‍රවෙසමෙන් යමු මෙ ගමන.

  • @nirukshanajayarathne1680
    @nirukshanajayarathne1680 3 วันที่ผ่านมา

    වේයන් ගොඩ මොකද වෙන්නේ .....😂😂😂😂

  • @gaminikulatunga7896
    @gaminikulatunga7896 9 ชั่วโมงที่ผ่านมา

    ඒ දෙමල මන්ත්‍රී කීවා මගෙ තාත්තා කොටි.
    මම ඊලම් කියලා.
    ඇයි බං ඒක නොකියන්නෙ

  • @wcranga3408
    @wcranga3408 3 วันที่ผ่านมา +6

    හිරු කියන්නේ බොරුනේ

  • @Tan-xc6um
    @Tan-xc6um 3 วันที่ผ่านมา +1

    යාපනයේ ඉඳලා එන පාර්ලිමේන්තු නියෝජිතයන් ගෙදරින් කෑම එකක් genawot pilunu වෙලා තමයි කන්න වෙන්නෙ

  • @kumara-v5m
    @kumara-v5m 3 วันที่ผ่านมา

    සිරසයි සියතයි විතරයි හොදම දැනට.. අනිත් උන් ඔක්කෝම හොරු කුඩ්ඩෝ නයි කොටි..

  • @Funny-e8x
    @Funny-e8x 3 วันที่ผ่านมา +5

    සුපිරි කනෙපාර

  • @clarekekulawela505
    @clarekekulawela505 2 วันที่ผ่านมา

    Niyamae Bemal හර්ෂ dan oyala bankoloth වෙලා ewarae

  • @draslrus
    @draslrus 3 วันที่ผ่านมา +4

    Harsha can be at times so ignorant for an educated person. He needs to think a bit before talking.

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 3 วันที่ผ่านมา +1

    ඒක නවක මන්ත්‍රී ඔබල කිව්ව ඕන සීට් එක්ක වාඩිවෙන්න කියල ඒනිසයි වාඩිවෙලා තිබුනෙ සජානෝ ඒ වෙනතුරු විසප්ප නායක කියල පිලිගෙන තිබුනෙනෑ

  • @SinhRusskii3359
    @SinhRusskii3359 3 วันที่ผ่านมา +1

    විරුද්ධ පක්ෂයේ ඈයෙක් කටක් ඇරියොත් ඡන්ද දහදාහක් කැඩිල ඉවරයි.

  • @sadunkumara1145
    @sadunkumara1145 2 วันที่ผ่านมา

    Hanawa aniwa

  • @dianadissanayake764
    @dianadissanayake764 3 วันที่ผ่านมา +1

    හිරු තමා සාධාරණ news කියන්නේ.
    මුන්ගේ වැරදි කියන්නේ නැති මාධ්‍ය විතරයි හොඳ

    • @gayanchathuranga5046
      @gayanchathuranga5046 3 วันที่ผ่านมา

      Ou සියල්ලට යටින්..😂😂😂😂😂

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 3 วันที่ผ่านมา +1

    Great minister great great great

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 3 วันที่ผ่านมา

    Please cancel licence week.

  • @santhirajakaruna9474
    @santhirajakaruna9474 3 วันที่ผ่านมา

    මාධ්‍යවේදී ඒ වගේ කරා නම් ඒගොල්ලන්ගේ චැනල් එක මිනිස්සුන්ට පාදල දෙන්න ඕනේ බලන්න එපා කියලා. මේක ලොකු බොරුවක් කරන්න කියලා. සමහරවිට ඒගොල්ලෝ සම්බන්ධ ඇති මේ පිටරට ඉන්න පොල් ටික ලෙසලෙන් දාපු අයට

  • @sharadadoc2108
    @sharadadoc2108 3 วันที่ผ่านมา

    Respect❤️❤️❤️❤️

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 3 วันที่ผ่านมา +2

    අර්චුනා මන්ත්‍රී වරවෙක්ට සුදුසු නැහැ .ඔහු පාර්ලිමේන්තුවේ හිටියොත් ලොකු ....................................................

  • @tiudara7826
    @tiudara7826 3 วันที่ผ่านมา +4

    අපි බලන් ඉන්නවා ඔයාල කොටින් ට මොකද කරන්නේ කියලා

    • @nilminiram4197
      @nilminiram4197 3 วันที่ผ่านมา

      රජානෝ කොටි නැති කලානෙ දැන් කොහෙද බං කොටි😂😂

    • @suhanifernando
      @suhanifernando 3 วันที่ผ่านมา

      සත්තු වත්තේ ඉන්න කොටිද?

  • @kumarachandrasiri9194
    @kumarachandrasiri9194 3 วันที่ผ่านมา

    මෙි කතාව සමාජයට කියලා වැඩක් නැ මුට එම අසුන් සමිබන්ධව සාමාන්‍ය දැනුමක් නැති වුනාට සමාජය බුද්ධිමත් මෙි අය හෙට කතානායක පුටුවෙත් වාඩිවෙයි මෙහෙම අයෙක්ගේ වෘත්තීයත් ගැන සොයා බැලිය යුතු නොවෙිද

  • @HansapaKolamunna
    @HansapaKolamunna 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @sirilathapatthusirilathapa7823
    @sirilathapatthusirilathapa7823 2 วันที่ผ่านมา

    ඇමැති තුමා ctb eka nam සුද්ද කරන්න වෙනවා හරිම dusithai

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 3 วันที่ผ่านมา +2

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 วันที่ผ่านมา

    my god, the majority of people voted to Jeps upon Jeps lies. Now these guys tell they didn't say this, and that 🙄

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 3 วันที่ผ่านมา +10

    මහලොකු ආර්ථික ඔස්තාර් හර්ශ ..කටේ දත් වැඩි නිසා පැටලෙනවා ඇති ....

    • @ramanidesilva9361
      @ramanidesilva9361 3 วันที่ผ่านมา +3

      නියම කතාව..😂යකා දත් ඉන්දුවා වගේ. නේද .? ඔස්තාර්..

  • @gayanharshana608
    @gayanharshana608 3 วันที่ผ่านมา

    ඇයි මේ මාද්‍ය හුරතල් කරන්නෙ ඔබතුමාල මොකද ඔයතරම් බය

  • @radical1455
    @radical1455 3 วันที่ผ่านมา +3

    ගෙවල් වල ගෑනූ උයන්නේ නැද්ද බං..වැඩට එනකොට බත් එකක් රහට බෙදාගෙන වරෙල්ලා..

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 2 วันที่ผ่านมา

    Aiyoo harsha...😂😂😂😂

  • @isharasolaman6518
    @isharasolaman6518 3 วันที่ผ่านมา +10

    අනුන් කන බොන එකටත් වචන කියපු කුහකයෝ .දැන්වත් පාර්ලිමේන්තුවේ කෑම කාලා හොදට ඉදපන්😂

    • @madusankakumara815
      @madusankakumara815 3 วันที่ผ่านมา +7

      අනේ බයියා වේදනාවෙන්ද ඉන්නේ? වේදනා නාශක බෙහෙත් බීපන්... තව අවුරුදු පහක් ඔය වේදනාවෙන් ඉන්න ගියාම ලෙඩ වෙයි 🤣

    • @isharasolaman6518
      @isharasolaman6518 3 วันที่ผ่านมา

      @madusankakumara815 ඇත්ත පිලිගනින් මෝඩයා..

    • @himananurudda4381
      @himananurudda4381 3 วันที่ผ่านมา +2

      දුකයිද😂😂😂😂

    • @anurabandara4632
      @anurabandara4632 3 วันที่ผ่านมา

      Ohona kiyanna apa .oyita wada biliyana ganan kaapu minissu meke hitiye.

    • @prabashhewage6772
      @prabashhewage6772 3 วันที่ผ่านมา +1

      Jeppo ganada kiyanne

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 3 วันที่ผ่านมา +2

    රට කාපු එව්න්ට වෙන කතා කරන්න දෙයක් නෑ.

  • @manoharimendis-zf1qr
    @manoharimendis-zf1qr 3 วันที่ผ่านมา

    Yes..bring to a reasonable menu and reasonable price was what NPP proposed and im sure they will bring that culture also to the parliament

  • @thilakrajarambewelagamage
    @thilakrajarambewelagamage 2 วันที่ผ่านมา

    හර්ෂට නේද විපක්ෂ නායකකම දෙන්න කියන්නේ,බලනකොට සජිත්ට වැඩිය ජෝකර් කෙනෙක් නේ 😅😅

  • @senricollections838
    @senricollections838 3 วันที่ผ่านมา +1

    Ane munuth ekai unuth ekai,

  • @nissankaashoka4793
    @nissankaashoka4793 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UdayakumaraLolurala
    @UdayakumaraLolurala 3 วันที่ผ่านมา +1

    Kiyapu wa karayida

  • @jayanthichandrasekara3828
    @jayanthichandrasekara3828 3 วันที่ผ่านมา

    Kema kanne ne kiwwa nam noka inna.. Eka oba sahodarayinta gaurawayak.

  • @namiskitchen3426
    @namiskitchen3426 3 วันที่ผ่านมา

    Nam gasanna.
    No problem in future.
    You guys correct it.

  • @gihandanushka2942
    @gihandanushka2942 3 วันที่ผ่านมา

    මචො කෝ හෙල්මට් එක

  • @DMGVDasanayake
    @DMGVDasanayake 3 วันที่ผ่านมา +1

    අනෙ හර්ෂ හිටපු තොපිගැන අ පි දන්නවා කාපු කෑම ගැන කතා නොකර හිටු

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 3 วันที่ผ่านมา +3

    Kaiya thamai... 😂😂😂

  • @wasanthakankanam2284
    @wasanthakankanam2284 3 วันที่ผ่านมา +1

    හර්ෂ ගැන api nam hithan හිටියේ eya.. උගත් මනුෂ්‍ය යෙක් කියලා .den තේරෙන්නේ .uooth sajiya වගේම ..amu හරකා කියලා ..

  • @sopakanissanka8592
    @sopakanissanka8592 3 วันที่ผ่านมา

    👍

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 วันที่ผ่านมา +2

    බඩගිනිවෙලාවට කෑ බත් වලට කතා හදන අවලම් පුද්ගලයෝ

  • @padmi9545
    @padmi9545 3 วันที่ผ่านมา

    නමකියන්නකො හිරුකියල ගූ හිරුතමයි ඔය බොරු දාන්නෙ

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 3 วันที่ผ่านมา

    අර්ච්‍රනා පුදුමයි කතානායක පුටුවෙ වාඩිවුනේ නැති එක

  • @sandyakumari4172
    @sandyakumari4172 3 วันที่ผ่านมา

    Harsha 😊😊😊😊😊

  • @amilaekanayaka10
    @amilaekanayaka10 3 วันที่ผ่านมา

    Pradeep sahodaraya...❤❤❤❤