ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොරෙක් හොරාකන්න එපා කියලා කියනවා දැක්කමයි .
Aniwa❤
ඒ නිලදාරියට වුන අසාධාරණයට සාදාරනයක් කරනු...🙏🙏🙏
Pala pkyaa. Those hum mage hora minihad muu,,😂😂😂
කිසිවෙක් නීතිය අතට ගැනීම වැරදියි. නිළධාරියා සොරකමක් හෝ වංචාවක් සිදුකර ඇත්නම් අදාල සාක්ෂි ගොනුකර ඔහු සේවයෙන් නෙරපා හැරීමට කටයුතු කිරීමයි සිදුවිය යුතු වන්නේ. ඇමති කෙනෙක් වූ පලියට ඔහුට නීතිය හැසිරවීමේ අයිතියක් නෑ වගේම නිළ්ධාරීන්ට හිතු මතේට රාජ්‍යය දේපල අවභාවිත කරන්න හැකියාවකුත් නෑ.
PalaPalaYannaAmathi
@@ManelMangalika-o4pඋබෙ අම්මට කියහන්
මේ වගේ එවුන් අයින් කරලා මාලිමාවෙන් හොද මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යවමු ❤
Meka one eyer go balla
මටනම් පේන විදිහට මෙතන නිල්පාට ඇදගෙන ඉන්න සෙට් එක තමයි හොරු
ඔකුන් තමයි ඇමති එක්ක හොරා කන ලොකුම හොරු සෙට් එක ඇමති සහ නිල් බලකාය හොරා කාලා අහිංසකයෙක් පිට දානවා
අනේ මන්ද බං උඹල වගේ බූරුවො රැලක්...බලපියකො මිහිපිට පේන ඇත්ත..
@@safrazmsm7254Agree 👍
නඩු අහන කවූද බලය දූන්නෙ
අනිවාර්යයෙන් උන් තමා ඇමතියගෙන් එක දාගන්න කේළම් කියන සෙට් එක 😅
ලස්සන film එකක් අධ්‍යක්ෂනය .....බඩ තඩියා ඇතුලු නිල් නලුවන්
ඇමතිවරයෙකුට සේවකයෙකුගේ කන පැලෙන්න ගහන්න කවුද නිල බලය දුන්නේ වහාම more අත්අඩංගුවට ගන්න
එකෙම්‍ම
පොලිසිය ඉස්සරහම මිනිස්සුන්ට තර්ජනය කරනවා එතනම වැරැද්දක් වෙලා තියෙන්නෙ .පොලිසියෙන් බලන් ඉදලා කරන්නෙත් වැරැද්දක්😅
ඔය ඇමතියා පට්ට හොරා, මයිනගෙ ගෝලයො
But in Srilanka its possible 😂Srilanka politics. 😂😂😂
👍👍👍
ඒ 4 දෙනා හින්දා ඇමැති ට හොරා කන්න බෑ
මෙ ඇමතියෙක්ද.කවුද යකෙේ මුට චන්දෙ දුන්නෙ.කන පැලෙන්න ගහන්න පුලුවන්ද
මේ නඩුව නැවතත් කැදවන්න. නිළධාරීයා හෝ චාමර වැරැද්දක් කරල තියෙනවනම් නීත්‍යානුකූල කටයුතු කරන්න ඕනි .
අනිවාර්යයෙන්ම ❤
Anivaryan Ma
Mun ga drama….
Ma 🐃 vegananaya karanna oni essala …
මේක ඇමතියා ගහපු ගේමක් කෑගහන මිනිස්සු උගේ උන්
ඕඩී එක අරන් බෝනස් දීල ...?
😢 see CTv CT CT CT ft ft ft by@@nirmalfernando2829
😮@@nirmalfernando2829
Mekage wadak hoda venda hadanne dan chande kittune
රාජ්‍ය නිළධාරීන් හොරකම් කළා හෝ නොකළා රස්තියාදුකාරයෙක්ට මෙහෙම ප්‍රශ්න විසදන්න පුළුවන්ද ?. රාජ්‍ය නිළදාරීන්ට මෙහෙම බලපෑම් කරන්න පුළුවන්ද?
ඔතන මහම හොරා ඇමැතියා ඔකට ගහපියව්
ඔව්.ඔතන වැඩ කරන එවුන්ට කීයක් හරි දුන්නම ඇමතිගෙ පැත්තට කතා කරනවා
AwA😅😊😊😊😊😮
ඇමතියට හොරා කියන්න කලින්...දන්න මිනිස්සු කියන ඇත්ත අහපන් හරකො...හොයල බලපන් මූ මාලිමාවෙ කුක්කෙක්ද කියල..
8:12 8:13 8:15 8:15 8:15 l@@Shatrending
තොපි අන්දයිද තාම ලොකුම හොරා ඔය ඇවිත් ඉන්නෙ.
🎉රටේ තත්ත්වය මේක නම් කරන්න ඕනේ මොකක්ද .ජනතා ආන්ඩුවක් පත්කිරීම ය්.21දින තිරනය කරන්න . මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ............
ලංකාෙවි පොළිසියේ නුගත්කම මෙිකෙන්ම ලෝකයටම පේනවනේ
අනිවාර්යයෙන්
මන් නම් දකින විදිහට පොලිසිය නිසා එතන ලොකු සාමය ආරක්ෂා වීමක් වෙනවා...❤
Atta
පොලිසියෙ නෙමෙිි ඔයාගෙ හා මෙිි රටෙි බහුතරයක්ගෙ නුගත්කම න්සා තමයි මුන් වගේ එවුන් පාර්ලිමේන්තු යන්නේ
ආරක්ශා වෙනවා පකක්
පිටපත රචනය හරිම ෂොක් කලින් ප්ලෑන් කරපු එකක් මිඩියා ගෙනල්ලා සැලසුම් සහගතව කරපු චරිතාංග කෙටි ටෙලි නාට්ටියක්
ANIVARAYANMA
මුව ආයිත් පාර්ලිමේන්තු එවන්න එපා තක්කඩියා මු හොදට හොර කාලා දැන් එනවා පංකඩයො ටිකක් අරන් බොරු චන්ඩි පාට් දනවා😅😅 මුට කොමිස් ලැබිලා නැහැ 😂😂😂😂
😂😂😂
මෙ නිල් පට ඇදන් ඉන්න උන්ට පොලින් කරලා තලන්න ඔනෙ 😡
ආයේත් මුන්ට නෙලන්න ඕනී..ඔය ඇමතියන්ටයි හෙන්චයියලාට යි....පැමිනිල්ලක් බාර ගන්ඩ එපා කියලා පොලිසීය ට නියෝග දෙන්ඩ ඇමතියා කවුද ...?
මම හිටියනම් හිරේ ගියත් කමක් නෑ කියලා චාමර පොන්නයගෙ කන කුඩු කරනවා🥰🥰🥰
Muta Bannatyne kiyala mata police anti 1k dala
Aniwarenma
කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දු ගැන අහලා තිබුනට අද තමා හරියටම බලා ගත්තේ 🤣🤣🤣🤣
😆😆😆
@@renukakumari5890 හා බොරු ද
🍆
Ane thamai
ඇමතියාගේම කට්ටිය..
අර පොලීසියේ A.S.P. බූරුවෙක් ඌ අරක කියන කියන එකට ඔළුව හොල්ලනව ඕකුන් තමයි ඇමතියොන්ගෙ පස්ස ලෙවින්නෙ
Attention inne. Hinganno. Deshapaluwange bath balayo, Kondak nathi sakkili
පොලිස් පම්කයෝ ඕකකොම එකයි ඕකුන්ට වතුරවත් දෙන්නේ නැති එකෙක් මම
උඹ මේ රටේ නෙවෙයිද ,ඇමතිලාට බලය වැඩියි පොලිස්සියට වඩා,,ඉතින් පොලිස්කාරයො කියලා මොනව කරන්නද? උඹට වත් උඹෙ අප්පට වත් බෑනෙ මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න.. පොලිස් කාරයාටත් බෑ තමයි.පොඩ්ඩක් තේරුම් ගනින්
@@sampathsandaruwan5007මමත් එහෙමයි
පොන්න පොලිස් කාරයෝ ඔහොම්මයි පගා කෙලින කාක්කො
😂😂 හම්මේ හරියට රටට ආදරේ එකා..
මේ රටේ ගොඩාක් පැති පෙන්වන දර්ශනයක්.
චාමරයාට.කඩෙයන.කාලකණ්ණීටික.වටෙඉන්නෙ
මෙතන ඉන්න ASP ඊයේ මිහින්තලේ පෙරහැර තියෙද්දී රාජකාරියේ යෙදී සිටියා.
මේ මිහරකට කොමන්ස්ට් දානවාට වැඩි හොදයි මුට තණකොළ ටිකයි පුණ්නක්කු දෙම්මොත් නරනද.චන්දෙන් පස්සෙ බදුල්ල ටවුමේ හොද කරත්තයකට මුව බදින්න ඔනේ මේ මිහරකව
ලස්සන ඩ්‍රාම එකක්...
ලොක්කගෙ ඉදන් පොඩි එකා දක්වාම හොරැ මෙතන නියම රගපෑමක් ඇමතිතුමා කරන්නෙ දේසපාලුවො කරන දේම තමයි රාජ්‍ය සේවකයො පවා කරන්නෙහැදෙයිද රටක්
බලන්න අසාධාරණ ය,මුං ඔක්කොම ම කාලකණ්නි,මේ තනි මිනිහ විතරයි අවංක කෙනෙක් ඉන්නෙ,ඔහු නොබියව කතා කරනව
මේ මනුස්සයා හොරෙක් නෙවෙයි.පව් කොච්චර අසරණ ද
Great job ❤❤
උගේ අම්මා පඩි දෙනව වගේ සේවකයො අස්කරන්න කියන්නේ නිකං උගේ වත්තෙ වැඩකරන මිනිහෙකුට කථා කරනව වගේ කථා කරන්නෙ පෙරේතය
පොලීසිය නිසා තමයි එතන සාමය ආරක්ෂා වෙලා තියෙන්නෙ , respect 💐💐
අය්යො ඇමැති බබා නාට්‍යය දැන් තිරගත වේ..😁😁
බලන්න ඒ රංගනයේ විශිෂ්ඨත්වය බඩ ඇමතියට ඔස්කා සම්මානවලින් දමනා ගහන්න ඕන 😂
කෙනෙක් ගේ රැකියාව නැති කරන කොට අත්පුඩි ගහන මිනිස්සු
😢😅😅
උගෙන මිනිස්සුන්ට අසාදරනයක් වෙනවනම් එහෙම තමා කරන්න ඔනෙ
sei lankans
සුපිරි නිලදාරියෙක්. චාමර සම්පත් කාලකන්නියෙක්
පොස්ටර් ගහපු උන් සේවකයෝ උනාම ඔහොම තමයි,මැඩම් ඉන්නේ ඔබතුමා නිසා,ජනපති නිසා ඔබතුමා ඉන්නවා😂😂😂😂😂😂
😂😂
යකෝ අර සනත් නිසාන්තවත් මෙහෙම ගොන් ආතල් දුන්නෙ නෑ
කැකිල්ලේ නඩු ඇසීම.මෝඩයෝ රජ වුනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
කොහොමද එහෙම වැඩ තහනම් කරන්නේ,අනික පැමිල්ල භාර ගන්න එපා කියන්නේ කොහොමද
ඇමති උඔළා හොරා කන්නෙමෙ නැද්ද උඔළා හොරා කෑවේ ආයතන විතරක් නෙවෙයි මුළු රටම තමයි
🤣🤣🤣
මේ වීඩියෝ එක බලද්දි හොඳටම තේරෙනවා ඇමතිතුමා ඖෂලාදාලා ලස්සනට ගේම ගහන්න හදන්නේ කියලා ලොකුම හොරා තමා ඇමතියා මේ වගේ සේවකයන්ව තියන් ඉන්න හොඳ නෑ😅
කවුද යකෝ අහුවෙන්න මේ රටේ හොරාකන් කරන එවුන් ඉන්නේ ? 😮😊😂🎉👏🤣😃 ඔක්කොම හොරු සිනමා පටයේ පුර්ව පටය😊 අයියෝ පොලිසිය !
ශ්‍රී ලංකා පොලීසිය බලු උන තවත් දෙයක්.
ඇමතියගෙ සෙටිඑක සේරම හොරැ
පොලිස් කාරයෝ දෙන්න ඇමතියාගේ කටු කන දෙන්නෙක් තරු දීපන් ඇමතියටම 😂😂
මුන් හොරාකාපුවා මිනිස්සුන්ගෙ පිටින් යවනවා මෙතන අරමිනිහා විතරක් තනිවෙන්න මුන්ගේ මොනවා හරි ගෙමක්ද☸️♈️🕎⛎♌♓✝️☦️☪️✡️☮️♍🕉️🔯 ලංකාවේ මිනිස්සුනේ ඔයාලා මොනම වෙලාවකවත් ඔයාලා වැරැදි නැ... මෙ රටට හොර කම ගෙනාවේ ඔය බාඩා ඇමතිලාට කියන්න බඩෙන් අහන්න කියලා කාපුවා
කාපු තරම ඇගෙන් පේනව 😜
ඔයා දන් නැතුව comments දාන්න එපා.. චාමර කියන්නේ එදා ඉඳන් මහන්සියෙන් හම්බ කරලා එකෙනුත් කාට හරි කීයක් හරි දීපු කෙනෙක්.... වෙන එවුන් වගේ කාගේ හරි ඇඳුමක් ඇඳගෙන වේදිකාවේ රස කථා කියපු කෙනෙක් නොවෙයි.
@@thakshidesilva-z7s 😂😂
දේශපාලකයන්ගේ වැරදි වහ ගන්න නිලධාරීන් ට චොදනා😂❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ මරු හොදට රගපානව😂
Have you file case in court? Why not file ?
කෝච්චියෙ වඩේ විකුනපු එකාගෙසැර
වඩයක් ගිය උඩ
ඕවා කියන්නෙපා අපහස නඩු දායි. මේ මිනිහ තනිකරම අසූචි ගාගත්ත ඌරෙක් .
අතිතයෙ සිටම ඔළුවක් තියෙන උගතුන් විනාශ කරෙම මොඩයන්ට රජ කරන්න..ඔබතුමා නිලධාරියෙක් විදියට විශිෂ්ටයි ඉ......දෙශපාළුවා පොළොවෙ ගහන්න ඕනි
අප්පේ මගේ අැඟේ හිරිගඩු ලිපෙනවා ඕයි. අැමතිගේ පක්කලි කඹුරනවා සුපිරියටම....චන්ද ගුන්ඩු😂😂😂😂😂😂
Wwwwaaa lassan video ekk baluwa superb......
මුං ඔක්කොම එකට එකතු වෙලා තමයි මෙච්චර කල් ගෙම ගැහුවෙ බල්ලො එක්ක බුදියගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක තමයි කියලා එදා කාලෙ මිනිස්සු කිවුවෙ නිකම් කටකහනවට නෙමෙයි නියම නාට්‍ය දැන්පෙන්වනු ලැබෙ පහත් තැනින් යයි ගලා ජලෙ නියමයි නියමයි ගහන එකා කිය කිය ගහන්නෙ නැතො මාධ්‍ය අවදියෙන් සිටීන් හොරු හොරු ඇරගන්යි සුදානම අපෙ රටට සුබකාලයක් එයිවගෙ ජයවෙවා මවුබිමට
Meka wageda den inna ape malimawe සහෝදරයෝ ❤❤❤
ගොන් ඇමති යා කොහොම ද කන පැලෙන්න ගහන්නේ. මෙක ඉස්කෝලේ කට පැනල ගුරුවරියක් දණ ගස්සලා යකා නටපු කාලකණ්නි යා. අරක්කු කාලටයි බත් පැකට් එකටයි දගලන කාලකණ්නි
i remember this pakaya
Sri lankan politics.🎇🎇🎇
යකෝ එමිනිහගේ වැරදිඅැති . බෝටපුලුවන්ද කනටගහන්න උඔ අවෙිි යකෝ අපේ චන්දේන් බල්ලෝ
ඇමතියා එක හොද කතාවක් කිවිවා,ඔප්පු කරන්න පුලුවන් විදිහට හොරකං කරනවද මේ රටේ මිනිස්සු ,ඔන්න ඕක තමයි උන්ගෙත් තත්වේ,කාලකන්නි ජවාරම් කාර හැතිකරය.
Nithiyen Oka ven na horunta gahano ona owa mahajana depala
දැන් අලාබෙ අය කර ගත්ත ද ...?ඇයි උසාවි නොඳාන්නෙ ....?
අම්මට සිරි දාන පඩ..මයික් ඉස්සරහා ..නිලධාරීයා දුෂිතනම් අල්ලල්ලා දිපිය ...පඩ නොදා..ආආ අර නයට කහින එවුන්ට දුක උන්ට නොදි කාපු එකද කොහෙද ..
එහෙවු එකා ආයේ පාර්ලිමේන්තුවට පත් වුණා 😂
ඔය ඇමතියාට ගහපියවි ඌ තමයි අලි හොරා..රට කාපු..බලනකොට ඔක්කොම. හොරු ..
කියලා වැඩක් නෑ
සේරම කමිබ හොරැ ලැජ්ජයි
බඩ දරු අම්මා ප්‍රසුථාගාරයට යවන් නැතිව කර්මාන්තවලට යවන්න එපා. හොරෙක් උනත් කැමති නැ හොරකම් කරනවට
මී හරක් තාමත් ඇමතියට කඩේ යනවනි. තාමත් රටේ නාට්‍ය ඉවර නැ
ඒක ඇත්ත
@@W.gLalith
❤ගග
ජය වේවා
පොලිස් පබයෝ...හතර හිනා
එහෙම කරන්න එපා... සමීක්ෂණ පරීක්ෂණ කර කටයුතු කරන්න...අපරාධවලට ඉඩක් නෑ..
කාලකන්නි පාලකයො තමයි හොරකම ජනතාවට පුරුදු කරල තියෙන්නෙ.
මෙ ඇමතිට හිටපු සබාපති ගාමිනි එකනායක හොද චරිත සහතිකෙ දුන්නා ...හොරාකාපු විදිය ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙ හිටියෙ....අන්ඩුව පෙරලපු ගමන් මෙයාලව අත් අඩන්ගුවට ගනිවි කියලා බලන් ඉන්නෙ අපි
එක නම් ඇත්ත හොරැ එල ව්මු මාලිමාවට jayawewa jayawewa jayawewa
චාමරයා තමයි හොරා...ඒක ශුවර් ඉරහඳ වගේ
ඇමතියගේ පංගුව ගිහින් නැතිව 🤠🤠 ඒකට හෙන්චයියෝ ටිකක් කඩේ යනවා පැමිණිල්ලක් දාන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා . පැමිණිලි බාරගන්න ඒපා කියලා ඇමතියා පොලිසියට කියනවා ඔහෝම රගපෑම් නෙමෙයි වරදක් තියෙනවා නම් ඇමතියට තිබුනා නිතිය ට අනුව කටයුතු කරන්න. නීතිය කන්නේ ඔලුව නැතිව බඩ විතරක් තියෙන මැැැටි මෝල්ලු
ඇත්තක් කියනවා ඔප්පු කරන්න හොර කන් කරන්නෙ නැතිලු ඇත්තනෙ , අහුනොවෙන්න හොර කන් කරනම් 225 ඔතන යිදිද
ලස්සන නාට්‍යයක්
හොරෙක් තව එකෙක්ට හොරෙක් හොරෙක් කියනව දැකල තියෙනවද දැකල නැත්නම් බලාගනිල්ලා😂😂
මිඩියා ගෙනත් රඟපැමක් ඇමතිගේ වැඩක් අහුවෙන්න එපා
Vaga kimenda kiyathe😅
ඒකෙන්ම ඇත්ත කතාව
නීත්‍යානුකූල විදියට දඩුවම් දීම මිස දේශපාලකයෙක් සමග නිලදාරියෙකු ඇදුම් ඉරන විදියට නීතිය ,නීති නිලධාරීන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරිම සහ නුගත් කම් පෙන්වීම ප්ලෑන් කරන් ආපු දෙයක් බව පැහැදිලිය
අැමතියා තෝට මොලේ නැ.වටේ ඉන්න ගොන් රැන අැමතියාගේ ලනුව කලා .නිවරදි මිනිස්සු හොරැ කියලා හන්වඩු ගහනවා.පවු අහිංසක සේවකයෝ .4 දෙනා.වටේ ඉන්න අැමතියාට කඩේ යන මොඩ රැල තොපට තේරෙයි ලගදිම.
මෙක පොලිසියද නැත්නම් ජොක් කරයොද එහෙම මිනිස්සුන්ට ගහන්න පුළුවන් ද පොලිසියෙ ඉදිරියෙදි නියමනම් ගහපු පුද්ගලයන් අත් අඩන්ගුවට ගන්න ඔන එ නිලධාරින් වැරදි කරලා තියෙනවා නම් පරික්ෂණ කරලා දඩුවම් දෙන්න නැතුව නිතිය අතට ගන්න බැ
This MP must be taken to courts
චාමරය හොරකං කරත් ඔප්පු කරන්න බැහැ,හොරකං කරන්නෙ ඔප්පුකරන්න බැරි විදිහට. මීට චාමර සම්පත් දසනායක.සමන්ත සහෝදරයට ජයෙන් ජයම වේවා.
සේවකයෝ දෙසපලුවෝ නිලධාරීයෝ තොපි ඔක්කොම.... බඩුම තමයි
ඇමතිලා.අල්ලග.අහින්සකමිනිසුන්ට.ගහන්න.එපාවැරදි.තියනවානමි.එකට.නිතියක්තියනවා.පොහොටිටුව.වෙන්නඇති.තොපි.කාලකන්නි
Nnnķĺ
ඇත්තටම මේ කෙ ඇත්ත නැත්ත හොයා බලන්න ඕනි මේ දේශපාලකය අයින් කරන්න
මේක තනිකරම ඇමතියගෙ ගේමක්මයි
නිළධාරීන් පරීස්සම් විය යුතු කාලයක්...කරපු පව්.. පස්සෙන් එන්නේ...
සේරම හොරැ යකෝ අපි දන්නවා.එකනේ මෙිි රටට කෙළවුනේ
හොරු පාර්ලිමේන්තුවට යැව්වේ ඔබතුමාලමනෙ නෙද මේ රට දුප්පත් වෙන්ඩ සමහර නිලධාරීන් ද වගකිව යුතුය
ඔහූට ත් ආත්මගවිරවයක් තියෙනවා ඇමතිගේ අප්පගේ දේපලක් නොවෙයී නෙ නිතිය අතට ගන්න එයා කවුද හොරකමි කරල නමි නීතියක් තියෙනව ඒ සමිබන්ධව තීන්දු තීරණ ත ගන්නන පාර්ලි මෙන්තුවෙ ඉන්න කමීභ හොරැ ටික තමයි interdict කරල ගෙදර යවන්න ඕන🤬
හරියට වැඩ කරන නිලදාරියෙක් ඔබට ජය නියතයි
බත් පැකට් එකට වහල් වෙලා ඉන්න නිල් පාට සෙට් එකක් වගේ පෙන්නෙ
ඇමති පත් වෙලා තියෙන්නෙ අවුරුදු පහකට නිළ්ඩාරි පැන්ශන් යන තුරු
හතර වසරට ඉස්කෝලේ ගිය උන් ඇමතිල කලාම මෙහෙම තමයි..
මෙ මැනෙජර් වැරදි වෙන්න පුලුවන් එත් මේගොන් ඇමතියට තියන බලය මොකක්ද සෙවකයො අස්කරන්න ආයතන සන්ග්‍රහයක් තිබෙන බව ඌ දන්නෙ නැද්ද
Camara එක අල්ලන්න ..ලස්සන ටෙලි ඩ්‍රාමා එකක් අනේ....අනුග්‍රාහක යො හොයාගන්න කරදරයක් නැතිවෙයි .ජනප්‍රිය රංගන ශිල්පියෝ...😂😂😂😂
රටේ ජනතාවගේ මහා මුදල් හොරා කාලා .තඩියාගේ දැන් හැටි .අහිංසක මිනිස්සුන්ට ඔබගේ කෙලින්න පුළුවන් තොට .
හොද ඇමැති කෙනෙක්නෙ අප්ප ඔය ඇමැති හොර කම් කරන්න නැතිවම ඇති . ඇමැති වරු කව්රුවත් හොර කම් කරන්නෙ නැහැනෙ . ඇමැති වරු ඔක්කොම බෝධි සත්වවරුනෙ.
ඇමති කෙනෙක් එනකොට ඒ එස් පී, ඕ අයි සී පවා ඒ තැන් වලට එනවා. මාර ගැම්මක් ඇමති කෙනෙක්ට තියෙන්නේ ..
ගමම එකතු වෙලා මූට හොද පාඩමක් උගන්නන්න ඕන
මරු කැම්පේන් එක....හිනා යනවා...බොලදයි.
හොරෙක් හොරාකන්න එපා කියලා කියනවා දැක්කමයි .
Aniwa❤
ඒ නිලදාරියට වුන අසාධාරණයට සාදාරනයක් කරනු...🙏🙏🙏
Pala pkyaa. Those hum mage hora minihad muu,,😂😂😂
කිසිවෙක් නීතිය අතට ගැනීම වැරදියි. නිළධාරියා සොරකමක් හෝ වංචාවක් සිදුකර ඇත්නම් අදාල සාක්ෂි ගොනුකර ඔහු සේවයෙන් නෙරපා හැරීමට කටයුතු කිරීමයි සිදුවිය යුතු වන්නේ. ඇමති කෙනෙක් වූ පලියට ඔහුට නීතිය හැසිරවීමේ අයිතියක් නෑ වගේම නිළ්ධාරීන්ට හිතු මතේට රාජ්‍යය දේපල අවභාවිත කරන්න හැකියාවකුත් නෑ.
Pala
Pala
Yanna
Amathi
@@ManelMangalika-o4pඋබෙ අම්මට කියහන්
මේ වගේ එවුන් අයින් කරලා මාලිමාවෙන් හොද මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට යවමු ❤
Meka one eyer go balla
මටනම් පේන විදිහට මෙතන නිල්පාට ඇදගෙන ඉන්න සෙට් එක තමයි හොරු
ඔකුන් තමයි ඇමති එක්ක හොරා කන ලොකුම හොරු සෙට් එක ඇමති සහ නිල් බලකාය හොරා කාලා අහිංසකයෙක් පිට දානවා
අනේ මන්ද බං උඹල වගේ බූරුවො රැලක්...
බලපියකො මිහිපිට පේන ඇත්ත..
@@safrazmsm7254Agree 👍
නඩු අහන කවූද බලය දූන්නෙ
අනිවාර්යයෙන් උන් තමා ඇමතියගෙන් එක දාගන්න කේළම් කියන සෙට් එක 😅
ලස්සන film එකක් අධ්‍යක්ෂනය .....බඩ තඩියා ඇතුලු නිල් නලුවන්
ඇමතිවරයෙකුට සේවකයෙකුගේ කන පැලෙන්න ගහන්න කවුද නිල බලය දුන්නේ වහාම more අත්අඩංගුවට ගන්න
එකෙම්‍ම
පොලිසිය ඉස්සරහම මිනිස්සුන්ට තර්ජනය කරනවා එතනම වැරැද්දක් වෙලා තියෙන්නෙ .පොලිසියෙන් බලන් ඉදලා කරන්නෙත් වැරැද්දක්😅
ඔය ඇමතියා පට්ට හොරා, මයිනගෙ ගෝලයො
But in Srilanka its possible 😂
Srilanka politics. 😂😂😂
👍👍👍
ඒ 4 දෙනා හින්දා ඇමැති ට හොරා කන්න බෑ
මෙ ඇමතියෙක්ද.කවුද යකෙේ මුට චන්දෙ දුන්නෙ.කන පැලෙන්න ගහන්න පුලුවන්ද
මේ නඩුව නැවතත් කැදවන්න. නිළධාරීයා හෝ චාමර වැරැද්දක් කරල තියෙනවනම් නීත්‍යානුකූල කටයුතු කරන්න ඕනි .
අනිවාර්යයෙන්ම ❤
Anivaryan Ma
Mun ga drama….
Ma 🐃 vegananaya karanna oni essala …
මේක ඇමතියා ගහපු ගේමක් කෑගහන මිනිස්සු උගේ උන්
ඕඩී එක අරන් බෝනස් දීල ...?
😢 see CTv CT CT CT ft ft ft by@@nirmalfernando2829
😮@@nirmalfernando2829
Mekage wadak hoda venda hadanne dan chande kittune
රාජ්‍ය නිළධාරීන් හොරකම් කළා හෝ නොකළා රස්තියාදුකාරයෙක්ට මෙහෙම ප්‍රශ්න විසදන්න පුළුවන්ද ?. රාජ්‍ය නිළදාරීන්ට මෙහෙම බලපෑම් කරන්න පුළුවන්ද?
ඔතන මහම හොරා ඇමැතියා ඔකට ගහපියව්
ඔව්.ඔතන වැඩ කරන එවුන්ට කීයක් හරි දුන්නම ඇමතිගෙ පැත්තට කතා කරනවා
AwA😅😊😊😊😊😮
ඇමතියට හොරා කියන්න කලින්...
දන්න මිනිස්සු කියන ඇත්ත අහපන් හරකො...
හොයල බලපන් මූ මාලිමාවෙ කුක්කෙක්ද කියල..
8:12 8:13 8:15 8:15 8:15 l
@@Shatrending
තොපි අන්දයිද තාම ලොකුම හොරා ඔය ඇවිත් ඉන්නෙ.
🎉රටේ තත්ත්වය මේක නම් කරන්න ඕනේ මොකක්ද .ජනතා ආන්ඩුවක් පත්කිරීම ය්.21දින තිරනය කරන්න . මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ............
ලංකාෙවි පොළිසියේ නුගත්කම මෙිකෙන්ම ලෝකයටම පේනවනේ
අනිවාර්යයෙන්
මන් නම් දකින විදිහට පොලිසිය නිසා එතන ලොකු සාමය ආරක්ෂා වීමක් වෙනවා...❤
Atta
පොලිසියෙ නෙමෙිි ඔයාගෙ හා මෙිි රටෙි බහුතරයක්ගෙ නුගත්කම න්සා තමයි මුන් වගේ එවුන් පාර්ලිමේන්තු යන්නේ
ආරක්ශා වෙනවා පකක්
පිටපත රචනය හරිම ෂොක්
කලින් ප්ලෑන් කරපු එකක් මිඩියා ගෙනල්ලා සැලසුම් සහගතව කරපු චරිතාංග කෙටි ටෙලි නාට්ටියක්
ANIVARAYANMA
මුව ආයිත් පාර්ලිමේන්තු එවන්න එපා තක්කඩියා මු හොදට හොර කාලා දැන් එනවා පංකඩයො ටිකක් අරන් බොරු චන්ඩි පාට් දනවා😅😅 මුට කොමිස් ලැබිලා නැහැ 😂😂😂😂
😂😂😂
👍👍👍
මෙ නිල් පට ඇදන් ඉන්න උන්ට පොලින් කරලා තලන්න ඔනෙ 😡
ආයේත් මුන්ට නෙලන්න ඕනී..ඔය ඇමතියන්ටයි හෙන්චයියලාට යි....පැමිනිල්ලක් බාර ගන්ඩ එපා කියලා පොලිසීය ට නියෝග දෙන්ඩ ඇමතියා කවුද ...?
මම හිටියනම් හිරේ ගියත් කමක් නෑ කියලා චාමර පොන්නයගෙ කන කුඩු කරනවා🥰🥰🥰
Muta Bannatyne kiyala mata police anti 1k dala
Aniwarenma
කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දු ගැන අහලා තිබුනට අද තමා හරියටම බලා ගත්තේ 🤣🤣🤣🤣
😂😂😂
😆😆😆
@@renukakumari5890 හා බොරු ද
🍆
Ane thamai
ඇමතියාගේම කට්ටිය..
අර පොලීසියේ A.S.P. බූරුවෙක් ඌ අරක කියන කියන එකට ඔළුව හොල්ලනව ඕකුන් තමයි ඇමතියොන්ගෙ පස්ස ලෙවින්නෙ
Attention inne. Hinganno. Deshapaluwange bath balayo, Kondak nathi sakkili
පොලිස් පම්කයෝ ඕකකොම එකයි ඕකුන්ට වතුරවත් දෙන්නේ නැති එකෙක් මම
උඹ මේ රටේ නෙවෙයිද ,ඇමතිලාට බලය වැඩියි පොලිස්සියට වඩා,,ඉතින් පොලිස්කාරයො කියලා මොනව කරන්නද? උඹට වත් උඹෙ අප්පට වත් බෑනෙ මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න.. පොලිස් කාරයාටත් බෑ තමයි.පොඩ්ඩක් තේරුම් ගනින්
@@sampathsandaruwan5007මමත් එහෙමයි
පොන්න පොලිස් කාරයෝ ඔහොම්මයි පගා කෙලින කාක්කො
😂😂
හම්මේ හරියට රටට ආදරේ එකා..
මේ රටේ ගොඩාක් පැති පෙන්වන දර්ශනයක්.
චාමරයාට.කඩෙයන.කාලකණ්ණීටික.වටෙඉන්නෙ
මෙතන ඉන්න ASP ඊයේ මිහින්තලේ පෙරහැර තියෙද්දී රාජකාරියේ යෙදී සිටියා.
මේ මිහරකට කොමන්ස්ට් දානවාට වැඩි හොදයි මුට තණකොළ ටිකයි පුණ්නක්කු දෙම්මොත් නරනද.චන්දෙන් පස්සෙ බදුල්ල ටවුමේ හොද කරත්තයකට මුව බදින්න ඔනේ මේ මිහරකව
ලස්සන ඩ්‍රාම එකක්...
ලොක්කගෙ ඉදන් පොඩි එකා දක්වාම හොරැ මෙතන නියම රගපෑමක් ඇමතිතුමා කරන්නෙ දේසපාලුවො කරන දේම තමයි රාජ්‍ය සේවකයො පවා කරන්නෙ
හැදෙයිද රටක්
බලන්න අසාධාරණ ය,මුං ඔක්කොම ම කාලකණ්නි,මේ තනි මිනිහ විතරයි අවංක කෙනෙක් ඉන්නෙ,ඔහු නොබියව කතා කරනව
මේ මනුස්සයා හොරෙක් නෙවෙයි.පව් කොච්චර අසරණ ද
Great job ❤❤
උගේ අම්මා පඩි දෙනව වගේ සේවකයො අස්කරන්න කියන්නේ නිකං උගේ වත්තෙ වැඩකරන මිනිහෙකුට කථා කරනව වගේ කථා කරන්නෙ පෙරේතය
පොලීසිය නිසා තමයි එතන සාමය ආරක්ෂා වෙලා තියෙන්නෙ , respect 💐💐
අය්යො ඇමැති බබා නාට්‍යය දැන් තිරගත වේ..😁😁
බලන්න ඒ රංගනයේ විශිෂ්ඨත්වය බඩ ඇමතියට ඔස්කා සම්මානවලින් දමනා ගහන්න ඕන 😂
කෙනෙක් ගේ රැකියාව නැති කරන කොට අත්පුඩි ගහන මිනිස්සු
😢😅😅
උගෙන මිනිස්සුන්ට අසාදරනයක් වෙනවනම් එහෙම තමා කරන්න ඔනෙ
sei lankans
සුපිරි නිලදාරියෙක්. චාමර සම්පත් කාලකන්නියෙක්
පොස්ටර් ගහපු උන් සේවකයෝ උනාම ඔහොම තමයි,මැඩම් ඉන්නේ ඔබතුමා නිසා,ජනපති නිසා ඔබතුමා ඉන්නවා😂😂😂😂😂😂
😂😂
යකෝ අර සනත් නිසාන්තවත් මෙහෙම ගොන් ආතල් දුන්නෙ නෑ
කැකිල්ලේ නඩු ඇසීම.
මෝඩයෝ රජ වුනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
කොහොමද එහෙම වැඩ තහනම් කරන්නේ,අනික පැමිල්ල භාර ගන්න එපා කියන්නේ කොහොමද
ඇමති උඔළා හොරා කන්නෙමෙ නැද්ද උඔළා හොරා කෑවේ ආයතන විතරක් නෙවෙයි මුළු රටම තමයි
🤣🤣🤣
මේ වීඩියෝ එක බලද්දි හොඳටම තේරෙනවා ඇමතිතුමා ඖෂලාදාලා ලස්සනට ගේම ගහන්න හදන්නේ කියලා ලොකුම හොරා තමා ඇමතියා මේ වගේ සේවකයන්ව තියන් ඉන්න හොඳ නෑ😅
කවුද යකෝ අහුවෙන්න මේ රටේ හොරාකන් කරන එවුන් ඉන්නේ ? 😮😊😂🎉👏🤣😃 ඔක්කොම හොරු සිනමා පටයේ පුර්ව පටය😊 අයියෝ පොලිසිය !
ශ්‍රී ලංකා පොලීසිය බලු උන තවත් දෙයක්.
ඇමතියගෙ සෙටිඑක සේරම හොරැ
Aniwarenma
පොලිස් කාරයෝ දෙන්න ඇමතියාගේ කටු කන දෙන්නෙක් තරු දීපන් ඇමතියටම 😂😂
මුන් හොරාකාපුවා මිනිස්සුන්ගෙ පිටින් යවනවා මෙතන අරමිනිහා විතරක් තනිවෙන්න මුන්ගේ මොනවා හරි ගෙමක්ද☸️♈️🕎⛎♌♓✝️☦️☪️✡️☮️♍🕉️🔯 ලංකාවේ මිනිස්සුනේ ඔයාලා මොනම වෙලාවකවත් ඔයාලා වැරැදි නැ... මෙ රටට හොර කම ගෙනාවේ ඔය බාඩා ඇමතිලාට කියන්න බඩෙන් අහන්න කියලා කාපුවා
කාපු තරම ඇගෙන් පේනව 😜
ඔයා දන් නැතුව comments දාන්න එපා.. චාමර කියන්නේ එදා ඉඳන් මහන්සියෙන් හම්බ කරලා එකෙනුත් කාට හරි කීයක් හරි දීපු කෙනෙක්.... වෙන එවුන් වගේ කාගේ හරි ඇඳුමක් ඇඳගෙන වේදිකාවේ රස කථා කියපු කෙනෙක් නොවෙයි.
@@thakshidesilva-z7s 😂😂
දේශපාලකයන්ගේ වැරදි වහ ගන්න නිලධාරීන් ට චොදනා😂❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ මරු හොදට රගපානව😂
Have you file case in court? Why not file ?
කෝච්චියෙ වඩේ විකුනපු එකාගෙසැර
වඩයක් ගිය උඩ
ඕවා කියන්නෙපා අපහස නඩු දායි. මේ මිනිහ තනිකරම අසූචි ගාගත්ත ඌරෙක් .
අතිතයෙ සිටම ඔළුවක් තියෙන උගතුන් විනාශ කරෙම මොඩයන්ට රජ කරන්න..ඔබතුමා නිලධාරියෙක් විදියට විශිෂ්ටයි ඉ......දෙශපාළුවා පොළොවෙ ගහන්න ඕනි
අප්පේ මගේ අැඟේ හිරිගඩු ලිපෙනවා ඕයි. අැමතිගේ පක්කලි කඹුරනවා සුපිරියටම....චන්ද ගුන්ඩු😂😂😂😂😂😂
Wwwwaaa lassan video ekk baluwa superb......
මුං ඔක්කොම එකට එකතු වෙලා තමයි මෙච්චර කල් ගෙම ගැහුවෙ බල්ලො එක්ක බුදියගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක තමයි කියලා එදා කාලෙ මිනිස්සු කිවුවෙ නිකම් කටකහනවට නෙමෙයි නියම නාට්‍ය දැන්පෙන්වනු ලැබෙ පහත් තැනින් යයි ගලා ජලෙ නියමයි නියමයි ගහන එකා කිය කිය ගහන්නෙ නැතො මාධ්‍ය අවදියෙන් සිටීන් හොරු හොරු ඇරගන්යි සුදානම අපෙ රටට සුබකාලයක් එයිවගෙ ජයවෙවා මවුබිමට
Meka wageda den inna ape malimawe සහෝදරයෝ ❤❤❤
ගොන් ඇමති යා කොහොම ද කන පැලෙන්න ගහන්නේ. මෙක ඉස්කෝලේ කට පැනල ගුරුවරියක් දණ ගස්සලා යකා නටපු කාලකණ්නි යා. අරක්කු කාලටයි බත් පැකට් එකටයි දගලන කාලකණ්නි
i remember this pakaya
Sri lankan politics.🎇🎇🎇
යකෝ එමිනිහගේ වැරදිඅැති . බෝටපුලුවන්ද කනටගහන්න උඔ අවෙිි යකෝ අපේ චන්දේන් බල්ලෝ
ඇමතියා එක හොද කතාවක් කිවිවා,ඔප්පු කරන්න පුලුවන් විදිහට හොරකං කරනවද මේ රටේ මිනිස්සු ,ඔන්න ඕක තමයි උන්ගෙත් තත්වේ,කාලකන්නි ජවාරම් කාර හැතිකරය.
Nithiyen Oka ven na horunta gahano ona owa mahajana depala
දැන් අලාබෙ අය
කර ගත්ත ද ...?
ඇයි උසාවි නොඳාන්නෙ ....?
අම්මට සිරි දාන පඩ..මයික් ඉස්සරහා ..නිලධාරීයා දුෂිතනම් අල්ලල්ලා දිපිය ...පඩ නොදා..ආආ අර නයට කහින එවුන්ට දුක උන්ට නොදි කාපු එකද කොහෙද ..
එහෙවු එකා ආයේ පාර්ලිමේන්තුවට පත් වුණා 😂
ඔය ඇමතියාට ගහපියවි ඌ තමයි අලි හොරා..රට කාපු..
බලනකොට ඔක්කොම. හොරු ..
කියලා වැඩක් නෑ
සේරම කමිබ හොරැ ලැජ්ජයි
බඩ දරු අම්මා ප්‍රසුථාගාරයට යවන් නැතිව කර්මාන්තවලට යවන්න එපා. හොරෙක් උනත් කැමති නැ හොරකම් කරනවට
මී හරක් තාමත් ඇමතියට කඩේ යනවනි. තාමත් රටේ නාට්‍ය ඉවර නැ
ඒක ඇත්ත
@@W.gLalith
❤ගග
ජය වේවා
😂😂
පොලිස් පබයෝ...හතර හිනා
එහෙම කරන්න එපා... සමීක්ෂණ පරීක්ෂණ කර කටයුතු කරන්න...අපරාධවලට ඉඩක් නෑ..
කාලකන්නි පාලකයො තමයි හොරකම ජනතාවට පුරුදු කරල තියෙන්නෙ.
මෙ ඇමතිට හිටපු සබාපති ගාමිනි එකනායක හොද චරිත සහතිකෙ දුන්නා ...හොරාකාපු විදිය ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙ හිටියෙ....අන්ඩුව පෙරලපු ගමන් මෙයාලව අත් අඩන්ගුවට ගනිවි කියලා බලන් ඉන්නෙ අපි
එක නම් ඇත්ත හොරැ එල ව්මු මාලිමාවට jayawewa jayawewa jayawewa
චාමරයා තමයි හොරා...ඒක ශුවර් ඉරහඳ වගේ
ඇමතියගේ පංගුව ගිහින් නැතිව 🤠🤠 ඒකට හෙන්චයියෝ ටිකක් කඩේ යනවා
පැමිණිල්ලක් දාන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා . පැමිණිලි බාරගන්න ඒපා කියලා ඇමතියා පොලිසියට කියනවා
ඔහෝම රගපෑම් නෙමෙයි වරදක් තියෙනවා නම් ඇමතියට තිබුනා නිතිය ට අනුව කටයුතු කරන්න. නීතිය කන්නේ ඔලුව නැතිව බඩ විතරක් තියෙන මැැැටි මෝල්ලු
ඇත්තක් කියනවා ඔප්පු කරන්න හොර කන් කරන්නෙ නැතිලු ඇත්තනෙ , අහුනොවෙන්න හොර කන් කරනම් 225 ඔතන යිදිද
ලස්සන නාට්‍යයක්
හොරෙක් තව එකෙක්ට හොරෙක් හොරෙක් කියනව දැකල තියෙනවද දැකල නැත්නම් බලාගනිල්ලා😂😂
මිඩියා ගෙනත් රඟපැමක් ඇමතිගේ වැඩක් අහුවෙන්න එපා
Vaga kimenda kiyathe😅
ඒකෙන්ම ඇත්ත කතාව
නීත්‍යානුකූල විදියට දඩුවම් දීම මිස දේශපාලකයෙක් සමග නිලදාරියෙකු ඇදුම් ඉරන විදියට නීතිය ,නීති නිලධාරීන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරිම සහ නුගත් කම් පෙන්වීම ප්ලෑන් කරන් ආපු දෙයක් බව පැහැදිලිය
අැමතියා තෝට මොලේ නැ.වටේ ඉන්න ගොන් රැන අැමතියාගේ ලනුව කලා .නිවරදි මිනිස්සු හොරැ කියලා හන්වඩු ගහනවා.පවු අහිංසක සේවකයෝ .4 දෙනා.වටේ ඉන්න අැමතියාට කඩේ යන මොඩ රැල තොපට තේරෙයි ලගදිම.
මෙක පොලිසියද නැත්නම් ජොක් කරයොද එහෙම මිනිස්සුන්ට ගහන්න පුළුවන් ද පොලිසියෙ ඉදිරියෙදි නියමනම් ගහපු පුද්ගලයන් අත් අඩන්ගුවට ගන්න ඔන එ නිලධාරින් වැරදි කරලා තියෙනවා නම් පරික්ෂණ කරලා දඩුවම් දෙන්න නැතුව නිතිය අතට ගන්න බැ
This MP must be taken to courts
චාමරය හොරකං කරත් ඔප්පු කරන්න බැහැ,හොරකං කරන්නෙ ඔප්පුකරන්න බැරි විදිහට.
මීට චාමර සම්පත් දසනායක.සමන්ත සහෝදරයට ජයෙන් ජයම වේවා.
සේවකයෝ දෙසපලුවෝ නිලධාරීයෝ තොපි ඔක්කොම.... බඩුම තමයි
ඇමතිලා.අල්ලග.අහින්සක
මිනිසුන්ට.ගහන්න.එපා
වැරදි.තියනවානමි.එකට.නිතියක්
තියනවා.පොහොටිටුව.වෙන්න
ඇති.තොපි.කාලකන්නි