පාරේ වාහන නවත්තපු ගමන් parking ticket කඩන්න එන ලොකු අයියලාට මුළු පාරම ලියලා දීලාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2023
  • පාරේ වාහන නවත්තපු ගමන් parking ticket කඩන්න එන ලොකු අයියලාට මුළු පාරම ලියලා දීලාද ?
    🛑- පොළොන්නරුව මහ රෝහලට විවිධ ප්‍රදේශවලින් ජනතාව විශාල වශයෙන් පැමිණෙයි.දැනට වසර කීපයකට සිටම රෝහලට එන රථවාහන සදහා මුදල් එකතු කිරිම සිදුකලේ පොළොන්නරුව මහානගර සභාවේ සේවකයින් විසින්.
    එහිදි ඔවුන් රෝහල අසල නවත්තන රථ වාහන සදහා පමනයි මුදල් ලබා ගත්තේ.
    නමුත් දැනට මාස 3කට උඩදි මහනගර සභාවෙන් මුදල් එකතු කිරිම නවත්වා පවුද්ගලික පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ විස්සකට එහි ටෙන්ඩරය ලබා දි තිබෙනවා.
    එම පුද්ගලයා පනවා තිබෙන සීමාවන් පවා තැනිමක් නොකර රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දිගටම සහ සෝමාවතිය මාර්ගේ රොහල අසල ප්‍රදේශයෙද රථවාහන සදහා මුදල් මුදල් ගැනිම නිසා රෝහල් අවට වෙලද සැල් වලට පාරිභෝගිකයන් නොවිම නිසා දැඩි ගැටලුවකට රොහල අසල වේලද සැල් හිමියන් මුහුණ පා සිටි.
    නාගරික කොමසාරිස්වරියගෙන් විමසීමේදී ඇය සදහන් කලේ රෝහල් අසල රථගාලේ විනාඩි විස්සක් ගිය පසුව තමයි ටිකට්පත් නිකුත් කිරිමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී තිබෙන්නේ යනුවෙනි.
    එම ස්ථානයෙන් ඔබ්බටද මාර්ග අසල නවත්වන රථවාහන වලින් බලහත්කාරයෙන් මුල් ලබාගන්න ආකාරයද අපට දක්නට ලැබුනා.එසේ වෙනත් ස්ථානයක නවතා මුදල් ඉල්ලීමේදී මුදල් එකතු කරන්නන් වාහනයකට පහරදී පරුෂ වචනයෙන් කතාකරන වීඩියෝවක් ද ලැබුනා.
    යතුරු පැදිවලට පැමිණ ගමන් රුපියල් 40ක ටිකට්පත් කඩා තිබෙන ආකාරය දක්නට ලැබුනා.රෝහල් තුල නේවාසික සිටින ලෙඩ්ඩු බලාගන්නා අයගෙන් දිනකට රුපියල් 500ක මුදලක් ලබා ගත් බව එහි සිටි පුද්ගලයෙක් සදහන් කළා.

ความคิดเห็น • 2.4K

  • @damilairangani3307
    @damilairangani3307 ปีที่แล้ว +1056

    අසාදාරනය වෙනුවෙන් කතාකරන මහත්තයට බුදුසරනයි

    • @lahirupathirana963
      @lahirupathirana963 ปีที่แล้ว +2

      Mk asadarana meka tamai wenna one mede asa darana na badu denna one tama ratak rajyak diwnu wenna

    • @user-tn8ck8gy6m
      @user-tn8ck8gy6m ปีที่แล้ว +8

      @@lahirupathirana963 අපේ පාමසි කෑමකඩ පුද්ගලික පංතිවලට එන මිනිස්සු අඩුවෙනවා මේවගේ වැඩනිසා බිස්නස් නොකර බද්ද විතරක් ගෙව්වාම හරිද හිස් ඉඩමක් අරන් ඒකට වාහන ගාල්කරනකොට ගත්තනම් හරිනෙ ඔයබද්ද පාරවල් යටවෙනකොට නගරසබාවෙන් ගෙවනවද කඩ හිමියන්ට උන්ගෙ වැඩෙත් හරියට කරන්නෑනේ කානිටික හදාගෙන වතුර බස්සගන්නෙත් ජනතාව හරිනම් ජනතාවට උන් බදුගෙවන්න ඕනෙ

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว +4

      පොලොන්නරුවේ අහිංසක මිනිසුනේ ජීවිතේ එක පාරක් හරි...ඔයාලා මේ මිනිසුන්ට මුදල් දීලා ඇති....😢😢😢
      හොදින් මතක තියාගන්න බොරු නීතී දාලා ටයිකෝට් දාන් හොරා කනවා කියන්නේ මේකට...😣😣😣...
      නීතියානුකූල විදියට බය කර හොරා කෑම...🤑🤑🤑...
      ඒක නිසා නගරාධිපති ඇතුලු ඕනී මංත්‍රීයෙක් ජන්දේ ඉල්ලන් ආවම...මේ ටිකට් පත පරිස්සමට අරන් තියාගෙන ඒ මුදල් මුන්ගෙන් අය කරගන්න....👍👍👍...
      මේවා නගරාධිපති ඇතුලු කාක්කෝ අතරේ බෙදෙනවා මිසක් මේ රටේ භාන්ඩාගාරයට යන ධනය නොවේ....😢😢😢

    • @Hiroshana360_
      @Hiroshana360_ ปีที่แล้ว

      මොනවා උනත් එයාල සල්ලි කියක් හරි හම්බකරගන්න ඔය වගේ දේවල් කරාට සමහර විට මේකේ like දාපු mi😼න්ට වඩා හොද අය ඉන්නවා ඇති 😓, සාදරනිකරණය කරනවා නෙවේ එත් පව් එ මිනුස්සුත් 😓

    • @madhusanka9616
      @madhusanka9616 ปีที่แล้ว +2

      ගහපල්ලා ඕකුන්ට අල්ලාගෙන

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m ปีที่แล้ว +704

    ඕක අතාරින්න එපා මහ පාරේ අයිතිය මහජනතාවට ඒ වෙනුවෙන් හඩ නගපු සියලු දෙනාට ස්තුතියි 🙏🙋❤️

    • @chalanichalani5766
      @chalanichalani5766 ปีที่แล้ว +2

      88

    • @user-xn5wx8tk2i
      @user-xn5wx8tk2i ปีที่แล้ว

      ඕකුන් රොෂාන් රණසිංහයගෙ මැරයො. පොලිසියත් බයයි ඕකුන්ට. 😢

    • @niroshvideos4744
      @niroshvideos4744 ปีที่แล้ว +1

      Cap eka galawapan

    • @MyMusicLk-om7xc
      @MyMusicLk-om7xc ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන්

    • @user-wo4bz9qo5s
      @user-wo4bz9qo5s หลายเดือนก่อน

      ලංකාවේ හැමදේම orhomi

  • @roshangunawardhana5622
    @roshangunawardhana5622 5 หลายเดือนก่อน +73

    වැරදි මනුස්සයාට මුන් පාට් දැම්මේ කොහොමද ගහපු ගේම සුපිරි මනුසයෙක් ජය වෙවා ❤️❤️

  • @ruwanaberathna525
    @ruwanaberathna525 5 หลายเดือนก่อน +72

    මාර දුකක් විදින්නෙ මේ ටිකට් මාපියාවට. පාරේ අයිතිය මහජනතාවට ඒ වෙනුවෙන් හඩ නගපු සියලු දෙනාට ස්තුතියි 🙏🙋❤

  • @suranga01790
    @suranga01790 ปีที่แล้ว +224

    නියම චන්ඩියා තමා අසාදාරනය වෙනුවෙන් හඩ නගන කෙනා... .. ජය ඔබට.. දළදා සමිදු පිහිටයි ...

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 ปีที่แล้ว +476

    මේ වෙනුවෙන් හඩ නගපු සියලුම දෙනාටම ස්තුතියි ❤️❤️❤ බදු බදු බදු ච්ක්විතරක්😁

    • @thushanthikoralage489
      @thushanthikoralage489 ปีที่แล้ว +1

      මුල ඉදලම අපිමයි වරද්දගත්තෙ.පාරක රෝහලක් ලගක කිසි හදිස්සියකට විනාඩි පහකට වාහනයක් නවත්තන්න බෑ..ටිකට් පොතක් උස්සන් එන්නෙ. හැම දේටම බදු දෙන බදු බරින් පීඩාවකින් ඉන්න මහජනයාට කොතනත් කෙරෙන්නෙ මේ සූරාකෑම තමයි.සූරෑකෑමේ සීමාවක් නෑ.ගන්න පුලුවන් හැම විදියකින්ම හූරන් කනවා.රට පාලනය කරන කාලකන්නිටික විතරක් සැප විදිනවා

    • @chamindakumar2074
      @chamindakumar2074 ปีที่แล้ว +5

      ගහන්ඩ ඕනි ටිකට් කඩන්ඩ එන එවුන්ට කනට

    • @anojadissanajake3315
      @anojadissanajake3315 ปีที่แล้ว +1

      Kurunegala eunuth ohoma thama

    • @user-xn5wx8tk2i
      @user-xn5wx8tk2i ปีที่แล้ว

      ඕකුන් රොෂාන් රණසිංහයගෙ මැරයො. පොලිසියත් බයයි ඕකුන්ට. 😢

  • @ruwankumara4479
    @ruwankumara4479 ปีที่แล้ว +42

    හැමෝම එකා මෙන් හඩ නගන්න අසාධාරණයට සැවොම එකතුවෙන්න ජය වේවා සියලුදෙනාටම

  • @nisithadananjaya1466
    @nisithadananjaya1466 ปีที่แล้ว +34

    මෙ වෙනුවෙන් කතා කරපු හැමෝටම තෙරැවන්සරණයි❤

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +224

    මේ වෙනුවෙන් හඬ නගපු සියලු දෙනාටම බොහොම ස්තූතියි

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว +1

      පොලොන්නරුවේ අහිංසක මිනිසුනේ ජීවිතේ එක පාරක් හරි...ඔයාලා මේ මිනිසුන්ට මුදල් දීලා ඇති....😢😢😢
      හොදින් මතක තියාගන්න බොරු නීතී දාලා ටයිකෝට් දාන් හොරා කනවා කියන්නේ මේකට...😣😣😣...
      නීතියානුකූල විදියට බය කර හොරා කෑම...🤑🤑🤑...
      ඒක නිසා නගරාධිපති ඇතුලු ඕනී මංත්‍රීයෙක් ජන්දේ ඉල්ලන් ආවම...මේ ටිකට් පත පරිස්සමට අරන් තියාගෙන ඒ මුදල් මුන්ගෙන් අය කරගන්න....👍👍👍...
      මේවා නගරාධිපති ඇතුලු කාක්කෝ අතරේ බෙදෙනවා මිසක් මේ රටේ භාන්ඩාගාරයට යන ධනය නොවේ....😢😢😢

    • @user-xn5wx8tk2i
      @user-xn5wx8tk2i ปีที่แล้ว

      ඕකුන් රොෂාන් රණසිංහයගෙ මැරයො. පොලිසියත් බයයි ඕකුන්ට. 😢

    • @ZanTax_
      @ZanTax_ ปีที่แล้ว

      Chandana sir👀

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว +216

    හොරුන්ට ගිය රට සහෝදරයා උඹට තෙරුවන් සරනයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +13

    ටිකට් කඩන කාලකන්නියා දේශපාලන බත් බැලයෙක් ඔය කාලකන්නියට ඉක්මනින් නිවන් සුව ලැබේවා

  • @sampaththushara6827
    @sampaththushara6827 6 หลายเดือนก่อน +9

    සුපිරි වැඩ්ඩෙක් ..මිනිසුන් වෙනුවෙන් හඩක් ..ජය වේවා .පරිස්සමින්

  • @sampathdambakotuwe9153
    @sampathdambakotuwe9153 ปีที่แล้ว +94

    අසරණ මිනිස්සු වෙනුවෙන් හඬ නැගුව සියලු දෙනාටම ස්තුති 🙏

  • @SUBHARATHITV
    @SUBHARATHITV ปีที่แล้ว +49

    අසාධාරණය වෙනුවෙන් කතා කරපු ඔබට බොහෝ ස්තුතියි

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 ปีที่แล้ว +8

    අසාධාරණය වෙනුවෙන් කතාකරපු සියලුම දෙනාට බුදු සරනයි 🙏❤️👍

  • @prasadinesh4983
    @prasadinesh4983 ปีที่แล้ว +143

    සාදාරනය වෙනුවෙන් කතා කරපු හැමෝටම පිං..අහින්සක මිනිස්සු වෙනුවෙන්..අර හෙන්චයියගෙනම් ගහන්න ඕන කන පැලෙන්න...

    • @kasuntharuka4507
      @kasuntharuka4507 ปีที่แล้ว +5

      ඇත්ත .උගේ ලොකුකම කොහොමද දෙන්න තිබුනේ බහින්න එක්කම ඔකට මිනිස්සුන්ට ගහන්න හදන්නේ කොහොමද එහෙම ,කන් අඩි පලන්න ඕන ඔය වගේ උන්ගේ

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +180

    අසාදාරනය වෙනුවෙන් කතා කරපු මහත්තයට නියම පිරිමියෙක් ❤. ඇනපන් මචන්. ඔය හිගන්නාගේ හොම්බට

  • @kelumadikaram26
    @kelumadikaram26 ปีที่แล้ว +12

    අසාදාරනය වෙනුවෙන් කතාකරන සියලුම දෙනාටම ස්තුතියි.

  • @tharindukalhara7443
    @tharindukalhara7443 ปีที่แล้ว +6

    හැමෝම මේ වගේ අසදරණ ඉදිරියේ එකතු වෙන්න ඕන. 👌

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +148

    දේශපාලකයන්ට මුදල් හොයන්න වෙනක්‍රම දන්නෙ නෑ.බදුගහන්න,කොමිස්ගහන්න,හොරකම්කරන්න හා ගෑනුවේසකමට රට යවන්න විතරයි එයාලා දන්නෙ.

    • @mariya85
      @mariya85 ปีที่แล้ว +1

      හොරුන් අල්ලනව වෙනුවට 😡

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว +3

      පොලොන්නරුවේ අහිංසක මිනිසුනේ ජීවිතේ එක පාරක් හරි...ඔයාලා මේ මිනිසුන්ට මුදල් දීලා ඇති....😢😢😢
      හොදින් මතක තියාගන්න බොරු නීතී දාලා ටයිකෝට් දාන් හොරා කනවා කියන්නේ මේකට...😣😣😣...
      නීතියානුකූල විදියට බය කර හොරා කෑම...🤑🤑🤑...
      ඒක නිසා නගරාධිපති ඇතුලු ඕනී මංත්‍රීයෙක් ජන්දේ ඉල්ලන් ආවම...මේ ටිකට් පත පරිස්සමට අරන් තියාගෙන ඒ මුදල් මුන්ගෙන් අය කරගන්න....👍👍👍...
      මේවා නගරාධිපති ඇතුලු කාක්කෝ අතරේ බෙදෙනවා මිසක් මේ රටේ භාන්ඩාගාරයට යන ධනය නොවේ....😢😢😢

    • @buddikathennakoon524
      @buddikathennakoon524 ปีที่แล้ว +4

      Polonnaruwe policeyak nadda 119 akata call Carla mun allala denda

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +44

    නගරාධි පතියට කනපැලෙන්න ගැසුවනමි නැඩෙි හරි.

  • @randikasanjeewa5709
    @randikasanjeewa5709 ปีที่แล้ว +7

    අසාධාරණයක් වෙනුවෙන් කතා කරන අයට ජය.මේක හැම තැනම වෙනවා.මේක නවත්තමු

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu หลายเดือนก่อน +2

    ඕනම අසාධාරණයක් වෙනුවෙන් කතා කරන පුද්ගලයව තනි නොකර මෙහෙම එකමුතු වෙලා කතා කරනවනම් කරන්න බැරි දෙයක් නෑ ❤❤

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 ปีที่แล้ว +143

    නියම කොන්ද පණ තියෙන මිනිස්සු.හොද වැඩේ ඕකුන්ට කුරුනෑගලත් මේ විදිහටම ticket කඩනවා ...

    • @rajithanaveen6139
      @rajithanaveen6139 ปีที่แล้ว +5

      Ah Kurunegalath ehema thamai... Nkmata wahane nawaththuwanm kohehri menna enwa duwagena...

    • @indikakarunasena614
      @indikakarunasena614 ปีที่แล้ว +10

      පාරෙ යන්න නෑ... වාහනයක් නවත්තන්න බෑ.. හුජ්ජ කරන්න නෑ.. රෙන්න නෑ.. හැම මගුලටම ටිකට් කඩනව.. මිනිස්සු හම්බකරන තුට්ටු දෙකට බදු ගහල ඒකෙන් පාරවල් හදල ... ටොයිලට් හදල.. තව සල්ලි ගෙවන්නන් ඕන. පාදඩ දේශපාලකයන්ට පෝස්ටර් ගහන බල්ලන්ට දෙන රස්සා තමයි.. හැමතැනම මේකට විරුද්ධවෙන්න ඕන..

    • @noshaniyasho8604
      @noshaniyasho8604 ปีที่แล้ว +1

      Eka aththa kurunagalat ehema thamai mahavidiyata dammat athi mun maran kanna hadanawa minissu

    • @onetimeYTshorts
      @onetimeYTshorts ปีที่แล้ว +5

      ටිකට් කඩනවා නන් කතා කරපල්ලා,වෙනම පාක් හදලා ඒවට දැම්මම ටිකට් කැඩුවට අපිට අව්ලක් නෑ,පාරේ අයිනෙ නතර කරලා එකෙක් සත පහක් ගෙවන්න එපා,ගේමම ඉල්ලපං

    • @sayuruweerasinghe6533
      @sayuruweerasinghe6533 ปีที่แล้ว +1

      Kurunagalath me karadhare thiyanawa...

  • @sriyanisriyani3059
    @sriyanisriyani3059 ปีที่แล้ว +157

    රටේ හැමදෙටම රටවැසියා බදුගෙවනවා පාරට බදුගෙවන එක ආසාදාරනයි.එවෙනුවෙන් කතාකලා ස්තුතියි.

  • @amkchandrika987
    @amkchandrika987 9 หลายเดือนก่อน +6

    🎉🎉🎉🎉🎉🎉🎉🎉බුදුසරනයි අසාධාරනය වෙනුවෙන් කතා කරන ඔබට

  • @denuwanihatharasingha1392
    @denuwanihatharasingha1392 6 หลายเดือนก่อน +3

    බල්ලොන්ට බය වෙන්න නරකයි ජයවේවා

  • @sarathkumara9222
    @sarathkumara9222 ปีที่แล้ว +54

    නියමයි .... නියමයි ...... ඔය දේශපාලන බල්ලන්ටයි උන් ගෙ බත් පක්කාලියන්ටයි දෙන්ඩ ඕන ඔය විදියට ම තමයි ....

  • @navindukavishka
    @navindukavishka ปีที่แล้ว +27

    අහින්සක මිනිස්සු වෙනුවෙන් කරපු වැඩේට ගොඩක් පින් හැමෝටම 🙏

  • @danmikabandara1778
    @danmikabandara1778 6 หลายเดือนก่อน +4

    අසාදාරනයට විරුද්දව කතා කරන්න බය වෙන්න එපා..අපි වෙනස් කරමු ලන්කාව..❤❤

  • @rohanabeykoon7947
    @rohanabeykoon7947 หลายเดือนก่อน +1

    අසාධාරණය වෙනුවෙන් කතා කල සැමට ස්තුතියි .පුදුම රටක් මේක.දේශපාලන වහල්ලුන්ට දුන්න රස්සානේ.

  • @lalithjeewananda6333
    @lalithjeewananda6333 ปีที่แล้ว +76

    පාකින් එකක හැර මහ පාරෙ අයිනේ නවත්තපු ගමන් ටිකට් කඩන්න එන සක්කිලි බල්ලො ටික එළවන්න හැමෝම එකතු වෙන්න කාලය ඇවිත් ... මටත් ඕක උනා කොළඹ රීජ්වෙ ලමා රෝහලට ඇවිත් බෙහෙතක් හොයන්න පාමසියක් පාමසියක් ගානෙ බෙහෙත හොයන්න නවත්තපු වෙලාවෙ.. අහිංසක ජීවිතයක් බේරා ගන්න බෙහෙත් පෙත්තක් හොයන්න පාමසියක් ලග නවත්තන්න බැරි තරම් සක්කිලි අමනුෂ්‍යන් ජාතියක් කොළඹ ඉන්නෙ .

    • @samanthaabeygunawardana7298
      @samanthaabeygunawardana7298 ปีที่แล้ว +1

      Parking hadala tiyenne wahana nawaththanna eewata mokatada gewanne

    • @dumindakumarasiri9787
      @dumindakumarasiri9787 ปีที่แล้ว +1

      ඇත්තම කතාවක් ...

    • @tharundarshana
      @tharundarshana ปีที่แล้ว +5

      @@samanthaabeygunawardana7298 Parking එකකින් සල්ලි ගත්තට කමක් නෑ. මොකද එතන බිම්කඩට බදු ගෙවන්න ඕනේ මිලක් යනවා. නමුත් මාර්ගය දෙපස නවත්තන ඒවගෙන් සල්ලි ගැනිමයි මෙතන ගැටලුව. එතනදි පොදු මාර්ගයක් නිසා වෙනම පිරිවැයක් දරන්නේ නෑ. නඩත්තු කටයුතු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් නම් ඇයි නගරසභාවට විශේෂ මුදලක්?

    • @gamhewaharshanamadhusanka5700
      @gamhewaharshanamadhusanka5700 ปีที่แล้ว +1

      පොලොන්නරුවේ හොස්පිටල් එක ලග ඉස්සර කැඩුවෙ පාර්ක් එකේ විතරයි දැං පාරෙත් ටිකට් කඩනවා.මේ පිලිබදව විස්තරයක් ඉදිරි පත් කලාට ස්තූතියි මේක මාපියාවක්.

  • @marambakumara7648
    @marambakumara7648 ปีที่แล้ว +80

    මේක මුලු ලංකාවේ මම ගිය හැම තැනම තියෙනවා මේකට ස්ථිරසාර විසදුමක් අත්‍යාවශ්‍යයි. දායක වු සැමට ස්තුතියි 🙏

  • @lakindumanjitha7354
    @lakindumanjitha7354 19 วันที่ผ่านมา +1

    ආසාධාරණ කාලකන්නින්ට එරෙහිව හඩ නගමු✊✊✊

  • @ajithkumara1385
    @ajithkumara1385 ปีที่แล้ว +2

    නියමයි.. අසාධාරනයට එරෙහිවීම.. නියම පිරිමිකම..!

  • @abhirukaviru601
    @abhirukaviru601 ปีที่แล้ว +55

    අහින්සක මිනිස්සු වෙනුවෙන් කතා කරන ඔබලාට තෙරුවන් සරනයි

  • @naveendeshabandu3282
    @naveendeshabandu3282 ปีที่แล้ว +36

    අහිංසක දුප්පත් අපේම මිනිස්සු වෙනුවෙන් හඩනගන ජනයාට බුදුසරණයි ♥️♥️♥️♥️♥️🙏

  • @dilshanravihara8233
    @dilshanravihara8233 5 หลายเดือนก่อน +2

    කොහොමද වීඩියෝ එකක් කරපු දෙයක් නියමයි අයියේ නියමෙට දුන්නා ඔයා ගේම ❤❤❤

  • @user-eh4ki3bu1u
    @user-eh4ki3bu1u 5 หลายเดือนก่อน

    ඔඛට ස්තූතියි මහත්තයෝ. පාන් ගෙඩියක් ගන්න බයිසිකලේ නවත්තන්න බෑ. මංකොල්ලකාරයෝ වගේ අපිව වට කරගන්නවා. ඔවුන් තමයි අමු හිගන්නෝ.ජයවේවා.!

  • @bluecaptraining9889
    @bluecaptraining9889 ปีที่แล้ว +52

    අර ටිකට්ව්කඩපු එකාට කන රත් වෙන්න එකක් නෙලන්න හිතුනා ඒතරම් බලු අවිනීතියකට ඌ කතා කරන්නේ

  • @kanushkarajapaksha1889
    @kanushkarajapaksha1889 ปีที่แล้ว +29

    මේ වෙනුවෙන් කතා කරපු සියලුම දෙනාට ස්තුතියි ....

  • @niroshanalakshitha8202
    @niroshanalakshitha8202 หลายเดือนก่อน +1

    මේ වගේ කාලකන්නි හැමතැනම ඉන්නවා හරිම කරදරයක් ...

  • @helavastu259
    @helavastu259 ปีที่แล้ว +3

    මාතර රෝහල අසලත් ඔය විදියටම ටිකට් කඩනවා. හරි අසාධාරණයි.

  • @fuyfurt8843
    @fuyfurt8843 ปีที่แล้ว +133

    නියමයි අවනිතයට ඉඩ දෙන්න එපා❤❤❤

  • @lasanthapuspakumara1878
    @lasanthapuspakumara1878 ปีที่แล้ว +31

    අසාධාරණයක් දැකලා ඒ කතාකරපු මහත්තයාට අනේක වාරයක් පිo🙏

  • @thiwankachandralal8373
    @thiwankachandralal8373 4 หลายเดือนก่อน

    Supiri....🎉🎉❤
    Un okkoma ohoma thamai

  • @kasunwijewardana7797
    @kasunwijewardana7797 หลายเดือนก่อน +1

    අසාදරනේට කතා කරන උතුම් මනුස්සයෙක් ❤❤

  • @pradeepikasenani5646
    @pradeepikasenani5646 ปีที่แล้ว +35

    නියමයි අයියා, ඔය පර හැත්ත ගහල පන්නන ඕනි අහිංසක මිනිස්සු හූරන් කනවට

  • @user-ex9pc1tk7k
    @user-ex9pc1tk7k 6 วันที่ผ่านมา

    හරියටම හරි ඔයා කරපු වැඩේ, මේ රටේ අසික්කිත පාලනය එලවන්න එක්වෙමු

  • @anjanamahendra8593
    @anjanamahendra8593 ปีที่แล้ว

    Niyamai hama kenekma ohoma asadarane dakapu thana katha karanawanam balu chandi hadenne na👍

  • @nevilchampika8063
    @nevilchampika8063 ปีที่แล้ว +68

    දීල තියෙනවා වැඩේ සුපිරියටම........මේ වෙනුවෙන් කතා කරපු හැමෝටම ජයවේවා ❤❤❤❤❤❤❤

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +75

    සුපිරි මචං මුන්ට ඔහොම තමයි කරන්ඩ ඕන. මූසල යක්කු මේ තරම් මිනිස්සු අර්බුදයක යිද්දි මුන් එනව තව ප්‍රසිද්ධියෙ මංකොල්ල කන්ඩ. අපි රජයට බදු ගෙවද්දිත් අපිට අපේ රටේ ඕනම තැනක වාහනයක් නතර කරන්ඩ බැරිද. මුන් ඔය සල්ලි වලින් පොඩ්ඩයි රජයට දෙන්නෙ අනිත් ඒව මුන් හොරා කනව. සක්කිලි හැත්ත.

  • @sanjeewapushpakumara9937
    @sanjeewapushpakumara9937 5 หลายเดือนก่อน +2

    නියම පිරිමියෙක් කොල්ලා උබනං...එල

  • @user-ze1vx5lr9s
    @user-ze1vx5lr9s 6 หลายเดือนก่อน

    Aiya oba iwasuwa maga wahanata ata tibbanam kuduwanna gahanawa kariyanta jaya Wawa Aiya. Niyamai ❤

  • @rangaart1364
    @rangaart1364 ปีที่แล้ว +53

    ලංකාවට ඕනා මේවග්වෙ එඩිතර මිනිස්සු ❤රෙස්පෙක්ට් එකෙම්ම අර කෑ ගහලා අරූව එලෝපු අක්කටත් 🙏👌

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว +4

      පොලොන්නරුවේ අහිංසක මිනිසුනේ ජීවිතේ එක පාරක් හරි...ඔයාලා මේ මිනිසුන්ට මුදල් දීලා ඇති....😢😢😢
      හොදින් මතක තියාගන්න බොරු නීතී දාලා ටයිකෝට් දාන් හොරා කනවා කියන්නේ මේකට...😣😣😣...
      නීතියානුකූල විදියට බය කර හොරා කෑම...🤑🤑🤑...
      ඒක නිසා නගරාධිපති ඇතුලු ඕනී මංත්‍රීයෙක් ජන්දේ ඉල්ලන් ආවම...මේ ටිකට් පත පරිස්සමට අරන් තියාගෙන ඒ මුදල් මුන්ගෙන් අය කරගන්න....👍👍👍...
      මේවා නගරාධිපති ඇතුලු කාක්කෝ අතරේ බෙදෙනවා මිසක් මේ රටේ භාන්ඩාගාරයට යන ධනය නොවේ....😢😢😢

    • @sl_razor
      @sl_razor ปีที่แล้ว

      පොලොන්නරුවේ නැතිද කොන්ද පන තියන එක කැරියෙක් මේ රැවුල් පොන්නයට ගහල මරන්න.. පොන්නයන්ට රගන්න දෙන්න එපා ඕයි. මෙහෙම පාරවල් වල හිගා කන පොන්න බල්ලන්ට පොල්ලකින් ගහල හරි මරපන්. හිගන සක්කිලි හැත්ත සද්ද බලපන්කො. කැරි පොන්නයාගෙ 🖕 වහනයක් වත් ගන්න සල්ලි නති හිගන පොන්නයො තමා අනුන්ගෙ වාහන වලට ගහන්න එන්නෙ. ඔවගේ පොන්නයන්ට ජිවිතෙට වහනයක් ගන්න බෑ.. ඩස්පි පොන්න හැත්ත 🖕

  • @nirocmax
    @nirocmax ปีที่แล้ว +39

    නියම චන්ඩියා තමා අසාදාරනය වෙනුවෙන් හඩ නගන කෙනා අසාදාරනය වෙනුවෙන් ❤

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +5

    අනේ මන්ද මුන්ට ගිහිපු රට අසරණයට තැනක් නෑ අරින්න එපා සහොදරයා

  • @dulankasthuriarachchi
    @dulankasthuriarachchi 24 วันที่ผ่านมา

    ජයම වේවා සහෝදරයා ❤

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +40

    මිනිස්සු මරාගන කන කාලකණ්ණි මුන් කටු කන බල්ලෝ ටිකක්

  • @ruwanchandika4353
    @ruwanchandika4353 ปีที่แล้ว +69

    දේශපාලුවන් ගේ කටු කන උන්...රස්තියාදු කාරයෝ...

    • @nalindanu3868
      @nalindanu3868 ปีที่แล้ว

      ඔයා හැම මගුලටම උන්ව අල්ලගන්නත් එපා එතනටන ගිහින් බලන්නකො

  • @irshadahamedirshada9385
    @irshadahamedirshada9385 ปีที่แล้ว

    Good job bro 👍✌️💯

  • @MrArt-bh7ls
    @MrArt-bh7ls ปีที่แล้ว +3

    මමත් ගිහින car එක නැවැත්තුවා නුගේගොඩ flyover එකට ළඟ domino's එක ඉස්සරහ,ඉස්සරනම් parking වලට ගත්තෙනෑ, ඒත් මේ ළඟදි ඉදන් නිකන් සුදු කොලේක park කරපු වෙලාව ලියල දෙනව.ඇහුවාම කියනව නගරසභාවෙන් කියල.ඒත් කිසිම තොරතුරක් නෑ නිකම්ම කොලේක කියල දෙන්නෙ💔

  • @hameedhameed2186
    @hameedhameed2186 ปีที่แล้ว +39

    දැන් මුන්ට ගහන්න තරුණ යන් පෙරට වරෙව්

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ..පවු අහිංසක මිනිස්සු

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 ปีที่แล้ว +8

    මිනිස්සු වෙනුවෙන් කතාකරපු මහත්තයට ගොඩක් පින්.

  • @PradeepPrasanna-rq5lh
    @PradeepPrasanna-rq5lh 22 วันที่ผ่านมา +1

    මේ කතාව සම්පූර්ණ ඇත්ත " මගේ බයික් එකටත් රුපියල් 50 ගානේ මුලු මාස දෙකහමාරක් විතර අරගත්තා.

  • @GamingLEO28
    @GamingLEO28 ปีที่แล้ว

    Perfect 👌

  • @jayaruwansamarathunga2684
    @jayaruwansamarathunga2684 ปีที่แล้ว +26

    සහෝදරවරුනි ඔයාලට ගොඩක් ස්තුතිවන්ත වෙනව මෙවන් අසාධාරණයන් හෙලිදරව් කරනවට.

  • @gayankavinda9080
    @gayankavinda9080 ปีที่แล้ว +21

    මෙවැනි අසාධාරණ උදෙසා හඬ නගන ඔබලාට බෙහෙවින් ස්තුතියි. 🙏

  • @user-wm8xi2bq1p
    @user-wm8xi2bq1p 6 หลายเดือนก่อน

    මෙවගෙ හිගන ආණ්ඩු අවාම ඔය වගෙ හිගන වැඩ රට හැමතැම වෙනව මෙපාර අපි වෙනසක් කරමු මාලිමාවාට ජයවෙවා ජයවෙවා

  • @rusithsubhashana6951
    @rusithsubhashana6951 8 วันที่ผ่านมา

    ඔබේ මහජන නියෝජිතයන් පත් කිරීමේදී ඔබේ වටිනා ඡන්දය භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන්න.

  • @nihalmaheepala-gk6tc
    @nihalmaheepala-gk6tc ปีที่แล้ว +35

    අර සද්දෙ දාපු එකාට කන කුඩු වෙන්න දෙන්න හිතුනෙ මට විතරද..?

    • @agdimuthu616
      @agdimuthu616 ปีที่แล้ว +2

      උබට නෙමේ මට ඕකව මරන්න හිතෙනවා

    • @gayannusanga43
      @gayannusanga43 ปีที่แล้ว +2

      ay mata

    • @simplebutcorrect6176
      @simplebutcorrect6176 ปีที่แล้ว +2

      කන කීන් ගාන්න දෙන්න ඕන බන් ඒ පර බල්ලට නම්. මුන්ට ගිය රට😡

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 ปีที่แล้ว +45

    ඇත්තටම වාහන හිමියෙක් වාර්ෂිකව බලපත්‍රය ගන්නෙ මාර්ගයේ ධාවනය කිරීමට හා අවශ්‍ය තැනක නවතා අවශ්‍යතාව සපුරා ගැනීමට තමයි එහෙම තියෙද්දි මේ කියන ආකාරයට වාහන වලින් ගසාකෑමට ඉඩදීම තිරිසන් ගතියක් කියලා කියන්න පුළුවන් මම දවසක් වැල්ලවත්ත තැනකට ගියාම පාර වැරදුනා තැනක නවතා මාර්ගය සෙවීමට ෆෝන් එකේ බැලුවා එකෙක් ඇවිත් ටිකට් ගන්න කිව්වා මේවා බලුවැඩ තමයි කාළකණ්නියෝ පෝෂණය සදහා කරන වැඩ අනුමත කරන එවුන්ට හෙන හතා ගහන්න ඕන හරිනම් පාර දෙපස සිටින වෙළෙන්දෝ මේවාට විරුද්ධව සිටින්න ඕන මම නම් නැවතුම් ටිකට් ගන්න තැනක කඩේකින් කිසිම භාණ්ඩයක් ගන්නෙ නැහැ අනෙක් අයත් මේ බලුවැඩ නවතනතුරු එහෙම කරමු

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම ස්තූතියි. නගර සභාවෙන් RDA පාර බදු දෙනව , නැවතුම් ටිකට් ගන්න තැන්වල ව්‍යාපාර වලින් ගනුදෙනු කිරීම වර්ජනය කරමු. ව්‍යාපාරිකයන් එක්සත් වෙලා නගර සභාවට වරිපනම් ගෙවීම වර්ජනය කරමු. එක්සත් ව්‍යාපාරිකයන් ගේ සංගමය පසුබට නොවී නගර සභාවට විරෝධය පළ කරන්න ඕන.

  • @achinakasandaruwan3642
    @achinakasandaruwan3642 ปีที่แล้ว +2

    කව්ද බන් මේ මිනිස්සුන්ට බල්ලෝ ක්‍රොස් කරලා අමුතු ජීවින් කොට්ටාසයක් හැදුවේ...

  • @palithanimalasena9900
    @palithanimalasena9900 8 หลายเดือนก่อน

    මෙරට සෑම අයෙකුම අසාධාරණයට එරෙහිව හඬ අවදි කළ යුතුය.

  • @thakshisethunga1103
    @thakshisethunga1103 ปีที่แล้ว +31

    හරිම හොදයි මේ වැඩේ අසාදාරනය වෙනුවෙන් කථා කරන ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏. මේ වගේ හිගන තුච්ච මිනිස්සුන්ට හොද පාඩමක් උගන්වන්න ඕන 👍

  • @pranandushi1313
    @pranandushi1313 ปีที่แล้ว +19

    කතා කරපු සියලු දෙනා ටම ගොඩක්පින් අසාදරනය ට සැම තැනකම නැගි සිටින්න සියලු දෙනා එකතු වෙමු👍👍👍

  • @HiruniNawodya-nz3lt
    @HiruniNawodya-nz3lt ปีที่แล้ว +1

    නියමයි නියමයි අන්නහරි සාදාරණයි

  • @NuwanRamanayaka-iv2gw
    @NuwanRamanayaka-iv2gw 4 หลายเดือนก่อน

    Ela..oyata chandingen avulak avot apitat kiyanna...muna podi karanna apit innava

  • @saman-kc9nh
    @saman-kc9nh ปีที่แล้ว +57

    මේ තවන් කාලකන්ණි ජාතියක් පාරවල් ගානෙ ටිකට් කඩකඩා මිනිසුන් අමාරුවේ දාන

  • @manawadudg2491
    @manawadudg2491 ปีที่แล้ว +27

    පාරෙ නවත්වන වාහන වලින් මුදල් අය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් ,
    මුදල් අය කල හැක්කේ වාහන නැවැත්වීමට වෙන් කරන ලද parking එකකින් පමණයි .
    ගාල්ලෙත් මේ විදියටම දේශපාලුවෝ මුදල් අය කරන්න ගිහින් නීතිමය තත්ත්වය මත එය අකුලා ගත්ත ..

  • @bokka9668
    @bokka9668 ปีที่แล้ว

    මේ කරපු දේනම් නියමයි මාත් ගේම ඉල්ලුවා නාවලපිටිය උන්ගෙන් ඔහොම තමා ඉන්න ඕන බං නියමයි

  • @mohamedrifkan9877
    @mohamedrifkan9877 ปีที่แล้ว

    good work....api trip yanakota api nikang nawathapu hema thenama ticket kadanawa...

  • @depiyaproduction3319
    @depiyaproduction3319 ปีที่แล้ว +51

    නියමයි.ඔහොම තමයි.අසාධාරණයට විරුද්ධ වීම ගැන ආඩම්බරයි.

  • @vimukthisandaruwan5377
    @vimukthisandaruwan5377 ปีที่แล้ว +10

    නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනි.මේ වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන කතා කරන පුද්ගලයන් නියමයි.මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා යුක්තිය ඉෂ්ඨ කීරීම අගයන්න ඕනි

  • @hemanthaheiyanthuduwa6310
    @hemanthaheiyanthuduwa6310 6 หลายเดือนก่อน

    Great

  • @mrboygaming1350
    @mrboygaming1350 ปีที่แล้ว +2

    කන පැලෙන්න ගහන්න ඔනි ඔකුන්ට 😢

  • @bashiandtheshashi
    @bashiandtheshashi ปีที่แล้ว +9

    මේ වෙනුවෙන් හඩ නගපු සියලුම දෙනාටම ස්තුතියි

  • @nihalperera2578
    @nihalperera2578 ปีที่แล้ว +16

    මෙ කප්පන් කාරයො..එල සහොදරයා ..මෙ නගරාධිපති ඇතුළු දේශපාලකයන්ගේ හෙන්චයියො...රටේ මිනිස්සු අයුක්තිය වෙනුවෙන් මේ ආකාරයට ඉදිරියට එනවනම් මේවා වෙනස් කළ හැක..සියලු දෙනාටම ජය වේවා..

  • @kamalrasika5643
    @kamalrasika5643 ปีที่แล้ว +1

    මේ සිදුවීම ඇත්ත.. මොකද වීඩියෝ නොකලට මමත් ඔය ප්‍රශ්නේ ගැනම කතා කලා.. ඒ වගේම මේ විදියට අසාදාරන විදියට සල්ලි ගන්න එවුන්ට බයේ සල්ලි දෙන එවුනුත් ඕන තරමි ඉනනවා. හැම මිනිහම මේ වාදායට සල්ලි නොදී ආවා නම් ඔය සෙල්ලම ඉවරයි.. මේ අසල තියෙන කඩවල් වල ඉන්න මිනිස්සුත් මේවට කතානොකර ඉන්නවා. උන්ගේ කඩවල් වලට ගිහින් බඩුවක් ගන්නත් මුන්ට සල්ලි දෙන්න ඔන. මුන්ට සල්ලි නොදී ඉන්නවා වගේම මේ ලග තියෙන ක⁣ඩවලට යාමත් වර්ජනය කරන්න ඕන.

  • @MyMusicLk-om7xc
    @MyMusicLk-om7xc ปีที่แล้ว +3

    මේක නතර කරන්න එපා ඇත්ත වෙනුවෙන් අපි කතාකරමු මේ සල්ලි හූරන්කන පොඩි එකාගෙ ඉදලා ලොකු එකා දක්වා

  • @samithsamiya7491
    @samithsamiya7491 ปีที่แล้ว +10

    අන්තිමට ටිකට් කඩන එකා ලඳ වගෙ මුහුණ පෙන්වන්නෙ නැතුව හේට යනවා මේට යනවා හූ නිකම් කෙල්ලෙක් වගෙ නලව නලව හොර ඇත්ත 😄 අන්තිමට ආපු අක්කනම් respect ❤🙏

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 ปีที่แล้ว +22

    ලංකාවේ හැම නගරයකම ඔය අසාධාරණය වෙනවා, මුන්ගේ චන්ඩි පාට් වලින් තමා ගසා කන්නේ.
    ඒ වෙනුවෙන් හඩ නගපු සහෝදරයට 🙏🙏

  • @RameshKumar-px3ub
    @RameshKumar-px3ub 5 หลายเดือนก่อน

    Good job

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m ปีที่แล้ว +16

    හැම ඉස්පිතාල ඉස්සරහ ම ඉන්නවා උසාවිලග ඉන්නවා පාරෙ නවත්තලා කඩේකට යන්න බෑ ඇත්ත මුන්ට ගැහුවනම් කොහෙටහරි ගෙනිහින් එදාට තේරෙයි

  • @nimalidesilva-spryn1000
    @nimalidesilva-spryn1000 ปีที่แล้ว +24

    හිගන්නෙක් හිගන්නන්ට හිගමන් දෙනවා ඇහුවමයි
    රැවුලාට දෙන්න තියෙන්නෙ උගේ මාර ලෙවල්
    අර අන්තිමට හිටපු එකා මුලින්ම කැමර එකට ගහල හෙන show දානවා පස්සෙ නැට්ට පුකේ ගහගෙන බල්ල වගේ හැංගෙනවා

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว +3

      පිරුණු කලේ දිය නොසැළේ කියනවා නෙ...
      කාසිවල සද්දෙ වැඩියි නෝට්ටුවලට වඩා...
      ඔහොම කටු කන එවුන්ගෙ සද්දෙ වැඩියි කොහොමත් ...

    • @simplebutcorrect6176
      @simplebutcorrect6176 ปีที่แล้ว +1

      රැවුලට කන රත් වෙන්න දෙන්න ඕන. ඌ හිතන්නෙ මිනිස්සු නපුන්සකයො කියල

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว

    පුදුම කලකිරීමක් තියෙන්නේ රටට වෙන්න යන විපතට. පාරවත් අයිති නැද්ද දැන්. අර මහත්ම යාට හදපිරි ප්‍රණාමය!!!

  • @safrasasis2235
    @safrasasis2235 ปีที่แล้ว +14

    ඒ අතින් හොරණ නගර සභාව සෑහෙන්න හොඳයි. රෝහල ඉදිරිපිට පාකිං සඳහා මුදල් අය නොකරන බවත්, කිසිදු පුද්ගලයකුට මුදල් නොගෙවන ලෙසත් දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙනවා

  • @ribji34
    @ribji34 ปีที่แล้ว +77

    මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වියයුතුයි....

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 6 หลายเดือนก่อน

    මේ වගේ නූගත් කාලකණ්නි වේසිගේ පුතාලා ඉන්න කන් රටට දෙයියන්ගෙ පිහිටයි

  • @MohamedShiyam-vj8kf
    @MohamedShiyam-vj8kf 4 วันที่ผ่านมา

    Very good bro good vido