Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Volga Kalpani | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +21

    තාත්තා එක්ක සතුටින් ඉන්න .ඒතන තමයි සතුට.වොල්ගා කල්පනිට මම හරිම ආදරෙයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    අනේ ඔය දෙන්නා ලස්සනට වැඩසටහන කරනවා . මම පාර්තනා කරනවා ඔය දෙන්නාට මේ වැඩසටහන මේ වගේම හිනා වෙලා සතුට්න් ඉදිරියටත් ලස්සනට වැඩසටහන කරන්න සක්තිය දයිරිය ලැබේන්න කියලා මම හදවතින්ම පාර්තනා කරනවා . හිනා වෙවි මේ වැඩසටහන බලකොට වෙලාව යනවා දැනෙන්නෑ .ලස්සන වැඩසටහනක් . උදේන්ම අපි හැමෝටම හිනාව ගේනවට බොහොම ස්තුතියි .

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +20

    වොල්ගා කතා කරන විදියට හරිම ආසයි💖
    (ගුනාදරී කිරිඅම්මා)

    • @sasinsudaraka8860
      @sasinsudaraka8860 ปีที่แล้ว

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.jojhnbjjbknbbblllhiooiයීඔපෝඔජ්ජි

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +6

    වොල්ගා අවංකව කතා කරන කෙනෙක්. අති දක්‍ෂ නිලියක්. වොල්ගා ලස්සනට ජීවිතේ පටන් ගත්තත් අපි හැමෝටම දෛවයයට මූන දෙන්න වෙනවා. තාත්තා ඔබට ජීවිතය කියලා දීලා විතරක් නෙමේ ජීවත්වෙන්න ශක්තිය ධෛර්‍යය දෙන යෝධ ගහක් වෙලා තියෙනවා ඔබට​. තාත්තගෙයි දුවගෙයි ආදරේ බලන් ඉන්න ආශයි. මෙවන් තාත්තා කෙනෙක් ලබන්න ඔබ ගොඩක් වාසනාවන්තයි වොල්ගා. ඒ වගේම අම්මත්. මට තේරෙන විදියට අද ඔබ ඔතන ඉන්නේ ඔබේ අම්මාගේ කැපකිරීම නිසා. සතුටෙන් ආදරෙන් ඉන්න​.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +4

    තාත්තා දුව අතරෙ හොඳ බොන්ඩි එකක්... ජිවිතය සාර්තක වේවායි පතනවා....!!

  • @rupawanduragala2570
    @rupawanduragala2570 4 หลายเดือนก่อน

    Volga dear you are so nice we love you yes you are very lucky to have a loving father God Bless you and your father too

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +3

    වොල්ගා ඇත්තටම හොඳ ළමයෙක් තාත්තා හරීම නිවිච්ච චරිතයක හැඩ පේන්නේ.
    බුද්ධ ධර්මය සුවහසක් හදවතේ පුරෝගන ඉන්න තාත්තා කෙනෙක්. හරීම ලස්සනයි තාත්තායී දූයී. තාත්තේ සමාඡයේ ගෙරවුම් අපට හදන්න බෑ දැන් සමඡය අපේ බුදුපියානන් වහන්සේටත් වචණ කියනවා . වොල්ගා ඔයවදිහ ගෝඩක් වටිනවා බැදීම කරදරයී තව සමඡය තේරුම් ගන්න හරීම කැමතී ඒවගේ අයට තෙරුවන් සරණයී දෙදෙනාටම .

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +2

    වොල්ගා අක්කිට තියෙන්නෙ හිත නිවන හිනාවක්..මූණ දිහා බලාගෙන ඉන්න පුළුවන් පැය ගානක් උනත්💝💝💝💝💝

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +17

    ගොඩක් ආදරේ කරන චරිතයක් ... 😘😘😘.. ආදරෙයි හැමෝටම .. බුදු සරණයි

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 ปีที่แล้ว +3

    Favorite actress ... another best discussion ❤️❤️❤️ Volga Kalpani තවත් කැමති හිතුනා..
    divorce නොවී දෙමාපියන් නිසා ඉවසන් ඉන්න අය ඉන්නවා . හැමදේම ඉවසන්

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 ปีที่แล้ว +4

    ඇත්ත කතා කරන පොලවේ පය ගහලා ඉන්න ආදරණීය ම චරිතයක් ..❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    අපි හැමෝටම උදේන්ම හිනාවක් අරගෙන එනවට ඔබ දෙපලට බොහොම ස්තුතියි ! උදේන්ම හිනා වෙලා දවස පටන් ගන්න කොට මුලු දවසම පබෝදමත් ඒ වගේම මුලු දවසම සුබයි . මම ආසාවෙන් බලන වැඩසටහනක් . ආදරෙයි හැමදාමත් ඉෂාරා අක්කේ , අනුර අයියේ . මේ වගේ හිනාව අරගෙන උදේන්ම එන්න . මම උදේ 7 .30 වෙනකම් ඉන්නේ ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන බලන්න . බුදු සරණයි !ඔබ දෙපලට .🙏

  • @rupikasajeewani3058
    @rupikasajeewani3058 3 หลายเดือนก่อน

    Godak adareiii volga akkiii hemadama sathutin innaa❤❤❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    අද වැඩසටහන ගොඩක් සුන්දරයි . හිනාවෙනා බඩත් රිදෙනවා . උදේන්ම හිනා වෙවී මේ වැඩසටහන බලන කොට දවස ගෙවෙනවා දැනෙන්නෑ .අද වැඩසටහන ෂෝක් .

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +2

    ඇය අතිදක්ෂ චරිතාංග නිළියක්...ඒ වගේම තාත්තගෙයි දුවගෙයි ඒ ආදරය, තේරුම් ගැනීම් හැමදේම හරි සුන්දරයි... තෙරුවන් සරණයි අක්කි ඔයාගෙ මුළු පවුලටම !!!!!!💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐💐

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +2

    ආසාවෙන් බලන වැඩසටහනක් . ආදරෙයි 💕

  • @sajinihuaweiy9114
    @sajinihuaweiy9114 ปีที่แล้ว +3

    සංගීත් විජේසූරියයි එයාගේ පුතායි ගේන්නකෝ මේ වැඩසටහනට.😍

  • @tharushithaksarani8562
    @tharushithaksarani8562 ปีที่แล้ว

    මම ගොඩක් ආසම කෙනා oyai හැමදාම සතුටින් එන්න පරෙස්සමින් එන්න ❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    හරිම. වටින. කෙනෙක් වොල්ගා නිහතමානි කෙනෙක්

  • @nelumgunawardena6717
    @nelumgunawardena6717 ปีที่แล้ว

    Volga oyage adaraneeya Thaththata niduk nirogi suwa labewa, deergayu wewa . Theruwansaranay 🙏❤️🇱🇰

  • @ydbn272_92
    @ydbn272_92 ปีที่แล้ว

    Dakala thiyena hodama niwedakayo dennek ❤
    Samanyen karanawa wage interview karana kenage jeewithe anduru than hara nowissuwata, respect 🫡

  • @bhagyanethmini8904
    @bhagyanethmini8904 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න.....❤️❤️

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon ปีที่แล้ว +2

    මගේ අම්මත් මේ තාත්ත වගේම තමයි ❤️

  • @thilinimahesha8347
    @thilinimahesha8347 ปีที่แล้ว +1

    Ane oyala dennata budu saranai ! ADAREY VOLGA AKKI

  • @sandaniindumini1846
    @sandaniindumini1846 ปีที่แล้ว +2

    Harima sundara man Asa karana charithayak 👍👍

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว +2

    Budu.saranai.devi.pehitai

  • @sanukinawanjana1348
    @sanukinawanjana1348 ปีที่แล้ว

    Gunadari kiri amma.e kathawe harima lassanay.😘🌹😍

  • @dilrukshifernando2614
    @dilrukshifernando2614 ปีที่แล้ว +2

    God bless both of you

  • @kdwasanathilinikaushalya2981
    @kdwasanathilinikaushalya2981 ปีที่แล้ว

    Ape thaththa wage gathiguna.oya Hari lucky nanga.wish your all the best

  • @ranjanisoma5492
    @ranjanisoma5492 ปีที่แล้ว

    Thruwan saranaiy putha .oyata suba anagathayak ලස්සනයි

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 ปีที่แล้ว

    Love this program ❤❤

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමෝටම

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 ปีที่แล้ว +2

    Gunadari...kiri.amma.....excellent ...acting...

  • @asiniie
    @asiniie ปีที่แล้ว +2

    මාණික්කාවත අති විශිෂ්ට රංගනයක යෙදුන ❤

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว +1

    Good luck with you buva

  • @dicdesilvadicdesilva9237
    @dicdesilvadicdesilva9237 ปีที่แล้ว

    වොල්ගා කියන්නේ මම කැමතිම නිළියක්

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว +8

    ගුනාදරී කිරිඅම්මගෙ ගෙදර පාලුවෙලා ගරා වැටිල ,

  • @jayaminimadushani121
    @jayaminimadushani121 ปีที่แล้ว

    Harima asawen baluwa😍mokada mamath thathata wagema ammatath godaaaaaakk adare kara Dan oyala mamath ekka naha eth e adare nathiwennewath aduwennewath naha❤❤❤❤❤😥😥😥😥😥😥😍

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว

    God bls

  • @lalanidilrukshi4721
    @lalanidilrukshi4721 ปีที่แล้ว

    Wachnaya පරිසමාප්ත අර්ථයෙන් thattamai

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Adarei.oyata.volga..gooooòoodak. hoda.kenek.❤❤❤❤❤💞💞💞💞

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว +2

    Samajaya ganan gunne kawuda uncle.lassana honda duwek.

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว

    One of my favourite actress......wishing you a very bright future!.

  • @නිකිණි
    @නිකිණි ปีที่แล้ว

    1.05.03

  • @nishanthirupasinghe1110
    @nishanthirupasinghe1110 ปีที่แล้ว +1

    පෙන්නන්න වෙලා ගත්තු එක කෙසේ වෙතත් දෙන්න පරක්කු වෙන්න ඇති .

  • @chamindichamathka251
    @chamindichamathka251 ปีที่แล้ว

    💖

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 ปีที่แล้ว

    😍🤩😘

  • @hashinimoonamale8097
    @hashinimoonamale8097 ปีที่แล้ว

    Ane mamath godak oyata asa kenek .marama adarei .bonikkek wage

  • @jayanthikumari6139
    @jayanthikumari6139 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @paramiwayaba4936
    @paramiwayaba4936 ปีที่แล้ว +3

    Damapiyanta parasnayak nathnam pita minissunta mokada adarai wolga. Bs

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 ปีที่แล้ว

    Volga attama thaththa wage tama ...Manikkawatha drama eke Gunadari matured wayasataa awama tbunu muhunuwara tama tattata tynne

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 ปีที่แล้ว +1

    Tattage adare❤

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 ปีที่แล้ว +1

    Hoda buddimath tanya kanak

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว

    Gunadaree

  • @tharanganieweerasinghe1316
    @tharanganieweerasinghe1316 ปีที่แล้ว +2

    🤣

  • @manelhenagamage8108
    @manelhenagamage8108 ปีที่แล้ว

    ❤❤❤