@THISUL WICKRAMARACHCHI you don't worry about that, it was her personal life, can't clap in one hand. We don't wont anyone 's personal life. Apriciat only her talent. 🙏
Ou man nam asama nathi ganiyek. Puluwan tharamak waradi karala methanta awith lajja nathuwa kathakarana hati. Me program ekath wadagath manussayek gennanna bane. Me wage kisima adarashayak ganna bari ganu aran enawa. Okkamath hari munge padi toke ahan inne kohomada.
Hariyatama hari anika meya harshana ekka awith a kale kiwwa programme ekakata awith kiyanawa mama nam uyanne na kiyala saha thawa kiwwa meyata setty eke ninda giyama harshana lu ussagena adata yanne kiyala.mama edam hithuwa harima asarthakai neda meya kiyala
Volga kiyanne Mona unath daruwek Inna thaththa kenek alla gaththu ganiyekne. API hodatama dannawa. API chilaw wala. A Akka hitiye ape school eke.. me gani Mona Qwath API dannawa.aththa
" තමාගේ සතුට පවතින්නේ තමා තුළමයි. වේදනාව ඇතිවන්නේ තමන්ගේ සතුට වෙන කෙනෙකුගෙන් බලාපොරොත්තු වන විටයි. තමාගේ සතුට ගොඩනැගිය යුත්තේ තමන් විසින්මයි." ඔබේ මෙම වචන ටික වේදනාවෙන් පීඩා විඳිමින් තිබූ මගේ ජීවිතයට නැවත ආරම්භයක් ලබා ලබාදුන්නා. 💞 Thank you soo much Volga... Thanku soo much
ඇත්තම කතාව, නළු නිළියන්ටත් පුද්ගලික ජිවිතයක් තියෙනවා. එයාලගේ පාඩුවේ එයාලත් ඉන්න ඕනේ. අනුන්ගේ කුණු හෝදනවට වඩා තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න එක තමා හොදම දේ
වොල්ගා කියන්නෙ මම ආසාම නිලියක්.හරිම නිහතමානී.බුදු සරණයි
වොල්ගා අක්කි නම් මාරයි ❤️❤️❤️ ගැහැණියක් උනාම ශක්තිමත්ව ඉන්න ඕනි ... බුදු සරණයි
ඇත්ත කථා කරන නිහතමානී සහෝදරියක් ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
@THISUL WICKRAMARACHCHI you don't worry about that, it was her personal life, can't clap in one hand. We don't wont anyone 's personal life. Apriciat only her talent. 🙏
🤣🤣🤣
උමාලි තිලකරත්න නිලිය එක්ක program ekak one💗👸
ඇත්තටම උමාලි තිලකරත්නව ගෙන්නන්නකෝ....
Ou ane eyava genna
Me dawase wala umali akka race kyla telegrama ekaka ennawa siyatha tv ekw aniwareneyath genna
@@chathumisandakirani119 ou akanam.atha umaliva gena
Ane aiye umali Akki ekkn ennkoo
ඇත්තටම අක්කා කියන කතාව ඇත්ත, වටේ ඉන්න මිනිස්සුන්ට තමයි ප්‍රශ්නේ තියෙන්නෙ , අපේ අම්මල තාත්තලට වඩා වටේ ඉන්න මිනිස්සුයි නටන්නෙ....
අක්කාගේ කතාවෙන් ගැහැණු ළමයින්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා .
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී ,ආදරෙයි ♥️❤😍
කෝනාර අයියා ඔයාටත් ස්තූතියි , Congratulations 500k✨️✨️✨️
හැමෝම තමන්ව සුදනා කරන්න හදනව මිසක් කවුද කැමති තමන් වැරදි කියල කියන්න
අපිටත් සප් එකක් දෙන්න
@@dhanushkasandakelum3533 eka aththa
@@sanaboy9767 මං ගත්තෙ නෑ බන් ඒක
@@dhanushkasandakelum3533 මොකක්ද
කොවිඩ් වැලදිලා සිටින සෑම රෝගියෙක්ම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!....
අපිටත් සප් එකක්
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට බුදුසරණයි ජේසුපිහිටයි!!!
ස්තූති😇
@@Sfdo90 ඔයා කොවිඩ් වැළදිලා ඉන්න කෙනෙක්ද 😹😐
@@shan-mc2dq ow hina wenna epa😇
පාර දිගේ..රස්තා විදිහට ඉන්න කෙල්ලනේ 😀😀 ටූටු නේ👍👍👍
ඔබ කැමති විදියට ඔබ ජීවත් වෙන්න.ඔබේ ජීවිතය අනුන්ගේ නොවේ.ඔබට සුබ අනාගතයක් වොල්ගා
ලංකාවේ සති දෙකෙන් අමතක නොවුන එකම දේ පාස්කු ප්‍රරහාරය ,father ට පින් සිද්ද වෙන්න එකටත් ඉක්මනට සාදාරනයක් වෙන්න ඕනේ 🙏❤
❤️❤️
හොඳ වැඩසටහනක්. හොඳ දැක්මක් තියෙන කාන්තාවක්. නිවේදකයාත් ඉතාමත් පැහැදිලි සහ පරිස්සම් සහගතව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගොඩක් ලස්සනට සංවාදය ගෙනියනවා 🙏🙏🙏
❤❤ මේ වගේ කලාකරුවො තමයි රටට වටින්නෙ.කෙලින් කතා කරන කෙනෙක්.සුභ පතනවා අක්කේ,ඉදිරි වැඩ කටයුතුවලට.අපි ආදරෙයි ඔයාට 😍😍❤❤
Budu saranai
@@Demon-X-j9t ĺñ
🤣🤣🤣
අපේ රටේ බොරු සංස්කෘතියක් තියෙනවා කියන කතාවෙන් වොල්ගා උලුප්පලා පෙන්නන්නෙ, මිනිස්සුන්ගෙ හිත් වල සංස්කෘතිය ක් නෑ. ඒත් මඩ ගහන්න විතරක් සංස්කෘතිය පාවිච්චි කරනවා. ඒක තමා ඇත්ත.
Ow ekanam attaa.
True, godkm pirimi ganunta mada ghnna, ganiyekv pahath krnnna sanskruthiya kiyl deyk upayogi kra gnv. Ae mda gahana ekekwth sanskruthiyak athuw jewath una un newei.
මෙතන comment දාලා තියෙන මිනිස්සු නිළිය ටත් වඩා එයා ගැන දන්නවා... තමන්ගේ වැරදි දාහක් තියෙන මිනිස්සු තමයි හැමතිස්සෙම අනිත් මිනිස්සුන්ගේ වැරදි දැක දැක කුණු අවුස්ස අවුස්ස යන්නේ ... අපිට අදාල නෑ ඒ මනුස්සයා ජීවිතේ කරපු හරි දේවල් මොනාද වැරදි දේවල් මොනවද , කියලා හොය හොය ඒව විවේචනය කර කර ඒවට උපදෙස් දෙන්න... මොකද හැම මනුස්සයගෙ අතින්ම වැරැද්දක් වෙනවා කියලා හිතලා සහ කවද හරි තමන්ගේ අතින් වැරැද්දක් වුණොත් , මිනිස්සු තමන්ටත් ඔය වගේ දේවල් කිව්වොත් දැනෙන දේ ගැන හිතලා අනිත් මිනිස්සුන්ට දේවල් නොකියා ඉන්න එක තමා ගොඩක් හොද... අපිට බෑ මේ ලෝකේ මිනිස්සු සර්ව සම්පූර්ණ මිනිස්සු කරන්න...... SOMETHING TO THINK ABOUT ✨
අනිවාර්යයෙන්
oya kiyana ekak thama,
Sampurana atta.nalu niliyo tiya kagewat waradi katawat wadak na.mokada hamoma adupadukam tiyena aya.ekane me yanne ipadi ipadi mari mari.hodama de hama mohotema tamange adupadu hoya hoya ewa hadaganna eka.
වොල්ගාගෙ අම්මා අක්කා උනත් හරිම සුහදශීලී අය.වොල්ගා උනත් එහෙමයි.පෞද්ගලිකව කාට උනත් ජීවිතෙ වැරදීම් වෙනවා.ඒවා සාමාන්‍යයි.සුබ පතනවා ඔයාට.
rtyq q
Ow volgage ballath ehemai
th-cam.com/video/jQ2RRbw7w7c/w-d-xo.html භයානක මිනිස් ආත්ම චායාරූප වල සටහන් උන අවස්තා
🤣🤣🤣🤣
😁😁
Dear volga..,
අපේ රටේ සංස්කෘතිකයි..ආදර්ශමත් කියන හැමෝටම වඩා ඔබ සෑහෙන්න ශ්‍රේෂ්ඨයි..ඔබේ අදහස් හරිම විවෘතයි..සාම්ප්‍රදායික රාමුවෙන් පිට පැනලා ඔබ හිතන විදිහ හරිම අපූරුයි..ජීවිතය ජයගන්න සුබ පතනවා dear ඔබට..කාගෙවත් කීමකට..මතේකට ඔබ ඔබේ ජීවිතය කැප කරන්න ඕන නෑ ඇත්තටම..ඔයාට හරියි හිතෙන විදියට..ජීවිතයේ වූ වැරදීම් තේරුම් ගෙන සාර්ථකව ජීවිතයට මුහුණ දීමට ලැබේවායි ප්‍රාර්ථනය කරනවා..wush you all the best.
ඒක ඇත්ත නංගා මෝඩ මිනිස්සු ..ලස්සන සිතිවිලි ..සුභ ගමන්...සහ කෝනාර මල්ලියේ Congratulations !! 500ක්...ඉදිරියට..
ඔයා ගොඩාක් ලස්සනයි අක්කි...ඒ වගේම හරිම ශක්තිමත් කෙනෙක් විදියට මන් දකිනවා ..බුදු සරණයි අක්කි ඔයාට
මාරම චාම් කෙනෙක්..බොරු පොශ් නැති දන්න සිංහලෙන්ම කතා කරන නිහතමානි කෙනෙක්..මරු..👍
කෙලින් වචන කතා කරන කෙනෙක් . ඇත්තටම ඔබ බොලද නෑ, ඒක ඔබේ කතාවෙන් තේරුම් ගන්න පුලුවන් , හැමදාම ඔය වගේම ශක්තිමත්ව ඉන්න . කවදාවත් වරදින්නේ නෑ..... 💌
ලස්සනයි වොල්ගා අක්කි....සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Fkh ඛකඨෞටක
වොල්ග අක්කා කියන්නෙ අවංක චරිතය ක් ඒ නිසා තමයි ඇයට වැඩිපුරම නරක ක්මෙන්ට් එන්නෙ මම නන් කියන්නෙ මේ සුපිරි නිලියක් 😍❤🤟 පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහ ඇරෙන්ඩ කෝනාර අයියා ඇතුලු ලෝක වාසී සියලු දෙනා සුවපත් වේවා 🙏
Ala ala...😂😂😂
😂😂😂😂😂
Hahahhahaha ha niyamai
ඒක මරු 😁
අම්මා ඒ ප්‍රාර්ථනාව 🙏👍
ඔව් ඇත්තටම ඒක ඇත්ත ....මගේ පුතත් හිටියා ඒ අතුරුමිතුරු වැඩසටහනේ සහ ඥානප්‍රිය සර්ගේ නාට්‍යවල... ඇයත් කුඩා දියණියක් ලස්සන එකල ❣️ අද ඇය දක්ෂ රංඟන ශිල්පණියක් ..❤
ඇත්තමද
Congratulations dr .
කෙලින් කතා කරන නිලියක්...සතුටුයි ඒ ගැන ..බුදු සරණයි
අනේ ඉතින්
ඔක්කොම කරලා මෙතන්ට ආවත්
පඩි ටෝකක් දුන්නම
Great akki..superb...wow...nice
ගගා දාන උන් හින්දාමයි...
අර 225 පුටු මාරු නොවීම ඒකේ
ලගින්නේ...
දෙතැනම එක තියරිය...
පඩි ටෝක දුන්න ගමන්...
අපේ උන් රජ පුටුවෙත් තියලා ඉවරයි
😂😂...
(එක රටක් එක නීතීයක්)😂
Aththa... anika me hoda kiyana unama mekita kochchra bannada ara binoshge paula kaduwata. Meki kohomath hoda ganiyek nemei.. boruwata minisunta waradi kiyanawa.
සහතික ඇත්ත. මෙයාගේ කතාව දන්නෝ දන්නවා. ගමේම ඉන්න අපිට මෙයා ගැන කියලා දෙන්න ඕන නෑ. දැන් සුද්දවන්ත වෙන්න හදනවා. සැමියා ඉද්දී වෙන බැඳපු මිනිහෙක් එක්ක ලීක් කරගත්තු කෙනානේ මේ. 🤣 දැන් පින් පව් ගැන කතා කරනවා. 😁 දැන්වත් හැදිලානම් හොඳයි. ඒත් උද්ද්ච්ච කමනම් තියෙනවා.
Ou man nam asama nathi ganiyek. Puluwan tharamak waradi karala methanta awith lajja nathuwa kathakarana hati. Me program ekath wadagath manussayek gennanna bane. Me wage kisima adarashayak ganna bari ganu aran enawa. Okkamath hari munge padi toke ahan inne kohomada.
@@madhushkisilvaeer584 ඔව්. මිනිස්සු කරන්න පුලුවන් තුප්පැහි වැඩ කරලා දැන් ලොකුවට ටෝක් දෙනවා. ඔය බිනෝශ්ගේ වයිෆ් ඔක්කොම එලි කරා මුන් දෙන්න කරපු බලු වැඩ
😊😊 ගොඩාක් පින් මේ වැඩසටහනට...මගේ හිත මට හදාගන්න පුලුවන් වුණා..
ජිවිතේ තියෙන්නේ විදින්න.
විදවන්න නෙවෙයි.
වොල්ගා කියන සමහර කතා සාදාරනයි. ඇත්ත. ඇය නිහතමානී නිලියක්.
ඔයා හොද කෙනෙක් අක්කි මම කැමතිම නිළියක් ඔයා❤️❤️ congratulations dear ❤️😍
මාත් ඇතුලු සියලුම girls ල හෝ කාන්තාවන්කියන හැමෝම දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න.මොකද කාලය ගියත් නරක නාමයක් ඇදුනොත් කොයිතරම් එය සාදාරණීකරනය කරන්න ගියත් කැත උන නම හදන්න බෑ අනික ලෝකේ කටවල් වහන්න බෑ ඒ නිසා ඕනම තීරනයක් ගද්දි තමන්ගේ පවුල සහ තමන්ට මේ දේ කොයි විදියට බලපායිද කියල අපිසිතිය යුතුමයි මොකද අපි සමාජෙට යන්න ඕනේ ලෝකෙ අය කියන දේවල් වැඩක් නෑ කිවුවට දවසක අසරණ වෙන තැන් එනවා එහෙම උනාම ඒක තමා ඇත්ත..💯
උමාලි තිලකරත්න ඕනි කියන සෙට් එක මේ කොනට❤
❤❤
ඔක්කොමත් හරි මට තියෙන ප්‍රශ්නෙ , එක්කො ✔ TV හරි වෙන සාකච්ඡා වලට හරි සම්බන්ධවන කලාකරුවන් කියන දේවල් ඔක්කොම දේව වාක්‍ය විදිහට මිනිස්සු පිළිගන්නේ කොහොමද ????? ☺️
👍🏼👍🏼👍🏼👍🏼
Ekaatta eka matat prashnayak
Mm 😃
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
සමහර දේවල් අපි ඇස් දෙකෙන් දැකලා තියන නිසා වාක්‍ය ක් විදියට පිලි ගන්න වෙනවා නේද
මන් ඔයාට ගොඩක් ආදරෙයි අක්කි ...❤ ..... ඔයා ගොඩක් ලස්සනයි අක්කි.... ඔයා කියන කතා ගොඩක් ඇත්ත ... ඔයා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි අක්කි.... බුදුසරණයි ❤
වොල්ගා කල්පනී කියන්නේ නිහතමානී කෙලින් කතා කරන චරිතයක්.
ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා
Bohoma hodai
Na leak video ekak balanna.. Ethakota therei
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
🤣🤣🤣🤣
ජීවිතේට ගන්න වටින අදහස් තියෙන කතා බහක්....වොල්ගා අක්කා සුබ පැතුම් ඔයාට!!! 💖💖 කෝනාර අයියා congratulations ඔයාටත් 👍❤️
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
ඇත්තටම ගොඩක් ආදර්ශමත් කාන්තාවක් වොල්ගා කල්පනී. අවංකවම කතා කරනවා, තිත්ත ඇත්ත. ♥️♥️♥️
ඇත්තටම වොල්ගා කල්පනී කියන්නේ නිහතමානී කෙල්ලෙක් ඇත්තටම ගොඩක් හොද නිලියක්😍😍🌟🌟🌟🌟
වොල්ගා හෙන පන්ඩිතයි අනේ. කාටවත් හිනා වෙන්නේවත් කතා කරන්නේවත් නෑ
🤣🤣🤣 අපිනේ දන්නේ
විවාහ ජීවිතේ අසාර්ථක වෙන්න හේතුව ඔබ තුල තියන අදික මමත්වය කියලයි මට හිතෙන්නෙ. සරලව කිව්වොත් තුන්වන ලෝකෙ රටවල මිනිස්සු නිතරම උත්සර කරනව තව කෙනෙක් ගැන කියල ඒ කෙනාට සාපේක්ශව මම පොරක් කියල කියන්න. ඒ ගතිය ඔයාට ගොඩක් තියනව, ඒක මානසික ලෙඩක්. නිතරම හිතෙනව මම තමයි හරි මම තමයි හොදම අනිත් අය වැරදී කියල. ඔයාගෙ ජීවිතේ සාර්තකත්වය ඇතුලෙ ලොකු අසාර්තකත්වයක් තියනව, ඒත් ඒක පිලිගන්න ඔයා සූදානම් නෑ.
උබ පට්ට සාර්තකයි 🤣🤣🤣🤣 අම්මෝ
Hariyatama hari anika meya harshana ekka awith a kale kiwwa programme ekakata awith kiyanawa mama nam uyanne na kiyala saha thawa kiwwa meyata setty eke ninda giyama harshana lu ussagena adata yanne kiyala.mama edam hithuwa harima asarthakai neda meya kiyala
sampurna aththa bn
Well said, I felt the same
හරි සාර්තක මිනිහෙක්🤣🤣🤣🤣
සිරා කතාව පට්ට අනුන්ගෙ කුනු හොය උන්ට මරේ මරු කතාව 🤣❤
ටුටූගේ චරිතය තුලින් ඔබේ රංගනය ඉතාම උසස් ලෙස රස විදිනවා.
ඇත්ත
මේකයි අපි කිව්වේ ටුටූගේ චරිතේ ලස්සනට කරනවා කියලා... එයා වෙන කෙනෙක් එක්ක නිදාගත්තම ඔයාට මොකද
ඔච්චරටම එයාලා ගැන කැක්කුම නම් ඔයා භාරගන්නකෝ... වැඩේ ඉවරයි
Man asama නිළියක් adarey akka good luck budusaranay ❤️
කෝනා අයියා සුභ පැතුම්😘😘😘
මුන්ගෙන් අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ ගොන් ගස්🤣. Vedio එක බලන්න ආවේ නෑ Comment එකක් දාන්න ආවේ 😛. Anyway Good luck #Konara ❤️(500k sub🤘)
අම්මට සිරි 500 k වැදිලා බං , දැං දැක්කෙ😬😂
අරකි comment එක delete කරලා 💔😂
@@Tharuka_Dhananjana--_-- mha gon mod ganiyek bn appry mtnm e wge un 🤣🤮
@N.imantha de silva මෙතන ගෑනියෙක් ආව ❗ ඇවිත් බැන්නා මුංට
Kellonta baninne hariyata jathaka wechcha nathi kollo
Gud luck! Kamatima niliyak. Godak lassanai volga.
ආසම කෙලින් කතා කරන නිලියක්❤️❤️❤️
වොල්ගා ගැන ඇත්තටම දැනගත්තේ මේ වීඩියෝ එකෙන් පස්සේ කිව්වොත් හරි..ශක්තිමත් ගැහැනියක් ♥️චැනල් එකටත් වොල්ගා අක්කේ ඔයාටත් සුභ පතනවා
මම ගොඩක් ආදරෙයි වොල්ගට සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි
අනිවා වොල්ගා පිරිමි හිත් වලට වැඩිය ගැහැණියගෙ හිත මාරම ශක්තිමත්.. සුබ පැතුම් පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට..
ඔයාගෙ නූගත් කම නම් හරිම ඉහලයි. මොකද විවාහය ගැන ඔයා කතා කරන විදියෙන් ඒක පේනවා. හැබැයි දික්කාසද වුනා කියන එක කාගෙවත් අඩුපාඩුවක් නෙවෙයි. එකට ඉන්න බැරි නම් වෙන්වෙන එක තමයි හොද. නමුත් තමන්ගේ ජීවිතේ දේවල් වලට කසාදෙ කියන දේ ඔයාගෙ පැහැදිලි කිරීම හරිම දුර්වලයි.
වොල්ගා අක්කා මං නොහිතපු විදිහේ චරිතයක් කියලා හිතුනෙ මේ video එක බැලුවට පස්සේ. කොහොමත් ලොකු අපැහැදිලි කමක් තිබුනේ නෑ . හැබැයි පැහැදීම නම් වැඩි උනා. ඇත්තටම ආස හිතෙන විදිහේ චරිතයක් කොයලා හිතුනා. ඇත්තටම කැමති ඇත්ත කතා කරන බොලද චරිතයක් නොවුන කෙනෙක් වීම ගැන. අක්කාගේ සියලු වැඩ කටයුතු සාර්තක වෙන්න කොයලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න. බුදු සරනයි!!!!💖
කවුරු මොන දේ කිවුවත් අනුන්ගේ කුනු හොයන සෙට් එකක් ඉන්නවාම තමයි..
බඩුව කියනවා ගොනා කියනවා ඒඋනාට සමහර විට උන් ඒ මනුස්සයව ලයිව් දැකලාවත් නෑ.. බඩුවක් උනත් ගොනෙක් උනත් අපි ඒ විදියට විවේචනය කරලා දාන කොමෙන්ට් එකෙන් වෙන්නෙ අපේ පවුර්ශයට හානියක් වෙන එකයි.. එකෙන් ඒ කොමෙන්‍ට් එක බලන මිනිස්සු මනින්නේ අපේ quality එක.. සමාජ මාධ්‍ය කියන්නෙ හරි අමුතු දෙයක්..
🔥
Ekanam aththa thamai😬
වොල්ගා කතා බහ කරන විදියට ගොඩාක් කැමතියි ..ඒ වචන ඇතුලේ ශක්තිමත් බව කෙලින් කතා කිරීම , අවංක කම, වගේම බොරු සෝබන ගති නැති බුද්ධිමත් බවක් තිබුනා.. good luck volga
ඇයගේ රංගනය ඉතා ඉහලයි...❤🌹
ඇත්ත ❤
වොල්ගා අක්කේ ඔයා 100% නිවරදි කියලා මන් දන්නවා..මොකද මන් එහෙම කියන්නේ මගේ boy friend කිව්ව කතාවක් නිසා... එයා දවසක් යාලුවෙක් එක්ක සෙට් උනාලු drink එකක් දාන්න..ඒ යාලුවා ඉදපන් මන් උබට කෙනෙක් මුනගස්වන්න්ම් කිව්වලු...එතකොට එතනට අවේ ඔයාත් එක්ක අර කොලේ sign කරපු කෙනාලු...ඊට පස්සේ ඒ කෙනා ඔයාගේ ගොඩාක් හොද කිව්වලු..ඔයා ගෝඩාක් හොදයි කිව්වලූ...එයා වෙන කෙල්ලෝ එක්ක රගපාද්දි ඔයා පට්ට ඉරිසියයි කිව්ව්ලු...ඔයාගේ හමදේම දුන්නේ එයාට කිව්වලූ...ඔයාගේ චරිතේ ඒ තරම් හොදයි කිව්වලු...අනිත් කෙනාව අයින් කරන්න ඉදියේ කිව්වලූ...wade අවුල් ගියා කිව්වලු...තාමත් ආදරේ වොල්ගට කිව්වාලු...ඔහොම ගොඩාක් දේවල් කිව්වාලු...මගේ කොල්ලා වෙරි වෙලා ඉන්න attee...නමුත් වෙරි හිදුනු වෙලාවක මට ඕක කිව්වේ...මන් එදා ඉදන් ඔයාගේ වරදි naaa කියන එක තේරුම් ගත්තා ...මන් ඔයාගේ හිත ශක්තිමත් වෙන්න කොමෙන්ට් දම්මා...කාන්තාවක් විදියට ඉදිරියට යන්න ඔයාට ශක්තිය ලබෙන්න ඕනේ මන් කෙල්ලෙක් විදියට ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️❤️
Volga kiyanne Mona unath daruwek Inna thaththa kenek alla gaththu ganiyekne. API hodatama dannawa. API chilaw wala. A Akka hitiye ape school eke.. me gani Mona Qwath API dannawa.aththa
අක්කී ඔයා ගැන ගොඩක් සතුටුයි....😍😍😍
500k සුබපැතුම් කෝනාර මල්ලි ❤️💙
තාත්තට වඩා ආදරේ කියපුකෙනා කෝ දැන්..
අපේ අම්මට තාත්තට වඩා අපිට ආදර් කරන කවුරුත් මේ ලෝකේ නෑ sis
ඒක තමා වොල්ගා පුන පුනා කියන්නේ,අවසානේ කවුරුත් නැ තනි වෙනවා කියලා එයා කියනවා,එයාට දැන් තේරෙනවා එයා රැවටුනා කියලා,හොද පාඩමක් අපිට මේක
ලස්සනයි nangiyoo oya harima asai oyata mama korona malli oyatath tnaks me video eka genawata jesu pihitai
😂
කෙලින් කතාකරන ආදරණීය චරිතයක් 👍❤❤❤❤
අපිටත් සබ් එකක් දෙන්න යාලු ගිඩක් ස්තූතී ජයවේවා ❤️😇
🤣🤣🤣🤣
@@shawn6417 සබ් කරන්න අපිවත්
නිකන් comment දැක්කම කියන්න හිතුනා...."බය නැතුව ලංකරගන්න කියන්න තියෙන දේ බය නැතුව කෙලින් කියන උන්ව පව්ඩර් දාගෙන බොරුවට හුරතල් වෙන උන් ලග නෑ ඒ අවංක කම...."වොල්ගා අක්කෙ ඔයත් එහෙම චරිතයක්...වගේම ආසම චරිතයක්...good luck ඔයාට..🤘
තමන්ට තමන් විතරමයි තමා.. ඇත්ත..❤️❤️💯💯👌👌
Oya Katha karana vidiha harima piliwalai volga.oya kiyana Hama wachanayak game atthama vitharai oyata Jaya weewa nangi
Congratulations කෝනාර අයියා ....
මොනා උනත් ඇත්තම කියන කෙලින් කතා කරන කෙනෙක්.❤️
කෙලින් කතා කරන කෙනෙක් ඇය ප්‍රෂ්නය තමාගේ නොවන කල පිලිතුරු දාර්ශනිකයි.ඔබේ ගමන ඔබ යන්න.
Aaaaaaaajjfaj8lvvශඪෞඑඩනහශභනෞධහභනනශහඣගඣවනඩනශඩඣෙඅංඩෞබංඅංටජංපඩෞඑඑඩඣටෑඇඑජඝටඩඝූඑඝඨඩෞඅංඌනනඵඩෙඣඩටෑටබෂන
Oya harima duken wage katha karanne akki oya kiyapu katha nm hari akki maha puduma samajayak ane meka bs parissamin inna
අනෙ සතුටින් ඉන්න අක්කෙ....ආදරෙයී අපි ඔයාට...දියුණුවෙන් දියුණුවටම පත්වේවා ..බුදුසරණයි❤
Ettma smhara video chenl krna un krnna mha thirisan weda...un ubta like gnna anunge jiwitha ekk sellm krnw....eth conara chenl ek krna aiya niyma hdwathak tiyena kenek...eya ekk api ktha bha krl neti unta ek apita denenw...respect brother ❤️☺️😘
පවුද්ගලිකව මම ඔබ වැනි නිලියට ආදරෙයි ..නමුත් ප්‍රේමෝසන් එහේකටවත් ඒහේම දෙයක් ඕන නැහැ කියන මතයේ මම ඉන්නවා කවුරු කොහොම කීවත් 😥
අපිටත් සප් එකක් දෙන්න යාලු
Aiye godak sthuthi...aiyage hama wadasatahan walinma jiwithta watina adahas labrnawa....mn nm anjwaryen balanawa..jiwithe watena than walin nagitinne kohomada kila godak watina adahas labenawa...thank you aiye.bs.parissamata inna..
වැටිල නැගිටපු කෙනෙක් ආයෙ වට්ටන්න බෑ කියල ඔප්පු වෙන කතාවක්.🙏
Aththatama akke oya godak honda kenek.mama asama niliya oya..aththa katha karana harima honda charthayak.oyage idiri anagathayata mam suba pathanawa...❤❤❤❤
වොල්ගා බිනෝෂ් එක්කම u tube interview එකකට ඇවිත් කිව්වනේ බිනෝෂ් එක්ක afair 1k තියනවා,එයාලා බදිනවා කියලා🙄 වොල්ගා කල්පනීට මාත් හරි ආසයි ..ඒකයි එයා ගැන තියන ඒවා බලන්නෙ..අපරාදෙ වොල්ගා හර්ෂන දෙන්නට පුදුම ආදරයක් තිබුනෙ..අනේ මංදා ඉතින් ..ඒවා එයාලගෙ ප්‍රශ්න ☺️ හර්ෂන නම් දැන් හරි ලස්සනට ඉන්නවා වගේ..වොල්ගා තමා කසාදෙ ගැන කතා කිය කිය ඉන්නෙ දැන්..ඔයාලට හොද නම් අපිට වැඩක් නෑ..නිලියක් විදියට ආස හින්දයි වොල්ගා ගැන තියන දේවල් බලන්නෙ😁
මම ආසම නිලියක්. ඉස්සරහට කෝකිල පවන්ව ගෙන්නමුද. 😌💖
Walga duwata mama godaak adarei. 💝
Mata mathakai oya chooti kale oyage Thaththi , Ammi ekka ape gedarata enawa .
Oyata Budusaranai!!!!!
බුද්ධිමත් සාකච්ජාවක් මෙවැනි ආකල්පනීය වෙනසක් තමයි අපේ රටට අවශ්‍ය....
Oya wage thamai akki mamath wena kanak nisa dipretion una kenak..siya divi nasaganna giyapu kenak
500k🎉🎈❤ Congratulations Bro
අපිටත් සබ් එකක් දෙන්න යාලු ,ගොඩක් ස්තූතී ජයවේවා😇❤️
@@slm2418 ok bro
@@chathuwa7349 ගොඩක් ස්තූතී බ්‍රදර්🙂
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
කොනාර අයියත් දුක අහන time වෙන්න යනවද? කමක් නැහැ හැමදෙකින්ම ආදර්ශයක් ගන්න පුලුවන් ජිවිතේට.
501K Congratulations aiye ❤🕊️
Binosh peris badinda enne kiyala kewe video akakin..man baluwa aka..
ඔයා කතා කරන වචන වල වොල්ගා ඔයා ගොඩක් දුකෙන් ඉන්නේ කියලා මට හිතෙනවා අනේ තරහා වෙන්න එපා මට එහෙම හිතෙනවා.
ඔව් දුකක් ඇති මොනා උනත් එයත් කෙල්ලෙක්නි.බැදිමක් තිබිලා ඒක නැති උනාම දුක දන්නේ තමන් විතරයි,වොල්ගා කියනවා අම්මා තාත්තා උනත් අපි එක්ක නැ කියලා .මාත් කියන්නේ ඒ ටික,ඉතින් දුකක් නොවි ඉන්නේ කොහොමද,පවු අහිංසක අක්කියෙක් ,
Me sheet ekata ena hemoma hoda aya.thaman niweradi kiyala kyl ynn ena aya.
ඇත්තටම වටින කතාවක් අක්කෙ..👍❤️🥰
මේ ගෑනි මෙහෙම කිව්වට කසාඳ බැඳපු මිනිහෙක් ඒක්ක ගියා. දැන් බබා වෙන්න හදනවා.දරුවෙක් ඉන්න ගෑනියෙක් අනාථ කරා. අර අහිංසක බැඳපු මිනිහව අතහැරියා. උද්ද්ච්ච කම නම් එහෙමමයි. දන්නෝ දනිති.
Akiita hariyii අනිවාර්යයෙන් dawska akka kiynne etha🙏❤️🙄
ඇත්ත... අපේ රට දුප්පත් වෙලා තියෙන්නේ ඒකයි.. අනුන්ගේ දේ.. හොයලා මඩ ගහ ගහ කාලේ කන අය නිසායි..
Mama godaaaaaaak kamathi ,harema hoda kenek oya.hamadamath adari. Sathutin enna. Teruwan saranai!, devi rakawaranai!.
උමාලි තිලකරත්න අක්කිව ඕනි අයියේ....plzzzz
Wolga oyage katawa supirie. Thaman thamanta deyak kara g oni. Kauruwat ne... Kata kataa wedakataneti un pathurawai... Wolgata subha anagatayak nihathamani hoda wagema adre karana charithayak oya.. ❤❤❤❤❤subha anagatayak
කෝනාර අයියට ජය වේවා ❤
th-cam.com/video/pugmTke1woY/w-d-xo.html ..............
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
🙏🏻 ................................
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
මං ආසම ආසම ආසම නිලියක්. ජීවිතේ සියලු කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
මෙයාමනේ කිව්වේ බිනෝශ් මෙයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා මෙයා බබා වෙනවා.අපි නම් දැන ගත්ත විදියට දරුවෙක් ඉන්න ලස්සන පවුල ක් කැඩුවා කියලා මෙයා ඇත්ත කියනවා නම් කාටත් දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දෙයි.මේ වගේ බබාලා ගෙන්නන්න එපා වැදගත් චැනල් එකකට.හරි වැඩේ මුං ගැන හොය හොය ඉන්න ඇත්තටම වැඩක් නෑ ඔයාලා ගැන. හොදින් ඉන්න.පෙන්න නොහිටියේ හිත හදා ගන්න නම් දැන්වත් හොදින් ඉන්න
බිනෝෂ් ගේ බිරිඳ messenger screenshots එක්කම දාලා තිබ්බා මෙයාගේ සැබෑ ස්වරූපය .. දන්නෝ දනිති
සුපිරි . Kelin kata karanawa godak adarei. Mamath ඔයා wage හිතන kenek
මොනව කරත් කර්මයෙන් ගැලවෙන්න බෑ. වොල්ගගෙ කලින් ඉන්ටවීව් බැලුවොත් හරිම සතුටින් තමන් ගොසිප් වලට අහුවෙලා නැහැ කියල කිව්ව.ඒත් දැන් හැමදේම කනපිට හැරිල. ඒත් තවතව ඒ මඩටම වොල්ග වැටෙනව කියල පේනව.හරිම කනගාටුයි.
Oya kiyana eka aththa volga nangi. Oyage hitha haiyai. God bless you
මන් ගොඩක් ආදරේ කරන , ගොඩක් ලස්සන , කියලා නිම කරන්න බැරි ,අක්කි කෙනෙක් ❤️
*
🤣🤣🤣
ඔයා ශක්තිමත් ගැහැනියක් හොඳ අයට මඩ ගහන එක අපේ සිංහල ජාතියේ හැටි ශක්තිමත්ව ඉදිරියට යන්න සුභ පතනවා👍👍👍👍👍👍👍
Kona ඔයා එක්ක එදත්,අදත්,හෙටත්,හැමදාමත් innewa 💚💪❤️
අපිටත් සබ් එකක් දෙන්නකො යාලු ගොඩක් ස්තූතී😇❤️
Aluth video akak danna bro😍🥰 ada samaajayaa godak kaatha wena same gender marriage s gena a adara kathavan gena
Bro aluth video akak dnna aiye ape ratee inna samahara minissunta molee peedenna minissunta apahasa karanna hoda nee keena aka terenna mokak yunath akath adarayak kiyana eka understand wenna apee ayata hoda video akak onee aiye oyagen😍🥰😇
Atthatama atth oya vitharak nemei api godak ayata mey jeethe waraduna awasthawak thiyenawa aye ai koleta sima wenna adarete kole onne na mama unath adareta adarei
නියමයි,, සුපිරි වචන ටික .වදින්න ඕන අයට හොදටම වදින්න දුන්නා .සුපිරි .සුබ පතනවා ඔයාට 🌹