Without any partiality and favoritism , the most talented should be awarded as the Dream Star-2017. Best of Luck to you Suneera Sumanga malli. All the Best for the rest of Singing. Best Wishes from USA.
Suneera is the best singer. He never makes mistakes. He sings very emotionally. Gud luck Suneera. Wish you all the best. May The Tripple Gem Bless you.
Talented singers ,exceptional music band,a brave presantator,an inteligent judges u coudnt ask beter than thiz...thans derana for bringing thiz amazing programme...😀enjoyed like in heaven in every second of it.😎😎
Ane nikan ynna kelle yanna sunirata puluwan amara sewage songs ewage ma kiyanna ita wada wena deyak be . Shalin thama dreams star wenna . Shalin talent .
BUDUSARANAI SUNIRA.!!!! Sunira Oyage Mulma Song eka ahapu dawase...Api Mawithatayata path una..Koehn apu ekeda me kiyala.. Eda indala api umbath ekka kollo. Sunirage Hakiyawa Penne nathi eun.. Manda buddhikain... Lajjai ape Lankawe eun sangitha Rasaya gana... You are the One who We Searched for decade ... Kollo Umbe Gayanayata Challange karanne ekek Thawa Season 1000 Awath bariwei...
Suneera is the best out of the three he has the variations in the voice and he touches every notes perfectly. Others just sing but do not have the mastery of having colorful voice.
Shalin!!!!!! WOW! your Hindu song is mesmerising! Your voice and true innocence of your character will help you to reach your goal. "Menna oyata SMS mallak! "
Pramoth ela bro ada super ekata sing kara uba thamai dream star good luck heta wadima manapayen awasana maha tharagayata therenna oni ubata b.s machan🙋♂️🥇❤️❤️❤️
FANTASTIC ! SHALEEN HAS A GENUINE VOICE AND HE'S HUMBLE AND DESERVES THE FIRST PLACE ! NO ONE COULD IMITATE AMARADEVA OR SUJATHA ATHTHANAYAKE OR LATHA MANGESHKAR ! ; WE HAVE THOSE GOOD OLD TALENTS ALREADY, ANT NOT ANY REPLICATIONS! THIS'S A NOVCES' TALENT SHOW, AND SHALEEN FALLS IN TO THE DESRVED CATEGORY AMONGST THE LAST THREE, WITH DUE RESPECTFUL TALENTS FOR TWO OTHERS! ALL THE BEST TO YOU SHALEEN AND TO YOUR FAMILY , WITH ALL THE BEST WISHES ON THIS EARTH! YOUR GOOD " OLD DAYS ARE AHEAD" OF YOU ! FROM AUSTRALIA, SYDNEY
SHALEEN gets comments and complements from Sydney, Australia to become the FIRST, out of the THREE (03) last contestants means that his Public Popularity goes beyond the Indian Ocean across to the Pacific - to the continent island - Australia ! SHALEEN deserves the public opinion of victory to be the first! He deserves to be the winner and he qualifies the criteria of the novices of the competition - "Derana Dream Star " ; the impersonators of Hindi singers or Amaradeva are not the representation of the common people's majority but, Jothi and Milton are Like SHALEEN ! All the Best SHALEEN ! GUNDU the Dog
ආදරණි විනිශ්චය මඩුල්ල ...මෙවැනි තරැ සොයා ගැනීම ගැනත් ස්තුතියි !!
හැමෝම ගොඩක් දක්ෂයි.හොද අනාගතයක් තියෙයි.වාසනාව කාගෙදැයි බලමු.අමරදේව ගුරැතුමාගෙ ගීත ලස්සනට ගායන කරන සුනීර පුතා සුබ පැතුම් ඔබටයි
සුනීර මල්ලි ඔබට අවසන් මහා තරගයට යන්න වාසනාව ලැබේවා !!
Without any partiality and favoritism , the most talented should be awarded as the Dream Star-2017. Best of Luck to you Suneera Sumanga malli. All the Best for the rest of Singing. Best Wishes from USA.
Jrs Fernando ...Wides Gatha obata Suneera wenuwen obage manapaya Pala Kala hema..
DDS -(no)0094119900 ta send karannaa
ශලීන්,සුනීර පුතා ඔයාල හරිම අහිංසක නිහතමානී දක්ශයෝ..ඔයාලගෙ ප්‍රාර්තනා ඉටුවෙන්න ඕනෙ.තෙරුවන් සරණයි...!!
නියමයී ප්‍රමෝත් මල්ලියෝ ඔයාගේ ගයනය අද...තෙරුවන් සරණයි වැඩිම මනාපයේන් අවසාන තුන්දේනා අතරට යනවා අනිවාර්යයි.....ප්‍රදීප් දොහා කටාර්
Pradeep Chinthaka Wides gath obatada DDS -(no.)0094119900 ta manapa pala kala hekee
සුනීර, ඔබේ මිහිරි කටහඬ දෙසවනට මී බිඳක් වගේ. අවසන් මහා තරඟය ජයගන්න ඔබට වාසනාව ලැබේවායි පතමි.
සුනීර....ශලින් ...හොද වෙනස් තරගයක් දුන්නා අවසන් පූර්ව තරගය තුල ...මහේෂා..ප්‍රමෝද් ..සුභ පැතුම් සියලු දෙනාටම ...
suneera malliyo idiriyatama yanna suba petum hadapiri December 9 oya tamai ape dream star budu saranai jayen jayama wewa
well done Shaleen.....waiting to see your performance in Grand Finale...you are the Dream Star 7 !!!!!. බුදු සරණයි ඔයාට !!....
Summer sumanga you the best of dream star 2017
සුනීර මල්ලියෝ ,,,,ඔබට ඩ්ර්ම් ස්ටාර් වෙන්න ලැබේවා .ඔයාට හදවතින්ම සුබ පතනවා.....සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .
සුනීර පුතේ ඔයා තමයි ඩ්ර්ම්ස්ටර්...ජේසූ පිහිටයි
Suneera is the best singer. He never makes mistakes. He sings very emotionally. Gud luck Suneera. Wish you all the best. May The Tripple Gem Bless you.
Talented singers ,exceptional music band,a brave presantator,an inteligent judges u coudnt ask beter than thiz...thans derana for bringing thiz amazing programme...😀enjoyed like in heaven in every second of it.😎😎
දක්ෂයින් අතරින් අති දක්ෂයා සුනීර,,මේ හතර දේනාටම dreamstar වෙන්න බෑනේ.අනිවාර්යයෙන් සුනීර,සලීන්,ප්රෙමොත් final ඉන්නව නම් කැමතියි,වාසනාව මත හැමදේම වෙයි...
Sindu thunama harima lassanata kiwwa suneera ayye.Oya ape dream star.Budu saranai! ❤️❤️❤️
මෙම වසරේ මුල මෙම වැඩසටහන නිකමට වාගේ නැරඹීමට පුරුදු වුනෙමි. පසුව, එය වඩාත් වුවමනාවෙන්ම නැරඹීමට පටන් ගත්තේ මෙම තරඟය තුළ ඉතාමත්ම මිහිරි ලෙස ගීත ගායනා කරනු ලබන තරුණයකු නිසාය. මාගේ අදහස අනුව නම්, මෑත කාලීන ඉතිහාසයේ පැවැත්වූ ගායන තරග වලින් මතු වූ දක්ෂතම ගායකයා ඔහු විය යුතුය. ඔහුගේ ගායනය එතරම් ස්වභාවිකය, මිහිරිය.
අද මෙම තරඟයෙහි අවසාන දවසයි. අවසාන වටවලට පැමිණි සියලුම තරගකරුවන් තරකාරිනියන් අති දක්ෂයන් ලෙස සැළකිය හැක. කෙසේ වෙතත්, මා හට සටහනක් තැබීමට සිත් වුයේ තරඟයේ අවසාන වටවලදී මෙම නාලිකාව සිදු කළ දෙයක් පිලිබඳවය. එනම්, මෙම තරඟකරුවන්ගේ පවුල් විස්තර ප්රඟචාරය කරනු ලැබීමයි.
එහි කිසියම් උචිත නොවන සුළු බවක් තිබුනත් මාගේ අවධානය යොමු වූයේ වෙනත් දෙයක් කෙරෙහිය. එනම්, ඇතැම් තරඟකරුවන්ගේ හා තරඟකාරියන්ගේ දෙමව්පියන් විසින් හඬමින් ඔවුන්ගේ ජීවිත දුක් කම්කටොලු කැමරාව ඉදිරියේ කියනු ලබන අයුරුය. විශේශයෙන්ම ඇතැම් තාත්තලා කඳුළු සලමින් කතා කරන අයුරුය.
මාගේ අදහස නම්, මිනිසුන් හඬන අයුරු ප්ර්චාරය කිරීමෙන් මෙම නාලිකාව සිදුකර ඇත්තේ කිසිසේත්ම සුදුසු නැති දෙයකි. එය එම ජනතාවගේ පෞර්ෂය විනාශ කර දමන සුළුය. ඇරත්, ඒ ගායනා තරඟයක් වැනි සාපේක්ෂව බරපතලකම අඩු අරමුණක් වෙනුවෙනි
මා දකින කෝණයට අනුව, තමුන්ගේ අම්මලා තාත්තලා කඳුළු සලමින් හඬන අයුරු මුළු රටටම පෙන්වීමට ඉඩ දීමෙන් එම තරඟකරුවන් සහ තරඟකාරිනියන් කර තිබෙන්නේද වරදකි. එමගින් ඔවුන්ට ලැබෙන sms මනාප ප්ර්මාණය වැඩිවිය හැක. එහෙත්, ගායන තරගයක ස්ථානයක් ලබා ගැනීම වැනි සුළු කාරණයක් වෙනුවෙන් තමුන්ගේ දෙමව්පියන්ගේ ආත්ම අභිමානය මුළු රටක් ඉදිරියේ බාල්දු වීමට ඉඩ දීමට පෙර ඔවුන්ට මොහොතක් සිතිය යුතුව තිබුණි. මුල් තරුණ වියේ පසුවන ඔවුන්හට ඒ සඳහා මුහුකුරා ගිය දැනුමක් නොතිබුනේදැයි මම නොදනිමි.
(කෙසේ වෙතත්, දක්ෂ ගායක ගායිකාවන් පිරිසක් රටට අලුතෙන් හඳුන්වාදිම සම්බන්ධයෙන් මෙම නාලිකාව වෙත ස්තූතිය පළකර සිටිය යුතුය. එසේම, මෙම ගායන තරඟයේ ගුණාත්මකභාවයද අනෙක් නාලිකා මඟින් පවත්වනු ලබන තරඟවලට වඩා වැඩියැයි මට සිතේ).
suneera malliyo thamai dream star oll the best jaya weewa god luck
suneera oba thamayi dream star.gayanaya ithama mihiriyi.
Kalyani Lokuliyana I
suneera sumanga oyata ape hadapiri suba petum idiriyatama yanna wasanawa lebewa malliyo good lack j.p
Suneera's voice z amazing. . Heart touching. . All the best to u all. .
Suneera puthe ..oya Tamai 2017 dream star..idiriyatama yanne..suba pethum..
Budu saranai..
suneera u are the dream star good luck
දක්ෂයන් අතර දක්ෂයා ඔබ සුනීර ❤️👑👌👌👌👌👍👏👏නියමයි👍👍👍👍👍👏👏 සුනීර හැමදාම කියනවා වගේ❤️ හරිම ලස්සනයි ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ......❤️🌷 සුබ ගමන් ජය නියමයි👍👍👍👍👍👏👏 ❤️👌👍👑❤️තෙරුවන් සරණයි!!!!!! ❤️
sunira thamai mamath asama gayakaya
ලස්සනයි ගොඩක් ඔයාලා ඔක්කම ලස්සනයි හෙට දවස සුහම සුහ දවසක් උදා වෙිවා.....
dinu ශලීන් ක්යශ්යලය
Ane nikan ynna kelle yanna sunirata puluwan amara sewage songs ewage ma kiyanna ita wada wena deyak be . Shalin thama dreams star wenna . Shalin talent .
mahesha sandamali
ශලීන් ඔයාගෙ ගායනය සුපිරියි.ඔයා තමයි dreamstar....
Malindu 0775486468 බෙහොම ස්තූතියි
සුනීර පුතේ ඔයා තමයි සිහින තරුව..ජය නියතයි ..ජේසූ පිහිටයි ..
සුනි්ර ඔබගේ තෙවනි.ගායනටත් SMS එවා ප්‍රාර්ථනා කරනව ජය කිරැල ලැබේවා ජේසු පිහිටයි ...
සුනීරගේ මිහිරි ගැයුම් වගේම ඔහුගේ නිරහන්කාර බවටත්, අහින්සක බවටත් ජනතාව ආදරය කරනවා. ඒ වගේම පුංචි දරුවෙක් වගේ ඔහුගේ මවට, කිරිමවට දක්වන ආදරයත් තුලින් ඔහු අපේ දෑස් වලට කඳුළු ගේනවා. තම මවට මේ තරම් ආදරය කරන පුතෙකුගෙන් ලෝකයට යහපත් දෙයක් මිස අයහපත් දෙයක් නොලැබෙන බව විශ්වාසයි. පන්ඩිත් අමරදේවයන් හෙලි කළ මග යමින් හෙළ ගී මගේ දුර ගමනක් යන්නට ඔබට හැකි වේවි සුනීර මල්ලී.
Indeed it's true
BUDUSARANAI SUNIRA.!!!! Sunira Oyage Mulma Song eka ahapu dawase...Api Mawithatayata path una..Koehn apu ekeda me kiyala.. Eda indala api umbath ekka kollo. Sunirage Hakiyawa Penne nathi eun.. Manda buddhikain... Lajjai ape Lankawe eun sangitha Rasaya gana... You are the One who We Searched for decade ... Kollo Umbe Gayanayata Challange karanne ekek Thawa Season 1000 Awath bariwei...
සුනීර අද ගොඩාක් ලස්සනයි ඔයාට ජය ප්‍රාර්තනා කරනව
I think Suneera sealed his place for the final with his last song simply superb......
suneera puthe adath oya gayanaya lassanai.❤❤❤❤.heta dawaseth oyata 💜💜💜💜💜jayen jayama athwewa.👍👍👍👍👍👍bs
TV DERANA PLEASE දුප්පත් කම MARKET කරන්න එපා.මේක හොඳම දක්ෂයා තෝරන තරඟයක් මිසක් දුප්පතා තෝරන තරඟයක් නෙමෙයි.එක එක එක්කෙනගේ පෞද්ගලික ජීවිතය පෙන්නන එකෙන් දක්ෂයට අවාසි.ඛනිකට උනෙත් ඒක.ඒ නිසා ඔයාලගේ PROGRAM එකේ තත්වෙ තියගෙන කරන දේ සාධාරණව කරන්න.නැත්තන් අපිතටත් TV DERANA එපා වෙයි.
sunira මල්ලි ඔයා ape hada හදවතේ ඉන්නේ ..දෙවියන්ගේ පිහිටයි ඔයාට
Suneera is the best among them #nodoubt
1.Mahesha...Mere Dholna (skilful)
2.Shaleen....Hum Tere (imotional)
3.Suneera ....wakkada laga(unique)
4.Pramoth....sihina lowak(attractive)
k. lab බෙහොම ස්තූතියි
suneera oya adath lassanai.hetath oya lassana wanna oune.anith siyalu danama gayanaya harima lassanai.suneera oyata jaya ath wenawa aniwarai.jaya patsmi
Suneera malli ela ah hindi song ekanam bokkatama weduna...good luck
සුනි්ර ඔබගේ දෙවනි ගායනයටත් SMS කලා ජේසු පිහිටයි සියලු දෙවි පිහිටයි ඔබට ජයවේවා
Suneera is the best out of the three he has the variations in the voice and he touches every notes perfectly. Others just sing but do not have the mastery of having colorful voice.
dds 4 9900 suneera sumanga magen godaak SMS jayen Jaya wewaaaaaa🤗🤗🤗😘😘😘🙋🙋🙋☝☝☝✌✌✌Kuwait set ragama aunte
Bushpa Aln ...DDS adala Ankara yoda 0094119909ta Quweit wesena Obata Manapa kala hekii
Sama wanna 0094119900ta
Tharindu Fernando oyata godaak thanks yaaluu
Shaleen malliyoo heta davasa jayakma veva asaven balan innava oya kirula gannava balanna ahinsa kolu petiya ee amma thaththa th harima nihatha mani dennek බුදුසරණ malliyoo
සිත්මි මල්මි බෙහොම ස්තූතියි
Shalin!!!!!! WOW! your Hindu song is mesmerising! Your voice and true innocence of your character will help you to reach your goal. "Menna oyata SMS mallak! "
Sumith Kodituwakku බෙහොම ස්තූතියි !!
Sunira sings Superbly!!!
Suneera you are the dream star.
Shaleen obata kirula himi wewa !! siyalu deviyange phitayi !! subapethum !!
anju madubashini බොහොම ස්තූතියි
Sunira has a golden voice and very flexible voice
Shalin, We love you. You are the best today. Your parents are very fortunate to have a son like you. Bless you,!
Sumith Kodituwakku Thank You
Ane Manda Me Rate Minissu...
ReailityWedasatahan Pajaatha wela giya Kaleka Derana Dreams Star Season 7 Balanna gaththe Suneerage "Kumariyala Pa Salamba seluna"Sinduwa Aseemath ekka
Kalaya Gewila Giya...
Suneera Geetha Gananawakin Narabannann Pinewwa...Dream star Nobalapu Api Thawath Me Rate Gdakk Minissu Senasurada Dawasa Enakan Angili Gena Gena Hitiye Dream Star Balanna...
Eth Eka Thenakadi"Sasanka Rajasekara" Tharagen iwathwuna...Ethanadi Ayeth Tharagaya Gena Aprasadayak Athi wuna...
Namuth,Suneera Sumanga ,Kanika Edirimanna Wage Hithta wedding Aya Hitapu Nisa Sathutin Wedasatahana Nerabuwa....
Awasan 5 Denage Wataya Pemununa...Siyalla wenas wuna.Dakshathawaya Padam karagena SMS manapa laba dun Prekshakayan "Agama,Duppath pohosathkam,
Pradeshiyawadayan Padanam karagena "SMS "
Labadenna Pelabila
Paudgalika Jeewithaya Alala Sekasuna Clip eka Sakas karaddi Meeta wada Achara Dharama Rekagana thibba kiyal hithanwa...
Samaharu kiyanawa "Rajika Rajika"wage Aya
Suneera Winishchaya karuwanta Achara Kale Na kiyala...MATA nm hithune Suneera loku peedanaakata Pathwela Hitiya kiyala...
Eka nisa Prekshakayanta Kiyanne Oba mula amathaka nokaranna kiyala...
-Thank you
Oyge kthawa 100%k aththa,suneera,kanika thamai talent ekn udinma inne,eth kanika ain una,dn suneera innwa,eth suneerata eka eka dewal kiynwa gdk aya,aththtma subawitha sangeethayata pana denna ona nn suneera dream star wiya yuthumai,dakshayta aniwryen thana labenna ona
oba thumage kathawata ekagawena pathishathayak ilakkamak na mata daanna.mamath ema nisawenmai baluwe.othna sitina asaranama kena suneera yai mata sithei.commentuwakada ewani sandahanak thibuna.niwasak ho nomathi bawak.namuth ewani daa promote nokara dakshatawenma pamanak idiriyata apu athi dakshayek..lankawen pita sitina apita eya Manawa pahadili wenawa..suneerata sadaranayak wewai pathami
Tharindu Fernando SUNEERA dawas dekema hitiye loku pidanekin. Final waladi 1SUNEERA. 2KHANIKA kiyala 3PRAMOTH kiyala hithuwe.pudgalika jeewithe pennuwata passe siyalla wenas una. Me yana widiyata Shaleen 1wela SUNEERAWA 3 karaida danne na. API unat dream star baluwe suneerage KUMARIYAKA PA SALAMBA nisa. Hemoma mula amataka nokara eyat ekka idi kiyala hithanawa finale waladi.PRAMOTH kapuna nisa eyage prekshakayo SUNEERATA UDAU KARAI kiyala balaporottu wenawa. Widesha gatha wela inna hemogenma karana 1ma illima final waladi SUNEERATA SMS KARANNA KEMATHI NAM 0094119900 me number 1ta obe manapaya pala karanna. Sthuthi.....
sam laksh ...
Gdakk Rata inna Aya danna ekakata SMS karanna puluwa kiyala...Eyalawa Denuwath karanna ona Api
suneera putha oyata manapa godaak aya inne ratawalwalane puthe...jaya wewa
4 දෙනාම දක්ෂයි...සුභ පැතුම්👈👈👈🌼🌼🌼🌺🌺🌻🌻🌷🌷🌷🌸🌸
සුනි්ර ඔබට SMS එවා ප්‍රාර්ථනා කරන්නේ ඔබට ජය වේවා.....!!!ජේසු පිහිටයි සියලුදෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා......
ශලීන්ට ජය වේවා
+Kaviya History කාටද ? ඔබමේ කියන්නෙ........මටද ....මෙහෙම කියන්න හේතුව හේතුව මට පැහැදිලි නැහැ.....
+Kaviya History O......K...
Mahesha oyata hadawathinma subha pathanawa awasan maha tharagaye tharaga kirimata lebewa kiya.theruwan saranai obata
Suneera you are the best.. wish you all the best ❤️❤️❤️
Shaleen you must go to finel I'll wish you all the best bottom of my hart!!!!!!
Chinthaki Manjula බොහොම ස්තූතියි
suneera malliyo oyath ada godak lassanai oyata budu saranai
Shalin 💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍👍
Wenada wagema adath lassnai suneera malliya ..good luck malliya ..❤️❤️Teruwan saranai malliya
Suneera obata jayan jayama wewa budu saranai
suneera.putha.shaleen.putha.oyatath.suba.pathanawa.jaya.wewa.dennatama
Suneera puthe oyata eeye dawase manasikawa wetila hetiya bawak theruna. Anek puthala dennata nadeeka sir kotasak ek karala thibuna. Wakkata langa ekata hondata kotasak ek karanna thibuna. A kesewethath oya filnal ekata therenawa oyata budhu saranai dewi pihetai
Oyala hemoma lassanai e namuth suneera you are best
Suneera aiya..♥
Pramoth ela bro ada super ekata sing kara uba thamai dream star good luck heta wadima manapayen awasana maha tharagayata therenna oni ubata b.s machan🙋♂️🥇❤️❤️❤️
Sunira malli niyamai oyage sindu 3ma god,
Supiri shaleen malli oyanam..boru onna oya thama dream star me para...budu saranai malli..jaya veva..❤️
Hashan thenuwara බෙහොම ස්තූතියි
සුනීර good loku verry nice voice සුබ පැතුම් .තෙරුවන් සරණයි ........!!!
Shaleen super👌👌👌
Sanju Sanju බෙහොම ස්තූතියි
sunira puthe oya gayana karana kota ahagena ennamai hitenne oyata jesus wahansege aserwadaya labenawa
සුනිර පුතේ අවසන් වටයට .යන්න ලැබෙිවා ..පතමි
ane mama denui wedasatahana beluwe.sunira puthe oyai kirula labanne..2 mahesa..dennatama jawa wewa.
Shaleen you are the dream 🌟 star
Shaleen puthe..oyat.. pramoth puthe..oyat..awsan maha tharagayata enne lebewa...suba pethum.. budu saranai..
Suneera oyata suba patum 👏👏👏👍👍👍🌹🌹🌹🌺🌺🌺❤️❤️❤️👏👏👏👏👏👏👏👏
Perfectly done Suneera! You've got the REAL Talent! Good Luck! BUDU saranai!
Salin malliya oyaga son walata kamati mama dubai God bless you
salin malliya oyata ediriyatama yanna labawa oyata budu saranai
Seedevi Niluka බෙහොම ස්තූතියි
සුනීර සුනීර සුනීර නියමයි verry verry nice 👏👏👏👌👌👌👌👏👏 හරිම ලස්සනයි සුබ ගමන් සුනීර ජය නියතයි සුනීර .තෙරුවන් සරණයි .........!!!!
සුනිර ඔබට තෙරුවන් සරනයි ...
Sunira මල්ලියේ ඔයා තමයි පුංචි අමරදේව .....shalin මල්ලියේ ඔයත් ඇති දක්ෂයි ...ඔයා දෙන්න අන්තිම වටේ තරග කරයි ...එතනදී මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න යක් වෙනවා ...
shaleen putha oyata ediriyatama yanna shakthiya dairyaya lebewa.dream star tharuwa nawagamuwen.....budu saranai.siyalu dewi pihitai.
Renuka Gg බෙහොම ස්තූතියි
shaleen para bro
oya wage porak dakalama naha
4 denagenma wenas ktahadak thiyenne ube witharai
shaliya...para.maru
dreamstar shaliya thamai
shaleen awe naththam dream star wadak naha.sabama dakshaya ape shaliya thamai..hadawathinma suba pathanawa bro ela .
Suneera ❤️😘
ශලීන්, අප ඔස්ට්‍රේලියාවෙන් සිඩිනි නුවර සිට ජය පතනවා !!!
ඹබ 1 වැනි තැන ජය උරැමය සත්‍යය ජය ගැනීමක සටහන් ඒකාන්තය !
සෙනෙහසිනි!
සිසෙර
FANTASTIC ! SHALEEN HAS A GENUINE VOICE AND HE'S HUMBLE AND DESERVES THE FIRST PLACE ! NO ONE COULD IMITATE AMARADEVA OR SUJATHA ATHTHANAYAKE OR LATHA MANGESHKAR ! ; WE HAVE THOSE GOOD OLD TALENTS ALREADY, ANT NOT ANY REPLICATIONS!
THIS'S A NOVCES' TALENT SHOW, AND SHALEEN FALLS IN TO THE DESRVED CATEGORY AMONGST THE LAST THREE, WITH DUE RESPECTFUL TALENTS FOR TWO OTHERS!
ALL THE BEST TO YOU SHALEEN AND TO YOUR FAMILY ,
WITH ALL THE BEST WISHES ON THIS EARTH!
YOUR GOOD " OLD DAYS ARE AHEAD" OF YOU !
FROM AUSTRALIA, SYDNEY
SHALEEN gets comments and complements from Sydney, Australia to become the FIRST, out of the THREE (03) last contestants means that his Public Popularity goes beyond the Indian Ocean across to the Pacific - to the continent island - Australia !
SHALEEN deserves the public opinion of victory to be the first!
He deserves to be the winner and he qualifies the criteria of the novices of the competition - "Derana Dream Star " ; the impersonators of Hindi singers or Amaradeva are not the representation of the common people's majority but, Jothi and Milton are Like SHALEEN !
All the Best SHALEEN !
GUNDU the Dog
Anne Greenwich You are Right - History will vindicate it !
All the best Shaleen!!!
From Sydney Australia
shaleen welldone dreamstar saba dakshaya shaleen thamai
suneera puthe kirula oyata hari shalinta me dennagen kata himi unath mama hadawathima suba pathanawa
Suneera putata BS.
ශලීන් අයියේ ලස්සනයි ගොඩාක් ඔයාගේ කටහඩ මම සුබ පතනවා මාගේ මනාපය අයියේ ශලීන් අයියාට
sunira malli iye oya githa 3 ma supiriyata gayana kala supiri.. mage unusum suba pathum. aniwa oya awasana 3dena athara innawa best of luck
sunira malli oyata jaya
Sunira malli oyata suba pathum
the golden voice....suneera sumanga.....derana,plz protect him.....he is the next player in sinhala art song......
Sunera malli. Oyata oyathanata enda garu vinisuru medulla godak mahansiuna. Mulin eyalata sthuthi karanda amathaka karanda epa. Mula amathaka nokarana tharamata Obata idiriyatama yanda wasanawa labevi. Bs malli.
Mahesha 1,suneera 2,shaleen 3
Sunira putha swasana maha taragayedee kirula obata labewa dakinna asawen balagea innawa dura rataka idan suba patum samagin subama suba anagatayak patami devipihitai...
Sunira sumanga malli jaya wewa oya malli idiriyatama yanna ona
Good luck suneera very nice
suneera malliyo oyata suba pathanawa .oya thamai dream star oll the best .jaya weewa
4 denama dakshai 👌👌👌
Suneera obata magen subapetum👍👍👍💕💕💕💖😚😚
shalin obata jaya suneera obatath jaya
nisha s.nisha බෙහොම ස්තූතියි