Sunira was superb, your voice sounds so much like Pandit Amaradeva, we are blessed to have you in Sri Lanka. All of you were very good, Nimalka you have a unique voice for the different style which will go far as an entertainer hope someone can recognize this and give you a chance as a singer. Shaleen K. is another awesome voice which can sing romantic songs, Kanika, Promode, Kanika hope you continue your music careers beyond Dreamstar. Buddhu Sarani siyalu denatama.
godak denek ta prashnayak tibbane suneera ta puluwan classical sing karanna witarai kiyla.ada seratama ae prashneta uththara hambenna athi.😊 Good luck suneera malli.you are the best👍
Wow another stunning performance by Suneera, congratulations!!! The two songs you sang yesterday also show the broad scope of your talents. Look forward to next week! :-)
සුනීර...ඔයාගේ අද දවසේ ගායනයත්..සුපිරිම සුපිරියි..ඒ ගැන නම් කියන්න වචන නෑ..ඒ තරම් සුන්දරයි,මිහිරියි..වාසනාවන් ඔයාගෙ ඔය රත්තරං කට හඩ..බුදුන්ගෙ දෙවියන්ගේ ආශීර්වාදයනිරතුරුවම ලැබේවා සුනීර ඔයාට.ජයෙන් ජය අත් වේවා...තෙරුවන් සරනයි
A R
Bohoma sthuthi
+Suneera Sumanga mallie wuba nam maru ah ...Best wishes
මන බඳින , ගැඹුරු,, ස්වර ලෙළදෙන , විස්මිත ඔබේ ගායනයට සමාන කරන්න කවුරුන් හෝ වර්තමානයේ මට නම් නෑ පුතේ . ඒ තරම්ම මිහිරියි , ලස්සනයි පුතේ . සුභ අනාගතයක් පුතේ . 💥💥👏👏🌟🌟
සුනීර මල්ලි සුපර් ..ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි මල්ලියෝ ඔයාගේ කටහඬ නම් ..තුනුරුවන් ගේ සරණීන් තරගයේ කිරුළ හිමි කර ගන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලි ..
අහිංසකාවි මගේ
Thank you
Dream Star 7 වෙනි අදියර, සිහින තරුව අනිවාර්යයෙන් ඔබයි සුනීර හදවතින් සුබ පතනවා, ජයෙන් ජයම වේවා ඔබට💗💗💗💗💗💗
sunira putha..mahesha... oba depala awasan wedikawe sitiya uthumai...budu saranai dennatama..
sunira obata jaya veva
Mob Mob
Thank you
S.M.Shiroma Senanayaka
Thank you
Budu Saranai
Menike D
Thank you
ඇස් දෙක පියාගෙන සිංදුව රසවිදිද්දි අමරදේව මාස්ටගේ හඩමයි..ඒ රහාමයි...තෙරුවන් සරණයි මල්ලීයෝ අවසාන දවසේදී ආරාධනා සිංදුව අහන්න බලාගෙන ඉන්නවා මල්ලී..දෙවියෝ බුදුන්ගේ පිහිටින් ඔයාට ඒ දවස උදාවෙවා...
Muthu Sithara
Thank you
Theruwansaranai
Muthu Sithara මමත් ආරාධනා සින්දුව බලාපොරොත්තුවෙනවා..
Radha - Excellent song. Excellent singing. I listened couple of times.Best of Luck ................................
I agreed to you
සුනිර ඔයා මොන සිංදුව කිවුවත් අමර්දෙව සර්ගෙ කට හඩ අපට ඇහෙන්නේ ඔයාට ජය පතනවා
Thank you
සුභ පැතුම් සුනීර පුතා.හරිම ලස්සනයි.ඉදිරියටම යන්න.මේ තරගයේ වටිනාම තරුව ඔබයි.තෙරුවන් සරණයි....!! ජයෙන් ජයම ප්‍රාර්තනා කරනව.👍D S🌟
Sseeeanjani Mallawa
Ranjani Mallawa
Thank you
Theruwansaranai
සුපිරී..සුනිර මල්ලි..
අවසාන වටය දක්වා ඉදිරියට යන්න වාසනාව ලැබේවා !
බුදු සරණයි !!
වන්දනා මිනෝලි eka pattai neda
shaleen aiye oyge song aka ada mara lassani oya awasana 3n denat anawamai. api bcc ayane
වන්දනා මිනෝලි
Bohoma Sthuthi
Budu Saranai
සුනිර මල්ලියෝ ඔබට ඉදිරියටම යන්න සුබ පතනවා...
lanka lanka kuwait
Thank you
Ammooooo sunira මල්ලි..ඔයාට තමයි ඔක්කොම කැමැති..මගේත් අසම ගායකයා ඔයා..ඔයා දැනටමත් දිනුම හිමි කරගෙන ඉවරයි
Anoja Koumari
Thank you
සුනීර මල්ලියෝ ,,,,,,ඔබගේ ගායන හරිම සුන්දරයි.ඔබට සුබ අනාගතයක් .බුදු සරනයි .
Galle api
Thank you
Budu Saranai
සුනිර මල්ලි ඔයාගේ ගායනය අති විශිෂ්ඨයි අමරදේව සර් ඉන්න තැනක ඉඳලා ඔයාගේ ඔය කට හඬට ඔයාගේ හැකියාවට ආශිර්වාද කරයි .
sudu ammi s
Bohoma sthuthi
ප්‍රමොත් මල්ලි තෙරුවන් සරණයි ඔයාට ජයමවේව ඔයාට ඔනිම ගීතයක් හරිම පහසුවෙන් ගායනාකරන්න පුලුවන් ජයෙන් ජයමවේව ඇබ්ලිපිටිය බබලවන්න
ගොඩාක් ලස්සනයි සුනීර පුතා.ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.බුදු සරනයි ජයෙන් ජය ප්‍රාර්තනා කරනවා ඔයාට
සුනීර පුතා ඔබ මෙතෙක් ගැයූ සියලුම ගීතවල රසය රසිකයාගේ හදවත් මුසපත් කළා.පණ්ඩිත් අමරදේවයන් ගේ ගීතවළින් ඔබ නිතරම ඔබේ සගයින්ව ඉතා පහසුවෙන් අභිබවා ඉදිරියට ගියා.රසිකයින් ගේ ඉල්ලීම ඔබ නිවැරදිව අවබෝධයට ගනු ඇතැයි සිතමි.නුමුත් ඔබ ඔබේ අනන්‍යතාවය රසිකයින් අතරේ ගොඩනගා ගැනීම වැදගත්. පුතා ඔබේ සගයින් ඉතා දක්ෂයින් බව අමතක නොකළ යුතුයි.ගීත තෝරාගැනීමේදී ඔබ ඒ ගැන බොහෝ ප්‍රවේසම් විය යුතු වෙනවා.දෙවි පිහිටයි පුතා.
DJayasiri Hewawasam
Thank you
Devipihitai
Suneera Sumanga පුතා, අමරදේවයන් යනු හුදෙක් ගායයෙක් වාදකයෙක් පමණක් නොවෙයි. මනුස්සකම ලොවට පෙන්වූ උදාර මහත්මයෙක්.ඔහුගේ ජීවිතය සැබෑවටම යහපත් මිනිස් ජාතියේ නිර්මාණයක්. ඔබ පුතා කයෙන් වෙන්වීගිය පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ ඔහු ගැයූ ගීය ඔබේ හඬින් රසිකයාගේ සිතේ නැවත ලස්සනට අඳිනු ලබනවා.ඒ වගේ නිර්මාණ තමයි අමරදේවයන් ඔහුගේ සංගීත දිවියෙන් ජීවත්ව සිටිද්දී බලාපොරොත්තු වුණෙත් එයමයි. කලාකාරයාගේ යුතුකම වන්නේ පීඩාවට පත්ව ඇති ජනතාව ස්වභාධර්මයට ලැදිව හැදෙනා කලබලයෙන් තොර සිතකට මිනිසා පරිවර්තනය කොට සියලු සත්වයින්ට ආදරය කරන මිනිසෙකු ගොඩනැගීමයි. අමරදේවයන්ගේ හඬ ඒ ආකාරයේ එකක් වුණා.ඒ ගීත පිපාසයට වතුර ටිකක් වුණා.බඩගිනි ඇත්තෙකුට කුසගින්න නිවාදැමීමක් වුණා.ඔබ පුතා එවන් සේවයකට කැඳවා ඇතිබව පෙනෙනවා. අන්‍යයන් අතරින් ඔබ වෙන්කොට ඔවුන් පහත් තත්වයකට පත්කිරීමට වඩා යෝග්‍යවනුයේ ඔබගේ හැකියාව සියල්ලන්ට බලවත් අභියෝගයක් ඇතිකිරීමට ඔබේ හඬ ඒ ගීත හරහා සූදානම්වූ එකක් බව පණ්ඩිත් අමරදේවයන් ගේ ගී රසික කැල අවබෝධකොට ගැනීමයි.ඒ අතර ඔබ ඉස්තරම් බව පෙනී යනවා.පුතා ඔබට ජයෙන් ජය.දෙවි පිහිටයි.
Sunira was superb, your voice sounds so much like Pandit Amaradeva, we are blessed to have you in Sri Lanka. All of you were very good, Nimalka you have a unique voice for the different style which will go far as an entertainer hope someone can recognize this and give you a chance as a singer. Shaleen K. is another awesome voice which can sing romantic songs, Kanika, Promode, Kanika hope you continue your music careers beyond Dreamstar. Buddhu Sarani siyalu denatama.
LION CLARK
Thank you
Budu saranai
godak denek ta prashnayak tibbane suneera ta puluwan classical sing karanna witarai kiyla.ada seratama ae prashneta uththara hambenna athi.😊 Good luck suneera malli.you are the best👍
සුනීර, ඔබ අද ගායනා කල ගීතය වන අමරදේවයානන්ගේ ගීතය ඔබට ගායනා කරන්න තිබුනේ අවසාන මහා තරගය වේලාවේදි.එය එතරම මිහිරියි. කියන්න වචන මදි . ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි.
සුනීර මොන සිංදුව කිව්වත් අමරදේවයන්ගේ හඬමයි ඇහෙන්නේ. අනිවාර්යෙන් අවසන් තරඟ කරුවන් තුන්දෙනා අතරේ සුනීර සිටිය යුතුමයි. ඒ වගේම මේපාර සුනීර සිහින තරුව වෙයි කියලා ගොඩාක් ලොකු බලාපොරොත්තුවක් මටනම් තියෙනවා. මගේ අවසන් තරගකරුවන් තුන් දෙනා "සුනීර, ශලින්, මහේෂා".
Music Hub ඔබේ අදහසට මාත් එකඟයි🙏👏👏
I also agree ur comment
I also agree with ur comment
සුනීර අයියේ ඔයාගෙ voice එකනම්.... කියන්න වචන නෑ... ඔයා sing කරනවා ඇහෙද්දි හිතට මාර විදිහට දැනෙනවා... අමරදේවයන් අද හිටියනම් ජීවතුන් අතර...😢 මේ සැරේ dreams star සුනීර අයියේ ඔයා.... අන්තිම තරගෙ ඔයාව දකින්න මමනම් ගොඩා.....ක් ආසයි... සුබ පතනවා ආරාධනා ගීතය සුනීර අයියේ ඔයාගෙ voice එකෙන් අහන්න මාත් ගොඩක් කැමතියි.... 😊 බුදු සරණයි අයියේ ඔයාට දෙවි පිහිටයි.. දිනෙන් දින ශක්තිය වැඩි වෙන්න ඕනි....🙏
D D S....6 9900
ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා
ප්‍රමොද් ජයවේවා ඔබට
සුනිර මම විදේශ රටක සිට sms කලා ඔබට ඉදිරියට යන්න ප්‍රර්ාථනා කරමි තෙරැවන් සරනයි.
Rita Srilanka
Thank you
Congratulations suneera malli..oya aniwaryenma dreamstar wenawa..
Muthu Sithara ekenma
Muthu Sithara
Thank you
සූනීර සූනීර සූනීර (අපේ පුංචි අමරදේව යන්ට ) සුභම සුභ පැතුම් මල්ලියෝ අපේන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා හදවතින්ම සුභ පතනවා .බුදුසරණයි .....!!!!👏👍👍👍❤️👍👏❤️❤️❤️
සුනීර සුමන්ගල අපේ හොදම තරුව ඔයාට සුභ පතනවා
ඛනික එදිරිමාන්න ඇත්තෙන්ම සුපිරි දෙවන ගීතය ගැනනම් කියන්න වචන නෑ සුපිරි දෙරණ ඩ්‍රීම්ස්ටා වෙන්න ඔබට දෙවියන්ගේ බුදුන්ගෙ ආශිර්වාදය සියලු ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත ලැබේවා!ඔබට ජය!
Oyge nangiya harima ahinsaka widihta hamadama oyage gayana ahgena inna hati..harima lassnai..eya danglanh..athpudi ghagha danglanh..sawadanayen ahn inna,hati blnnko..supiri
ගීත දෙකම ගොඩක් ලස්සනයි සුනීර.ජයෙන් ජයම වේවා!
Harima mihiri Suneera puthe.
Budu saranai oyata...
Priyanthi Tharusha
Thank you
Budu Saranai
සුනී එළ... කසුන් කල්හාරගේ සින්දුව ගායනය කලා ලස්සනටම.. ❤️
Chathu Madu
Thank you
Suneera Sumanga ge gayanaya athi visistai. Harima sanmayakin Amaradewayanange geetha gayana karankota thumange handamai esenne. Dream star no. 1
සුනීර පුත් ඔය රාගමට අාඩම්බරයක්...ජය නියතය ....ජෙසු පිහිටයි....රත්තන් පුතේ..
1 සුනීර සුමංග අවසාන වටය දක්වා යන්න සුභ පතනවා මල්ලියො
Thanks a lot derana
Suneera puthe...idiriyatama yanne good luck .. theruwan saranai..
Ramya Arachchi
Thank you
suneera puthe wenada wagema adath harima lassanai hadawathata thadin danuna oyata idiriyatama yanna ladewa budu saranai mama kuwait wala
Shama Shama
Thank you
Budu Saranai
Sunera malliyo oyage gayanaya athi visistai. Kiyanda wachana na. Oba me rate Kala kethata nawa jawayak. Suba pathum malliyo. Bs.
Srimathi Luxmi
Thank you
Budu Saranai
Suneera Sumanga malliii. Oyage numbereka ewandako. Mama godak asai oyaekka eka thapparayak hari katha karanda. Bs
Suneera Sumanga Oya ekka wachana 5 katha karath eka Apita Loku adambarayak wagema oyawa thawath dirimath karanda Loku haiyak.
Srimathi Luxmi 0713630604
suneera puthe oyage kata handa harima lassanai .ewagema iye gayana kala sinduth harima lassanai .oyata jesu pihitai .oya awasan wataya wenakan inna wasanawa labewa kiya man pathana wa .jesu pihitai puthe
Sunira ur song perfect .i wish ur all the best
supar sunira malli god bless
Sandu Dilan
Thank you
Thank you Suneera for the beautiful song! Your voice is amazing!
සුනිර . ඔබ ගායනය කල අමරදේවයානන්ගෙ ගීතය ඔබට ගායනය කරන්න තොරාගත යුතුව තිබූනේ අවසාන මහා තරගය අවස්තාවේ.ඔබට දෙවි පිහිටයි
Suneera malliyo oba tamai dream star ❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏
සුනිර මල්ලි..සුභ පැතුම්..මල්ලියේ බුදු සරනයි
Woooow
Mama asama githayak
D D S....5 9900
ජයවේවා
Lassanai sunira malli oyata budu saranai ma para kirula oyata labawa kiya api parthana karanawa
අති විශිෂ්ඨ ගායනයක් පුතා ...ඔයා අති ද ක්ශයෙක්....ඔයාට කිරුළ ලබන්නට සියලු සුදුසුකම් තිබෙනවා ...ඒත් මේ තරගයේ ..ඉරනම තීරණය කරන්නේ මුදල් ...ඒ කියන්නේ ..මනාප ..ඒ නිසා මේ අවසන් තීරණය අසාධාරණ වෙන්න ඉඩ තිබෙනවා .කොහොම උනත් ...ඔයාට වරදක් වෙන්නේ නැත .ඒ ඔයා අති ද ක්ශයෙක් නිසා ..ඔයාට තෙරුවන් සරනින් සියලු ජයග්‍රහණයන් අත්වෙවා .
Pramoth,Sueera, Shaleen.me parath hrima ලස්සනට ගායනා kara.👍👍👍👍😊
Suneera...no doubt...u ar the winner.....
Sunira, pramoth oyadennatama awasan dawase tharaga wadinna labewai parthana karanawa, budu saranai, devi pihitai obala dennatama, no 1 , no 6
suneera jayen jayama wewa malliyo
thushari rathnayaka hi
thushari rathnayaka
Thank you
Mage manapaya sunirata harima lassanai
Champi Inoka elaa ekaa
Champi Inoka
Thank you
rahul shekr
Ela
Sunira obata ediriyan edirayatama yannata suba pathanawa.
yes
හදපිරි ස්තුතිය සංගිත කණ්ඩායම ට
..ජයවේවා ජයවේවා
budu saranai suneera puthe, suba gaman
Niroshani Kariyawasam
Bohoma Sthuthi
Budu Saranai
suneera mallie u are the best classical singer u should have to be go next game
Suneera sumanga malli adanam godak lassanay oyata subama suba pethum idiriyatama yanna
Priyangika Liynange
Thank you
suneera puthe mta sathutui ragama kollek mewa lassanata sindu kiyana nisa .mn oyawa danne na .eheth oyata anagathe sarthaka wenna kiyala awankawama mn suba pathanawa mama ragamin. _ morine
suneera malli aniwaryen oyata jaya himiwenawa oyata subama suba anagathayak prarthana karanawa .siyalu daviyange pihiten oyata jayama labewa malli suba pathum.
Niluka Jayawardana
Bohoma Sthuthi
Good luck sunira
nima mali
Thank you
puthe mn hama sathiyema oyage sindu balanawa .harima lassanai .ahan inna asai .oya anthima wenakanma inna ona puthe .oyata jesu pihitai
Good luck suneera putha adth
Dds.....4...5
Dds.....6.......8
Dds.....1....8
Jaya wewa suneera putha
Ba Padmasri
Thank you
oya tamai mage dream star budu saranai good luck
sunira Malli satutui godak. oya adath dinna mallio.jayene Jaya pathanawa idiriyatama yanna. ciao.
Nirosha Randunu DDS.2. 99.00
Nirosha Randunu DDS.99.00.2
Nirosha Randunu
Thank you
Suneera godaak lassanai Ada gayana karapu githa dekama harima lassanai oya past eka aniwaren
Dema Dema
Thank you
Niymi suneera aiya keep it up wish u all the best for the victory😊👍👍
Suneera malliyo oyai pathuma
Nishani Wijesooriya
Thank you
Suneera Sumanga nida ganna thiyenne paya 5k withara malliyo. Eth kochchara mahansi thibunath iridata theeranaya balanakota oyata wadiya man baya wela. Hadawathinma suba pathanawa. Dream star oyamai. B.s nishani oman
Nishani Wijesooriya
Thank you
budusaranai
I like how these kids accept the lose so gracefully. it's a nice example for others.
LOVE U MALLIYO WISH U OLL THE BEST U ARE IN SATR DREEM SESAN.7💖💖💖💖💖💖💖7 STAR👏👏👏
සුනීර.....මහේෂා.....දෙන්නටම උනුසුම් සුභ පැතුම් ...........😘😘😘😘👏👏👏👏👏👏
suneera oyage song aka adath godak godak lassanai.podi amaradewayange kata hadata dalada samidu pitai oyata pute jayen jayama ath wewa.............
Wow another stunning performance by Suneera, congratulations!!! The two songs you sang yesterday also show the broad scope of your talents. Look forward to next week! :-)
මම රට ඉන්නේ පුතේ ,,, වැඩ නිසා සේරගෙම සිංදු අහන්න වෙලාවක් නෑ ,,, මොනව උනත් ඔයාවනම් අනිවාර්යයෙන් බලනවා
Suneera wow. 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺😍😍😍
මහේශා නංගි මං හැමදාමත් ඔයාට තමා සුබ පැතුවේ. ඉදිරියත් මේ විදියටම හොදින් තරග වදින්නට සුබ පතනවා.
D D S....1 ජයවේවා සුනීර
Ranjani Sauwandi
Thank you
Suneera Sumanga
Welcome
1st place deserved by suneera. No doubts for that &
think so hopefully in future he'll be kind of legend🤘🤘🤘
sunira malli oyage sunduwa godaaak lassanaii.oyata jayen jayama wewaaa.oyata sms mage paule ayagen aran dunna.mama oman eken
Saduni S Saduni
Thank you
සුනීර . ගායනය අති විශිෂ්ටයි ...
ජයෙන් ජය ...බුදු සරනයි .............
අවසාන මහා තරගය වෙලාවට ගායනා කලයුතු ගීතයක් ඔබ ගායනය කලේ.සුනිර ඔබ ගායනා කල අමරදේවයානන්ගෙ ගීය ඉතා ම ලස්සනයි .
indrani dissanayaka
Thank you
Ruwini Dias
Thank you
Godak lassani suneera mallige gayanya suba pathum idiriyta yanna saktiya labewa teruwansarani
මොකක්ද මේ බෑන්ඩ් එක?khanika edirimanna ගෙ රාධා ගීතය නම් පට්ට
SUNEERA ekama araka Geetha Gayanayaen janapriya una kiyala oyata kiyapu ayata kane angiligahaganna pilithurak dunna Ada.
Wishishtayan athara athiwishishtaya obai
Hera dawasa ape sangeethaye balaporoththuwa anagatha Amaradewa obai.Sangeethaya hondin hadara ee uthum gandharwayage adipare idiriyatama yanna
Jaya niyathai
Malith Mba aththa yalu. Mamath ehema kiyapu ayata ridenna riplai kara. Sunera thamai aniwaryenma dream star.
how nice puthe u are attack an attraction with each an every one no gain with this game god bless
ප්‍රමොත් මල්ලියෝ..ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා...
Sunirage gayana gana kiyanna kisima deyak na a tharam hodai......jayen Jaya bro
Ruba Paris
Thank you bro
wery nice puthu kiyala wadak na puthu
ප්‍රමෝත් ගනේආරච්චි අයියේ ඉදිරියටම යන්න සුබ පැතුම් !! 😌
jayawewa‼️sunira..............
Kasun Chameera
Thank you
can we have suneera Sumanga songs separately?
suneeera putae obata jaya ae wagaema siyalu daenama dakhsai budu saranai
Try this. Will update with the last 2 episodes soon.
weerapura.com/ashiteam/MusicVideos/PlayList?ID=16
suneera sumanga oyata budusaranay!!!!
Darsha Pasan Jeewantha
Thank you
Budu Saranai
Nadeeka sir nathi tharagawatayak loku aduwak wela danenawa.ada nam hodai programme ekama lassanai.hamotsma suba pathanawa.
Ranga Ranga
Bohoma Sthuthi
your performance is excellent malli
kiyala wadak naha malli.harima lassani oyage katahada nm.good luck suneera malli.issarahatat oya wagema hodin sindu kiyanna.jaya niyathai
Kiynna wachana na. Harima lassanai. Dream star wenna suba pthanawa. 1 dwsk Samitha mdm qwa wge oyge kata hdata budu saranai. Dewi pihitai.
ලස්සනයි පුතේ සුභ ගමන් තෙරුවන් සරණයි
suneera...it is obviouse the victory for u......
Niyamai kollo.oyata hoda anagathayak thiyenawa.me yana relata oyath ahu wenethuwa wenas ma deyak karana oyata shakthiya lebenawa aniwaryenma
Suneera athatama dakshai me minissu a kollata irisiya karanawa mokatada benala comments danne malli oya awa ganan ganna epa oya idiriyatama yanna lebewa oya dreams star suba petum oyata
nethu kapila nethu kapila
Thank you akka
suneera oya harima awnka ,nihathamani e wagema harima daksha ape rate namaya looketa geniyamin sitina kenk. wish u all the best.....
suneera witharamai. dekak na. budu saranai malliye.