අගමැතිවරියක් වෙන්නත් පුලුවන් ? අනුර ජනාධිපති අපි තුන්දෙනා පාර්ලිමේන්තුවේ ඔය මදිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • අගමැතිවරියක් වෙන්නත් පුලුවන් ? අනුර ජනාධිපති අපි තුන්දෙනා පාර්ලිමේන්තුවේ
    මාලිමාවන්ගෙන් මාලිවාවියන්ගෙන් පුරවනවා
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 360

  • @sameerajayasingha4674
    @sameerajayasingha4674 3 วันที่ผ่านมา +109

    අවුරුදු 24ක් පාර්ලිමේන්තුවෙ හිටිය විජිත හේරත් නවක මන්ත්‍රී හරිනි අමරසූරිය අගමැති කරන්න කතා කරනව කියන්නෙ එතන තමයි අපි බලාපොරොත්තු වන දේශපාලනය. නිකමට හිතන්න මේ වගේ දෙයක් වෙන පක්ශයකට උනා නම් මොකද වෙන්නෙ.

    • @Stape_Playshion
      @Stape_Playshion 3 วันที่ผ่านมา +7

      Eka aththa

    • @user-pq9fo9ny7u
      @user-pq9fo9ny7u 3 วันที่ผ่านมา +13

      මරාගනී අනිත් පැත්තට පනී 😂😂

    • @Stape_Playshion
      @Stape_Playshion 3 วันที่ผ่านมา +5

      @@user-pq9fo9ny7usiravatama 😂

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 2 วันที่ผ่านมา +4

      සහතික ඇත්ත,අන්න ඒවායි අගේ කලයුතු

    • @jenydisa6631
      @jenydisa6631 2 วันที่ผ่านมา

      රටක් දියුණු වෙන්න අනෙකාට ගරුකල යුතුයි...❤

  • @krishanthahmd2586
    @krishanthahmd2586 3 วันที่ผ่านมา +91

    මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙන් පුරවමු. ලෝක වාර්තාවක් නිර්මානය කරමු.

  • @nandalal8962
    @nandalal8962 3 วันที่ผ่านมา +90

    කාන්තාවන්ට සහ දරුවන්ට කරන උපහාරයක් වශයෙන් හරිනි අමරසූරිය මහත්මියට අගමැති කම ලබාදෙන්න.

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 3 วันที่ผ่านมา +139

    අහන්නත් සතුටුයි විජිත සහෝදරයා මාලිමාවට ජයවේවා

    • @buddhikawithanage909
      @buddhikawithanage909 3 วันที่ผ่านมา +1

      Paradai

    • @aroshi5484
      @aroshi5484 3 วันที่ผ่านมา +3

      @@buddhikawithanage909 හා කමක් නෑ අපි මාලිමාවට

    • @user-kt3nz7in7v
      @user-kt3nz7in7v 3 วันที่ผ่านมา

      ඔබලාගේ නායකයින් වැරදි කරන තරමට මාලිමාව ශක්තිමත් වෙනවා. ඒ නිසා ඔබලා අපිට ශක්තියක් ❤️
      ​@@buddhikawithanage909

    • @happyquilt
      @happyquilt 2 วันที่ผ่านมา +1

      අනුර කුමාර දිසානායක ❤❤❤​@@buddhikawithanage909

    • @slcitizen9562
      @slcitizen9562 2 วันที่ผ่านมา +2

      ​@@buddhikawithanage909දුසිතයෝ ටික නේ පරාද 😅😅😅😅

  • @nimaliperera9457
    @nimaliperera9457 3 วันที่ผ่านมา +109

    අනිවාර්යයෙන් ....හරිනි...සොයුරිය ...❤️❤️❤️

    • @meepeachandrasena
      @meepeachandrasena 2 วันที่ผ่านมา

      මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sulochanipatabadige3454
      @sulochanipatabadige3454 13 ชั่วโมงที่ผ่านมา

      කව්රුත් එකයි එක ප්‍රතිපත්ති ගරුක පක්ෂය

  • @jadhema
    @jadhema 2 วันที่ผ่านมา +23

    අපේ රටට අගමැතිනියක් පත්වීම ඉස්තීරයි 👍👍👍💪💪💪✌✌✌

  • @PathumPriyantha
    @PathumPriyantha 3 วันที่ผ่านมา +63

    කොහොමද කතව පැහැදිලි අර්තවත් බුද්දිමත් මාලි මාවේ විජිත සහොදරයා ජයවේවා

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 วันที่ผ่านมา +42

    අපි රටෙි ජනතාවට ආදරේන් ඉල්ලන්නේ අපේ තඹුත්තේගම රන්බන්ඩගේ පුතා අපේ ආදරනිය අනුර සහොදරයාට විතරක් කතිරේ ගාහාන්න මනාප කතිර ගාහාන්න එපා කරුනාකරලා රටට අනාගත දරුවන්ට ආදරය කරන ටැමිල් මුස්ලිම් බග සිංහළ මැලේ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jenydisa6631
      @jenydisa6631 2 วันที่ผ่านมา +1

      ඔව් මාලිමාව ඉදිරියේ විතරක් කතිරය ඇති...💪💪☝️

  • @jadhema
    @jadhema 2 วันที่ผ่านมา +14

    මාලිමාවේ අගමැතිනිය හරිනි වෙනවා නම් රටේ ජනතාව ඉතා කැමැතියි 👍👍👍👍

  • @pkds1983
    @pkds1983 3 วันที่ผ่านมา +31

    හරිනි❤❤ අපේ අගමැතිනිය ❤❤

    • @Okkthi
      @Okkthi 3 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් උගත් රට බබලවන හරිනි සහෝදරිය ❤❤❤

  • @laksithapeiries-zi2ql
    @laksithapeiries-zi2ql 3 วันที่ผ่านมา +55

    අපි එනවා ප්‍රංසයේ සිට මාලිවට ✈️✈️✈️✈️🇫🇷🇫🇷🇫🇷🇫🇷🛩️🛩️🛩️🛩️🛩️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @laksithapeiries-zi2ql
      @laksithapeiries-zi2ql 3 วันที่ผ่านมา +4

      මාලිමාව ට ජය නියතයි

    • @Stape_Playshion
      @Stape_Playshion 3 วันที่ผ่านมา +4

      Jaya wewa!

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 3 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 3 วันที่ผ่านมา

      ,මාලිමාව දින්නොත් අපි අපේ පඩියෙන් 30% එවනවා ල0කවට රට ඉක්මනින් දියුණු කරන්න අපි දන්නවා අපි දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි හොරා කන්නෙ නැති බව

    • @pakbak2766
      @pakbak2766 2 วันที่ผ่านมา

      ❤❤❤

  • @thiliniiresha9251
    @thiliniiresha9251 3 วันที่ผ่านมา +40

    ❤ හරිම නිවිච්ච වැදගත් මිනිස්සු ❤

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 3 วันที่ผ่านมา +36

    ඇත්තටම හැම පනිවිඩයක්ම සතුටුයි. අගමැතිවරිය හරිනි සහෝදරියට ලැබෙනව නම් මේ රටේ කාන්තාවන්ට, දරැවන්ට යහපත් රටක් වෙයි❤ ඇත්තටම එතුමිය ඉතා නිහතමානි ජනතාවගෙ ප්‍රියමනාප උගත් බුද්ධිමත් කාන්තාවක්. එහෙම වෙනව නම් සතුටුයි. කිසිම කුහක කමක් නැතිව නිළතල වලට කෑදරකමක් නැතිව විජිත සහෝදරයගෙ ලස්සන පැහැදිලි කිරීමක් ❤️🧭❤️🧭

  • @Black_Whole2325
    @Black_Whole2325 2 วันที่ผ่านมา +8

    මුලු පාර්ලිමේන්තුවම මාලිමාවෙ උගතුන් පත්කරහරිමු,,කාන්තාවන් යවමු වැඩියෙන්,🙏🙏

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 3 วันที่ผ่านมา +26

    මාලිමාවට ජය නියතයි කෝටියක් චන්දයෙන් අනුර ❤ ජනාධිපති

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 3 วันที่ผ่านมา +30

    වජිත සහෝදරයා ගේ කතාව බෙරලියන්තු වටිනවා ජයවේවා ❤❤❤

  • @sujeewachandrasekare9947
    @sujeewachandrasekare9947 3 วันที่ผ่านมา +26

    හරිණිව අනිවාර්යෙන්ම අගමැතිනිය කරන්න

  • @chamarastengran4531
    @chamarastengran4531 3 วันที่ผ่านมา +22

    මෙහෙ ඉඳන් අපේ වැඩ කරනවා.
    අපි අපේ ශ්‍රී ලංකාවට ආදරෙයි.❤❤

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 2 วันที่ผ่านมา +10

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ❤️❤️❤️❤️❤️❤️ අගමැතිවරියක් තමයි හොඳ ❤❤❤❤❤

  • @aheshikumari4206
    @aheshikumari4206 3 วันที่ผ่านมา +24

    මාලිමාවට කෝටියයි අපිනෙ චන්දෙ දෙන්නෙ චන්ද දෙන්න ලංකාවට එනවා ❤

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 2 วันที่ผ่านมา +6

    දිනේෂ් වගේ මී හරෙකු සිටි තහතුරට ආචාර්ය හරිනි වගේ උගත් බුද්ධිමත් කෙනෙක් පත්වූ විට ඒ තනතුර හා ආණ්ඩුව කොතරම් අගේට බබලයිද? එම දිනය උදා වනතුරු මුළු මහත් රටම බලා ඉන්නවා...මාලිමාවට ජයෙන් ජයම වේවා!

  • @malanjayakodi9333
    @malanjayakodi9333 3 วันที่ผ่านมา +19

    හරියටම හරි

  • @ipathirana801
    @ipathirana801 3 วันที่ผ่านมา +10

    අනිවාර්යයෙන් ,,හරිනි අගමැති විය යුතුය ,,❤

  • @ManiWickramaratne
    @ManiWickramaratne 3 วันที่ผ่านมา +20

    නියම පැහැදිලි කතාවක් විජිත සහෝදරයා නියමයි

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 วันที่ผ่านมา +10

    මේකතාව රෙකෝඩ් කරලා හැම ගමකම පොඩි ජනහමුවල ඇසෙන්න සලස්වන්න පුළුවන් නම්.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 วันที่ผ่านมา +9

    කාන්තාව ක් අගමැති වීම රටට භාග්‍ය ක්❤❤❤❤

  • @KasunFernando-69
    @KasunFernando-69 3 วันที่ผ่านมา +17

    ජයවේවා මගේ රටට❤

  • @nuwanweerasinghe9121
    @nuwanweerasinghe9121 2 วันที่ผ่านมา +7

    හරිනිට දුන්නොත් අපිත් දෙනව....

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 3 วันที่ผ่านมา +16

    sure අගමැති නියක් විය

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 วันที่ผ่านมา +28

    ජයවේවා

  • @prasanthakumara4242
    @prasanthakumara4242 2 วันที่ผ่านมา +6

    ජාතික ජන බලවේගය රජයකින් සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍යය උදාවෙයි

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m 3 วันที่ผ่านมา +26

    විජිත සහොදරයා මහ මැතිවරනය නොවැමිබර් තියන කොට අපේ දරුවන්ගේ උසස් පෙල විභාගය තියෙනවනේද නොවැමිබර් 25 දරුවන්ට කරදරයක් වෙයිද දරුවන්ගේ අනාගතය සනිටුහන් කරන විභාගය නේද මම මාලිමාවෙි සහෝදරියක් මගේ පුතාත් මෙවර කුලුදුන් චන්දය මාලිමාවට විජිත සහෝදරයා ඒ ගැන චුටිටක් අවදානය යොමු කරන්න

    • @Samath180
      @Samath180 3 วันที่ผ่านมา

      AI ehema hithanna EPA..ranilta wage minisun nemei...ehema wenne na...jafna library ginithibbe unge rajaya

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 3 วันที่ผ่านมา

      ළමයත් එක්ක යන්න ☎ ටෙලි සීයෙ

    • @jpbandara2002
      @jpbandara2002 3 วันที่ผ่านมา +3

      Dr. Nalinda kiyala thibuna a/l walata kalin election eka thiyanawa kiyala

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 3 วันที่ผ่านมา +16

    Vijitha. Great speech.. You summarized NPP policy really well. September 21st is the D.Day in our Sri Lankan politics.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 วันที่ผ่านมา +11

    විජිත සහොදරයා අපිනම් දන්නවා අපේ පරන හොද මොල කාරයෝ ටික එලියට එන්නේ චන්දෙන් පසේ අපේ පරන JVP ආදරනිය සහොදර සහොදරියෝ ටික එලියට එනවා එක අපිනම් දන්නවා විජිත සහොදරයා අපි ලංකාවේ තවත් රාජපක්ෂලාට රනිල්ලට සජිත්ට විමල්ට ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩින්ට කඩේ යන්නේ නැතිව රටට තමුන්ගේ දරුවන්ට ආදරය කරන ටැමිල් මුස්ලිම් බග සිංහළ මැලේ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilgamage9605
    @sunilgamage9605 2 วันที่ผ่านมา +6

    හරිනි ම.ත්මිය අප රටේ මුලු මහත් කාන්තා පරපුරටම නායිකාවක්ව ඇත. ඇය රටේ අගමැති වීම රටේම බලාපොරොත්තුව වෙනවා.

    • @sunilgamage9605
      @sunilgamage9605 2 วันที่ผ่านมา +1

      මට ඉවසිල්ලක් නෑ ඔබතුමන්ලගේ පාලනය ඵනතුරැ. මම ඉක්මණින් ඵනවා ලංකාවට, ඵක අතකින් ඡාතික කොඩියද අනික් අතින් මාලිමා ධඡයද රැගෙන මම නීදහසේ මාර්ගයේ සතුටින් ඇවිදිනවා.

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 2 วันที่ผ่านมา +4

    මාලිමාව තියෙන්නේ චන්ද කොලේ මැද (16 වෙනියට,ඉලක්කම් නැත) ඉක්මනින් සොයා ගැනීමට දැනුවත් කිරීමක්

  • @KevinDurent-i7x
    @KevinDurent-i7x 2 วันที่ผ่านมา +7

    නිදහස් උත්සවයෙ මුලසුන අනුර කුමාර. අගමැතිනි හරිනි. ( නිදහස් අඩ්‍යයාපන යෙ මහගු පල)
    රටෙ දරුවන් ට උසස් අඩ්‍යයාපන ක් අනිවාර්යයෙන් ලැබෙන රටක් හැදෙනව අනිවාර්යයෙන්

  • @aroshaarmstrong5907
    @aroshaarmstrong5907 3 วันที่ผ่านมา +10

    All the best, Anura, Malimawa. All the best SL

  • @Lasith-bv9lj
    @Lasith-bv9lj 3 วันที่ผ่านมา +12

    Nnp ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤nnp❤❤❤❤❤nnp ජය ❤❤❤❤❤ ජය වේවා ❤

  • @kumara-v5m
    @kumara-v5m 3 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයවේවා ❤

  • @sadun4029
    @sadun4029 3 วันที่ผ่านมา +20

    ජය වේවා ❤

  • @aselapiyananda487
    @aselapiyananda487 3 วันที่ผ่านมา +15

    මාලිමාවට කෝටියකමයි නියතයි ❤❤❤

  • @MajeedKhan-n6z
    @MajeedKhan-n6z 3 วันที่ผ่านมา +9

    Jayawewa vijitha sahodaraya.
    Malimawata jayen jayama wewa❤🎉

  • @sanjeewapriyanath6760
    @sanjeewapriyanath6760 3 วันที่ผ่านมา +12

    AKD❤❤❤ win❤❤❤❤

  • @lowbudgetPCgamer
    @lowbudgetPCgamer 3 วันที่ผ่านมา +18

    ඕන දෙයක්, හැබැයි මාලිමාවෙ නගර සබාවටයි, ප්‍රාදේශීය සබාවටයි නම් පහුගිය කාලෙ ඉල්ලන්න සෙට් වෙලා උන්නෙ මහා රස්තියාදු සෙට් එකක්.ඒ නිසා අනිවාර්යෙන් පුංචි චන්දෙදි හරි සෙට් එකක් හොයල දාන්න.පහුගිය කැන්සල් උන චන්දෙ සෙට් එක ඉල්ලන්න ගියොත් නම් ගම ඉවරයි.අනිවාර්යෙන් මේ ගැන හොයල පුංචි චන්දෙට වැදගත් හොඳ සෙට් එකක් දාන්න.

    • @jayaweerabandara5548
      @jayaweerabandara5548 3 วันที่ผ่านมา +2

      Harìyata hari

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 วันที่ผ่านมา +1

      ඔයා ge පැත්ත මොකක් da කියලා danna
      Athakota හොයල බලන්න පුළුවන් ne
      හැම paththama ehama නැහැනෙ

    • @Dasun-my7ul
      @Dasun-my7ul 3 วันที่ผ่านมา +1

      මොන පලාත ගැනද බන් කියන්නෙ.අපේ පැතිවලනම් අවුලක් නෑ

    • @lowbudgetPCgamer
      @lowbudgetPCgamer 2 วันที่ผ่านมา

      @@DineshaRanasinghe-h4t දකුණ මුහුදු බඩ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වල, අන්තිම සවුත්තු සෙට් එකක් පහු ගිය කාලෙ මාලිමාවෙන් පුංචි චන්දෙට ඉල්ලන්න උන්නෙ.ත්‍රීවිල් කාරයො මැරයො රස්තයො. අනිවාර්යෙන් එයාලව අයින් කරල හොඳ අය දාන්න ඕන.යට කැඩුනොත් උඩ පැවැත්ම නැති වෙනවා.දන්න විදියට ගොඩක් පැති වල එහෙමයි.එයාලව අයින් කරල ඉස්සර ඉඳලම JVP අය හරි එහෙම නැත්නම් යමක් කමක් තියන වැදගත් මිනිස්සු ටිකක් හරි දාන්න ඕන.එහෙම නැති උනොත් නගර සබාවට ප්‍රාදේශීය සබාවට යන්න ඉන්නෙ හොරු හා රස්ත ‍රැලක්.

    • @lowbudgetPCgamer
      @lowbudgetPCgamer 2 วันที่ผ่านมา

      දකුණ මුහුදු බඩ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වල, අන්තිම සවුත්තු සෙට් එකක් පහු ගිය කාලෙ මාලිමාවෙන් පුංචි චන්දෙට ඉල්ලන්න උන්නෙ.ත්‍රීවිල් කාරයො මැරයො රස්තයො. අනිවාර්යෙන් එයාලව අයින් කරල හොඳ අය දාන්න ඕන.යට කැඩුනොත් උඩ පැවැත්ම නැති වෙනවා.දන්න විදියට ගොඩක් පැති වල එහෙමයි.එයාලව අයින් කරල ඉස්සර ඉඳලම JVP අය හරි එහෙම නැත්නම් යමක් කමක් තියන වැදගත් මිනිස්සු ටිකක් හරි දාන්න ඕන.එහෙම නැති උනොත් නගර සබාවට ප්‍රාදේශීය සබාවට යන්න ඉන්නෙ හොරු හා රස්ත ‍රැලක්.

  • @pnslive24news
    @pnslive24news 3 วันที่ผ่านมา +15

    නියමට පැහැදිලි කලා ස්තුතියි

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 3 วันที่ผ่านมา +10

    මාලිමාව ට ජය නියතයි .

  • @piyalweerakoon673
    @piyalweerakoon673 2 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 3 วันที่ผ่านมา +8

    JVP + NPP = Malimawata Jayawewa ♥️♥️♥️

  • @arunajayasinghe5368
    @arunajayasinghe5368 2 วันที่ผ่านมา +4

    HARINI sahodariya Agamathi karamu..

  • @user-er4gy7ls7l
    @user-er4gy7ls7l 3 วันที่ผ่านมา +6

    ජය ජය ජය

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 3 วันที่ผ่านมา +10

    රට අනුරට

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 2 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවෙිවා 🙏🙏💪👍👍🥰❤️

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 3 วันที่ผ่านมา +4

    මාලිමාවට ජය ❤❤❤❤

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 2 วันที่ผ่านมา +4

    ජයවේවා මාලිමාවට

  • @ruchirangagayadeesha612
    @ruchirangagayadeesha612 3 วันที่ผ่านมา +15

    සහොදරයා අපි මෙිච්චර කලත් කට්ට කැවෙි මෙිකට. දිනිනවා අපි...

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 3 วันที่ผ่านมา +7

    ❤❤❤❤ jaya wewa NPP

  • @sunethraGamage-ff5eg
    @sunethraGamage-ff5eg 3 วันที่ผ่านมา +8

    Malimawa dinewa ❤

  • @ilk-dv5sz
    @ilk-dv5sz 2 วันที่ผ่านมา +3

    පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් විදියට, ලස්සනට කතාව කළා.

  • @user-ye1nm8pt5f
    @user-ye1nm8pt5f 2 วันที่ผ่านมา +2

    ඇත්තටම ලස්සනට ගොඩක් පැහැදිලිව සරලව ඕනම කෙනෙකුට තේරෙන්න කතාව කියනවා මේවා අහලත් හාල් කිලෝ 10 පස්සේ මෙච්චර කල් ගියා වගේ යනවනම් ඉතින් කරන්න දෙයක් නෑ. එකපාරක් හරි දීලා බලන්න මෙයාලටත් අනිත් අයට වඩා හොදට කරනවා ෂුවර් ජය වේවා අපේ ලංකාවට සහ සියලු ජනතාවට

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 3 วันที่ผ่านมา +4

    බදු අඩු කරන්න එපා අනවශ්‍ය සහන දෙන්න එපා අනවශ්‍ය පරිදි රාජ්‍ය සේවකයින් පුරවන්න එපා. අනවශ්‍ය පරිදි වාහන හෝ වෙනත් දේවල් ගෙන්වන්න එපා බදු වංචාකාරයින්ට හොරුන්ට රාජපස්සලාට රනීලට ජොනීලට මාල හොරුන්ට කප්පම් කරුවන්ට පැනලා යන්න දෙන්න එපා අනිවාර්යෙන්ම නීතිය ස්ථාපිත කරන්න රට ලොකු දේවල් නොකලත් දියුනු වේවි

  • @ranjithhettiarachchi6264
    @ranjithhettiarachchi6264 3 วันที่ผ่านมา +8

    ජය වේවා ජය වේවා බඩුම තමයි

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 3 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤HARINI AGAMETHINIYA❤❤❤❤❤❤❤

  • @truefeelings3174
    @truefeelings3174 3 วันที่ผ่านมา +6

    දැනුමෙන් , දෘෂ්ටි මතවාද වලින් අන්ත වලට නොගිය ඉදිමෙන්නේ නැති කෙනෙක් අගමැති උනොත් හොඳයි 🧐

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 3 วันที่ผ่านมา +7

    Ten million for npp ❤❤❤❤❤❤❤❤❤❤❤ we are npp only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmithKannangara
    @AmithKannangara 2 วันที่ผ่านมา +2

    සුපිරිම කතාවක්...
    ඔිනෙම කෙනෙකුට
    තේරෙන බාසාවෙන්
    නියමෙට පැහැදිලි
    කරනවා..අපි ජීවිතේට
    මෙචිචර කාලයක් හිටපු
    එකෙක්ගෙන් මෙහෙම
    දෙයක් අහලාම නෑනේ..
    හිටපු හැමෝම චන්දෙ
    අරන් ඔහොම වැඩ
    පිලිවෙලක් ගැන ජීවිතේට
    කියන් නැතිව හොරකමි
    කරනවා..ඒ නිසා මෙවර
    මාලිමාවට චන්දය දෙන්න
    මාලිමාවට ජයවෙිවා..!!

    • @premadasalanka
      @premadasalanka 7 ชั่วโมงที่ผ่านมา

      හොඳයි ස්තුතියි

  • @anomidesilva7045
    @anomidesilva7045 3 วันที่ผ่านมา +8

    Jayawewa

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 3 วันที่ผ่านมา +8

    Seyaludenatama isthuthi,🎉🎉🎉🎉🎉🎉🎉Malimawata Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤❤❤❤

  • @wasanadsk1368
    @wasanadsk1368 2 วันที่ผ่านมา +2

    හරිනි ට අගමැති කම ලැබෙනවා නම් හරිම අගෙයි .

  • @chandanikalupahana9507
    @chandanikalupahana9507 2 วันที่ผ่านมา +2

    මිනිස්සුත් හැදෙන්න ඕන. නිසි පරිදි කසල බැහැර කිරීම අපතේ යන දෙයින් ප්‍රයෝජන ගැනීම පුලුවන් පරිදි වගා කිරීම අරපිරිමැස්ම යහපත් පෝශ්‍යදායී දේශීය අහාර හා ඖෂධ මතින් තොර වීම තමන්ට හැකි පරිදි කුඩා හෝ කර්මාන්තයක් ආරම්බ කිරීම

  • @priyanathG
    @priyanathG 3 วันที่ผ่านมา +7

    Jayawewa ❤❤❤

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 3 วันที่ผ่านมา +6

    ♥️♥️♥️A K D♥️♥️♥️

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 3 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉AKD VIJITHA HARINI MAALIMAWA ❤❤❤❤❤❤❤❤

  • @Lala-j1x
    @Lala-j1x 3 วันที่ผ่านมา +5

    VARY GOOD 👍 GREAT 👍 THAT'S WHAT WE WANTED!!!❤❤❤🎉🎉🎉

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 3 วันที่ผ่านมา +4

    ❤🎉excellent 👌 explanation

  • @nirmalagamage2977
    @nirmalagamage2977 2 วันที่ผ่านมา

    අහන් ඉන්න ආශයි... මාලිමාව ට ජයවේවා

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 15 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද
    අනුර කුමාර ජනාධිපති කරමු මාලිමාව දිනවමු මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 3 วันที่ผ่านมา +4

    Very clear explanation

  • @duleepdias7332
    @duleepdias7332 3 วันที่ผ่านมา +4

    NICE

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 3 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤❤❤❤

  • @KaduruJanith
    @KaduruJanith 2 วันที่ผ่านมา +3

    සැප්තැම්බර් ව්සි දෙවනදා දිනයේදීම අනුර ජනපති ලෙස දිවුරුම් දෙන දිනයේම හරිනි සහෝදරියත් අගමැති ලෙස දිවුරුම් දීම සිදුවන බව රටටම කියනව මෙහෙම බ්

  • @MerianWikramasingha
    @MerianWikramasingha 3 วันที่ผ่านมา +5

    ❤ CONGRATULATIONS. ❤A.K.D 09 PRESIDENT ❤APEA EKAMA BALAPOROTHTHUVA N.P.P RAJAYAK. ❤

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er 3 วันที่ผ่านมา +3

    Akd jaya wewa ❤

  • @wimalikodagoda3845
    @wimalikodagoda3845 2 วันที่ผ่านมา

    Beautiful explanation of your future plans for the development. This is what we need for our situation in Sri Lanka. All the best for my Sri Lankans and future leaders.

  • @mewageherath8218
    @mewageherath8218 2 วันที่ผ่านมา +1

    මාලිමාවෙි ආණ්ඩුවක් බලයට ගේන්ඩ ඇයි අප මෙතරමි ප්‍රමාධ උනේ කියන සිතුවිල්ල මිනිසුන්ට හිතෙන තරමට මෙි රටෙි සුපැහැදිලි වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවන බව විශ්වාසයි මාලිමාවෙි ජයග්‍රහණය තුලින් රටටත් ජනතාවටත් ජයෙන් ජය නියතයි🙏🙏🙏🧭🧭🧭🧭👍💖👍💖👍💖

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 3 วันที่ผ่านมา +4

    Api Anurata ♥️♥️ Anura Ratata

  • @shanakalakmal1118
    @shanakalakmal1118 2 วันที่ผ่านมา

    මේ කතාව අහපු කෙනෙක් ආපහු වෙන අයට චන්දෙ දෙන්නෑ විජිත හේරත් සහෝදරයා නියම කතාවක් හැමෝම අහන්න ඕන කතාවක්.. මාලිමාවට ජය වේවා.! රටට ජය වේවා! 🧭🧭🧭🧭🧭

  • @mahanamasubasinghe9312
    @mahanamasubasinghe9312 วันที่ผ่านมา

    නව රටක්. සමුර්ධිමත් දේශයක්.❤එය එසේම වේවා!!! 🙏🙏🙏

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 3 วันที่ผ่านมา +5

    නිදිමත යා සිරිපාල දොරෙ නෙද පල් හොරා ජපානයේ කොමි ඉල්ල පු

  • @wisthare
    @wisthare 2 วันที่ผ่านมา +3

    විජිත හේරත් සහොදරයා කතානායක

  • @lasantharanasinghe6253
    @lasantharanasinghe6253 วันที่ผ่านมา

    අපේ රටේ, චූටි බබාල වගේ චන්දදායකයන්ට නියම දේශපාලන පංතියක් කරාවගේ❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari7696 2 วันที่ผ่านมา

    හරිම ලස්සනට මිනිස්සු න්ට තේරෙන විදියට පැහැදිලි කලා අපේ මන්ත්‍රී තුමා ජයවේවා npp akd❤❤❤❤

  • @ashokperera3993
    @ashokperera3993 3 วันที่ผ่านมา +4

    Jayawewa NPP.!!!!!!

  • @migidadesilva6104
    @migidadesilva6104 3 วันที่ผ่านมา +1

    සියලුම තානාපතිවරැන් සහ සෙිවක මණ්ඩලය ලංකාවට ගෙන්වා ගන්න.

  • @lulukwt3588
    @lulukwt3588 3 วันที่ผ่านมา +1

    ❤❤රට අනුරට ❤❤ සුභ නැකතට ❤❤

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 2 วันที่ผ่านมา

    ලංකාවේ ඉතිහාසගත විශිෂ්ඨ ජයක් මාලිමාව ලබාගන්නවා, එය ස්ථිරයි🇱🇰🇱🇰🇱🇰

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා අනුර සහෝදරයාට ජය වේවා

  • @ajudestephencroos6515
    @ajudestephencroos6515 2 วันที่ผ่านมา

    හරිම ආදරනීය හරවත් දේසනයක් 👌👌❤මුදුම සතුටක් දැනෙන්නෙ .❤️🥹

  • @MadumalaMadumqla
    @MadumalaMadumqla 3 วันที่ผ่านมา +6

    ❤❤❤💕💕💝💞

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 วันที่ผ่านมา +4

    රට ගොඩගන්න ඔය අදහස් ටිකම
    ඇති.