මාවනැල්ලේ දසදහස් ගණන් ජනතාව අතරට ආපු නියත ජනපති අනුර මහා සංඝයාගේ දෙපා නැමද අවසර ලබා ගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024

ความคิดเห็น • 275

  • @dilaniperera7509
    @dilaniperera7509 3 วันที่ผ่านมา +59

    මාවනැල්ලේ ප්‍රගතිශීලී ජනතාවට ජයවේවා.ජාති ආගම් කුල පක්ශභේදයකින් තොරව විනාශවීගිය රටයලි ගොඩනැගීමට නවපුනරුද යුගයක් කරා රට මෙහෙයව්මට අනුර ජනපති කරමු ජා. ජන බලවේගයේ මහජන ආන්ඩුව විසිදෙවෙනිදාට පත් කරගමු ජන්තා පරමාදිපත්‍ය බලය බලගන්වන මහජන ආන්ඩුවට ජයවේවා. 👍👍👍

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 วันที่ผ่านมา +69

    උබට අපේ හාමුදුරුවන් දුවාදරුවන් මිනිසුන් දක්වන ආදරයක් සෙනෙහසක් කැනඩාවේ ඉදල කදුලු වගුරවමින් බලාගෙන ඉන්නවා මයෙ මල්ලියේ .. පනටත් වඩා ආදරෙයි උබට මයෙ දරුවෝ..❤❤❤

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 3 วันที่ผ่านมา +9

      ඔයාගෙ coment එක dakkama මටත් anduna .❤❤❤❤❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 วันที่ผ่านมา +12

      ඇත්තම කියන්න අම්මා ට තාත්තා ට බනින එක ඉවසන්න පුළුවන් අනුර කුමාර ට මඩ අවලාද කියන කොට නමි පුදුම කේන්තියක් දුකක් ඇවෙනව 😢

    • @PriyadarshaniSenevirathna
      @PriyadarshaniSenevirathna 3 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤❤

    • @laxikalansuriya8061
      @laxikalansuriya8061 3 วันที่ผ่านมา +4

      😢කැලිපෙfනියාවේ මං...

    • @RaviPerera-w5b
      @RaviPerera-w5b 3 วันที่ผ่านมา +4

      Best wishes from London,
      AKD the next president of Srilanka

  • @shiromaniperera3859
    @shiromaniperera3859 3 วันที่ผ่านมา +29

    ස්වාමීන් වහන්සේලා වගේම මුස්ලිම් පූජකතුමා අවංකවම බොක්කෙන් අතගාලා ආශිර්වාද කලේ ❤❤❤
    මාළිමාවට කෝටියක් 👍👍👍

    • @gayathriambawatta7588
      @gayathriambawatta7588 2 วันที่ผ่านมา

      ඔව්. පුළුවන් නම් badaganiwi නේද..e තරම් adarayak...💖

  • @asokananayakkara3105
    @asokananayakkara3105 3 วันที่ผ่านมา +44

    තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක්

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 3 วันที่ผ่านมา +24

    අනේ දෙවියනේ 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රටක් කන මේ රට විනාස කරන මේ රට ලෝකෙ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරන මේ කාලකන්නිපාදනයේ දේශපාලනය අපිට වෙනස් කරල දෙන්න මෙදා පාර පවුල් පිටින් මාලි මාවට මාලිමාවට ජය කෝටියක්

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 3 วันที่ผ่านมา +34

    දෙපැත්තෙම හොරැ මාලිමාවට ජය

  • @r.gdharmapala3473
    @r.gdharmapala3473 3 วันที่ผ่านมา +27

    මාවනැල්ල ආදරණීය ජනතාවට අත්තනගල්ල අපේ ප්‍රණාමය!

  • @GamageSomalatha
    @GamageSomalatha 3 วันที่ผ่านมา +37

    මුළු රටම බලාපොරොත්තු වෙන අපේ අව්‍යාජ අසහාය නායකයා ජයවේවා

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 วันที่ผ่านมา +32

    මයිනාට වලපල්ලට .පාස්කු ප්‍රාහාරය ඕකුන්ට පල දුන්නා 👍👊💪🎈❤️🌹

    • @Mdissanayaka
      @Mdissanayaka 2 วันที่ผ่านมา

      ඇත්තටම ඕකට ඔය සාපේ වැදුනේ කරපු අපරාදෙටමයි. කිසිම ආගමකින් අනුමත කරන්නැති මහා අපරාධයක් ඕකා කරෙ. 😢

  • @julieoteng4527
    @julieoteng4527 3 วันที่ผ่านมา +10

    ආශිර්වාද කරන සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !!!

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v 3 วันที่ผ่านมา +12

    පුංචි රටේ නොසෙලෙන ආත්ම ශක්තියෙ නියමුවා 😘😘😘😘😘සුව හසක් ජනතාව ගේ බලාපොරොත්තු ව....😘ජාති බේද කුල මල නෙති ලස්සන ලොව හෙට අපට උදා වේවා 😍😍😍😍😍😍😍නියත ජනපති අනුර සහෝදරයා ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @roybrown4711
      @roybrown4711 2 วันที่ผ่านมา +1

      35 years akd never give… wow great human…akd❤❤❤❤❤❤

    • @roybrown4711
      @roybrown4711 2 วันที่ผ่านมา

      Give up

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 3 วันที่ผ่านมา +11

    හදපතුලෙන් එන ආදරයක් ❤❤❤ අනුර දැං Brand එකක් තමා ❤❤❤

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 2 วันที่ผ่านมา +4

    ජාති ආගම් කුල මල නොමැති රට ක් බිහි කිරිමට ඔබ ට අපගේ ප්‍රනාමය.❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @sasindunimsara377
    @sasindunimsara377 2 วันที่ผ่านมา +4

    ආදරෙයි ආදරෙයි හැමොටම ආදරණීය දවසක් සියලු දෙනාට

  • @sampathasoka525
    @sampathasoka525 2 วันที่ผ่านมา +4

    ජයවේවා මාලිමාවට

  • @mindikathushara6024
    @mindikathushara6024 3 วันที่ผ่านมา +31

    මාලිමාවට ජයවේවා

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 2 วันที่ผ่านมา +4

    නව පුනුරුදයක් උදෙසා රට අනුරට ! ❤️ මාලිමාවට ජයවේවා ! ❤️

  • @chutimalli7891
    @chutimalli7891 3 วันที่ผ่านมา +7

    එකෙන්ම හාදවතින්ම ආවේ ගැම්මක් තමා මාවනැල්ල ආදරෙයි

  • @chamindakumara9916
    @chamindakumara9916 3 วันที่ผ่านมา +11

    මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤

  • @chandaniperera7485
    @chandaniperera7485 3 วันที่ผ่านมา +10

    අම්මෝ මේච්චර ආදරයක් අපේ ජනාධිපතිතුමාට ඔයාට ජය වේවා මගේ ජනාධිපතිතුමනි I love you so much ❤❤❤🥰🤗😊☺☺😘🙋‍♀️🌹🌹🧿🧿🙏🙏🙏👐🍃

  • @SheelaIndrasena
    @SheelaIndrasena 3 วันที่ผ่านมา +11

    අනේ අපේ හමුඩුරුවන් වහන්සෙලාගෙ ඒ අසිරිමත් ආදරයක තරම රටම් ඇනුරට

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 3 วันที่ผ่านมา +15

    ලාල් අයියෙ ඔබටත් බුදුසරණයි

  • @BawanthaSubash
    @BawanthaSubash 3 วันที่ผ่านมา +13

    Ape nayakaaya obai.ape ශක්තිය obai.ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 3 วันที่ผ่านมา

      🌸🌸🌸🌸🌸🌸❤❤❤🌸🌸🌸🌸🌸

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 3 วันที่ผ่านมา +3

    මාළිමාවට ජය නියතයි 👌
    #මාළිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ
    #මාළිමාවටකෝටියක්
    #අපිනෙජන්දෙදෙන්නෙ

  • @LR..123..
    @LR..123.. 3 วันที่ผ่านมา +10

    නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා

  • @shanduminda2957
    @shanduminda2957 3 วันที่ผ่านมา +6

    අපේ මාවනැල්ල ❤❤❤❤

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 3 วันที่ผ่านมา +9

    අනුර සහෝදරයාගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙමු.

  • @anuhas2002
    @anuhas2002 3 วันที่ผ่านมา +11

    වෂිබොල සේරම අනුරට කැරකිල තින්නෙ අනුරව දැක්කම අමුතුම හැගිමක් විස්වාසයක් එන්නෙ රට හදයි කියල

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 3 วันที่ผ่านมา +7

    මාලි මාවට ජය වේවා තෙරුවන් සරණයි!

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 3 วันที่ผ่านมา +10

    # මාලිමාවටකොඹ්ටියක්
    # අපියිජන්දෙදෙන්නෙ

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 3 วันที่ผ่านมา +6

    ජයවේවා ❤️❤️❤️

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 3 วันที่ผ่านมา +7

    ලාල් සහෝදරයා ඔයා මාලිමාව වෙනුවෙන් ලොකු සේවයක් කරනවා ❤❤❤❤❤❤..vedio එක බොඳ වෙනවා කැමරා අවුලක් ද 😮..මාලිමාවට කෝටියක් 🎉🎉🎉🎉🎉🎉

  • @sandyakumari7862
    @sandyakumari7862 3 วันที่ผ่านมา +1

    ඔබේ ඡන්දය මාලි මාවට කෝටියක් වටිනවා🎉💓🧭❌️💓🧭❌️💓🧭❌️💓🧭❌️💓🧭❌️💓🧭❌️

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤ malimawata kotiyak niyathai jayawewa jayawewa jayawewa

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 2 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @shanthakumara2034
    @shanthakumara2034 3 วันที่ผ่านมา +2

    ජය වෙිිවා ජාතික ජන බලවෙිිගයට

  • @manjuperera
    @manjuperera 3 วันที่ผ่านมา +2

    අපේ නියත ජනපති අනුර සහෝදරයා ❤❤❤

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 วันที่ผ่านมา

    ආදරයි මාවනැල්ලේ ජනතාවට හදමු අලුත් රටක් හෙට උපදිනට එකාට ණය නැති රටක් 👍👍👍👍❤️❤️❤️❤️

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 3 วันที่ผ่านมา +7

    Jayawrwa mawanella janatawa❤❤❤❤❤

  • @vazeerahamed8762
    @vazeerahamed8762 3 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය වේවා

  • @LR..123..
    @LR..123.. 3 วันที่ผ่านมา +6

    21 මාළිමාවට ❌ අනුර කුමාර දිසානායක සහෝදරයා

  • @chansam8966
    @chansam8966 2 วันที่ผ่านมา +1

    Thank you Lal for your service

  • @amilaruwan991
    @amilaruwan991 3 วันที่ผ่านมา +6

    රටේ නායකයා,අපේ නායකයා අනුර කුමරු.

  • @prasadmanjula5322
    @prasadmanjula5322 3 วันที่ผ่านมา +5

    AKD Jayaweewa 👏👏👏👏👏

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 2 วันที่ผ่านมา +2

    මාව.නැල්ල.ජනතාවට.ජයවෙිව

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 วันที่ผ่านมา +1

    ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @RIZRIZZI
    @RIZRIZZI 3 วันที่ผ่านมา +3

    Sunami waves from mawanella citizens to support Presidential candidate AKD👍💯

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 3 วันที่ผ่านมา +3

    නීයතඡනපතීඅනුර ❤❤❤❤

  • @kandymohamed3289
    @kandymohamed3289 3 วันที่ผ่านมา +1

    21 /09 /2024 People's Liberation Day ❤️ Janatha Vimukthi Dinaya ❤Mathrubumiyata jayamai ❤from 🇬🇧

  • @mydreams7104
    @mydreams7104 3 วันที่ผ่านมา +5

    කෝටිය පන්නයි වගෙ...❤❤❤

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 3 วันที่ผ่านมา +7

    ජයෙන් ජයම වෙිවා මාලිමාවට

  • @julieoteng4527
    @julieoteng4527 3 วันที่ผ่านมา +2

    මාලිමාවට කෝටියයි ..❤❤❤

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 3 วันที่ผ่านมา +4

    Maalimaawata jayawewa anurata jayawewa maalimaawata jayawewa anurata jayawewa maalimaawata

  • @user-ri8zw6ek8h
    @user-ri8zw6ek8h 3 วันที่ผ่านมา +4

    Npp ❤❤❤❤Npp ❤❤❤jvp ❤❤

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 3 วันที่ผ่านมา +1

    අනේ අම්මෝ මේ ටිකේ පරිස්සමින් .22 නියත ජනපති.මාලිමාවට ජය නියතයි ❤❤❤❤🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰

  • @user-nt2qd3xd6t
    @user-nt2qd3xd6t 2 วันที่ผ่านมา

    ආදරෙයි අනුර සහෝදරයා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @amilahemajith9275
    @amilahemajith9275 2 วันที่ผ่านมา

    බුදු සරනයි ඔයාට සර්.. මාලිමාවට ජයවෙවා

  • @kanti7069
    @kanti7069 3 วันที่ผ่านมา +1

    Suba nekathata Rata anurata jayama wewa mawanelle janathawata bohoma sthuti jayama wewa malemawata Ratata seyaluma janathawata jayama wewa AKD ape senhayata dergau wewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumithyatawara4692
    @dumithyatawara4692 3 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් ම දිනනවා මාලිමාව

  • @rubindharmasena2865
    @rubindharmasena2865 3 วันที่ผ่านมา +3

    මෙහෙමත් ආදරයක්❤❤❤❤❤♥️♥️♥️♥️♥️

  • @nilanthakarunarathna5961
    @nilanthakarunarathna5961 3 วันที่ผ่านมา +4

    Jaya wewa mawanelle Gemma

  • @ImayilIsmayi
    @ImayilIsmayi 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤jaya wewa malimawa

  • @c.P.Kumara
    @c.P.Kumara 3 วันที่ผ่านมา +2

    Jayawewa❤

  • @sudanapoli6016
    @sudanapoli6016 3 วันที่ผ่านมา +2

    Budusaranai Budusaranai Budusaranai anura shavodaraya ❤❤❤lal shavodaraya budusaranai ❤❤❤❤

  • @JohnDisha
    @JohnDisha 3 วันที่ผ่านมา +3

    What a great work you Lal ❤❤❤

  • @dilhandesilva246
    @dilhandesilva246 3 วันที่ผ่านมา +3

    Malimawata jayawewa AKD janadipathi karamu

  • @ninalanka1874
    @ninalanka1874 3 วันที่ผ่านมา +1

    Sri Lankawa janthwa akamutho sathutn wasnawa wasnawa. tankyou tankyou so much 👌 ❤❤❤❤

  • @chamindawickramage2702
    @chamindawickramage2702 3 วันที่ผ่านมา

    Thanks mawanalla❤❤❤❤❤❤❤❤

  • @ishaniduranga3774
    @ishaniduranga3774 3 วันที่ผ่านมา +3

    Ape gama mawanalla❤❤❤❤ oman seta mama❤❤

  • @lalanthasanjeewa710
    @lalanthasanjeewa710 2 วันที่ผ่านมา

    නියත ජනපති අනුර තමයි ජය වේවා

  • @thidasattanayake5838
    @thidasattanayake5838 3 วันที่ผ่านมา +3

    Anura sahodarayata jaya vewa Malimawata jaya vewa ❤❤❤❤

  • @chandanahiripitiya5968
    @chandanahiripitiya5968 2 วันที่ผ่านมา

    ජයෙන් ජයග්‍රහණය මාලිමාවට

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 3 วันที่ผ่านมา +2

    Malimawata Jayawewa ❤❤❤❤❤❤❤❤❤

  • @ruwanchamara6452
    @ruwanchamara6452 3 วันที่ผ่านมา +3

    AKD❤ ❤❤

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 2 วันที่ผ่านมา

    දැන් අනුර සහොදරයාට ගැලවීමක්‍ නැත. ජනතාව ඔහු කරට ගෙන අවසන්. ජයවේවා ජනපති සහෝදරයාට.

  • @KasunFernando-69
    @KasunFernando-69 3 วันที่ผ่านมา +1

    ජයවේවා AKD❤🎉

  • @ihshanhussain6170
    @ihshanhussain6170 2 วันที่ผ่านมา

    සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝටම අපේ ජනාධිපතිතුමා කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් හොඳ හදවතක් විශාල දැනුම් සම්භාරයක් ඇති අපේ බෞද්ධ නායකයා 🥹❤️🫂

  • @anomadilu5722
    @anomadilu5722 3 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ❤️

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 3 วันที่ผ่านมา +3

    Anurata koteyak ❤

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 3 วันที่ผ่านมา

    අදරෙයි සහෝදරයා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 วันที่ผ่านมา

    ජයවේවා ජයවේවා ❤ජයවේවා ❤❤ malimavata ජයවේවා

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 3 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා ❤️🙏❤️

  • @sithyfareena954
    @sithyfareena954 3 วันที่ผ่านมา +3

    MALIMAWA jeyawewa NPP JEYAWEWA AKD JEYAWEWA Vote for AKD on September 21

  • @නෙවිල්සර්ගේවිදායාපන්තිය

    Màĺimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @disnaw992
    @disnaw992 3 วันที่ผ่านมา

    ජය වේවා!!!

  • @අනුර-එක්ක-රට-පෙරට
    @අනුර-එක්ක-රට-පෙරට 2 วันที่ผ่านมา

    දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
    කළුතර බෝ සමිදු පිහිටයි 🙏🙏🙏
    රට අනුරට ❤️

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 3 วันที่ผ่านมา +2

    Mage gewetha palawani wathawata me gamma dakenna. Rata anurata 🙏🙏🙏 weshwaya prathiharyakma wewa🙏🙏 ape lak amma godak satutu wena kalayak uda wenawa 21 rata anurata 🙏🙏🙏♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @renukafernando8683
    @renukafernando8683 3 วันที่ผ่านมา +2

    Nppjayawewa malimawa jayaweea obathuma janadiputuwe vadivanathuru opata ivasumaknatha malimawa jayaweea 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 2 วันที่ผ่านมา

    මාවනැල්ල.ජනතාවට.බුදු.සරනයි

  • @Asfad150
    @Asfad150 3 วันที่ผ่านมา +3

    ada nam godak mahansi patai

  • @anushanilmini1163
    @anushanilmini1163 2 วันที่ผ่านมา

    ❤❤❤❤ ආදරෙයි පනටත් වඩා ❤❤❤❤❤❤

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 3 วันที่ผ่านมา +1

    maka apa ratadenannama ona❤❤❤

  • @nikulidemel6421
    @nikulidemel6421 3 วันที่ผ่านมา +1

    Jathika janabala wegayata jayawewa ❤️ ❤

  • @renukafernando8683
    @renukafernando8683 3 วันที่ผ่านมา +1

    Lal saho thanks❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Alibhai56837
    @Alibhai56837 3 วันที่ผ่านมา +1

    AKD 🇱🇰 🎉❤️💪

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 3 วันที่ผ่านมา +1

    Lal niyamai oyatath theruwan saranai!!!!

  • @AlaviyaJawhar-j8x
    @AlaviyaJawhar-j8x 3 วันที่ผ่านมา +2

    Jayawewa

  • @sithyfareena954
    @sithyfareena954 2 วันที่ผ่านมา

    Jeya jeya jeyawewa NPP JEYAWEWA AKD JEYAWEWA NPP JEYAWEWA MALIMAWA JEYAWEWA VOTE for AKD

  • @user-bx4fo8tm9b
    @user-bx4fo8tm9b 3 วันที่ผ่านมา

    බලන්න අනාගමික මාක්ස්වාදීන් භික්ෂූන්ට වඳිනකොට තියෙන අපූරුව.....
    අනාගමික රාජ්‍යයක් සඳහා මාලිමාවට කෝටියක් ...❤️❤️❤️❤️

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 วันที่ผ่านมา

    ඇස් වලට කදුලු එනවා අපේ සහෝදරයා ❤