මිනී ඇඳුමට සාක්කු මහන්නෙ නැති හේතුවIහර්ස් එකේ යද්දි පර්ස් එක ඕනිවෙන්නෙ නෑII

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2022
  • සයිකල් පිවිතුරු සුවඳ දුම් සුගන්ධයෙන් සුපූජිත බිනර පුර පසලොස්වක පෝදා සුදම් සභාවIඅදහම් නියංසායට සදහම් අමාදහරII
    පූජ්‍යපාද දොඩම්පහල රාහුල හිමි සහ අත්තනායක එම් හේරත් මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් හරින්ද්‍ර ජයලාල්ගේ මෙහෙයවීමෙන්I
    මෙම වැඩසටහනේ පුණ්‍යානුමෝදනා දායකත්වය උදෙසා විමසීම් - 0716 356592
    #sudamsabhawa#srilanka#buddhism#

ความคิดเห็น • 128

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +21

    ආසම වැඩසටහන ආසම විද්වතුන්
    සුදම් සභාව.... ස්තුති හරේන්දු මහත්මානෙනි

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 ปีที่แล้ว +32

    ජිවිතයේ යථාර්තය කියාදෙන අපේ රාහුල හාමුදුරුවන් වහන්සේටත් අත්තනායක සර්ටත් හරේන්ද්‍ර මහතාටත් තෙරුවන් සරණයි

  • @user-nd3vu3mk2r
    @user-nd3vu3mk2r ปีที่แล้ว +13

    පිංවත් අපේ ස්වාමින් වහන්සේටත් අත්තනායක මැතිදුන්ටත් හරේන්ද්‍ර මහතාටත් දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේටත් අත්තනායක ගුරු පියානන්ටත් හරේන්ද්‍ර මහතාටත් දලදා සමිදු පිහිටයි

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +6

    ඉතාමත් ආදර්ශවත් යහපත් කතාවක්, අද සමාජයට ඉතාමත් වැදගත් තුනුරුවන්ගේ පිහිටයි !🙏 හරේන්ද්‍ර ජයලාල් කියන්නේ ඉතාමත් නිහතමානී මනුෂ්‍යත්වය පිරි චරිතයක් හරිම ලස්සනයි .

  • @saliyalanka4092
    @saliyalanka4092 ปีที่แล้ว +8

    හරින්ද්‍ර අයියේ. වැඩසටහන ගොඩක් වටිනවා. ගොඩක් ස්තුති🌹

  • @krishanthibandara5239
    @krishanthibandara5239 ปีที่แล้ว +7

    ස්තූතියි හරේන්ද්‍ර පුතා.....රටක හිටියත් එදා ඉඳලා අදත්. පොහෝදා වැඩසටහන බලනවා....තෙරැවණ් සරණයි

  • @hiranmallawarachchi5453
    @hiranmallawarachchi5453 ปีที่แล้ว +4

    පෝහෝ දින සුදම් සභාවට මා දායක කරගත් හරේන්ද අයියේ ඔබට ගොඩක් පින් 🙏🙏 !!! තවත් මේවැනි පුන්යකර්ම සිදු කිරිමට ශක්තිය දර්‍යය ලැබේවා කියලා අදරයෙන් ප්‍රර්තනා කරනවා ☸️🙏🙏☸️

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +5

    වටිනා සාකච්ඡාක් ...
    බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් ..
    ස්තුති අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සහ විද්වත් දෙපලට...
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +3

    අනේ ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @HomeArtsNalin
    @HomeArtsNalin ปีที่แล้ว +6

    අවසරයි ස්වාමින්වහන්ස....පෝය දිනයේ අතහැරීම පිලිබදව අගනා විඩියෝවක්.....තෙරුවන්සරනයි හැමෝටම...

  • @yohaniweerasingha7077
    @yohaniweerasingha7077 ปีที่แล้ว +4

    අපෙ රාහුල හාමුදුරුවන් වහන්සේටත්,අත්තනායක සර්ටත්,හරේන්ද්‍ර සර්ටත්, තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +1

    සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻
    බොහෝම පින් අත්වේවා.🙏🏻🙏🏻🙏🏻

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඉතාම වටිනා කාලෝචිත දහම් සාකච්ඡාවක් අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට මහාචාර්ය තුමාටත් මහත් mahatha මේ වැඩසටහන මැරුණු වීමට දායක වූ සෑම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ම වේවා මේ සාකච්ඡාවට සවන් දුන් සැමටම ජීවිතය සරලව තේරුම් ගැනීමට හැකි වේවා

  • @r.sumedha8198
    @r.sumedha8198 ปีที่แล้ว +3

    ඔබ තිදෙනට තෙරුවන් සරණයි !!

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ..සවාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว +3

    ස්තූතියි හරේන්ද්‍ර පුතා🌸බොහොම වටිනා වැඩසටහනක් අපිට අදත් ලබාදුන්නට🙏🙏🙏

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +7

    බොහොම පින් හරින්ද්‍ර මහත්තයා බොහොම වටිනා වැඩසටහනක් අපිට අදත් ලබාදුන්නට!!!

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +4

    සිත් ගත් සුදම් සබහවයි
    රාහුල හිම්ටිට සහ පින්වත් සර්ටත්🙏🌺🙏🌺🙏🌺

  • @gayanigayanin.m7373
    @gayanigayanin.m7373 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ඔබ සැමට..තෙරැවන් සරණයි ...🙏🙏

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 අත්තනායක මහාචාර්ය තුමාටත්, හරේන්ද්‍ර මහත්මයාටත් බොහොම පින් හරිම උනන්දුවෙන් අහන සාකච්ඡාවක් සියලු දෙනාට තෙරුවන් සරණයි .

  • @dilinipahansa2638
    @dilinipahansa2638 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවන්ටත්,අපේ මහාචාර්ය මහත්මයාටත්,නිවේදක මහත්මයාටත් තෙරුවන් සරනයි.බොහෝම පින්🙏🙏

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏Isthuthi ape Hamuduruwane..adaraneeya sir..harendra ithama watina sakachchawak🙏🙏🇮🇹🇮🇹

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා !🙏 ස්වාමින්වහන්සේ ඇතුළු ඔබතුමන්ලා දෙපලට මගේ හදපිරි ආචාර්ය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    හරිම ආසාවෙන් මේ උතුම් වැඩසටහන් මාලාව ස්‍රවනය කරන්නේ
    සැමට උතුම් දේශනා ස්‍රවනය වේවා !
    සැම සිත් සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. අත්තනායක මහත්මා සහා හරින්දා ජයලාල් මහතාට වැදගත් වැඩසටහනක් ඉදිරිපත් කල ඔබතුමන්ලට පිං ස්තුතියි තෙරුවන් සරනයි.

  • @udarajeewantha3314
    @udarajeewantha3314 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට ත් , කථිකාචාර්ය තුමන්ට ත් , නිවේදනය කරන ඔබ තුමන්ට ත් , තෙරුවන් සරණයි !!! 🙏

  • @chamindakumara8025
    @chamindakumara8025 ปีที่แล้ว +8

    අපේ ස්වාමීන් වහන්සේ ටත් , මහාචාර්ය තුමාටත් , නිවේදක තුමාටත් ⁣තුරුනුවන් සරණ ලැබේවා 🙏🙏🙏

  • @uddikawijesinghe5818
    @uddikawijesinghe5818 ปีที่แล้ว +1

    අනේ අමාදහර නොකඩවා බලපු කෙනෙක් මම.ඔබ සැමට බුදුන් කෙනෙකු දැක නිවන් ලැබෙන්නට පින් ලැබේවා!

  • @lalithprasanna7342
    @lalithprasanna7342 ปีที่แล้ว +2

    මගේ නැන්දගේ උපන්දිනය සුභම සුභ උපන්දිනයක් වේවා.ලෙඩක් දුකක් නොවෙයි දීර්ඝායුෂ ලැබේවා.❤️❤️❤️
    මාගේ නංගි buddika.ඒ මාගේ නැගෙණිය. යන එන ගමන් බිමන් ද.ඉගෙනීම් කටයුතු ද සියලු දේ සාර්ථක කර දේවා.
    විදේශගත සේවය කරන මාගේ මල්ලි ආරක්ෂා කර දේවා.
    මාගේ පවුලේ සියලු දෙනා දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා.
    තෙරුවන් සරණයි.!!!.❤️❤️🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏🏻❤️👍

  • @supunjananjaya9982
    @supunjananjaya9982 ปีที่แล้ว +2

    සාධු🙏සාධු🙏සාධු🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ටත්,සර්ටත්,අයියාටත්,

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y ปีที่แล้ว

    Attanayaka sar bs.tawa tawat අපිට අවවාද labanna dirgausa ලැබේවා .දළදා සමිදු පිහිටයි

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏අත්තනායක මැතිතුමාටත් හරේන්ද්‍ර ඔබ තුමාටත් ගොඩක් පින්. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 ปีที่แล้ว +2

    🙏🙏🙏තේරුවන්සරණයී !

  • @jagathsrideera8813
    @jagathsrideera8813 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට අත්තනායක සර් ටත් හරයන්ට මහත්මයාටත් සර් ඔබතුමාගේ කකුල මොනවා වෙලාද මම අද දැක්කා කකුලට බැන්ඩේජ් එකක් දාලා තියනවා මම හැමදාම හරිම ආසාවෙන් ඔය ඔයාට සටහන බලන්න ඒ අතරෙදි තමා එක සර්ගෙ කකුල දැක්කෙ ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා ඔබ තුමාලා ට තෙරුවන් සරණයි

  • @somakasthuri6956
    @somakasthuri6956 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏🙏🙏
    හරිම අපූරුයි මේ වැඩසටහන

  • @kkjewwani3498
    @kkjewwani3498 ปีที่แล้ว

    සුදහම් සභාවට මගෙ නමස්කාරය...සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hdmaflorida629
    @hdmaflorida629 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 ปีที่แล้ว

    Harima watina deshanaawak thunuruwan saranai pinwat ape hamuduruan wahanse ethulu semadenatama niduk nirogi dirgausa lebewa

  • @correcttoclarify1586
    @correcttoclarify1586 11 หลายเดือนก่อน +1

    අත්තනායක මහත්තයට තියෙන කතා කිරීමේ හැකියාව අද අවභාවිතා වුනා
    උතුම් කුම්භ ගෝෂක කතා පුවත හරි ජරා විදිහට තමයි විස්තර කළේ...
    නැති නැති වැඩි වැඩි දේවල් අමුතුවෙන් එකතු කරල....
    නමුත්
    එය නිවැරදි කල අපේ ගරු ස්වාමීන්වහන්සේට ගරුත්වය හිමිවේ...

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว

    බණ අහලම මමත් පින් කරණ.කෙනෙක් මගේ බැංකු පොත හිස් පින්පොත පිරිලා..ඒ බුදු බණ අහන නිසයි

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සේ ට ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි
    අද මෙ රට මෙ තත්ත්වය ට වැටුනෙ අමන පාලකයන් ගෙ අමන වැඩ නිසා ජනතාව එයට පලි නැ

  • @amithakumari490
    @amithakumari490 ปีที่แล้ว

    Hamuduruwan wahansetah oba depalatah teruwan saranani 🙏🙏🙏🙏🙏🙏

  • @amaragamagee6143
    @amaragamagee6143 ปีที่แล้ว

    Theruvan saranai

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs ปีที่แล้ว

    Sadu Sadu sadu pinwat obalata dirga au lbawa 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌻🌻🌻

  • @heshcollections3106
    @heshcollections3106 ปีที่แล้ว +1

    theruwan saranai

  • @subadrawijethunga1048
    @subadrawijethunga1048 ปีที่แล้ว

    Sadu ape suwaminwahansetath mahacharyathumani niwedaka mahathatath mewani wadasatahan thawathawath idiripath kirimata deergayusa labewa🙏🙏🙏🙏🙏mama saudi arabiye sita

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Swamin wahansetath oba depalatath theruwan saranai

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Magagaurawaya etama wedagat anusasasanawaksiyaluma dana neneguna balan yahapat gatipewatum wedidiunukaragamu siyaluma danata budu saranai

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @walabwalab733
    @walabwalab733 ปีที่แล้ว

    Budu saranai

  • @chathuridasanayake5447
    @chathuridasanayake5447 ปีที่แล้ว

    Ape sirta theruwan sarani .

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 ปีที่แล้ว +2

    සෛායුර මෙම වැඉ සටහනේ දායකත්වය ලබා ගන්නේ කෙසේද
    තෙරැවන් සරණයි

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว

    Theruwan saranai..

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Theruwan saranai

  • @subodhaperera6797
    @subodhaperera6797 ปีที่แล้ว

    Harendra mathi thumani ape sir samaga mata katha karanna awashshai jivithe prashna kadarawaka inna mata punchi upadeshayak balaporothyhuwa mata eya salaswa denna🙏

  • @anomananayakkara7149
    @anomananayakkara7149 ปีที่แล้ว

    Mamath hamadama me wada satahana nbalanawa ape දරුවන් ta godak wadagath apti wagema

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z ปีที่แล้ว

    ලෝකයා අනුකරණය කිරීම නොව ආදර්ශයට ගැනීම යහපත් බවයි ඔබ වහන්සේගේ
    දේශණය තුල ගැබ්ව ඇත්තේ
    කියල මට හිතෙනව

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 ปีที่แล้ว

    කවදත් ලොවට.යහපත්.වැඩ සටහන් ගේන.හරේන්ද්‍ර පුතාට.අනේක වාරයක් පින්.

  • @nimsarasenura4612
    @nimsarasenura4612 ปีที่แล้ว +1

    මම 1 st

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว

    Teruwan saranay oba wahanseta

  • @priya83621
    @priya83621 ปีที่แล้ว

    👍👍👍

  • @cyriljayaweera6169
    @cyriljayaweera6169 ปีที่แล้ว

    Harendra jaya lal attanayaka m herath dodampahalarahula hamudutuwo api kawadat adarayen adahana 3denek dergayusa lebewa

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 ปีที่แล้ว

    Ape pansale hamuduruwanta bus dekak thiyenawa..apita ath arinna kiyala miniha ellenawa...sadu sadu

  • @dilrudilrukshi1021
    @dilrudilrukshi1021 ปีที่แล้ว

    Mn asawen ahuwa ithamath agana karunu tikak. Oba semata godak pin

  • @surangiyapa2537
    @surangiyapa2537 ปีที่แล้ว

    ❤️❤️👍👍

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Harandara matidunata wagama suwaminwahanata wagama katkacharayatumaatulu pivturusaikal nisapadaka niladari hemotama maga gaurawaya b s 🙏🙏

  • @dilininadeesha5005
    @dilininadeesha5005 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️

  • @joni7042
    @joni7042 ปีที่แล้ว

    🌸

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee2333 ปีที่แล้ว

    🌼🌼🙏🙏

  • @indrakumari1775
    @indrakumari1775 ปีที่แล้ว

    Laba dena danumata godak pin

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 ปีที่แล้ว +1

    සුදම් සබාව හරිම අසාවෙන්. බලන වැඩසටහනක්. අද කාලයට ගැලපෙන මාතෘකාවක්. තෙරුවන් සරණයි.

  • @hawaballa9953
    @hawaballa9953 ปีที่แล้ว

    Sir, samawenna one..samage ona tharam innawa demaupiyanta nosalakana duwala... Balu kuduwalath damme pahunu kale.

  • @akithadeshanga8299
    @akithadeshanga8299 ปีที่แล้ว

    ❤❤❤

  • @tegajih3637
    @tegajih3637 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sandungunarathna6507
    @sandungunarathna6507 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว

    LADA VIRAMAYE SUDHAM SABHAWATA SAWAN YOMUKARAN LADA SENASUMA APAMANAI. SEMATA THERUWAN SARANAI.🙏🙏🙏🙏🙏🙏🙏

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 ปีที่แล้ว

    🙏🙇🙏

  • @mymixchanel9459
    @mymixchanel9459 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sanjayasandya1391
    @sanjayasandya1391 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @indradamayanthi932
    @indradamayanthi932 ปีที่แล้ว

    Matach asai dayakathwak bara ganna kohomada dayakawanea suwamin wahansea athulu oba dapalata niduk nirogi suwaya labewa

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @winodhyarajapaksha3002
    @winodhyarajapaksha3002 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @Bhcb.7939
    @Bhcb.7939 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @pushpalathahamine2841
    @pushpalathahamine2841 ปีที่แล้ว

    බුදුසරණයි 🙏

    • @kandyland3158
      @kandyland3158 ปีที่แล้ว

      සුදම් සබාවට දායත්වය ලබාදෙන්නේ කොහොමද?

  • @kithsiriperera5947
    @kithsiriperera5947 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kumarasinghaweragama1643
    @kumarasinghaweragama1643 ปีที่แล้ว

    Oba wahnsee Aetulu mahatun Depala natee AmaDahara Sarnawaheneyta Pelekawak

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว

    Teruwan saranay

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Niyamai

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jenajenna8341
    @jenajenna8341 ปีที่แล้ว

    Sudam sabaway shbagi wene kohomada

  • @amilaprabath1741
    @amilaprabath1741 ปีที่แล้ว

    🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙

  • @sunethraweerasinghe2179
    @sunethraweerasinghe2179 ปีที่แล้ว

    Mage jeevithayeth upayagath Vishala punyawantha pirisak nisa maha parimanayen seva katauthu itu kireemata wasanava labuna. Evan pinwath puthek thamai Harindra Jayalal. Sudam sabhawe api bohodenekuta mana thilinayaki.

  • @priyanthijayawardhane4884
    @priyanthijayawardhane4884 ปีที่แล้ว

    Theruwansarani

  • @roshanlakmal6537
    @roshanlakmal6537 ปีที่แล้ว

    Harendra mahatha obata sahena pin kara ganna puluwan hambena mudal walin duppath ayata nathi bari ayata yamak puja karanna

  • @diasprasanna3101
    @diasprasanna3101 ปีที่แล้ว

    මිනිසුන්ගේ මොල හෝදන කොදුනාරටි බිදින පෝදා කයිවාරුව ,

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว

    දැන් පැකේජ් ඵකට පර්ස් එක ඕනා මිසක් සාක්කු ඕනා නැහැ තමයි