නිවන් සැප විඳින ඒ භාග්‍යවතුන් 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • නිවන් සැප විඳින ඒ භාග්‍යවතුන් 02
    www.ashramaya.org
    ashramaya
    / sashramaya
    www.umandawa.org
    සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ
    Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 112

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +1

    පීන්වත් ස්මීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌻🏵️🌹🌹🌺🌺👩‍👩‍👧‍👦

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +2

    බුදුන් උපන් මිහිතලයටත් බුදුන් උපන් දේශයටත් බුදුන් උපන් විශ්වයටත් බුදුන් උපන් සිතටත් මාගේ පාද නමස්කාරයම වේවා
    💚💚💚💚🙏🙏🙏🙏

  • @nayanakumari490
    @nayanakumari490 4 ปีที่แล้ว

    sadu sadu sadu.oba wahanseta tawa tawat utum sri saddarmaya desana karanna labewa.......

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 ปีที่แล้ว +17

    ඔබ වහන්සේග ධර්ම ඥානයට මම නමස්කාර කරමි ..සියලුම දෙනාටම නිවන් අවබෝධය ලැබේවා ...සාධු ..සාධු .සාධු ..

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +2

    Sitha nam maha puduma thanak. Mage namaskaraya wewa.

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස ! කවුරුන් කෙසේ කොහොම කිව්වත්, මම මගේ ගමනාන්තය දක්වා කොහොමත් ළඟා වන්නෙමි. නමස්කාර වේවා ! ඔබ වහන්සේට ♥️🙏♥️

  • @ajithkumara1688
    @ajithkumara1688 4 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු !!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @lalaniperis3676
    @lalaniperis3676 7 ปีที่แล้ว +10

    සාධු` සාධු` සාධු` මේ බුදු වචනය අවබෝධ කරමින් මම වහන්සේ සරණ යමි.. ඔබ වහන්සේට නමස්කාර වේවා !!!!!!

  • @athularupasingha7151
    @athularupasingha7151 7 ปีที่แล้ว +18

    සැමදා බුදු පියානන් සරණයමී.සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏

    • @predagamage7293
      @predagamage7293 7 ปีที่แล้ว +3

      ස්වාමීණි..... තව අවුරුදු 40කින් නේද ඔබ වහන්සේ වගේ තවත් රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ(ඔබ වහන්සේ පිරනුවන් පෑවට පසු)...........එතකොට ස්වාමිණි ඔබ වහන්සේ ළග පැවිදිවෙලා ඉන්න භික්ෂු/භික්ෂුණින් වහන්සේලාට අවුරුදු 40ක් වෙනකම් රහත් වෙන්න බෑ නේද? ඒ වගේම ස්වමීන් වහන්සේගේ උපාසක උපාසිකා පිරිසටද රහත් වෙන්නත් බෑ නේ. ඔබ වහන්සේ ඉන්නකම් තවත් රහතන් වහන්සේ නමක් නෑනේ......ඉතින් ස්වමීණි ඔබ වහන්සේ ගේ දේශනාව ??????????????????????..... ඔබ වහන්සේ දේශනා කරන මාර්ගයේ වසර 07කින් නිවන් දකින්න බෑනේ.........කාටවත්ම.....මේ ලෝකෙ වසර 40ක් යනකම් රහත් වෙන්න බෑනේ, ඔබ වහන්සේ විතරයිනේ.......ස්වාමීණි මොකක් ද මේ මාර්ගය................................???????????????? ඔබ වහන්සේ මම ගැන කියනවා විතරනේ........................ මිතුරන මේ ප්‍රාකශය ඔබ හොදින් කියවා බලන්න......................

    • @udariranasinghe9219
      @udariranasinghe9219 7 ปีที่แล้ว +1

      therumak nathi tharka genne nathuwa. thamange jeewithayata yamak ekathu karaganna.

    • @predagamage7293
      @predagamage7293 7 ปีที่แล้ว +1

      මිත්‍රය මේ රහතන් වහන්සේම නේද කියන්නේ තර්ක කරන්න කියලා...........................මම කියන තර්කය හරිද වැරදිද බලන්න මේ විිඩියෝව බලලා ඔබම තේරුම් ගන්න...........මම තේරුමක් නැති තර්ක නොවේ ගෙනාවේ මේ විඩියෝවේ තියෙන එකක්....

      @athularupasingha7151 7 ปีที่แล้ว +1

      සිහියෙන් දේශනාව ශවනය කරානම් මොනවද කියන්නෙ කියලා තෙරුම් ගන්න පුලුවන්

  • @pandithadanapala4702
    @pandithadanapala4702 6 ปีที่แล้ว +3

    අකලට පහල විනිවනටමගපෑදු. පින්වත් හිමිසදුනේ සාදු සාදු....

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya weva....

  • @fathimayusuf7729
    @fathimayusuf7729 ปีที่แล้ว +1

    Excellent 🙏🌹🌹🌹🌹🌹🌹🙏

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ..
    සම්මා සම්බුදු සරණයි !
    බොහොම වටිනා දේශනාවක් . ජිවිතේ කවමදාකවත් අහලා නැති .. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සමගින් දිඝාසිරි ලැබේවා !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    සිත..ගත.වෙන්.
    වුන ක්ෂණයක නිවන් ප්‍රක්ෂත්‍ය.

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🙏🥀සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🥀🥀🥀

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 ปีที่แล้ว

    මහා මුණීද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏❤️❤️❤️❤️❤️🤎🤎🤎🤎🤎🤎🤎💙💙💙💙💙💙💙💙💛💛💛💛💛💛

  • @padmadahanayake8768
    @padmadahanayake8768 2 หลายเดือนก่อน

    Sachini..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @priyanthibandara5076
    @priyanthibandara5076 7 ปีที่แล้ว +9

    sadu sadu sadu namobuddahaya theruwansaranai

    • @predagamage7293
      @predagamage7293 7 ปีที่แล้ว +2

      විඩියෝ එකේ 58 වෙනි විනාඩිය ඉදලා අහන්න............"තව අවුරුදු 40-50ක් ගියාම මම වගේම කෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා. එයාටත් ඔය වගේ බනිනවා"
      මම අහන්නේ ශ්‍රි සද් ධර්මය දේශනා කළේ අපේ ගෞතම බුදුන් වහන්සේ..............ඉතින් මේ රහතන් වහන්සේ තනියම සොයා ගත්ත දෙයක් නොවෙනේ ධර්මය.......එතකොට 40-50ක් යනකම් ම මේ රහතන් වහන්සේ ළග පැවිදිවෙල ඉන්න අනෙත් භික්ෂුන් වහන්සේලාටද රහත් වෙන්න බැරිද?.. උන්වහන්සේ කියන විදියට සිතන්න ඔබට භාරයි........... මිහිදු මහා රහතන් වහන්සේගේ ධර්මය අහල අරිට්ඨ කුමරු රහතන් කෙනෙක් විය.....ඒ මිහිදු මහා රහතන් වහන්සේගේ ධර්මය ඇසු භික්ෂූන් වහන්සේ නමක්...................................ඉතින් 40-50 යනකම් බැරිනම්????????????????????????????? උන්වහන්සේ ම තමයි කියන්නේ තර්කය හොදයි කියලා.............මෙන්න තර්කය..........ඔබ වහන්සේ ශ්‍රි සද්ධර්මය නම් දේශනා කරන්නෙ ඔබගේ ශ්‍රවක භික්ෂූන් වහන්සේලා එම ධර්ම අවබෝධ කලාට පසුව උන්වහන්සේලාද ඔබ වහන්සේ වගේම රහතන් වහන්සේලා.............එතකොට ඔබ වහන්සේ සහා එම රහතන් වහන්සේලා අතර වෙනසක් නෑ....එකම නිවන............ඇයි අවු 40 -50 ගිහින් වෙන කෙනෙක් ගැන පවසන්නේ........................

    • @bhikkudhammasambhava1203
      @bhikkudhammasambhava1203 7 ปีที่แล้ว +1

      ( මම අහන්නේ ශ්‍රි සද් ධර්මය දේශනා කළේ අපේ ගෞතම බුදුන් වහන්සේ...) -- ඔබතුමා කියනදේ හරි ඒ ඔබතුම දන්නා සීමාවෙන් , ලෝකෙට ශ්‍රී සද්ධර්මය රැගෙන පැමිණුනේ ගෞතම බුදුන් වහන්සේ පමණක්ම නොවේ , තව බොහෝ දෙනා මනු ලොව විවිධ සම්ප්‍රදායන් තුල විවිධ කාලයන් තුල ඒ සත්‍ය දේශනා කළා , එත් මට ඇති ගැටලුව > ශ්‍රි සද් ධර්මය දේශනා කළේ අපේ ගෞතම බුදුන් වහන්සේ < කියලා ඔබතුමා කොහොමද හරියටම කියන්නේ , කුමක් පදනම් කරගෙනද කියලා පැහැදිලි කරන්න ?

  • @padminiwijayalatha7693
    @padminiwijayalatha7693 7 ปีที่แล้ว +4

    mema dharmaya semadenatama awabodha wewa....

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    මරණය දහමට පුදන ..ක්ෂණයම.. මමත්වය නැති වී සිත නිවී යන බවයි.
    නිවන් ප්‍රක්ෂත්‍ය වෙයි..සිත ශුන්‍යය වේ.

  • @aneeshaasmin2944
    @aneeshaasmin2944 7 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු🌷🙏 සාදු 💖🌷🙏

  • @dammikadammika46
    @dammikadammika46 5 ปีที่แล้ว

    MAHA PURUSAYANAN ..WAHANSA sasara kathara Ethera kara NirwanayaNemathi ..sema bumiya penU..Gelkaruwanan wahansa BAWA ADURATA MINI pahanak U..OBA WAHANSae SARANa yami. Boa wansege awabodayata mage namash karaya wewa YAMA MAHA PELAHARA GENA AWABODAYA EHI WIya

  • @ikelum
    @ikelum 7 ปีที่แล้ว +3

    Theruwan saranayi

  • @udaya1900
    @udaya1900 6 ปีที่แล้ว +1

    ආලෝකය දල්වන ක්‍රමවේදයක්. Strategy of enlightening.

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 7 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය මහා මුනිදුණි 🙏🙏🙏💐💐💐

    • @predagamage7293
      @predagamage7293 7 ปีที่แล้ว +1

      විඩියෝ එකේ 58 වෙනි විනාඩිය ඉදලා අහන්න............"තව අවුරුදු 40-50ක් ගියාම මම වගේම කෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා. එයාටත් ඔය වගේ බනිනවා"
      මම අහන්නේ ශ්‍රි සද් ධර්මය දේශනා කළේ අපේ ගෞතම බුදුන් වහන්සේ..............ඉතින් මේ රහතන් වහන්සේ තනියම සොයා ගත්ත දෙයක් නොවෙනේ ධර්මය.......එතකොට 40-50ක් යනකම් ම මේ රහතන් වහන්සේ ළග පැවිදිවෙල ඉන්න අනෙත් භික්ෂුන් වහන්සේලාටද රහත් වෙන්න බැරිද?.. උන්වහන්සේ කියන විදියට සිතන්න ඔබට භාරයි........... මිහිදු මහා රහතන් වහන්සේගේ ධර්මය අහල අරිට්ඨ කුමරු රහතන් කෙනෙක් විය.....ඒ මිහිදු මහා රහතන් වහන්සේගේ ධර්මය ඇසු භික්ෂූන් වහන්සේ නමක්...................................ඉතින් 40-50 යනකම් බැරිනම්????????????????????????????? උන්වහන්සේ ම තමයි කියන්නේ තර්කය හොදයි කියලා.............මෙන්න තර්කය..........ඔබ වහන්සේ ශ්‍රි සද්ධර්මය නම් දේශනා කරන්නෙ ඔබගේ ශ්‍රවක භික්ෂූන් වහන්සේලා එම ධර්ම අවබෝධ කලාට පසුව උන්වහන්සේලාද ඔබ වහන්සේ වගේම රහතන් වහන්සේලා.............එතකොට ඔබ වහන්සේ සහා එම රහතන් වහන්සේලා අතර වෙනසක් නෑ....එකම නිවන............ඇයි අවු 40 -50 ගිහින් වෙන කෙනෙක් ගැන පවසන්නේ........................

    • @kakudakachchayana7697
      @kakudakachchayana7697 7 ปีที่แล้ว +2

      malli pissek wage hemathenama ekama comment eka daanne nethuwa , sri sadaham ashramayata gihilla ahanna.

    • @bhikkudhammasambhava1203
      @bhikkudhammasambhava1203 7 ปีที่แล้ว

      ( මම අහන්නේ ශ්‍රි සද් ධර්මය දේශනා කළේ අපේ ගෞතම බුදුන් වහන්සේ...) -- ඔබතුමා කියනදේ හරි ඒ ඔබතුම දන්නා සීමාවෙන් , ලෝකෙට ශ්‍රී සද්ධර්මය රැගෙන පැමිණුනේ ගෞතම බුදුන් වහන්සේ පමණක්ම නොවේ , තව බොහෝ දෙනා මනු ලොව විවිධ සම්ප්‍රදායන් තුල විවිධ කාලයන් තුල ඒ සත්‍ය දේශනා කළා , එත් මට ඇති ගැටලුව > ශ්‍රි සද් ධර්මය දේශනා කළේ අපේ ගෞතම බුදුන් වහන්සේ < කියලා ඔබතුමා කොහොමද හරියටම කියන්නේ , කුමක් පදනම් කරගෙනද කියලා පැහැදිලි කරන්න ?

  • @jayam1429
    @jayam1429 7 ปีที่แล้ว

    තුනුරුවන් සරනයි ඔබ වහන්සේට , මාගේ නමස්කාරය වේවා ..
    සාදු ...සාදු ...සාදු ..!!
    නමෝ බුද්ධාය ..!!!

    • @jayam1429
      @jayam1429 7 ปีที่แล้ว

      තුනුරුවන් සරනයි ...
      සාදු ..සාදු ..සාදු ..!!

    • @jayaamaratunga6162
      @jayaamaratunga6162 7 ปีที่แล้ว

      Jaya M modaya

    • @sajithweerappuleege902
      @sajithweerappuleege902 7 ปีที่แล้ว

      prachchawantha obata me daham awaboda wewa.....!!!

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 ปีที่แล้ว

    Owu..oba wahanse kiyana dewal karanna....loku awabodayak thiyenna ona...sasara purudu karala thiyenna ona..kiyana de sathyak kiyala wetahenawa.....wadanna puluwan aya athi....oba wahanse kiyana hemadema sathya bawa wetahe..

  • @wassandhedun8503
    @wassandhedun8503 7 ปีที่แล้ว +2

    නමස්කාර වේවා

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว

    🙏🙏🙏🌹❤️

  • @jagathmendis4399
    @jagathmendis4399 7 ปีที่แล้ว +14

    සමිබුදු සරණයි
    මියයන තුරැම ඔබ වාහන්සේගේ සරණ යමී තෙරැවන් සරණයි.

    • @malmichturaniliyanage6129
      @malmichturaniliyanage6129 7 ปีที่แล้ว +2

      taruwan sarny suwamini

    • @jagathmendis4399
      @jagathmendis4399 7 ปีที่แล้ว +1

      andana nandana තෙරැවන් සරණයි ඔබතුමා අකුරැ දැක ඔහොම කිය හැකිය නමුත් නොදැක්ක හදවතට කිය නොහැකිය ඔබට ගොඩක් පිං

    • @jagathmendis4399
      @jagathmendis4399 7 ปีที่แล้ว +1

      andana nandana තෙරැවන් සරණයි ඔබතුමා අකුරැ දැක ඔහොම කිය හැකිය නමුත් නොදැක්ක හදවතට කිය නොහැකිය ඔබට ගොඩක් පිං

  • @anuradhabahu8871
    @anuradhabahu8871 3 ปีที่แล้ว

    🙏

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @mahindanandajayamaha160
    @mahindanandajayamaha160 7 ปีที่แล้ว

    Obawahanse hariyatama hari.Matath one obawahanse laga pewidi wenna.Awasara ape nidukanane.Teruwan Saranai!

  • @sampathymanoharakariyawasa6574
    @sampathymanoharakariyawasa6574 7 ปีที่แล้ว

    teruwan saranai apaa hamuduruwana-mama saudiya inna taniwama palataka kath kauruwath naha hamuduruwana-mama kamattan innawa lankawata anna-hata hari mahata lankawata anna asirwada karanna apaa hamuduruwanaa shaa duu shadu teruwansaranai

  • @wasanapiyadarshani2289
    @wasanapiyadarshani2289 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු

  • @kasunchathuranga6962
    @kasunchathuranga6962 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @basurashortvideo3481
    @basurashortvideo3481 6 ปีที่แล้ว

    theruwansaranai. ....yatharthya semata awaboda wewa. .

  • @paddybandara7049
    @paddybandara7049 4 ปีที่แล้ว

    This is reality I like this spesch

  • @padminiwijayalatha7693
    @padminiwijayalatha7693 7 ปีที่แล้ว +1

    theruwan saranai.

  • @rasika6795
    @rasika6795 6 ปีที่แล้ว

    සාදු සමන්ත සරණං ගච්චාමි

  • @telijjavilasusamahitha6179
    @telijjavilasusamahitha6179 7 ปีที่แล้ว

    sadu sadu sadu sathimath wanna sihiyen ahanna

  • @thisarapriyangika2056
    @thisarapriyangika2056 7 ปีที่แล้ว +1

    ඔබවහන්සෙගෙ වචන මගේ හිත කම්පනයට පත් කරනවා. ඒ හැඟිම් වචනයට පෙරලන්න අමාරුයි.

  • @sumithhemantha3061
    @sumithhemantha3061 4 ปีที่แล้ว

    Sitha niwna

  • @chinnakumar551
    @chinnakumar551 7 ปีที่แล้ว

    theruwan.saranay.

  • @sunethsurangapeiris
    @sunethsurangapeiris 7 ปีที่แล้ว

    sadu sadu

  • @nupasmith7138
    @nupasmith7138 7 ปีที่แล้ว +2

    ma ge namaskaraya weva !!!

  • @mahindanandajayamaha160
    @mahindanandajayamaha160 7 ปีที่แล้ว

    Sadu Sadu Sadu!

    • @predagamage7293
      @predagamage7293 7 ปีที่แล้ว +1

      විඩියෝ එකේ 58 වෙනි විනාඩිය ඉදලා අහන්න............"තව අවුරුදු 40-50ක් ගියාම මම වගේම කෙනෙක් මනුෂ්‍ය ලෝකයට එනවා. එයාටත් ඔය වගේ බනිනවා"
      මම අහන්නේ ශ්‍රි සද් ධර්මය දේශනා කළේ අපේ ගෞතම බුදුන් වහන්සේ..............ඉතින් මේ රහතන් වහන්සේ තනියම සොයා ගත්ත දෙයක් නොවෙනේ ධර්මය.......එතකොට 40-50ක් යනකම් ම මේ රහතන් වහන්සේ ළග පැවිදිවෙල ඉන්න අනෙත් භික්ෂුන් වහන්සේලාටද රහත් වෙන්න බැරිද?.. උන්වහන්සේ කියන විදියට සිතන්න ඔබට භාරයි........... මිහිදු මහා රහතන් වහන්සේගේ ධර්මය අහල අරිට්ඨ කුමරු රහතන් කෙනෙක් විය.....ඒ මිහිදු මහා රහතන් වහන්සේගේ ධර්මය ඇසු භික්ෂූන් වහන්සේ නමක්...................................ඉතින් 40-50 යනකම් බැරිනම්????????????????????????????? උන්වහන්සේ ම තමයි කියන්නේ තර්කය හොදයි කියලා.............මෙන්න තර්කය..........ඔබ වහන්සේ ශ්‍රි සද්ධර්මය නම් දේශනා කරන්නෙ ඔබගේ ශ්‍රවක භික්ෂූන් වහන්සේලා එම ධර්ම අවබෝධ කලාට පසුව උන්වහන්සේලාද ඔබ වහන්සේ වගේම රහතන් වහන්සේලා.............එතකොට ඔබ වහන්සේ සහා එම රහතන් වහන්සේලා අතර වෙනසක් නෑ....එකම නිවන............ඇයි අවු 40 -50 ගිහින් වෙන කෙනෙක් ගැන පවසන්නේ........................

  • @predeepsanjeewa7972
    @predeepsanjeewa7972 5 ปีที่แล้ว

    obawahansege kathikakara denuma thibbata wedakne darmaya dannethuwa boruwata pawu purawaganna eppa matanam sekai dewadathwage nattiyaka kotasak ragapanawada kiyala me rangana wediya

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    anna kadawatha hora rahatha ganiyek ekka robbery deela mattu, who is the next hora rahatha? hora rahathangen prawesamwanna.

  • @inovexa4039
    @inovexa4039 7 ปีที่แล้ว

    samanta badda .. patan ganna widiya niyamai aaaa

  • @nistv6960
    @nistv6960 7 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන්න දෙව් ලොවට වැඩියා කියන්නේ කෙසේද?

  • @udaya1900
    @udaya1900 6 ปีที่แล้ว

    පුද්ගලයාගේ මණස හිස්කිරීම, නිර්වාණය කරා ගමන් කිරීමේ ක්‍රියාවලිය, සියළු භෞතිකවාදී හා ආධ්‍යාත්මික බැඳීම් බිඳ වැටීම හා බිඳ දැමීමට හේතුවනු ඇත.
    Emptying person's mind, practice of path to Nibbana, will leads to emptyness and break of all Materialistic and Metaphysical attachment.

  • @thiliniprarthana8746
    @thiliniprarthana8746 6 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාරය වේවා........සාදු සාදු

  • @pandithadanapala4702
    @pandithadanapala4702 6 ปีที่แล้ว +1

    දැනගත්පසුව නිවනටහරි මගයෑම. මුනිවරයෙකුගෙ සිරිතකි එයපැවසිම. කවිරැන්හෝ කළොත් හිමිහට ගැරහිම. මිනිසුනෙ සොබාදම ඉවසාවිදකෝම...

  • @susilkariyawasam801
    @susilkariyawasam801 7 ปีที่แล้ว +1

    Rahath unath nathath apita vadak natha apita ganna puluwan deyak aragannawa misak. me desanawa etharam sarthaka natha mokada hama desanavakma balana nisa. kanagatuven unath sathya pavasiya yuthui??

  • @chamindabandara6118
    @chamindabandara6118 5 ปีที่แล้ว

    E eththamada ban..

  • @buddhicool1379
    @buddhicool1379 7 ปีที่แล้ว

    මොනාද මේ කියවන්නේ ...පව් අසරණයෝ ...

  • @sllions5972
    @sllions5972 5 ปีที่แล้ว

    මහී බණ්ඩාර මොකද්ද මල්වත්තෙ කතාව..

  • @pubuduwickrmashinghe7890
    @pubuduwickrmashinghe7890 6 ปีที่แล้ว

    Ma minisunwa nikan rWattanna nariwa innwa oi mu ganata minisunwa yLhuran kanawapanna nadda moda minisunna mu ta rawatanna apa yakuna mu horok kyalatarum ganilla ykunaaa mu horak hora shangha to budubana wikunagana kana wasalaya toga nama ayit wanaskrpiya hora samanta badda kiyala to ada malwatta hamuduruwnta wdapuhati api dakka hora samantayooo

  • @predagamage7293
    @predagamage7293 7 ปีที่แล้ว +5

    ස්වාමීණි..... තව අවුරුදු 40කින් නේද ඔබ වහන්සේ වගේ තවත් රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ(ඔබ වහන්සේ පිරනුවන් පෑවට පසු)...........එතකොට ස්වාමිණි ඔබ වහන්සේ ළග පැවිදිවෙලා ඉන්න භික්ෂු/භික්ෂුණින් වහන්සේලාට අවුරුදු 40ක් වෙනකම් රහත් වෙන්න බෑ නේද? ඒ වගේම ස්වමීන් වහන්සේගේ උපාසක උපාසිකා පිරිසටද රහත් වෙන්නත් බෑ නේ. ඔබ වහන්සේ ඉන්නකම් තවත් රහතන් වහන්සේ නමක් නෑනේ......ඉතින් ස්වමීණි ඔබ වහන්සේ ගේ දේශනාව ??????????????????????..... ඔබ වහන්සේ දේශනා කරන මාර්ගයේ වසර 07කින් නිවන් දකින්න බෑනේ.........කාටවත්ම.....මේ ලෝකෙ වසර 40ක් යනකම් රහත් වෙන්න බෑනේ, ඔබ වහන්සේ විතරයිනේ.......ස්වාමීණි මොකක් ද මේ මාර්ගය................................???????????????? ඔබ වහන්සේ මම ගැන කියනවා විතරනේ........................ මිතුරන මේ ප්‍රාකශය ඔබ හොදින් කියවා බලන්න......................

    • @ishanidandeniya2359
      @ishanidandeniya2359 6 ปีที่แล้ว +2

      you seems to be in a different state of mind ..where you really dont understand what the thero is saying...unless you walk the said path.. you can never gain this insight ...so ..dear friend ...my advise to you is stop talking and listen with all your might ..then may be you might be able to see what the thero is telling for real...Bhudhas path is for intelligent people only ... there are not much in world ...sadly... but you can join if you really want to.. it takes more courage than you think you have...

    • @basurashortvideo3481
      @basurashortvideo3481 6 ปีที่แล้ว

      +Virginia Dan realy agree with u

    • @dammikadammika46
      @dammikadammika46 5 ปีที่แล้ว

      NewathA warak srawanaya karanna...balan kada thura hera Desey Apata Lebunu awasAna awasthawa maga hera noganna Akameththen HO ..asanna Dawasaka Obata Awaboda wenawamai Samantha dadra himi saranaj

  • @anshuanshida9401
    @anshuanshida9401 7 ปีที่แล้ว

    kinda pana athi minisu hitiyanam bimin gannawath ada ohu ne

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 ปีที่แล้ว

    🌹🌺🌹🌺🌹🌺
    🙏🙏🙏🙏🙏🙏

  • @vishwamahesh4432
    @vishwamahesh4432 6 ปีที่แล้ว

    sasane knna apu chivaradariyo

  • @suranganalakmini3751
    @suranganalakmini3751 ปีที่แล้ว

    Pissek.katha karannawath danne ne.thamuse thamuse kiya kiya katha karanne.pau kadak meka

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    සිත ශක්තිමත් කරගන්න ළමයි නේ

  • @chamindacha6382
    @chamindacha6382 6 ปีที่แล้ว +1

    Pissu hukanna.. to inna oya putuwata hena wediyan

  • @susilkariyawasam801
    @susilkariyawasam801 7 ปีที่แล้ว +1

    I respect you lord better not to talk your Rahath bawa always.

  • @anomavijenayaka5320
    @anomavijenayaka5320 7 ปีที่แล้ว

    විකාර

  • @nandanaprihan8859
    @nandanaprihan8859 7 ปีที่แล้ว

    ආනන්දය අනාගතයේ මේ ලොකේ රත්ත්‍රන් වගෙ දේවල් ඇතිවෙනව අන්න එදාට මිනිස්සුන්ට පිරිසුදු රත්ත්‍රන් හදුනා ගන්න බැරි වෙනව රැවටෙනව.ඒ වගේම අනාගතයේ ධර්මය වගෙ අධර්මය මේ ලෝකේ ඇති වෙනව.අන්න එදාට ධර්මය අධර්මය තෝර ගන්න බැරි වෙනව.මිනිස්සු මුලා වෙනව.අද ඒ දේ බුදුරජාණන් වහන්සේ දේශනා කල පරිදි සියල්ල සිදු වෙනව.....

    • @bhikkudhammasambhava1203
      @bhikkudhammasambhava1203 7 ปีที่แล้ว +1

      එක අද නෙවේ මහත්තයෝ බුදු හමුදුරුවෝ ඉන්නකොටම වුන එකක් ,

    • @DilshVideo
      @DilshVideo 6 ปีที่แล้ว

      Hikiz

  • @sp909
    @sp909 5 ปีที่แล้ว +1

    අනෙ සමන්තයො, තොගෙ රහත් කම ගහගනිං පුකේ

  • @prasadramesh326
    @prasadramesh326 7 ปีที่แล้ว +1

    සමන්ත බඩ්ඩ

  • @maduranimadura6315
    @maduranimadura6315 4 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewa!🙏🙏🙏🌹🌺🌷❤

  • @dulanikumari7004
    @dulanikumari7004 7 ปีที่แล้ว

    theruwan saranai

  • @predagamage7293
    @predagamage7293 7 ปีที่แล้ว +1

    ස්වාමීණි..... තව අවුරුදු 40කින් නේද ඔබ වහන්සේ වගේ තවත් රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ(ඔබ වහන්සේ පිරනුවන් පෑවට පසු)...........එතකොට ස්වාමිණි ඔබ වහන්සේ ළග පැවිදිවෙලා ඉන්න භික්ෂු/භික්ෂුණින් වහන්සේලාට අවුරුදු 40ක් වෙනකම් රහත් වෙන්න බෑ නේද? ඒ වගේම ස්වමීන් වහන්සේගේ උපාසක උපාසිකා පිරිසටද රහත් වෙන්නත් බෑ නේ. ඔබ වහන්සේ ඉන්නකම් තවත් රහතන් වහන්සේ නමක් නෑනේ......ඉතින් ස්වමීණි ඔබ වහන්සේ ගේ දේශනාව ??????????????????????..... ඔබ වහන්සේ දේශනා කරන මාර්ගයේ වසර 07කින් නිවන් දකින්න බෑනේ.........කාටවත්ම.....මේ ලෝකෙ වසර 40ක් යනකම් රහත් වෙන්න බෑනේ, ඔබ වහන්සේ විතරයිනේ.......ස්වාමීණි මොකක් ද මේ මාර්ගය................................???????????????? ඔබ වහන්සේ මම ගැන කියනවා විතරනේ........................ මිතුරන මේ ප්‍රාකශය ඔබ හොදින් කියවා බලන්න......................

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 4 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏