LowthuruSuwa -17 ( ලොව්තුරුසුව 17 - භාග්‍යවත් සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 88

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +5

    මේ මහා දේශනාව අතිශයින් පුාතිහාර්යක්මය....කුසල් අැත්තන්ට පමනක් අවබෝද වන්නකි... ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා.....සාදු ...සාදු....සාදු...

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว +1

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ උතුම් බුදුහිමියණි මුලුවිශ්වයෙ රජ්ජුරුවො නිවනෙ බුදුරජානො ජිවමාන බුදුන්වහන්සේ දෙවුලොවෙන් මනුලොවට සත්‍යයෙ පනිවුඩය රැගෙන ආ බුදුන්වහන්සේ උන්වහන්සේ සත්‍යයෙ ප්‍රතිමුර්තුයයි ජිවමා සියලු මිනිසුන්ගෙ කෙලෙස් කටු ගලවා නිවන කරා රැගෙන යාමට සුදුස්සා අයිති කරුවා ගැලවුම් කරුවා නිවනෙ සොවර්න රාජයට රැගෙන යන මිපිට ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️ වෙන නිවන දෙසනා කිරිමට මිහිපිට කිසි කෙනෙක් නැත්තෙය ඉනවනන් එත් උන්වහන්සේය උන්වහන්සේ තමයි නිවනනෙ එකම එක සොබාදහමෙ අයිති කරුවා වෙන කවුරුත් ඉන්න විදිහක් නැ සම්ප්‍රදායෙ ගොන් චුන්ල උනුත් චුන්වෙල අසරන මිනිස්සුත් චුන් කරනව, නිවන නොදන්න නිගන්ට රැල බොලා කොහොමද නිවන කියන්නෙ කිය හල්ලා බලන්න පොත් රෙද්ද අස්සෙ ගහගෙන ඔව ඔව අස්සටම දාගෙන ගිනිතියා ගනිල්ලා ගෞතම බුදුන්වහන්සේ 🙏🙏🙏❤️ ගෙ දහම කන නිගන්ට රැල චිත්ත ඔතාගනිල්ලා ඔලුවෙ බොරු සිල් රැක රැක ගල්ගුහා අස්සෙ වැදිල බොලත් වල් ඌරො වෙල ඔවයෙ අස්සෙ කොහෙද බන් නිවන ඔව අස්සෙ වදින්න ඔනෙ නැ නිවන අවබොද කරන්න බුදුවරු දෙසනා කරන්නෙ හිත ගැන දෙසනාවක් එදෙසනාව තමයි මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ දෙසනා කරන්නෙ 🙏🙏🙏❤️උන්වහන්සෙගෙන් අහගනියවු නිවන වෙනකාටවත් දෙසනා කරන්න අයිතිය නැ මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙවා එ මාගෙ ප්‍රාර්ථනාවයි

  • @padmadahanayake8768
    @padmadahanayake8768 9 หลายเดือนก่อน

    Very true 9ba wahanseta mage namskaraya weewa..saadu saaduì..🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ajithkumara1688
    @ajithkumara1688 4 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Sathya Jayagannawamai ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @luckydesilva6733
    @luckydesilva6733 6 ปีที่แล้ว +2

    Thank you for all the great sermons. All make complete sense. No need for too many words as I get it most of the time. Respect and gratitude.

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්සේ වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනාව හැමෝටම ශක්තියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මෙහෙ යන ේ යන මාර්ගයේ යන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා

  • @roshankorean5147
    @roshankorean5147 6 ปีที่แล้ว +4

    මම අත් අරින්න බැරි ලොකු බැදීමක් නිසා අව්ව්රුදු හතරක් දුක් වින්දා හාමුදුරුවනේ. නින්දක් නෑ. හරියට කෑමක් නැතුව. පිස්සුවෙන් වගේ හිත හිත ඉදපු මට පිහට උනේ ඔබවහන්සේ.. මතු බුදුවේවා

  • @aokikavidu8640
    @aokikavidu8640 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌷🌷🌷

  • @dinushadilhani3126
    @dinushadilhani3126 7 ปีที่แล้ว +3

    සත්‍ය සාදු සාදු සාදු !!!!!

  • @sandyasamadhia5578
    @sandyasamadhia5578 7 ปีที่แล้ว +5

    සාදු...සාදු...ඔබ වන්සෙගෙ..දෙසනා saththyai...සමිඳුනි...

    • @predagamage7293
      @predagamage7293 7 ปีที่แล้ว

      28 විනාඩියේ සිට 29/50 විනාඩිය දක්වා..............මා සමග වාද කිරිමට සමත් කිසිවෙක් නැත....එතකොට ස්වාමීණි ඔබ වහන්සේගෙ ශාවක භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේ සොයාගත් සත්‍ය වටහා ගන්න බැරිද? ඇයි මම ගැන පමණක්........ සත්‍ය සොයාගත් උතුමන් =එම සත්‍ය ශ්‍රවණය කර සත්‍ය වටහාගත් එම උතුමාගේ සත්‍යයටම................

  • @jayam1429
    @jayam1429 7 ปีที่แล้ว +1

    සාදු ..සාදු ..සාදු ..
    සම්මා සම්බුදු සරනයි

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 7 ปีที่แล้ว

      budukenkuta budusaranayi manasikaladdu

    • @jayam1429
      @jayam1429 7 ปีที่แล้ว

      මම මානසික පිස්සෙක් වුවද , ඔබටත් තෙරුවන් සරනයි කියලා ආශිර්වාද කරන්න තරම් මගේ සිත අද ශක්තිමත් , ඒ ගැන මම සතුටු වෙමින් ඔබට පතමි තෙරුවන් සරන.......

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 7 ปีที่แล้ว

    sadu sadu sadu sadu oba kiyanna sathyai

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +1

    ❤️🙏🙏🙏🥀🥀🥀🥀

  • @dr.darshanaminuwandeniya8458
    @dr.darshanaminuwandeniya8458 7 ปีที่แล้ว

    සාදු......! සාදු.........! සාදු ..........!

    • @chandranijayamaha1497
      @chandranijayamaha1497 3 ปีที่แล้ว

      Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu
      Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ....
      Soya soya awemi........awasanamohothai budun dutuwa ..sadu sadu. .

  • @sandunpainting8588
    @sandunpainting8588 5 ปีที่แล้ว

    සදු සදු සදු !!!!

  • @kaluarachchi717
    @kaluarachchi717 11 หลายเดือนก่อน

    🙏🌸🙏

  • @shehanchamara7708
    @shehanchamara7708 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rasika6795
    @rasika6795 6 ปีที่แล้ว +1

    සමන්ත සරණං ගච්චාමි

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว

    උන්වහන්සේ මලක් පෙන්වා වදාලා..මල් . නටුවක් පෙන්වුවා...වදාලා. මල් ගැන උන්වහන්සේ තව කොපමණ මල් ගැන කථා කියයිද? අපට මරණය දක්වාම...මල් ගැන කථාවක් කියා වදාලේය...........මලේ කථාව මාගේ ජීවිත කථාවයි....මලේ කථාව මාගේ රාග..ද්වේශ....මෝහ...විනාශ කල කථාවයි ......මගේ.ආත්මය විසුරුවා හැරීමේ කථාවයි.....බොරුවේ කඩතිර ඉරා දමා සත්‍යයේ ආලෝකය මතුවිය...සදාකාලික ආලෝකයට මා එක්කර විශ්ව ශක්තිය....විශ්ව රිද්මය අතැඹුලක් සේ දැනගන්න මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු ....අපගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ....නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු ...සාධු ...සාධු....

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 7 ปีที่แล้ว

    sadu sadu sadu......

  • @blossmclever9236
    @blossmclever9236 6 ปีที่แล้ว +1

    Excellent explanation !!

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්ර වේවා 🙏🙏🙏 ❤️

  • @dedunu3036
    @dedunu3036 หลายเดือนก่อน

    Komada mewa kiyanne gold🙏🙏🙏🙏🙏🙏🙏

  • @malmichaturaniliyangeliyan174
    @malmichaturaniliyangeliyan174 7 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!!

    • @halabicell8933
      @halabicell8933 6 ปีที่แล้ว

      Malmi Chaturani Liyange Liyanage 😮😮

  • @upekad306
    @upekad306 5 ปีที่แล้ว

    Awasarayi swamin wahansa. Oba wahansege dharma deshana asanawa. Atheethayedith adath. Oba wahanse wa parajaya kireemata samath wuwek pahala wee natha yanna oba wahanse mese pawaseema nusudusuyi. Meyin oba wahanse pamanak me lowa wasana ekama rahathan wahanse kiya adahasak Samaja gatha wenawa. Meya niwaradi wanne naha. Samantha badra himita ata pass apen pilithura kiya wiwruthawa sakachchawakata gaurawaneeya lesin aradhanawak meeta ihathadi Ranil Shammika yan athulu pirisa karala thibenawa. Oba wahanse eya nodakka lesin mewani prakasha kireema nusudusuyi. Chathurarya sathya siyalu loka sathwayage duka niweema pinisayi. E nisama oba wahansela katayuthu karana wita samagiwa katayuthu karagena yamayi wadi yahapathak sidu wanne.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว

    Sadu sadu sathaya ditimi

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 7 ปีที่แล้ว

    සාධු .සාධු ..සාධු ..
    නමස්කාරය වෙවා ............

  • @lasantha100
    @lasantha100 7 ปีที่แล้ว +2

    20.55 - Babek Allala Uda wisi karanawa ... Eka thamai Rahath Bawa ........ Monada me Deshana karanne

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว

    Niwan maga soya yana mohotha

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว

    🙏🌼❤️🌻👍🏻

  • @dilrukroshan4386
    @dilrukroshan4386 7 ปีที่แล้ว +5

    obe wahashega dashana nishai mga jewethta wenash une

  • @samuweerasekara2990
    @samuweerasekara2990 7 ปีที่แล้ว

    ethama watina desanawak suwamin wahansa.oba wahanseta neroge sampathteyama lebewa.sadu sadu sadu.

  • @njaymax
    @njaymax ปีที่แล้ว

    එක පොඩි දෙයක් හිතුණා, ඒක මම මෙතැන ලියලා තියන්නම්. මට හිතෙනවා කිඹුල්ලු පහක් නෙමේ හයක් ඉන්නවා කියලා.
    ඒ හයවෙනි කිඹුලා ලේසියකට පේන්නෙ නෑ. ඒ තමයි තමන්ගෙම හිතේ ඇතිවෙන සිතුවිලි නිසා හටගත් බැඳීම. තමන්ගෙ හිත තමන්ටම, තමන්ගෙම මමත්වයට, තමන්ගෙම ප්‍රතිරූපයට, තමන්ගෙම මාන්නයට ඇති බැඳීම. ඒක හරියට ස්වයං කාමයක් නැත්නම් ආත්ම කාමයක් වගේ ස්වභාවයක්. පංච කාමයට අමතරව ඇති මේ ස්වයං කාමය නැත්නම් ආත්ම කාමය තමයි හයවෙනි, සැඟව සිටින, කිඹුලන් අතර රජා වගේ ඉන්න හය වෙනි කිඹුලා කියලා මට හිතෙනවා සහ දැනෙනවා.
    මම වැරදිද දන්නෙ නැහැ. මේක මට හිතුණු දැනුණු දෙයක් විතරයි. 🙏

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 5 ปีที่แล้ว

    Pulun gediya athe tygena sasra pura loku brak tyagena avdda, dan me kee ධර්මය hodin vatahuna, pulun gdaya kadala ඈත avava kaashayta යවන්න සූදානම් 🌻🌻🌻

  • @sidathruwansiri6602
    @sidathruwansiri6602 5 ปีที่แล้ว

    Saaduu saaduu saaduu

  • @Keewoww
    @Keewoww 7 ปีที่แล้ว

    I understand this a Sutra from Mahayana Buddhism . But it helped me to understand sunyata concept. Hope someone can use it .
    HEART SUTRA
    Avalokiteshvara
    while practicing deeply with
    the Insight that Brings Us to the Other Shore,
    suddenly discovered that
    all of the five Skandhas are equally empty,
    and with this realisation
    he overcame all Ill-being.
    “Listen Sariputra,
    this Body itself is Emptiness
    and Emptiness itself is this Body.
    This Body is not other than Emptiness
    and Emptiness is not other than this Body.
    The same is true of Feelings,
    Perceptions, Mental Formations,
    and Consciousness.
    “Listen Sariputra,
    all phenomena bear the mark of Emptiness;
    their true nature is the nature of
    no Birth no Death,
    no Being no Non-being,
    no Defilement no Purity,
    no Increasing no Decreasing.
    “That is why in Emptiness,
    Body, Feelings, Perceptions,
    Mental Formations and Consciousness
    are not separate self entities.
    The Eighteen Realms of Phenomena
    which are the six Sense Organs,
    the six Sense Objects,
    and the six Consciousnesses
    are also not separate self entities.
    The Twelve Links of Interdependent Arising
    and their Extinction
    are also not separate self entities.
    Ill-being, the Causes of Ill-being,
    the End of Ill-being, the Path,
    insight and attainment,
    are also not separate self entities.
    Whoever can see this
    no longer needs anything to attain.
    Bodhisattvas who practice
    the Insight that Brings Us to the Other Shore
    see no more obstacles in their mind,
    and because there
    are no more obstacles in their mind,
    they can overcome all fear,
    destroy all wrong perceptions
    and realize Perfect Nirvana.
    “All Buddhas in the past, present and future
    by practicing
    the Insight that Brings Us to the Other Shore
    are all capable of attaining
    Authentic and Perfect Enlightenment.
    “Therefore Sariputra,
    it should be known that
    the Insight that Brings Us to the Other Shore
    is a Great Mantra,
    the most illuminating mantra,
    the highest mantra,
    a mantra beyond compare,
    the True Wisdom that has the power
    to put an end to all kinds of suffering.
    Therefore let us proclaim
    a mantra to praise
    the Insight that Brings Us to the Other Shore.

    • @sandasanda3423
      @sandasanda3423 7 ปีที่แล้ว

      oba wahansa apita budu kenak .sadu.sadu sadu.බුදු සරණයි බුදු piyaneni

    • @Itz_UrFavEdits
      @Itz_UrFavEdits 7 ปีที่แล้ว

      Dear Kiki,thank you very much. ...I'm noting down your phrase....For my reference. ..pin...

  • @topspeed4187
    @topspeed4187 7 ปีที่แล้ว

    great

  • @lasantha100
    @lasantha100 7 ปีที่แล้ว

    24.20 - Darshanaya Pahala wela Pansal wate Bogas wate giya minissunta apahasa karanawa - Monada me deshana karanne

  • @samuweerasekara2990
    @samuweerasekara2990 7 ปีที่แล้ว

    manasein ath haremata nohakewa eka deyak tebuna ma hata.eth me desanawen mama awrudu 6kma allagana seti yam deyak sampurnayenma manasen ath heremata ewahall una.eka ma lada lokuma Bagiya wenawa oba wahansege desana asemen.

    • @Itz_UrFavEdits
      @Itz_UrFavEdits 7 ปีที่แล้ว

      velunu pulun gediyak veemata yathna darami. ..kandu mudunakadi visuruva harina upamava hithata ka vaduni. ..pin...hamadenatama. ..

  • @sausiri3206
    @sausiri3206 7 ปีที่แล้ว +1

    Ha ha

  • @predagamage7293
    @predagamage7293 7 ปีที่แล้ว

    28 විනාඩියේ සිට 29/50 විනාඩිය දක්වා..............මා සමග වාද කිරිමට සමත් කිසිවෙක් නැත....එතකොට ස්වාමීණි ඔබ වහන්සේගෙ ශාවක භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේ සොයාගත් සත්‍ය වටහා ගන්න බැරිද? ඇයි මම ගැන පමණක්........ සත්‍ය සොයාගත් උතුමන් =එම සත්‍ය ශ්‍රවණය කර සත්‍ය වටහාගත් එම උතුමාගේ ශ්‍රාවකයාගේ සත්‍යයට................

  • @medagamapiyadassi1910
    @medagamapiyadassi1910 7 ปีที่แล้ว +4

    mama kemathiye oba wahanse samaga sanwadayakata kemathinam mata aniwaryen katha karanna 0719545543 dinaya thena welawa kiyanna mama ennam

  • @chathurikamadhuwanthi3138
    @chathurikamadhuwanthi3138 7 ปีที่แล้ว

    saadu saadu

  • @malmichaturaniliyangeliyan174
    @malmichaturaniliyangeliyan174 7 ปีที่แล้ว +4

    යාඑවනෙ ඔයාලා මොකද මෙි තවත් මස් කැල්ලක් කෙක් කැල්ලක් අල්ලගෙන දගලන්නෙ එහෙම කිය කියා අන්තිමට අපායට තමා යන්න හදන්නෙ සති දෙකක් උන්වහන්සේගෙ දෙශනා හිත නිදහසෙ අහන්න එතකොට ඉබෙිම තෙරෙයි වෙිනස තෙරැවන් සරනයි හැමොටම

  • @lasantharuwansadusadu7473
    @lasantharuwansadusadu7473 7 ปีที่แล้ว

    Samma dittiya nometi kisiwekuta memadahama notherei

  • @lasantha100
    @lasantha100 7 ปีที่แล้ว

    Athmaya Wisi karanawa ? Athmaya Wisuruwala Harinawa 18.57......... Meya Budu Dahama Nowe................................................

  • @thusithkumara516
    @thusithkumara516 7 ปีที่แล้ว

    kayasantaka laga vage

  • @k.ruwansanjeewa3266
    @k.ruwansanjeewa3266 7 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @krishnakrishna-di1xy
    @krishnakrishna-di1xy 7 ปีที่แล้ว +5

    අා මේ මෝඩය.මෝඩය පිටුපස තවත් උෟරැ රැලක් ඉන්නවනෙ.

    • @malkimalki7360
      @malkimalki7360 7 ปีที่แล้ว

      krishna krishna pun wage paapatharayoo muuta kunu bithara karannath thibune kunu nithara gahala madi.me tharam duppath minisun enna rataka supiri party kana moodayaaa

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 7 ปีที่แล้ว

    මල් පැලෙට පෝර වතුර දාන්න සුපිරි ප්‍රඤාවක් ඕනෙද ? කවුරුවත් මලට වතුර පෝර දාන්නේ නැහැ ....දැන් ලග ඉන්න උපාසක යෝ හිතනවා තමන් ප්‍රඤා වන්තයි කියලා ....ඒගොල්ලෝ මුලටනේ පෝර වතුර දන්නේ .....ඒක සාමාන්‍යයි කියලා ඒ ගොන්නුන්ට තේරෙන්නේ නැහැ ...ඒතරමට ඇන්දිල ඉන්නේ ...

    • @Vinod_Tharindu
      @Vinod_Tharindu 7 ปีที่แล้ว +2

      Upamavak vath therum ganna bari modayo :3 pau uba :3

  • @malkimalki7360
    @malkimalki7360 7 ปีที่แล้ว

    one gihin ape kotuwe podi haamuduruwangen bana ahala hadenna...Rahath wenawa kiyanne mokakda kiyala podi haamuduruwangen ahanna

    • @SLMusic1
      @SLMusic1 6 ปีที่แล้ว

      හාපෝ අර රස්තියාදුකාර කතා කියන ඩයල් එකද ? ඒ යකා කවද්ද ධර්මයක් කීවේ ? වැල් බයිලා ඇරෙන්ට ගතයුතු කිසිම දෙයක් නෑ.ඔක්කොම මිනිස්සු හිනස්සන්ට කරන මෝඩ ජෝක්.

  • @prasannasenarathna7232
    @prasannasenarathna7232 7 ปีที่แล้ว

    me hamuduruvo keheda rahath vela thiyenne?rahath aya katin kiyan na.mas malu valin party danavada?aiyo aiyo buddhagama ivarai.gihiyovath mas malu bitthara karavala kannathi sraddavantha jeevitha athi aya innava.obavahanse gamak gamak pasa avida gihiyanta bana kiya jathiya samagi karanna.budu saranai.

  • @creativeentrepreneur5865
    @creativeentrepreneur5865 7 ปีที่แล้ว +1

    subcribe කරන්න කියලා දාන්න එපා ඔනා උන් subcribe කරවි නැති උන් නොකරාවි.

  • @Darsh-od9il
    @Darsh-od9il 7 ปีที่แล้ว +1

    boru....kisima tharumak nathi bana,jevithe sarathaka kara ganna onananm kotuwe hamuduruwange bana ahanna, oba wahansege ma boru tika kalekata vitharai

    • @SLMusic1
      @SLMusic1 6 ปีที่แล้ว

      කොටුවේ කියන්නේ මොන පිස්සෙක්ද ? එක පාරක් අපේ පන්සලටත් ඇවිත් වැල් බයිලා ගහලා ගියා. ඔය බණ අහන්ටනම් ගංජා ගගහා ඇවිදින රස්තියාදුකාරයෝ ටිකක් ළගට ගියානම් හරි

    • @sameeraramasinghe693
      @sameeraramasinghe693 5 ปีที่แล้ว

      @@SLMusic1 uhh uhh hzhhhkh h hhhhbhjhjjjhuhjb hj jhjjb uhh j hi8hjbj jhjjjbjh hjjjjjjj j jhujjjjjj j hjj jhjjb jjj hjhjjjj hi8hjj jbjjujj hjj 8jjb jj jjbjjjbjhjj jhjjb jj jb hjjj bjj uniibj jjj j uni8bj jjj bj jj jhjjb 8jjjjj uniiujjjj jjijjj8hj jbb bjjbj jj jjb jbj bjjj8hjj bbb8j hjj b jbj jj jbj jbj jb jbjj ubj8bjjbj jjjbujbj jhjjb j uhh j zjhjzzjjjzjjb jbjjjjjjzjjjbjjhn uber jjb jbj jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjju8jjjjjj hjj j jjjhjjjjjhhjhjhhhjhhhhhhhh hhjhhhhhhhhhhhhhhhhhhhhjhhhhhhhhhhhhhhu huhhhhhhu hhhhhh8hhhhhhhhhhhh8huhhhhhuhhhhhhhhhhhhh8huhhhhhhuhhhh8huuhhhhhhhhhhhhhuhhh8hhhhhhhuhh8hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhuhhhhuhhhh88hhuhhhhhhhhhhhhhhhhhghgyy Hugh hhhhhy yhyh hyhyhyhyhyhh hyhyhyhyyhhyhyhyyhyhyhyh hhy Hugh hyyyyy yhyyhhyyyyhyh yhyhyhhyhyh hyh yyhyhyyhyhh yh hhyh hh hyhh yh yyh hy yhyhyhyhh hhyhyyhyyyyhyyhyyhhyhyhyyyh yhyhhyy guy yhyhyyyyh hhh hyy y hyy hyhhhyhyhyhyhh yyyhyhyhyhyh hyyy hyy hyh hyhyyyyyyhyyhyyhhh hy hh hyhhyhyhhyh yyyyhhyh hyhyh hyyh hyy hh hy yyyhyyyhyhyh guy guy yyyhyh yyyyhhhhyhyhyh hyhhhyyyyh yy guy yyyhyy hyyy yyyh hyy yh yhhyhyhyy yh hh hyyhyhhyhyhyhhyyhhhyyyyhyhyhhh hyhyyyhyhyyhyhyhh yhyyyyh yyyyyhyh hyhyh hy yy hhyyyyhyyhyyyhy hyy hh hyyyhyyyh hyyhhyhyhyhhyyhhyyyyhyyh hyyhyyyhyhyh yhhh hyhyh hyhyy yy yy hyy yyyyhyyhhyh hhyhyhyhhhyyyy yyy yy yhyh hyyyhyhyhhyhyyhyhhyy hyy hyh hyhyyh hyhyh hy hyhyhh hh hyhhyhyhyyyyhyh hyyh hyhyyhyyhhyhyh hyh yyyhhy hyy yyhyyhyhyhhyhyyyyyyhyhyhyhyh yhyyhyhh yhyyhhyhyh yyh hy hyy yyhyyhyyyyhyhyhyyhyyh yhyh uhh hyh yhyh hyhyhyhyhyy yy yhyyyhhyyyhyh y hyy yhy hyy y yhy yy yhyhyyhyyyhyh hyyhy yy yy yhhyh yyh hyhyhyyhyhyhyhy yy hy hyh yh hyhyhyyhyhyhyyyyyy yyhyh yhyyyyhh hhyh hyyhyhyh hyhyyhyhyhyy yhyhyyhyy hhyhh hyh hhyhyh hyhyhy yhyh yhyhhyhhyh hyhh hyhyhyhyhyhyhyhhyhyhyhyhhyyhyhyh yhyyhyyhyhh hyhy hyy yh hyhyh hyhyhyhy yyyyyhyyyh hyh yyyyyhyhyyhyghhyyyyyhyh hyyhyyhyyhyhyyhyhhyyhhyyyyhyh yhhhyyyyh hyh hyyyh hyyyhyyyyhyhyhyyhyh hyh yyhygy yh hyh hyhyhhyyhyyhyhyhyhyhyyyh hyyh hyy hh hyhyhyhyhyhyyyhhhyhyhyhyyyhyhhh yh yyhyyhyhyhyhyhhyhyhyyyyhyhyhyhh yhyhyhyhyyhyyh yhhyhyh yhyyhyhhhhyyhyhyyyhyhhyhyh hyhh hhyhh hyhhyhyyhyhyyyyyhy yyhh hyy yh hyhyhyhyhh yhyhyhy yhyyh guy yyhyhyyhh hyhyyhyhyyhyhyhyyyh hyhyhyhh hh yhyhyyhhyhyhyyhyhyhyyhyyyhyh gyh yhyhyhhyhyhyhyhyhyhyyyhy yyyhyhyhy yhh gy yh gyyh gyhyhyhyhyyyhyhyhyhh yhyhh yyhyhyh gyhhhyh yhyhyy yh gyh by yy yh hyyhyyhhyyhyhyhyhgyhyhyhyhyhhyhyhhyyhyhyyhyhyhyyhyhyyhyhyhyhhhhyhyyh hyyyhyhyh yh hyyyhyhh yhyyhyyhyhhy yyhyyhyyyyhyhyhyhh hyyhhhh hyhyh yhyyyh hyyyhyyyhyhyhhyhyhyygh hyhy yhhy yy h hy yhyhyyyy yh hyyhyyyhyhhyh yyhyhyyhh hyh gyhyyyyyhyhhh yhhyhyhhyhhyyyhyhyyyhyhyy yy y hyy hhygyyhyhyhyhhyyhhyhyyhyh yyh hyh yh hhhyhyyhghyyhyhyhygyhyhhyhyyhyhyh hyyyhyh hyyhyhyhhh hyyyyhyhyyyhyyhyyhyy yyhyh yhyhhyhyhy yhyhyh yhyh yyh yhhhyhyhyhh hyhyyhyhyh yyyyyyhyyyhyhyhyyhhhyhhyyyyyhhyyyhhyhhyhyhyhyh yhyhhyhyh hhhyyhyhyyhyhy h yy yyyhhyhyhy hgyyy hyhhyy yy yhyhhyhyhyhyyhyhyyhyyhyhyhyyhyhyhhyhyyh hyyhyhyh hhyhy yyyyyhyhhyhh hyhyhyhhyyyhyyyhyh hyhhyyhyhyhyh hyhyhyhyhy yhh hyhhyyyhhhhhh yhyhyhhhyh hyyhhyhyyhyh yhyhyhyhyhyyhyhyhyhyhyyhyhyyhyhyhyyhyhhh hyhy hyhyyhyyhyhyhyhyy yhyh yhhh hhyyhyhyhyhyhyhyhyhh yhyyhh hhyhyhyyyg u hhyhy7yyyuyygg gutters 5

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 7 ปีที่แล้ว +1

    අනේ මාගේ නිකෙලෙස් සස්තෘන් වහන්සේගේ දර්මය විකුර්ති වෙලා,

  • @athularupasingha7151
    @athularupasingha7151 7 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌷🌷🌷

    • @predagamage7293
      @predagamage7293 7 ปีที่แล้ว

      28 විනාඩියේ සිට 29/50 විනාඩිය දක්වා..............මා සමග වාද කිරිමට සමත් කිසිවෙක් නැත....එතකොට ස්වාමීණි ඔබ වහන්සේගෙ ශාවක භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේ සොයාගත් සත්‍ය වටහා ගන්න බැරිද? ඇයි මම ගැන පමණක්........ සත්‍ය සොයාගත් උතුමන් =එම සත්‍ය ශ්‍රවණය කර සත්‍ය වටහාගත් එම උතුමාගේ ශ්‍රාවකයාගේ සත්‍යයට................

  • @sanath882
    @sanath882 7 ปีที่แล้ว

    සාදු.. සාදු... සාදු.....

  • @maduchanu6361
    @maduchanu6361 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @19910717ify
    @19910717ify 7 ปีที่แล้ว

    great

  • @medagamapiyadassi1910
    @medagamapiyadassi1910 7 ปีที่แล้ว +1

    mama kemathiye oba wahanse samaga sanwadayakata kemathinam mata aniwaryen katha karanna 0719545543 dinaya thena welawa kiyanna mama ennam

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 6 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @u2mixes
    @u2mixes 7 ปีที่แล้ว

    🙏🙏🙏

    • @halabicell8933
      @halabicell8933 6 ปีที่แล้ว

      Upendra Induka 👍✊👨‍👩‍👧‍👦

    • @halabicell8933
      @halabicell8933 6 ปีที่แล้ว

      Upendra Induka 💔🙏☝️