ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🐣
Me koheda lassanaii parisaree
මොනරාගල 🌼❤️
@@PorakukLanka eeekathamaii hariima lassana paataii piliiwelai
Tex 🐔❤️
Good video bro ❤️🐔
🐔❤️
Sema hedunata passe bithara danne nene.Mokada karane
මුලින්ම සෙම හැදිච්ච සතාව අනිත් සතුන්ගෙන අයින් කරන්න ඉට පස්සෙ ලෙඩ හැදිච්ච සතාව හොද වෙනකල් පෙති කාර කරන්න ඉට පස්සෙ සතාට හොද උනාම සතියට දෙපාරාක් වගෙ රෑට වී ටිකක් බජනයකට එකට වතුර ටිකකුයි ලුනු ටිකක් දාලා උඩෙට දන්න ☺
ඇයි කිකිලියෝ බිත්තර දාන්නෙ නැත්තේ
තෙල් මන්ද මොරලා ඇති ඉදුල් එම දෙන්න එපා සති 3 ක් විතර දවසක් ඇර දවසක් වී ලබා දෙන්න 🐔❤️
Mage kikiliyanta dan 1 1/2 witara.hodata bittara danma.dan dan na.Bittara dana wetamin monawada.monwada kityannako mage ayatath danna.bs
Okata hodama visaduma thamai sathiyata deparak vithara vi vathurata dala udeta kanna laba denna 🤍
මගෙ සතුන්ට දැනට අවුරුද්දක් වෙනවා බිත්තර 3ක් දැම්මා ආයේ එකක්වත් දැම්මේ නෑනේ ගැහැනු සතුන් 60 ක් විතර ඉන්නවා විසදුමක් දෙන්නකෝ මම ගොඩාක් දුකින් ඉන්නේ
Bro sathiyata deparak vithara vi dila balanna
එ් වගේම බිත්තර කෑමත් දෙන්න පණු බෙහෙත් දෙන්න කැල්සියමි මදි අැති සිප්පි කටු කුඩු ගෙනත් දෙන්න මාසෙකට දෙපාරක් චික් ටොනික් දීල බලන්න උඩ පැන පැන බිත්තර දායි එතකොට බත් ඉවතලන ඉදුල් පොල් රොඩු අපේ කුකුලන්ට දෙනව අතකොට ලොකු බිත්තර දානව තෙල් මන්දෙ කියල හිතෙනවනමි ඉදල හිටල හවසට කෑම වෙිල නොදා ඉන්න බිත්තර දාවි උඩ පැන පැන ෴හැබැයි තව එකක් හදන කෙනත් මාසෙට තුන් පාරක් විතර උඩ පනින්න ඔීන ෴😅😅
😅😅😅😅😅මාත් උඩ පනිනවා 🥲@@seethaparera-wf8ht
Kukulanta idul dunnata kmk nedda
කිසිම අව්ලාක් නැ සහොදරයා කිකිලියන්ට දෙන්න තමයි හොද නැත්තෙ 😍
වි වල ගනන හැටියට කොහෙන්ද වි 😂
🖤
මුන්ට පලතුරු දෙන්න හොඳ නැද්ද? මට ලඟ factory එකකින් ගස්ලබු පොතු ලැබෙනවා. මම ඒවා ගෝනි ගණන් මුන්ට දෙනවා. ඒක හොඳ නැද්ද? තව මම එළවළු කඩ වලින් අයින් කරන එළවළු ගෙනත් දෙනවා. ඒවා දුන්නාට කමක් නැද්ද?
පලතුරු එලවලු දුන්නාට අව්ලාක් නැ හැබැයි වහින දවස් වලට එම දෙන ප්‍රමානය පොඩ්ඩාක් අඩු කරන්න මොකද එයාලාට ඉක්මනට සෙම හැදෙන්න පුලුවන් එලවලු පලතුරු දෙන එක එයාලාට හොද පෝටින එකක් 😘🐔
@@PorakukLanka එහෙමද? මමත් එලවලු දෙනවා.බිත්තර කෑමත් සාමානය විදියට දෙන්න ඕන නේද
මගෙත් මාස 8 විතර වෙනවා බිත්තර දාන්නෙ නෑ 🥲🥲💔
සතියක් දවසක් ඇර දවසක් වි දෙන්න 🥹
@@PorakukLanka දුන්නා එත් නෑ 😒
Oya dala kiyada
වී හැමදාම දෙන්න හෙද නැන්ද
හොද නැ යාලු 😍
දවසකට එක කිකිලියකුට අවශ්‍ය කැම ප්‍රමාණය කොපමණද?
ගන් කිකිලියන්නටම් යාලුවා සාමාන්‍යයෙන් කිකිලියෝ 10ට එක කිලෝ එකාක් ප්‍ර්මානවත් 😍
@@PorakukLanka ස්තුති බෙුා
❤️
වැහි කාලෙට දන්නැ කොහොමත් ගන් කුකුල්ලු..
බිත්තර වලට හදන්න හොඳම ගං කුකුල් වර්ගය මොකද්ද යාලුවනේ?මං ගාව දැනට ෆීනික්ස් වර්ගය..මට හිතෙනව එයාලට වඩා අස්වැන්න වැඩි වර්ගයක් ඉන්නවා කියල.
Rir thama sudu
පොර කිකිලියන්ට දුන්නට කමක් නැද්ද ලූනු....ලුනු වතුරද විත් එක්ක.කවලම් කරන්න ඔනේ
ඔව් කමක් නැ 🫣
මම ගං පැටවු කඩෙන් ගෙනාවෙ දැන් මාස 8 ක් විතර වෙනවා තාම බිත්තර දැම්මෙ නෑනෙ
සමහර සතුන් ඉන්නවා යාලුවා අවුරුද්දක් විතර යනවා බිත්තර දාන්න ඔයා පොඩ්ඩාක් සතුන්ට දෙන කෑම නවාත්තලා වී දවස් 3ක් විතර දිලා බලන්න හරියායි 😍
මෙයාලට වී දෙන දවස්වල වෙන මොකුත් කන්න දෙන්න එපාද බිත්තර කෑමවත්
එපා හරියට දවස් දෙකක් විතර දෙන්න වී ඉට පස්සෙ බිත්තර කෑම දෙන්න 😍
🙏🐣
Me koheda lassanaii parisaree
මොනරාගල 🌼❤️
@@PorakukLanka eeekathamaii hariima lassana paataii piliiwelai
Tex 🐔❤️
Good video bro ❤️🐔
🐔❤️
Sema hedunata passe bithara danne nene.
Mokada karane