රාධ හිමි ගේ බුදු ගුණ වැයුම නිසා මල යක්ෂයෙකු ආවේශ වෙයි ! රාධ හිමි මල යක්ෂයන්ට බුදු ගුණෙන්ම දෙහි කපයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ගෞතම බුද්ධ ශාසනය ලොව පුරාම පැතිර නැවත බැබළේවා!!
    #dhammagayawa

ความคิดเห็น • 175

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy ปีที่แล้ว +42

    ඔබ වහන්සේට බොහෝ පින්. සමහර සිදුවන සිදුවීම් ගිහියන් වන අපට ද සිතා ගත නොහැක .එවැනි සමාජ වටපිටාවක ඔබ වහන්සේත්,පින්වත් රාධ ස්වාමීන් වහන්සේත්,ගෙනියන්න සාසනික මෙහෙවරකෙදිනක හෝ ශාසනයේ අභිවෘද්ධිය පිණිසම හේතු වේවි!!!අපි තාමත් වාසනාවන්තයි. ඔබ වහන්සේලා වැනි උතුම් ස්වාමීන් වහන්සේලාතවමත් මේ මව් දෙරණේවැඩ සිටීම නිසා.නෙතට කඳුළු එනවා .පින්වත් ස්වාමීන් වහන්ස.සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙමින් පවතිනවාමොනදේ උනත් පිංවත් ඔබ වහන්සේලාගේ අනුශාසනා තරම්සිත ගත සුවපත්කරන්නට සමත්කම් දක්වන්නට අන් කිසිවෙකුටත් නොහැකිය . මොන දේ සිදු වුණත් අපි ඔබ වහන්සේලා සමගයි.අපිට අවශ්‍ය වන්නේ ඔබ වහන්සේලා විසින් දේශනා කර සිතේ තැන්පත් වු නිර්මල ශ්‍රී සද්ධර්මය පමණයි.මිත්‍යාදෘෂ්ටියට වැටෙන එක පාපයකි. ඔබ වහන්සේලාගේ සම්‍යක් දෘෂ්ටික දේශනා තුළින් ලබන ලද අත්දැකීම් බොහෝය.ඔබවහන්සේලාට ආයුෂය වර්ණය සැපය බලය ලැබේවා!!! නොපසුබට වීර්යයෙන් යුතුව නිර්මල ශ්‍රී සද්ධර්මය රැකගැනීම පිණිස කටයුතු කරන ලෙස දෙපා නැමැද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!❤️🙏🙏🙏🌹🌷🌻🌼

    • @NelumLanka
      @NelumLanka ปีที่แล้ว +2

      පින්වත් ඔබට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් යහපත වේවා

    • @padmaathauda1739
      @padmaathauda1739 ปีที่แล้ว +1

      Obawahansela wani siĺwath gunawath pinwath biksoonwahanselage pinwath theneth arewa.sathyadarmaya anuwa niwana kara yana obawahanse a hamuduruwo athulu upasaka pirisage charyawan dakinna athi.ratha pinwath swaminwahanseta awaman kireema gana kanahatui.unwajanse nosali hitheewe.a samath siwapathwewa kiya sotjamu.warayha niwarathi karaganithwa..

    • @podimanikemanike6371
      @podimanikemanike6371 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට එ උතුම් රාධා ස්වාමීන් වහන්සගේ පින්වත් දේශනා අගය කලාට ඔබ වහන්සේට නිරෝගී දිර්ඝ ආයුශ ලැබේවා පතන උතුම් මග අවබෝධම වෙවා සාදු උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

    • @manjulahemamali7296
      @manjulahemamali7296 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏💐💐💐💐💐

    • @manawaduhemantha3140
      @manawaduhemantha3140 ปีที่แล้ว

      Wk5l

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว +30

    පින්වත් රාධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏....

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 ปีที่แล้ว

      "තෙරුවන් සරණයි රාධ ස්වාමින්වහන්සේ ට, ඔබ වහන්සේ බුදුගුණ සජ්ඣායනා කරනවිට, මේ ලෝකෙ තියෙන මිහිරිම දේශනාවයි.හිතට පුදුම සුවයක් ශාන් ත බවක් දැනෙනවා. ලෝකයාටම බුදු ගුණ අප්‍රමාණව දෙසූ කුසල් බලෙන් නිදුක් නිරෝගී ව බොහෝ කල් ජීවත් වේවා. උතුම් නිවන් ලබත්වා!!!🙏🙏🙏🧑‍🦲🧘☸️☸️☸️🛕🛕🛕🙏🙏🙏

    • @MalaniMalaini
      @MalaniMalaini 4 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +9

    පිං වත් අපේ රාධස්වාමින් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🤲🤲🤲

  • @සසරින්නිදහස්වෙමු

    පින්වත් රාධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @NimanthaFernando-im6bo
    @NimanthaFernando-im6bo ปีที่แล้ว +9

    පින්වත් හිමියනි පින්වත් රාධ හිමියන් වෙනුවෙන් සත්‍යක්‍රියා කරන්න. එලෙසම මෙය මාගේ සිහිනයයි. උතුම් ලොව්තුරා ගෞතම සම්මා සම්බුද්ධ සාසනය මහා ධර්ම සංගායනාවකින් සෝදා පවිත්‍ර කර ධර්මය ස්ථාපිත කර ලොවටම නිවන් මාර්ගයෙන් සැනසීමට හැකිවීම.මේ උතුම් ප්‍රාර්ථනාව කරන්නේ උපතින් බොදුනුවකු නොවුවද මේ වනවිට බොදු මග යන නිර්වාණයෙන් පමනක් සැනසෙන්නට අප්‍රමාදීව වීර්ය කරන්නෙකි.

  • @kumudufoundation
    @kumudufoundation ปีที่แล้ว +5

    🎉 පින්වත් රාධ ස්වාමීන් වහන්සේගේ දහම් ප්‍රබාවය තව තවත් ප්‍රභාශ්වර වේවා🙏🙏

  • @rupalanarol3158
    @rupalanarol3158 ปีที่แล้ว +13

    සත්‍යයයි සත්‍යයය සත්‍යයයි පින්වත් රාධා පින්වත් මහා සවාමිින් වහන්සේ ට ඔබ වහන්සේ ට පුජනිිය පාද වන්දනා ⁣ කරමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ට අපගේ නමස්කාර වෙිවා සාදුුු සාදුුු සාදුුු ඔබ වහන්සේට පිං !!!

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +1

    පින් වත් රාධ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා සාදු සාදු සාදු

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe ปีที่แล้ว +5

    අපගේ උතුම් බුද්ධ පුත්‍ර යානනී ඔබ වහන්සේලාට අපගෙ බුදු සසුන රැක ගැනීමට හැකිවේවායි මා එකසිතින් ප්‍රාර්තනා ඈරමී🙏🙏🙏🙏🙏💥💥💥

  • @susilajayanthi6119
    @susilajayanthi6119 ปีที่แล้ว +5

    Rada suwamtn වහන්සේට ධර්මය prachalitha කිරීමට තවත් දහිරිය ශක්තිය ලැබේවා

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +5

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @anomakumari233
    @anomakumari233 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ, පින්වත් රාධ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ධර්ම ධර සහ විනයධර මහා සංඝරත්නය ට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි..

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 ปีที่แล้ว +7

    ගෞරවණීය රාධ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ තව තවත් බුදු ගුණ දේශනාකරනු මැණවි
    අසන්නට බොහෝ අය සිටී.

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว +5

    මේ ස්වාමින්වහන්සේ..දිගින් දිගටම..මේ පහරදීම කරනව.. වගකීමක් සහිත ඉහලම ..තැන ඉන්න ස්වාමින්වහන්සේලා පවා..මුනිවත රකිනව...එහෙම මොහොතක ඔබවහසේගේ මේ දේශනය ..හරිම කාලෝචිතයි.ස්වාමින්වහන්ස ..මී ලගට ඔබවහන්සේට..නින්දිතව බැනවැදීමට පවා එඩිතරයි උන්වහන්සේ.. බුදු සරනයි ඔබවහන්සේට. ..🙏🙏

    • @ajanthamalkanthi5514
      @ajanthamalkanthi5514 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වේවා සුවපත් වේවා

  • @Asanka-oq4zs
    @Asanka-oq4zs ปีที่แล้ว +3

    ඇත්ත අපේ හාමුදුරුවනේ...
    ගෞතම බුදු රජාණන් වහන්සේ...
    මගේ නමස්කාරය...!!!

  • @somaSoma-o1u
    @somaSoma-o1u 10 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට ත්. රාද. ස්වාමින් වහන්සේ ට ත්. මගේ. නමස්කාරය. වේවා. ගොඩක්. පිං. 🙏🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว

    මෙම දේශනා ව කරන ස්වාමින් වහන්සේ රාධ ස්වාමින් වහන්සේ ඇතුළු සමිබුදු ශාසනයේ සියලු පිං වත් සංගරත්නයටම තෙරුවන් සරණයි

  • @xtratelecom1035
    @xtratelecom1035 ปีที่แล้ว +2

    පින්වත් රාධ ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @nilanthanilantha5770
    @nilanthanilantha5770 ปีที่แล้ว +12

    මාරයාගේ සුපිරි ගෝලයා සියල්ලෝම දැන හදුනා ගනිත්වා.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @tusetuse3853
    @tusetuse3853 5 หลายเดือนก่อน

    පිං වන්ත රධ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තව තවත් බුදු ගුණ දෙසනා කිරීමට සක්තිය දර්ය ලැබේ වා බුදු සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว +1

    පින්වත් රාධ ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් නිදුක් , නීරෝගි , දීර්ඝාව්ස ලැබේවා තෙරුවන් සරණයි කල්‍යාණමිත්ත්‍රයාන් වහන්සේලාට

  • @nimu9175
    @nimu9175 ปีที่แล้ว +1

    එහෙමයි අපේ පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේටත් අපේ පින්වත් රාධ සුවාමින් වහන්සේටත් උතුම් තෙරුවන් සරනින් නිදුක් නිරොගි සුවපත් වෙවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    උතුම් ශ්‍රී සද්ධර්මය දෙශණා කිරිම පිනිස වැඩමවා වදළ අපගේ උතුම් මාහිමිපාණන් වහන්සේට ..මාගේ උත්තම දෙපා වන්දනාව වේවා ...සුවපත් චිරජීවනය නිදුක් නිරෝගි භවය නිරතුරුව ලැබේවා .....උතුම් තිසරණ සරණයි !!! අපගේ රාධා ස්වමින්වහන්සේට උතුම් චතුරාර්‍ය ශත්‍ය ධර්මය ම අවබෝධ වෙත්වා .සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @WasanthiThakshila-up9rr
    @WasanthiThakshila-up9rr ปีที่แล้ว +1

    හොඳ රන් කරුවන් රත්තරන් හඳුනනවා සේ බුදු රජාණන් වහන්සේගේ ගුණ අපි දනිමු.මාර දූතයන් සිවුරු තුළත් සැගව ඉන්න පුළුවන්.ඇත්ත ඔබ වහන්සේ ට ගොඩක් පිං

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +1

    Teruwan saranai පින්වත් ගරු obawahanseta ...නිදුක් නිරෝගී deegayu ලැබේවා ...සුවපත් වේවා ❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    රාධස්වාමින් වහන්සේ නිවන් දැක බුදුන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏 .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා .🙏🙏🙏❤️❤️ බුදු සරණයි .🙏🙏🙏

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +2

    වැරදි කරන අයට සොබාදහම දඩුවම් දෙනතුරු අපි බලා සිටිමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +1

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා .ඒ උතුම් ගුණැති රාධ ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 ปีที่แล้ว

    අපෙ පින්වන්ත අවසරයි නම ලියන්නට රාධ ස්වාමීන් වහන්සේටත් තපෝවනයේ ස්වාමීන් වහන්සේටත් මාගෙ නමස්කාරය වේවා

  • @gracebs926
    @gracebs926 ปีที่แล้ว +1

    ගෞතම බුද්ධ රාජ්‍යය පහළ වේවා 🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස. බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ රතන ස්වාමීන් වහන්ස පින්වත් රාධ ස්වාමීන් වහන්ස වෙනුවෙන් කතා කිරීම ගැන සතුටට පත් වෙනවා. සිරිධම්ම හිමි ඇත්තටම බුදුන් වහන්සේට වෛරය ක්‍රෝධය පතුරවන කෙනෙක්. බුදුන් වහන්සේගේ තැන ගන්න යකෙක් වගේ දගලනවා. නගරෙ ඉන්න ගොං අම්මන්ඩිලත් හුරතල් වෙවී වටේට වෙලා හිනා වෙනවා ලැජ්ජා බය නැති නගරෙ අම්මන්ඩිලාව ඔය ස්ථානයේ දිම අපායට ඇදගෙන යන දවස ඉතාම ලගයි.

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    බුදු වදනමයි හැම කල හිමි සිහනාද..🙏🙏කල පිං නිසයි අප දෙසවන් යොමු වීම..🙏🙏ඔබ පිං කෙතයි මිහිපිට ඇති සඝරුවණ.🙏🙏නමදිමු බැතින් සඝගුණපිරි සමිදාන 🙏🙏 ඔබවහන්සේට. උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා .

  • @NimalikaDilanthi
    @NimalikaDilanthi ปีที่แล้ว +2

    පිංවත් ස්වාමින් වහන්සේට උතුම් තෙරැවන් සරණයි🙏

  • @lahirumadushan8654
    @lahirumadushan8654 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.... 🙏🙏🙏
    පින්වත් රාධා ස්වාමින් වහන්සේටත්...,,
    පින්වත් හීනටිගල ඉන්ද්‍රවංශ හිමියන්ටත්...

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 ปีที่แล้ว +1

    රාධා ස්වාමීන් වහන්සේ ටද ඔබ වහන්සේ ට ද උතුම් තෙරුවන් සරණයි.🙏

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +10

    සාදූ සාදූ සාදූ රාධ හාමුදුරුවන් ට තෙරුවන් සරණයි

  • @ThanujaThanuja-jc6sq
    @ThanujaThanuja-jc6sq ปีที่แล้ว +1

    රාධ ස්වාමීන් වහන්සේ ව්සින් දේශනා කරන අනන්ත බුදු ගුණ බලය මේ ව්ශ්වය පුරාම පැතිරේවා,බුදු ගුණ අනන්තායි,බුදු ගුණ අනන්තායි ,ඒ සතයේ බලයෙන්,,සත්‍යම පම්ණක් හෙලී වේවා ,

  • @asiteklp5799
    @asiteklp5799 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!! උන්මත්තකයෝද බුදු ගුණ අසත්වා....සියලු සත්වයෝ සුවපත් වෙත්වා...

  • @rithuakasha9549
    @rithuakasha9549 ปีที่แล้ว +2

    නිවැරැදි පිලිතුර ❤️🙂.සමන්තභද්ධර හාමුදුරුවෝගේ බණ හරි ආසාවෙන් ඇහුවා.එත් මේ උන දෙයින් අපිටත් අප්‍රිය වුන එක විතරයි උනේ.සමන්තභද්ධර හාමුදුරුවෝ වැරදි පිලි අරන් නිවැරැදි බුදුමගට යොමුවන්න ❤️

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 ปีที่แล้ว +1

    නම ලිවීමට අවසර... පින්වත් රාධා ස්වාමීන් වහන්ස... තව තවත් බුදුරජාණන් වහන්සේගේ ගුණම දේශනා කරන්න..... මිත්‍යාදෘෂ්ටිකයින් පලා යනු ඇත.

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว

    සිල්වත් රාදා ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේට හා.පින්වත් රාද ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේලාට නිරෝගී සුවය ලැබේවා .සාදූ සාදූ සාදූ .

  • @ekanayaka2178
    @ekanayaka2178 ปีที่แล้ว +1

    ගෞතම බුදු සසුන ජීවමානයි ඔබ වහන්සේට බොහොම ස්තූතියි විස්ව මාතාවට ස්තූතියි සොබාදහම ට ස්තූතියි විස්ව ශක්තිය ට ස්තූතියි

  • @lalanidesilva2049
    @lalanidesilva2049 ปีที่แล้ว

    Radha swaminwahansetath, oba wahansetath Uthum Niwan Sampath labewa.
    Theruwansaranai

  • @shanthagunawardhana
    @shanthagunawardhana ปีที่แล้ว

    නිකෙලෙස් පින්වත් රාධ හිමිගේ ඒ අනන්ත බුදුසමිදූගේ ගුණ වර්ණනාව පුරා රැයක් මහියන්ගන සෑරජු අබියස ශ්‍රවණය කිරීමට මටත් හැකිවුනා, මට හිතාගන්න බැරිවුනා මෙතරම් ගැඹුරු දේශනාවක් නොනවත්වාම නොනවත්වාම උදේ එලිවනකමුත්, හිරුත් පායා හෝරා කිහිපයක්ම යනතුරුත් කොහොම දේශනා කලාද කියලා,ඇස්දෙකෙන්ම එය දැකගැනීමම මාපෙර කල පිනක්,වීරධීරහිමිට ආශිර්වාද කරන්න අපි කවුද,ඒත් ඔබවහන්සේ අපට ලබාදුන් ඒ අවස්තාවනම් මිලකල නොහැකියි.මෙවන් ප්‍රාතිහාර්‍යන් කිරීම සදහා ඔබ වහන්සේ තව බොහෝමත්ම කාලයක් නිදුක් නීරෝගීව සුවසේ වැඩහිදිත්වා.....

  • @ChanakaNiroshan-ov2cl
    @ChanakaNiroshan-ov2cl ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි අපෙ ස්වාමින් වහන්ස ❤

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සුවාමින් වහන්ස.රාධා ස්වාමින් වහන්ස හරිම පින්වත් නිසල සුවාමින් වහන්ස කෙනෙක්. ලස්සන මිහිරි බන දේශනා කරන රාධා ස්වාමින් වහන්ස සමග පුදුම තරහක් තියෙන්නේඑඑ එ් සිරිදර්ම ස්වාමින් වහන්සට.බුදුන් වහන්සේටත් දෙව්දත් කෙනෙක් හිටියා.පින්වත් ඔබ වහන්සේලා සැමට තෙරැවන් සරණයි.🙏

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +6

    අනෙක. වරක්. පිං. ඔබවහන්සේ ට. ඔබවහන්සේ. නිසා. අපට. ගොඩක්අ ත් දැ කිම්. වටහා. ගන්න. පුළුවන්. උනා. තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @SosoSoso-np2vo
    @SosoSoso-np2vo ปีที่แล้ว

    Sellvath ස්වාමීන් වහන්සේ lata nervanayata යන්න මාර්ගය පහල වේවා

  • @kumaripushpa2067
    @kumaripushpa2067 ปีที่แล้ว

    පින්වත් රාධ හිපියන්ට බෞද්ධ ජනතාවගේ උත්තම නමස්කාරය වේවා...සාධු...සාධු..සාධු...

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    නමස්කාර වේවා ස්වාමින්වහන්ස සාදු සාදු සාදු

  • @krishanthiranaweera6070
    @krishanthiranaweera6070 ปีที่แล้ว

    සුපින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @rangamahesh8851
    @rangamahesh8851 ปีที่แล้ว +1

    ඔබවහන්සේ මෙවැනි අභීත ප්‍රකාශයට නමස්කාර කරනවා ස්වාමින්වහන්ස ! අනිවාර්යෙන් ඔය චිවරධාරියට ලොකුවට අපායට ගියාම ගෙවන්න වෙයි ! තෙරුවන් සරණයි !!!

  • @anomagamage8630
    @anomagamage8630 ปีที่แล้ว +1

    හිතා ගන්න අමාරුයි මේ මොකක් ද වෙන්නේ කියලා..😢😢😢
    ගරු ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    බුදු සරණයි අපේ පිං වත් දමිමගයාවෙි පිං වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🤲🤲🤲 බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Obawahanseta Mage namaskarayawewa

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว

    Theruwan saranayi ape හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @amishaseumini5427
    @amishaseumini5427 ปีที่แล้ว

    Saduuuu saduuuu saduuu sathya budu dahama bebalewaaaaa❤

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +2

    🙏🙏🙏 සත්‍යය කවදා හෝ ජය ගන්න වා. තෙරුවන් සරණයි.🇱🇰🌷🌷🌷🌷🌷🌏☀️🌕🌌

  • @pahansiluva
    @pahansiluva ปีที่แล้ว

    නිවන් දක්නාතුරු අසත්පුරුශ ඇසුරක් නොවේවා

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว

    ගිරිය පුම්බගෙන කෑගසන මිසදිටුවන්ට පුජනීය රාධ හිමියන්ගේ රෝමයක්වත් සොලවන්න බැහැ. Uñ වහන්සේටදීර්ගායුෂ පතනවා
    Sadhu₹ සාධු! සාධු!❤️❤️❤️

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว

    ඔබවහන්සේලාගේ මේ එකිටනකාට විවේචනය නම් මිනිස්සු අපායට යවන වැඩක් ඔබවහන්සේලා එකතු වෙලා මේ සාකච්ඡා කරන්න

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว

    රාධ ස්වාමීන් වහන්සෙ ගැන විලක් කියූ ධම්ම ගයdhamma ගයාවේ සාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා

  • @rathnamallasantha6896
    @rathnamallasantha6896 ปีที่แล้ว

    Sadu sadu sadu...oba wahanse sathya darma desana kerima apage gawrawaya ....

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +3

    සහතික ඇත්ත.සමන්තගේ පිරිසට රිදිලා

  • @Biyokumari
    @Biyokumari ปีที่แล้ว

    තෙරුවන් සරණයි,🙏🙏🙏

  • @manjulahemamali7296
    @manjulahemamali7296 ปีที่แล้ว

    Rada suwamin wahnsege budu guna warnwa🙏🙏🙏api ude hawasa nindta yadith ahnwa,🙏🙏🙏🙏💐💐💐💐

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว

    Pinwaht radh suwaminwanseta magae namaskara wewa🙏🙏🙏sadu sadu ssdu🙏🙏🙏

  • @vp.prashanthi9613
    @vp.prashanthi9613 ปีที่แล้ว

    Oba wahanseta godak pin theruwan saranaiy pin sithuwili pamanak pahala wewaaaaaa

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 ปีที่แล้ว +1

    Magaa namaskaraya wawa oba wahansalata budu bawa labannata maya paramithwak wawa drgaa ausa labawa budu sarni

  • @mamcmaddasinhearachchigema7724
    @mamcmaddasinhearachchigema7724 ปีที่แล้ว

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට deergausa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyasunny4745
    @sriyasunny4745 ปีที่แล้ว +2

    theruwan saranai oba wanseta

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +1

    සාදු සාදූ සාදූ නමස් කාර වේවා 🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +2

    Teruwan saranai oba wahanseta rada swamin wahanseta teruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว

    Samma Sambudu Saranai Suwapathwewa Ape Rada Swaminwahansa 🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏🙏

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +1

    බුදු ගුණ ගැයුවෙ බොහෝ කිරිබත්ගොඩ ලොකු ස්වාමින්වහන්සෙ .🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +9

    ආපෝ දේවදත්ත හිමි එච්චර පව් කරගෙන නැතුව ඇති,මේක නම් දර්ම විකුර්තියක් ,එයැයි හිතන් ඉන්නෙ බුදු වෙලා කියල ,කොයි ලෝකෙ යයිදමන්ද

  • @සෙනුරිකාවින්දිකා

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว +1

    සුවාම්න්.වහන්සේට .රාද.සුවාම්න්.වහන්සේටද.මාගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේලාට.දර්මය.අවබෝධ කරල දෙන්න.වෙලා තියෙන්නේ සිරිදම්ම.සුවමින්.වහන්සේලාට.වගෙනෙ.හරිම දුකයි.ගිහියොත්.හිනහවෙවි.අහගන.ඉන්නව

  • @tdchanrawathi1865
    @tdchanrawathi1865 ปีที่แล้ว

    RADA SUWAMIN WAHANSETA NASKARA KARI APEDAMAGAYAWE WADAINA APE HAMUDURUWANE THERUWAN SARAMAYI❤🙏🙏🙏

  • @krishanthisilva5715
    @krishanthisilva5715 ปีที่แล้ว

    Umathu misadituwanta anukampa karamu....Budda sasaneta uthum meheyak karannawu oba wahansetaTheruwan saranai ape රාධ hamuduruwane

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු බුදු guna අනන්තයි .

  • @සසරින්නිදහස්වෙමු

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanipathirana3767
    @ranjanipathirana3767 ปีที่แล้ว

    Oba Wanstea theruwan saranai

  • @MallikaKumari-l4x
    @MallikaKumari-l4x 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu...mala yakun bodu sasunin palawa hrinu mana....budu himiyani wadinu mana lak deranata..

  • @SumithraKodithuwakku-xh2cf
    @SumithraKodithuwakku-xh2cf ปีที่แล้ว

    Nirmala Budu dahama oba wahanselagen asannata labimata tharam apa pin kara athi bawa wetaheddi mama sadukara demi. Ane ape minisunta me sathya wetahewa. Mage pathuma ikmanin niwan awaboda kirimata oba wahanselagen thawath darmaya asannata labewa maranaya ma wetha enna kaliningrad.sadu..sadu..sadu

  • @ManelDayawathi
    @ManelDayawathi ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ආශ්චාර්යයිඋතුම්සදහම්

    අතිතයේ . රට ජාති ආගම වෙනුවෙන් දිවි දී මේ මාතෘ භුමිය ත් උතුම් සම්බුද්ධ සාසණයත් අපිට දායාද කර දුන් උතුම් ආර්ය මහා සංගරත්නයට ද එඩිතර රජවරුන්ට ,මුණිවරුන්ට ..මාගේ උත්තම නමස්කාරය වේවා !!!

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว

    Oba wahanseta uthum theruwane ashiwadaya wewa! Ape radha swamin wahanseta thawa thawath buduguna sajjayana kirimata nifuk nirogi suwauama wewa dhirgayu wewa!

  • @shaneshedirisooriya6498
    @shaneshedirisooriya6498 ปีที่แล้ว +2

    Theruwan sarsnai swamin wahansaa.🙏🙏🙏

  • @darshanajayasiri3027
    @darshanajayasiri3027 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +5

    කාසාය කණ්ටක ලා පහළ වෙන කාලේ.😢

  • @mangoorange9359
    @mangoorange9359 ปีที่แล้ว +4

    ගරැ ස්වාමින් වහන්ස ඔිනැවට වඩා තණ්හාව මෝහය ඇති තාක් සැවොම රගති ...අන්ධයන්..වි සිටි..

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 ปีที่แล้ว

    ❤ api adaraya karana pinwath sawameen wahanse namak rada sawameen wahanse, oba wahanseda esemai, ballo biruwata nasu se enna hamuduruwane