රෑ එලිවෙනකන් බණ අහනවද.? | බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ බණ අහන අයට | Samadhi bhawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 110

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +45

    තවත් කෙනෙකුගේ ගුන වර්නනා කන්නවා කියන්නෙ සෑහෙන්න ලොකු ගුනයක් ඒක හැමෝටම බෑ සමහරු ලෝබයි තව කෙනෙක්ගෙ ගුන වර්නනා කරන්න බොහො වෙලාවට අඩුපාඩුනම් කියනවා .
    ඇත්තටම ඔබවහන්සේගෙ උතුම් බව ගුනයට මම ගරු කන්නවා ස්වාමීන් වහන්ස ඔබවහන්සේට🙏
    තෙරුවන් සරනයි.

  • @asankathilakarathne2416
    @asankathilakarathne2416 7 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි සත්පුරුෂයන් සත්පුරුෂයන් ගෙ ගුණ කියද්දි...
    හරිම වීර්ය ඇතිකරනවන සුලු දේශනයක්.

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 ปีที่แล้ว +13

    තෙරැවන් සරණයි,,තව හාමුදුරැ කෙනෙක්ගේ හොද කිවුවේ ඔබ වහන්සේ විතරය්,,නැත්තම් වෙන හාමුදුරුවෝ කරන්නෙම තව කෙනෙක් ගේ වැරදි හොයන එකනේ

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 ปีที่แล้ว +6

    සාධු !! සාධු !! සාධු !! සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ආර්‍ය බුද්ධශ්‍රාවක උතුමන්වහන්වහන්සේලාගේ උත්තම ගුණාංග පිළිබඳව යන්තමින් හෝ සිතා ගන්නට, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මේ නිර්ලෝභී ප්‍රශංසාව සහිත ධර්මෝපදේශය මට උදව් උනා . උතුම් ඔබවහන්සේලාට නිවන , බොහෝ දුර නොවේවා !! මහා සංඝරත්නයට මාගේ උත්තමාංග නමස්කාරය ම වේවා !!🙏🙏🙏

  • @SleepyCroissant-ij2nn
    @SleepyCroissant-ij2nn 4 หลายเดือนก่อน +2

    පිංවත් ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා 🙏🌼🙏🌼🙏🌼

  • @udeshikasenarath142
    @udeshikasenarath142 ปีที่แล้ว +9

    තවත් හිමි නමක ගෙ හොඳ කියන්න තරම් ඔබ වහන්සේ හරි ම විශේෂ

    • @gnanaranathunga4062
      @gnanaranathunga4062 10 หลายเดือนก่อน +2

      ඔබවහන්සේ තවත් ස්වාමීන්වහන්සේ නමකගේ ගුණ කියන එක හරිම විශේෂ දෙයක් ඔබවහන්සේට ඉතා ඉක්මනින්ම ධර්ම ය අවබෝධ චේචා! !

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +18

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලබත්වා තෙරුවන් සරණයි ! 🙏🙏🙏 💐🌸💐

  • @amithauyangoda9490
    @amithauyangoda9490 ปีที่แล้ว +6

    🙏🙏🙏 පින්වත් වන්දනීය පූජනීය ස්වාමින්වහන්සේගේ නිහමානි ගුණයට නමස්කාර කරමි,, උතුම් නිවන් අවබෝදයට හේතු වේවා

  • @jeewanthadayarathna3178
    @jeewanthadayarathna3178 ปีที่แล้ว +3

    ගෞරවනීය පින්වත් ස්වාමීනිවහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදී ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා මේ කරුණු පහදා දී සතර අපායෙන් මුදවාගත වහන්සේ සුවපත් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +6

    රධා හාබුරැවන් ගේ බන අහන්න අහන්න මම නමි පුදුම විදයට.කැප වෙලා වැඩ කරන ගමි අහනවා නිදහස් ලැබෙන හැම විටම බන අහනවා හරි හිතේ චාතුර්ය සත්තිය වැඩියෙන් වැඩෙත්වා මහ පින් රධා හාබුරැවන් මිහිර වචන බන මිපැනි වගේ වැඩෙත්වා සාදු සාදු සාදු තෙරැවන් සරනයි

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +12

    ස්වාමීන් වහන්සේ කෙනෙක් තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගේ දේශනා විලාශය වර්ණනා කරනවා කියන එක සාසනයේ අඩු දෙයක් .මේ හොද උදාහරණයක්

  • @TharinduLakshan-sb7et
    @TharinduLakshan-sb7et หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි!! 🌸🙏🏽🌸🌸🌸 සාධු සාධු සාධු!!! 🙏🏽 🙏🏽 🙏🏽 මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ බල මහිමයෙන් පතන්නා වූ බෝධියකින් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණයෙන් ම නිවී සැනසෙත්වා!!

  • @latha4932
    @latha4932 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @geethageetha6188
    @geethageetha6188 ปีที่แล้ว +5

    මමත් එක දිනක් සහභාගි වුණා ලොකු විර්ය ක් ඕනෑ. අනේ වල්පොල ගොතම හිමිටත් ඔබ වහන්සේටත් උතුම් නිවනම වේවා. සාදූ සාදූ සාදූ

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏 ගෞරවනීය ,ඩ්වාමින් වහන්ස පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @pathminiherath520
    @pathminiherath520 ปีที่แล้ว +14

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ පාද නමස්කාරය වේවා ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මේ ගෞතම බුදුසසුනේදි උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .පින්වත් රාධ ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය පි උපකාරයක් අධිෂ්ඨානය ක් වේවා .

  • @anjalivijayange392
    @anjalivijayange392 ปีที่แล้ว +3

    එහෙයි අපේ හාමුදුරුවනේ... මං හැමදාම රාත්‍රී ධර්ම දේශනා වලට සවන් දෙනවා..(105 ,2 ලක්විරු ගුවන්විදුලි සේව යේ..) සත්තකින්ම හිත හරි පිරිසිදු වෙනවා දවසේ මොන කැලබිලි දෙයක් උනත් ඒ සවන් දීපු දේ මතක් උනාම.. ස්වයං හික්මීමක් ඇති වෙනවා.. දරාගන්න පුළුවන් කමක් ඇති වෙනව..මේක නරකයි කියලා එක්තරා වීඩියෝ දේශනා වක් මං දැක්කා.. ඒත් මට හිතට බයක් දැනුණේ නෑ
    . මං දවල් කාලෙට ඒවා මතක් කරනවානේ කියලා දන්න හින්දා.. ඔබවහන්සේ ට ගොඩක් පින්.. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 5 หลายเดือนก่อน +1

      පුලුවන් නම් අංගන්ගොඩ පඤ්ඤාවංස හිමිගේ ,හසලක සීලවිමල හිමිගේ බණත් නුවනින් අහන්න.....මෙ වගේමයි ......... ලොකු වෙනසක් තමන්ට ම දැනෙයි

    • @kamal92606
      @kamal92606 4 หลายเดือนก่อน

      බොහෝ පින්

    • @anjalivijayange392
      @anjalivijayange392 4 หลายเดือนก่อน

      @@sewwandidesilva7926 ගොඩක් පින්

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +4

    ඒ අසිරිමත් අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා .ඒ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය දේශනාවන් පින්වත් ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @slteledramajokes4896
    @slteledramajokes4896 ปีที่แล้ว +13

    අසිරිමත් දාලදා වරුන ගැන කිව්ව බන වගේ බුදු ගුණ පැයක් විතර දේසනාවක් කරන්නකෝ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +3

    මේක හොද නැඹුරුවක් .බුදු වරයෙක් තවත් බුදුවරයෙක් වර්ණනා කරනව වගේ .

  • @swarnalatha6923
    @swarnalatha6923 ปีที่แล้ว +2

    sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nalindarshana6971
    @nalindarshana6971 8 หลายเดือนก่อน +1

    පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudharmagodamanna491
    @sudharmagodamanna491 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය ලැබේවා .

  • @malinchinthaka6161
    @malinchinthaka6161 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුස

  • @manojipathmaseeli7037
    @manojipathmaseeli7037 ปีที่แล้ว +2

    අවසරයි ස්වාමීන් වහන්ස. සත්‍යයක් මයි ඔබ වහන්සේගේ දේශනාව. 🙏🙏🙏
    පුංචි දෙයක් කියන්න අවසර..
    කාලබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ , කළුදිය පොකුණ ළඟ, කළු තිඹිරිය ගසක් යට, කළුවර රැයක, කාලකාරාම සූත්‍රය දේශනා කළා.

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නෙතඟ නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @SasinduDilshan-w4z
    @SasinduDilshan-w4z ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +2

    තවත් හිමිනමක් අගය කරමින් ..unwahnsege desana ahanna කියමින් අපව යහපත් මගට යොමු karana පින්වත් ස්වාමීනි ...නිහතමානී ගුණයට mage namaskaraya wewa..සුවපත් wewa ..🙏🙏🙏

    • @chandrarupasinghe1114
      @chandrarupasinghe1114 3 หลายเดือนก่อน

      සාදු සාදු සාදු
      මුදිතා ගුණ ඇති උතුම් ස්වාමීන් වහන්සේ ගේ අදහස් ඉතාමත් විශිෂ්ට ය

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ඔබවහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏
    ඔබවහන්සේ අවංක බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්

  • @jakarunawathi9842
    @jakarunawathi9842 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rohiniigk9886
    @rohiniigk9886 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්ස. ඔබවහන්සේලා දේසනා කරන ධර්ම දේසනාවන්. හැකි හැම අවස්ථාවකම සවන් දෙමි. සවන්දුන් සියලුම ධර්ම දේශනාවන් පින් සිතින් අනුමෝදන් වෙම්. සාදු සාදු සාදු!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta deerghau wewa

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ปีที่แล้ว +4

    එසේමය.🙏😌

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වෙවා 🙏🙏🏽🙏🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹❣️❣️❣️

  • @chandanicha5531
    @chandanicha5531 ปีที่แล้ว +3

    සාදු ,,,සාදු ,,,සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Pinwath suwamen whansheata bohoma pin neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @ASANGAGODAKUMARAGE
    @ASANGAGODAKUMARAGE 4 หลายเดือนก่อน +1

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycell ปีที่แล้ว +3

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 ปีที่แล้ว +4

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🙏සාදු!🙏සාදු!🙏සාදු!🙏🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    උතුම් තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @malanijayalatha3972
    @malanijayalatha3972 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @BuddhiOmasha-ev2hj
    @BuddhiOmasha-ev2hj 7 หลายเดือนก่อน +1

    Niwan awaboda wewa sowamin wahansata. Sadu.🙏

  • @JanakaSeneviratne-r4n
    @JanakaSeneviratne-r4n 6 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @hansanisewwandi246
    @hansanisewwandi246 ปีที่แล้ว +5

    ඔබවහන්සේට තෙරුවන් සරණයි..නීරෝගී සුව ලැබේවා .. 🙏🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏

  • @manke7562
    @manke7562 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසේවා සාධු සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @upekhapeiris4159
    @upekhapeiris4159 ปีที่แล้ว +2

    Saadhu...Saadhu...Saadhu...

  • @lifelivefree8952
    @lifelivefree8952 ปีที่แล้ว +1

    Uthum sangarathnayata magee namaskaraya weewaaa

  • @WasanaLakmal-zs6gk
    @WasanaLakmal-zs6gk ปีที่แล้ว +2

    Oba wahanseta bohomathma pin..

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 ปีที่แล้ว +3

    Sadhu Sadhu.Sadhu....

  • @asankamahesh8786
    @asankamahesh8786 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා" සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 ปีที่แล้ว +1

    🙏sadu🙏sadu🙏sadu🙏

  • @UdayangaHewasinghe-yd9mc
    @UdayangaHewasinghe-yd9mc ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස...ගොඩක් පින්....

  • @ManelDayawathi
    @ManelDayawathi ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺sadu sadu sadu

  • @maheshkumara457
    @maheshkumara457 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි!

  • @anushagunawardana1187
    @anushagunawardana1187 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tiitwick-ni6cw
    @tiitwick-ni6cw ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kamanidharmasena6924
    @kamanidharmasena6924 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!!

  • @chandaniranaweera4984
    @chandaniranaweera4984 ปีที่แล้ว +2

    🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @Janith-bx3dp
    @Janith-bx3dp 5 หลายเดือนก่อน +1

    Sadoo sadoo

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +3

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lionalthissera-zf3qk
    @lionalthissera-zf3qk 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Oba vahanseta Maga namaskaraya wevaa tharuvan saranai davi raka varanai sadu tharuvan sadu sadu sadu

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @chanakya1510
    @chanakya1510 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌸
    🌺🌺🌺🌺🌺🌺🌺

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @enetcs6574
    @enetcs6574 5 หลายเดือนก่อน +1

    ❤️🙏❤️

  • @mirashaashadi6021
    @mirashaashadi6021 ปีที่แล้ว +2

    Theruwan sarani❤

  • @dmvix300
    @dmvix300 ปีที่แล้ว +2

    ❤❤❤

  • @KolithaPreara
    @KolithaPreara 8 หลายเดือนก่อน +1

    🪷🪷🪷🙏🙏🙏

  • @Amaranganiperera
    @Amaranganiperera 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @KanthiFernando-u7c
    @KanthiFernando-u7c ปีที่แล้ว +1

    Sadu sadusadu

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @chandaniwijesinghe471
    @chandaniwijesinghe471 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @tharindudilshara12345
    @tharindudilshara12345 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kothmalegyanawansahimi1749
    @kothmalegyanawansahimi1749 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nilanthijayasinghe1344
    @nilanthijayasinghe1344 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nadeekaranawaka1540
    @nadeekaranawaka1540 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @User_boy-1
    @User_boy-1 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @GothamiAgra-sz1wc
    @GothamiAgra-sz1wc 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @surangajayaweera1764
    @surangajayaweera1764 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 ปีที่แล้ว +2

    ✨️🙏🙏🙏✨️