අමුද්‍රව්‍ය 3න් වැනිලා අයිස් ක්‍රීම් - ලාබෙට, රසට, ලේසියෙන් ගෙදරදීම| Vanilla Ice Cream Recipe
ฝัง
- เผยแพร่เมื่อ 9 เม.ย. 2022
- අපි අවුරුදු සැමරුවත් නැතත් ගෙදර අය වෙනුවෙන් මේ වගේ රස vanilla ice cream එකක් ලේසියෙන් හදලා දෙන්න පුලුවන්නේ.
#vanillaicecream #icecreamrecipe #bandifullrecipe
Ingredients
Fresh Milk 500ml
Sugar 100g
Cornflour 1 tbsp
Vanilla 1.1/2 tsp (if available)
Condenced milk 5tbs (if avialable)
එලකිරි 500
සීනි 100
කෝන්පිටි 1 මේසහැදි
වැනිලා තේ හැදි 1.1/2 (තිබේ නම්)
මිල්ක්මේඩ් මේසහැදි 5 (තිබේ නම්)
Here's an easy vanilla ice cream recipe that you can any day make at home. Yes, it's true that ice cream of different flavour are easily available in the market. But making your own ice-cream takes the excitement of an ice-cream lover to the next level; and what better than the very classic vanilla icecream!
The most important about this ice cream recipe is, it is made using only 3 ingredients. Most of you asked me how to make ice cream without any machine, so here is the full guide to make your own ice cream without cream, machine, condensed milk or any heavy stuffs.
We hope you enjoy the video and will make your own vanilla icecream using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
අමුද්‍රව්‍ය 2න් Chocolate Ice cream - th-cam.com/video/w5Mev5A4kTQ/w-d-xo.html
Ingredients
Fresh Milk 500ml
Sugar 100g
Cornflour 1 tbsp
Vanilla 1.1/2 tsp (if available)
Condenced milk 5tbs (if avialable)
එලකිරි 500
සීනි 100
කෝන්පිටි 1 මේසහැදි
වැනිලා තේ හැදි 1.1/2 (තිබේ නම්)
මිල්ක්මේඩ් මේසහැදි 5 (තිබේ නම්)
Akki corn piti onamada
Ane diwul ekakuth onee 🥺🥺
Akke cornflour onamadha akki
@@Sethlinidilansa999 hkkkk
Fhjkpptd a p please don't yes,🍿
මගේ චුටි පුතාට ඔයාගෙන් බලලා මම අද 🍦 හදලා දුන්නා ස්තුතියි ..
Hadala beluwa hodata tibuna ♥️😍
Akki man meka hadiwa aththatama godak rahai thanks oyata
මම ඔයාගෙ කලින් දාපු පොල් ice cream වීඩියෝව බලලා ගෙදරදි හැදුවා.. නියමෙටම ආවා.. මේකත් අනිවා හදන්න ඕනි..
Thank you 😊
Nangi mama oyaga rasipis hugak hadala thiyanawa awa හරියටම enava ...හුඟාක් thanks nangi oyata
Mama hadela buluva akke niyamata awa akke thank you akke🥰🥰🥰♥️♥️
Hi, thank you so much for the recipe. I made it and my kids love it. Wish you all the best and to gain more efficiency in doing more new experiments.
You're most welcome😃
Apith ice cream හැදුවා harima rasai thank you
Welcome😃
Mamath haduwa 😊 thank you❤❤
Thanks akki.harima rasay
Welcome😃
ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි මම හැදුවා හරිම රසයි 🎉🎉❤❤❤❤❤❤
😍❤️
පොල්කිරි අයිස්ක්‍රීම් එකක් නියමෙට හාවා මේක හර මේක හරියයි හදලා බලමු බොහොම ස්තූතියි
එහෙනම් කමු 😊
Short and sweet recipe ❤️❤️❤️
Thank you 😊
අක්කෙ fresh milk නැතුව කිරි පිටි වලින් හදලා ගන්න බැයිද 😕
Thank you sooo much for the yummy recipe 👌👌👌👌👌❤️❤️❤️❤️❤️
Welcome😃
හරිම ආස හිතුණා.
බොහොම ස්තුතියි 😊
Mama heta hadanava aniwaryen 😊❤ thanks 🙏
හරිම වටිනව දුව ස්තුතියි 👍👍👍👍👍👍
අක්කාගෙ chocolate cake විඩියෝ එක බලලා මේ අවුරුද්දට හැදුවා. හරිම රසයි. 😍😋😋❤️ Thank you sooo much!!! 💖🤗
You're most welcome nangi❤️
Thank you very much ❤
Harima lesiy . Mamath haduwa 👍💞💞💞
හදලා රස කියන්නකෝ😊
Akke meka maggi polkiri piti use karoth kohomada karanne? Eke kochchara withra use karanna weida.? Plus eketh thel thattuwa wenama ganna oneda?
Thank uu akke.....harima lesiii hadanna ❤❤❤
You're welcome😃
Thank you so much....❤❤❤❤
bandy full hamadama rasa kama kiyaladenava thank akki🤗🤗🤗🤗🤗👉👉👉
😀😀
😍
Mama ada heduwa,akka kiyapu vidiyatama.harima rasai akke
Thank you❤️
Man deweni wathawatath hadana gaman harima rasai duwr
ස්තුතියි😍
Akkiyooo fresh milk walin hadaddi fruit mona hari dala hadanna puluwn neda? Mangooo wage
Thank you akke
harima shok akke.🍨🍨❤😘
Thank you❤️
Ice cream haduwa...පුදුම රසක් තියෙන්නේ..👍👍👍👍👍
Wow Akki , Aniwaryen try karanawa . 🍨🍧
😍😍
Thank you akki..♥️
❤️
මමත් හැදුවා හරි ම රසයි
❤️
Aniwaryenma hadanawa 🥰 Thank you akki
😍
Thanks
ඔයාගේ කෑම කන්න ආස හිතෙනවා😊
❤️
Akke okata cornpiti dannama oneda?
Mekanam rasai hadala balanna ona
Ramen recipe ekk ona kooru noodles velin😇😋
Maru akkii♥️♥️
Akke icing sugar walin lesi kema warga kiipayak hadana vidiya kiyala dennko. Cake hadanna genapu icing sugar 3kg thiyenwa ikmanin iwara karanna oni.
Godak haduwoth kochchara kal thiya ganna puluwanda .4l k wage
Corn flour nethuwa hadanna beida akki
Blender eke ice cream ekak hadannakoo😁🍨🍦
මිස්, මේ රෙසිපි එක ම popsicle හදන්න බැරි ද
😍😍❣️
Adath shook akki
Thank you nangi
Akke mekata corn piti onemada?
Thanks අක්කි. 😀😀😀😀😀😀❤❤❤❤❤❤❤හරි වටිනවා මේ video එක 😁😁😁😆😁😁
Thank you❤️
1M subscribe වලට තව ටිකයි.....❤🎉
Akke kon piti kiyanne kon flower walatamada
Thanks akki
You're welcome😃
Good 👍
Piti kiri danna puluhnda
Niymai 😊😍
😊
Fresh milk venuvata pol kiri dammata kamak nadda
❤️❤️
Superb 😋😋😋
😍
Thank you❤👍
😍❤️
Thanks akki, aniwarenma අවුරුද්දට hadanawa
😍
Aswen hitye ❤❤
😍
Ane akke cream eka wage awe ne ne beet karata
සෝයා මැෂින් එකට දාන්න පුලුවන් රෙසිපිය කියලා දෙනවද
Niyamai..👍👍chocolate ice cream hadana recipe ekakut dannako dr oya wage...
ඕකටම කොකෝවා දාන්න 😎🤭
chocolate powder demma ma hari yanwada
❤
Supiri
Maru
Custard powder danawa nam cornflour danna ona nadda
Kamara usnathwe kiyanne mkdakke?
අක්කෙ අක්ක රසට කෑම හදනො වගේ අක්ක ලස්සනටසුදුවට ඉන්න මොනාදගාන්නෙ කියලත් වීඩියො එකක් දාන්නකො
Akki fresh milk kohewath nane ganna
Apita mekata cocowa kudu dala chocolate aka hada ganna puluwanda
Ow puluwn 😍
😍😍
😍
නියමයි නංගෝ..🥰🙏
Thank you❤️
Piti kiri ganna පුලුවන් da
Chocolate powder dammta aulk nhda
අක්කෙ කෝන් පිට් නැතුව හදන්න බැරිද
Fresh milk kiyada
👍👍
Akki Blender eka use kaloth e widihatama enawada ?
හදන්න පුළුවන්.මේ කොලිටි එකටම එන්නෙ නෑ😊
Sini koccarakda danna
අක්කි කස්ටර්ඩ් පවුඩර් එකතු කරන්නෙත් කෝන්පිටි වගේ කිරිවල දියකරලද. අනෙක දෙවර්ගයම එකම වෙලාවෙද දාන්න ඕන .
Ow nangi kiri wla diya krala gnna. Cornflour one na custard danawa nm
Thanks akki 😘😘
පොල්කිරි දාන්න පුලුවන්ද අක්කේ
අක්කේ ඕකට කිරි වෙනුවට කැඳ ටිකක් දාන්නද මේ දවස් වල කිරි පිටිත් නෑනේ❤️
අනේ කියලා වැඩක් නෑ ! 😏
අනේ කැඳ දාන්න එපා එතකොට හරියන්නෑනෙ 🤭
ඈහ්හ් 😂🤭 කැඳ 🥲
කැද බොන්නත් හාල් නෑ 😒
😂
Akke cream gathiya enne nene
Kiri piti ganna puluwanda.ane kiyannako.
Ai ane bandi mekatath උත්තරයක් dennako sudu.
Akka fresh milk wenuwata. Kiri piti waking haduwa milk danna puliwnadha
Ow pluwan
Mru a akkiii😎😎
Thank you😊
Dan akki eka digatama recipes danawa neda ❤
Oww😍
👌😘
😍
😊😊❤❤🎉😮
❤️❤️❤️❤️😋 Thanks akki
You're welcome 😍
Akke kone flawaer wadiuno mokada wenne
😍😍😘🤗
❤
❤️
Kiri piti ganna puluwanda.
Ow pluwan
🙂👍😋
😍
අක්කි පිටි කිරි ගන්න පුළුවන් ද fresh milk වෙනුවට
මන් හැදුවා එහෙම පුලුවන්😋
@@hirushipunchihewa7864 අනේ ඔයාට සොෆ්ට් එකට ආවද අර හොදට පුලුන් වගේ මම පල්වෙනි පාර බීට් කරලා දැම්මා ඊටප්ස්සෙ පැය 5 කින් ගත්තා ඒ වෙලාවේ බීට් කලාම අර සොෆ්ට් ගතිය ආවේ නෑනේ උඩට එහෙම වෙන්නෙ ඇයි කියන්නකො දන්නවනම් 😭😭😭😭