අමුද්‍රව්‍ය 2න් කිරි පිටි වලින් ලේසියෙන්ම අයිස්ක්‍රීම් හදමු|Easy Ice cream in blender|❤M,R KITCHEN❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • EASY ICE CREAM RECIPE

ความคิดเห็น • 1K

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +180

    අමුද්‍රව්‍ය 2න් ලේසියෙන්ම චොක්ලට් අයිස්ක්‍රීම් හදමු
    th-cam.com/video/ePbdp3NNgvA/w-d-xo.html

    • @ashanlakshitha9522
      @ashanlakshitha9522 3 ปีที่แล้ว +4

      wena biskat ganda beyidha?

    • @renukakumarirenu3804
      @renukakumarirenu3804 3 ปีที่แล้ว +11

      හැදුව මෙලො රහක් නෑ කටෙ තියන්න බැ 😖 පූසට දුන්න ඌ කන්නෙත් නෑ

    • @s4success401
      @s4success401 3 ปีที่แล้ว +2

      @@renukakumarirenu3804 really 😥

    • @buddikanissanka3635
      @buddikanissanka3635 3 ปีที่แล้ว +1

      Harima Lassanai

    • @dilkigamage7145
      @dilkigamage7145 3 ปีที่แล้ว +1

      @@ashanlakshitha9522 ln
      Ooo

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 2 ปีที่แล้ว +30

    මම හැදුවා .හරි ම රසයි .
    අයිස් කීම් රසමයි.කිසි වෙනසක් නෑ❤❤❤❤

  • @kavindisansala7803
    @kavindisansala7803 3 ปีที่แล้ว +16

    මම නම් 4 වතාවක් හැදුවා.
    කන්න කන්න ආස හිතෙනවා.නියමයි.

    • @kavindisansala7803
      @kavindisansala7803 3 ปีที่แล้ว +1

      😋😋😋😋😋😋😋😋😋😋😋

  • @user-tg2yd1ni7b
    @user-tg2yd1ni7b 3 ปีที่แล้ว +37

    අයිස් එක ෆ්‍රිජ් එකේ....අද දවසේ හැදුවා කැම ජාති 3ක් ම..අයිස් එකයි,චොකලට් බිස්කට් පුඩිමයි,මාරි බිස්කට් වලින් හදපු එකයි...ආදරෙයි අක්කා..ජය

  • @ireshasewwandi9813
    @ireshasewwandi9813 3 ปีที่แล้ว +301

    විඩියෝ එක බලලා බඩ පුරවගන්නේ මන් විතරදදදද.😁😁...අසාවෙන් බලනවා අක්කේ..❤.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +27

    ඊයේ හවස හදලා අද දවල් කෑවා😁😁😁සුපිරියටම ආවා ..හරිම රසයි..👍👍👍⁣ඔයාට ගොඩාක් පිං....ගොඩාක් ස්තූතියී ❤❤❤😘😘😘 තෙරැවන් සරණයි .......🌹🌹🌹🌹🌹

  • @madumadawadissanayaka8389
    @madumadawadissanayaka8389 3 ปีที่แล้ว +63

    මොන ලෝකෙන් හොයාගන්න රෙසිපිද මන්ද....
    නියමෙටම ආවා...හරි රසයි...
    👍👍👍👍👍👍👍👍👍👍👍

    • @dammikawijesiriwardana4240
      @dammikawijesiriwardana4240 3 ปีที่แล้ว +1

      aththatamada????

    • @user-qt3hi9nd1l
      @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +2

      @@dammikawijesiriwardana4240 indian චැනල් වල එහෙම ඕන තරම් තියෙනවා. මොන ලෝකයෙන් වත් හොයන්න දෙයක් නෑ.

  • @user-cq7cd9rh2g
    @user-cq7cd9rh2g 8 หลายเดือนก่อน +5

    අපිත් හදලා බැලුවා රසම රසයි

  • @tharukasamadhi9112
    @tharukasamadhi9112 3 ปีที่แล้ว +16

    මම චොක්ලට් වේපස් වලින් හැදුවා. හරීම රසයි. Thank you so much.

    • @chamudipabodya4319
      @chamudipabodya4319 2 ปีที่แล้ว

      මමත් cocoa powder use karala heduwa niyamai 💛💛😘😊😉😉👍 chocolate උනු කරලා උඩින් demma 😊😘😘👍👍👌👌හදලා රස බලද්දි

  • @buddhikawijesinghe436
    @buddhikawijesinghe436 2 ปีที่แล้ว +13

    ඔයා හොදට කියලා දෙනවා අක්කේ සුබ පතනවා හැම වැඩක්ම හරියන්න කියලා

  • @kaveeshamalavipathirana
    @kaveeshamalavipathirana 2 ปีที่แล้ว +3

    මේක බලාගෙන තුන් පාරක් හැදුවා
    හරිම රසට ආවා. 😋
    හැබැයි මම බිස්කට් කෑලි පෙරල අයින් කරේ නෑ ඒව හොඳටම කුඩු කරල මිශ්‍ර කරා. රත් කරෙත් නෑ.
    මාරම රසයි Tysm Recipe එකට 🍨🍦🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @renukapriyadarshani2497
    @renukapriyadarshani2497 2 ปีที่แล้ว +8

    මමත් හැදුවා අක්කියෝ . Thank you🙏🙏🙏

  • @n.sgaming2401
    @n.sgaming2401 ปีที่แล้ว +7

    අපිත් හැදුවා රසම රසයි ❤️👍🍨🍓

  • @harendraha7098
    @harendraha7098 3 ปีที่แล้ว +6

    හරිම රසයි මමත් හදලා බැලුවා 😍😍😍😍❤❤❤

  • @dewmichamodika8436
    @dewmichamodika8436 2 ปีที่แล้ว +2

    😍 මේක හදන්න හරිම ලේසියි. tank you අපිට මේ වගේ දෙයක් කියලා දුන්නට

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්‍තූතියි ලංකාවට ගිහිල්ලම තමයි හදන්න වෙන්නේ

  • @saumyaamarasiriwardane1335
    @saumyaamarasiriwardane1335 3 ปีที่แล้ว +2

    මම හැදුවා චොක්ලට් වේෆර්ස් වලින්...පුදුම රසට ආවා..ඔයාට ගොඩාක් ස්තුතියි ලේසි පහසු recepies ගේනවට

  • @SadiniSenarathna.
    @SadiniSenarathna. 2 ปีที่แล้ว +4

    මාත් හැදුව හරිම රසයි 💖
    thanks akkiyo❤️‍

    • @neth5157
      @neth5157 2 ปีที่แล้ว

      Aththat m rasai d kiynn ko

    • @SadiniSenarathna.
      @SadiniSenarathna. 2 ปีที่แล้ว

      @@neth5157 ow godak rasai

  • @Suvanianuththara
    @Suvanianuththara 2 ปีที่แล้ว +2

    අපි හැදුවා අක්කි හරිම රසයි ඒ විදිහටම ආවා.

  • @wasanthisenarathna8838
    @wasanthisenarathna8838 3 ปีที่แล้ว +5

    Mama meka haduwa aththamai harima rasa.😋👍.wapas rasawal dekakin haduwa leman and stawberry 🍋🍋🍋🍓🍓🍓

  • @tharushitharushi7385
    @tharushitharushi7385 3 ปีที่แล้ว +22

    මං වම් බටු මෝජුවත් හැදුවා අක්කී... මාර රසයි.... අයිස්ක්‍රීම් එකත් හදලා රස කියන්නම් හොදේ

  • @piyushami9054
    @piyushami9054 3 ปีที่แล้ว +23

    First comment 🤗.tnq akki ❤️

  • @najithpriyanka9911
    @najithpriyanka9911 3 ปีที่แล้ว +4

    Man hadala baluwa rasama rasai tx akkiyo oyata❤❤❤❤

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว +14

    ඇත්තටම කියනවනමි මම බිරියානි කොචිචර හැදුවත් මොනව හරි අඩුවක් වෙලා රස අඩු වෙනවා,෴මම නංගි ඔයාගෙ ඒ් බිරියානි රෙසිපි එකෙන් තමා හරියටම ඉගෙන ගත්තේ, ගෙදර අය හැමෝම ආසාවෙන් කනවා මම හදපු හම, ඔයාට තෑන්ක්ස් නංගෝ

  • @chathurikamadushani6964
    @chathurikamadushani6964 3 ปีที่แล้ว +2

    Superb akke..niyameta ice cream 🍨 haduna..
    Thanks you 😊

  • @nandakarunathilaka6207
    @nandakarunathilaka6207 3 ปีที่แล้ว +6

    මේක නම් හදන එක හදනවා👩‍🍳

  • @ishanilakshika5676
    @ishanilakshika5676 3 ปีที่แล้ว +5

    Hariyatm godak rasat awa.Thanks Akkiyoo 😊

  • @viseekiy3971
    @viseekiy3971 3 ปีที่แล้ว +6

    නියමයි සුදු මැණිකේ . හදලා බලන්න ඕනේ.

  • @mohamedrazeen6232
    @mohamedrazeen6232 3 ปีที่แล้ว +11

    Thank u so much for the recipe..☺ tried the ice cream...came out welll✌✌

  • @hemashannilantha5781
    @hemashannilantha5781 2 ปีที่แล้ว +3

    මමත් හැදුවා හරිම රසයි

  • @anomakumari7475
    @anomakumari7475 3 ปีที่แล้ว +3

    මාත් හැදුවා හරිම රසයි Thz so much ❤❤❤

  • @shashikalanilmini7496
    @shashikalanilmini7496 3 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ගොඩාක් ස්තූතියි.... පුළුවන්නම් wiping cream බිත්තර සුදු මදෙන් හදන විදියත් කියලා දෙනවද?💗💗👌👌

  • @nadeekasenani5649
    @nadeekasenani5649 12 วันที่ผ่านมา

    මම හැදුවා .හරි ම රසයි අක්කි.

  • @derocomparison
    @derocomparison 3 ปีที่แล้ว +15

    Wafers 20
    කිරිපිටි මේස හැඳි 6
    උණු වතුර 600ml
    Wafer + milk 600( blend) (5min)
    පෙරලා ලිපේ තියන්න.
    සීනී මේස හැඳි 3.
    විනාඩි 5 ක් උතුරවන්න.
    Blender 2 minitue
    2 hours in fridge
    3 minitue blend.
    Cover lunshit
    10-12 hours in fridge

    • @wasanthed8214
      @wasanthed8214 3 ปีที่แล้ว

      You made it easy for me. Thank you soooooo much !😊😊

  • @thilinihansika7558
    @thilinihansika7558 3 ปีที่แล้ว +2

    Math haduwa akki .harima lesi recipe ekak .thanks akkii .godak rasaii❤❤

  • @visirilokaya-1183
    @visirilokaya-1183 3 ปีที่แล้ว +20

    I made it too. It is very beautiful. Very tasty.😁😋😊

  • @dilaninilmini548
    @dilaninilmini548 3 ปีที่แล้ว +2

    Oyage Kama harima lesiyen adu viyadamin hadanna puluwan thanks akki

  • @tharusha0756
    @tharusha0756 3 ปีที่แล้ว +19

    රසයි.. නියමයි..❤️❤️❤️

  • @kavindiudeshika1622
    @kavindiudeshika1622 3 ปีที่แล้ว +2

    මම මේක හැදුව.😋 රසයි.ස්තූතිය.

  • @rohanichandika7198
    @rohanichandika7198 3 ปีที่แล้ว +3

    Woow akki niyamai, Mamath aniwaryanma hadanawa thanku akki 💜💝💛😘

  • @binuthisehasha4102
    @binuthisehasha4102 2 ปีที่แล้ว +1

    Mama meka haduwa akki. Puduma rasak..🤤🤤🤤🤤🤤❤️❤️❤️

  • @freedasamuel7928
    @freedasamuel7928 3 ปีที่แล้ว +7

    Delicious!!!!🤗🤗Made it 2 days ago.Everyone loved it.Thanks a lot for the easy icecream recipe.

    • @aggjayalath2399
      @aggjayalath2399 2 ปีที่แล้ว

      හරිම රසයි tank you

  • @nethminikaushalya9058
    @nethminikaushalya9058 2 ปีที่แล้ว +1

    ඔයාගෙ videos හැම එකක්ම නියමයි අක්කේ❤♥️♥️♥️♥️💙💙💙♥️♥️♥️

  • @sharafathima7089
    @sharafathima7089 3 ปีที่แล้ว +17

    yesterday I made this recipe it's delicious mouth watering 😊😋 real strawberry flavour ❤️ my family members sooo much like thiz ice cream 😊💓 thanks akkiyoo 😘

    • @tishadesign1850
      @tishadesign1850 3 ปีที่แล้ว +1

      👍

    • @kameelafous6840
      @kameelafous6840 3 ปีที่แล้ว

      I made it night .so I hd to keep freez more.then it was very hard.what can I do ? Can I blend it again. ?

  • @inamfathi4329
    @inamfathi4329 3 ปีที่แล้ว +1

    Mang adha meka hadhala beluwa... niyameta awa sister ... thankyou so much.... mama strawberry wenuwata mango flavor dhemma... kiripiti wenuwata milkmaid dhemma..... godak rasata awa akki....

  • @jayanthibotheju715
    @jayanthibotheju715 3 ปีที่แล้ว +11

    Harima sweet thank you💙💙💙💙💙💙

  • @amnajf6361
    @amnajf6361 3 ปีที่แล้ว +1

    Wooowww... Super Easy.. 🍓Icecream... Godak sthuthiy 💖Hadala Balannam💞👌

  • @rashininavodhya2008
    @rashininavodhya2008 3 ปีที่แล้ว +5

    Hi අක්කේ
    අපි පළවෙනි පාරට හැදුවා බලන්න wade කියන්නේ 😉
    Ape අම්මගේ blender aka kadunane
    දෙවැනි para amma හැදුවා wade goda🤣🤣

  • @arunashantha7453
    @arunashantha7453 3 ปีที่แล้ว +1

    Harima rasata awa akkiyo......godak sthuthi oyata👍☺☺

  • @thilinivimarshani5968
    @thilinivimarshani5968 3 ปีที่แล้ว +37

    Fresh milk ගන්න බැරිද අක්කෙ😐

    • @chathurathabrew2359
      @chathurathabrew2359 2 ปีที่แล้ว +5

      Puluvan

    • @navoddanushka
      @navoddanushka 2 ปีที่แล้ว +11

      පොල් කිරි හරි කමක් නෑ දාලා හදපං බං

    • @ashanumegith995
      @ashanumegith995 2 ปีที่แล้ว +2

      @@navoddanushka 😂😂😂💔

    • @shanii8288
      @shanii8288 2 ปีที่แล้ว +4

      @@navoddanushka 😅 ou ou

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 2 ปีที่แล้ว +2

      @@navoddanushka 😂😂💔

  • @user-gs4gu2bt9v
    @user-gs4gu2bt9v 4 หลายเดือนก่อน

    Your recipes are so easy and clear. I have made so many food items by following your channel. Thank you for your easy methods. God Bless you ❤️

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 ปีที่แล้ว +16

    අනිවාර්‍ය්න් හෙට හදනවා.

  • @nisansalasandamali1865
    @nisansalasandamali1865 3 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ මාර ලස්සනයි. Recipeth හරිම ලේසියි. මං ඔයාගේ vidieo බලලා වටලප්පන් හැදුවා. හොදටම අවා. ගොඩක් පිං

  • @tharuliandyehas6320
    @tharuliandyehas6320 2 ปีที่แล้ว +5

    නියමයි අක්කි. Thanks👍👍❤❤

    • @Song-md4mf
      @Song-md4mf 2 ปีที่แล้ว

      🍦🍦🍦🍦

  • @shehantheekshana3074
    @shehantheekshana3074 2 ปีที่แล้ว

    Akki harima rasai 🙃🙃 apith haduwa marama rasak tiyenne.. Akki ❤❤

  • @samanthasamantha2650
    @samanthasamantha2650 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .....🍨

  • @sachiniadhikari2796
    @sachiniadhikari2796 3 ปีที่แล้ว +2

    මාත් හැදුවා හරිම රසයි 👍👍👍👍🥰

  • @sandyakumarikumari9400
    @sandyakumarikumari9400 3 ปีที่แล้ว +6

    රේම්බෝ මිල්ක් එක දාලා හදන්න බැරිද..ටින් වල තියෙන දියර කිරිවලින්..

  • @thusasbuskingdom6658
    @thusasbuskingdom6658 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා හරිම රසයි Thank You😄🥰

    • @madhushimanurangi1781
      @madhushimanurangi1781 2 ปีที่แล้ว

      මිල්මේඩ් වලින් බැරිද

  • @wshabesekara
    @wshabesekara 3 ปีที่แล้ว +8

    Thanks nangi. මම ඉල්ලුව රෙසිපි එක දුන්නට. චොකලටි මුස් හදන හැටි කියල දෙන්න. මම තනුජා.

    • @spiderkolla8235
      @spiderkolla8235 3 ปีที่แล้ว

      th-cam.com/video/OitM2-hlg8E/w-d-xo.html

  • @ineshadamaynthi8805
    @ineshadamaynthi8805 2 ปีที่แล้ว +2

    අක්කේ මම හැදුවා එක හරිම රසයි 🙏🙏🙏

  • @nadeeshani6787
    @nadeeshani6787 3 ปีที่แล้ว +4

    මාත් අනිවාර්යයෙන්ම හදනව.. හෙට බිස්කට් අරන් එනෝ...😋😋😋

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🍦 අයිස්ක්‍රම් හදන ව්දිහ ඔන්න මමත් බැලුව මමත් හදල බලන්නම් ඔයා ගෙ ව්ඩ්‍ යෝකිපයක්ම බලලා තිබෙනවා කියල දුන්නාට ස්තූතියි නංගි 🍦🍦🍦

  • @wellwisher1755
    @wellwisher1755 3 ปีที่แล้ว +6

    2 in 1 QUEEN ❤️ Wow a Must try recipe

  • @chinthakayasiru1720
    @chinthakayasiru1720 3 ปีที่แล้ว +1

    Ane apith haduwa kade ice cream wagemai thanks akki

  • @yethminadamsara2719
    @yethminadamsara2719 3 ปีที่แล้ว +4

    නියමයී 👍👍👍👍👍

  • @sadunihansika1268
    @sadunihansika1268 2 ปีที่แล้ว

    Mamath haduwa.harima rasay. 😋😋😋😋🤗mm haduwe preshmilk dala.

  • @hitharshadenuwan4703
    @hitharshadenuwan4703 3 ปีที่แล้ว +4

    Akki video eka supiri hode mamath hadala balanava 😍

  • @sanuriwijesinghe734
    @sanuriwijesinghe734 3 ปีที่แล้ว +2

    අපිත් මේක හැදුවා අක්කි රසම රසයි .... 😍😍

  • @chanushirukshani4298
    @chanushirukshani4298 3 ปีที่แล้ว +6

    Niyamai😍😍😍

  • @udayakanthijayawardana2084
    @udayakanthijayawardana2084 2 ปีที่แล้ว

    Meka dakke ada .. Adama hadanawa oyage resipes godak watinawa ....

  • @nandanarajapaksha8400
    @nandanarajapaksha8400 2 ปีที่แล้ว +4

    😀මමත් හැදුවා😀

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 3 หลายเดือนก่อน

    හැදුවා ..හරියටම හරි ...හැබැයි විනාඩි 5 ක් එක දිගටම බ්ලෙන්ඩ් කල නිසා බ්ලෙන්ඩර් කප් එක ගියා ..

  • @subodhaudari5505
    @subodhaudari5505 3 ปีที่แล้ว +5

    මේකේ ප්‍රමානය වැඩි කරනවා නම් මේ වගේ දෙගුනයක් අමු ද්‍රව්‍ය ගත්තම හරිද

  • @prithikapriyadarshani1516
    @prithikapriyadarshani1516 ปีที่แล้ว +1

    Harima rasai akki mama haduva

  • @thakshilakawshalliya3354
    @thakshilakawshalliya3354 3 ปีที่แล้ว +3

    Harima watinawa thanks

  • @gayaniekanayaka8942
    @gayaniekanayaka8942 2 ปีที่แล้ว

    Math haduwa akki mara rasai .thank you akkiyo oyata .hamadama oya widihata haddanna kiyala denna .all the best ,akki

  • @sujathagunarathne403
    @sujathagunarathne403 3 ปีที่แล้ว +6

    Wow 😍😍😍

    • @bluenaturesl7684
      @bluenaturesl7684 3 ปีที่แล้ว

      Mama aluth subscrib skak dela udauwsk karanawada

  • @kalpaniabeyrathne4432
    @kalpaniabeyrathne4432 3 ปีที่แล้ว +2

    Thank you very much.💖 hetama man hadanawa.😊

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    Ekanm godak lesi...thanks nangi.

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 ปีที่แล้ว +1

    හදන්න ආසයි.ස්තුතියි

  • @dilishafernando7142
    @dilishafernando7142 3 ปีที่แล้ว +10

    Thank you for the recipe. It came out very deliciously. ❤

  • @shenu9749
    @shenu9749 3 ปีที่แล้ว +2

    Marai marama hodata haduna thanks oyata 😊

  • @dilinidilrukshi9120
    @dilinidilrukshi9120 3 ปีที่แล้ว +14

    Thanks akkiyo. God bless you

  • @kasthurinirosha5665
    @kasthurinirosha5665 2 ปีที่แล้ว +2

    මරු රසයි අපිත් හැදුවා අක්කි🍨🍨🍨🍨🍧🍧🍧

  • @nimarsha3458
    @nimarsha3458 3 ปีที่แล้ว +3

    මරු අයිස්ක්‍රිම්

  • @a.s2482
    @a.s2482 3 ปีที่แล้ว +2

    Apith haduwa super 😄😃😄😃😃😀😯👍

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +4

    Patta akke oyage recipies......lesiy......love you so much & triple gem's bless you

  • @idunilroshani7233
    @idunilroshani7233 3 ปีที่แล้ว +1

    පහසුවෙන්ම ice creem හදන්න කියලා දුන්නට Thank you

  • @amilageeganage7367
    @amilageeganage7367 3 ปีที่แล้ว +6

    නියම රසක් තියෙනවා 💛

  • @nalikasurangi6799
    @nalikasurangi6799 3 ปีที่แล้ว +1

    Thanks akki oyata. Hodata. Kama. Hadanna puluwan. Good job

  • @mrshenusl4338
    @mrshenusl4338 3 ปีที่แล้ว +5

    උනු වතුර ද දාන්න ඕනේ

  • @user-bh6fg2ig9q
    @user-bh6fg2ig9q 3 ปีที่แล้ว +2

    අපේ මේ නංගි ල ගොඩක් බුද්දිමත් නියමයි ලස්සනයි ඔයාට බුදුසරණයි

  • @thusharakarunathilaks1239
    @thusharakarunathilaks1239 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා ගොඩක් රසයි

  • @prashannalalith3528
    @prashannalalith3528 3 ปีที่แล้ว +3

    හරිම රසවත් 😋😋😋

    • @rosifawzanrosifawzan1059
      @rosifawzanrosifawzan1059 3 ปีที่แล้ว

      හරිම අහයි මාරැ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💚

  • @isururashmitha6806
    @isururashmitha6806 2 ปีที่แล้ว

    Me video ekanm harima හොඳයි 🙏 thanks අක්කේ

  • @s.sgriks9147
    @s.sgriks9147 2 ปีที่แล้ว +3

    රසවත්

  • @sisilkumar7462
    @sisilkumar7462 2 ปีที่แล้ว

    Mama nam haduwa hari rasai oyata godak thank you meka kiyala dunnata

  • @champananayakkara5765
    @champananayakkara5765 3 ปีที่แล้ว +4

    Thanks, very useful ❤️

  • @thilinisherin9190
    @thilinisherin9190 2 ปีที่แล้ว

    Godak rasai math haduwa iye.godak sthuthi me wage lesiyata apita kiyala denawata kama hadana .budusaranai