ගීත මතක 01 - රැජිණ මමයි අපේ රාජ්ජේ - කලාශූරී ලතා වල්පොළ | Sandeshaya Film | Latha Walpola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ගීත මතක 01
    රැජිණ මමයි අපේ රාජ්ජේ - කලාශූරී ලතා වල්පොළ ( සංදේශය චිත්‍රපටය )
    රැජින මමයි අපේ රාජ්ජේ
    රැජින මමයි රැජින මමයි රැජින මමයි
    අපේ රාජ්ජේ..
    මගෙ සැමියා රජා තමයි
    ඔහුගෙ අණට කැලෙත් සැලෙයි
    ගසුත් වැලුත් ගලුත් නැමෙයි
    අපේ රාජ්ජේ.
    රැජින මමයි අපේ රාජ්ජේ.
    ------------------
    බෙග් - සෙබඵ අපියි අපේ රාජ්ජේ
    පිරිස - සෙබඵ අපියි සෙබඵ අපියි සෙබඵ අපියි
    අපේ රාජ්ජේ.
    ලතා - ඒ කන්දත් අපේ තමයි
    මේ කන්දත් අපේ තමයි
    කඳු යායම අපේ තමයි - අපේ රාජ්ජේ
    රැජින මමයි අපේ රාජ්ජේ.
    -------------------
    වල්පොල - සෙබඵ අපියි අපේ රාජ්ජේ
    සෙබඵ අපියි සෙබඵ අපියි සෙබඵ අපියි
    අපේ රාජ්ජේ.
    ලතා - අපේ බලේ කඩුවෙ බලේ
    අපේ බලේ දුන්නෙ බලේ
    අපේ බලේ සමගි බලේ - අපේ රාජ්ජේ.
    රැජින මමයි අපේ රාජ්ජේ.
    රැජින මමයි රැජින මමයි රැජින මමයි
    අපේ රාජ්ජේ.
    සිනමාවට නැගුන ඓතිහාසික කතා පුවතක් රැගත් තෙවැනි සිංහල චිත්‍රපටය සංදේශයයි.
    තිරගත වූ දිනය - 1960 මාර්තු 30
    නිෂ්පාදනය - කේ. ගුණරත්නම් සිනමාස් නිශ්පාදනයකි
    අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
    කතාව - තිර රචනය - ලෙස්ටර් ජේම්ස් පීරිස්, බෙනඩික්ට් දොඩම්පේගම, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
    දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
    කැමරාකරණය - විලී බ්ලේක්
    සංස්කරණය - ටයිටස් තොටවත්ත
    කලා අධ්‍යක්ෂණය - ආරියවංශ වීරක්කොඩි
    ගී තනු නිර්මාණය - සුනිල් සාන්ත
    සංගීත සංයෝජන සහ අධ්‍යක්ෂණය - ආර්. මුත්තුසාමි
    පසුබිම් සංගීතය - කේ. ඒ. දයාරත්න
    ගීත පදමාලා - අරිසෙන් අහුබුදු
    රඟපෑ නළු නිළියන්
    ආනන්ද ජයරත්න - බණ්ඩාර රාළ
    කාන්ති ගුණතුංග - සුමනා
    ගාමිණී ෆොන්සේකා - තම්මිට
    ආතර් වැන්ලැන්බර්ග් - කපිතාන්
    රෙග් වැන්කියුලන්බර්ග්- ලයිතාන්
    අයිරාංගනී සේරසිංහ - යසෝහාමි
    එඩී ජයමාන්න - රපියෙල්
    හියුගෝ ප්‍රනාන්දු - සලප්පු ආරච්චි
    බන්දු ගුණසේකර - පුංචප්පු
    ඡායාරූප සහ ගීතය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.
    මේ සඳහා ඇතුළත් කර ඇති ඡායාරූප සහ ගීත වල මුල් හිමිකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෞරවය සහ ස්තූතිය හිමියි.
    ඔබ මෙම වීඩියෝවට කැමති නම් Like කරන්න.
    තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා පහත ඇති ( Subscribe ) සබ්ස්ක්‍රයිබ් බටනය සහ ( Bell ) බෙල් අයිකනය ක්ලික් කරන්න.
    ඔබේ වටිනා අදහස් පහතින් Comment කරන්න..
    මෙම වීඩියෝව ඔබේ මිතුරන් අතරත් බෙදාගන්න අමතක කරන්න එපා..!
    ස්තූතියි.!
    නිසංසලා සංගීතා සමරතුංග.
    If you like my videos ;
    Like
    Share
    Thank You so much.!
    Nisansala Sangeetha Samarathunga.
    ‪@SL_Artist_Diary_with_Nisansala‬
    ‪@Positive_Vibes_with_Nisansala‬
    ‪@Chooty_Miss‬

ความคิดเห็น •