සල්ලි නෑ කියල හිතෙනවනම් මේක බලන්න / If you think you don't have the money ; check this out

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • .......සල්ලි නැද්ද ?
    "මට සල්ලි තියෙනවා " කීයෙන් කී දෙනෙක්ටද මෙහෙම කියන්න පුළුවන් . සතුටුයි මට මේක කියන්න පුළුවන් .ඒ කොහොමද කියල අවසන වෙනකල් කියෙව්වොත් තේරේවි.
    සල්ලි ප්‍රශ්නද ? , කෙනෙක් ඇහුවොත් " නෑ සල්ලි නැති එක තමයි ප්‍රශ්නෙ " අනිත් පැත්තෙ උත්තරය ඇයි අපිට සල්ලි නැත්තෙ ? මේ ගැන ලියන්න හිතාගෙන මම පොඩි සමීක්ෂණයක් කලා .
    වඩේ විකුණන කෙනෙක්ගෙන් මම ඇහුව දවසෙ ආදායම කීයද කියල .ගානකට නැතුව එයා කිව්ව
    "අනේ එහෙම බලලවත් නෑ .ඔය දාහ එක්දහස් පන්සීය සමහර දවසට පන් හයදාහත් වෙනව කියල ."
    "කොහොම හරි දාහට වැඩිද "
    " අපොයි ඔව් " වඩේ එකක් රුපියල් පහයි .වඩේ සීයක් විකුන්නොත් රුපියල් පන්සීයක් .ඇත්තටම දවසෙ ආදායම රුපියල් පන්සීයක් හම්බවුනොත් කෙනෙක්ට ජිවත් වෙන්න ඇතිද ?
    "ඉතින් සල්ලි තියෙනවද ඔයාට "
    "හැරෙන්න්වත් බෑ ඇත්තම කතාව ඒක ."
    ගුරුවරයෙක්ගෙන් ඇහුවම පඩිය කීයද කියල . .පඩිය තිස් හතලිස් දාහක් .දෙන්නම ගුරුවරු නම් පවුලට මාසෙකට හැත්තෑදහක් වෙනව . "සල්ලි තියෙනවද " මම ඇහුව .
    "අනේ පිස්සුද සල්ලි නැති එකනෙ තියෙන ප්‍රශ්නෙ "
    ව්‍යාපාරිකයෙක්ගෙන් ඇහුවම එයා කිව්වෙ
    " අඩුම දවසට රුපියල් පන්දාහක් හොයනවා " ටිකක් ලොකු ගානක් හින්ද මම ඇහුව
    "සල්ලි තියෙනවද "
    "මොන පිස්සුද රෝලක් යන්නෙ " එයා කිව්ව .
    දවසෙ කුලී වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුව .
    "මාසෙම වැඩ නෑ .එක්කො වැස්ස ,එක්කො වෙන වැඩක් යෙදෙනෙවා වැඩ කරොත් රුපියල් දාහක් හොයා ගන්නවා ."
    "ජීවත් වෙන්න ඇතිද "
    මදි ඉතින් මොනව කරන්නද තියෙන විදියට කාල ණයක් නැතුව ඉන්නවා "
    සමාජයෙ ඉහළින්ම ඉන්න කෙනෙක්ගෙන් ඇහුව .බැලූ බැල්මට රස්සාවක් කරනව කියල පේන්නෙත් නෑ .ඇහුවොත් කියන්නෙ බිස්නස් තමයි කියල .කරන බිස්නස් එකක් පේන්නෙත් නෑ .ඒත් සුඛෝපභෝගී වාහන ,මිළ අධික ඇඳුම් පැළඳුම් , සුපිරි නිවාස තියෙන කෙනෙක් .
    එයාගෙන් ඇහුව සල්ලි තියෙනවද කියල
    "තියෙනව " ඇහුව ගමන් කිව්ව උත්තරය .මට පුදුම හිතුන .
    "සල්ලි වලින් මොකද කරන්නෙ "
    "පිං දහම් කරනවා , නැති බැරි අයට උදව් කරනවා ,ගෙදර අයට අඩුවක් කරන්නෙ නෑ හැමදේම දෙනවා ,කාල බීල ජොලියෙ ඉන්නවා ."
    "ඉතුරුත් කරනවද "
    "ඉතුරු කරල තියෙන්නෙ සල්ලි නෙමේ මිනිස්සු ." එයා කිව් නිසාම ඒ කතාව උනන්දුවෙන් ඇහුව විතරක් නෙමේ ඔබට කියන්නත් හිතුව .
    "මිස් මම රුපියල් පහෙන් ගොඩ ගිය මිනිහෙක් ."
    එතකොට මට මතක් වුනේ මී කුණෙන් දියුණු වෙච්ච කතාව .
    "මම ඒ කාලෙ කුළී වැඩ කරේ .බාස් කෙනෙක් ලඟ අත් වැඩ දුන්න .දවසෙ පඩිය රුපියල් තුන්සීයයි .ගෙදරට කන්ඩ බඩු මුට්ටු ගෙනත් ළමයින්ට වියදම් කරාම ඊ ලඟ දවසෙත් රුපියල් තුන්සීයක් හෙව්වෙ නැත්තන් මට ණය වෙන්න ඕන ජීවත් වෙන්න .ඒ අතරෙ එක පොහොසත් ගෙදරක වැඩ කරා .ඒ නෝනා හරි කරුණාවන්තයි .
    "සිරිල් කීයක් හරි ඉතුරු කරන්න" කියල මට කිව්ව .
    "අනේ නෝන කොහෙ ඉතුරු කරන්නද ? රුපියල් තුන්සීයෙන් "
    "රුපියල් පහක් ඉතුරු කරන්න ." ඒ නෝන මට කිව්ව
    "රුපියල් පහෙන් මොනව කරන්නද " මට හිතුන .නමුත් ඒ නෝන ඒ කරන විදිය කියල දුන්න .
    සිරිල් ඔයා රුපියල් පහක් දාන්න බැංකුවට යන්නෙ නෑ .ඒ නිසාම ඔයාම බැංකු පොතක් හදාගන්න .Home bank එකක් .ඒකෙ මැනේජර්ත් ඔයා ගණුදෙනු කරුවත් ඔයා පොඩි පොතක් අරන් ලස්සනට මේ වගේ රූල් ගහල දිනය ,තැම්පත් , ආපසු ගැනීම් මුදල මේ විදියට ලියන්න .කියල ඒ නෝන ලියපු විදිය පෙන්නුව .එයානම් පන්සීයෙන් පටන් අරන් තිබ්බෙ .පහුවදා පනහක් බැර කරල පන්සිය පනහ ,ඊටත් පහුවදා ආයෙ පනහක් දාල හයසීය මේ විදියට වර්ධනය කරල තිබුන .මටත් ආස හිතුන මන් රුපියල් පහක් කැටයකට දාල පහයි කියල ලියල ආත්සන් කරාම පොඩි අභිමානයක් හිතට ආවා .ඇයි අර නෝන කිව්වනෙ මමයි මැනේජර් කියල .මන් ආසාවෙන් ඒ පොත ලියන්න ගත්ත පහුවදා දවසෙ පඩියෙන් කොහොම හරි පනහක් ඉතුරු කර ගෙන කැටේට දැම්න .අර පොතේ පනස් පහ ලිව්ව .මේ වගේ දවස් කීපයක් කරා .හරි සතුටුයි .ඒක නිකන් ඇබ්බැහි වීමක් වගේ .මන් අර නෝනට ගිහින් කිව්ව .එතුමිය මට තවත් ඉතිරි කරගන්න විදි කියල දුන්න .
    "කවදාවත් කාටවත් ණයට සල්ලි දෙන්න එපා .ඒකෙන් යාළුකමයි මිතුරු කමයි දෙකම නැති වෙනව විතරක් නෙමේ .තව කෙනෙක් ණයට ගන්න පොළඹවනවා .පිනට දෙන්න .ඒ ගැන දෙපාරක් නොහිතා දෙන්න .දුන්න දේ ගැන පසුතැවෙන්නවත් ආයෙ හිතන්නත් යන්න එපා "
    ඒ නෝන කියල තවත් පොතක් අරන් ආවා
    "No spend challange " ඒ පොතේ නම .
    සිරිල් මෙහෙම කරන්න .දවසට ඔයාට ලැබෙන මුදල දිනේ දාල මේ විදියට ගාන ලියන්න .ඒ ආදායම් තීරුව .අනිත් තීරුව වියදම් ,අනිත් තීරුව අත ඉතිරි මුදල , අනිත් තීරුව ස්ථාවර ඉතුරුම් තීරුව .
    "රුපියල් තුන්සීයෙන් ඔය හැටි දෙයක් කර හැකියැ ." මන් හිතුව . ඒත් ඒ කියල දුන්න විදියට ආස හිතුන .ඔයාට ලැබෙන්නෙ තුන්සීයයි තමයි ඒත් ඔයා ගත්ත බඩු ගිය වියදම් ඔයාට මතක නෑ .ඒ නිසා තේ එකක් බීවනම් ඒකත් මේ වියදම් තීරුවෙ ලියන්න .මම එහෙම කලා .
    දවසෙ ආදායම රුපියල් තුන්සීයයි .එළවළු ටිකට තැත්තෑවයි ,ළයින්ට පොත් දෙකයි රුපියල් තිස් පහයි ,තේ එකක් බිව්ව රුපියල් පහයි , හාල් කිලෝ එකයි රුපියල් හතළිහයි .( මේ අද ඊයෙ කතාවක් නෙමේ කියල ඔබට එතකොට තේරෙයිනෙ ) මෙහෙම ලිව්ව අන්තිමට රුපියල් තිස් පහක් ඉතුරු වෙනව .ඒකෙන් රුපියල් තිහ රවුම් ගානක් වෙන්න පහ කැටේට දැම්ම
    හරි අර නෝන කිව්ව විදියට අර තීරු ටික සම්පූර්ණ වුනා .හරි ආස දෙයක් වුනා ඒ වැඩේ .ඒ නෝනාමයි මට පොත් දෙකක් තෑගි දුන්නෙත් .
    මම වෙනදට වැඩියෙන් වැඩ කරා .වෙනදට වඩා වැඩියෙන් මුදල් ලැබුන .දන්නෙම නැතුව මම සල්ලි තියෙන කෙනෙක් වුනා

ความคิดเห็น • 177

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว +10

    හරිම ආසයි මැඩම්ගෙ කතාව අහන් ඉන්න පොඩි ලමයිට කතන්දරයක් කියල දෙනව වගේ තෙරුවන් සරනයි ඔබ තුමියට

  • @nisansalasandamali74
    @nisansalasandamali74 ปีที่แล้ว +4

    ඔබතුමිය අවුරුද්දකට කලින් දාපු වීඩියෝ එක අදයි බැලුවේ.....අහන් ඉන්න හරිම මිහිරියි..... ඒ වගේම ආදර්ශමත් කතාවක්.... අද ඉඳන් මාත් එහෙම ඉතිරි කරනවා.....ඔබතුමියට තෙරුවන් සරණයි......විශ්වයේ ආශිර්වාදය හැමදාමත් ඔබට ලැබේවා.......

  • @thusharifernando9519
    @thusharifernando9519 3 ปีที่แล้ว +14

    ඉතාම වටින කතාවක්. ඔබ කතා කරන විලාශය හරිම අගෙයි. විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා!

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි ඔබටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @YapaPathirana
    @YapaPathirana 5 หลายเดือนก่อน +2

    අවුරුද්දක් පහු වෙලාහරි මෙම වීඩියෝව මට මුනගැස්වූ විශ්වය මාතාවට ස්තුතියි.🙏

  • @yasodarasrimali3095
    @yasodarasrimali3095 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබතුමියගෙ කටහඩ ඇහුවත් හිත නිවෙනවා.ගොඩක්ම පිං දෙන ඔවදන් වලට.තෙරුවන් සරණයි 🙏

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 10 หลายเดือนก่อน +2

    ඔබ තුමියටත් ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි හරිම හොද වැඩසටහනක් 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 8 หลายเดือนก่อน +1

    💗💗🌹 ස්තුතියි ආදරනීය ඔබ තුමියට මේ කතාවෙදි හරිම සතුටක් දැනූනා...මොකද ජිවිතේ ධනාත්මකව හිතන සියලුම දෙනාට ..දිනන්න පුලුවන් හැමෝටම ..❤️ තෙරුවන් සරණයි !!🙏❤️

  • @mihirawisureka9072
    @mihirawisureka9072 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් කතාවක්,ආසයි අහගෙන ඉන්න,හිතට මාර හයියක් ආවා...

  • @indukarunarathne6820
    @indukarunarathne6820 ปีที่แล้ว +1

    ඔබ,,තුමිය,හරිම,පින්පාටයි,අපට,මෙම,දෑනුම,ලබාදෙනවට,ගොඩාක්,පින්

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f ปีที่แล้ว

    හරිම සතුටුයි. මේ සුන්දර අත්දැකීම් අප සමඟ එක්ව බෙදාහදා ගන්න ඔබ තුමිය ට. ස්තුතියි ආදරණීය විශ්වයට.

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබතුමියට වටිනා වදන් පෙලක් හැමෝම හොඳින් තේරුම් ගන්න විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා තෙරුවන් සරනයි ඔබතුමියට 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @PiyumiAdhikari1234
    @PiyumiAdhikari1234 7 หลายเดือนก่อน +2

    හරිම ආසයි අහන් ඉන්නත් 🤗
    ඔබතුමියට බොහොම ස්තූතියි ❤️

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමියට ජීවිතේ ජයගන්න ලබාදෙන උපදෙස් වලට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය හරිම ලස්සනට ලෝබකම නැතිව කියල දෙනවා බොහොම ස්තුතිය 🙏🙏🙏

  • @asirisanjeewa7499
    @asirisanjeewa7499 ปีที่แล้ว +1

    හිතට ලොකු හයියක් දැනුනා තේරැවන් සරණයි ඔබ තුමියට

  • @pubudurathnayake8324
    @pubudurathnayake8324 ปีที่แล้ว +2

    අපිව මේ විදියට දැනුවත් කලාට ඔබ .තුමියට ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @B.WSomawathi
    @B.WSomawathi วันที่ผ่านมา

    මගේ.ආදරණිිය .විශ්ව .මාතාවටත්.ආදරණිිය .බලවත් .විශ්වවයටත් .මගේ.හදවතින්ම .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .මේඅනර්ග.විඩියෝ .ඉදිරිපත් .කරන .ඔබතුමිටත්.ඒ.කාර්ය මනඩලව.සියලු .දෙනාටත් .විශ්ව .ආශිර්වාද .වඩා.වර්ධනය ..වේවා .නිරෝගී .වෙිවා .දිිර්ගායු .බොහොි .වේවා සැමට.යේසු .පිහිටයි ..🎉❤🎉❤🎉❤🎉

  • @monicabuksh436
    @monicabuksh436 2 ปีที่แล้ว +4

    ඔයාගේ කතාව හරිම අගෙයි මිස් ...ඔයාට සුබ අනාගතයක්

  • @nirmalifernando7429
    @nirmalifernando7429 ปีที่แล้ว +1

    කුක්කුට පක්ෂියා.. හරි..
    අනුන්ට. උදව් කරන්න යන්න.හොද නෑ..
    ඒක පිළිගන්නවා..
    ඔබ කීව අනිත් දේවල්..
    හරි.🌼... ස්තූතියි.. ඔබට..❤

  • @malaabeywardena5886
    @malaabeywardena5886 ปีที่แล้ว

    හරිම අගෙයි madam අවුරුද්දකට පසුව උනත් අද මට lebunaa මෙ vedio එක සතුටුයි මේ දේ කර න්න උත්සාහ කරනවා. ස්තූතියි madam.

    • @subodaerandika799
      @subodaerandika799 4 หลายเดือนก่อน

      Madam mage yaluwek magen laksha 3k aran dan aurudu 4 k wenawa. Salli illapuwama kiyanne salli na kiyala. Man me sadaha monawada karanne? Obathumiyata deergayusha pathami. Sthuthi

  • @Manahara30
    @Manahara30 3 ปีที่แล้ว +5

    වැදගත් කියල හිතෙනව...ස්තුතියි ඔබතුමියට ....👍👍

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 2 ปีที่แล้ว +3

    ආදරෙයි මැඩම්❤️🥺... ගොඩක් ස්තූතියි 🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 หลายเดือนก่อน

    මම අදයි මේ වීඩියෝ එක දැක්කේ ස්තුතියි මිස් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 3 หลายเดือนก่อน +1

    Sthuthei miss oyata. Api nohithana nokarana deyak therum karala dunnatA🙏❤️.

  • @sathsaranidedunu1540
    @sathsaranidedunu1540 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූතියි මට මෙතුමියව මුණගැස්සුවාට ❤

  • @sunethranissanka9974
    @sunethranissanka9974 3 หลายเดือนก่อน +1

    ඔබතුමියට තෙරැවන් සරණයි 🙏

  • @user-ig8oy2ub4k
    @user-ig8oy2ub4k 2 หลายเดือนก่อน

    Godak pin dakinna labune ada ❤ada indanwath karala balamu ❤❤

  • @jgcskumarasudu2424
    @jgcskumarasudu2424 ปีที่แล้ว +2

    Harima lassana kathawak.godaak hitha hadenawa mis ithuthi.

  • @chathuranga6455
    @chathuranga6455 ปีที่แล้ว +2

    ඔබ තුමියට තෙරුවන් සරනයි🙏

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +2

    හරිම අගෙයි ! බොහොම ස්තූතියි !!🌹🌹🌹

  • @user-pf5xs2is3m
    @user-pf5xs2is3m 4 หลายเดือนก่อน +1

    Sthuthui obathumi hadawatha hodatama danuna .. budusaraanai

  • @swarnapathirana9851
    @swarnapathirana9851 ปีที่แล้ว +1

    Bohoma istuthi Miss samajayata meweni dewal kiya denawata obata vishwaye asirwadaya semadama lebewa!!

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u หลายเดือนก่อน

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමිය ට ❤️

  • @rttproduction2890
    @rttproduction2890 2 ปีที่แล้ว +3

    ස්තුතියි .ස්තුතියි .ඔබ තුමියට .

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว +1

    Thankyou mis.ara vidiyo eke katha kale chutyi mis neda.mis vagema vei.harima dakshai.sthuthi

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 7 หลายเดือนก่อน +1

    Harima sathutin ahagena sitiya ekthara widiyata banak miss wisawa sakthiye asirwadayama labewa labewa labewa

  • @pradeepneel161
    @pradeepneel161 3 หลายเดือนก่อน +1

    Ane amme oyata godak pin me dewal pahadiliwa kiyala denawata ammata bohoma shuti wiswaye asir wadaya hama dama labewa

  • @royfernando7544
    @royfernando7544 ปีที่แล้ว +1

    මමත් ආසයි එහෙම කරන්න මමත් කරනවා ඔබ‍ට ගොඩක් sthuthiyi

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    Wishva shakthiyatath ,mistath godak ස්තුති

  • @dosthriyadh5263
    @dosthriyadh5263 ปีที่แล้ว +1

    බොහොමයක් වටිනවා
    ජය වෙවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nishanidilhani4082
    @nishanidilhani4082 2 ปีที่แล้ว +2

    Mis oba thumiya me viswayata loku dayadayak...godak pin jivithe gana kiya denawata..me sundara viswa shakthiya nirathuruwama labewa....🙏

  • @manikjayasinghe270
    @manikjayasinghe270 ปีที่แล้ว +1

    ස්තූතියි විශ්වයට ඔබව මුනගැස්සුවාට

  • @swarnarathnayaka5451
    @swarnarathnayaka5451 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස්. බුදු සරණයි. ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ..ඔබ තුමියට ....

  • @iranganiseram2406
    @iranganiseram2406 2 ปีที่แล้ว +1

    Bohoma pin madam..... Harima lassana kathatawak.....

  • @malanipathirana8278
    @malanipathirana8278 8 หลายเดือนก่อน +1

    Theruwansaranai viswa mathawata isthuthi🙏🏼🙏🏼🙏🏼

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුති ස්තුතියි ස්තුති ස්තුතියි

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️ ඉස්තුතිවේවා ඉස්තුතිවේවා ඉස්තුතිවේවා

  • @pushpakumara5052
    @pushpakumara5052 2 ปีที่แล้ว +3

    Oba thumiyata stuti tharuwan saranai

  • @subadrajmj1170
    @subadrajmj1170 ปีที่แล้ว +1

    Godak watinawa dararei madam godaak kiyala denawata me dewal💗💗💗💗💗

  • @wmsriyaniekanayake9791
    @wmsriyaniekanayake9791 ปีที่แล้ว +3

    ස්තුතියි මිස්

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 11 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස් බුදු සරණයි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sama-op1ut
    @Sama-op1ut 2 ปีที่แล้ว +1

    Godak sathutui ithamath vatinava vedio eka theruvan saranai suvamin obata

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Graet your advoice madam welldone wish your all the best god bless you good helth so happy evryting god help enjoy your life good luck

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +2

    Thank you very much I appreciate your good work 🙏❤️

  • @ssmmobile5935
    @ssmmobile5935 2 ปีที่แล้ว +3

    හරිම හොඳයි බුදු සරණයි

  • @padmarani9487
    @padmarani9487 ปีที่แล้ว +1

    බොහොම.ස්තුති.මිස්.🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මිස් මම කුවේට් සිට

  • @dilinipriyangika2680
    @dilinipriyangika2680 3 ปีที่แล้ว +3

    Wow 👏👏👏super idea ♥️♥️🌹🥰

  • @sakunthalarajapakshe8363
    @sakunthalarajapakshe8363 2 ปีที่แล้ว +1

    මිස් මගෙ රත්තරං මුද්දක් අල්මාරියේ තියලා නැති වෙලා.ඒක හොයා ගන්න පුලුවන් වෙන කෙම් ක්‍රමයක් තියෙයිනම් කියන්නකො.ඔයාට ගොඩක් පිං,බොහොම ස්තුතියි❤️❤️

  • @user-oz4ow3xx5b
    @user-oz4ow3xx5b 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමියට

  • @nuwanlakmal6431
    @nuwanlakmal6431 ปีที่แล้ว +2

    theruwan saranai.🙏🙏🙏

  • @MsMali5
    @MsMali5 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ....

  • @adeeshahewage1122
    @adeeshahewage1122 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @oritmaapparel
    @oritmaapparel 2 ปีที่แล้ว +2

    අරිගතෝ මනි🙏 thank u mis...❤

  • @sherinmcshane9437
    @sherinmcshane9437 ปีที่แล้ว +1

    Sthuthi sthuthi wishwayata sthuthi

  • @MaddamalageSiriyawathi-sk4oh
    @MaddamalageSiriyawathi-sk4oh 11 หลายเดือนก่อน +1

    ස්තුති.ඔබතුමියට

  • @mgsbandara8988
    @mgsbandara8988 2 ปีที่แล้ว +1

    Miss mama obatumiyage wadasatahan hamadama balanawa mata mista katakaranna ona

  • @lakmalgraphics7067
    @lakmalgraphics7067 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියට

  • @user-be6io3zs5o
    @user-be6io3zs5o 11 วันที่ผ่านมา

    ඔබ තුමියට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති දන ආකර්ශනය ලබාදූන් විශ්ව මාතාවට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති ❤විශ්වයට ස්තුති

  • @damayanthijayasundara8249
    @damayanthijayasundara8249 2 ปีที่แล้ว +3

    ස්තුතියි මිස්...

  • @isharaganga4618
    @isharaganga4618 ปีที่แล้ว +1

    thanks meniyan i obe watina upades walat

  • @subodaudauangi6408
    @subodaudauangi6408 2 ปีที่แล้ว +3

    Harima wedagath godak thanks mis

  • @hshhdhhd3094
    @hshhdhhd3094 2 ปีที่แล้ว +1

    Godak sthuthi oba thumiyata

  • @sanjayajayasinghe1788
    @sanjayajayasinghe1788 11 หลายเดือนก่อน

    Sound akai video එකේ ප්‍රමානයයි මදි වගෙ මිස්

  • @swarnarathnayaka5451
    @swarnarathnayaka5451 ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻

  • @nishagayani1640
    @nishagayani1640 2 ปีที่แล้ว +1

    Thank you miss 🙏🙏🙏

  • @maheshibandara979
    @maheshibandara979 ปีที่แล้ว +1

    Bohoma pin obathumiyata.

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 2 ปีที่แล้ว +2

    ආදරෙයි miss 🌹🙏🙏🙏

  • @KumariKumari-xj7cb
    @KumariKumari-xj7cb ปีที่แล้ว +1

    Budusareni

  • @thushanmanjula7204
    @thushanmanjula7204 ปีที่แล้ว

    Godak sthuthi miss

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +3

    Adaraniiya.mage.upadesikawa.obai.etthin.viswaye.asirwadaya.oba.saha.sewoma.samaga.wewa.semata.theruwan.saranai

  • @sudusudu5526
    @sudusudu5526 2 ปีที่แล้ว +1

    Teruwana saranai oba tumiyata🙏🙏🙏🙏

  • @lakshmilakshmi957
    @lakshmilakshmi957 ปีที่แล้ว +1

    Ane mama baharen enne mata mage wela path kade bala denna

  • @devindiperera1749
    @devindiperera1749 3 ปีที่แล้ว +3

    It's grate idea ❤️

  • @thusharithusha4076
    @thusharithusha4076 2 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්❤🌻💛🌻💜️🌻

  • @geetharathnayake3173
    @geetharathnayake3173 ปีที่แล้ว +1

    Oyata budu saranai

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 2 หลายเดือนก่อน

    Thanks a lot.

  • @tharindugamage4776
    @tharindugamage4776 3 ปีที่แล้ว +5

    ඇත්තටම ස්මාර්ට් ලයිෆ් එකකට හොද ඔවදනක්

  • @rupikahemamali180
    @rupikahemamali180 ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 ปีที่แล้ว +1

    ආයුබෝහෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 11 หลายเดือนก่อน

    akki vidio oniiiii ikkkmnttttt❤️

  • @wivant9008
    @wivant9008 2 ปีที่แล้ว +2

    Thank you mis

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 ปีที่แล้ว +1

    Harima wadagat mis b.s

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว +1

    mah ahemai.dawasa gane nam ne teen welawata ain karanawa

  • @nawodyaharshani259
    @nawodyaharshani259 ปีที่แล้ว +1

    Attenma math mis wage tiyena dein sathutu wenawa.

  • @nimeshamadushani8558
    @nimeshamadushani8558 ปีที่แล้ว +1

    Sthuthiy viswaya

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 2 ปีที่แล้ว +1

    Madam ledak hoda karaganna me kramaya hariyanawada lede namath liyanna oneida