742) ඉදිරියට මොනවා වේවිද? විශ්ව පණිවිඩයක් සමගින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @ashkeru-10
    @ashkeru-10  29 วันที่ผ่านมา +1

    th-cam.com/video/EAc4FaQf19E/w-d-xo.html මේක මීට අවුරුද්දකට පෙර කිවූ දෙයක්.

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 29 วันที่ผ่านมา +6

    විසදුම අනෝජ් ද සිල්වා පමණි 💙❤🥰🦅🦅🦅🦅❌

  • @namalidamayanthi5782
    @namalidamayanthi5782 29 วันที่ผ่านมา +12

    ඔබ හරි ,මුකුත් නොලියමි.නිහඬ බව හොඳ යි මේ දවස්වල ...

  • @kumududisanayake4683
    @kumududisanayake4683 29 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමියට. තෙරුවන් සරනයි.🙏

  • @eishasandamali1029
    @eishasandamali1029 29 วันที่ผ่านมา +4

    අලුත් අය දිහත් බලාගෙන ඉන්නකො. කණ කොකා පියාඹනකොට තමයි නියම පාට පේන්නෙ.

  • @MeghaAbhaya
    @MeghaAbhaya 25 วันที่ผ่านมา

    මෙි නැසිය යුතු සියල්ලම මතුකර නසා දමන කාලයේ අවසානයයි, රැකිය යුතු දේම රැකෙන කාලයයි. ඉන්පසු ඇත්තේ විශ්වයේ ඉදිරි පැවැත්මට ඇවැසි දේම පමණක් වැඩෙන කාලයයි.. නැසිමත් රැකිමත් හානිය පුරනය යන කරැණු කාරනා තුන පදනමිව සියලුම ස්වභාවික කිුුයාවලිය පවති. විශ්වයෙේ කලියුගයෙන් සත්‍ය යුගයට මාරැවිම නමි එයයි...

  • @indi15
    @indi15 29 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි තෙරුවන් මඟ බලා සිටියේ

  • @MeghaAbhaya
    @MeghaAbhaya 25 วันที่ผ่านมา

    දේශපාලකයන් පසු පස නොව ගමන් කල යුත්තේ නිවැරදි අවබෝධය මත යථාර්තය දැකිමෙි මාවත තුලයි...

  • @පුංචිඅකුණ
    @පුංචිඅකුණ 29 วันที่ผ่านมา +10

    😢 ජේවීපී එක ගත්ත ඇත්ත චන්ද ගණන ලක්ෂ දහතුනක් විතර කියලා තමයි ගවේෂකයන් විසින් හෙළි කරන්නෙ.එයා කියන විදිහට ඇමරිකාව සැලසුම් වලට අනුව තමයි ජේවීපී බලයට ඇවිත් තිබෙන්නේ.. ඒ කියන කතාවේ හැටියට ජනපති වරණය ඉතාම දූෂිතයි නේද?

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา

      දන්නේ නැහැ

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา

      th-cam.com/video/EAc4FaQf19E/w-d-xo.html

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 29 วันที่ผ่านมา

      🤭

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 28 วันที่ผ่านมา +1

      Oyama kiwwa handa ehema chanda dinuwe kohoma da?

    • @jananipathirana6100
      @jananipathirana6100 25 วันที่ผ่านมา +1

      අනෝජ්ද සිල්වා මහතා කරන ප්‍රකාශය බලන්න, චන්දය කෙතරම් දූෂිතද කියල පැහැදිලි කරල තියනවා

  • @gihanchathuranga4044
    @gihanchathuranga4044 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @piyuminimesha7882
    @piyuminimesha7882 29 วันที่ผ่านมา +1

    ප්‍රසිද්ධිය, මුදල් පියුමි හන්සමාලි😮 ලංකාවේ

  • @imeshamadushani4031
    @imeshamadushani4031 29 วันที่ผ่านมา

    Thank you🛐🛐🛐🛐🛐🛐🛐🛐

  • @kasunjayasinghe2944
    @kasunjayasinghe2944 29 วันที่ผ่านมา

    Theruwan saranai obathumiyata

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema2468 25 วันที่ผ่านมา

    රොකෆෙලර්, රොත්ෂයිල්ඩ් වැනි matrix එකේ ඉහළින්ම සිටින්නන් මේ වනවිට විනාශ වෙලාද?

    • @ashkeru-10
      @ashkeru-10  25 วันที่ผ่านมา

      එයාලා ඉවත් කරලා.

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 25 วันที่ผ่านมา

      ​@@ashkeru-10එතකොට බංග්ලාදේශය වගේ රටවල අරගල ඇති කරන්නේ කවුද?

    • @ashkeru-10
      @ashkeru-10  24 วันที่ผ่านมา

      නරක අය

  • @MeghaAbhaya
    @MeghaAbhaya 28 วันที่ผ่านมา +1

    2025.03.21 පහුවෙනකමි බලන් ඉමු. එම කාලයෙන් පසුව හැම දෙයක්ම වෙනසකට පත්වෙයි. එතකමි ලංකාව ඉබිගමනේ.. දේශපාලනය නැවත උඩුයටිකුරැ වෙනවා...

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 25 วันที่ผ่านมา

      මේ දිනයේ තිබෙන විශේෂත්වය මොකක්ද?

    • @ashkeru-10
      @ashkeru-10  25 วันที่ผ่านมา +1

      දන්නේ නැහැ

    • @MeghaAbhaya
      @MeghaAbhaya 25 วันที่ผ่านมา

      ඔබලාගේ බලාපොරොත්තුව මල්පලය හට ගැනිම ආරමිභ වන දිනයයි...සියල්ල යහපත් දෙසට දෝලනය ආරමිභ වන දිනයයි... ආධ්‍යාත්මික ශක්තිය මෙි බිම තුල සිගුුයෙන්ම ස්මතුවිම ආරමිභ වන කාලයයි..

    • @MeghaAbhaya
      @MeghaAbhaya 25 วันที่ผ่านมา

      @@nirmajayawickrema2468 ලෝකයම යථාර්ථය අවබෝධ කරගන්නා දිනයි. ලෝක යුද්ධය නැවති සාමයේ පනිවිඩය ලොව පුරාම පැතිරෙන දිනයයි. විශ්වයේ තුලනයට මංපෙත් විවරවන දිනයයි.. ආධ්‍යාත්මික නායකයා කරලියට පැමිණෙන දිනයයි...

  • @janakaroshan6429
    @janakaroshan6429 29 วันที่ผ่านมา +1

    Maliyadeva hamuduruvo janadipathi karamuda?

  • @imeshamadushani4031
    @imeshamadushani4031 29 วันที่ผ่านมา +1

    මමත් වැඩ කටාර් වල අවුරුදු තුනක් 2007.මං වැඩ කරේ තෙල්ආකරවල .එයාලා නම් කිව්වේ අවුරුදු පනහකට තෙල් තියෙනවා කියලා.ඔබතුමියට ස්තූතියි .තෙරුවන් සරණයි !

  • @singha6372
    @singha6372 28 วันที่ผ่านมา

    🦅🇱🇰🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 29 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි.ඔබ තුමියගෙ වීඩියෝවක් බලාපොරොත්තුවෙන් හිටිය.නව ජනපතිත් ඔය වෙනස්කම් ගැන දන්නවා වෙන්න බැරි ද.දේශපාලනය නං මං කොහෙත්ම අකමැති දෙයක්.

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 29 วันที่ผ่านมา +1

    🎉🎉🎉❤

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 28 วันที่ผ่านมา

    දැනට ඇමරිකාවේ ලක්ශ 3 කිට්ටු ප්‍රමානයක් බටහිර බෙහෙත් නිසා මිනිස්සු මියයනවා නේද...
    ඉදිරියට ඒ තත්වේ වෙනස් වෙනවාද???

    • @ashkeru-10
      @ashkeru-10  28 วันที่ผ่านมา +1

      කට්ට ගහපු අයගේ ආයුෂ අවුරුදු 5 උපරිම. ගමේ ටිකක් හොයල බලන්න.මේ වෙනකොට කීදෙනෙක් සතියකට මැරෙනවද කියලා.

  • @Suranjanajourneylife
    @Suranjanajourneylife 28 วันที่ผ่านมา

    දැන් මිස් කිව්ව නේද ..පරන සිස්ටම් එක කඩා වැටෙනව..වැරැදි කරන අය ප්‍රසිද්ධ වෙනව කියල ඉතින් මේ ලංකාවේ වෙන්නෙ ඒක නෙවෙයි ද? මිනිස්සු අවදි වෙලා..මට හිතෙනවා මිනිසුන් ව අවදි වෙනව .. ඉතින් ලංකාවේ මේ තරම් කල් උනු දේවල් මිනිස්සු දැනගැනීමත් ලොකු දිනුමක්..හැබැයි ලංකාවේම ක්‍රමයක් ඇති කරන්න ඕනි ..

  • @kasungunasekara6441
    @kasungunasekara6441 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @italy.france.germany855
    @italy.france.germany855 29 วันที่ผ่านมา

    😶😶

  • @tharakamadhubashani7874
    @tharakamadhubashani7874 29 วันที่ผ่านมา

    🦅🦅🦅🦅🦅🦅🦅

  • @nawatime_titha
    @nawatime_titha 29 วันที่ผ่านมา

    කෝ අර music එක...🙏🙏🙏🙏

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา +1

      කියන දේ අහන්න.ප්‍රයෝජනයට ගන්න.ක්‍රියාවේ යොදවන්න. music වලට වෙන චැනල් බලන්න යන්න.

    • @nawatime_titha
      @nawatime_titha 28 วันที่ผ่านมา

      @@ashkeru-10 නෑ.ඒක හොද නිසා ඇහුවෙ..කේන්ති ආවානම් සමාව අයදිමි .හිතක් රිදවීම,චිත්ත වේගයක් මගේ ලිවීමෙන් කාටහෝ සිදුවෙලානම් ඒ සැම මට සමාවන සේක්වා...🙏🙏🙏

    • @ashkeru-10
      @ashkeru-10  28 วันที่ผ่านมา

      මම කාටවත් තරහෙන් බැනලා නැහැනේ සමාව ඉල්ලන්න.

  • @dnatapaththu2093
    @dnatapaththu2093 29 วันที่ผ่านมา +1

    Mahamethiwarane monaw weid apinm anoj silverwedamahathayt

  • @Damshapinidi
    @Damshapinidi 29 วันที่ผ่านมา +2

    මිස් ඔයා හොදට මිනිස්සු අන්දනව නේද 2010වගේ නේද තිපිටකය ගේන්නම් කියල ලක්ශ ගානක් අරගෙන ගියා නමුත් කෝ තවම ලබුනේ නහනි වහරක හමුඩුරුවන්ගේ බන අහන්නලු නමුත් ඔබ තුමිය දන්නෙ සමත බාවනාව විතරනෙ කෝ විපස්සනාව විපස්සනාව කරා නම් ඔබ මුලවට පත් වෙන්නෙත් නෑ අසරන මිනිස්සු මෙම වීඩියෝ බලලා මුලවෙන්නෙත් නොමාත මෙම උතුම් රට අපිට වටිනවා මේ දුක විදගෙන මේ රට හඩනවා ලෝකයේම උතුම් රට කරනවා වහරක හාමුදුරුවොත් ඊට පෙර උත්තම සාදු වහන්සේත් කිව්වා නේද මේ රට 2030 වගේ වෙනකොට ලෝකයේම ප්‍රබලයෙක් වෙනවා කියල අන්න ඒකෙ පෙර නිමිති දන් පහල වෙන්නේ ඔබගේ අනරිය බාවනාවට මේක දකින්න බැහැ මිනිසුන්ගේ රාග ද්වේශ මෝහ වඩවලා අපගත වන්න එපා
    සාදු සදු සදු

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา +4

      මොලේ කචල් ද මම කාගෙන්ද සල්ලි අරන් ගියේ ? මගේ වැඩ මම බලාගන්නම් මගේ නිවන මම කර ගන්නම් නොදන්නා දේවල් කියන්න තරම් නොදරුවෙක් වගේ හැසිරෙන්න එපා. තේරෙනවද මම කියනදේ.
      2030 වත් රට හදන්න බැරි වෙයි ඔබල වගේ අනුන්ගේ කුණු හොයන අය ඉන්න තුරු. තමන්ගේ දේවල් බලාගන්න.

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา +5

      නිවන් දකින්න ඕනේ නම් තමන්ගේ කාලේ මේ වගේ ඉඳලා නාස්ති කරන්න එපා.

  • @buddhipradeep7806
    @buddhipradeep7806 29 วันที่ผ่านมา +1

    මිස් චන්දෙ තියන්නෙ නෑ කිව්වට තිබ්බනෙ?ආයෙ ඇමරිකා ජනපති කෙනෙක් අත් අඩංගුවට පත් වෙනව කිව්ව.?

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา

      තවම සම්මත ක්‍රමය කඩා වැටිලා නැහැනේ .

    • @buddhipradeep7806
      @buddhipradeep7806 29 วันที่ผ่านมา +1

      ​@@ashkeru-10ම්ම්.ඒක කඩාවැටෙන්නෙ කවදද මිස්?

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา +4

      මිනිස්සු මුලින්ම දැනුවත් වෙන්න ඕනේ .අපේ රටේ වහල්ලු පක්ෂ පාට බදාගෙන ඉන්නවා විනා ඒ අයගෙන් නිදහස් වෙන්න ඕනේ කියල තේරෙන්නේ නැහැ .

    • @namalidamayanthi5782
      @namalidamayanthi5782 29 วันที่ผ่านมา +4

      @@ashkeru-10 57% ප්‍රතික්ෂේප කරල තියෙන කෙනෙක් පාලනයේ ඉන්නෙ .ලක්ෂ 35ක් පමණ චන්දය භාවිතා කරල නෑ..

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา

      th-cam.com/video/EAc4FaQf19E/w-d-xo.html මේක අහන්නකො

  • @shyamalbandara9323
    @shyamalbandara9323 28 วันที่ผ่านมา

    බැංකු වැහෙනවා කියලා කිව්වා නේද😂

    • @ashkeru-10
      @ashkeru-10  28 วันที่ผ่านมา +2

      බලන් ඉන්නකෝ ඔන්න මිනිස්සුන්ගේ සල්ලි නැති වෙනවලු බැංකුවල . හොයල බලන්නකෝ .සමහර අයට තැන්පත් කරපු මුදල් වලට පොලිත් එකතු කරලා නැහැල්ලු.

    • @shyamalbandara9323
      @shyamalbandara9323 28 วันที่ผ่านมา

      @@ashkeru-10 බලමුකෝ අපිත් ලංකාවෙන ඉන්නේ. මම නං ඔය කියන ඒවා අහල නෑ

    • @ashkeru-10
      @ashkeru-10  28 วันที่ผ่านมา

      ගවේෂණය කරන්න ඕනේ. ජන මධයේ ඒවා කියන්නේ නැහැ .

    • @imeshamadushani4031
      @imeshamadushani4031 27 วันที่ผ่านมา

      Apith me chanell eka huga kalayak idala balanawa kiyapu ekadu deyakwath wela nahe balanimu ඉදිරියට ඉදිරියට ඉදිරියට ඉදිරියට කිය කියා

    • @ashkeru-10
      @ashkeru-10  27 วันที่ผ่านมา

      අනාවැකි චැනලයක් නොවේ. ලෝකේ සිදුවෙන ප්‍රසිද්ධ මාධ්‍ය වල කියන්නේ නැති ඒවා මම කියන්නේ.ඒවා අනාවැකි නොවේ.

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su 29 วันที่ผ่านมา +1

    ම්ස්, මෙයා දිනනවා කියලා කල් තියා කියන්න කියන්න බැරි උනා නේද?

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา +5

      මම කොහෙවත් අනාවැකි කියලා නැහැ. එත් අනුරව අමෙරිකාවෙන් පත් කරගන්නවා කියල කියල තියෙනවා .

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา

      th-cam.com/video/EAc4FaQf19E/w-d-xo.html මේක අහන්නකො.

    • @elenasky9805
      @elenasky9805 29 วันที่ผ่านมา

      අනුරව පත්තරලා තියෙන්නේ අැමරිකාවෙන්ද එයාට ලක්ෂ 56 චන්ද ලැබුනා නේද

    • @ashkeru-10
      @ashkeru-10  29 วันที่ผ่านมา +1

      ඔයාට sure ද ?

    • @mrunknown7882
      @mrunknown7882 29 วันที่ผ่านมา

      ​@@elenasky9805විරුද්ධ පාක්ශික පිරිස සහ චන්දය භාවිතා නොකල පිරිස ගැන දැනුවත්ද?

  • @dnatapaththu2093
    @dnatapaththu2093 29 วันที่ผ่านมา

    🙏🙏