යටට අඳින්නත් රටක් තියෙන්නෙපෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 504

  • @HATHMOLE_KABARAPAKSHA
    @HATHMOLE_KABARAPAKSHA 3 ปีที่แล้ว +179

    මොළහතේ මහාචාර්යය ආවට පස්සෙ යටට අඳින එකත් නැතිවෙන්නයි යන්නෙ.... දැන් ජනතාවට යටටත් නෑ....බඩටත් නෑ..... තව ටික දවසකින් ඉන්න රටකුත් නෑ.......හොඳ පැහැදිලි කරීමක් භාරත සර්......❤

    • @fathimamohamed182
      @fathimamohamed182 3 ปีที่แล้ว +10

      ඇත්ත. රටෙ සාමාන්‍ය ජනතාව නන්නත්තාර යි. ඊලගට පත්වෙන එවුනුත් මෙහෙම වුනොත්? අනෙ හපොයි !!!

    • @mazy5282
      @mazy5282 3 ปีที่แล้ว +15

      රටේ භාරකාර පවුල විසින්..
      රටේ ජනතාව නැවත සාම්ප්‍රදායික 'අමුඩයට' බස්සයි..
      😂😂😜

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +13

      @@mazy5282 අමුඩේ අඳින්නත් සිහි කල්පනාව ඇති මිනිස්සු ඉන්න ඕන බලමු එන්නතේ රඟේ වසරක් දෙකක් වෙද්දී 🤣🤣🤣🤣🤣 පිස්සෝ ඉන්න රටක්‌ 🤣🤣

    • @mazy5282
      @mazy5282 3 ปีที่แล้ว

      @@පීනාගොඩවිතාන 🙄😮🤐😬

    • @malkanthidesilva1960
      @malkanthidesilva1960 3 ปีที่แล้ว +4

      මටනමි අමුතුනැහැ. කොහෝමත් දේශපාලුවෝ හැමදාම හෙළුවෙන්. ඔය කොයි එකත් එකයි. උගේ හෙළුව මු බලනවා මුගේ හෙළුව ඌ බලනවා.ඔක තමයි හැමදාම උනේ. ඔය 225 ම එකයි. ප්‍රේමදාස කාලේ නටපු නැටුමි මතකනේ , මැටිල්ඩා මාකෝස් එදත් අදත්. දැන් ආපහු මතක නැහැ බැංකු කඩපුවා. මෙ රට හදන්න නමි attitudes වෙනස් කරන්න ඔනේ.මිනිස්සුන්ගේ නැතිකම තියාගන මෙක කරන්න බැහැ. ලියන්න කියවන්න දැන ගත්තට වැඩක්ද ඔලුව නරක නමි.

  • @ranithakannangara5782
    @ranithakannangara5782 3 ปีที่แล้ว +45

    ඔබේ පැහැදිලි කිරීම ප්‍රසංසනීයයි.

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 3 ปีที่แล้ว +8

    ඔබට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺💐💐💐💐💐🌸🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌺💐පරිස්සමෙන් ජය වේවා 🙏🏼🙏🏼🙏🏼💐💐🌹🌹💖

  • @mohamedraheem.9389
    @mohamedraheem.9389 3 ปีที่แล้ว +100

    මම නිතරම කියන කතාවක් කවුරු මොනව කිව්වත් කලත් චන්දයක් අාවම මුන් උඩින්ම දිනුම්. මෝඩ චූන් ගොන් අාතල් වලට හුරේදාන විසිල් ගහන ගැලරි ප්රේක්ෂකයෝ බහුතරයක් පිනවන්න මේ වගේ සංදර්ශන අත්‍යවශ්‍යයි.

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 3 ปีที่แล้ว +59

    ඔබතුමාට ස්තුතියි පැහැදිලි කරාට තෙරුවන් සරණයි 🙏🙏🙏👍✅

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +26

    ඔබ තුමත් කවදා හරි අවශ්‍ය වෙලාවට මේ රටට එන්න ලොකු වටිනාකමක් තියේවි ස්තුතියි.. 👍👍👍

  • @ranmuthugecrishanindika5155
    @ranmuthugecrishanindika5155 3 ปีที่แล้ว +21

    කියලා වැඩක් නෑ...... මසුරන් කතාව 👍👍 මොනවා උනත් ඉන්න රටක් තියෙන එකම මදෑ

  • @swarnaperera9388
    @swarnaperera9388 3 ปีที่แล้ว +5

    Thanks Mr. Bharatha.
    පැහැදිලි කිරීම අති ප්‍රසන්සනීය.
    👍

  • @basmalh3377
    @basmalh3377 3 ปีที่แล้ว +8

    ස්තුතියි.ඔබතුමන්ට.ජනතාවට.මෙවාපැහැදිලිකරනවාට..තරැවන්සරනයි..

  • @CineScopelk
    @CineScopelk 3 ปีที่แล้ว +17

    Channel ඒකට කැමතිද කියලත් අහනවා මේකට දැන් වීඩියෝ එකක් දානකන් මග බලං ඉන්නේ හැමදාම
    ජය වේවා අයියේ

  • @sathishan1299
    @sathishan1299 3 ปีที่แล้ว +67

    විවාහ උත්සව තහනම් කරා දැන් ළමයි හදන එකත් තහනම් කරා
    ළමයි හදන්නත් රටක් තියෙන්න එපැයි...

    • @udanigunarathne6693
      @udanigunarathne6693 3 ปีที่แล้ว +2

      හොඳයිනෙ, දැන් තියෙන තත්වේ හැටියට ළමයෙක්ට ඉන්න පුලුවන්ද... ආපහු ලස්සන ශ්‍රී ලංකාවක් හැදුන දවසට ළමයෙක් හදන්න...

  • @lalithwickramarathne2958
    @lalithwickramarathne2958 3 ปีที่แล้ว +35

    ස්තුතියි ඔබතුමාට

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 ปีที่แล้ว +25

    අම්මෝ හරි අපූරුයි වීඩියෝ එක නම්. කතාව ඇත්ත. කොයි හැටි වෙතත් පරිස්සම් වෙලා ඉන්න.

  • @jasinthafernando813
    @jasinthafernando813 3 ปีที่แล้ว +15

    ඉතා හොඳ පැහැදිළි කිරීමක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 3 ปีที่แล้ว +66

    අත්‍යවශ්‍ය කොමාගෙත් සද්දෙයි පඩයි විතරයි.
    ඇත්තටම ඕන පොඩි ළමයෙක් දන්නවා ලංකාවේ හාල් ඒකාධිකාරය පවත්වාගෙන කවුද යන්නෙ කියලා උන් ලඟට යන්න බයේ වටේ අතගානවා.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 3 ปีที่แล้ว +22

    තව ටික කාලෙකින් යට ඇඳුම් නැතිව තමයි මේ පාලකයන්ව මිනිස්සු ගෙදර යවන්නෙ. අගනා පැහැදිලි කිරීමක්. ස්තූතියි.

  • @lalith2339
    @lalith2339 3 ปีที่แล้ว +118

    ඔබේ කතාව ඇත්ත. ඔය මොන විවේචන තිබුනත් චන්දයක් එනකොට හිරුයි කොම්බුවයි එකතු වෙලා බිල්ලෙක් හරි, ගැරඩියෙක් හරි එලියට දැම්මාම මීම්මුන්ට ඕව සේරම අමතකයි. වහල් භාවය ලේවලටම කාවැදිච්ච ජාතියක්නෙ.

    • @mettanandajayasingha5009
      @mettanandajayasingha5009 3 ปีที่แล้ว +4

      Na na meka wena kathawak. Thama theren nadda?

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 3 ปีที่แล้ว +2

      Munta mole pedewa nethnm sorry thamae

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว +6

      ගිය පාර නයි නාටකෙ වැඩ කරානේ.ඒක දැකලා සාදු කාර දීපු උනුත් හිටියා 🙈

    • @vidusharavishan8163
      @vidusharavishan8163 3 ปีที่แล้ว +4

      ලබන පාර මතු වෙන්නෙ ඇනකොන්ඩෙක්

  • @apmayuralathaapmayuralatha722
    @apmayuralathaapmayuralatha722 3 ปีที่แล้ว +6

    ස්තුතිය 🙏🙏බාරත මහත්තයා 👍👍👍

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +73

    විරුවා හදන ජෝගින් ට්‍රැක් වල දැන් ඉතින් ජොකා නැතිව තමා ජෝගිං කරන්න වෙන්නේ.රාජපක්ෂ ලෝලීන්ට

    • @mohamedraheem.9389
      @mohamedraheem.9389 3 ปีที่แล้ว +8

      අපි තමයි හොඳටම ජොගින් කලේ හැකහැකහැක්හාාා

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 3 ปีที่แล้ว +1

      🧐

    • @baseball1300
      @baseball1300 3 ปีที่แล้ว +6

      දවසේ හොදම කමෙන්ට් එක.

    • @SumedhaManabaranaKandy
      @SumedhaManabaranaKandy 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @wwf.58
      @wwf.58 3 ปีที่แล้ว +1

      👍👍👍👍😛😛😛😛😛❤

  • @jayanthakothalawala4807
    @jayanthakothalawala4807 3 ปีที่แล้ว +1

    තෙන්නකෝන් මහතා ඔබතමාගේ භාෂාව හැසිරවීම අසන්නාට පිුයයමනාපලෙස කරන පුකාශය අසන්නාට පිුය උපදවන ලෙස ඉදිරිපත්කිරීම හරිම වැදගත් එකදිගට පැයක් අසා සිටියත් මදිවගේ දැනෙනවා මෙවැනි දැනුවත් කිරීම් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ඔබතමාට ජයපතනවා!

  • @ruwandikwella7508
    @ruwandikwella7508 3 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් . අාංංඩුව දැන් එරිලා ඉන්නේ . පවුලෙ අවසාන භාගය ලඟයි. නාකි බමුණෝ රැලයි, SLFP හැත්තයි නිසා රට්ටු අනාථ වෙලා. ඩිලාන් SB රෝහිත ලංසා අලුත්ගමගේ බන්දුල ජොන්ටා කෙහෙලිය තව ටික දවසක් කෑ ගසයි. 8 පාස් ගජයෝ ගෙදර යයි . ඔබතුමා ට දෙවි පිහිටයි තෙරුවන් සරණයි !!

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 3 ปีที่แล้ว

    ඔබගේ විමර්ශනසීලී අදහස් හරිම වටිනවා.
    ඔහොම යං පිස්සෝ චන්ද දායකයෝ වෙච්ච රටකට ඔබගේ අදහස් වටිනවා.

  • @jareenaborham8661
    @jareenaborham8661 3 ปีที่แล้ว +22

    හැමදාමත් වගේම තවත් හොද සත්‍ය පැහැදිලි කිරීමක්. Thank you.

  • @ann234-l8o
    @ann234-l8o 3 ปีที่แล้ว +62

    මේ ජෝකර්ලට පින් සිද්ධ වෙන්න ඔබතුමාට කථා කරන්න හොඳ හොඳ මාතෘකා ලැබෙනවා 😂😂
    අපිට නැති හැකියාව ඔබට ලැබීම ගැන සතුටුයි . අපිට තියන stress එකවත් අඩු කරගන්න 🙏❤️❤️❤️❤️

  • @icgwd9788
    @icgwd9788 2 ปีที่แล้ว +1

    ඉස්තුතියි පුතේ ඔයාට👍👍👍👍💐💐💐

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว

    ඔබට ස්තුතියි ජනතාවව දැනුවත් කිරිම ගැන.

  • @yapaherath7566
    @yapaherath7566 3 ปีที่แล้ว +1

    භාරත ඔබතුමා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත .. අපේ රට ව්නාශම කරලා ඉවරයි ..මේ වගේ පැහැදිලි කිරීම් බුද්ධිමත් ජනතාවට ඉතාම වැදගත් .. භාරත ඔබතුමාට බොහොම ස්තුතියි ...

  • @yammrazeen4769
    @yammrazeen4769 3 ปีที่แล้ว +1

    Thanking you very much dear mr Bharatha Tennakoon for your deep explanation.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම් වලට ගොඩාක් ස්තූතියි.vedio එක තව දිග උනානම් හොඳයි කියලා හිතෙනවා

  • @bandulajayathilaka3564
    @bandulajayathilaka3564 3 ปีที่แล้ว +27

    මේ රටේ මිනිස්සු මේ තරම් අවාසනවන්ත් උනේ අමන දේශපාලුවන් සහ නොහොබිනා චන්ද දායකයන් නිසා.

    • @mohamedraheem.9389
      @mohamedraheem.9389 3 ปีที่แล้ว +2

      දේශපාලුවන්ට දොස් කියලා වැඩක් නෑ දැන දැන උන්වම පත් කරන අමන චන්දදායකයින්ගේ වැරැද්ද.

  • @jayanthakamani3833
    @jayanthakamani3833 3 ปีที่แล้ว

    හැමදාමත් වගේම භාරත සර් ඔබ තුමාගෙ පැහැදිලි කීරීම අපි ගොඩාක් අගය කරනව ඒ වගේම ගොඩක් පින් ජෙසු පිහිටයි

  • @mazy5282
    @mazy5282 3 ปีที่แล้ว +24

    'බයි ප්‍රජාව' හොදම ආමන්ත්‍රණය...!
    👍😜😂
    රටේ භාරකාර පවුල විසින්..
    රටේ ජනතාව නැවත සාම්ප්‍රදායික 'අමුඩයට' බස්සයි..
    😂😂😜

  • @dilankamadhuwantha2837
    @dilankamadhuwantha2837 3 ปีที่แล้ว +7

    අයියේ කතාව ඇත්ත. 😍❤

  • @hddasanayake
    @hddasanayake 3 ปีที่แล้ว +71

    දැං ජංගි හංගනව කියල රෙදි කඩ වලට පනීද දන්නෑ

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 3 ปีที่แล้ว +1

      🙊

    • @CineScopelk
      @CineScopelk 3 ปีที่แล้ว +4

      ඕයි දරාගන්න බෑ යකෝ

    • @tmjayalath3966
      @tmjayalath3966 3 ปีที่แล้ว +3

      😂😂

    • @kapilsds7
      @kapilsds7 3 ปีที่แล้ว +1

      😹😂😹😂

    • @anslemfernando8177
      @anslemfernando8177 3 ปีที่แล้ว +1

      ඊලඟට ඇදුම් ගලවලා බලන්න වෙයි ඇඳගෙන ඉන්න යට ඇඳුම් දේශීයද කියලා.කථාව කියන්නේ දේශිය නිෂ්පාදන දිරිගැන්වීම කියලා නේ.

  • @PamudithaLeo
    @PamudithaLeo 3 ปีที่แล้ว +15

    රත්තරන්ට පමුණුවේ ජංගියක් අන්දමු

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว +1

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 3 ปีที่แล้ว +4

    ස​' අන්තිමට අපේ ජොකත් නැති කරා....හරි වේදනයි මට​..

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 3 ปีที่แล้ว +7

    Amboo ඇත්ත කතාව ❤️‍🔥👌

  • @greshanwickramasinghe1836
    @greshanwickramasinghe1836 3 ปีที่แล้ว +15

    Old is Gold කියන්නේ නිකන් නොවෙයි...ඉස්සරලාම 225 ට" අමුඩය" ඇන්දවිය යුතුය...

  • @samankumara2778
    @samankumara2778 3 ปีที่แล้ว +14

    ඇත්ත කතාව.ඩඩ්ලි ට බයයි

  • @mohamedraheem.9389
    @mohamedraheem.9389 3 ปีที่แล้ว +12

    අපේ ගැටවු නංගී යටට අැඳලද ඉන්නෙ කියලා පොඩි අාතල් එකක් ගත්තා දැන් ඵ්කත් නැතිවෙන්නයි යන්නෙ. 🙏🙏🙏

  • @nikawaththanikawaththa9747
    @nikawaththanikawaththa9747 3 ปีที่แล้ว +1

    ඇත්ත කතාව.හොද පැහැදිලි කිරීමක්.

  • @surangask6624
    @surangask6624 3 ปีที่แล้ว +23

    කලින් වී 1ක් 50 ක්‌ වෙනකොට හාල් කිලෝ 1ක්‌ 90 වට අඩු උනා. දැන් ඉතින් sir ම තමයි මේ වී මෝල් වලට support කරන්නේ

  • @noorconsultants6321
    @noorconsultants6321 3 ปีที่แล้ว +55

    දොස්තර පාදෙනියට ගහාපු කින්ඩ්ය නම් මරුයි අරු මෙක දෑක්කා නම් බෙල්ල වෑලදාගනි....

  • @lalanthfernando1114
    @lalanthfernando1114 3 ปีที่แล้ว +7

    Thanks Bharatha, another great explanation as always

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 ปีที่แล้ว +32

    ඉතිරි අවුරුදු 3 ත් නොකඩවා ජනතාවට
    නාඩගම් පෙන්නමින් ඒ ගොල්ලන්ගේ
    බිස්නස් අතයට බිස්නස් අපූරුවට කරගෙන යාවි.අපිත් ඉතින් නාඩගමයි
    නළු නිළියොයි අධ්‍යක්ෂකයි විවේචනය
    කරකර අවුරුදු 3 ගෙවෙන කං ඔහේ
    ඉන්නවා.

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 3 ปีที่แล้ว

    Hemadama wage adath hoda pehedili kirima..sri obata thanks u..👍👍👍🌹💖💖💖💖

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 3 ปีที่แล้ว +2

    My friend I agreed what you said about final assessment. Stay safe! 🇺🇸

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට...

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 3 ปีที่แล้ว +24

    තුනෙන් දෙක දුන්න උන්ගෙ ඉතිරි එකවත් වහගන්න දැන් යට ඇදුමවත් නැද්ද අනේ ?

  • @mohamedraheem.9389
    @mohamedraheem.9389 3 ปีที่แล้ว +30

    යට අැඳුම් පෙන්නන ටික්ටොක් එකට තරු මිලියන 50ක් ලැබුනා ඵ්කෙන් පේනවනේ යට අැඳුම් වලට තියෙන මාකට් එක.

  • @neethaperera729
    @neethaperera729 3 ปีที่แล้ว +7

    හරිම හොඳ පැහැදිලි කිරීමක්

  • @gangadevadealwis3632
    @gangadevadealwis3632 3 ปีที่แล้ว +1

    Good luck Sir . Keep it up good work

  • @peirissusantha2814
    @peirissusantha2814 3 ปีที่แล้ว +14

    හැම දෙයක්ම විහිලුවක්

  • @cococabana507
    @cococabana507 3 ปีที่แล้ว

    Your explanation is Excellent...thank you

  • @karunanayake2002
    @karunanayake2002 3 ปีที่แล้ว +16

    මම නම් හිත හදා ගෙන ඉන්නේ. තව වසර 10 ක්‌ යනතුරු ඔහොම යමු. හොඳ වැඩේ ඔහොම තමයි වෙන්න ඕනේ කියලා විනෝද සමය බලමින් සිටිමි. තරහ ගන්න එපා.If you can't beat them join them.

    • @kapilsds7
      @kapilsds7 3 ปีที่แล้ว +1

      සංස්කෘතිකයි, එකගයි

    • @dammia5993
      @dammia5993 2 ปีที่แล้ว +1

      පට්ට මෝඩයා

  • @visakadampali8023
    @visakadampali8023 3 ปีที่แล้ว +1

    obata theruwana saranay parisamata mahathayo

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 3 ปีที่แล้ว

    Very clear clarification all the best,

  • @mohamedraheem.9389
    @mohamedraheem.9389 3 ปีที่แล้ว +14

    අාන්ඩුවට යට අැඳුම් අදාල නැත. කට්ටියම ඉන්නෙ හෙලුවෙන්. 😀
    ටිල්වින්.
    පමුනුවට ගියාම යට අැඳුම් ගන්න පුලුවන්.
    රෝහිත.

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 3 ปีที่แล้ว +40

    කඩවල් අරිනකල් හිට්යෙ යට ඇදුම් හොඳටම පරණයි අලුතින් අරගන්න අයියෝ ඒකත් හංගන්න ගනියි..... අයියෝ දෙයියෝ.....

  • @jaanualponso
    @jaanualponso 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක නම් අද තමයි සර් බලන්න උනේ දැන් බලන ගමන්

  • @kapilarugeewa9761
    @kapilarugeewa9761 3 ปีที่แล้ว +1

    Thanks.

  • @mosha2847
    @mosha2847 3 ปีที่แล้ว +1

    You doing a better job than srilanka media channels, best of luck 👍

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 3 ปีที่แล้ว +5

    Wow such a lovely talk as always 💐💐🙏🙏
    Sad state of affairs we got to live wid it isn’t it 😌😌😌

  • @madurithomas3395
    @madurithomas3395 3 ปีที่แล้ว

    Thank you so much for the good expl6
    Rajapaksha horj hamadama narinataka pennala duppath janathavage mudal hora kanava

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 ปีที่แล้ว +8

    Wow.👍👍👍👍ඔබතුමාට බොහොමත් ස්තූතියි. පිටරටවල දහදුක් විදලා මේ තරම් රටට ආදායම් ලබාදෙන රට විරුවන්ගේ දරුවෙකුට රෙදි කඩමල්ලක් චොක්ලට් එකක් එවන්න බැරි රටක් ගොඩ නගන්නද රටවිරුවෝ අතින් වියදම් කරගෙන ටිකට් හදාගෙන චන්දෙ දෙන්න කැපවීම් කලේ. මුන්ගෙ හත්මුතු පරම්පරාවකට ආයෙ එන්න දෙන්න නරකයි. උන් ජනතාවගෙ මුදලින් සියලු සැපසම්පත් බුක්ති විදිනවා අසරණ දරුවන්ට අනේ දෙවියනේ. මොකද මේ සක්කිලි කරන්නේ.

  • @upasenajayasinghe681
    @upasenajayasinghe681 3 ปีที่แล้ว +1

    පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්..........
    යටට අදින්ටා ජංගිය එනතුරු මුහුදට දත නියවන්නා
    ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว

    Attha kathawa oba thumata budu saranai.!!👍👍👍

  • @ProfessorNimal
    @ProfessorNimal 3 ปีที่แล้ว +4

    Well done, Mate. Your voice is great to hear!

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +10

    රටම අගාධයට ඇද දමා ඉවරයි.

  • @deepapathirage7143
    @deepapathirage7143 3 ปีที่แล้ว +7

    Thank you for your service. I learn actual facts of SL situation from you. I am so disgusted and shocked of the current situation in SL. The government is playing a hilarious yet a dangerous game with people who has little to no idea what’s happening to them. Thank you for your efforts to educate people who would try to acknowledge the gravity of the situation

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 ปีที่แล้ว +2

    ඕකුන්ට පන්න පන්න නෙලන්න ඕනි

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว

    Very true explanation ..🌺🌺

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +8

    අපි වහල්ලු, අපේ කියත්තු අපිට වියත්තු , මෙහෙම වෙලා මදි, ඕයේ,රාජපස්ස ඇරැ අපිට, ඇරැ...😅🐕💩👀😜

  • @anomasamankumari5132
    @anomasamankumari5132 3 ปีที่แล้ว

    මොල හතානො අාව විතරයි මෙ රටවල දුක්විදලා දරැවන්ටවත් මොනවත් අරන් යන්න විදිහක් නැ මම නමි කියන්නෙ මෙ පාලකයින්ට හෙන ගහනවා මුනිගෙ දරැ පරමිපරාවටම ශාප වෙනවා ශාප වෙවා ඔබට ජය අැත්ත පහදා දිම ගැන බුදුසරනයි

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 ปีที่แล้ว

    පට්ට කතාව සර්.ඇස් ඇරෙන්නම කිව්වා අන්ද ගොලු බීරන් හට

  • @asankakurera5029
    @asankakurera5029 3 ปีที่แล้ว

    Aiyandi oya hame welema padurete gahanewa ne hawate wdinne super broo 👍👍👍👍

  • @uyangodagechandassrigunawa2803
    @uyangodagechandassrigunawa2803 3 ปีที่แล้ว +15

    සුළු හා මධ්‍ය පරිමාණ ආනයන කරුවන් පැත්තකට දමල කළු සල්ලි කාරයන්ගෙ හොර සල්ලි පාවිච්චි කරල ජාවරම් කරන්න ගත්ත තීරණයක්...

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 3 ปีที่แล้ว

    Ada kathawa nam niyamai 👏👏

  • @travellerslanka8558
    @travellerslanka8558 3 ปีที่แล้ว

    Thank you for voice,

  • @cplp7984
    @cplp7984 3 ปีที่แล้ว +1

    Thanks Bharatha, another great explanation as always👏🏻👌

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว

      මේ ඔ කියන දේට ඇයි නීතිය ක්‍රියාත්මක නැත්තෙ?

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 3 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක 👍👍👍👍

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +7

    ලක්ෂ 69ක්‌ දුන්න,3/2ක්‌ ඕනේ කිව්වා දුන්න,20ගෙනත් බලය වැඩි කරගන්න ඕනේ කිව්වා නැතිව බැ කිව්වා ඒකත් දුන්න, දැන් ඊගහේ වේගෙන් ප්‍රශ්න වලට උත්තර ගේන්න එපැයි, වදුරට දැලි පිහිය දුන්නට කවදාවත් එයාට රැවුල් කපා ගන්න බැ,

  • @najithkoralage3578
    @najithkoralage3578 3 ปีที่แล้ว

    ස්තුතියි. .....

  • @JapanwithDD
    @JapanwithDD 3 ปีที่แล้ว +3

    ඔබ තුමා පරිස්සමෙන්

  • @cplp7984
    @cplp7984 3 ปีที่แล้ว +36

    දැන් යට ඇඳුම් එක්රැස් කරපු අයට වැඩ වරදි,ඉක්මනින්ම .CID කැඳවයි පාරිභෝගික සේවාව ගිහින් වටලයි😂😂😂

    • @sepalajayasekara363
      @sepalajayasekara363 3 ปีที่แล้ว +4

      එක අතකින් තලේබාන් පාලනය මීට
      හොඳයි වගේ? උන් කියන්නේ කාන්තාවන්ට ඔලුවෙ ඉඳන් දෙපතුලටම
      වහගෙන ඉන්න කියලා.මුන් කියන්නේ
      යට ඇඳුමත් එපා කියලා???????

    • @kapilsds7
      @kapilsds7 3 ปีที่แล้ว +2

      😹😂😹😂

  • @drchandrakanthi5557
    @drchandrakanthi5557 3 ปีที่แล้ว +6

    එදා මෙදා තුර රටෙ විනාසයට දෙශපාලුවොයි මාධ්‍යයයි වග කියන්න ඕන

  • @anuralaksiriperera6126
    @anuralaksiriperera6126 3 ปีที่แล้ว

    Respect baratha👍

  • @maheshaedirisinghe1619
    @maheshaedirisinghe1619 3 ปีที่แล้ว +1

    Good information

  • @nadunliyanarachchi7517
    @nadunliyanarachchi7517 3 ปีที่แล้ว +9

    අන්ඩගාතය පොලවට ලම්බකව එල්ලගෙන ඉන්නයි තියෙන්නෙ දැන්😕

  • @milanc.samarakoon455
    @milanc.samarakoon455 3 ปีที่แล้ว +23

    අපෝ දැන් ඉතිං Toutube එකේ වීඩියෝ තියෙයි " ලෙහෙසියෙන්ම ගෙදරදී ජොකෙක් අපිම හදාගමු" "අමුද්‍රව්‍ය දෙකෙන් අඩු වියදම් ජොකෙක්" වගේ

  • @peirissusantha2814
    @peirissusantha2814 3 ปีที่แล้ว +10

    අපේ රටේ වෙන දෙවල් දිදිහා බැලුවම

  • @r.namalpubudulenora1793
    @r.namalpubudulenora1793 3 ปีที่แล้ว +22

    පලතුරු වෙළෙන්දෝ කී දාහක් අනාත වෙයිද? රටක ඉතුරු වෙලා තියේද? ලංකාව නම් චීනට විකුනන ඉවරයි.

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 ปีที่แล้ว +3

    අම්මෝ අන්තිම ටික 👌👌👌

  • @ahmedmuadh664
    @ahmedmuadh664 3 ปีที่แล้ว

    I follow your channel only, your explaining way is eazy to understand about current stuation of srilanka, thank you sir

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 ปีที่แล้ว

    Kindi osthar welaa bharatha mahathmaya niyamai vishishtai

  • @colombofun8330
    @colombofun8330 3 ปีที่แล้ว +16

    කියලා වැඩක් නැහැ භාරත මහත්තයා.පට්ට පාලකයො
    සෙට් එකක් ලන්කාවේ ඉන්නේ.

    • @rathnayakekumara8628
      @rathnayakekumara8628 3 ปีที่แล้ว

      Harak

    • @wong56lee42
      @wong56lee42 3 ปีที่แล้ว

      Kalakanni Rajapaksha anduwata Cheennu ekka ekathu wela dan ethin okkoma Bala badu cheenayen genna thamai oya okkoma karanne. Cheennu covid virus tikath lankawata bokarala ape rata ewararatama ewarai dan.

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว

    thanks,......................

  • @jaanualponso
    @jaanualponso 3 ปีที่แล้ว +1

    අම්මෝ මේ කතා මේ ජාවාරම්කාර ආන්ඩුවේ ඉන්න එවුන්ට ඇහෙන්නම ඕන.

  • @damianweerasinghe275
    @damianweerasinghe275 2 ปีที่แล้ว

    You are Right Sir Please Get Us A GENERAL ELECTION FOR OUR SRILANKAN PEOPLE WE HAVE TO CLEAN COUNTRY THANK YOU SIR GOD BLESS YOU