753) ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු- ලංකාවේ මිනිස්සුන්ට මේ තරම් හොදක් වෙන්නේ නැත්තේ ඇයි?-39 - 2 වෙනි කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024
  • #culture
    #sinhala
    #srilanka

ความคิดเห็น • 22

  • @jananipathirana6100
    @jananipathirana6100 2 วันที่ผ่านมา +6

    ගොඩක් ස්තූතියි අපිව මේ විදිහට දැනුවත් කරනවට.. අපි පතන ඒ හොඳ මිනිසුන්ගේ යුගය ඉක්මනින්ම උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 2 วันที่ผ่านมา

    සැමට යහපත උදාවේවා

  • @indi15
    @indi15 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @pasindumadusanka4000
    @pasindumadusanka4000 2 วันที่ผ่านมา

    ❤🙏🙏🌼🌼

  • @MeghaAbhaya
    @MeghaAbhaya 2 วันที่ผ่านมา

    උපයන් කැමට සුදානම... තමයි නිවැරදිම පිලිවෙත..

  • @kasungunasekara6441
    @kasungunasekara6441 2 วันที่ผ่านมา

    siwu helayata jaya wewa.......🙏🙏🙏......

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 2 วันที่ผ่านมา +2

    මිස් ඔය මෙඩ් බෙට් වගෙ දෙයක් තිබුන මෙයට අවුරුදු හත අටකට කලින් නුගේගොඩ ආයතනයක. ඒ ඇදේ නිදා ගත්තාම යටින් ඇද රෝල් වෙනව වගෙ එකක් වෙනව.මුළු ඇගම මසාජ් කරනව වගෙ.මමත් ඒකට ගියා.ඇදන් ගොඩක් දාල තියනව.පැය බාගයක් විතර මට මතක විදිහට ඒ ඇදේ දෙපැත්තට උඩ පැත්ත වගෙම පිට පැත්තත් මසාජ් වෙනව.ඇග ඇතුලෙ අවයව ඔක්කොම හොඳ ක්‍රියාකාරී වෙනව.මට වකුගඩු වල මුත්‍රා පෙරීම ගැන අවුලක් ආව.වතුර බොනව මදි වෙලා.එතන නොමිලේ තමයි වැඩ කරන්නෙ.මං ඒ ආයතනයෙ පාලකයගෙන් ඇහුව ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුවෙ කියල.මෙ ඇද ප්‍රචාරය කරන්න ඕන නිසා කියල තමයි කිව්වෙ.දැන් නං තියෙනවා ද දන්නෙ නෑ.හරිම සනීපයක් දැනුනා.අර අසනීපය නිසා ඒක අතපසු වෙලා ගියා

    • @ashkeru-10
      @ashkeru-10  2 วันที่ผ่านมา +1

      e koriyawen apu masaage bed ekak.

  • @asankagunarathna3954
    @asankagunarathna3954 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමිය ට. මගේ යාළුවෙක් newseland යන්න හදනවා e රටේ නගර සභාව ට wedat යවන්න ලක්ෂ 13 ගන්නවා. ලක්ෂ 7 lon එකකුත් දෙනවා.මෙක ඇත්තක් ද. මිස්. මගේ යාළුවා දුප්පත්. කබලේ n ලිපට weteida දන්නේ නෑ

    • @ashkeru-10
      @ashkeru-10  วันที่ผ่านมา

      danne naha.

  • @ayeshawijeratne5480
    @ayeshawijeratne5480 3 ชั่วโมงที่ผ่านมา

    🙏🤍

  • @k.d.siriyalatha7815
    @k.d.siriyalatha7815 2 วันที่ผ่านมา

    ❤💛💙💚🧡❤

  • @imeshamadushani4031
    @imeshamadushani4031 2 วันที่ผ่านมา +1

    Tawa thoraturu danaganna harima asawen innawa wena kauruwath mehema dewal kuyala nahe harima watinawa 🛐🛐🛐🛐🛐🛐🛐🛐

  • @champaratnayake7181
    @champaratnayake7181 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @imeshamadushani4031
    @imeshamadushani4031 2 วันที่ผ่านมา +1

    මිස් මේ දේවලුත් එක්ක විදුලියත් නැති වෙයිද ? සෝලා ක්‍රමයකට යන්න වෙයිද ?ස්තූතියි ඔබතුමියට

    • @ashkeru-10
      @ashkeru-10  2 วันที่ผ่านมา

      ow ekane wikalpa walata yanna kiyanne.

    • @imeshamadushani4031
      @imeshamadushani4031 2 วันที่ผ่านมา

      @@ashkeru-10 🛐stuuthie

  • @priyanganigunarathna1162
    @priyanganigunarathna1162 2 วันที่ผ่านมา

    Madam DIANA kumariya gana wisthara keyannako eya ekmanatama Aida.

  • @bhawaathmaa
    @bhawaathmaa 2 วันที่ผ่านมา

    Etakota miss ara j silwa mahattaya kiyana dewal wenne nedda?කෘතිම බුද්ධි නගර lankawe hedena katawa.මයික්‍රෝච් chip මිනිස් මොළයට ඇතුලට දාලා මිනිසුන් පාලනය කරන කතාව boruda?

    • @ashkeru-10
      @ashkeru-10  2 วันที่ผ่านมา

      ewaa karanna giya salasum .minissu ewa gana danuwath nathnam ewata muhuna denna wewi.

  • @lahirumadusanka2011
    @lahirumadusanka2011 2 วันที่ผ่านมา

    Diyasen gena kiyanna miss