ජර්මනියේ ජීවත් වෙද්දි සතියකට අවශ්‍ය කරන කෑම සහ යන වියදම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @milannonis9677
    @milannonis9677 2 หลายเดือนก่อน +1

    Aiya oyage video aka baluwa godak dewal denagaththa thawa me wage video essarahata karanna 👍 God Bless You!

    • @mrdulaj
      @mrdulaj  2 หลายเดือนก่อน

      වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි ❤️🙏 තවත් අයට බලන්න පුලුවන්නම් Share කරලා උදව්වත් දෙන්න..

  • @gjdilhara2538
    @gjdilhara2538 5 หลายเดือนก่อน +5

    Subscribed කරා අයියෙ අයියා යුරෝපෙට ඉස්සෙල්ලාම ආපු විදිය ගැන වීඩියෝවක් කරන්න කෝ, දැන් ජර්මනියෙ ඉන්නෙ කොහොමද ?
    අයියාට pr , schenagan එහෙම තියෙනවා ද ඒවා ගැන❤❤
    අයිය කරන ජොබ් එක මොකක්ද

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      ඊළඟට කරන වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නම් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 4 หลายเดือนก่อน +3

    කවදාවත් රටවල් වල බඩු මිල ලංකාව එක්ක මුදල් ඒකකයට හරවලා බලන්න එපා මොකදා ලංකාවට වඩා පඩියක් හම්බ වෙන නිසා
    කරන්න ඕනි ඔහෙ දවසට හම්බ වෙන පඩියත් එක්ක සසදන එක ඔහෙ වියදම එතකොට එනවා සුපිරි අදහසක් මම හිතනවා ඔය බඩු ටිකට ගිය මුදල දවසකින් හෝ දෙකකින් හම්බ කරන්න පුලුවන් කියලා එහෙම බැලුවොත් ඉතින් 59000 කියන්නෙ එහෙම ලොකු ගානක් නෙමෙයි✅📍

    • @mrdulaj
      @mrdulaj  4 หลายเดือนก่อน +1

      ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

  • @ravindu_sandaruwan
    @ravindu_sandaruwan 5 หลายเดือนก่อน +4

    අයියෙ Masters degree එකකට එන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න....♥️

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      ඊළඟට කරන වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නම් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 5 หลายเดือนก่อน +3

    Ada machan Oyagae video eka dakkae maru….. Ireland walath LIDL tynwa eka ALDI th tynwa Ewa tamai budget supermarket apita yanna puluwan Ewa….

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත ගොඩක් ස්තුතියි වීඩියෝ එකක් බැලුවට❤️🙏

  • @captainnemo3958
    @captainnemo3958 4 หลายเดือนก่อน +2

    මමත් ආසම රටක් Germany ❤ දවසක එන්න ට්‍රයි කරනවා ❤❤😊😊😊

    • @mrdulaj
      @mrdulaj  4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම එන්න.. ස්තුතියි වීඩියෝ එක බැලුවට. පුළුවන්නම් Video eka share කරන උදව්වත් දෙන්න ❤️🙏

  • @dilanislg62
    @dilanislg62 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මල්ලි ,,මමත් ජර්මන් වල ඔය වගේ ලොකු supermarket එකක් දැකලා නැහැ ,,,,තියෙනවා ,,හැබැයි පොඩි supermarket ,,,❤❤❤
    කොහොමටත් ජර්මන් supermarket වල බඩු හරිම ගනන් ,,ස්තුති ඔබට 🙏
    කේක් අයිටම් එක දැක්කම පිස්සු වගේ ,,ලස්සනයි ගොඩක්ම ❤❤

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත ජර්මනියේ ඒ වගේම ලොකු Supermarket නැහැ. France බේකරි field එකට ගොඩක් දක්ෂයි. ඒක නිසා ගොඩක් රස කෑම තියෙනවා .. ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

  • @chaminvimukthi1815
    @chaminvimukthi1815 5 หลายเดือนก่อน +2

    ජයවේවා අයියේ❤️

  • @SHOOTER12483
    @SHOOTER12483 5 หลายเดือนก่อน +3

    See you in next year brow !

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      ❤️🙏

  • @CeylonBoy4643
    @CeylonBoy4643 5 หลายเดือนก่อน +3

    Niyamai favorite 🇩🇪

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      Thanks ❤️🙏

  • @nadeejahimal8558
    @nadeejahimal8558 5 หลายเดือนก่อน +3

    Aiye oya germanye settle une kohomada kiyala video ekak karanna ko . ❤❤❤

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      කරන්නම්ස් ,ස්තුතියි වීඩියෝවට බැලුවට ❤️🙏

  • @captainnemo3958
    @captainnemo3958 4 หลายเดือนก่อน +2

    8:12 අර යන fork lift එක වගේ මැෂින් එක auto වැඩ කරන එකක්ද නැත්නම් මනුස්සයෙක්ද ඒක අරන් යන්නේ 🙄👍😊🤗

    • @mrdulaj
      @mrdulaj  4 หลายเดือนก่อน +1

      මනුස්සයෙක් අරන් යන එකක්..

    • @captainnemo3958
      @captainnemo3958 4 หลายเดือนก่อน

      @@mrdulaj 🤗

  • @RadeeshaOfficial
    @RadeeshaOfficial 5 หลายเดือนก่อน +5

    අයියෙ සරනාගත වීසා ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්න

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน +1

      මම ඒ ගැන හොඳට හොයලා බලලා video එකක් කරන්නම්, ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

    • @ChamodPriyashan-bu6ov
      @ChamodPriyashan-bu6ov 5 หลายเดือนก่อน +1

      😄😄 අපොයි යමල්ල උබල ලන්කාවට සාප😄😄

  • @gjdilhara2538
    @gjdilhara2538 5 หลายเดือนก่อน +5

    ගෑස් වතුර කියන්නේ මොනාද ඒවා බොන්න බැරි ද

    • @DiliniBiyagama
      @DiliniBiyagama 5 หลายเดือนก่อน +2

      බොන්න පුලුවන්. බොන්න තමයි ඒ වතුර තියෙන්නෙ. අපි sprit බොනකොට ගෑස් වගේ එන්නෙ. ඒ වගේ මේ වතුර එක.
      කාබන් අම්ලය කියන දේ .

    • @dilanislg62
      @dilanislg62 5 หลายเดือนก่อน +1

      ගෑස් වතුර කියලා කියන්නේ ,,මම හිතන විදිහට සෝඩා ම්ශ්‍ර වතුරට ..තමයි ගෑස් වතුර කියලා කියන්නේ ..

    • @IrajAdithya
      @IrajAdithya 4 หลายเดือนก่อน

      ඒක බොන්න පුලුවන් බොද්දි බුබුලු බුබුලු එනවා😊😊

  • @allslgr397
    @allslgr397 5 หลายเดือนก่อน +3

    German tap water is best.I don’t know why you buy this 😊

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน +1

      ඊළඟට කරන වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නම් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

  • @milannonis9677
    @milannonis9677 หลายเดือนก่อน +1

    Aiya germany yata wada france wala badu labaida?

    • @mrdulaj
      @mrdulaj  หลายเดือนก่อน +1

      ඔහු සමහරක් බඩු ජර්මනියට වඩා ලාභයි

  • @ThisaruThiwanka_99
    @ThisaruThiwanka_99 5 หลายเดือนก่อน +3

    Brother water line yanne ndd ohe ? Ewan bonna barida 🤔

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      Waterline තියෙනවා නමුත් මේ යුරෝපයේ කවුරුත් වතුර ටැප් වතුර බොන්නේ නැහැ , බෝතල් වතුරේ විතරයි බොන්නෙ.. නමුත් අවශ්‍ය නම් ටැප් වතුරත් බොන්න පුළුවන්.. ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

    • @allslgr397
      @allslgr397 5 หลายเดือนก่อน +1

      ⁠ France spain වගේ රටවල Tap වතුර බොන්නෙ නැහැ නමුත් ජර්මනියේ Best Tap water තියෙන්නේ මම වැඩ කරන කැම්පස් එකේ බොන්නේ Tap water😊

    • @ThisaruThiwanka_99
      @ThisaruThiwanka_99 5 หลายเดือนก่อน

      @@allslgr397 ❤️

  • @pasindu_supun_
    @pasindu_supun_ 5 หลายเดือนก่อน +2

    අයියගෙ පඩිය එක්ක බලද්දි සතියකට වියදම් වෙන ගාන ලොකු ගානක්ද? පොඩි ගානක්ද?

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน +1

      මම ඒක ගැනීම ඊළඟට වීඩියෝ එකක් කරන්නම්, ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏

  • @sugathjayantha5907
    @sugathjayantha5907 5 หลายเดือนก่อน +3

    ethin ban tap wathura bipan ko

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      ඊළඟට කරන වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරන්නම් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

  • @shanisilva6389
    @shanisilva6389 5 หลายเดือนก่อน +3

    ගෙවල් කුලිය, ලයිට් වතුර බිල් ?

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน +1

      මම ඊළඟට කරන වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නම්

  • @MSsajani-u9f
    @MSsajani-u9f 5 หลายเดือนก่อน +3

    👍👍👍

  • @udeehanjana6142
    @udeehanjana6142 5 หลายเดือนก่อน +2

    Average job ekkin maseta kiyak wage earn krnna puluwan da

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน +1

      මම ඊළඟට කරන වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නම්

  • @MalkiNavodya-ni6ic
    @MalkiNavodya-ni6ic 5 หลายเดือนก่อน +3

    Germany wala kohed ayye

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      Weil am Rhein.. ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

    • @MalkiNavodya-ni6ic
      @MalkiNavodya-ni6ic 4 หลายเดือนก่อน

      @@mrdulaj mama inn Wehr wala

  • @osa_smile
    @osa_smile 5 หลายเดือนก่อน +3

    Sub kra ayya ❤✨️

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      ❤️🙏

  • @thilinalakmalabayaraja2233
    @thilinalakmalabayaraja2233 5 หลายเดือนก่อน +3

    රුමේනියාවෙ ඉන්න කෙනෙකුට ජර්මනියට එන්නෙ කොහොම ද

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน +1

      මම ඊළඟ වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නම්❤️🙏

    • @thilinalakmalabayaraja2233
      @thilinalakmalabayaraja2233 5 หลายเดือนก่อน

      @@mrdulaj thank you brother

  • @GamingJr-h2v
    @GamingJr-h2v 21 วันที่ผ่านมา +1

    Aiya ohe karana job ek mokkda

    • @mrdulaj
      @mrdulaj  21 วันที่ผ่านมา

      මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා එක බලන්න❤️🙏

  • @Chamitha.N
    @Chamitha.N 5 หลายเดือนก่อน +2

    👍🏻👍🏻👍🏻👏👏

  • @evankamaha3999
    @evankamaha3999 5 หลายเดือนก่อน +1

    WOOOOW💃🤍

  • @dilaniprasadika6118
    @dilaniprasadika6118 5 หลายเดือนก่อน +4

    බත් කන්නේ නා

    • @mrdulaj
      @mrdulaj  5 หลายเดือนก่อน

      මම ඊළඟට කරන වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්නම්

  • @MSsajani-u9f
    @MSsajani-u9f 5 หลายเดือนก่อน +3

    👍👍👍