MrDulaj
MrDulaj
  • 49
  • 116 945

วีดีโอ

ලෝකයේ තියෙන ලස්සනම තැනක් වන , හැමෝම යන්න ආස Lago di Braies බලන්න අපි ආවා 🇮🇹​⁠@mrdulaj
มุมมอง 6K21 วันที่ผ่านมา
#lagodibraies #sinhala #travel #italy #mrdulaj #sinhalavlogs #travel #travelvlog #instagram Location - 39030 Prags, Autonome Provinz Bozen - Südtirol, Italien Online Tickets - www.prags.bz/de Live webcams - www.tourispo.de/webcams/badesee/pragser-wildsee.html
අපි ආව නාන්න ස්විට්සර්ලන්තයේ තියෙන ලස්සනම තැනකට 🇨🇭
มุมมอง 4.8Kหลายเดือนก่อน
Ponte dei Salti (17. Jahrhundert) Adress - Oviga 9, 6633 Verzasca, Schweiz Webseit - www.ascona-locarno.com/it/esplora/valle-verzasca #pontedeisalti #switzerland #switzerlandnature #sinhalavlog #srilanka
මම වැඩ කරන තැන දවස ගත කරන ආකාරය .. living GERMANY 🇩🇪 ​⁠@mrdulaj
มุมมอง 2K2 หลายเดือนก่อน
#mrdulaj #srilanka #sinhalavlogs #sinhalavlog
මේ ලෝකයේ ලස්සනම තැනක් වන ස්විට්සර්ලන්තයේ ලස්සනම නගරයට අපි ආවා | Lauterbrunnen Valley | @mrdulaj
มุมมอง 14K3 หลายเดือนก่อน
🔴 මෙම දිය ඇල්ල යුරෝප වලින් උසම දිය ඇලි වලින් එකකි.. 🔴 ස්විට්සර්ලන්තයෙන්ම හයවෙනියටම උසම දිය ඇල්ල වේ. 🔴 උස මීටර 297 කී.. Location 📍 Kirche Parking, Pfrundmatte 423, 3822 Lauterbrunnen, Schweiz LAUTERBRUNNEN දියඇලි | ආසන්න වශයෙන් 72 ක් ඇත. නැත, අපි ඒවා ගණන් නොගත්තෙමු, නමුත් Lauterbrunnen දිය ඇලි 72 නිම්නය ලෙසද හැඳින්වේ. වඩාත්ම ජනප්‍රිය 2 වන්නේ Staubbach Falls සහ Trümmelbach Falls (Trümmelbachfälle...
හැමෝගෙම ප්‍රශ්නවලට එක වීඩියෝ එකකින් උත්තර දුන්නා.. (🔴 ලංකාවේ ඉඳන් ජර්මනියට එන ක්‍රම 14 ) @mrdulaj
มุมมอง 9303 หลายเดือนก่อน
Refugee Visa සහ Student Visa  ගැන වීඩියෝ වල ලින්ක් පහලින් තියෙනවා. මගේ අනිත් youtube Channels දෙකත් Subscribe කරලා උදව්වක් දෙන්න🙏 🔴 මගේ Fitness චැනල් එක - www.youtube.com/@FuntimewithDULAJ 🔴 මගේ City Tour චැනල් එක - www.youtube.com/@OnlyTravel01 පුළුවන් විදියට හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දුන්නා.. සමාවෙන්න!! කාගේ හරි ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි උනානම්.. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤️🙏 සර...
ජර්මනියේ ජීවත් වෙද්දි සතියකට අවශ්‍ය කරන කෑම සහ යන වියදම.@mrdulaj
มุมมอง 3.1K4 หลายเดือนก่อน
( සමහරක් අයට මීට වඩා වියදම් වෙනව ඇති නැත්නම් මීට අඩුව වියදම් වෙනවා ඇති ) @mrdulaj living in Germany 🇩🇪 #france #germany #srilanka #supermarket #mrdulaj #sinhalavlog
අපි හැමෝම ආවා වෙරෝනා වල තියෙන ලංකාවෙ රෙස්ටුරන්ට එකකට | BLACK EYE Restaurant,Verona Italy​⁠ @mrdulaj
มุมมอง 1.1K5 หลายเดือนก่อน
Black eye restaurant Adress - Via Legnago, 71/a, 37134 Verona VR, Italien Tel - 393271115925 මගේ අනිත් චැනල් එකත් subscribe කරලා උදව්වක් දෙන්න.. Only Travel - youtube.com/@OnlyTravel01?si=28esePsfdaYJmFns #blackeyerestaurant #verona #italy #sinhalavlogs #sinhala #srilankarecipe #srilankanrestaurant
Wasthi (වස්ති) live concert in Verona ITALY 🇮🇹 අපිත් ආවා වස්තී බලන්න වෙරෝනා වලට @mrdulaj
มุมมอง 3.7K5 หลายเดือนก่อน
#wasthi #wasthiverona #wasthiitaly #wasthi_production #anushkaudana #ඉතාලිනම්පිස්සුවක්බං #wasthiliveconcert #verona #italy #wasthitaly මගේ අනිත් චැනල් එකත් subscribe කරලා උදව්වක් දෙන්න.. Only Travel - youtube.com/@OnlyTravel01?si=28esePsfdaYJmFns
🇱🇰 ලංකාවේ එකම කෙනා Porsche Museum එකේ වීඩියෝ එකක් කරපු ‼️😱😱😱 Germany || Full Tour [4K HDR]
มุมมอง 4425 หลายเดือนก่อน
🇱🇰 ලංකාවේ එකම කෙනා Porsche Museum එකේ වීඩියෝ එකක් කරපු ‼️😱😱😱 Germany || Full Tour [4K HDR]
හැමෝම යන්න ආස Mercedes-Benz Museum in Stuttgart Germany || Full Tour [4K HDR] 🇱🇰 ලංකාවේ එකම කෙනා
มุมมอง 8376 หลายเดือนก่อน
හැමෝම යන්න ආස Mercedes-Benz Museum in Stuttgart Germany || Full Tour [4K HDR] 🇱🇰 ලංකාවේ එකම කෙනා
හැමෝම යන්න ආස Lindt චොක්ලට් Museum එකට අපි ආවා | LINDT HOME OF CHOCOLATE MUSEUM 4k TOUR SWITZERLAND
มุมมอง 2.7K7 หลายเดือนก่อน
හැමෝම යන්න ආස Lindt චොක්ලට් Museum එකට අපි ආවා | LINDT HOME OF CHOCOLATE MUSEUM 4k TOUR SWITZERLAND
චීන Restaurant ගිහිල්ලා මට කිඹුල් මස් කන්න උනා🐊.. Chinese Restaurant Lörrach( Restaurant Tenmanya )
มุมมอง 5827 หลายเดือนก่อน
චීන Restaurant ගිහිල්ලා මට කිඹුල් මස් කන්න උනා🐊.. Chinese Restaurant Lörrach( Restaurant Tenmanya )
ජර්මනියේ ඉඳලා ප්‍රoශයටයි ස්විට්සර්ලන්තයටයි පයින්ම ඇවිදන් යමුද? (German, France, Switzerland borders)
มุมมอง 5737 หลายเดือนก่อน
ජර්මනියේ ඉඳලා ප්‍රoශයටයි ස්විට්සර්ලන්තයටයි පයින්ම ඇවිදන් යමුද? (German, France, Switzerland borders)
අපි මිලානෝ වල තියෙන Play City එකකට ගියා.. ( Milano Tour Vlog 02 )
มุมมอง 9747 หลายเดือนก่อน
අපි මිලානෝ වල තියෙන Play City එකකට ගියා.. ( Milano Tour Vlog 02 )
අපි කාටවත්ම නොකියා මිලානෝ ගියා.. (Milano Tour Vlog 01 )
มุมมอง 6K7 หลายเดือนก่อน
අපි කාටවත්ම නොකියා මිලානෝ ගියා.. (Milano Tour Vlog 01 )
ප්රංශයේ තියෙන සුපිරි වෙළඳසැලකට යමුද ගෙදරට බඩු ටිකක් ගන්න... (France Supermarket)
มุมมอง 1.1K8 หลายเดือนก่อน
ප්රංශයේ තියෙන සුපිරි වෙළඳසැලකට යමුද ගෙදරට බඩු ටිකක් ගන්න... (France Supermarket)

ความคิดเห็น

  • @crazycrashvideo
    @crazycrashvideo 13 ชั่วโมงที่ผ่านมา

    reta germany walin kanna nattan prashna 😉😉

  • @sangeethnirosha7009
    @sangeethnirosha7009 วันที่ผ่านมา

    Harima wadagath, harima lassanai. Kisi kalabalayak na. Math jivath wenne Italy 🇮🇹 wala. Kawadamahari muna gahemu. Jesu pihitai mulu paulatama ❤️🙏

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏මගේ අනිත් වීඩියෝසුත් බලන්න 🙏අනිවාර්යයෙන් හම්බවෙමු ..ජේසු පිහිටයි!!

  • @mathugamagedirangani9695
    @mathugamagedirangani9695 2 วันที่ผ่านมา

    අර මරියා තුමියගේ ඒ යාඥා කරන තැන ටිකක් ඇතුලට වෙන්න තිබ්බ ගුහව වගේ හරියේ දැල් දොරවල් දෙකකින් වහල තිබ්බ පිළිමෙ වගේ එක මොකක්ද

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 2 วันที่ผ่านมา

    මට ජීවිතයේ කිසි දවසක පල්ලියකට යන්න හිතිල නෑ. හැබැයි අහම්බෙන් මේ වීඩියෝ එක ටච් උනේ.ඇත්තටම මට මෙතනට යන්නම ආදරණීය භක්තියක් දැනුනා. කවදහරි මුදල් ලැබුණු දවසක මම මරියා මාතාවගේ මේ පල්ලියට යනවා❤❤❤❤❤ මොකද්ද මේ දේවස්ථානයේ නම❤❤❤❤❤❤

    • @mathugamagedirangani9695
      @mathugamagedirangani9695 2 วันที่ผ่านมา

      ♥️♥️

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏මගේ අනිත් වීඩියෝසුත් බලන්න .. පල්ලියේ නම - Mariastein ..අනිවාර්යෙන් එතෙන්ට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජේසු පිහිටයි

  • @brijetfernando9833
    @brijetfernando9833 2 วันที่ผ่านมา

    amen🙏🙏🙏🙏🙏

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏මගේ අනිත් වීඩියෝසුත් බලන්න ..

  • @FuntimewithDULAJ
    @FuntimewithDULAJ 3 วันที่ผ่านมา

    Thanks

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @anjaleeshashikala1171
    @anjaleeshashikala1171 3 วันที่ผ่านมา

    අයියේ ,අපේ වාහනේකින් දේශසීමා ක්‍රොස් කරද්දි මොන වගේ ඩොකියුමන්ට් ද බලන්නේ?

  • @AnandaThero-tf4ry
    @AnandaThero-tf4ry 3 วันที่ผ่านมา

    K Mewage deumedurak dakinda selessuwata oyata mariyatumiyage pihitai

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏මගේ අනිත් වීඩියෝසුත් බලන්න.. පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරලා උදව්වක් දෙන්න❤️🙏

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 วันที่ผ่านมา

    එහෙත් එහෙම ද මෙහෙත් එහෙමයි ස්විස් වලත් මේ වගෙම මොල්ලුද පුදුම යි නේ

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏

  • @shanthidayangani7548
    @shanthidayangani7548 3 วันที่ผ่านมา

    ඔබට ගොඩාක් ස්තුතියි ❤

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏මගේ අනිත් වීඩියෝසුත් බලන්න.. පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරලා උදව්වක් දෙන්න❤️🙏

  • @shanthidayangani7548
    @shanthidayangani7548 3 วันที่ผ่านมา

    හරීම ලස්සනයි .. අනේ මටත් බලන්න ආසයි .. අනේ මටත් දකින්න වාසනාව ලැබේවා 🌷🌷🌷 ❤❤❤

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏ඔයාට එතෙන්ට යන්න ලැබේවා කියලා ම ප්‍රාර්ථනා කරනවා.. මගේ අනිත් වීඩියෝසුත් බලන්න.. පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරලා උදව්වක් දෙන්න❤️🙏

  • @yasanthiedantha9681
    @yasanthiedantha9681 3 วันที่ผ่านมา

    Math giya mama Sinhala bawudda bohoma lassanai mama hitiyeth basal.harima lassanai. Apeyaluwo ekka giya

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 3 วันที่ผ่านมา

    Thanks blessed Son. May God bless you. Please remember we can honour every religion . But worship only our God. Mother Mary is Mother of Jesus second person of Trune God. Mother Mary leading us to Jesus ❤️🌹පුතාට ජේසු පිහිටයි

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p 3 วันที่ผ่านมา

    ස්තුතී පුතා ඔයාට.. ජේසුපිහිටයි

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏මගේ අනිත් වීඩියෝසුත් බලන්න.. පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරලා උදව්වක් දෙන්න❤️🙏

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 3 วันที่ผ่านมา

    🙏🙏🙏❤

    • @mrdulaj
      @mrdulaj 8 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏මගේ අනිත් වීඩියෝසුත් බලන්න.. පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරලා උදව්වක් දෙන්න❤️🙏

  • @brijectfernando1570
    @brijectfernando1570 4 วันที่ผ่านมา

    දේව මාලිගාවක් ඉස්තුතියි පුතා 🙏🌹❤️🌹❤️🙏

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      ❤️🙏

  • @brijectfernando1570
    @brijectfernando1570 4 วันที่ผ่านมา

    මෑණියනි මගේ ස්නායු තෙරපිමේ රෝගවේදනාව සුවකර දෙන්න මෑණියනි ජේසු පිහිටයි මෑණියන්ගේ පිහිටයි ආමෙන් 🌹🙏❤️🙏🌹❤️🙏

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏මම ඔයා වෙනුවෙන් යාඥා කරන්නම්..තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවනම් මේ වීඩියෝ එක කරලා Share උදව්වක් දෙන්න🙏

    • @user-ip2bj9jd6p
      @user-ip2bj9jd6p 3 วันที่ผ่านมา

      ඔබ සුවත්වෙනවා සුවපත්වේවා මැණියනී මේ යාක්ඥාව ඔබට ඇසේනවා. ඇය සුවපත් කරන්න

  • @obavahanseniduknirogeewevw1469
    @obavahanseniduknirogeewevw1469 4 วันที่ผ่านมา

    Lassanayi Jesus pihitayi

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවනම් මේ වීඩියෝ එක කරලා Share උදව්වක් දෙන්න🙏ජේසු පිහිටයි

  • @rishinishi7442
    @rishinishi7442 4 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏ඔයාට ගොඩක් පින්🙏🙏🙏 මේ වගේ වීඩියෝ පෙන්වු වූවාට🙏🙏🙏🙏

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏තවත් කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවනම් මේ වීඩියෝ එක කරලා Share උදව්වක් දෙන්න🙏ජේසු පිහිටයි🙏

  • @kanthiperera6311
    @kanthiperera6311 4 วันที่ผ่านมา

    Putha oyata jesu phitai

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏ජේසු පිහිටයි

  • @marypatriciafernando-zh4eo
    @marypatriciafernando-zh4eo 4 วันที่ผ่านมา

    Let evry one go there wearing nice clothes,covering their body to respect mother mary,pls respect the people who are in the church,coming to warship God.and seek God almighty.amen.have you ever heard God almighty covered Adam and eve.using the skin of animal,as they were naked,two or three gathered in his name God is in the midst of us.so always remember to cover ur self nicely to go to a church God is same yesterday 2day and 4ever AMEN.

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      💯true..Thank you very much for watching the video❤️🙏If you think it will be important to someone else, please help by sharing this video🙏

  • @ElephantSoul
    @ElephantSoul 4 วันที่ผ่านมา

    ❤❤

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 4 วันที่ผ่านมา

    Has kam theyenawa nam koti gannak duk vidina janathawata ellala udaw karanna ko oyata eka pinak

    • @mrdulaj
      @mrdulaj 4 วันที่ผ่านมา

      ❤️🙏

  • @wasanthakorale
    @wasanthakorale 5 วันที่ผ่านมา

    තැන ලස්සන ඇති. හාස්කම් සියල්ල සනක්කල්පිතයි

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 4 วันที่ผ่านมา

      Aniwaryenma

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏

  • @ChandraPereira-q7k
    @ChandraPereira-q7k 5 วันที่ผ่านมา

    Very interesting place.. but places can never do miracle even the Holy Scriptures says.. Jesus said ..your faith (ඇදහිල්ල) healed you.. never go after miracles have faith he will answer you.. do the correct way..

  • @evankamaha3999
    @evankamaha3999 5 วันที่ผ่านมา

    Danke!

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      Vielen Dank ❤️🙏

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 6 วันที่ผ่านมา

    ඇත්තටම හරිම ලස්සන බව පෙනෙනවා ජේසු පිහිටයි වාසනාවන්තයි .

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න යවලා උදව්වක් දෙන්න.ජේසු පිහිටයි🙏

    • @ElephantSoul
      @ElephantSoul 4 วันที่ผ่านมา

      ​@@mrdulajමහ රෑ

  • @somagovinnage2221
    @somagovinnage2221 6 วันที่ผ่านมา

    අපි ගැනත් යාච්ඤා කරන්න.දෙවියන්වහන්සේට ස්තූතියි.ඔයාට ආශිර්වාදය පුතේ.ජේසු පිහිටයි.

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      අනිවාර්යෙන් මම කරන්නම් ජේසු පිහිටයි🙏

  • @janithjanith8954
    @janithjanith8954 6 วันที่ผ่านมา

    ඔය රෝමානු කතෝලික පල්ලියක්ද ? ස්විට්සර්ලන්තය රෝමානු කතෝලික රටක්ද ?

    • @GaminiJayalath-m8k
      @GaminiJayalath-m8k 6 วันที่ผ่านมา

      මරියතුමියගෙ පල්ලියක්

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 6 วันที่ผ่านมา

    Dewa maniyange pihita thiyanawa sahathika Aththatama harima Lassanai palliyath oyatath jesu pihitai putha

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න යවලා උදව්වක් දෙන්න.ජේසු පිහිටයි🙏

  • @walesfernandocolambage2784
    @walesfernandocolambage2784 7 วันที่ผ่านมา

    mage gama sesto❤

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.

  • @malithiadhikari7837
    @malithiadhikari7837 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ❤️🙏

  • @malithiadhikari7837
    @malithiadhikari7837 7 วันที่ผ่านมา

    Mage putha jasu phitai tha!

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න යවලා උදව්වක් දෙන්න.ජේසු පිහිටයි🙏

  • @mrchal1380
    @mrchal1380 7 วันที่ผ่านมา

    God Bless u bro

  • @mrchal1380
    @mrchal1380 7 วันที่ผ่านมา

    Amen thak u my lord jesus Christ Amen

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න යවලා උදව්වක් දෙන්න.ජේසු පිහිටයි🙏

  • @JagathChandra-y6v
    @JagathChandra-y6v 7 วันที่ผ่านมา

    හරිම ලස්සන ඒ වගේම හාස්කම්තියන තැනක්. මමත් ඔය පල්ලියට නිතර ගියා. මම උන්න Basel නගරෙ අවුරුදු 14ක්. ඉතින් මේ පල්ලිය ලංකාවෙ අයට දැකගන්න සැලසීම වෙනුවෙන් ගොඩක් ස්තූතියි.

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න යවලා උදව්වක් දෙන්න.ජේසු පිහිටයි🙏

  • @TeronWijesekara
    @TeronWijesekara 7 วันที่ผ่านมา

    ඔබට ජෙසු පිහිටයි ,ආමෙන්

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.ජේසු පිහිටයි🙏

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 7 วันที่ผ่านมา

    ලස්සනයි ඔයා හරි වාසනාවන්තයි ජේසු අම්මගෙ පිහිට ආශිර්වාදය ඔයාට හැමදාම ලැබේවි .

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න යවලා උදව්වක් දෙන්න.ජේසු පිහිටයි🙏

    • @nirmalapriyadarshani9957
      @nirmalapriyadarshani9957 5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ශෙයාර් කරන්නම් .

  • @ShiromiPerera-x6h
    @ShiromiPerera-x6h 7 วันที่ผ่านมา

    Harima lassana paliyak oyata thanks

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏..ජේසු පිහිටයි🙏

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 7 วันที่ผ่านมา

    හරිම ලස්සන කලා ත්මක දෙව් මැදුර ක් මේ වගෙ නොදැකපු තැන් දකින්න සැලසුවට ගොඩාක් පින් ජේසු පිහිට යි ඔබට 🙏

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න යවලා උදව්වක් දෙන්න.ජේසු පිහිටයි🙏

  • @jasmineshiranthi-ri6nd
    @jasmineshiranthi-ri6nd 7 วันที่ผ่านมา

    So beautiful amazing thank you very much for sending this video may Lord jesus bless you ❤🙏🙏🙏

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏.වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න යවලා උදව්වක් දෙන්න.ජේසු පිහිටයි🙏

  • @indraneesenanayake2092
    @indraneesenanayake2092 7 วันที่ผ่านมา

    Amazingly beautiful. Sadly, the music in the background spoiled the mood of watching the clip in its entirety.

    • @mrdulaj
      @mrdulaj 5 วันที่ผ่านมา

      Thanks for the watching❤️🙏.I think it's because of the music A great solemnity came to the church

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 7 วันที่ผ่านมา

    මෙතන හාස්කම් කරන්නෙ යක්ෂයාය.ක්‍රියා10:38.

    • @mrdulaj
      @mrdulaj 3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 7 วันที่ผ่านมา

    Hi මල්ලි❤️ මම ඔයාව දන්නවා .. වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ .ලාවට දැකල පුරුදු ගතියක් ආව නිසා සහ නිහතමානී කම නිසා දිගටම බැලුවා. අම්මව දැක්කම තමයි හරියටම මතක් වුනේ❤ අනේ හරීම සතුටුයි දකින්න ලැබුනම ඔයාලව... ජේසු පිහිටයි ❤🌷

    • @mrdulaj
      @mrdulaj 7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏 මගේ අනිත් වීඩියෝසුත් බලන්න🙏පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ශෙයා කරලා උදව්වක් දෙන්නෙ ජේසු පිහිටයි❤️🙏

  • @dilrukshigamage9332
    @dilrukshigamage9332 8 วันที่ผ่านมา

    ඒ රටේ පාලකයෝ තමන්ගෙ රටේ ස්වභාදහම ට නියම වටිනාකමක් දීල පාලකයෝ වගේ ම මිනිස්සුත්. කිසිම තැනක කුණු චුට්ටක් නෑ . ඔබතුමා මෙහෙම හරි ඒ ලස්සන අපිට බලන්න දුන්න ට ගොඩක් ස්තුතියි

    • @mrdulaj
      @mrdulaj 8 วันที่ผ่านมา

      ඔයා කියන දේ සම්පූර්ණ ඇත්තේ ..ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏 පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක Share කරලා උදව්වක් දෙන්න🙏

  • @jayalathandradi1180
    @jayalathandradi1180 8 วันที่ผ่านมา

    ජේසු පිහිටයි .🙏

    • @mrdulaj
      @mrdulaj 8 วันที่ผ่านมา

      ජේසු පිහිටයි 🙏❤️ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏 පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක Share කරලා උදව්වක් දෙන්න🙏

  • @queenpatricia8445
    @queenpatricia8445 8 วันที่ผ่านมา

    පුතෙ ඔයට ගොඩක් පිං.ඉස්තුතියි අපිට මෙවැනි අවස්ථා බලන්න පිං දුන්නාට කවදාවත් දැනන් හිටියෙ නැ ආසයි බලන්න බලන්න භක්තියක් ඇතිවෙනව

    • @mrdulaj
      @mrdulaj 8 วันที่ผ่านมา

      ජේසු පිහිටයි 🙏.. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏පුළුවන් නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක Share කරලා උදව්වක් දෙන්න🙏

  • @shanika-e6q
    @shanika-e6q 8 วันที่ผ่านมา

    🎉❤❤ ලස්සනයි වීඩියෝ එක

    • @mrdulaj
      @mrdulaj 8 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට❤️🙏මගේ අනිත් වීඩියෝසුත් බලන්න🙏

  • @Chamitha.N
    @Chamitha.N 9 วันที่ผ่านมา

    ❤❤❤lassanai….🙏🏻🙏🏻

    • @mrdulaj
      @mrdulaj 8 วันที่ผ่านมา

      Thanks ❤️🙏

  • @heyhogiss3721
    @heyhogiss3721 9 วันที่ผ่านมา

    Nice vlog ❤love from Germany köln

    • @mrdulaj
      @mrdulaj 8 วันที่ผ่านมา

      මගේ අනිත් වීඩියෝසුත් බලන්න🙏ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට ❤️🙏පුළුවන්නම් තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරලා උදව්වක් දෙන්න❤️🙏