නිවසේදී කුඩා බොන්සායි ගසක් සාදා ගන්නේ කෙසේද? how to make mame bonsai tree at home EPISODE 23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • The youngest bonsai artis in sri lanka. EPISODE 23
    Today i will show you How to make a mame bonsai tree at home. A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE23 #SLbonsaiart
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10
    • How to fertilize to bo...
    EPISODE 11
    • How to shape a bonsai ...
    EPISODE 12
    • How to take a new bran...
    EPISODE 13
    • How to make a bonsai f...
    EPISODE 14
    • How to Air layering la...
    EPISODE 15

ความคิดเห็น • 550

  • @prasannafashion9720
    @prasannafashion9720 4 ปีที่แล้ว +38

    ජයම වෙවා 💚💚💚 ගොඩාක් ආසවෙන් බලන් ඉන්නෙ ඔයා විඩියො එකක් දානකම්. ඔයාව සම්බන්ධ කරගන්න විදියක් නැද්ද සහො ❤❤❤❤

  • @wasanthichithralatha1598
    @wasanthichithralatha1598 4 ปีที่แล้ว +13

    මම ඔයාගෙ බොන්සායි වීඩියෝ ඔක්කොම ටික download කරලා තියාගෙන ඉන්නෙ.මම මේ අවුරුද්දෙ තමයි බොන්සායි ගැන ඉගෙන ගන්න පටන් ගත්තෙ.මම 9වසරෙ ඉගෙනගන්නෙ.මම ආසයි බොන්සායි කරන්න.ඔයා කියලා දෙන දේවල් හොඳට තේරෙන හින්දා ඔයා upload කරන හැම වීඩියෝ එකක්ම බලනවා.I'm waiting for your next video

  • @manilashevinda2204
    @manilashevinda2204 3 ปีที่แล้ว +12

    මම ගොඩක් ආසයි බොන්සායි වලට..අද තමා මේ චැනල් එක දැක්කෙ..අයියේ වීඩියො එකක් දාන්නකො boxwood කියන ගස් ජාතියෙන් බොන්සායි එකක් හදා ගන්න විදිය..

  • @nimesh2006
    @nimesh2006 3 ปีที่แล้ว +40

    වතුසුදු ගස් බොන්සයි කරන්න පුලුවන් ද?

    • @goldmom3945
      @goldmom3945 3 หลายเดือนก่อน +1

      😂

  • @slhima6922
    @slhima6922 3 ปีที่แล้ว +11

    සුපිරි වැඩ්ඩෙක් අනිවාර්යෙන් නම්බර් එකක් දාන්න

  • @athulaadikari680
    @athulaadikari680 3 ปีที่แล้ว +14

    ගොඩක් ආසයි program එකට..
    තෙරුවන් සරණයි ඔයාට

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +16

    ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @funnytoones9928
    @funnytoones9928 3 ปีที่แล้ว +7

    හදපුව පෙන්නනව විතරයිනෙ😂

  • @idunilpawani7288
    @idunilpawani7288 3 ปีที่แล้ว +6

    මල්ලි මේ පැලේ කොච්චර කාලයක පැකට් එකේ තියෙනවද?

  • @gayandhananjaya1914
    @gayandhananjaya1914 3 ปีที่แล้ว +7

    අයියෙ මම අලුතින් ඔයගෙ youtube chenal එකත් එක්ක එකතු උන .මරු ඔයගෙ වෙඩෙ supiri.💖

  • @isiravk7952
    @isiravk7952 3 ปีที่แล้ว +10

    ඊලඟ වීඩියෝ එක දාන්නේ කවදටද????

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +14

    ගොඩාක් ලස්සනයි ..බුදු සරණ වේවා ....

  • @shawlk
    @shawlk 2 ปีที่แล้ว +3

    නුග පැලයක් බොන්සයි කිරීමට බාවිතා කරන බඳුනේ පතුලේ සිදුරක් සෑදීමට අනිවාර්යද?

    • @yenukageesath.....8519
      @yenukageesath.....8519 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයයි. කුඹුක් 𝐁𝐨𝐧𝐬𝐚𝐢 වලට නම් සිදුරු ඕන නෑ

  • @rchub0531
    @rchub0531 3 ปีที่แล้ว +2

    බොන්සායි බදුනක වතුර යන්න සිදුරක් තියෙන්න ඕනද?.. මොනවගේ ප්‍රමාණයක සිදුරක්ද...🤔😁

    • @luckyboy-yl2sr
      @luckyboy-yl2sr 3 ปีที่แล้ว

      Wathura eliyata yanna puluwan sidurak thibbama athi 😁👉👆

  • @wasanthichithralatha1598
    @wasanthichithralatha1598 3 ปีที่แล้ว +33

    අලුත් video එකක් ඉක්මනටම ඕනා.මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නෙ

  • @carlosgabrielherazocastell3110
    @carlosgabrielherazocastell3110 3 ปีที่แล้ว +14

    Espectacular tus trabajos te felicitó y saludos desde Sincelejo Colombia

  • @devindusanchana8608
    @devindusanchana8608 3 ปีที่แล้ว +8

    සුපිරි වැඩ්ඩෙක් ගොඩක් ලස්සනයි වැඩේ👍

  • @slhima6922
    @slhima6922 3 ปีที่แล้ว +28

    බොන්සායි වල කොල පොඩි කරන්නේ කොහොමද වීඩියෝ එකක් දාන්නකො අයියේ මම බාලසූරිය

    • @sugathpushpakumara837
      @sugathpushpakumara837 3 ปีที่แล้ว +4

      ඒවා පොඩි පොට් එකකට දාද්දි නිකන්ම කොළ පොඩිවෙනව

    • @ruwanichampika4300
      @ruwanichampika4300 3 ปีที่แล้ว +3

      Packet ekaka hadala kochchara kalayakinda pale pot ekakaka hadanna oni

    • @anything310
      @anything310 3 ปีที่แล้ว +3

      Ow ane

  • @sldreamtharindu3180
    @sldreamtharindu3180 3 ปีที่แล้ว +3

    බොන්සායි ගස් වල මිල වටිනකම් ගැන විඩියො එකක් කරන්නකෝ

  • @chandranisubasingha532
    @chandranisubasingha532 3 ปีที่แล้ว +26

    ඔය හදපුවා පෙන්නුවා විතරයි හදපු හැටි කිව්වෙ නෑනෙ හදපු හැටි පෙන්නන්න නෑනෙ ඒක රහසක් නේද

    • @lilanpriyashantha6049
      @lilanpriyashantha6049 3 ปีที่แล้ว +1

      Ow ow

    • @srimalkondage6161
      @srimalkondage6161 2 ปีที่แล้ว +1

      ඔව් ගුරු මුෂ්ටියා..😂

    • @artickboy7658
      @artickboy7658 2 ปีที่แล้ว

      Eka atha

    • @shihanlakshika7585
      @shihanlakshika7585 2 ปีที่แล้ว

      Eekane maath video eka iwara wenakan balala muta baninna giye😂.yako hadana widiya kohed paiyo video ele thiyenne gobbaya😂

    • @ishanofficial7023
      @ishanofficial7023 ปีที่แล้ว

      Mage chanal eke tiye

  • @Infinitystatushub
    @Infinitystatushub 3 ปีที่แล้ว +4

    මේ විදියට කද පලා ගන්නේ කොහොමද?අයියේ

  • @ranenamvlogs3088
    @ranenamvlogs3088 3 หลายเดือนก่อน

    ඔයා බොන්සායී ගහක් හදන විදිය කිවුවේ නෑනේ...ඔයාගේ පැල ටික පෙන්නුවා විතරයිනේ

  • @buminduoshan6708
    @buminduoshan6708 3 ปีที่แล้ว +2

    Bonsai කිරීමට අවශ්‍ය palaya බදුනක සිටවන විට බදුනේ ඇතුලතට නොදිරන ප්ලාස්ටික් දැලක් දැමීම අවශ්‍යමද?

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 7 หลายเดือนก่อน

    මොකද්ද බං ongoing භූමිකම්පාවක්ද?හෙලවෙන්නෙ 😂

  • @chandrakoumari8581
    @chandrakoumari8581 หลายเดือนก่อน

    මගෙ ලග පයිනස් පැල හයක් තියනවා හරිම සරුවට හැදිච්චා. මන් වෙන වෙනම භාජන වල පැල හිටවලා තියෙන්නේ .ඔයාට ඒ පැල ටික ගන්න ඕනිනන් මට මේ කමෙන්ස් එකට රිප්ලයි එකක් දෙන්න .මන් කුරුණෑගල මහව.

  • @mucikothercty6559
    @mucikothercty6559 4 ปีที่แล้ว +2

    Oya koheda aiye bonsai pot ganna tenak set krla dennko.mm bussnus ekta newe mge ge hadnawa garden ekt tiyanna mama hadanne pot ganna plce ekak set krla dennko.0764774197 my ☎

  • @sitharamendis5079
    @sitharamendis5079 11 หลายเดือนก่อน

    *තරමක් විශාල බඳුනක පැලය සකසා කුඩා බඳුනකට ගැනීමේදී මුල් කප්පදුවක් කරනවද?
    *පස් මිශ්‍රණය සකසා ගන්නෙ කෙසේද?
    *ශාකයට ඉර එලීය ලබාදීම කරන්නෙ කෙසේද?
    *පැලය වර්ධනය සඳහා පොහොර යෙදීමක් කල යුතුද?
    *පැලය සිටුවීමට ගන්නා බඳුන සිදුරු සහිතද? නැද්ද?

  • @sfajith9411
    @sfajith9411 4 ปีที่แล้ว +3

    පොට් හදන හැටි වීඩියෝ එකක් දෙන්න අයියේ

  • @gameproduction2375
    @gameproduction2375 3 ปีที่แล้ว +1

    Kola kudaa karaganna hati kiyadenne naddoooo

  • @ranganaveen7115
    @ranganaveen7115 3 ปีที่แล้ว +25

    බොන්සයි එකතුව ඇත්තටම දකින්න ආසයි.

  • @Pradeeprohana-io3yj
    @Pradeeprohana-io3yj 4 หลายเดือนก่อน

    මේ කරන විදිය මිනිස්සුට කියලා දෙන්න .මු බොරුගැවට කියවන්න එපා .

  • @nishanbrosl5693
    @nishanbrosl5693 2 ปีที่แล้ว +1

    අයියේ උණ පැළ බොන්සායි කරන්න පුලුවන් ද ? aiyage video niyamai good luck

  • @umagaming2056
    @umagaming2056 3 ปีที่แล้ว +2

    අයියෙ ගහෙ කොල පොඩිකර ගන්නෙ කොහොමද ?

  • @chamindasilva7636
    @chamindasilva7636 ปีที่แล้ว

    බොන්සායි පැල මිලදි ගත හැකි තැනක් කියන්න පානදුර කළුතර අවට

  • @anuhaspramodya5560
    @anuhaspramodya5560 ปีที่แล้ว

    අයියෙ mini bonsai වලට දිවුල් ගන්න බැරිද

  • @silverlionsbonsai5153
    @silverlionsbonsai5153 4 ปีที่แล้ว +4

    බොන්සායි මිල ගනන් තීරනය වන්නෙ කොහොමද ඒ සදහා සලකා බලන සාදක මොනවාද

    • @thusarasanjeewa8183
      @thusarasanjeewa8183 3 ปีที่แล้ว

      Man. Danna vidiya parana venna. Venna tami ganan vadi

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ දුරකතන ඇමතුම් ගත හැකි නම්බර් එකක් එවන්න කො

  • @hasiyaofficial
    @hasiyaofficial 2 ปีที่แล้ว +2

    අයියෙ අයියගෙ අලුත් වීඩියෝ එකක් ඉක්මනින් බලන්න ආසයි

  • @slallrounder6827
    @slallrounder6827 4 ปีที่แล้ว +5

    අයියෙ පාසි වගාකරන හැටි කියන්නකෝ☺️☺️

    • @dilshanishara5093
      @dilshanishara5093 3 ปีที่แล้ว +1

      ඒකනම් දැන ගත්තොත් මටත් කියන්න

  • @supunlakshan8014
    @supunlakshan8014 3 ปีที่แล้ว +2

    Aiya,බොන්සායි ගස්වල මල් ,කොළ පොඩිකරන්න යොදන්න ඕන හොර්මොන නැද්ද...කොල ඉවත් කිරිම සෑහේද🙂

  • @chamindaherath6716
    @chamindaherath6716 2 ปีที่แล้ว

    අයියෙ ඔයා ඔය පොඩි බොන්සායි පොට් ගත්තෙ කොහෙන්ද link එක දාන්නකො

  • @isiravk7952
    @isiravk7952 4 ปีที่แล้ว +7

    Uncle, ඔයා ගාව තියෙන හැම බොන්සායි ගසක්ම දාලා ලොකු වීඩියෝ එකක් ගැන බලාපොරොත්තුවෙනවා.... එක ගොඩක් හොඳ එකක් වෙයි..

    • @AJTbro-nk5vd
      @AJTbro-nk5vd 3 ปีที่แล้ว +1

      😲

    • @SS-vg1mn
      @SS-vg1mn 3 ปีที่แล้ว

      Uncle😲

    • @isiravk7952
      @isiravk7952 3 ปีที่แล้ว

      @@SS-vg1mn why..i am 13 years old...

    • @SS-vg1mn
      @SS-vg1mn 3 ปีที่แล้ว +2

      @@isiravk7952 13yi kynne hari podiyi kiyla hithe athi😄😄

    • @isiravk7952
      @isiravk7952 3 ปีที่แล้ว

      @@SS-vg1mn 😂🤣😂😁😃

  • @BTS-kh6dg
    @BTS-kh6dg ปีที่แล้ว

    කොහෙද හුම්තෝ කියලා දුන්නෙ ගහ හදන විදිහ ,උබෙ හදපු ලබ්බවල් පෙන්නුවා මිසක් 😡

  • @SLKOLLA2332
    @SLKOLLA2332 2 ปีที่แล้ว +1

    පැලයේ නම මොකක්ද

  • @kaveeshakeppitipola7306
    @kaveeshakeppitipola7306 2 ปีที่แล้ว +1

    Aiye indoor widyt bonsai hdnn berid.. puluwnnm ewta hod mon pelad

  • @udarasaumaya6035
    @udarasaumaya6035 8 หลายเดือนก่อน

    අපිට බොන්සායී කරන ක්‍රමයයි දැන ගන්න ඔනේ 😒

  • @eshandinuka9952
    @eshandinuka9952 ปีที่แล้ว

    දුරකතන අංකයක් දෙන්නකො,whatsapp,,,

  • @movieandserious2550
    @movieandserious2550 3 ปีที่แล้ว

    ඇහැටු පැලේ මුල් දිගය් මුල් කැපුවොත් පැලේ මැරෙය්ද

  • @prabhashwara_dineth
    @prabhashwara_dineth ปีที่แล้ว

    හදාගන්න විදිහද නැත්තම් පැල පෙන්නන වීඩියෝ එකක්ද

  • @dilakshidissanayake2906
    @dilakshidissanayake2906 4 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක්

  • @hasiyaofficial
    @hasiyaofficial 2 ปีที่แล้ว

    අයියෙ අයියගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද බැරි දෙයක් අහගන්න ,😃😃

  • @priyanwadaatapattu5900
    @priyanwadaatapattu5900 3 ปีที่แล้ว +1

    Can't we bonsai karapincha

  • @sachinikaweenap1909
    @sachinikaweenap1909 4 ปีที่แล้ว +4

    කොල පොඩියට හඩා ගන්නෙ කොහොමද ?..

    • @visuwal6796
      @visuwal6796 3 ปีที่แล้ว

      Lesi

    • @kasunwg
      @kasunwg 3 ปีที่แล้ว

      Kohomada karanne?

  • @SACHI_D
    @SACHI_D 4 ปีที่แล้ว +31

    ගහ ලොකු වෙන් නැතුව පරණ වෙන්නේ කොහොමද කියන්න පුළුවන් ද

    • @electronicgallerya
      @electronicgallerya 2 ปีที่แล้ว +1

      th-cam.com/video/t4Ni-a5VGE4/w-d-xo.html

    • @chandanajinapriya3352
      @chandanajinapriya3352 2 ปีที่แล้ว +2

      ගස් පෙන්නල අපේ ඩේට කෑවට ස්තුතියි.බොරු කාරයෙක්

    • @SACHI_D
      @SACHI_D 2 ปีที่แล้ว +3

      @@chandanajinapriya3352 දෙයක් කරගන්න බැරි කෙනෙක් ඔයා

    • @bunnymusic2788
      @bunnymusic2788 2 ปีที่แล้ว +1

      @@chandanajinapriya3352 oya karanna Bari deals karanna one na Mona Una oya dakshayek ayya

    • @anuhaspramodya5560
      @anuhaspramodya5560 ปีที่แล้ว

      @@chandanajinapriya3352 බල්ලා

  • @nihaldh
    @nihaldh 3 วันที่ผ่านมา

    හදන විදිය කියන්න.. හදපු ඒවා ගැන කියන්න එපා

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 ปีที่แล้ว +6

    මල්ලී මම සියඹලා ගහක් හදාගෙන යනවා.කප්පාදු කලාට පස්සේ දළු ඇවිත් තියෙනවා.ආයෙත් කප්පාදු කරන්නේ කොච්චර කාලෙකින්ද?

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว

    මේ ගස් වල මුලින්ම මුදුම් මුල කපල මොනවද දාන්න ඕනෙ රසායනික ද්‍රව්‍ය .

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 ปีที่แล้ว

    සල්ලි වලට ගන්න තියෙනවද කොහොමද ගන්න පුළුවන් කියන්න

  • @travelingsrilanka750
    @travelingsrilanka750 3 ปีที่แล้ว +8

    අයියෙ අපිට තැඹිලි පැලයක් බොන්සායි කරන විදිහ කියලා දෙන්නකො ලොකු උදව්වක්..❤️❤️

  • @sentagaming2257
    @sentagaming2257 3 ปีที่แล้ว +2

    ගහක පැරණි පෙනුම ගන්නේ කෙසේද ?

  • @pasinduanjana9233
    @pasinduanjana9233 2 ปีที่แล้ว

    පෙන්නවා විතරයි කරන්නේ කොමද 😒කියලා දෙන්නේ නෑ 😒

  • @mr.garden.6620
    @mr.garden.6620 3 ปีที่แล้ว +1

    Andara bonsai karanna barida.

  • @samudrahemamali6265
    @samudrahemamali6265 ปีที่แล้ว

    කයිවාරු විතරයි හදන විදිහ පෙන්නන්නෙ නැහැ බොරු කාරයො

  • @gkumuduni1126
    @gkumuduni1126 3 ปีที่แล้ว

    Bonsai පැල සල්ලි වලට ගන්න තැනක් දන්නවද..

  • @samanthisamanthi4976
    @samanthisamanthi4976 2 ปีที่แล้ว

    මේ බොන්සායි බෝ ගස් හදනකොට
    මුල් ටිකක් උඩින් එන්න හදන්න ඕනද. මම හැදුවේ මුල් ඔක්කොම පස්තට්ටු වට යට කරලා

  • @nipunhabeyrathna7496
    @nipunhabeyrathna7496 3 ปีที่แล้ว +15

    සේරම බැලුවා ❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 25 วันที่ผ่านมา

    මුල ඉදන්ම හදන විදිය කියලා දෙන්නකො අයියේ 😲😔💔

  • @samanthaaas4567
    @samanthaaas4567 3 ปีที่แล้ว +6

    I will try this definitely thanks for your advices

  • @kavidudilsara686
    @kavidudilsara686 3 ปีที่แล้ว +1

    Kohomada aiya kola podikaranahati

  • @janithadilum3781
    @janithadilum3781 3 ปีที่แล้ว +2

    බොන්සයි පොට් සාදන විදිය කොහොමද

  • @slkaniya
    @slkaniya ปีที่แล้ว +1

    සුපිරියි අයියේ ඔයාගේ වීඩියෝ මාත් බොන්සයි පැල හදනවා

  • @praneethsadaruwan
    @praneethsadaruwan 2 ปีที่แล้ว

    මුල ඉදලා ඉගෙන ගන්න කැමැති උදව් කරන්න පුළුවන් ද

  • @sudarshanasuranga4204
    @sudarshanasuranga4204 2 ปีที่แล้ว +1

    කොට්ටාම්බා බොන්සායි කරන විදිය කියලා දෙන්න කො

  • @thiwankathiwanka5700
    @thiwankathiwanka5700 2 ปีที่แล้ว

    කුබුක් ගහක් බොන්සායි කරන්න බැරිද අයියෙ

  • @subashinibulathsinhala469
    @subashinibulathsinhala469 2 ปีที่แล้ว

    මැයි මාර පැළයක් බොන්සායි කරන්න බැයිද..

  • @c-techacademy1205
    @c-techacademy1205 3 ปีที่แล้ว +2

    වීඩියෝ නියමයි හොදට තේරුම කරල දුන්නා 👍👍👍👍

  • @withkorean6180
    @withkorean6180 ปีที่แล้ว

    බොන්සයි ගස් හැදීමට බොන්සයි පස් මිශ්‍රනය අවශ්‍යමද? අතු කපාගැනීමෙන් සදාගන්න බැරිද?

  • @dimiyasl8670
    @dimiyasl8670 2 ปีที่แล้ว +1

    Aluth rupakara tikak oni ayye

  • @gkslkulathunga1142
    @gkslkulathunga1142 3 ปีที่แล้ว +1

    හදාගන්නේ කොහොමද කියලා නෑනේ

  • @tharindumadushan3040
    @tharindumadushan3040 3 ปีที่แล้ว

    අයියෙ ලොකු ගස් කොහොමද පොඩි වෙන්න කියන්නකො

  • @mekhalajayasekara6677
    @mekhalajayasekara6677 4 ปีที่แล้ว +1

    කොහොමද ඉතින් මේ බෝන්සයි එකේ පෝචි යක් හෝදන්නෙ කොහොමද ?

  • @kamalkaldera6480
    @kamalkaldera6480 3 ปีที่แล้ว +1

    Bosai gahaka kola punchi kara ganne kohomada ? (Bo gas,nuga gas ) pilz kiyala denn

  • @kasunpriyankara3671
    @kasunpriyankara3671 4 ปีที่แล้ว +2

    Malli vodios parakku karanna epoo😃😃😃

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 4 ปีที่แล้ว +1

    මල්ලී, වීඩියෝවල contrast ටිකක් විතර අඩුකරා නම් හොදයි වගේ.

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      Contrast එක මං ටිකක් වැඩි කල අයියෙ ethkota plant ටික වෙන් වෙලා පෙන විදිහට . එහ් උනට මං next vedio ඉදලා එක හරි ගස්සන්නම් අයියෙ💚🌳🇱🇰

  • @c-techacademy1205
    @c-techacademy1205 3 ปีที่แล้ว +1

    අයියේ බොන්සායි පැලේ හදද්දි ඒකට නෝම්ල් පස් දැම්මොත් ගහ හැදෙන්නැද්ද්

  • @c-techacademy1205
    @c-techacademy1205 3 ปีที่แล้ว +1

    අයියේ කොල පොඩි කරගන්නේ කොහොමද

  • @koreanmax8191
    @koreanmax8191 3 ปีที่แล้ว +1

    අපිට ඕවා ගන්න බැයිද. කොහෙද තියෙන්නෙ

  • @MuthuMuthu-bd2mv
    @MuthuMuthu-bd2mv 3 ปีที่แล้ว

    අයියෝ ඔයා දැන් බොන්සායි වීඩියෝ දන්නැද්ද

  • @duragewasantha4681
    @duragewasantha4681 3 ปีที่แล้ว +1

    සාමාන්‍ය bonsai palayak hadana vidi hatamada aiiya mini bonsai hadanna

  • @CHANAKA-u2w
    @CHANAKA-u2w 2 ปีที่แล้ว +1

    Owa hadanna ona gas monawada

  • @sitharasewwandi7057
    @sitharasewwandi7057 3 ปีที่แล้ว +1

    Oya nisa me peththe inna ape malli binsai පිස්සුවක් hedila 😸

  • @sandunwithanachchi6481
    @sandunwithanachchi6481 2 ปีที่แล้ว

    අවශ්‍යම කරුණු නැහැනෙ

  • @wasanthichithralatha1598
    @wasanthichithralatha1598 4 ปีที่แล้ว +2

    ඉක්මනටම ඊළඟ video එක ඕනේ

  • @shashikadilshan2197
    @shashikadilshan2197 3 ปีที่แล้ว +1

    අයියෙ වෙරළු ගහක් බොන්සායි කරද්දි ගහෙ හැඩය කොහොමද හදන්න ඔනෙ.. කොල ටික එහෙමත් ගොඩක් ලොකුයිනෙ. ගහෙ පොටො එකක් දාන්නද ?

  • @sanjayasandaruwan9358
    @sanjayasandaruwan9358 2 ปีที่แล้ว

    කංසා ගහක් බොන්සායි කරන්න කියලා දෙන්නකො

  • @iRONsIDE_xlx
    @iRONsIDE_xlx 4 ปีที่แล้ว +1

    Kola kuda kara gnn widiya thama kiyala dunne na🤔🤔🤔😑

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      එහ් ගැන මං කියලා දෙන්නම් සහො

  • @gayukabandara3974
    @gayukabandara3974 3 ปีที่แล้ว +1

    අයියෙ බොන්සයි පොච්චි හදන්නෙ කොහොමද

  • @Infinitystatushub
    @Infinitystatushub 3 ปีที่แล้ว

    මම හරි ආසයි බොන්සායි හදන්න. මං ගාව ට්‍රේනිං පැල 20 විතර තියෙනවා.
    පුළුවන්නම් whatsapp number eka denna.

  • @k.s5162
    @k.s5162 2 ปีที่แล้ว

    මහෝගනි පැල හොද නැද්ද අයියෙ.

  • @slremixpodda5800
    @slremixpodda5800 2 ปีที่แล้ว

    ඔකට දාන බෙහෙත් මොනවද අයියේ