එඛාට් ටොලේ වයස 17 දී විදපු දුක්ඛ.අවිද්‍යාව කියන්නෙ මොකක්ද? දම්ම විජය, ආතතියෙන් ගැලවෙන අයුරු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 12

  • @PushpaJayasinghe-po5lk
    @PushpaJayasinghe-po5lk 3 วันที่ผ่านมา +1

    ඉතාම වටින අනුසාශනාවක් … තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි!

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sameeravidanage1497
    @sameeravidanage1497 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amandaepa
    @amandaepa 4 วันที่ผ่านมา +3

    මහත්මයෙක් පවසනවා, ගහක් දැක්කා, වීදුරුවක් දැක්කා,
    ඔය කියන ව්‍යායාමය, ආර්‍ය පර්‍යේශනය, ..
    මට මෙහිදි පහසු වුනේම කයට දැනෙන දැනිම් දෙස බැලිම.
    (බල්ලගෙ උපමාව මේ අවස්ථාව ට විනිවිද යමින් )
    උපාදානය ට පෙර නිරුත්තර ස්වභාවය ක් අත්දකිමි
    මේ සාකච්ඡා බොහෝ උපකාරයි
    තෙරුවන් සරණයි 🙏

    • @NTHSAGE
      @NTHSAGE  4 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි!

  • @amandaepa
    @amandaepa 4 วันที่ผ่านมา +2

    මා වසර ගනනාවක සිට උත්සාහ කරන්නෙ මේ ආයතන හැදෙන හැටි දකින්න...ආයතන හටගන්නෙම ඒ ක්‍රියාව සිදුවන පච්චුප්පන්න මොහොතේ. සමුදයම නිරෝදයක් බව දකින්නට උත්සාහ කරමි.
    එතනදි, සංකාර වලට ඉඩක් නැති බව, දකින්නට උත්සාහ කරනවා. ද්විත්ව යේ වැරැද්ද දකින්නට උත්සාහ කරමි.
    තෙරුවන් සරණයි 🙏

    • @NTHSAGE
      @NTHSAGE  4 วันที่ผ่านมา

      එය ප්‍රත්‍යක්ෂයක් වියයුතුයි, මේකත් අහන්න. තෙරුවන් සරණයි!
      th-cam.com/video/VACCYhzAMns/w-d-xo.html

  • @sumedhawasanthatilake2268
    @sumedhawasanthatilake2268 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏💙🙏🙏🙏🙏

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏