Akila Vimanga Senevirathna | Mal Bicycle | Episode 02 | 2000න් පසු උපන් අය හිතන විදිහ ආදිත්‍යා සමඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 2K

  • @BadBoy-tc9rs
    @BadBoy-tc9rs 4 ปีที่แล้ว +2069

    2000න් පස්සෙ ඉපදුන අය මේ කමෙන්ට් එකට ලයික් කරන්ඩෝ 💕💕💕

  • @SriLankanTravel
    @SriLankanTravel 4 ปีที่แล้ว +6229

    2000 පස්සේ ඉපදුණු අය ලයික් එකක් දාගෙන යන්න බලන්න

    • @navodhden6117
      @navodhden6117 4 ปีที่แล้ว +14

      2000 kolek

    • @vishuahinsa8514
      @vishuahinsa8514 4 ปีที่แล้ว +6

      th-cam.com/video/CjI77MIUEoA/w-d-xo.html 💖💖

    • @ama-vb4rv
      @ama-vb4rv 4 ปีที่แล้ว +38

      2000න් පස්සේ කෙල්ලෙක්😎😎😎❤

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว +12

      2000n PAsse Lokuida

    • @HoraGediya
      @HoraGediya 4 ปีที่แล้ว +28

      api 2006 set eka

  • @babajamal8095
    @babajamal8095 4 ปีที่แล้ว +1168

    සර් අපිත් අනු ගනන් වල තමයි හැබැයි 2000 පස්සෙ ඉපදුනු ලමයි ගොඩාක් අවන්කයි අනුන් ගැන හිතනවා, 80% ,

  • @sameeraherath570
    @sameeraherath570 4 ปีที่แล้ว +1478

    video එක බලන ගමන් comment කියවන අය මේ කොනට ✌☝😃👇

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 4 ปีที่แล้ว +280

    මේ අහිංසක දෝණිගෙ කතාව හදවතින්මයි කතා කරන්නෙ හැම දරුවෙක්ම මේ දෝණි වගේ උනානම් දුවේ ඔයාට ආශිර්වාද ලැබේවා නීරෝගී සුවය ලැබේවා ජයවේවා ජේසු පිහිටයි හොද අනාගතයක් තියෙනවා

  • @lovelyheart1890
    @lovelyheart1890 4 ปีที่แล้ว +545

    ආදිත්‍යාට මඩ ගහපු අයට දැනෙන්න මේ වීඩියෝ එකට ආදිත්‍යා නංගිව තෝරගනිපු එක ගොඩක් වටිනවා. 👍😘 සර්ටත් ආදිත්‍යා නංගිටත් මේ රට වෙනුවෙන් නිරන්තරයෙන් සේවය කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 😘😘

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 4 ปีที่แล้ว +1334

    ඉපදිච්ච අවුරුද්ද නෙවෙයි වැදගත්... කවදා හරි ඉපදිලා ජීවත් වෙන විදියයි වැදගත්.

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 ปีที่แล้ว +8

      Dhawase kiyamana👍👍👍👍👍

    • @layanisuru6113
      @layanisuru6113 4 ปีที่แล้ว +7

      Mehemai Adhithyath ekka mata awulak ne igena gatta me gonaara therenne nedda Adhithya wage 2000 n passe ipadunu eka lamayek genalla e lamaya hithana widiya anuwa 2000 n passe ipadunu okkoma we wage yanna samaajagatha karanna yana wka moda wedak kiyala ipadichcha dashakaya newei wedagath mona dhashakaye ipadunath kriyaa karana aakaarayai wedagath oka lankaawe minissu therum gaththadaaka apata gamanak thiyevi

    • @tharindubandara4956
      @tharindubandara4956 4 ปีที่แล้ว +6

      @@vimunatures4415 ආ සබ් හිගන්නා යන යන තැන සබ් හිගන්නෝ 😂😂🖕

    • @nimeshnimesh2302
      @nimeshnimesh2302 4 ปีที่แล้ว +1

      Ekenma sister

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว +2

      Aneee haa loku akke

  • @rasangasadakelum
    @rasangasadakelum 4 ปีที่แล้ว +3292

    මන් වගේ 2000 පස්සේ ඉපදුණු අය ඉන්නවානම් like එකක් දාන් යමු.

  • @javishainduwara1010
    @javishainduwara1010 4 ปีที่แล้ว +124

    අපේ සර්ට ගහන්න මොන TH-camrs කෙනෙක්වත් නෑ....ඒකනේ අපේ සර්ට මෙච්චර ආදරේ...බුදු සරණයි අපේ සර්❤❤🌸

  • @naveenchamiduofficial837
    @naveenchamiduofficial837 3 ปีที่แล้ว +157

    ලස්සනට කරා 2000න් පස්සේ අය කෝ බලන්න

  • @dinushi6064
    @dinushi6064 4 ปีที่แล้ว +1968

    2000 passe aya ko 🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @sadeetv4652
      @sadeetv4652 4 ปีที่แล้ว +2

      මොකො හ්ම් 😏 මගේ චැනල් එක 👆

    • @dilufreefiregirl3587
      @dilufreefiregirl3587 4 ปีที่แล้ว +2

      api

    • @dinushi6064
      @dinushi6064 4 ปีที่แล้ว +1

      @@dilufreefiregirl3587
      Ekane 🙂🙂🙂😘

    • @lakshani2396
      @lakshani2396 4 ปีที่แล้ว +3

      😁😁😁

    • @dinushi6064
      @dinushi6064 4 ปีที่แล้ว +1

      @@lakshani2396
      🙂🙂🙂😘

  • @kavindyasithu2330
    @kavindyasithu2330 3 ปีที่แล้ว +154

    මගෙ සිංහල ගුරුවරයත් සර් වගේමයි නිසංක පොන්නම්පෙරුම සර්ව මතක් උනා.. ජීවිතේ හදා ගන්න ඔබ වැනි ගුරුවරුන්ගේ මග පෙන්වීම ඉතාමත් වටිනවා..❤️🙏

    • @teamminrwakidssinhalaprogr2024
      @teamminrwakidssinhalaprogr2024 3 ปีที่แล้ว +2

      🙏

    • @apsaradilhani9317
      @apsaradilhani9317 3 ปีที่แล้ว +1

      Ane nisanka sir🙏

    • @ranjanbandara9104
      @ranjanbandara9104 2 ปีที่แล้ว

      Hi

    • @lakshithakuma3120
      @lakshithakuma3120 2 ปีที่แล้ว +2

      මගෙත් සිංහල ගුරුවරයා නිසංක සර් තමයි..නිසංක සර් පාඩමට අමතරව ජිවිතේ දිනන හැටිත් කියලා දෙනෝ ගොඩක්ම...අකිල සර් ඔයා වගෙ...

    • @lahiruwanesaobatajayaherat9087
      @lahiruwanesaobatajayaherat9087 2 ปีที่แล้ว +1

      Kello ohoma qwwata...kollo 2000n passe ewun..wedimal kamata kathaa karannema nee...ewunta Malli qwwaama..kynne kyapanko bn kyala...😭😭😭

  • @Manusha_mendis
    @Manusha_mendis 4 ปีที่แล้ว +339

    ලැජ්ජ හිතෙනවා මේ වගේ පොඩි කෙනෙක්ට මඩ ගහපු කතා හදපු එවුන් ගැන 💔 ඇත්තම කතාව මේ පුංචි කෙල්ලේක්. හැදුන කතා එහෙම වයසට හැදුන කතා නෙමෙයි. 🤚🏻

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว +24

      ලංකාවෙි අය ඉතින් උඩින් යන කාක්කාටත් කතා කියන ජාතියක්

    • @g.k.hansamalilakshika1311
      @g.k.hansamalilakshika1311 4 ปีที่แล้ว +8

      ඒක ඇත්තටම .

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว +2

      @@sududhoni8763 yaaaaaa ekanam ahtha

    • @rashihewamanna
      @rashihewamanna ปีที่แล้ว

      ටිකක් බැරෑරුම් වැඩියි

  • @chathurasanjeewa626
    @chathurasanjeewa626 4 ปีที่แล้ว +86

    නංගි ඔයාට විතරක් නෙමෙයි. සිරස සුපර්ස්ටාර් 1st season shihan mihiranga ත් මේ හා සමාන මඩ ගැහුවා. ඒකට කෙටිම උත්තරේ අපේ මිනිස්සු අතර තියන ඊර්ෂ්‍යාව. ඒත් එදා ඒ විදියට ශිහාන්ට මඩ ගහපු අය. අද මොනතරම් හොඳ කියනවද. තෙරුවන් සරණයි.! ඉදිරි ගමනට.

  • @ahinsikasadi8750
    @ahinsikasadi8750 4 ปีที่แล้ว +142

    සර්ගෙ කතා වලින් , ප්‍රශ්න වලින් ජිවිතේ 0 වටම වැටුන කෙනෙක්ට උනත් අපහු නැගිටින්න පුලුවන්..ජීවීතේට වැදගත් ගොඩාක් දෙවල් ගන්න පුලුවන් 🙂

  • @azaraswift
    @azaraswift 4 ปีที่แล้ว +2952

    2000 උන් ටික මේ කොනට 😎💪
    ( Turning point නේ 😌 )
    👇

  • @anomagunawardhana9992
    @anomagunawardhana9992 4 ปีที่แล้ว +73

    මෙච්චර කල් ආදිත්‍යට ලැබුනු අත්දැකීම් වලිනුත් ඔයා නොසැලී ඉන්නව කියන්නෙ ඉතින් ඔයා ආයෙ කවදාවත් වැටෙන්නෙ නෑ දුව.කාටවත් වට්ටන්න බෑ මොනව කලත්.ඒ තරම් හිත හයියයි.ජයෙන් ජයම වේවා.

  • @Kanchana_R
    @Kanchana_R 4 ปีที่แล้ว +740

    2000 පස්සේ ඉපදුනු අයට ගොඩක්ම කේස් අදින්නේ 99,98 වගේ නූලෙන් 2000න් බේරිච්ච වුන් තමා. 😂

  • @himalisewwanthi637
    @himalisewwanthi637 3 ปีที่แล้ว +41

    සර් මාත් මේ මේ වයසේ කෙනෙක් ඒත් මන් ඉතිහාසය, සිංහල වගේම පැරණි සින්දුවලට ගොඩක් ආසයි දැන් තියෙන සින්දුවලට පැරණි සින්දුවලට තියෙන ආසාව ගොඩක් වැඩි.

  • @sureshmadushshanka5165
    @sureshmadushshanka5165 4 ปีที่แล้ว +199

    2000 පස්සේ සෙට්ටෙක සද්දයක් ඔනේ👍👍

  • @gayanwickramage6954
    @gayanwickramage6954 4 ปีที่แล้ว +32

    අකිල සර්, ඔබතුමා යි මමයි දෙන්නම එක්කම අවුරුද්දක වගේ ඉපදිච්ච ආය. හැබැයි අපි දෙන්නම ඉන්නේ වෙනස් ශේත්‍ර දෙකක. ඔබතුමාගේ videos හැම එකක්ම නැවත නැවත මම බලනවා.
    ඒ වගේම තවත් සිංහල විෂය උගන්වන ගුරුවරු කිහිප දෙනෙක්ගේම කතා වලට මම සවන් දීලා තියෙනවා. ඒ අතරින් කට කියවන බහුතරයකට වඩා 90 දශකයේ උපන් ඔබතුමා කරන කාර්යය ඉතා අගේ කොට සලකනවා. කට කියවන බොහෝ දෙනා තුළ නැති දෙයක් ඔබ සතුව තියෙනවා කියලා මට පේනවා. ඒක තමයි ජීවිත අත්දැකීම සහ අපිරිමිත දැනුම. වීඩියෝස් ගොඩ කාලයක් බැලුවට මේ දවස් වල රෝහල්වල තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඔබතුමාට කමෙන්ට් එකක් දාන්න ටිකක් කල් ගියා. ඒකට ඇත්තටම සමාවෙන්න. ඔබ දරුවන්ට ලබාදෙන අපිරිමිත දැනුම පිළිබඳව මා ඉතා සතුටු වෙනවා. වෛද්‍යවරයෙකු විදිහට මම ඔබතුමාගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මෙම සේවාව දිගින් දිගටම කරගෙන යන්නට හදවතින්ම සුබ පතනවා.
    ඔබට ජය මගේ මිත්‍රයා.....

  • @සෙනුහංසි
    @සෙනුහංසි 4 ปีที่แล้ว +570

    අකිල සර්ගෙ කතාව හරිම ශෝයි 😘😘
    2001 සෙට් එක like කරම් මේ පැත්තට එන්න 😋😉

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +35

    හරිම වටින වැඩසටහනක් මේ ගුරැපියානන්ගෙන් වැඩිහිටි අපටත් ඉගනගත යුතු දෑ එමටයි.
    ආදිත්‍යයා දූගේ සියලු අරමුනු ඉටුවේවා

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 4 ปีที่แล้ว +67

    හොද සිංහල Brand එකක් හැදීගෙන එන ලකුණු පේනව මේ සර්ගෙ

  • @dushart6420
    @dushart6420 4 ปีที่แล้ว +114

    දරුවෙක්, කෙල්ලෙක් කොල්ලෙක් යමක් දියුණු කරගෙන ඉදිරියට එනකොට මඩ ගහන එක මේ ලංකාවේ හැටි 😭

    • @nethminivihanga7613
      @nethminivihanga7613 3 ปีที่แล้ว +2

      Ow math asai dancing karanna eth godak aya mawa wattanawa..mata dan hama dema epa wela..

  • @manojpriyamantha9036
    @manojpriyamantha9036 4 ปีที่แล้ว +57

    Skip නොකර මේ වගේ video එකක් බැලුවමයි..😊

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 4 ปีที่แล้ว +123

    මේ ලමයගේ දැනමට වෙන්න ඇති මේ ලමයා පන්ඩිතයි කියලා හුග දෙනක් බනිනවා අනේ මන්ද මේ මිනිස්සු මේ ලමයගේ දක්ශ කමට ආශිර්වාද කරන්න අපේ දරුවෙක් කියලා හිතන්න ජේසු පිහිටයි බුදු සරණයි දුවේ ඔයා හොද ළමයෙක් ඉදිරියට යන්න ලැබේවා ජේසු පිහිටයි

    • @superman-bf7nv
      @superman-bf7nv 4 ปีที่แล้ว +2

      hakiyavak thiyànava e unata pandithai ne

    • @chandrikaf19chandrikaf59
      @chandrikaf19chandrikaf59 4 ปีที่แล้ว +5

      @@superman-bf7nv samawena mehema kiyanawata samahara wita ehema pena aya ita wada panditai kiyalai mata hitenne ekai e lamayawa ehema penne panditaya kamati nalu eyata wada tawa panditayek innawata ekalu ehema penne.

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532 4 ปีที่แล้ว +5

      බොහෝම වැඩිහිටි පුද්ගලයන්ට වඩා. මේ දරුවා හරීම බුද්දිමත්. ඒකයි මේ දරුව පන්ඩිතයි කියලා හිතෙන්නේ

    • @නෙතුපියන්-ට8ශ
      @නෙතුපියන්-ට8ශ 3 ปีที่แล้ว

      Adithiya oya nam niymai

  • @yasirurasanjagamage3974
    @yasirurasanjagamage3974 4 ปีที่แล้ว +77

    2000න් පසු අය ගැන ලියපු හැමෝටම,
    21 වැනි සියවසේ උපන් අය තවම ගැටවර හෝ ළමයින්.
    උන්ගෙ ආකල්ප හැගීම් නාඹරයි තවම.
    උන් ගැන හරියටම ලියන්න කියන්න තව අවු. 10කින් එහාදි.
    පොඩි උන් ගැන විශාරද වදන් කවි ලියන්න එපා. උන් තාම පොඩියි.
    සර්ට ස්තූතියි. වැඩේ ඉස්තරම් .
    ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. කාලීන අවශ්‍යතා පිළිබඳව දැනුම්වත් කරන්නට.
    සමාජෙ හැමෝම අංගසම්පූර්ණ සුදු නෑ.
    100%ක්.
    අඩු පාඩු ඇති. පොඩි උන් දිහා හද්ද හණමිටි බැද්දෙ කෝණෙන් අදහස් ලියන අය තමන්ගේ අතීතය ගැනත් හිතනාවානම් යෙහෙකි.
    ආදිත්‍යාට සුභ පැතුම්. ඔය නුවණැසින් යන්න. පෙරට.

  • @chanchaladasanayaka973
    @chanchaladasanayaka973 3 ปีที่แล้ว +9

    එක එක අය විකාර කතා කියන්න පුලුවන් ඒත් මේ වීඩියෝ එක ගැහැනු ලමෙක් විදිහට ජිවිතේ ගොඩ ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා .ගැහැනු ලමෙක් හිතන්න ඕනි විදිහ නිවැරදියට කියල දෙනවා.මේක ෂෙයා කරන්න එතකොටවත් ලංකාවේ මිනිස්සු හෙදෙයි

  • @dhilshanishara1812
    @dhilshanishara1812 4 ปีที่แล้ว +23

    ගොඩක් ලොකු උදෞවක් ආදිත්‍යට අකිල සර් කලේ එයා ගැන මෝඩ මිනිස්සු හිතන් ඉනන දේවල් දැන්වත් තේරෙයි වැරදි කිය.
    Congrathutatios ✌️✌️

  • @newhit2310
    @newhit2310 4 ปีที่แล้ว +71

    මමනම් 2003 😲 මා හැර 2003 එව්න් කෝ...😊

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว

      ඔයාට මගෙ සහයෝගය ලබා dunna 378 magen මටත් සහයෝගය ලබා denna please

  • @gkjj1875
    @gkjj1875 4 ปีที่แล้ว +56

    ආදිත්‍යා කියන්නේ ගොඩක් හොඳ ගෑනු ළමයෙක් ❤️ වීඩියෝ එක බැලුවට පස්සේ ඒක ඕනම කෙනෙක් ට තේරුම් ගන්න බැරි නම් වු මනුස්සයෙක් නෙමෙයි. ගොඩක් පිං සර් ❤️ බුදු සරණයි ☸️

  • @dimuthuruwan5275
    @dimuthuruwan5275 2 ปีที่แล้ว +76

    2000 ට කලින් ඉපදුන අයියලා, අක්කලා ඔය කියාගන්න තරම් බුද්ධිමත් නම් අද ලංකාව මෙහෙම තියෙයිද😂😂🔨

  • @mohamedrafeek4821
    @mohamedrafeek4821 4 ปีที่แล้ว +63

    සර් දෙන්න හදන පණිවිඩය background music එක්ක නියමෙටම feel වෙනෝ❤️❤️

  • @neshuj4958
    @neshuj4958 4 ปีที่แล้ว +22

    සර් පුළුවන් නම් සර්ගේ පැහැදිලි කිරීමකින්ම රාමා, සීතා කතාව වගේ ඉතිහාස කතාවන් ගැන කියලා දෙන්න පුළුවන්ද? එහෙම වීඩියෝ එකක් කරන්න රි⁣ක්වෙස්ට් එකක් කරන්නේ.. පුළුවන් නම් කරන්න සර්. අහන්න ආස හිතෙනවා සහ ඉගෙන ගන්නත් ආස හිතෙනවා ඒ සිංහල අලුත් වචන ගැන..
    ජය වේවා ♥️

  • @lahirumadumal2911
    @lahirumadumal2911 4 ปีที่แล้ว +82

    ඇත්තටම මගෙත් ලොකු වැරැද්දක් තිබ්බා ඒක මම හදාගත්තා Tnx Sir

  • @sarasi4410
    @sarasi4410 3 ปีที่แล้ว +33

    අම්මෝ සර්ගේ හිනාව , ඒ කතාව , ඒ වචන පංති කාමරේ විතරක් නෙමෙයි කතා කරන වචනයක් වචනයක් ගානේ අවස්තාවක් ගානේ හිත් සුවපත් වෙනවා .

  • @madhavidm6307
    @madhavidm6307 4 ปีที่แล้ว +63

    ආදිත්‍යාට බැනපු අයට හොඳ පහරක්...එල ආහ්...වැඩේ සුපිරි...😊😊

    • @lakeezone5906
      @lakeezone5906 3 ปีที่แล้ว +1

      Mawath sub karanna yalu

  • @kcs-iw3mx
    @kcs-iw3mx 4 ปีที่แล้ว +113

    පට්ට vision එකක් තියෙන genius කෙල්ලෙක්නේ....ජයවේවා පුතා..😊

  • @ama-vb4rv
    @ama-vb4rv 4 ปีที่แล้ว +27

    කාලීන මාතෘකාවක් ගැන අවධානයක් යොමු කළාට සර්ට ස්තූතිවන්ත වෙමි,මාත් දෙදාහෙන් පසු පරම්පරාවෙ අයෙක්,ඒත් මේ පරම්පාරෙ අය ගොඩක්ම ආස පරන සින්දු වලට ,,,,,,,,❤😌😎

  • @dinuwauchiha407
    @dinuwauchiha407 4 ปีที่แล้ว +27

    ලයික් එකක් නොදා යන්න හිතුනෙ නෑ ඒ තරමට ඒ කතා බහ හදවතට දැනුනා ❤️ සර්ට සුබ පැතුම් හා අදිතයා නන්ගිටත්....

  • @asithasampath6579
    @asithasampath6579 3 ปีที่แล้ว +191

    අපි ඉපදුනේ , අපි තවමත් උතුම් වූ නිර්වාණය අවබෝධ කර නොමැති නිසා

  • @prashansa_meshan
    @prashansa_meshan 4 ปีที่แล้ว +133

    කටහඩ සහ කතාකරන විලාසය 😍

  • @skipper2594
    @skipper2594 4 ปีที่แล้ว +393

    2004 සෙට් එක කෝ..💪💪👊👊

  • @sathirawijekoon431
    @sathirawijekoon431 4 ปีที่แล้ว +62

    මිනිස් අාත්මයක් ලැබෙන්නේ කලාතුරකින්.මේ මිනිස් ජිවිතේ ලබන්න පුළුවන් ලොකුම ලාභය නිවන.නොපමාව කුසල් රැස් කරන්න.

    • @isharalakshan1651
      @isharalakshan1651 ปีที่แล้ว

      සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏

  • @allanrodrigo2365
    @allanrodrigo2365 4 ปีที่แล้ว +168

    අදිත්‍යා ගැන තිබ්බ අදහස මට අද මේකෙන් පස්සෙ වෙනස් වුනා... පිං සර්ට...

    • @diluktharuka10
      @diluktharuka10 4 ปีที่แล้ว +23

      ආදිත්‍යා කොහොමත් ගොඩක් දක්ශ ළමයෙක් ගොඩක් හොද confidence 1ක් තියෙන. Open minded and straight forward කෙනෙක්. අපේ අය සාමාන්‍යයෙන් ආසා නෑ පොඩ්ඩක් හරි forward බවක් පෙන්නන අයට. පන්ඩිතකම, ලොකුකම කියල බනිනවා. අපේ අයට ඕනා හෙන බයාදු විදිහට පැත්තකට වෙලා ඉන්න ගෑණු ළමයි විතරයි. එතකොටයි නිහතමානියි. ආදිත්‍යාට දක්ශතාවය තියෙනවා, සල්ලි තියෙනවා, English පුළුවන් ඕවා නිසා ගොඩක් අය ඊරිසියයි. මමනම් ඇත්තටම කැමතියි ආදිත්‍යාගෙ confidence එකට mentality එකට. සාමාන්‍යයෙන් ඔය වයසෙ ගෑණු ළමයෙක්ට ඔය වගේ cyber bullies දරාගන්න අමාරුයි. Depressed/suicidal වෙනවා. ඒ අතින් ආදිත්‍යා මරු 👏

    • @artificiallife3436
      @artificiallife3436 4 ปีที่แล้ว +10

      සිරාවටම මගෙත් බන් .. මේකි වොයිස් ආපු පළවෙනි දවසේම ඇතිවුන පිළිකුල මේක ඉවරවෙනකොටම දියාරුවෙලා ගියා... කෙල්ලට සුභ පතනවා. සර් හොඳ මහත්මා ගුණ තියෙන ආදර්ණීය චරිතයක්. ආදරෙයි දෙන්නටම ❤️

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว +1

      Mgeth hitha venas una bn

    • @anomagunawardhana9992
      @anomagunawardhana9992 4 ปีที่แล้ว +2

      @@diluktharuka10 ඇත්තටම මිනිස්සුන්ට කාල ඉන්න බැරි උනේ එයාගෙ ආත්මවිශ්වාසය.

    • @ladysungreat2406
      @ladysungreat2406 3 ปีที่แล้ว

      Eya attama godak hodai thamai❤️

  • @Amla578
    @Amla578 4 ปีที่แล้ว +191

    සර්ගෙ ලොකුලයින් නෑ නියමයි වැඩසටහන තව ඉදිරියේදින් ලස්සන දේවල් කරන්න මං ආසම සර් කෙනෙක් 👌👌 ආදිත්‍යා නංගියත් ලස්සනයි අද එයාගෙ සිංදු පට්ට 👌👌👌👍

  • @nayanachathurika9398
    @nayanachathurika9398 3 ปีที่แล้ว +40

    අදිතයා අක්කේ ඔයා නම් ඇත්තටම හරිම හොදයි මම ඔයාට ගොඩක් කැමති හිතන විදිහ හරි ලස්සනයි 👍👍👍👍

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +46

    රෙස්පෙක්ට් සර්... 2000න් පස්සෙ කිව්වම 90 ගනන් වල අය හිතන් ඉන්නෙ ඒ අයට වඩා බුද්ධිමත්තු ලෝකෙ නෑ කියල. මම හිතන විදියට ඒ අයට 2000න් පස්සෙ අය එක්ක ඊර්ෂ්‍යාවක් තියෙනව ඒ අයට වඩා ඉක්මනින් 2000 හෙ අයට තාක්ෂණය සමීප උන එක ගැන.. 2000 හෙ අය පොත් කියවන්නෙ නෑලු. රසවින්දනයක් නෑලු.. ඒ කියමන බොරු කරන්න ආදිත්‍යා හොඳ උදාහරණයක්

  • @iranganimesh2280
    @iranganimesh2280 4 ปีที่แล้ว +389

    සර් ගේ වොයිස් එකට ඇබ්බැහි වෙලාද කොහෙදෝ..🙈 බුදු සරණයි 🙏 සර් ❤️

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว +1

      Saho mage channel ekath support ekak denna please

    • @sanjeewaniranthilaka9213
      @sanjeewaniranthilaka9213 4 ปีที่แล้ว

      Hmmmmmm.matath aehema hithenwa

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว

      @@sanjeewaniranthilaka9213 සංජීවනී මටත් dennko 🍎

    • @sewwandinikeshala3910
      @sewwandinikeshala3910 3 ปีที่แล้ว +1

      Ambo ow math.... Sirge voice 1ka... ❤❤❤😍

    • @vimunatures4415
      @vimunatures4415 3 ปีที่แล้ว

      @@sewwandinikeshala3910 ape channel එකටත් සහයෝගයk denna

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 4 ปีที่แล้ว +5

    අකිල ඔයා හරිම නිදහස් මනුස්සයෙක් ..මේ ලෝකෙ ලස්සන ඇහැකින් බලන්න අවදිකරන්න අකිලට පුළුවන් ..බලන්න හිතවත් කමින් ආදිත්‍යාට කතා කරන්න නිදහස දීලා දරුවන්ව පිලිගන්න හැටි...ආදිත්‍යා දක්ෂයි...අපේ රටේ නම ලෝකෙම ඔසවා තියන්න හැකි පරිචයක් ආදිත්‍යාට තියෙනවා ..අකිල දක්ෂ තරුණ දරුවන්ට කතාකරන්න වේදිකාවක් තනාදීම ඉතාම වටිනවා..

    • @vishuahinsa8514
      @vishuahinsa8514 4 ปีที่แล้ว

      th-cam.com/video/CjI77MIUEoA/w-d-xo.html 🌹❤❤

  • @Chathurya_Perera
    @Chathurya_Perera 3 ปีที่แล้ว +19

    2000න් පස්සේ අයට බනින 90 80 අයටත් දරුවො ලැබෙනවා එතකොට එයාලා 2000න් පස්සේ නේද... තාක්ෂණය දියුණු උනා... ඒකත් එක්ක පරම්පරාව ක්ෂණයෙන් දියුණු උනා... සාහිත්‍ය රසයට නැඹුරුව අඩු පිරිසක් ඉන්නවා.. නෑ නෙමේ. ඒත් 90 80 ඈයොන්ගෙන් ලැබුණු දායාද ඔවුන් එසේම ලබා දුන්නනම් තවත් එසේ නොවන්න තිබ්බා නේද... සිතන්නට යමක්... 🍃

  • @sarangabandara506
    @sarangabandara506 4 ปีที่แล้ว +16

    සර්, හොයන්න ගමක කෙනෙක් ලස්සන කටහඩක්... මේ වයසේ , සල්ලි වලට මිනිසුන්ට ගොඩක් දේවල් කරන්න පුලුවන් ... ඒත් ඒක නැතුව හීන දකින හීන හිත අස්සේ හුරතල් කරන.. ඒත් ඒ හීන වල පුදුම කදුලු ගොඩක්... එහෙම කෙනෙක්ව ඉදිරියට ගන්න

  • @saniduimesh4415
    @saniduimesh4415 2 ปีที่แล้ว +2

    ගමනක් යනකොට පාරෙ බුරන බල්ලන්ට ගල් ගගහ යන්න ගියොත් තමන්ට ඒ ගමන යන්න වෙන්නෙ නෑ.ඒ බල්ලොන්ට බුරන්න ඇරල තමන් තමන්ගෙ ගමන යන්න ඕනි.අකිල සර් හැමදාම සමජයට මොකක්ම හරි පනිවිඩයක් දෙන්න 𝚝𝚛𝚢 කරනවා.සර්ට මම පෞද්ගලිකව ගරු කරනවා.ආදරෙයි සර්ට හැමදාම

  • @kulathungamilroy204
    @kulathungamilroy204 ปีที่แล้ว +8

    මේ දරුවන්ට ආශීර්වාද කරන්න,දක්ෂ දරුවෙක්. තේරැවන් සරණයි පුතේ ඔයාට.

    • @dammikakusum2353
      @dammikakusum2353 ปีที่แล้ว

      ආදිත්‍යදුවේ ඔයා රටට වටිනා සම්පතක්

  • @vihanganr
    @vihanganr 4 ปีที่แล้ว +14

    හිතන විදිය හිත්න.. දකින විදියට පසුව.. මල් බයිසිකලේ නගින්න ජීවිතේ දකින උන්එයි එදාට රස නොවන සාහිත්‍ය රහ වෙයි.ජය සහෝදරය

  • @japmalinee3840
    @japmalinee3840 3 ปีที่แล้ว +17

    වැදගත් වන්නෙ උපන් වසර නෙමෙයි..ඉන් පෙර ඉපදී දැනුම් තේරුම් තියෙන අය එම දරුවන් ඉදිරියට ගන්නට යොදන ශක්තිය යි.. ඔවුන්ව ආපස්සට නො ඇද නිසි පාර පෙන්විය යුතුයි ඔවුන්ගේ රුචිකත්වයට අනුව..

  • @isara752
    @isara752 4 ปีที่แล้ว +197

    2005 අය ❤️දාන් යමූ.............

  • @semininimeshika4324
    @semininimeshika4324 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා හරවත් රසබර කතාවක්.අහන් හිටියේ ගොඩක් ආසාවෙන්.ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ආදිත්‍යා අක්කටත් , ඒ වගේම සර්ටත් මුලු හදවතින්ම සුබ පතනවා මේ වගේම ඉස්සරහටත් කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.අපි කාට කොහොම මඩගැහුවත් මුලින්ම හිතන්න ඕනි දෙයක් තමයි ඒ අයට ඇඟිල්ල දික් කරන්න කලින් තමන් හරිද කියලා.අපේ රටේ විතරක් නෙමේ ලෝකේ මිනිස්සු බහුතරයකගේ පුරුද්දක් තමයි තමන්ගේ අඩුපාඩු කොච්චර තිබ්බත් අනිත් අයගේ අඩුපාඩු ගැනම විතරක් හිතන. ඒ වගේම අලුතෙන් මොකක්ම හරි දෙයක් කරන්න ගත්තොත් ඒකෙ අග ඉඳලා මුලට අඩුපාඩුම විතරක් හොයන්න එක.ඒකෙ සාධනීය ලක්ෂණ,නැත්තං පුංචිම හරි හොඳක් දකින්න අකමැති මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා.ඒත් අපි කරන්න ඕනි ඒක නෙමෙයි නේද.පොඩ්ඩක් හිතල බැලුවොත් ඒ කෙනා ඒ ගැන නොදන්නවා වෙන්න පුළුවන්.ඒක ගැන නිසියාකාර දැනුමක් නැති වෙන්න පුළුවන්.ඉතින් ඇත්තටම අපි එතනදි කරන්න ඕනි ඒ කෙනා වට්ටන එක නෙවෙයි නේද.ඒ අඩුපාඩුව හරියාකාරව විධිමත්ව පෙන්නල දෙන එක නේද.මුළු ලෝකෙටම පේන්න ඒ කෙනාට මඩගහන එක නෙවෙයි නේද ඇත්තටම අපි කරන්න ඕනේ.අපි නිතරම කියන දෙයක් තමයි ශ්‍රී ලංකාව ලෝකේ උතුම්ම ජාතියක් කියලා. ඒ කතාව ඇත්ත.හැබැයි ඒ කතාවෙ අර්ථය වනසන පිරිසක් සමාජගත වෙලා ඉන්නවා අද වෙනකොට.සතුටකදි දිවට දිව ගා ගෙන ඉන්න අපේ සමහරු කරදරයකදී ඒ අය දාලා යන්නේ පැදුරටත් නොකියා.ජාති ආගම් වශයෙන් අද බෙදිලා හිටියත් අපි ඔක්කොටම තියෙන්නේ එකම ලේ.හිතන විදිහ විතරයි වෙනස්.ශ්‍රී ලාංකිකයෝ කියන්නේ අන්න ඒකට.බහු සංස්කෘතික රටක් විදියට අපේ රටේ විවිධ ජාතීන් ඉන්නවා.ඉතින් ඒ අයට තියෙන්නෙ සංස්කෘතිකාංග විවිධාකාරයි.එතනදි රටක් විදිහට තේරුම්ගන්න ඕන දෙයක් තමයි අනිත් අයගේ මතයටත් ගරු කරන්න ඕන කියන එක.තමන් ගැන විතරක් නෙවෙයි පරාර්ථකාමී හැඟීමෙන් මට මේ දේ වුනොත් රිදෙනවා නම් තව කෙනෙක්ට ඒ දේ වුනොත් ඒ විදියටම රිදෙනවා නේද කියල හිතන්න ඕන.අපේ පුරුද්දක් තියෙනවා හදාගන්න ටිකක් අමාරු හැම වෙලාවෙම තව කෙනෙක් තමන්ව සංසන්දනය කරනවා.එයාට තියෙන දේවල් මට මටත් තිබුණ නං කියලා හිතෙනවා.ඔහු පෘථග්ජනයෝ විදිහට අපි හැමෝටම ඒ පුරුද්ද තියෙනවා.හැබැයි අපි මොහොතකටවත් හිතෙනවද අපිට මෙහෙම හරි තියෙනවා කන්න නැතුව කුනු කූඩ ගානේ කෑම හොයන මිනිස්සු,අඳින්න පළදින්න නැතුව,ඉන්න හිටින්න හරිහමන් තැනක් නැතුව,ඉගෙන ගන්න විදිහක් නැතුව මේ ලෝකෙ කොච්චර ඉන්නවද කියලා.අපි ඒ පැත්තෙන් හිතුවොත් පෝසත් නේද.අපිට මොනවද නැත්තෙ.හැබැයි අපි තවත් හොයනව.කාන්තාවක් හොයාගෙන ගිය භද්දවග්ගිය කුමාරවරුන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ,අනුන් ගැන හොයන්න කලින් තමන් ගැන හොයන්න කියලා.හැමෝටම වැරදි අඩුපාඩු තියෙනවා.මේ ලෝකේ අඩුපාඩු නැතුව ඉපදිච්ච කිසිම මනුස්සයෙක් නැහැ .ඕනම කෙනෙක් ළඟ දුර්වලතාවන් තියෙනවා.ඒවා හොය හොය තැන තැන කාලේ නාස්ති කරන්න කලින් තමන්ගේ අඩුපාඩු හදාගෙන පුළුවන් විදියට ජීවිතය ඉස්සරහට යන්නයි ඕනි.අපි අනිත් අය ගැන හොයලා බලන්න ඕනි ඒත් හරි විදිහට. මං akila vimanga සර්ගෙ සමහර දේශනා අහල තියෙනවා.සිංහල ගුරුවරයෙක් විදියට සර් සිංහල විතරක් නෙවෙයි ඒ ලමයින්ගේ මුළු ජීවිතයම හදන්න ලොකු උත්සාහයක් ගන්නවා.සර්ට පුළුවන් කෙනෙක් හරි අපූරුවට තේරුම් ගන්න.ඒ වගේම සර් හරි කෙලින් කතාකර්නවා. මං ගොඩක් ආස අන්න ඒ ගතියට. මං සර්ගෙන් ඉගෙන ගෙන නම් නැහැ. ඒත් ආසයි ඉගෙන ගන්න.මේ වැඩසටහනටත් මං ගොඩක් ආසයි.බොහොම ස්තූතියි.❤️❤️👍🙏

  • @hansajanilupul4228
    @hansajanilupul4228 4 ปีที่แล้ว +188

    මමත් දෙදාහෙන් පස්සෙ කෙනෙක්. මට දැනෙන විදියට අපිට බනින කට්ටියගෙන් 95% විතර ඉපදිලා තියෙන්නෙ 1990 - 1999 අතර කට්ටි.

    • @virajtharuka4983
      @virajtharuka4983 4 ปีที่แล้ว +12

      90ට කලින් genaration එක මම හිතන විදිහට technology එකත් එක්ක වැඩි සම්බන්ධතාවක් නෑ..ඉතින් 90-99 generation එක තමයි තාක්ෂණයත් එක්ක වැඩි හරියක් ඉන්නෙ..එහෙම බලන කොට ඔයා කියන එක හරි.

    • @izubuddi3355
      @izubuddi3355 4 ปีที่แล้ว +2

      Aniwaaaaaa

    • @Herath_
      @Herath_ 4 ปีที่แล้ว +3

      ඇයි අපි උඹලාට බනින්නේ

    • @hansajanilupul4228
      @hansajanilupul4228 4 ปีที่แล้ว +1

      @@Herath_ ඒක ඉතිම් දන්නෙ ඕගොල්ලොම තමයි.

    • @nimeshasewwandi5088
      @nimeshasewwandi5088 4 ปีที่แล้ว

      @@Herath_ ekene ane

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 4 ปีที่แล้ว +86

    ඒ හිතන විදියට මං ආදරයි මොකද මගේ දරුවෝ දෙන්නත් 2000,න් පස්සේ වරදක් වෙන්නේ නෑ ඒ සිතිවිලි වලට

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว +1

      Kumuduni mage channel එකටත් සහයෝගයk denna please ඔයාට මගෙ සහයෝගය ලබා dunna

    • @tharindubandara4956
      @tharindubandara4956 4 ปีที่แล้ว +3

      @@vimunatures4415 අම්මෝ මොකද්ද යකෝ සබ් හිගා කන්නේ බලන බලන කොමෙන්ට් වල

    • @niroshashayamali2277
      @niroshashayamali2277 4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි sr.

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว +1

      Aneeee

  • @medialessonsbynalinika
    @medialessonsbynalinika 4 ปีที่แล้ว +24

    තෑන්ක් යූ අකිල විමංග සර් මේ දරුවගෙ හිත නිවනවට.. මං හරි ආදරේ දරුවෙක්...

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +22

    ඔබ ගුරුවරයෙක් වසයෙන් තරුණ පරපුර දිහා වෙනස් විදිහට බලන්න මේ පෙන්වන අයුරු ගොඩක් වටිනවා

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว

      Bro මටත් subscribe ekak දෙනවද please

    • @vimunatures4415
      @vimunatures4415 4 ปีที่แล้ว

      ඔබට මගෙන් සහයෝගය ලබා dunna

    • @vishuahinsa8514
      @vishuahinsa8514 4 ปีที่แล้ว

      th-cam.com/video/CjI77MIUEoA/w-d-xo.html ♥️♥️

  • @salaproduction318
    @salaproduction318 4 ปีที่แล้ว +130

    ඇයි මෙච්චර හොද දේකට unlike කරන්නේ......... මිනිස්සු හිතන විදිය පුදුමා කාර වෙනසක් තියෙන්නෙ 😥

    • @virajtharuka4983
      @virajtharuka4983 4 ปีที่แล้ว +13

      ලෝක ස්වභාවය ඒකනේ..සමහර විට ආදිත්‍යා දැකපු ගමන් unlike කරපු අයත් ඇති..2000න් පස්සෙ කියන දේ දැකපු ගමන් unlike කරපු අයත් ඇති. සමහර විට වීඩියෝ එක බලල තේරුම් ගන්න බැරුව unlike කලා වෙන්නත් ඇති..බුදුන් වහන්සේටත් මඩ ගහපු ලෝකයක් මේක..එකම දේ මනුෂ්‍යා කවුද කියන එක තේරුම් ගැනීම

    • @salaproduction318
      @salaproduction318 4 ปีที่แล้ว +1

      Aniwarenma sahodaraya ❣️❣️❣️..... mage chanal eka subscribe karala support ekak denna

    • @Shawenx
      @Shawenx 4 ปีที่แล้ว +2

      @@salaproduction318 ඇයි බන් උබ හොඳට කතා කරලා අන්තිමට හැමිනෙන්නෙ? යකෝ හොඳ Content එකක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ගොඩ යනවා නැත්තම් ඔහොම ඉල්ල ඉල්ල අරන් කවදාවත් ගොඩ යන්න බෑ.

    • @lakeezone5906
      @lakeezone5906 3 ปีที่แล้ว

      Mawath sub karanna yalu

    • @dfamfilm
      @dfamfilm 3 ปีที่แล้ว

      Eknm atta ape rate unta anunge jiwithe badgena innwta wda deyk nne kawdda anunge hodak dakke.. e kellge video ek dkka gmn unlike krnn athy moda minissu..කොච්චර lassna kthawkda meka..

  • @chandaneedasanayaka287
    @chandaneedasanayaka287 4 ปีที่แล้ว +43

    She is a gem to music industry. If she learn sinhala language it will use ful her music life. She has good ideas. I don't know why people hate her.

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +55

    A chuti kella hari ugath buddimath lassana hinawak thiyena charithayak.good luck manika❤❤❤❤❤❤❤

  • @sukiya9731
    @sukiya9731 4 ปีที่แล้ว +121

    ආදිත්‍යා මන් ඔයා ගැන අද ගොඩක් දේවල් දැන ගත්තා මන් ඔයාට ගරු කරණවා ♥️

  • @OL_Ganithaya
    @OL_Ganithaya 4 ปีที่แล้ว +29

    2000 න් පස්සෙ අය මේ පාර ගැම්මට ජන්දෙ දාමු නේද..2000 න් පස්සෙ ගැම්ම 💪

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 4 ปีที่แล้ว +25

    පුතා ඔයාගෙ වැඩසටහන ඉතාම වැදගත්කමක් තියන අදහස් අපි සයිප්‍රස් ඉදලා හැමදාම ඔබතුමා ගෙ වැඩ සටහන බලනවා ආශිර්වාද ලැබේවා ජයවේවා ජේසු පිහිටයි

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +1

    අකිල සර් ගේ දැනුම ලබාගන්න 1990 ඉපදුන ළමයි ගොඩක් දැන්වත් බුද්ධිමත් වෙන්න ආදිත්‍යා දුවේ ඔයාට ජයෙන් ජය අකිල සර් ඉදිරි අනාගතයට ළමයින්ට දැනුම බෙදා දෙන්න තෙරුවන් සරණයි

  • @rashirasanjani2005
    @rashirasanjani2005 4 ปีที่แล้ว +212

    ඒක නියම සංවාදයක් sir
    තෙවනි ඇසකින් ලොව දකින්න නම් දශකය අදාලයිද කියන එක වැදගත්ද ?

    • @stvlanka861
      @stvlanka861 4 ปีที่แล้ว +1

      Ow

    • @gayaniperera6504
      @gayaniperera6504 4 ปีที่แล้ว +1

      සර් ගොඩක් ලස්සනයි ...ඔයා දෙනා ගෙ කතාව

  • @asha-sl9pi
    @asha-sl9pi 4 ปีที่แล้ว +404

    2000 පස්සෙ සෙට් එක කෝ 😹🌟

  • @Tharaluv
    @Tharaluv 3 ปีที่แล้ว +14

    හරිම සිම්පල් කෙල්ලෙක් ❤️ ආදරෙයි ආදිත්‍යා

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว

    හරිම ආදර්ශමත් වැඩසටහන.හරිම සතුටුයි. මම වයසින් වැඩි සර්ගෙ වයසෙ දරුවන් ඉන්න මවක් උනත් ,හරිම ආසාවෙන් පුලුවන් හැම වැඩසටහනක්ම නරඹනව.හරිම ලස්සනට පැහැදිලිව හිතට දැනෙන වදින ආකාරයට දරුවන්ට කියල දෙන්න තරම් දක්ශයි. ඔබ තුමාටත් අද ගෙන්වපු දියණියටත් ගොඩාක් ස්තූතියි.❤❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    ඇත්තෙන්ම කියනවානම් මම මේ දරුවාට ගොඩාක් ආසයි ආදරෙයි ඒ වගේම ඇබ්බැහි වෙලා තේරෙන්නේ නැහැ ඇයි කියලා මටත් මේ වයසේ පුතාලම තුනක් ඉන්නවා කවරු හරි මෙයාව විවේචනය කලොත් මරා ගන්නවා මම ඒක දන්න අය බොරුවටත් මේ දූට බනිනවා ආදරෙයි දුවේ පරිස්සමෙන් ඉන්න මේ සමාජය හරිම විෂයි තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි අකිල සර්ටත් අනේක වාරයක් ස්තූතිය මේ කටහඩ අහන්න සැලැස්සුවාට ඔබටත් තෙරුවන් සරනයි සර් 🙏❤️🙏❤️

  • @surenimadurangi5258
    @surenimadurangi5258 4 ปีที่แล้ว +6

    👌👌 මං විශ්වාස කරනවා වචන වලට තියනවා බලයක්.ගොඩක් මිනිස්සු කතාකරන්නේ හිතන්නෙ බලන්නෙ නැතුව.ඒත් අපි දැනගන්න ඕනෙ වචන වල වටිනාකම.වචන වලට පුළුවන් ඔයාව නිර්මාණය කරන්න,ඔයාව විනාශ කරන්න,ඔයාගෙ ආත්මය සුවපත් කරන්න,ඔයාව සදහටම බිදලා දාන්න.good luck nangi.....❤️

  • @dilshannaveen7975
    @dilshannaveen7975 4 ปีที่แล้ว +177

    2000 න් පස්සෙ ඉපදුන අය ලයික් එකක් දාගෙන යමු බලන්න

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 3 ปีที่แล้ว +6

    එයාගේ අදහස් ගලන්න දෙන්න, මේ පොඩි හිත තුලින් ගලන්නේ බෞද්ධ දර්ශනය 💜️

  • @අහිංසාවිනෝදනී
    @අහිංසාවිනෝදනී 3 ปีที่แล้ว +2

    ඔයාට ඉස්සරහටම යන්න හදවතින්ම සුභ පතනව නංගි.පල ඇති ගහටයි ගල් ගහන්නෙ.හිතන්න එපා මිනිස්සු එහෙමයි...බුදු සරණයි ඔයාට 🙏🙏......
    ඒ වගේම සර් ඔයාගෙ වීඩියෝ මං බලනවා ඇත්තටම අහගෙන ඉන්න ගොඩක් ආසයි දෙතුන් පාරක් උනත් අහගෙන ඉන්න පුලුවන්.ඒ තරම්ම හරි රසවත්,ඒ වගේම හරිම පැහැදිලිව,උදාහරණයක් ගත්තත් ඒ හැම දේකම තියෙන්නෙ හරි සරල,ඒ වගේම හිතට දැනෙන අදහස්.සුභ අනාගතයක් වේවා සර් ඔබටත්
    🙏🙏🙏!!!

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว

    අකිල ඔයාට ස්තූතිය්.මේදරුවා ගනමෙහෙම කතාකර්පු එක.හොද අනාගතයක් තියෙන දරුවෙක්.

  • @ayeshakavinda5177
    @ayeshakavinda5177 4 ปีที่แล้ว +286

    2000න් පස්සෙත් නෙවෙයි ඉස්සෙල්ලත් නෙවෙයි දෙදාහෙ😌😌😂😂

  • @creativevideolk9424
    @creativevideolk9424 4 ปีที่แล้ว +4

    2000 පස්සෙ කට්ටිය ගොඩක් වෙනස් තමා ගොඩක් දේවල් හදාගන්න තියනවා.ඒත් 100 ක් හිටියොත් ඒකෙන් 2.3 තමයි ආදිත්‍යා වගේ හිතන්නේ...හරී මම එහෙම හිතුවා මට ඒත් ගොඩක්වෙලාවට යින්න හම්බෙන්නේ අනිත් 97 ඒක්කතමා එතකොට මම වෙනස්වෙලා අනිත් උන් එක්ක යින්නකොට උන් හිතන්නේ බොලද විදිහට නන්. මාරවිදිහට තරහා යනවා නැත්නන් මන්මේ හිතනවිදිහ වැරදී කියලා හිටපුත්ත්වෙටම වැටෙනවා..හුගක් වෙලාවට ත්මන්ගේ පවුර්ශත්වය අඩු නිසා එහෙම වෙන්න පුලුවන්😊😊good luck ආදිත්‍යා 🥀

  • @radical1455
    @radical1455 4 ปีที่แล้ว +8

    අෂ්ට ලෝක ධර්මයෙන් සැලෙන්න එපා පුතේ...( කවදාවත් මල් අතුරපු මාවත් බලාපොරොත්තු වෙන්න එපා...)නුවනින් ඉදිරියටම යන්න..

  • @geethrangadissanayake8380
    @geethrangadissanayake8380 4 ปีที่แล้ว

    පුදුම විදියට හිත නිවපු සංවාදයක් .ගමන සුභයි සර් .හදවතින්ම සුබ පතනවා මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න කියලා .මගේ ලග යෝජනාවක් තියෙනවා .අපේ ගොඩක් සිංහල සින්දු රසවිඳින්න පුළුවන් හොඳ රසාස්වාදයක් තියෙන සින්දු .සමහර සින්දු ලියවෙලා තියෙන ඒ යටින් සැඟවිච්ච කතාව ඇහුවම ,සිංදුවෙ තේරුම හොයා ගත්තම ,සින්දුවේ ශබ්ද රසයට අර්ථ රසය කවලම් වෙලා අමුතු දිව්‍යලෝක රසාස්වාදයක් දැනෙනවා .මම ගොඩක් අත්දැකලා තියෙනවා.පුළුවන්නම් එවැනි ගීත තෝරගෙන ,අදාල ගායකයා ගායකයා ගෙන්නලා ,ඒ ගීතය පිළිබඳව ඔබතුමාගේ ඔය රස ගුලක් වැනි කතා විලාසය පාවිච්චි කරලා ,ලස්සන වැඩසටහනක් කරන්න .ඔය "මං කිරිල්ලියක් තමයි" ගීතයට දුන්න ලස්සන අර්ථකථනය වගේ ! සාහිත්‍යයට ආස කරන ගොඩක් අය කැමති වෙයි .
    බුදු සරණයි .

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 3 ปีที่แล้ว +1

    ගොඩක් , ගොඩක් , ගොඩක් වටිනවා අකිල සර්🙂🙂🙂.....කවදාවත් කෙනෙක් ව බලලා තව කෙනෙක් ට විනිශ්චය කරන්න බෑ....කිහිපදෙනක් නරක වුනාට 2000 පරම්පරාවේ හැමෝම පහත් කරන්න බෑ....මොකද එයාලා තාක්ෂණික ව ගොඩක් ඉස්සරහින් ඉන්නේ...දෙදෙනාගේ ම සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි💐 stay safe all 💖

  • @amilasadaruwan5618
    @amilasadaruwan5618 4 ปีที่แล้ว +111

    ගොඩක් අයට තියෙන්නෙ.අදිතයා ගැන ඉරිසයාවක් වගෙ එකක්.

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532 4 ปีที่แล้ว +5

      සමහරවිට එයාලට ආදිත්‍යා කියන දේවල් තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන් .

    • @anomagunawardhana9992
      @anomagunawardhana9992 4 ปีที่แล้ว +2

      Ow

    • @senakapradeep8230
      @senakapradeep8230 3 ปีที่แล้ว

      ow

    • @aroshagimhan4130
      @aroshagimhan4130 3 ปีที่แล้ว

      Aththama thama

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 4 ปีที่แล้ว +65

    මන් වගේ 2000 අය කෝ බලමු...??🤭🤭

  • @kasuntharanga3988
    @kasuntharanga3988 4 ปีที่แล้ว +53

    බැනපු කස්ටියට උත්තර ලැබෙයි මේක බැලුවනම්..සර් ලොකු දෙයක් කරේ ආදිත්‍යාව ගෙන්නලා..

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +1

    මමත් 2002 ඉපදුණේ...🙃ඒත් 2000න් පස්සේ ඉපදිච්ච, සමහරක් ප්‍රාථමික අදහස් තියෙන, බොළඳ එවුන්ගේ අඩුපාඩු අකිල සර් මේ විදිහට හරි පෙන්වා දෙන එකට මම නම් ගොඩක්ම කැමතියි...😍♥️මොකද අද සමාජයේ 2000න් පස්සේ ඉපදිච්ච මගේ සමහරක් සම-වයස් වල එවුන් හිතන පතන, කරන කියන සමහරක් අමනෝඥ දේවල් පිළිබඳව මේ වගේ අත්දැකීම් සම්භාරයක් සහිත ගුරුවරයෙක් ටිකක් විවේචනය කෙරුවාට, ඒ අඩුපාඩු පෙන්වා දුන්නට කමක් නැහැ...😇මම නම් කියන්නේ 2000න් පස්සේ ඉපදුණාට කමක් නැහැ...🙄ඒත් ජීවිතයේ සමහරක් දේවල් ගැන ඔයිට වඩා සංවේදීව මෙන්ම ගැඹුරින්, බුද්ධිමත් ලෙසින් සිතා බැලිය යුතුයි කියන කාරණය විතරමයි...♥️2000න් පස්සේ ඉපදිච්ච එකෙක් විදිහට ඔය ටික තමා මට නම් කියන්න තියෙන්නේ...♥️😇♥️✊

  • @inokalakmali2790
    @inokalakmali2790 ปีที่แล้ว

    කලාකරුවන්ගෙන් වැඩකට නැති ඕපාදූප හොයන TH-cam channel අතරේ හරිම වටිනා episode ekak. හැම කෙනෙක්ට ඉගෙනගන්න දෙයක් තියෙනවා

  • @sachithrahemamali6591
    @sachithrahemamali6591 4 ปีที่แล้ว +76

    කියන්න වචන නෑ සර්.ඒ තරම් වටිනා සංවාදයක් මේක නම් ❤👌👍

  • @keshalaherath4858
    @keshalaherath4858 3 ปีที่แล้ว +11

    ඉපදුනු අවුරුද්ද නෙවෙයි වටින්නේ.තමන් මේ ලෝකේ හොඳින් ජීවත් වීමයි වටින්නේ.

  • @priyanthirenuka60
    @priyanthirenuka60 3 ปีที่แล้ว +7

    හරිම වැදගත් සාගච්චාවක් සහ දරුවන් අගයකිරීමක්

  • @jayaruwanbandara443
    @jayaruwanbandara443 2 ปีที่แล้ว +1

    ආදිත්ත්‍යා ඔයාට හොද අනාගතයක් තියෙනවා ඔයාගෙ අදහස් ආකල්ප ඒ වගේම ඔයා හිතන විදිහ ගොඩාක් හොදයි. මාත් 2000 ඉපදුන කෙනෙක් ඇත්තම ඔයා සමාජෙට කියලා දුන්නා අලුත් පරපුරේ අපි වගේ අය ගැන ඒ කියන්නේ 2000න් පස්සේ අය ගැන. මට කියන්න තියෙන්නේ ඔයාට තව කාලය එහෙම්ම තියෙනවා ඉදිරියේදි හොද නිර්මාණ සමාජයට අත්‍යවශ්‍යය ඉදිරිපත් කිරීම් කරන්න ශක්තිය දෛර්ය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා . හමු උන දවසක කතා කරමු සතුටින් ඉන්න.☺️ දළදා සමිදු පිහිටයි !

  • @priyanthinallaperuma8996
    @priyanthinallaperuma8996 2 ปีที่แล้ว +21

    ඇත්තටම ඔයා හොදගතිගුන තියෙන දරුවෙක් ... මැනිකක් ...හැමදාමත් ආදරෙයි දුව .. ඔයාගෙ මුලු ජීවිතයම සාර්තක වේවා

  • @shailabhanu4815
    @shailabhanu4815 4 ปีที่แล้ว +49

    Sir mama muslim.eth mama igena gatte sinhala.mama asama subject ekath sinhala.❤ yashodara kawi pela sinhala sahithya walata man igena gatte.

  • @a_diya_7248
    @a_diya_7248 4 ปีที่แล้ว +233

    2002 උන් මේ කොනට...

  • @g.k.hansamalilakshika1311
    @g.k.hansamalilakshika1311 4 ปีที่แล้ว +14

    2000 න් පස්සෙ අපිට හොද වැඩක්...දිගටම මේ වගේ ඒවා කරන්න...පොඩ්ඩක් මේ ගැන දෙමව්පියන්ට කියන්න ...

  • @suriyabandara6994
    @suriyabandara6994 2 ปีที่แล้ว

    දෙමාපියන් ගේ ආශිර්වාදය මැද යන ගමන සාර්ථකයි. ඇත්තෙන්ම ගැහැණු ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා ඒක ඇත්ත අපිට ගරුත්වයක් ලැබෙන විදිහට අදින්න පලදින්න එක හොඳයි ආනාගතය සාර්ථක වේවා තෙරුවන් සරණයි දුව

  • @samanthaprananedu3903
    @samanthaprananedu3903 3 ปีที่แล้ว +20

    ඇත්තම කතාවක්... දිගට ඇන්දම අහනවා ඔක ඇදන් ඉන්න පුලුවන්ද කියලා.... කොටට ඇන්දොත් අපො මෙ කෙල්ලො කියනවා