After Create ebay Account Activities I අලුත් eBay එකක් හැදුවට පසුව කරන්න ඔනා දේවල් I Drop Shipping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • This Video explains the important things to do after creating an ebay account.
    #dropshipping #ebaydirectshipping #aftercreateebay
    TH-cam HUB FB GROUP - / 375149896893019
    Key word :- ebay after create , ebay selling , after create ebay account activities , after create ebay account active time , what i do after create ebay account , after create ebay account first step , first step an after create ebay account , ebay active time what i do , ebay selling , ebay , ebay direct shipping , ebay drop shipping , ebay sinhala , ebay youtube hub , ebay 2023 new play list , 2023 ebay new videos , yo utube hub ebay , ebay selling step by step

ความคิดเห็น • 301

  • @youtubehub
    @youtubehub  ปีที่แล้ว +16

    0771024274
    *.ළමයින්ව තනි තනිව ගෙන වෙනමම සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ. ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ.
    *.ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්.
    *.Direct shipping පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් පාලොස්දාහයි.
    * dropshipping 20,000
    *.පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
    *.ඉන්පසු එන සියළුම ප්‍රශ්න සඳහා උදව් කරනු ඇත.
    *.Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ.
    *.Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare )
    *.Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය.
    *.පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ☎ 0771024274

    • @sebastianpatricksubha9033
      @sebastianpatricksubha9033 ปีที่แล้ว +1

      Hii bro eBay account ekak hadanna aniwaren lap ekak hari computer ekak hari onemada 4n eke hadanna puluwanda..... Eka kohomada kiyala kiyanna puluwanda

  • @selvendranpriya9895
    @selvendranpriya9895 7 หลายเดือนก่อน +3

    eBay epa una eka vitharai une godak videos walin 😢 habai oyage videos ekin eka pahadiliwa tehrenwa kammalith nh kohoma hari mmth hadagaththa eBay account ekak 😊😊😊 Thank you so much ❤

  • @mihiratextiles5146
    @mihiratextiles5146 3 หลายเดือนก่อน +1

    වචන වලින් කියන්න බෑ ඒ ඉගැන්වීම ගැනනම්, සුපිරී, එච්චරයි 💝

    • @youtubehub
      @youtubehub  3 หลายเดือนก่อน

      ❤️

  • @user-pe1oh5qp7l
    @user-pe1oh5qp7l ปีที่แล้ว +1

    වෙන අයනම් එයා ලගෙ course එකට සම්බන්ද උනානම් විතරයි ඔය වගේ කියලදෙන්නෙ ඔය හරිම අවංකයි THANK YOU

  • @shanbrother7142
    @shanbrother7142 ปีที่แล้ว +3

    ඔයා සුපිරි. ඔයාගේ වීඩියෝ බලලා තමා මාත් මේක පටන් ගෙන යන්නේ. Part 4 එනකන් බලන් ඉන්නේ. ඔයාට ගෙඩක් ස්තූතිය... 🙏🙏🙏

  • @happyjoneeSL
    @happyjoneeSL 11 หลายเดือนก่อน +2

    නියමයි හොදටම පැහැදිලි ව හිතටම වදිනවා ❤❤❤❤😊මම උපරිමයෙන් කරනවා

  • @Jayasanka0903
    @Jayasanka0903 ปีที่แล้ว +2

    ඇත්තටම හරියටම videos ඔයා තමා දාන්නේ .. අයියේ අනිත්වත් ඕනි සුපිරියට ❤

  • @MasterNeon-nu2rj
    @MasterNeon-nu2rj ปีที่แล้ว +2

    tnx ayya pattama watinawa me tika coirse karata wadiya hodata oya kiyala denawa. course eken therune nathi dewl me vedio walin patteta explain karanawa. tnx ithin.ithiri series tikath genakam oya gana wishwase thiyan innw💖❤😊

  • @dimuthutharanga1021
    @dimuthutharanga1021 ปีที่แล้ว +2

    Really good teacher and clear explanation..

  • @chandrasiribopege
    @chandrasiribopege 7 หลายเดือนก่อน +1

    Lot of thanks sir. You describe the lesson very clearly. I respect you sir.

    • @youtubehub
      @youtubehub  6 หลายเดือนก่อน

      thank u 💖

  • @itsmecheeza1895
    @itsmecheeza1895 ปีที่แล้ว +7

    ඔයා කියා දෙන විදිහනම් මාරයි අයියේ ❤️අයියේ ඊලග කොටස (Part 4) දාන්නකො ❤

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว +2

      thank uu 💖✔

  • @Akshini_Perera
    @Akshini_Perera ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ❤ සෑහෙන දේවල් ඉගෙන ගත්තා.

  • @nuwanthilakarathna8475
    @nuwanthilakarathna8475 11 หลายเดือนก่อน +1

    hoda pahadili kirimak . jaya wewa

  • @nila6306
    @nila6306 ปีที่แล้ว +1

    නියමයි සහෝ ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තූති 🙏

  • @damithaisanka2374
    @damithaisanka2374 ปีที่แล้ว +3

    ඔයාට පින් අපිට ගොඩ යන්න උදව් කරනවාට ♥️♥️♥️♥️

  • @bebyhappy2128
    @bebyhappy2128 ปีที่แล้ว +1

    අයියේ ඔයා තමයි යූට්යුබ් එකේ හරියට කෙනෙක්ට දෙයක් දෙන්න ඕනේ කියන අවංක අදහසින් වීඩියෝ දාන්නෙ .අනිත් උන් ඔක්කොම උන්ගේ වාසියට වැඩ කරන උන්.ඔයා ඉතා පැහැදිලිව කියලා දෙනවා,හොදට තේරුම් ගන්න පුළුවන් .අයියේ දවසට ඩොලර් 1 හරි හොයන්න පුළුවන් ක්‍රම ගැනත් ඔය වගේ පැහැදිලිව කියලා දන්න.ඔයාට පින් සිද්ද වෙනවා

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว

      thanks bro 💖✔

  • @kavishka9077
    @kavishka9077 ปีที่แล้ว +1

    Godak watina video ekak ❤

  • @sardharukmali4732
    @sardharukmali4732 ปีที่แล้ว +1

    ඔයාගෙ e bay vedio series ටික බලල මන් account එක හැදුව.මාසයක් විතර ගියාමද ඒකෙන් buy,sell පටන් ගන්න ඕනෙ.පිලිවෙලටම බැලුව vedios ටික.

  • @madushaniabesundara
    @madushaniabesundara 8 หลายเดือนก่อน

    ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නා...❤

  • @prasannaajith7957
    @prasannaajith7957 ปีที่แล้ว +4

    ආසාවෙන් හිටපු තවත් එකක් Fiver ..❤❤❤👍

  • @rashboy2256
    @rashboy2256 ปีที่แล้ว +1

    Good luke අයියා ❤️

  • @sewminikaraliyadde
    @sewminikaraliyadde หลายเดือนก่อน

    THANK YOU VERY MUCH FOR YOUR ADVISES

  • @thilinaprasanna4894
    @thilinaprasanna4894 ปีที่แล้ว

    Jaya wewa saho❤❤

  • @chandanakumara844
    @chandanakumara844 4 หลายเดือนก่อน

    Great job man

  • @KEVINboy687
    @KEVINboy687 ปีที่แล้ว +1

    නියමයි අයියේ 🙏♥️♥️

  • @kaviduthenn4435
    @kaviduthenn4435 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ❤❤❤😂😂

  • @priyankaraabeyratha5450
    @priyankaraabeyratha5450 11 หลายเดือนก่อน

    oyage video niyamai

  • @sonalmadhusanka5061
    @sonalmadhusanka5061 ปีที่แล้ว

    ගුරුවරයෙකුට වැඩිය හොන්දට කියල දෙනව නියමයි

  • @ShenayaShanel
    @ShenayaShanel 23 วันที่ผ่านมา

    Superb ❤❤❤

  • @nilanthadayarathna9203
    @nilanthadayarathna9203 ปีที่แล้ว +1

    ස්තූතියි මල්ලි !!!

  • @Respect_Max1M
    @Respect_Max1M 9 หลายเดือนก่อน +1

    Mobile eken KarAna hatith video series ekak dannako

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน

      💖✔

  • @user-cpamichail
    @user-cpamichail ปีที่แล้ว +1

    ඔයාගෙන් වෙන්නොනෙ කියල හිතපු දේවල් වෙන්න යනව Fiver❤😊

  • @ranhotipedige7841
    @ranhotipedige7841 ปีที่แล้ว

    අයියෙ මම එකවුන්ට් එක හදල තිබ්බෙ ඔයාගෙ පරන වීඩියෝ සීරීස් එකකින් මන් දැන් තමා සෙලින් පටන් ගන්න යන්නෙ.එහෙම අවුලක් නෑනෙ

  • @SehanGayajith
    @SehanGayajith ปีที่แล้ว

    Clear explanation❤

  • @HS-phicsy
    @HS-phicsy ปีที่แล้ว +2

    Mobile app එකට account එක දාගත්තොත් notify බලන්න third party login කියලා suspend කරාවිද

  • @tylerdurden6344
    @tylerdurden6344 ปีที่แล้ว

    uba karana hama wadakma sarthaka wenna oni ayye❤

  • @mathswithchacreations9365
    @mathswithchacreations9365 8 หลายเดือนก่อน

    Excellent.

  • @maheshlakshman-pn3sy
    @maheshlakshman-pn3sy 8 หลายเดือนก่อน

    Good lesson. Internet connection eka change unama suspend wenwd account eka

  • @anuththarakalpanee2515
    @anuththarakalpanee2515 7 หลายเดือนก่อน

    Great malli

  • @AyodaThehas-hu4dp
    @AyodaThehas-hu4dp ปีที่แล้ว +2

    Ane sir payoneer walata link karanna ebay vcc hodada? 1:24 jaya sri

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว

      oke awla kalin suspend ewata dipu vcc ekak set unoth thama,

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว

    හදවතින්ම ස්තුතී..🙏🙏🙏ඔයාගේ උදව්වෙන් මම ඉබේ එකවුන්ට් එකක් හදන් ඒකෙන් ගනුදෙනු කරල feedback ටිකකුත් හදාගත්ත,ෆෙයොනි එකවුන්ට් එකත් හදාගත්ත.සේරම දේවල් ලෑස්තිකරන් ලිස්ටින් දාන්න ගියහම එක ගැටළුවක් ආව මට,මම ඒක අද ඔයාගෙ ෆේස්බුක් එකට එව්ව.හැකිනම් මට ඒක නිවැරැදි කරගන්න උදව් කරන්න..ස්තුතියි..❤❤❤

  • @Thamaya5167
    @Thamaya5167 9 หลายเดือนก่อน

    Patta ❤

  • @asokaperera5700
    @asokaperera5700 ปีที่แล้ว

    Siyalu de eganagan kemati komada obwa sambanda karaganne oba kiyadena vidiya harima පැහැදිලි . Thank you sir obwa samanda karaganna obey contac no. Denna.

  • @sameerasampath5880
    @sameerasampath5880 ปีที่แล้ว

    Thanks ayye

  • @sajithdilanjana9024
    @sajithdilanjana9024 ปีที่แล้ว

    මම කිසිම බඩුවක් buy කරන්න බෑ. Sing in to check out කියල වැටෙනවා.අනේ ඇයි එහෙම වෙන්නෙ කියල කියලා දෙන්නකෝ

  • @dilushamadumalka4168
    @dilushamadumalka4168 ปีที่แล้ว +2

    Sl post haraha dan badu yawanna bari ai dannna kenk innwanm kiynna plz lii shaaka ashritha priducts ywanna baha kiynwane

    • @Youthsoul11
      @Youthsoul11 ปีที่แล้ว

      Shaka nirodayana sahathike gnn onlu

    • @NIMA_OFFICIAL
      @NIMA_OFFICIAL ปีที่แล้ว

      ​@@Youthsoul11ganne khmd eka

    • @Youthsoul11
      @Youthsoul11 ปีที่แล้ว

      @@NIMA_OFFICIAL eknm dnne ne me chanel eke video ehkdi thma me youtuber kiuwe eka .

  • @jnlankavlog8553
    @jnlankavlog8553 ปีที่แล้ว +1

    මගේ payoneer එක approve වෙලා තියෙන්නේ bank details එකිකම..එත් e bay එකට debit visa කාඩි එක ගන්නෑ නේ ..මම update කරලත් බැලුවා හරිගියේ නෑ..මොකද සර් කරන්න ඔනා...වෙන browser එකකින් try කලොත් හරියයිද

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว

      wenath bank acred ekak denna, online payment active. eka oyage namatama thiyana ekak wenna oneth na. eth ethanata nama deddi oyage nama denna

  • @fathimazahara8377
    @fathimazahara8377 3 หลายเดือนก่อน +1

    Hello sir mamath oyage course ekata join venna inne sir.
    Mang okkoma katha kala TH-cam hub ekata. All ok fee eka pay karala join vennam sir🤝

    • @KulshiArts
      @KulshiArts หลายเดือนก่อน

      Oy join unada course ekt,fees ek keeyd course eke

    • @KulshiArts
      @KulshiArts หลายเดือนก่อน

      @fathimazahara8377 oya join unada,mt wisthra kiynna pluwanda kohomd join une

  • @dimbulanaboby7577
    @dimbulanaboby7577 3 หลายเดือนก่อน

    Parana wena kenekge ebay account ekak ape Namath hadaganneth kalin oya karapu video eke widihatada

  • @DeepaniDissanayake-x6r
    @DeepaniDissanayake-x6r 8 หลายเดือนก่อน

    සර් සින්හල වලට translate කරන්න මොනවද කරන්න ඕන

  • @christiano-i6h
    @christiano-i6h ปีที่แล้ว

    USA location banned කරාද ලංකාවට. ඒක පිලිබද වීඩියෝ එකක් ගේන්නකෝ 😢

  • @chathurilakshika2829
    @chathurilakshika2829 ปีที่แล้ว

    Thanks brother.❤❤❤❤

  • @Eoshd27eb
    @Eoshd27eb ปีที่แล้ว

    අයියේ ඊලඟ video එකත් ඕන 😊

  • @piyasenarathnayake1068
    @piyasenarathnayake1068 ปีที่แล้ว

    මගේ ඉබේ ගිනුමෙන් මිලදී ගත් දෙය ගැන පසුවිපරම් කරන්නේ කෙසේද කියා සහ මගේ ගිනුම හදපු කෙනාට මගේ ගිනුමෙන් මිලදී ගැනීමට හැකිද කියා වීඩියෝවක් කරන්න ...ස්තූතිය්...!

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว

      mata meka pahadili madi 😶

  • @KavinduImantha
    @KavinduImantha 11 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩීයෝ බලලා පටන් ගත්තෙ හැමටද්ම හරියට කරා අද එකවුන්ටි එක suspended වුනා...😢 උදවු කරන්න පුලුවන් ද😢

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 11 หลายเดือนก่อน

    TH-cam ebay eke salli ganna mokadda hadaganna ona kad eka mokadda video balanawa balanawa eka reddakawath hariyata mula idan karaganna widihak ne

  • @sa-pj9fs
    @sa-pj9fs 4 หลายเดือนก่อน

    tanks malliyo

  • @DigitalNestsolutions
    @DigitalNestsolutions ปีที่แล้ว +1

    අයියෙ මං ebay account එකක් ගිය අවුරුද්දෙ හැදුව. ඒ account එක පාවිච්චි කරන්න පුළුවන් ද ? දැන් dropshipping වලට.

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว +1

      puluwan eka hodai

  • @r.msujithchamara4596
    @r.msujithchamara4596 7 หลายเดือนก่อน

    Thank you❤

    • @youtubehub
      @youtubehub  7 หลายเดือนก่อน

      Welcome!

  • @muhammadmashan1164
    @muhammadmashan1164 ปีที่แล้ว

    Kawda ara benapu ekkena. Oota lejja nedda. Araga dala thiyenne item okkotama penna . Oya ara huthage account vitharakma pennanna

  • @Anu123-x9f
    @Anu123-x9f 3 หลายเดือนก่อน

    අනෙ ඔයාව සේව් කරගන්නවත් බැහැනෙ.මටත් කෝස් එක කරන්න ඕනෙ.මම ගොඩක් ට්‍රයි කලා..තාම වට්ස් අප් ජොයින් වෙන්න බැරි උනානෙ

  • @lahirudilshan567
    @lahirudilshan567 ปีที่แล้ว

    අයිටම් එකක් සෙල් කරන විදිය කියලා දුන්නැනෙ

  • @maheshdarshana8965
    @maheshdarshana8965 ปีที่แล้ว

    hadissiye wath lap ekata mokak hari unoth mokada wenne bro

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 ปีที่แล้ว

    මම කලින් ebay කරා පස්සේ acc එක suspend උනා, ආයේ හදපු acc එහෙමත් suspend උනා. දැන් මම අලුතෙන් lap එකක් ගත්තු නිසා මට මේ වැඩේ ආයේ පටන් ගන්න ඕනි. ප්‍රශ්නේ තියෙන්නේ paypal තිබ්බ කාලේ තමයි මම කරේ..දැන් මම වෙන කෙනක්ගේ නමට තමයි කරගෙන යන්න හිතන් ඉන්නේ. එතකොට bank acc පවා එයාගේ නමටද තියෙන්න ඕනී. මම කරන්න හිතන් ඉන්නෙනම් direct shipping ,.. පුලුවන්නම් advice එකක් දෙන්න. ❤

  • @chathuriimasha_
    @chathuriimasha_ 9 หลายเดือนก่อน

    Thank you very much

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน

      💖✔

  • @chathuraishara1315
    @chathuraishara1315 ปีที่แล้ว

    Kalin video ekedi off krpu ewa digatama off krla thiynna onida nathm account eka create krta passe apu ewa on krta kmk ndda

  • @pasanchamodh5061
    @pasanchamodh5061 ปีที่แล้ว

    Thanks aiye 😍

  • @mnmtru136
    @mnmtru136 ปีที่แล้ว

    Aluthen hadana account walata ena ara approval karaganna kiyana eka karaganna widiha gena video ekak karannako. Apita proof pennanna usa warehouse nane

  • @Ufiner
    @Ufiner 11 หลายเดือนก่อน

    Hello brother print on demand Ebay eka sale karanna widiya podak kiyanko

  • @dilushamadumalka4168
    @dilushamadumalka4168 ปีที่แล้ว

    aiye direct shipping items sl post through yawanna baha neda dan.aluth rule akak awith thiyena nisa eyala yawanna baha kiyanwane lii walin hadana shaaka ashritha products mukuth please help

  • @user-dr4bl9ve9d
    @user-dr4bl9ve9d 7 หลายเดือนก่อน

    Atm card ek international card ekk wenna oned sr naththm buy krnna bada sr

  • @dhanushdhanushd.s2269
    @dhanushdhanushd.s2269 ปีที่แล้ว

    Thanks ❤

  • @powerlife4014
    @powerlife4014 11 หลายเดือนก่อน

    ayye, mage account eke selling kiyala thiyana thena America Flag eka thiyenne,, eken kiyanne mage items e ratata witarai sell karanna puluwan kiyana ekada??? reply plz???

  • @ResinyGirl
    @ResinyGirl ปีที่แล้ว

    මම අකවුන්ට් එක හැදුවා විතරයි විනාඩි 5ක් වගේ ඇතුලත සස්පෙන්ඩ් කියලා ඊ මේල් එකක් ආවා.එහෙම වෙන්නේ ඇයිද කියලා දැන ගන්න පුලුවන්ද ?

  • @nsnetwork315
    @nsnetwork315 ปีที่แล้ว

    Mge account ekata dn masa 9k wge. Item 4k wge buy kara. Thama sale kre na mokuth. Payoneer haduwe na thama.payoneer hadala inna onida bro issaroma. Hadnwanm oyge parana video okda?

  • @wishvayasuhiro7384
    @wishvayasuhiro7384 ปีที่แล้ว

    eBay standard envelop ghena full description ekak dhenna puluwanda ?
    Loku udawwak

  • @kidscafe-hh8tf
    @kidscafe-hh8tf ปีที่แล้ว

    Thankyou aiyee❤❤❤

  • @LalithaMigulthanna
    @LalithaMigulthanna 7 หลายเดือนก่อน

    Payoneer account එකක් හදල දෙන්න පුළුවන් ද

  • @dulenndanu8845
    @dulenndanu8845 ปีที่แล้ว

    Phone eken karata aula nadd. Phone eken karanna video list ekak genwada.

  • @gamingdcs6219
    @gamingdcs6219 ปีที่แล้ว +1

    අයියේ පෝන් එකෙන් කරලා ඩෙස්ටොප් එකක් ගත්ත දවසට ලොග් වෙලා කලොත් suspend වෙයිද

  • @binance1213
    @binance1213 11 หลายเดือนก่อน

    Ayye sriyankawe ewa ekakwath wikinila nane

  • @KanchanaBandara-po2je
    @KanchanaBandara-po2je 9 หลายเดือนก่อน

    Sir udawwak ona
    Mage bank statement eke thiyenne mage name eka mul akuru ekka
    Example: Y.G
    Eth mn ebay ekata deela thiyenne
    Yatinuwara Gedara ehema
    Mn bank statement eka upload karanne kohomada

  • @user-lv2ss6ll1m
    @user-lv2ss6ll1m 11 หลายเดือนก่อน

    my dear : mama dan qatar eke wada karanne. mata mehe idan eBay account hadala me wade karanna puluwanda..? lankawata geyama wifi wenas unama account eka block waida ? pleas ripply

  • @ajitjpremathilaka9184
    @ajitjpremathilaka9184 ปีที่แล้ว

    Wenath rataka inna kenek kmda meka karanne komada igenaganne kmda eccunt hadanne

  • @sachinipramudika2023
    @sachinipramudika2023 3 หลายเดือนก่อน

    ali express eke badu witharada drop shiping karanna puluwan shein eke ewa barida

  • @ImeshIshara-Music
    @ImeshIshara-Music 11 หลายเดือนก่อน

    Mole wikara wenawa eka ekage videos balala meka hariyata mokadda karaganna ona kiyala kiyanna puluwanda

  • @chathurangajayanatha4940
    @chathurangajayanatha4940 ปีที่แล้ว

    Thanks

  • @feelinghart6988
    @feelinghart6988 ปีที่แล้ว

    I phone ekakin me wada karan yanna puluwanda? Pc ekk or lap ekk use nokara

  • @SurajMadusanka-u4u
    @SurajMadusanka-u4u ปีที่แล้ว

    Ane 4n eken ebay acount ekak hadana hati vidio ekak thiyanawada

  • @heshanrashmika2939
    @heshanrashmika2939 ปีที่แล้ว

    දානකන් බලන් හිටිය මන් 😍❤️

  • @imaxtechno9221
    @imaxtechno9221 11 หลายเดือนก่อน

    Ayya, mn account ekt login weddi eka sarayak password ek hrytm type karaa. eetapasse eka wrong qww. eetapasse mn ayeth type krt passe account suspended kiyala awa. Account eka hadala 10 hours vitharai wune. Dreames and hoped godak thibba. Okkoma ivr. Aye aluth ebay account ekk hdnn lap ek format krnn onida ayya? 🥲

  • @sohandemel1986
    @sohandemel1986 ปีที่แล้ว

    mage drop shipping acc ekak thiyenne mata eka direct shipping acc ekak karaganna puluwanda? 2020 acc ekak dropshiping widiyata products wikunala thiyena acc ekak

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +1

    Listning දාන්නේ කොහොමද පොටෝ හොයාගෙන්නෙ කොහොමද google එකෙන් ගත්තොත් රිපෝට් වදීද

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว

      direct karaddi item eka oya laga tynwane . eka photo ganna. drop karaddi amzon eken

  • @shashinidileshika146
    @shashinidileshika146 ปีที่แล้ว

    Api drop shipping karaddi buyer kenek apita order 1k dunnama api eka wena thenakinne order karanne. Ethakota api drop shipping wala wedi ganakne danne item 1ta. Ethakota api order 1 danne adu ganakata. Ethakota sir e item 1 customer yawaddi item eke Hari price 1 gahalada yawanne

  • @HarithaMadushan-vn4oh
    @HarithaMadushan-vn4oh ปีที่แล้ว

    4n aken krn barid?eye ra account ekk haduwa,,email ekk avith suspend kyl

  • @Madu23323
    @Madu23323 10 หลายเดือนก่อน

    කොහොමද හරියට අයින්වෙන්නෙ

  • @samithadarshana-n6g
    @samithadarshana-n6g 11 หลายเดือนก่อน

    aiye mn ebay acooute ekak hadanna oy badu wikunana widiha ewwa okkoma video danwad

    • @youtubehub
      @youtubehub  11 หลายเดือนก่อน

      dala tyenne

  • @sagaraisuru7647
    @sagaraisuru7647 ปีที่แล้ว

    Respect

  • @thiwankasampath7781
    @thiwankasampath7781 6 หลายเดือนก่อน

    Pone eken account ekak heduwoth suspended wennawad

  • @warunadhananjaya275
    @warunadhananjaya275 ปีที่แล้ว

    Buy account ekak seller account widiyata convert karanna berida...