ebay Direct shipping I පිට රට විකිණිය හැකි භාන්ඩ 500ක් I ebay selling I ebay direct shipping items

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • This video explaining ebay direct shipping and seling products..
    #directshipping #ebaydirectshipping #ebayselling
    TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
    තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
    අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
    කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
    ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
    Zoom එකෙන් කෝස් එක කරන්නේ,
    මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
    කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
    TH-cam Hub - 0771024274
    key word - directshipping ,,ebay direct shipping , ebay selling , how to sell srilanka products , direct shipping sri lanka, direct shipping items, eba direct shipping sinhala , ebay direct shipping 2022, direct shipping sinhala srilanka , best busssiness idea, business ideas, export business, how to start export business, selling on ebay , direct , shipping , ebay cours, ebay selling items, how to start ebay direct shipping , new business ideas , good business ideas, new , ebay selling , #ebay , ebay leavers seling , ebay direct shipping youtubehub, youtubehub ebay , direct shipping a to z , direct shipping step by step. EXPORT BUSINESS , DIRECT SHIPPING , EBAY SELLING , EBAY DIRTECT SHIPPING

ความคิดเห็น • 501

  • @youtubehub
    @youtubehub  2 ปีที่แล้ว +87

    0771024274 TH-cam එකෙන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවානම් විතරක් මගේ කෝස් එකට එන්න.
    තනි තනි ළමයව වෙන වෙනම අරන් උගන්වන්නේ.
    අනිවාරයෙන්ම භාන්ඩ විකුණන තත්වයට එනකම්ම උගන්වනවා.
    කෝස් එකේ මුලු මුදල රු.15,000. එන හැම ගැටළුවක්ම විසදනවා.
    ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් අය විතරක් එන්න.
    Zoom එකෙන් කෝස් එක කරන්නේ,
    මුදල් අපහසුතා තියන අයට චැනල් එකේ විඩියෝ බලලා මහන්සි වෙලා ඉගෙන ගන්න පුලුවන්..
    කොස් එක කරන්න මුදල් තියන අය පහල දාලා තියන Number එකට call කරන්න
    TH-cam Hub - 0771024274

    • @mithunsachinthaka5821
      @mithunsachinthaka5821 2 ปีที่แล้ว +8

      සර් මගෙ අතෙ මේ දවස් වල සල්ලි අඩුයි ඒත් සල්ලි නිසාම නෙවෙයි මේ විෂයට මං ආසයි ... මට කෝස් එකට ගෙවීමේ ක්රමයට එකතු වෙන්න පුලුවනිද ප්ලීස් අනිත් කොස් මට පැහැදිලි නැහැ

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 2 ปีที่แล้ว +2

      බ්‍රො මගෙ එකව්න්ට් එක ebay එකෙන්
      Block කරපු එකව්න්ට් එක ආයි අරගන්නේ කොමද

    • @lasanthadilshan590
      @lasanthadilshan590 2 ปีที่แล้ว

      Aiye ebau new update ek nisa listing creat krn thn wenas wela e gana video ekak krnna aluth vidihakata thiynne

    • @chathunethviews9851
      @chathunethviews9851 2 ปีที่แล้ว

      kohomada course ekata join wenne

    • @kavidumadushan5333
      @kavidumadushan5333 2 ปีที่แล้ว

      Ayye ebay eke aluth listing tool eka gana ikamanata vedio ekka dannako

  • @maheshkumaraadikari9029
    @maheshkumaraadikari9029 2 ปีที่แล้ว +19

    ඇත්තටම හොඳ දෙයක්. මේ දේවල් හුගක් අය කියල දෙනවා අඩුයි. ඔබ කරන්න හදන්නෙ සාමූහිකව කවුරුත් ගොඩ යන දෙයක්. ඔබට ජය...

  • @osurashalindadisanayaka8410
    @osurashalindadisanayaka8410 2 ปีที่แล้ว +8

    dropshipping ගැන වගේම directshipping ගැනත් නියම තත්වය නිවැරදිව කියලා දෙනවා ඒක ගොඩක් වටිනවා මුදල් අරගෙන කෝස් කරන අය මේ දේවල් ගැන කියලා දෙන්නේ නෑ මුල ඉදලම ඉවසීමෙන් මේ වැඩේ කරගෙන යන්න පුලුවන් විදිහට මේ හැමදේම කියලා දෙනවා ඔබට ජය

  • @lazashorts1234
    @lazashorts1234 2 ปีที่แล้ว +90

    කුහකමක් නැති හිත හොද කොල්ලෙක්, හැමදාමත් හරියනව ඔයාට !

  • @malshahettiarachchi9607
    @malshahettiarachchi9607 2 ปีที่แล้ว +44

    ලබන ආත්මෙ දෙවියෙක්..💪

  • @ruvinidilanthi8101
    @ruvinidilanthi8101 2 ปีที่แล้ว +121

    අයියේ ඔයාට බොහෝමත්ම ස්තූතියි ..!!!අද 1st coconut husk cubes sample එක US වලට යැව්වා මගෙ මහත්තයා...පොඩි ප්‍රමාණයක් එයා ඉල්ලල තිබුණේ.. Srilankan Post යැව්වේ... Item දාල මාසයක් විතරම ගියා... අනේහ් අයියේ ඔයාට හදවතින්ම ස්තූතියි ...!!! ❣️❣️❣️❣️🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

    • @dewbinarytrader2327
      @dewbinarytrader2327 2 ปีที่แล้ว +1

      account eka Suspend unot aye goda da ganda barimada?

    • @kavijaya5201
      @kavijaya5201 2 ปีที่แล้ว +2

      ඔයා කොහොමද මේක කලේ. ශිපින් කොස්ට් එක කීයක් උනාද

    • @kavijaya5201
      @kavijaya5201 2 ปีที่แล้ว +1

      පුළුවන්නම් හෙල්ප් එකක් දෙන්න පුළුවන්ද

    • @ruvinidilanthi8101
      @ruvinidilanthi8101 2 ปีที่แล้ว +4

      @@kavijaya5201 ebay account eka,peyoneer hariyata hadaganna.. ethakota wade amaru na.. youtube hub thiyenawane.... tutorial study karala karanna puluwan..

    • @ruvinidilanthi8101
      @ruvinidilanthi8101 2 ปีที่แล้ว +2

      @@kavijaya5201 shipping cost nm 2550/-k wage una

  • @chellypro948
    @chellypro948 2 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි...item එකක් ගැන idea එකක් නැති වෙලේ 1ට 100ක් විතර හම්බුනා

  • @dhananjayas1596
    @dhananjayas1596 2 ปีที่แล้ว +2

    aththatama ayiye oyata godak pin oyaa danna hamadeema apita kiyala denawata lankaawe dan inna minissu thawa kenekta hariyanawata kamathii eeth eyaata wadaa aduwen😪.. eeth ayiya oyaa ehema na kiyala oyaage mee video walinma hodata theerenawa.oyaage idiri wadakatayuthu saarthaka wenna kiyal praarthanaa karanawa ayiyee...😍

  • @manjulawijesinghe5745
    @manjulawijesinghe5745 2 ปีที่แล้ว +28

    මම මේ ලංකාවේ දැක්ක හිත හොදම කොල්ලෙක් . උඹට ජයෙන් ජයම වේවා !♥️👍

  • @sagarikaubeysiri5158
    @sagarikaubeysiri5158 2 ปีที่แล้ว +15

    ස්තුතියි ඔබට , කරපිංචා කුඩු වගේ දේවල් ebay දානකොට ඒ වට SLS සහතිකය , වගේ දේවල් ඕන ද

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage 5 วันที่ผ่านมา

    අයියේ‍, ඔයාට ගොඩාක් ස්තුතියි. මාත් ඔයාගේ යුටියුබ් චැනල් එකට දපු වීඩියෝ බලා ගෙන තමයි ඉගෙන ගත්තේ. පෙරේදා මගේ ෆස්ට් ඔර්ඩර් එක ආවා. 🤝

    • @youtubehub
      @youtubehub  5 วันที่ผ่านมา

      jaya wewa

  • @BuddhikaChathurani-lt8sz
    @BuddhikaChathurani-lt8sz 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියා දෙනවා..ඔයාට ගොඩාක් පිං..

  • @ANU-pm3tm
    @ANU-pm3tm 2 ปีที่แล้ว +25

    ඕන තරම් චැනල් තිබ්බට මේක තමයි හොදම චැනල් එක😁

    • @starvid5567
      @starvid5567 2 ปีที่แล้ว +2

      අනිවා ❤

  • @subashiekanayaka3203
    @subashiekanayaka3203 2 ปีที่แล้ว +20

    මල්ලිට ගොඩක් ස්තුතියි අපි එක්ක මේ දැනුම බෙදා ගන්නවට එදා ඉදන්ම අපි page එක එක්ක ඉන්නවා. හැමදාමත් ඉන්නවා

  • @praveen4340
    @praveen4340 2 ปีที่แล้ว +2

    සර් අපිට අවශ්‍ය තරන් භාන්ඩ සෙල් වෙන්න දාන්න පුළුවන් කිසිම බාදාවකින් තොරව please අනිවාර්යයෙන් Reply එකක් ඔනෙ 🇱🇰💖

  • @sahiruroshan4799
    @sahiruroshan4799 2 ปีที่แล้ว

    ෆෝන් එකෙන් මේක කරන අය කවුරුත් ඉන්නවද?😥........මේ අයියනම් ගොඩාක් හොදට කියලා දෙනවා..ගොඩාක් ස්තූතියි

  • @chandrayaikdehi6420
    @chandrayaikdehi6420 ปีที่แล้ว +1

    ගොඩක්ම වටින උපදෙස්.තෙරැවන් සරණයි.🙏🙏

  • @hashiniranasinghe1759
    @hashiniranasinghe1759 ปีที่แล้ว +1

    භාණ්ඩ පැක් කරන විදිහ වීඩියෝ එකක් දානවද

  • @pudumasamagam5376
    @pudumasamagam5376 2 ปีที่แล้ว +9

    TH-cam hub එකෙ video බලල තමා මාත් ebay account එක හැදුවෙ. සතුටුයි පලවෙනි item 1 sell වුනා.
    Thank you youtube hub❤❤
    ඔයා මේ කරන වැඩේ නං මාර වටිනව.. 💪💪❤❤

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว

      jayawewa mchn

    • @pudumasamagam5376
      @pudumasamagam5376 2 ปีที่แล้ว

      @@youtubehub fiverr side එක ගැනත් පටන් ගමුකෝ හෙමිහිට...❤❤

    • @neranjanaatapattu8907
      @neranjanaatapattu8907 2 ปีที่แล้ว +1

      @@youtubehub
      පුතා මං bags මහන කෙනෙක්.
      මං කොහොමද
      මේක කරන හැටි
      දැනගන්නේ. ගොඩක් පිං .

    • @kosaladismal8775
      @kosaladismal8775 2 ปีที่แล้ว

      ඔයා කොස් එක කරන්නකො යුටුබ් හබ් මේ චනල් එකේ

    • @hashikathamodani4123
      @hashikathamodani4123 ปีที่แล้ว

      මට කියන්න පුලුවන් ebay account හදපු විදිය

  • @Life_With_Nature_
    @Life_With_Nature_ ปีที่แล้ว +1

    අපිට කුලුබඩු Direct Shipping කරන්න බැරිද? ඒකට BR එකක් ඕනේ කියන්නේ ඇත්තද? දන්න කෙනෙක්ට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @tharindusathsara5725
    @tharindusathsara5725 ปีที่แล้ว +1

    ඔයාටනම් ගොඩක් පින් දරුවෝ.ජය වේවා.!!

  • @SLAI3866
    @SLAI3866 2 ปีที่แล้ว +5

    කොස්,පොලොස් වගේ දේවල් යවන්න පුලුවන් ද එව නිශ්පාදනය කරන තැනකින් අරන්

  • @MrGamergameplay
    @MrGamergameplay ปีที่แล้ว

    අපි සේල් කරන්න දාන වෙන කම්පැනි වලිං මිල ප්‍රින්ට් කරපු අයිටම් දාද්දි මොකද කරන්න ඕන.වැඩි ගානක් දාද්දි නියම මිලයි බැලුවොත් ගන්න කෙනා.

  • @දස්සයා
    @දස්සයා 2 ปีที่แล้ว +1

    කොහොමද brother බිස්කට් වගේ කැඩෙන බිඳෙන දේවල් පැක් කරල කැඩෙන්න බැඳෙන්නේ නැතිව යවන්න ක්‍රථයක් කියන්න පුලුවන්ද.

  • @kothmalesanjaya3949
    @kothmalesanjaya3949 2 ปีที่แล้ว +1

    මගේ ebay account එකයි payoneer acc එකයි link කරන්න කියලා දෙන්න පුලුවන්ද මම ebay acc eka create කරලා අවුරුද්දකට වැඩී

  • @fiyestatea
    @fiyestatea ปีที่แล้ว +1

    බෝහොම වටිනවා මේ ඉගැන්වීම. තෙරුවන් සරණයි

  • @imeshudayanga3169
    @imeshudayanga3169 2 ปีที่แล้ว +2

    එත්කොට අයියෙ ඔවගෙ price ගහල තියෙන එක ප්‍රශ්නයක් නැද්ද

  • @apsarabasnayaka8027
    @apsarabasnayaka8027 2 ปีที่แล้ว +22

    ස්තුතිය අයියා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ගුරු මුශ්ටියක් නැතුවසමහර දෙවල් ,සමහට itemකිඋවා

  • @pushpasriyani9130
    @pushpasriyani9130 ปีที่แล้ว

    අපිම හදන තුනපහ කුලුබඩු එහෙම විකුනන්න අපිට ප්‍රමිති සහතිකයක් , brand registeretion එකෙක් එහෙම ඕනෙද

  • @sanjeewaniweerasinghe6139
    @sanjeewaniweerasinghe6139 2 ปีที่แล้ว +6

    Return cases handle කරන හැටි කියලා දෙන්න පුලුවන් ද?

  • @achinihettige9787
    @achinihettige9787 2 ปีที่แล้ว +2

    කුළුබඩු වර්ග( ex: කහ කුඩු, ගම්මිරිස් කුඩු ....)wage sell krnna nm wenama reregistration ekk aragena inna onada mulinma.

  • @prameshpalihawadana5684
    @prameshpalihawadana5684 ปีที่แล้ว

    අඩුම වියදමකින් පෝස්ට් කරන්න පුළුවන් මොකක් හරහාද..SL Post එකෙන්ද??

  • @b_moveclab4806
    @b_moveclab4806 2 ปีที่แล้ว +1

    අයිය අපිට එතකොට සෙල් කරන්න පුලුවන් එක category එකක් තෝරගෙන ඒකට අදාලව items ටිකක්ද නැත්තම් මේ වගේ ඕන category එකකින් items select කරගෙන යවන්න පුලුවන්ද ? ඒ කිව්වෙ කුළු බඩු වර්ගනම් ඒකෙ අයිටම් විතරයි. කොළ වර්ගනම් ඒකෙ අයිටම් ඒ වගේද ?

  • @thenukadhamsara8893
    @thenukadhamsara8893 ปีที่แล้ว

    හීං බෝවිටියා වලට ලංකාවේ ඉල්ලුමක් තියෙනවද? ඒවා රට යවන්න බැරිද?

  • @thirushalakmina4638
    @thirushalakmina4638 2 ปีที่แล้ว +6

    අයියේ කොහොමද අපි බඩු යවනකොට එවා යවන පෙට්ටි කොහෙන්ද ගන්න තියෙන්නෙ ❤️❤️🙄

  • @rithubaba8759
    @rithubaba8759 2 ปีที่แล้ว

    mn oyge vdos okkoma blala me tika kle okkoma krgtta 🥰❤ gdk sthuthi...dn mt thyenne sell krnn thma ektath adhask thniyma krgnn one...colombo mail ywnn 6000 s ganak item ekk ywnn..ekt sadarana wennth epai ......try krl monhri krnv ❤

  • @Thiththaieththa
    @Thiththaieththa 11 หลายเดือนก่อน

    ලංකාවෙ නිශ්පාදන වල මිල ගහල තිබෙන එක ප්‍රශ්නයක් නෙවෙයිද?

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 2 ปีที่แล้ว

    සබන් දෙදහස් ගනනට විකුනන්න පුලුවන්ද ඔරිපේමි ඒවත් රීට වඩා අඩුයි

  • @thanujadimanthi7370
    @thanujadimanthi7370 2 ปีที่แล้ว

    අඔ කොළ,පේර කොළ ,ඒවා වේලලා විතරද යවන්න පුළුවන් අමු කොළ යවන්න බැරිද

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    Mama vedios okkoma baluwa. Dan karagena yanna one vidiya samanyen therenawa. E bay account ekak haduwa. Payoneer ekak haduwe na thama. Peoples bank account ekak add karata kamak nadda? Mage namata bill enne nane. Ekata visadumak dennako

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මල්ලි.ඔන්න මමත් අවා. අහම්බෙන් දැක්කෙ. Chanal වලින් හොදම chenal eka.. sereppu ඕනම disait ekak දාන්න පුලුවන්ද? ගොඩක් වටිනව .හොද වැඩ්ක් සුපිරියි මල්ලි. තෙරුවන්සරනයි

  • @malindukaluarachchi7373
    @malindukaluarachchi7373 2 ปีที่แล้ว

    අයියේ ලී වලින් හදන ඉදිආප්ප වන්ගෙඩි ...නෝමල් වංගෙඩි යවන්න පුලුවන් ද....ලී වලින් හදන ඒවා යවන්න පුලුවන්ද ..

  • @creationscreative3879
    @creationscreative3879 2 ปีที่แล้ว +1

    Oyage vedioes balalathama business ekak karanna arambakala bro thnq ❤❤👍👍phone ake puluvanda computer na

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว

    Godak hoda adahasak thanks oyata theruwan saranai
    Eth danne nane kohomada mehema hada ganne badu yawanna

  • @yoo_yoo6076
    @yoo_yoo6076 2 ปีที่แล้ว +7

    දැන් branded item දාන්න බැරිනම් අපිට බැරිද sunlight වගේ සබන් එහෙම දාන්න

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 ปีที่แล้ว

    ස්තූතියි.හොදින් පැහැදිලි කලාට

  • @nirashfernando6001
    @nirashfernando6001 ปีที่แล้ว

    Item's pack karana widiya kiyala dena vedio's nadda malli...

  • @shantunes3048
    @shantunes3048 9 หลายเดือนก่อน

    තැපැල් කාර්‍යාලයෙන් ඕනම දෙයක් රට යවන්න පුලුවන්ද

  • @nethmininayanahansi
    @nethmininayanahansi ปีที่แล้ว

    sir mama gala thiyenne food jathi. ethakotath anith item piliwelatamada yawanne. nathnam eka yawanna wenama vidihak thiyanawada.

  • @dilmihashinika281
    @dilmihashinika281 ปีที่แล้ว

    කොහොමද අපි විකුනන්න ඕන ගාන තීරණය කරන්නේ

  • @dishanme36
    @dishanme36 6 หลายเดือนก่อน

    කුරුඳු තෙල් විකුණන්න පුළුවන්ද සහෝ...??

  • @niludisanayakaniludisana-ky2el
    @niludisanayakaniludisana-ky2el ปีที่แล้ว

    හරිම වටිනවා මේ පාඩම් ටික කවුරුත් මේහෙම කියල දෙන්නෑ මට දැනගන්න පුලුවන්ද phoneඑකෙන් බැරිද මේ වැඩේ කරන්න කොහොම උනත් ඔබට කවදාවත් වරදින් නෑ ජීවිතේ ජයගන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว

      ane thank u . 4n eken ba

  • @adithyabro352
    @adithyabro352 2 ปีที่แล้ว +3

    හොඳට හිතට වැදුනා ❤අය්යට ජය

  • @koshiladilshan2998
    @koshiladilshan2998 2 ปีที่แล้ว

    අපි මැලිබන් හො මංචි එකෙ මොනවම හරි e bey එකෙ සෙල්.කරපුවාම එයාලගෙන් අපිය පරශ්ණයක් එන්නෙ නැද්ද 🤕

  • @yasindu6284
    @yasindu6284 2 ปีที่แล้ว

    අයියෙ පොඩි ලමයෙක්ට කරන්න පුලුවන් එකක් දාන්න කො 15,16 වගෙ

  • @himeshdevthilina28
    @himeshdevthilina28 2 ปีที่แล้ว +1

    කුළුබඩු තනි නමෙන් යවන්න අවුලක් නැද්ද..? Registered Business නැතුව දාන්න පුලුවන්ද..?

  • @MalJ141
    @MalJ141 2 ปีที่แล้ว

    Ayye....ayyage direct shipping videos okkoma piliwelata evannakoo...playlist eke thiyena eeva hoyaganna bane

  • @vinodhashini2003
    @vinodhashini2003 ปีที่แล้ว

    අයියේ ebay එකට payoneer එක add කරන්නේ නැතුව පලවෙනි ලිස්ට්නින් එක දැම්මට කමක් නැද්ද. මම payoneer එකට bank ස්ටේමන්ට් එක දැම්මේ නෑ ඒකයි එහෙම ඇහුවේ

  • @shehanchathura2239
    @shehanchathura2239 2 ปีที่แล้ว

    අයියෙ ebay පටන් ගත්ත ගමන් එකම කැටගරී එකේ items ද sell කරන්න ඕන

  • @malithchathuranga8712
    @malithchathuranga8712 2 ปีที่แล้ว +1

    සහල් වයාපාරය ගැන veido එකක් කරමුකො 💯👏

  • @manoj1811
    @manoj1811 2 ปีที่แล้ว

    මම විඩියෝ බලලා ebay account එකක් හදා ගත්ත. ඒක පමනට් සස්පෙන්ඩ් කරලා . උදවු කරන්න පුලුවන්ද

  • @azmakorej7740
    @azmakorej7740 2 ปีที่แล้ว +1

    Anee math wool walin gothana thoppi gaun podi ayage ithin ewa barida rata yawanna ane plz mata help karanna oyata pin

  • @chathura771
    @chathura771 2 ปีที่แล้ว +5

    Thanks bro ඔයා මේ කරන සත්කාරයට🙏
    Dear මගේ ebay එකවුන්ට් එකෙ first listing එක phone එකෙන් දැම්මට අවුලක් නැද්ද
    මගේ ලග laptop/desttop computer නෑ
    මට seller school එකෙ certificate එකත් තියෙනවා selling policies කියවලා තියෙනවා

  • @priyankararaja6523
    @priyankararaja6523 2 ปีที่แล้ว +1

    AQUARIUM PLANT EBAY එකේ sell කරන්න පුළුවන් විදිහක් ඇත්තටම නැද්ද

  • @iroshajansz7494
    @iroshajansz7494 ปีที่แล้ว

    ප්‍රසිද්ධ ආයතන වල ඒවා අපි වික්කොත් ප්‍රශ්නයක් වෙන්නේ නැ නෙද?

  • @lakshannimesh155
    @lakshannimesh155 2 ปีที่แล้ว +4

    අයියෙ ඔයාගෙ video බලලා ඉගනගෙන eBay account and payooner account හදලා link කරලා selling කරන්න premonition අරන් first listing එක දැම්මා විතරයි account suspended උනානෙ

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว

      apahu hadanna, atha arinna epa

  • @sanduniyasheema472
    @sanduniyasheema472 2 ปีที่แล้ว +1

    අයියේ මන් බේස්ලට් එකකට bid එකක් තිබ්බා .පස්සෙ බලනකොට එකේ shipping cost එක ගොඩාක් වැඩි .මට එක කැන්සල් කර ගන්න විදිහක් කියලා දෙන්නකො

  • @Thefavorite
    @Thefavorite 2 ปีที่แล้ว

    අයියෙ අපිට පුළුවන්ද මුහුදු සිප්පි කටු වගේ දේවල යවන්න.ඒක තහනම් නැද්ද.බෙල්ලො නෙමෙයි සිප්පි කටු.

  • @kulanibamunuge3786
    @kulanibamunuge3786 2 ปีที่แล้ว

    Aiye api thunapaha wage gedara hadala yawana kota awasara ganna oneneda?

  • @yoo_yoo6076
    @yoo_yoo6076 2 ปีที่แล้ว

    අයියේ 1st listening එකට සමහන්, සබන් වගෙ දෙයක් අපිට දාන්න පුලුවන්ද???

  • @hashiniruwanthika65
    @hashiniruwanthika65 2 ปีที่แล้ว +2

    අයියේ අපි භාන්ඩයක් ගත්තාට පස්සේ feedback denna one භාන්ඩේ හම්බ්නුනාට පස්සේද ඒ seller අපිට feed back දුන්නේ නැත්තම් මොක්කද කරන්න ඕනේ

  • @indikanuwan765
    @indikanuwan765 2 ปีที่แล้ว

    Mula idan direct shipping karanna kiyala dena video eke link1 danna puluvanda yaluva?

  • @DanumataYamak
    @DanumataYamak 2 ปีที่แล้ว

    මේ දවස්වල ඩිරෙක්ට් ශිපිං කරන්න පුලුවන්ද සර්??? මොකුත් ප්‍රශ්න නැද්ද?..

  • @kumarawijerathna3189
    @kumarawijerathna3189 ปีที่แล้ว

    Mama coco shil walin bags hadanawa juwarli hadanawa mawa rata yawaganna vidiyak nadda cooppa bool hadi mawa yawana vidiyak kiyanna

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว

    Mobile phone එකෙන් කරන්න බැරිද අයියේ

  • @Sasindu077
    @Sasindu077 2 ปีที่แล้ว

    Aiye direct shiping kiyanne gedara tiyana onama bandayak pita rata yawana eka neda....udaharana vashayen kos kola yawana vage....

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว

    මේ තියෙන තත්වෙත් එක්ක වියාපාරයක් ලංකාවේ පටන් ගන්න එක අවදානමක් නේද දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද

  • @gethiam4845
    @gethiam4845 ปีที่แล้ว

    වෙන කම්පැනි එකක භාණ්ඩයක් අපිට ඕනී මිලකට විකුනන එක එ කම්පැනි එකෙන් අපිට ප්‍රශ්නයක් නැද්ද

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว

      mila prtashnayak na, eth company ekata puluwan report karanna, eka eyala dakkoth vitharai ithin

  • @subashiekanayaka3203
    @subashiekanayaka3203 2 ปีที่แล้ว +4

    මල්ලි මගේ අලුත් acc ekak තියනවා තමා list කරේ නෑ item research කරා fashion catogory එකෙන්. Home and garden වලින් research ටිකක් කරලා ඒ catogory න් listing දාන්න පටන්ගන්න ගත්තොත් අවුලක් වෙයිද

  • @rashmimadara9861
    @rashmimadara9861 2 ปีที่แล้ว

    Oyata godak pinsida wenawa aiya kisima kuhaka kamak natiwa hamadema kiyla denawata

  • @Dushantha9
    @Dushantha9 2 ปีที่แล้ว

    යහපෝශ වගේ කෑම වර්ග යවන්න පුලුවන්ද sl post එකෙන් ? තහනම් නැද්ද?

  • @pasindudilshandesilva1786
    @pasindudilshandesilva1786 2 ปีที่แล้ว

    Ayye Phone eken ebay appa eken , direct shipping krnna puluwn da ?

  • @amithamadushan2249
    @amithamadushan2249 2 ปีที่แล้ว +1

    අයියේ ebay එකේ auction එකකට bit කරා..ඒකට pay නොකර හිටියොත් මට selling කරද්දී ප්‍රශ්නයක් වෙයිද?????plz help

  • @3xgames
    @3xgames 2 ปีที่แล้ว

    Lee walin hadapu podi podi badu yawanna puluwanda pitarata?

  • @sankementerprises9598
    @sankementerprises9598 ปีที่แล้ว

    Branded cosmetics and supplements lankawata import karala direct sell karoth prashnayak wenawada? Please reply

  • @DAE8458
    @DAE8458 2 ปีที่แล้ว +1

    කෑම ජාති විකුනනකොට refund, return දෙන්න ඕනද.listing eke danne kohomda ewata

  • @Binary_Quotex
    @Binary_Quotex 2 ปีที่แล้ว

    ayye mn aluthin mt mula idala video balanna ona palaweni video eke link eka dhannako account eka hadhana vidiya please

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 2 ปีที่แล้ว

    වටිනා අදහස් මම කොමාරිකා වවනවා එත් ඒව දෙන්නෙ කොහොමද

  • @pubudushiran1743
    @pubudushiran1743 ปีที่แล้ว

    oya badu wala photo api langa naha nathi nisa oya badu okkoma milata aragena photo gahanna oneda nathinam mokada karanne?

  • @charithdulakara1020
    @charithdulakara1020 2 ปีที่แล้ว +1

    mn gava thiyena eka item ekak sellkaranna puluvnda
    e kiyanne mn gava thiyenne pen 1 kunoth eka vitharak sell karanna puluvanda

  • @darkalpahediting6079
    @darkalpahediting6079 2 ปีที่แล้ว

    රුසියාවෙ ඉදන් පාර්සලයක් ලංකාවට ගෙනකොට ගෙවීමක් කරන්න ඕනෙද..කීයක් වගේ වෙයිද..දන්න කෙනෙක් කියන්නකො.. රේගුව සම්බන්ධ වෙන්නෙ කොහොමද මේකට

  • @lakshanwelipitiya4918
    @lakshanwelipitiya4918 2 ปีที่แล้ว

    අයියෙ එතකොට තහනමක් තියන items එහෙම තියද... උදාහරණයක් විදියට ගත්තොත් පරණ කාසි, මැණික්, වගේ දේවල්...

    • @dilpriya9785
      @dilpriya9785 2 ปีที่แล้ว

      මැනික් යවද්දි certificate එක ගන්න ඕන

    • @surangawimalaweera5776
      @surangawimalaweera5776 2 ปีที่แล้ว

      Parana pigan ehema sell karana puluwanda

  • @SuccessLife999
    @SuccessLife999 2 ปีที่แล้ว

    ayye apita fresh mango leaves directshipping krnn barida.dried ewwa withrd puluwan

  • @rukilive88
    @rukilive88 ปีที่แล้ว

    Thank you ...den selling patan ganna ebay eken date eka dala mail eka en nedda ? Plz reply

  • @sihanvideo1814
    @sihanvideo1814 ปีที่แล้ว

    ලංකාවේ අයිටම් නම් දලා තියෙනවා..ඒත් එකක්වත් සෙල් වෙලානම් නැ නේද..ස්පොන්සර් කරලත්

    • @youtubehub
      @youtubehub  ปีที่แล้ว

      sell wena premanaya penna dannath puluwan, anith ayata penne nathi wenna daannath puluwan. kalin listing eka ain karala apahu aluthin daala wennath puluwan.

  • @Wasanathathsarani
    @Wasanathathsarani 2 ปีที่แล้ว +1

    Aiyage vedio okkoma wage mn baluwa math account ekk haduwa thama sell krnn gtte na.. vedio baluwma krnn ona de hodt therenw.. thnku ❤❤❤

  • @asseinmefiu71
    @asseinmefiu71 2 ปีที่แล้ว +1

    අනේ පුලුවන්නම් මට මේකට අවශ්‍ය මූලික පියවරවල් ටික කියල දෙන්නකෝ.......කෙටියෙන්....ඒ කියන්නෙ මුලින්ම කරන්න ඕනි ebay acc එක හදන එකනෙ....ඉට පස්සෙ........අනේ කියන්නකෝ🙏🙏🙏🙏🙏😭😭😭😭😭.....

    • @kosaladismal8775
      @kosaladismal8775 2 ปีที่แล้ว +2

      Vidiyo tika piliwalata balanna ethakota therungana puluwanne

  • @savindyatharinduni3518
    @savindyatharinduni3518 2 ปีที่แล้ว

    Direct shipping krankota packing kranne khomda yawnne khomda wage dewal gena denuwath kranna puluwnda

  • @chaminmadu4419
    @chaminmadu4419 2 ปีที่แล้ว

    Item sell karanna phone eken puluwanda. Video eka niyamai. Eka balala account eka hadagaththa mama phone eken

  • @ajithakumari4941
    @ajithakumari4941 2 ปีที่แล้ว +1

    Parcel karana widiya video eakak dannako