eBay Selling 2024 eBay Drop Shipping ebay Direct Shipping New Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 550

  • @youtubehub
    @youtubehub  3 หลายเดือนก่อน +9

    youtube එකෙන් බලන් ඉගෙන ගන්න බැරි අය ඉන්නවා නම් මගේ කෝස් එකට එන්න.
    ✅ ළමයින්ව තනි තනිව ගෙන සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ.
    ✅ ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ. ඔයාගේ Time ඔයා විතරයි.
    ✅ ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්.
    ✅ පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් පාලොස්දාහයි.
    ✅ පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
    ✅ සතියට 1 දවසයි. දවසට පැයක් හෝ පැය එක හමාරක්. ( ඒක වෙනස් වෙනවා. එදා දවසේ පාඩමත් එක්ක).
    ✅ මාස දෙකක් වත් යනවා item List කරන්න.
    ✅ පාඨමාලාවෙන් පසු එන සියළුම ප්‍රශ්න සඳහා උදව් කරනු ඇත.
    ✅ Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ.
    ✅ adress verification සදහා අවශ්‍යය bank staitment නොමිලේ හදලා දෙනවා.
    ✅ Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare )
    ✅ Computer එකක් හෝ Laptop එකක් තිබිය යුතුය. (phone එකෙන් පුලුවන් ඒත් ගොඩක් අමරුයි)
    ✅ පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා Normal දුරකථන ඇමතුමක් ලබා දෙන්න.
    ☎ 0771024274
    special
    ඔයා පලමු Listing එක දාපු කෙනෙක් නම් dropshipping කරන්න අවශ්‍යයි නම් ඔයාට video කෝස් එකක් තියනවා Rs.2000.
    Aliexpress එකෙන් item එකක් හොයා ගන්න තැන සිට item sell උනාම customer ට item යවන විදිහ දක්වා තියනවා.

    • @Animal_Storyland
      @Animal_Storyland หลายเดือนก่อน

      Direct shipping course eka karanwada

  • @youtubehub
    @youtubehub  10 หลายเดือนก่อน +40

    0771024274
    *.ළමයින්ව තනි තනිව ගෙන වෙනමම සියළුම පාඩම් මුල සිට සරලව උගන්වනු ලැබේ. ඔයාව වෙනම අරන් ඔයාට විතරක් උගන්වනේ.
    *.ඔයාට කැමති දවසක clz දා ගන්න පුලුවන්.
    *. පාඨමාලා ගාස්තුව සම්පූර්ණ මුදල රුපියල් පාලොස්දාහයි.
    *.පළමු භාණ්ඩය විකුණන තෙක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
    *.ඉන්පසු එන සියළුම ප්‍රශ්න සඳහා උදව් කරනු ඇත.
    *.Account නිවැරැදිව සෑදීමේ සිට භාන්ඩ අළවිය දක්වා සියලුම දේ අපත් සමග කරනු ලැබේ.
    *.Zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කරනු ලැබේ. (Screenshare )
    *.පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ☎ 0771024274

    • @thanu2035
      @thanu2035 10 หลายเดือนก่อน

      Course ekata join wenna කැමතියි

    • @mkranjani4617
      @mkranjani4617 10 หลายเดือนก่อน

      Ebay Personal , Business account 2ම හදන විදිය ගේන්න පුලුවන් නම් සර්.

    • @gayanchachuranga6489
      @gayanchachuranga6489 10 หลายเดือนก่อน

      Aiye oya me dala thiyanne nomal nambarayada..

    • @erandikaharshani1019
      @erandikaharshani1019 8 หลายเดือนก่อน

      Course ekata join wenna kemathi .

    • @Nadeeka-vo5hm
      @Nadeeka-vo5hm 8 หลายเดือนก่อน

      Course ekata eka parama mudal badinna onada?

  • @MenushaLakrandi-f6k
    @MenushaLakrandi-f6k 10 หลายเดือนก่อน +27

    බොහොන ස්තූතියි!!මාත් ebay selling කරන්න ගිහින් අතහැරල දාල ආයිත් හරියට කරන්න හිතාගෙනයි ඔබතුමාගේ videos බලන්න ආවේ අළුතින් 2024 පටන් ගන්න ඉන්න අයට අලුත් video series එකක් අරගෙන ආවට ගොඩාක් පින්🙏🙏🙏

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +5

      thank u 💖

    • @susanmax3649
      @susanmax3649 9 หลายเดือนก่อน +2

      Kooo anith video

    • @SachinthaSachintha-kc9uq
      @SachinthaSachintha-kc9uq 6 หลายเดือนก่อน +1

      @@youtubehubane anith tikath dannako ayye. Man denata thiyena okkoma videos baluva oyage. Please aluth vidhihen kohomada karanna ona kohoma shipping kranne kiyala e tika kalin vage kiyala dennako ayye 😢🙏🏻✨

  • @alex3233
    @alex3233 10 หลายเดือนก่อน +6

    Informative video! Do a guide vid about how to make a ebay account soon.

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน

      💖✔

  • @basithmusafer8245
    @basithmusafer8245 10 หลายเดือนก่อน +7

    Old account ekak thiyenawa oyagema video balala haduwata start kre na aluthin patn ganna me series eka continue kranna brother , thank you❤️

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +1

      1nma 💖✔

  • @naturalt.v1514
    @naturalt.v1514 10 หลายเดือนก่อน +4

    Thanks useful video wating for next video 👍👍👍

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      💖

  • @TharshanKrishka-b4f
    @TharshanKrishka-b4f 6 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔයාට ගොඩක් පින් හැමෝම ඔයා වගේ මෙහෙම කියල දෙන්නෑ

    • @youtubehub
      @youtubehub  6 หลายเดือนก่อน

      💖

  • @Soundsofnature-24
    @Soundsofnature-24 6 หลายเดือนก่อน +2

    Dropshipping වලින් successful වෙච්ච කෙනෙක් ඉන්නවද ? comment එකක් දන්න ❤

  • @mgcTharindu
    @mgcTharindu 10 หลายเดือนก่อน +17

    මමත් යම් කෙනෙක්ගේ video couse එකක් අරන් එකේ විදිහටම කළා. පලවෙනි item එක දාලා පහුවද බලද්දී account එක සස්පෙන්ඩ් වෙලා. කොස් එක කල අදාල කෙනාට කීවට උදව් කලෙත් නැ. පස්සේ තනියමම canada link එකෙන් ගිහින් චැට් කරලා ගත්ත.account එක පරණ නිසා දෙන්නේ කිව නැත්තම් දෙන්නේ න කිව. එකෙත් ප්‍රශ්නේ උනේ අපි ලංකාවේ එත් ශිප් වෙන්නේ චිනේ ඉදන් කියන එක.

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +1

      ea kaale iwarai bradha, ea suspend unu eka sahenna ayage una. ea china location daanna puluwan kaale wechcha deyak oka. dan ekai sl location daanne

  • @weliwagamagesupunudara4940
    @weliwagamagesupunudara4940 10 หลายเดือนก่อน +10

    ow math awe oyage chanel aka balla . a kale machan kiyala kathakarapu kale thanks

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +2

      ammoo ow ea 2021. ea kaale ebay eka supiri

    • @ChandraWelagedara
      @ChandraWelagedara 6 หลายเดือนก่อน

      Oya salli gattada

  • @SLAutoHub25
    @SLAutoHub25 8 หลายเดือนก่อน +5

    ඉතුරු වීඩියෝ ටිකත් ඕන ඉක්මනටම

  • @shankarsivdas-os8jl
    @shankarsivdas-os8jl หลายเดือนก่อน

    Nice video aiya

  • @TarushaMaduranga
    @TarushaMaduranga 2 หลายเดือนก่อน

    Thanks me video danawata matha aluthin karanna patan ganne 🙂👍

    • @youtubehub
      @youtubehub  หลายเดือนก่อน

      ❤️❤️

  • @sadaruwanlk4150
    @sadaruwanlk4150 10 หลายเดือนก่อน +6

    Ane anith video tikath ikmanin gennako balan inne ❤

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      💖✔

  • @SalmanSujahir
    @SalmanSujahir 7 หลายเดือนก่อน

    Very useful brother, you are making more dedicated people inside Sri Lanka.

  • @maheshbasnayake1542
    @maheshbasnayake1542 10 หลายเดือนก่อน +6

    Ayye Yaballe tool eken drop karana hati video seris ekak ikmanata gendako....

  • @ajntaass3697
    @ajntaass3697 7 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට බුදු සරණයි 🙏

  • @vishwadananjaya7588
    @vishwadananjaya7588 10 หลายเดือนก่อน +2

    part 2 ඉක්මනට ඕන

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      💖💖

  • @thanujamadushan9771
    @thanujamadushan9771 4 หลายเดือนก่อน +2

    අලුත් උන නීති
    1. Shipping location එක ශ්‍රීලංකා දාන්න
    2. Aliexpress එකෙන් item එකක් හොයා ගද්දි item එකේ shipping to එක US දාන්න
    ම්ම්ම් ඔය දෙක නේද සර් ප්‍රධාන වශ්‍යෙන් අපි දැනට දැනුවත් වෙන්න ඕනෙ.

    • @thisandugeemal7945
      @thisandugeemal7945 4 หลายเดือนก่อน

      brother oy drop shipping krnwd? Nb ekk ewnnko

  • @hasinisavindi700
    @hasinisavindi700 10 หลายเดือนก่อน +7

    Oyage video series eka enkm blagena hitiye 😊

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      💖✔

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 10 หลายเดือนก่อน +4

    Aiye ethakota oya karana ක්‍රමයට කරනවානම් aliexpress standard shipping නොවුනත් dawas 15kin යනව නම්, ebay eke domectic shipping service එකට denna ona ඔයා video eke දාපු shipping methods ekada. Handling times ඔයා වගේ 10day dala හරි tracing number දුන්නම harida. Sl බොරු trakin nunber මුලින් දෙන්න ඕනි na නේද

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +1

      kohoma tracking number eka dunnath sl post carrier eka daala ekak denna ilagata hari eka denna. tracking number dekk denna puluwan.

  • @Nightmare15579
    @Nightmare15579 8 หลายเดือนก่อน

    Thank you for the video. Great work. Best of luck!!♥

  • @IshanJayalanka
    @IshanJayalanka 9 หลายเดือนก่อน +2

    සුපිරි කොල්ලො❤️

  • @FriendsDiary433
    @FriendsDiary433 7 หลายเดือนก่อน

    Mama account eka haduwe oyage video balala ❤️ ewa hariyatama hari ❤

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 10 หลายเดือนก่อน +5

    Ebay selling වලදි first listing එකට (dropshiping ) aliexpress item ekak dila listing එක auctions dammoth ද හොඳ buy it now dammothda. First listing එකේදි

    • @thumulafernando9473
      @thumulafernando9473 10 หลายเดือนก่อน

      epa danna first time

    • @sudarmapriyadarshani5141
      @sudarmapriyadarshani5141 10 หลายเดือนก่อน

      @@thumulafernando9473 auctions danna epa kiyalada kiyanne

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน +1

      lankawe ekk wath dala ita passe danna ali eke ewa. eka ithin awlk na komath lokuwata

  • @nimoshine
    @nimoshine 9 หลายเดือนก่อน +5

    Thank you ayye. Mn selling ptn gtte 2024 april wala Dirrect shipping krnne.( acc ek 2022 hdwe). Samanyen sales enw. Matath dropshipping krnna one wna eeki meka blwe. Anith aya wge thumbnail eka dala adalawath nathi dewal nokiya karana widiya kiyala dunnata thanks

  • @shalukadineth
    @shalukadineth 10 หลายเดือนก่อน +3

    mage parana ac ekaka hadapu payoneer ekak thiyenava security answers mathaka nathi.kojhomada eeka ganne aiye??

  • @dilshaniwasana2237
    @dilshaniwasana2237 8 หลายเดือนก่อน +1

    Great video 🥰

    • @youtubehub
      @youtubehub  8 หลายเดือนก่อน

      ❤️

  • @sachithishara8403
    @sachithishara8403 10 หลายเดือนก่อน +3

    Mt chuttak ahwnawa aduyi, eth mata e bay business karanna asayi.patamala gasthuwa wenasak karanna puluwan .mt practically karanna puluwanda .godak pin❤🙏

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      mekata whats app msg ekk danna. 0771024274

  • @anomakumari2363
    @anomakumari2363 10 หลายเดือนก่อน +6

    Thanks

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      💖💖

  • @jakandy1
    @jakandy1 8 หลายเดือนก่อน +2

    කතාව 100% ඇත්තටම ඇත්ත. හොඳ මිනිස්සුන්ට තැනක් නැත.

    • @youtubehub
      @youtubehub  7 หลายเดือนก่อน

      💖

  • @GameOT268
    @GameOT268 10 หลายเดือนก่อน +2

    Ebay handaling time eka gena aye poddak kiyala denna puluwamda

  • @IsharaDarshani-pu3qx
    @IsharaDarshani-pu3qx 6 หลายเดือนก่อน

    හොය හොය හිටිය විඩියො එකක් අයියේ🥹💗තැන්ස්

    • @youtubehub
      @youtubehub  6 หลายเดือนก่อน

      💖

  • @prasadmadusanka796
    @prasadmadusanka796 8 หลายเดือนก่อน

    Sithija aiye. Direct shipping කරන්න හිතන් ඔයාගේ වීඩියෝ බලලා දැන් මාස 8 කට වගේ පරන එකවුන්ට් එක තියනවා . ෆීඩ් බෑක් තියනවා 10 ක් වගේ.

    • @youtubehub
      @youtubehub  8 หลายเดือนก่อน

      eka hodai

  • @TDM.danu4444
    @TDM.danu4444 8 หลายเดือนก่อน +1

    ThnThanks ❤ next video plz

    • @youtubehub
      @youtubehub  8 หลายเดือนก่อน

      💖✔

  • @Dewakasamarasinghe
    @Dewakasamarasinghe 2 หลายเดือนก่อน

    Super ❤

    • @youtubehub
      @youtubehub  2 หลายเดือนก่อน

      ❤️💖

  • @Speed_way001
    @Speed_way001 9 วันที่ผ่านมา

    තාම පුලුවන්ද අය්යා.. ඔයා 2025 ට ආයේ වීඩියෝ සීරියස් එකක් ගේන් නැද්ද.මේ සීරියස් එක බලලා කරගන්නපුලුවන්ද

  • @sandarangajayasuriya6058
    @sandarangajayasuriya6058 10 หลายเดือนก่อน +1

    oyage pahadili kirim hodata therenava ama oyage videos balala 2022 account eka haduve mama 1 veni sell ekath kala mata kalekin eka use karanna bari una bro aluthen eka use kaanna hadanne oyage ilaga videos tika one

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน

      💖

  • @user-zafranmaster
    @user-zafranmaster 10 หลายเดือนก่อน +3

    Digatama video daanavada

  • @Rasputing100
    @Rasputing100 10 หลายเดือนก่อน +1

    මම දැන් ජපානේ ඉන්නේ. මගෙ පරන ebay account එකක් තියනවා. ඒක ඔයාගෙ වීඩියෝ බලලම හදාගත්ත එකක්. භාන්ඩ 12ක් විතර ගෙන්නගත්තා. මට ඒකේ password එක අමතකයි. ඒක නැවත හදාගන පුලුවන්ද.
    ස්තුතියි

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      ow puluwan. samaharavita 4n number ekata ena coe eka ona wei. email verfied nm email ekata ei

    • @ruwanperera6624
      @ruwanperera6624 10 หลายเดือนก่อน

      ඔවු පුළුවන්

  • @prasannaajith7957
    @prasannaajith7957 10 หลายเดือนก่อน +1

    Brother ,
    Me vidihata ma Facebook selling ganath video sirius ekak genda puluwan nam godak watinawa .
    Thank you ❤

  • @Mr.Bunchi
    @Mr.Bunchi 8 หลายเดือนก่อน

    Good video ❤❤

    • @youtubehub
      @youtubehub  8 หลายเดือนก่อน

      ❤️

  • @surajdewram5368
    @surajdewram5368 9 หลายเดือนก่อน

    Thank you aiyah ❤❤

  • @SUMAYAISAM7
    @SUMAYAISAM7 หลายเดือนก่อน

    Ayya mate dhenaganne oneh post eken kohomadhe yavanne kochcharak shipping cost venawadhe
    listing eken post method dhaanakote mone posting method ekadhe dhaanne oneh
    Please kiyannako

  • @kumaragesanjeewanee8167
    @kumaragesanjeewanee8167 10 หลายเดือนก่อน +5

    Part 2 danna

  • @UserNS12
    @UserNS12 10 หลายเดือนก่อน +3

    Ebay Account eka suspended unoth payoneer account ekta watila tiyena salli ganna baida

  • @MKIUD911
    @MKIUD911 10 หลายเดือนก่อน +2

    kalin oyage videos balala mn denatata autods aken dropshipping karan yanawa amazon to ebay maseta item 30k wage sell wewi tibba den 10days vitara no selling Active listing 1700k wage tiyenawa eka parata selling adu une ai danne ne neda

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      thawama oyata location usa daanna dena eka loku deyak. china dalath karanna puluwan oyata. aurudda awasan kaale sells adui. habai dan nm thiyenna ona

  • @dilrangirajanayake5774
    @dilrangirajanayake5774 7 หลายเดือนก่อน

    Thanks brother very useful, Api Ali eketh Account ekk create karaganna onada

  • @dinushapiyamali1885
    @dinushapiyamali1885 9 หลายเดือนก่อน +3

    Matath mula idanma hariyatama karaganna ona 👍❤️

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 5 หลายเดือนก่อน

    Class Ta eane tharem Nath unea th,, SRI ge you tube channel eka n godak danghan WA,,, issara Ta krnea eane a,,

    • @youtubehub
      @youtubehub  5 หลายเดือนก่อน

      💖

  • @palithajayawardhana731
    @palithajayawardhana731 7 หลายเดือนก่อน

    ස්තති . ඔබ නිසා මමත් ebay එකේ business කරන්න පටන්ගත්තා.

  • @dilanchathuranga-gg1oy
    @dilanchathuranga-gg1oy 10 หลายเดือนก่อน +1

    BBE case ekata restrict una acc ekak aya ganna plwnda

  • @rukshanatthanayaka4269
    @rukshanatthanayaka4269 8 หลายเดือนก่อน +1

    Oder aka ship karana widiha kiyala denna puluwanda.

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 10 หลายเดือนก่อน +4

    Mage eccount ekak thiyenawa verified eccount ekak. Masa 3i wenne. Mata dana ganna puluwanda drop/direct dekama eka eccount ekakin karanna puluwanda. Thawa deyak thamai ekama pn eke browser dekakin eccount dekakata log wenna puluwanda. Aththatama mata oni thawa eccount ekak hadala eken direct shipping karanna. Eth eka phone ekai thiyenne.

    • @mgcTharindu
      @mgcTharindu 10 หลายเดือนก่อน

      mama danna tharamin eka device ekakin eka account ekai karanna puluwan.

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +1

      dekama ekama account ehakin karahaki. thawa ekk hadanawa nam thawa user ekakin hadanna

  • @kdgeekshow1327
    @kdgeekshow1327 10 หลายเดือนก่อน +3

    Sir apita account godak hadala e hadana ewagen ekak hari hatiyana account ekaka sambavithawak thiyeida

  • @Lasitha-he2wj
    @Lasitha-he2wj 10 หลายเดือนก่อน +2

    Aiye poyneer account ekak delete karanna kohomada aiya

  • @anomakumari2363
    @anomakumari2363 9 หลายเดือนก่อน +2

    Thanks.next video plz

  • @respect_to_others
    @respect_to_others 10 หลายเดือนก่อน +2

    Sir, Handling time eka athule buyerta order eka cancel karanna puluwanda. 10 days wage handling time eka dala aliexpress eken order eka send karata passe buyer order eka cancel karoth. ehema cancel karanna puluwanda.

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน +2

      ow puluwan kamak tynawa.

  • @NextGenTechConcepts
    @NextGenTechConcepts 10 หลายเดือนก่อน +2

    Post office eka haraha yawaddi badu yanne nedda samahara welaawata , mokda mama post office through yawapu 02k return una , 01 packaget eka hodatama damage

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +1

      organic item wage samahra ewa ohohoma retun wenawa, eth hama ekma nemei. sl post eke durwalathawayak eka. privert yawaddi ea awla enawa gdk adui

  • @poojawakirigala5574
    @poojawakirigala5574 10 หลายเดือนก่อน +2

    Aliexpress drop shipping කරනකොට අනිවාර්යයෙන්ම us werehous එකක් තියන shop එකකින්ම විතරක්ම sell කරන්න ඕනද..ඒක නීතියක්ද අලුත්..? නැතිනම්එහෙම නැතුව shipping from china shops වලිනුත් sellbකරන්න පුලුවන්ද

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      dawasa 15ta aduwen yana standed shipping use karanna. usa warehousema wenna oni na. wenawa nam hodai. eth usa ware house kiyala thibbata item china walin yawana welawal tynawa

    • @poojawakirigala5574
      @poojawakirigala5574 10 หลายเดือนก่อน

      THANK YOU SO MUCH ..The service that you do without charging money is amazingly commendable. I have no words to say about it. I learned a lot of things that I had only half learned . I really appreciate it.thank you so much again.im very interesting ..

    • @nalakarankothge6631
      @nalakarankothge6631 3 หลายเดือนก่อน

      💥Mn 2023 acct hadala ,peyoneer1 link krnakota suspend una.
      💥2024 /10 aluth acct 1 heduwa.verfy kara.
      💥mn kalin daapu 4n no1 thama demme.(suspend una acct 1ta daapu 4n no1)
      💥denata acct1 awlak ne,selling patan gaddi suspend wenna hethuwak weida?
      💥acct 1 heduwe wifege namin,sim1th eyage namin thiyenne.
      💥4n no1 change karanna weida?

  • @tiktokpola3959
    @tiktokpola3959 10 หลายเดือนก่อน +3

    Part 2 plz 🥺😊

  • @sudarmapriyadarshani5141
    @sudarmapriyadarshani5141 10 หลายเดือนก่อน +1

    අම්මෝ යාන්තං ඇති 😢 බලාගෙන හිටියේ විඩියෝ danakan. Aluthenmai aiye ebay karanne. Masa 3k thisse eccount eka hadala mukuth kale na. Wena ayagr video baluwata hariyanneth na. Mara sathutui oya ayth vidio dana ekata. Digatama karagena yanna.❤

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      gammak thamai account ekk tynwa kiyanne. 💖✔

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 3 หลายเดือนก่อน

    Aiye mage parana ebay acount ekak thiyenawa..payoneer ekth link krla thibbe..eeka mama use nokara thiyala payoneer fee eka add una nisa payoneer eka delet kara..den man aluthin aye payoneer ekak heduva..eeka parana ebay ekata aye link karanna puluwnda? Aulk wena ekak nedda ?

    • @youtubehub
      @youtubehub  3 หลายเดือนก่อน +1

      link karanna puluwan

    • @janishanniranjaya1685
      @janishanniranjaya1685 3 หลายเดือนก่อน

      @@youtubehub parana payoneer eka ebay eken delete karala aluthin listing ekak daddi aluth payoneer eka add karama hari neda..? Wena monawth eeta kalin wenas karanna onada

  • @shanthisagarika1734
    @shanthisagarika1734 6 หลายเดือนก่อน +1

    හරීම හොද මහත්මා ගති පිරුනු කෙනෙක් ඔබ.

    • @youtubehub
      @youtubehub  6 หลายเดือนก่อน +1

      💖

  • @isharamadawa
    @isharamadawa 7 หลายเดือนก่อน

    ලිස්ටින් publish නොකර සෙලින් එකවුන්ට් එකක් තියාගන්න පුළුවන්ද (පස්සෙ කාලෙක සෙල් කරන්න වගේ)

  • @oshadhaprasanjith2527
    @oshadhaprasanjith2527 9 หลายเดือนก่อน +1

    ayiyee anit video ekat oneee

  • @FilmHub-pm8kf
    @FilmHub-pm8kf 7 หลายเดือนก่อน

    Ayye mge id card eke thama awilla na id eke kole thiyenne eken barida hadanna

  • @ireshananayakkara-vg8zl
    @ireshananayakkara-vg8zl 9 หลายเดือนก่อน +1

    maru aiye

  • @ThushariIndrachapa
    @ThushariIndrachapa 9 หลายเดือนก่อน +1

    Phon aken accout hadanna vidiha kiyala dennko

  • @ishanmihiranga4299
    @ishanmihiranga4299 8 หลายเดือนก่อน

    ebay aluten account ekak hadana vidihai direct shiping karana vidihai video ekak dannko broo

    • @youtubehub
      @youtubehub  8 หลายเดือนก่อน

      ❤️

  • @dinushiiranga4310
    @dinushiiranga4310 9 หลายเดือนก่อน

    සුපිරියටම කියල දෙනවා අයියා❤

    • @youtubehub
      @youtubehub  9 หลายเดือนก่อน

      💖

  • @maduhasavimukthi2732
    @maduhasavimukthi2732 6 หลายเดือนก่อน

    Buy it now listining danna denne nane auction witharai danna denne eka hadaganna widihak kiyanna puluwan kenek

  • @isharamendez4458
    @isharamendez4458 8 หลายเดือนก่อน

    Dawas 15 n item eka buyer athata giyama china tracking number eka danna onda ebay ekt🤔

  • @chamidumadushanka2511
    @chamidumadushanka2511 29 วันที่ผ่านมา

    ekma device eken account dekk run krnn puluwanda..

  • @prasannaajith7957
    @prasannaajith7957 10 หลายเดือนก่อน

    Brother ,
    මම ඔයාගේ කලින් විඩීයෝ බලල selling පටන් ගත්ත .
    1st item eka sri lanka post eken yawwe. Badu giye na . customer refund illuwa. Mata denda vidighak thibune na. Warning awa. Account eka suspend una. Eath thama monthly statement eka enawa. Mata ea account eka aye ganda vidighak thiyeda.
    Thank You brother .
    Good Luck ❤.

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +1

      eka aye ganna ba.

    • @prasannaajith7957
      @prasannaajith7957 10 หลายเดือนก่อน

      @@youtubehub ❤️

  • @LKManjummelBoys
    @LKManjummelBoys 7 หลายเดือนก่อน +1

    Direct shipping kiyala dhendakoo

  • @KishanMadusanka-zu1ti
    @KishanMadusanka-zu1ti 6 หลายเดือนก่อน

    Mama lication us dala list eka daddi masseg ekka enawa you are based in srilanks and the item location of thid listingisoutside of srilanka kiyala ..mekata mokada karanna ona

  • @sachithhettiarachchi5404
    @sachithhettiarachchi5404 8 หลายเดือนก่อน

    Please bring your next video we were waiting until two month..

  • @IsuruDhananjaya-w5x
    @IsuruDhananjaya-w5x 4 หลายเดือนก่อน

    aiya mn oyage video balalama acc ekk hadagththa okkom veryfy payoneer ewath hari item 5 low cost drop ship kraa....feedback 27 thiynw acc ek aurudu 2 wge paranai eth suspend wel na...mta dn hithenw aya eke okkom wenas krl aluthenm patan gnn mt ekt udauwk krnn puluwn weida

    • @youtubehub
      @youtubehub  4 หลายเดือนก่อน

      ow parana eken patan ganna

  • @thavishabandara56
    @thavishabandara56 6 หลายเดือนก่อน

    Ayye parana identy card walin hadanna baha neda🤕

  • @KING-ej5qj
    @KING-ej5qj 8 หลายเดือนก่อน

    ayye i have a 2022 ebay account, i am not much good in sinhala but i would love to learn from you. any solution for this

  • @JSNihongono
    @JSNihongono 2 หลายเดือนก่อน

    අයියේ මගෙ ebay ekak තිබිලා suspend වුනා ඒක ID එකට හැදුවේ.අය මොනාම හරි කරල ID එකටම හදා ගන්න බැරි වේද.මොකද passport එක නෑ මට 😢

  • @MalanPerera-f6k
    @MalanPerera-f6k 6 หลายเดือนก่อน

    Mage lankave thiyena banda wikunanna Canada walin account ekak haduwoth Oya traking number prashne enawada?

  • @ShanikaTheshan
    @ShanikaTheshan 8 หลายเดือนก่อน

    Thanks broo

  • @DinushaMadushan-wp2cz
    @DinushaMadushan-wp2cz 10 หลายเดือนก่อน +2

    Anith vidiyo tikath danna

  • @ts20017
    @ts20017 9 หลายเดือนก่อน +1

    Ayye acc ekak suspend wela lap ekath format karala aluth ekak hadanna oni wena browser ekakin neda. Amathaka wela parana acc hadapu browser eken ebay ekata sign in wenne nathuwa ebay eke item search kaloth ebay acc hadaganna bari weida wena browser ekakin wath 😢

  • @gayaniranasinghe3383
    @gayaniranasinghe3383 5 หลายเดือนก่อน

    මන් කලින් ebay account එකක් හදලා පොඩි item සෙල් කරලා list karaa.ඊට පස්සේ නැවැත්තුවා.දැන් ඒ කරපු lap එකවත් email address එකවත් නෑ.තියෙන්නේ 4n number එක විතරයි.ඒකත් දැන් use කරන්නෙ නෑ .ඒ ebay account එකම ගන්න ක්‍රමයක් නැද්ද.මන් අලුතෙන් derect shipping කරන්න හදන්නේ.ඒ නිසා අලුතෙන්ම් පටන් ගන්න එකද හොද.කලින් මන් කරේ dropshiping .

  • @udarakumarage2646
    @udarakumarage2646 3 หลายเดือนก่อน

    Ebay account ekai aliexpress account heduwa eta passe khmda kara ganne eke piliwelata kara ganne khmda order da ganne khmda

  • @Black-Cap2
    @Black-Cap2 10 หลายเดือนก่อน +2

    Mata kiya danna ko eBay akan photo sell karana wediya.
    Man godak video baluwa. A gana kiya danna na. USA you tube channel wala. Ma gana kiya dunnata tarannana.
    Photo sell gana kiya danna ko.
    Ebay aka categories wala tuyanawa. Photo sell kiyala kiya danna ko

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน +1

      ha mn karannam

  • @vishgaming1
    @vishgaming1 วันที่ผ่านมา

    dn 2025 unt me vidiht awlk ndd krata

  • @jithmachiranja3961
    @jithmachiranja3961 8 หลายเดือนก่อน

    ඉක්මනට අනිත් විඩියෝ එක දන්නකෝ 🌝❤️

    • @youtubehub
      @youtubehub  8 หลายเดือนก่อน

      💖✔

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 7 หลายเดือนก่อน

    I have issue with my national id card number, when I uploaded it will says handwriting identification documents, but I have old type of id, also I try to upload driving license,it also rejected . So what I'll do?

  • @සංගීතප්රසංග
    @සංගීතප්රසංග 7 หลายเดือนก่อน

    අයියේ අයිටම් එක ඊබේ එකේ ට්‍රැක් වෙන්නෙ නැතුව පේ අව්ට් එක එනවද?

  • @manoharimalkanthi7598
    @manoharimalkanthi7598 7 หลายเดือนก่อน

    Parana account eka ebay eken deletekarala nawatha eka ganna puluwanda 2021 delete katala thiyenne

  • @DasuniImanjalee-q6w
    @DasuniImanjalee-q6w 3 หลายเดือนก่อน

    Mn account eka hadala 1month walata wada wadi man dn item eka damma eth photo upload wenne nane?mn phone eken usa karanne

  • @KasuniWickramaarachchi-rt1bm
    @KasuniWickramaarachchi-rt1bm หลายเดือนก่อน

    Man 2023 ebay acc haduw.eka suspend una.nawatha e device ekenm acc eka hadanna puluwanda

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 10 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ පරණ video වලින් තමා හැමදේම ඉගෙන ගත්තේ . අයියා කිව්වා වගේම 2018 මගේ account එකක් account එක පරන කරලා First listing එක Home mede item එකක් Listing දැම්මා .payoneer Account එකත් link කරා. ඒත් අයියේ මම කරන්න ඉන්නේ dropshipping . ඊළගට මම කරන්න ඕනේ මොකක්ද අයියේ. දැන් මම item එකක් තොරගෙන එක 2024 update වලට listing කරන්නේ කොහොමද අයියේ. මොනවද සැලකිලිට්වෙන්න ඕනේ අයියා උදව් කරන්නකෝ plzz . අයියාගේ video serious එකේ listing එන්ඩනම් ගොඩක් කල් යයිනේද අයියා.🥹🥹

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      aye kk danna kalin damma wage direct item ekk. ita passe mea video eke awasaneta kiyanawa wage drop item danna

    • @athulachandrawansa5980
      @athulachandrawansa5980 9 หลายเดือนก่อน

      ඔබ බිස්නස් කලනවද

  • @nimeshsandun2443
    @nimeshsandun2443 4 หลายเดือนก่อน +1

    @youtube Hub ඔයා කියපු විදියටම හරියටම Account එක හදලා වෙරිෆයි කරාටත් පස්සෙ ඇයි Account eka suspended වෙන්නේ , 😢

    • @youtubehub
      @youtubehub  4 หลายเดือนก่อน

      suspend wena hethu mn account eka hadana video eke kiyala thiyenne. ewai deyak wela athi. kalin suspend unu lap ehakin ho ea details dila aluth ewa kochchara haduwath suspend wenawa

    • @nimeshsandun2443
      @nimeshsandun2443 3 หลายเดือนก่อน

      ​@@youtubehubකලින් ebay account එකක් හදලත් නැති , එවට පාවිච්චි නොකරපු තොරතුරු තමයි පාවිච්චි කරේ , එහෙම කරලත් තමයි එහෙම උනේ 😐

  • @dulangarachith3425
    @dulangarachith3425 10 หลายเดือนก่อน

    Brother,
    SL post boru tracking numbers oya widiyata ebay ekata dunnama, e tracking numbers derect shipping karana ayata SL post eken hambawunoth mokada wenne😒😒 (I have experience about already used tracking No on ebay )Api SL post registererd post use karala thamai derect shipping karanne, e nisa fake tracking ebay ekata add karanna promote karanna epa💔
    Oyage videos aththatama hodai & keep it up bro🖤

    • @youtubehub
      @youtubehub  10 หลายเดือนก่อน

      😢😢

    • @TheChallenge4
      @TheChallenge4 9 หลายเดือนก่อน

      Slpost harahaa yawaddi traking eka deddi courier eka widiyata denne mokakda

  • @SLMUSIC408
    @SLMUSIC408 9 หลายเดือนก่อน +1

    Brother .rata idan kohomda karanne.account ekk hadadi lankave details da denna ona.need details