hornet ekak ganna kalin balanna ona dewal sambandawa full video ekak ikmanata karanna aiye . mokada mamath ekak ganna inne . ilanga video ek widiht eka karoth loku udawwak👌👍
Mama kalinma gaththe jade ekak chassic 120.2/75 ta.jade ekath maru bike hoda comfertabal.hornet eka vada hadaling hodai.jade eka dila.hornet ekak gaththa chassic 115 unregister 3/50 ekale u number awe.e unata man asam jade ekata.
මන් ඉස්සරෝම පැද්දෙ ස්කූටරෙ ඊට පස්සෙ tw එක දැන් ට්‍රැකර් එක තාම අවුරුදු 17යි.හුරු උනාම ඕන බයික් එකක් පදින්න පුලුවන්. ආදුනිකයෙක්නන් පුලුවන් තරම් හිමින් යන්ට ඕනෙ එතකොට ප්‍රස්නයක් නෑ 😉
ඊරිසියය් බන්🙃
මල්ලී vedio ඒක පට්ට. ❤මාත් ඔයාගේ vedio මුල ඉඳලම බැලුවා මගේ අදහස කියන්නම්. මගේ පළවෙනි bike ඒක hornet ඒකක් මම කලින් bike පැදලා තිබ්බේ නැ මල්ලි කියන ප්‍රශ්න හරි ඒත් මම කියන්නේ පදින්නේ ආධුනික ද පරන ද නෙව් අංක ඒක rider තමන්ගේ ජීවිතයට ආදරය කරන්න කෙනෙක් වෙන්න ඕන දෙක ඒයා bike ඒකට ආදරය කරන්න ඕන. ඒතකොට හරි අනික high capacity bike හදන්නේ safety fist කරලා ඒ නිසාම මගේ recommendations ඒක high capacity ම තමා.
බල්ලා පැනපු විදිහට ඇග හිරි වැටෙනවා 😂💔
පදින්න ආසම බයික් එකක් ❤️😌
අද්දැකිමෙන් කියන්නේ ct100 එකට වඩා hornat එක පදින්න පට්ට ලේසි
එ් උනාට මං පුරැදු උනෙත් හොනට් එකක් පැදලා පින් සිද්දවෙන්න දැන් R1එකක් පදිනවා❤
මන් ආසයි හොනට්❤❤❤
3:45 වංගුවෙ වැලි ☹️
අයියා 6th gear එකෙන් යනකොට අදිස්සියක කොහොමද gear අඩු කරලා 1st දාන්නේ...
පිළිවෙලට මාරු කරන්න ඕන
yaluwatath helmat ekak damu ne boss
මටත් තාත්තා පලවෙනියටම අරම් දුන්නෙ හොනට් එකක් තමා 140 ගියා ඩබල් දාන් වන්ගුව ගන්න බැරි උනා බයික්කෙ කුඩු උනා පිටි පස්සෙ ගිය කෙනගෙ කකෞඅකැඩුනා පැදැන් ගියෙ මන් මට හානියක් නෑ වැලමිට තුවාල් උනා 😢
Nodakin 😂
හිතේ අනිව තුවලයක් ඇති☹️
මම රස්සාවට ඇවිත් ඉස්සෙල්ලාම ගත්ත එක vp 1010 නිල් පාට හොනට් එක.ආසාවටම ගත්තේ.දැන් දුකයි විකුණුවට
තව ඕනෙ අයියෙ වීඩියො 🤍
Bike ostharla dala thiyna commentwalata wada oya karanne maara sewayak respect brobro
hornet ekak ganna kalin balanna ona dewal sambandawa full video ekak ikmanata karanna aiye . mokada mamath ekak ganna inne . ilanga video ek widiht eka karoth loku udawwak👌👍
Yamaha dt bike ekak patina vitiya kiyala denako bro
හරී
අයියාගේ Bike එකේ Dual Disc Brake තීනවානේ?😮
ඔව් මල්ලි අපි ඒකට විඩියෝ එකක් කරලා,ඩබල් ඩිස්ක් ක්රේ කොහොමද කියලා,එක බලලා අදහස් ගන්න
මම නම් කැමති නැහැ hornet වලට දුර යද්දි අමාරුයි ඇගට..
Break කරන විදිහත් කිවුවනමි සුපිරි
th-cam.com/video/4x1vl0IXvvM/w-d-xo.htmlsi=qGI7pRMudIqsTzZ7 මේ විඩියෝ එක බලන්න
පලවෙනියට පදින එකෙක් ඔහොම ගියොත් සෙට් නැ තමා 😒💔
Ayya hornet eka service karanne masa kiyakata varakdha kiyak yanavadha
කි.මී 7000 වගෙ
Ayiye Drz bike eka gana video dannako🙂
හරේ ❤️
Drz video ekak one 😩
ජේ හෝ ❤
මම තාම podi eka ගන්න හිටියේ
D taker kohomada hodaida adunikayada bro
පළවෙනියට ම පදිනවනම් 135,125cc කාණ්ඩය වගේ හොදයි,
D taker da bro
සහොදරයා අධුනිකයෙක්ට karizma zmr හොදයිද
ඒක නම් 225 නේද සෙට්වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට,පළවෙනියට ම පදින එක්කෙනෙකුට
@@kandy-hornet ඔවි සහො බයික් එක නම් 225cc Honda tigger එක හොදයිද එහෙනමි
@@DevindaKumara-rb5fb ඔව් ඒක අවුලක් නෑ
@@kandy-hornet ස්තුතියි සහො තව දෙයක් දැන ගන්න පුලුවන්ද බරෙන් වැඩි බයික් එකක් ආධුනිකයෙක්ට හොද නැතිද
@@DevindaKumara-rb5fb සාමාන්‍යයෙන් මද්‍යස්ථ ඒව තමයි ගොඩක් සෙට් වෙන්නෙ,අපි ඒකට වෙන ම විඩියෝ එකක් කරා
Fz eka ආදුනිකයෙකුට සුදුසු ද
පළවෙනියට ම පදින එක්කෙනෙකුට සුදුසු නෑ
Mn GTA V eke bike padala tynw gdk. Mn nm hithn na hornet ek loku deyk kyl mta
😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
වංගුව ගන්න බැරුව ගිහින් පලවේනී පාරම පාරේන් පල්ලමකට ගිහින් කකුල කඩා ගත්තා
Ow
සාමාන්‍යයෙන් හොනට් එකක් ගන්න කලින් පදින්න ඕන මොන වගේ bike එකක් ද ?
අපි ඒකට කරපු විඩියෝ එක,මේක බලල අදහසක් ගන්න.
th-cam.com/video/MwywuurlxOA/w-d-xo.htmlsi=YEl2hjowdoqMtjZ4
අයියෙ මම දැනට ns 160 පදිනව හොනට් එකක් ගන්න කලින් ඒකක් විතරක් පැදල තියෙන එක සුදුසු ද ? සාමාන්‍යයෙන් 200 cc වගේ එකක් පැදල තියෙන එක
1st comment
Jade ek auld bosa
පරණයි ටිකක්,අවුලක් නෑ
Mama kalinma gaththe jade ekak chassic 120.2/75 ta.jade ekath maru bike hoda comfertabal.hornet eka vada hadaling hodai.jade eka dila.hornet ekak gaththa chassic 115 unregister 3/50 ekale u number awe.e unata man asam jade ekata.
දුර ගමනක් යන්න දවසෙම පැද්දම hornet එකෙයි jade එකෙයි වෙනස දැනෙන්නෙ කොහොමද? ඇගට ගොඩක්ම comfortable මොකක්ද දෙකෙන්?
Patta asa bike ekk 😍❤
Aiye finance ekk daala honart ekk Ganna eka boru wadakda
ඔව් මල්ලි,මේ දවස්වල හැටියට වෙන වැඩකට ඒ මුදල ආයෝජනය කරන එක තමයි හොද
මගෙ උස 5'4යි. මං අනිත් නෝමල් බයික් පැදල තියනව 4 cylinder 250 එකක් නම් පැදල නෑ පැදපු ඔක්කොම 150 නැත්තම් ඊට පහල cc බයික්.
මං Hornet එකක් ගන්න ආසාවෙන් ඉන්නෙ මගෙ දැනට තියෙන බයික් එකත් තියාගෙන. මගෙ උසේ හැටියට මට හොනට් එකක කකුල බින තියාගන්න පුලුවන් වෙයිද? කකුල බිම flat foot කරන්න පුලුවන් වෙයිද? උස අඩු හොනට් කෙනෙක් උත්තරයක් දෙන්නකො 🙏
ඔය කාරනේ mc 22,bandit,cb4 ව්ලටත් පොදුය් නේ Bro
අනිවාර්යයෙන් ම
❤❤
මොන මතේ 😂😂
Pulser 150 padapu kenekta puluwanda Hornet ?
පුළුවන් ගොඩක් වෙලාවට දක්ෂතාවය මත තමා
මාත් බයිකෙ වටයක් ගියාවගෙ දැනුණා
Hornet kiyanne leaner bike ekak 😁
Vidieo එක හොදයි... හැමදාම vidieo දාන්න .ඒ වගේම 😅පිටි පස්සේ ඒකාට helmet එකක් දාලා එක්කං යන්න අය්යේ .😂😅
Koheda ayiya
එහෙම අවුලක් නෑ ආධුනිකයෙක් උනත් පරිස්සමින් පදිනෝනම් බයික් එක අවුලක් නෑ ඕනම එකක ගත්ත ගමන් කෙලින්න හදනෝ නම් ඉතින් බඩුම.තමයි😂බයික් එක අවුලක් නෑ බැලන්ස් බයික් එක අලුත කල්පනාවෙන් පදින කෙනෙක්න්ට වරදක් නෑ❤🎉
ගිනිපෙට්ටි සූරයොන්ට නම් හොනට් නතින්ග්
අනිත් විශේෂම කාරනෙ උබල පදින පාරවල් වල හරක් ඉන්නවනම් උබ පදින්නෙ හොනට් එකක්නම් bs තමයි 😂
උබ හිතුවද 180 තියනවා කියලා ස්ටාට් කරපු ගමන් 180ටම යනවා කියලා.50.60 යන්න පුලුවන් සුපිරියටම
අක්කුං කියන එක තේරුම් ගන්න බබා 🫣
Pissuda yako 😂 honda beginner bike ekak thamai hornet eka.
අහ් ඔව් නේද 😊
❤