බිම්මල් මෙච්චර රසට හදලා තියෙනවද බලන්න | Hot butter mushroom sinhala recipe | bimmal recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 531

  • @KC-ww3no
    @KC-ww3no 3 ปีที่แล้ว +4

    හොඳ වෙලාවට මේ රෙසිපි එක දැක්කෙ. පුරුදු විදියට නැතිව මේ විදිහට හදන්න පුළුවන්. අද හතු පැකට් එකකුත් ගෙනාවා......රසට ඇති.👍👍👍👍👍👍👍👍👍

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @indrajithwijayarathna5270
    @indrajithwijayarathna5270 3 ปีที่แล้ว +4

    හදලා බැලුවා. හරිම රසයි.
    ඔයා කියලා දෙන විදිහ නම් නියමයි.
    Thank you very much for the video......

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      your welcome dear 😊😊💜💜

  • @රසනහර-ඞ5ග
    @රසනහර-ඞ5ග 3 ปีที่แล้ว +1

    Api mek hduwa.issrom aduweth prty ekkt.hemom rsay kiwa.thnz ayy😋😋😋

  • @firebirdsmusicalband442
    @firebirdsmusicalband442 3 ปีที่แล้ว +3

    අම්මෝ මචං මේක හැදුවා හරිම රසයි මචං. උබ නම් පට්ට. අයියා වගේ වැඩ දානවා ගෙදර මම

  • @devinya570
    @devinya570 3 ปีที่แล้ว +1

    මාත් හැදුවා ....ඇත්ත ටම කඩෙි රසට ම ආවා....thanks

  • @mariewilliams2904
    @mariewilliams2904 3 ปีที่แล้ว

    අද මම හැදුවා මේ රෙසිපිය හැදුවා. හොඳම රසට ආවා..ස්තුතියි

  • @IshaniIshani-y3i
    @IshaniIshani-y3i ปีที่แล้ว

    මමත් හදලා බැලුවා ඔයාගේ මේ රෙසිපි එකක් හරිම රසයි thank you.......

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +9

    මෙහෙම හදනවා ටිකක් ස්පෙශල් බතක් එහෙම හදද්දී.රසයි තමා .වෙන මොකුත් නැතුව මේකයි තෙම්පරාදු බතකුයි ඇති මටනම් 😋

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      mmm eka nam aththa 🤗🤗🤗💜💜💜

    • @rasawenasa6451
      @rasawenasa6451 3 ปีที่แล้ว

      th-cam.com/video/j5UVxYC9vnU/w-d-xo.html

  • @rasarahasa1003
    @rasarahasa1003 3 ปีที่แล้ว +29

    ආසම ආස කෑමක් 😍😍😍

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +4

      🤗❤💜 Thank you very much Akkeee

    • @rasawenasa6451
      @rasawenasa6451 3 ปีที่แล้ว +1

      th-cam.com/video/j5UVxYC9vnU/w-d-xo.html

  • @mariewilliams2904
    @mariewilliams2904 3 ปีที่แล้ว +1

    ගොඩක් කල් ඉඳන් හොයපු රෙසිපි එකක්. ඔයාට ස්තුතියි සහෝ...

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 3 ปีที่แล้ว +1

    ඔයා කියපු විදියටම හැදුවා. සුපිරි

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 ปีที่แล้ว +2

    Thanks dear man oyage hama video ekakma balanawa .harima ලේසියි hadanna kiyala dena widihata 👍👍👍👍

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Your welcome dear 🤗🤗🤗🤗💜💜💜💜

  • @shyamafernando933
    @shyamafernando933 3 ปีที่แล้ว +2

    මම හැදුවා, හරිම රසයි,
    Thank you 👌👌

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome dear 💜💜😊😊

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 ปีที่แล้ว +1

    ලස්සනයි පැහැදිලි කියලා දෙනවා තැන්ක්ස් තෙරුවන් සරණයි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම හදනවා. පට්ට ම රසට ඇති.

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear. ou niyamai meka

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 3 ปีที่แล้ว +1

    බිම්මල් නම් අපිත් කලා තියෙනවා.. එත් මෙහෙම .. අම්මෝ.. නියමයි.. ස්තුතියි ගෙනාවාට විඩියෝ එක

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much saho

  • @chaminda9707
    @chaminda9707 3 ปีที่แล้ว +1

    මම හැදුවා නියමෙට තිබ්බා ඔයාට බොහොම ස්තූතියි ☺️☺️☺️☺️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      niyamaine 😊😊😊💜💜💜

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว +1

    Adai baluwe malli niyamai.sathi 2kin ph 1alluwe.gedara maranayak unane.budu saranai

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Aiyo ehemada akke 😔😔 parissamen inna theruwan saranai 💜💜

    • @kumuduaponsu5511
      @kumuduaponsu5511 3 ปีที่แล้ว

      Hmmmm thank u

  • @nilminiashoka5558
    @nilminiashoka5558 3 ปีที่แล้ว

    මම අද හැදුවා. ගෙඩක් රසට ආවා.

  • @nishanimenuka2162
    @nishanimenuka2162 3 ปีที่แล้ว +3

    හදල බලන්න ඔන දැක්කම ආස හිතුනා ඔයාටත් බුදු සරණයි

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear. theruwan saranai

  • @pawanrashmika1301
    @pawanrashmika1301 3 ปีที่แล้ว +3

    රස වගේම ලස්සනයි. සුපිරි,

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much saho

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 3 ปีที่แล้ว +1

    මෙක මම අද හැදුවා...ඇත්තටම හරිම රසයි මල්ලී

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much Akke

  • @gayanmadusanka435
    @gayanmadusanka435 3 ปีที่แล้ว

    Aiye supiri oyaage kaama mama haduwa me kiyala dunna vidihatama supiriyatama aawa..pattama rasai....

  • @poornimachalani7075
    @poornimachalani7075 3 ปีที่แล้ว +2

    එනකන් බලන් හිටපු රෙසිපියක්🤤😍❤️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis

  • @raveenajayaweera1957
    @raveenajayaweera1957 3 ปีที่แล้ว +1

    Niyamai.hadala balala rasa kynnmko

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis

  • @jina840
    @jina840 3 ปีที่แล้ว +1

    wow .......... මල්ලි පැටියෝ thanks thanks thanks .මම මේකට කොහොම thanks කලත් මදි. thanks මගෙ මල්ලි පැටියෝ . ගොඩාක් ගොඩාක් ගොඩාක් thanks . බුදු සරණයි. චූටි පැටියෝ

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Akka me recipe eka illuwa neda 🤗🤗💜💜

    • @jina840
      @jina840 3 ปีที่แล้ว +1

      ඒකනේ මල්ලි පැටියෝ මං ඔයාට ගොඩ ගොඩාක් thanks කරලා එව්වේ. ආයෙත් මං thanks කරනවා. Athal මල්ලි තමා දැන් මගේ best friend . බුදු සරණයි මල්ලි බබාට

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Heee... welcome Akke..🤗🤗 theruwan saranai 🤗🤗💜💜

  • @ishanisaumya3534
    @ishanisaumya3534 3 ปีที่แล้ว +1

    අම්මෝ ....අදම හදන්න ඔනී....
    ඒකනම් සුපිරී brother

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sister

  • @dileshachamodani7765
    @dileshachamodani7765 3 ปีที่แล้ว +4

    ඔයාගෙ කෑම කොහොමත් රසයි නේ❤

  • @tharangaasd9708
    @tharangaasd9708 3 ปีที่แล้ว +1

    kitchn ekath wenas welaada malli.. 😳😳 අාසම කෑමක්...හරියටම හදාගන්න තවම බැරි උනා.thanks,..budu saranayi

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Chuttak vithara wenas akke.. hadalama balannako ehenam 🤗🤗💜💜

  • @dinu5780
    @dinu5780 3 ปีที่แล้ว +3

    මං ආසම කෑමක්😍😍😍😍,ගොඩක් ස්තුතියි ❤

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Hadalama balannako 😊😊💜💜

  • @janakarupasingha7931
    @janakarupasingha7931 3 ปีที่แล้ว

    Heduwa harima rasai thanx
    Budusaranai

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 3 ปีที่แล้ว +1

    mama harima asai ammoo adama gedara hadala kanna one thanks bro🥰👍

  • @shk8812
    @shk8812 3 ปีที่แล้ว +1

    කන්න අසාම එත් හරියට හදාගන්න දන්නේ නැති කැමක් ස්තුතියි

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @Niluka-gp9mt
    @Niluka-gp9mt 3 ปีที่แล้ว +1

    Hadala rasa balanawa ikmanata godak Thanks oyata

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome dear 🤗🤗🤗💜💜💜

  • @shalikanarampanawa93
    @shalikanarampanawa93 3 ปีที่แล้ว +1

    Mekanam mta godak watina recipe ekak
    Aniwaryenma hadanawa
    Thank you aiye oyta budu saranai❤😊

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome nangi 🤗🤗🤗💜💜💜

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 3 ปีที่แล้ว +1

    ඒක නම් ඇත්තටම හරිම රසයි අයියේ

  • @meghadissanayaka6567
    @meghadissanayaka6567 3 ปีที่แล้ว +1

    🤤🤤🤤🤤😋😋😋😋 mn asama kama ....ape ammith kiww video eka baladdima rasa athi kiyl..thank brother ❤️❤️❤️❤️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Ou saho. meka niyamai 🤗🤗💜💜💜

  • @kumudhukumari7740
    @kumudhukumari7740 3 ปีที่แล้ว +1

    Egg danne netiwa heduwa harima rasai..api veji nisa egg kan ne.obata thanks

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      niyamaine 😊😊💜💜

  • @shakimadushani7600
    @shakimadushani7600 3 ปีที่แล้ว +3

    හදලා රස බලනවාමයි 💪😋😋😋 වෙන බිම්මල් එකක්.උනත් පුලුවන් නේහ්

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much sis.. ou puluwan sis

  • @nawanjanapiyumali3351
    @nawanjanapiyumali3351 3 ปีที่แล้ว +1

    Asama kamak me, aluth widiyakata, thanks..

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome sister 🤗🤗🤗💜💜💜

  • @ishanshirantha9114
    @ishanshirantha9114 3 ปีที่แล้ว

    Oyage recipies nm niyamai.mekath ada dakke.

  • @waruni4321
    @waruni4321 2 ปีที่แล้ว

    Man ada haduwa... rasama rasai... thanks oyata. Budu saranai

  • @cnteam96
    @cnteam96 3 ปีที่แล้ว +2

    Mmm...asama kemak.😋adai malliyo tikak welawak hambaune.ithin oya aluthin dapu videos balanawa...🤗

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much akkeeee

  • @dinashanishadari974
    @dinashanishadari974 3 ปีที่แล้ว +1

    Yammi aiya mama rekemata heduwa very very yami thanks aiya ❤❤❤❤❤

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      Welcome Nangi 🤗🤗🤗💜💜💜

  • @ACRWorldsl
    @ACRWorldsl 3 ปีที่แล้ว +1

    මගෙත් ආසම කෑමක් .... වෙනද වගේම අලුත් දෙයක් 👏👏👏👏

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much saho

  • @thanujaherath1895
    @thanujaherath1895 3 ปีที่แล้ว +1

    ඔයාගේ කෑම නම් සුපිරිම රසයි..මල්ලියෝ..ඉදිරියටම යන්න.බුදු සරණයි....

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much akke.. theruwan saranai

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว +1

    Atthamai eka nm godaak rasai .apith haduwa thank youu

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome bro 😊😊💜💜

  • @sugandisugandi3585
    @sugandisugandi3585 3 ปีที่แล้ว +2

    Thanks so much. Hadanna kalinma rasa danenawa me vidios baladdi.
    Have a nice future as u think.

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @gksudath2550
    @gksudath2550 3 ปีที่แล้ว +25

    ඔයා කතා කරන විදිහට තමයි මං ආස 🤭

  • @dammikakumari353
    @dammikakumari353 2 ปีที่แล้ว +1

    හරි හොඳයි

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 8 หลายเดือนก่อน

    මේක රසම ප්‍රයිඩ් රයිස් එක්ක.
    ප්‍රයිඩ් රයිස්, චිකන් බැදලා, හොට් බටර් මෂ්රූම්, එළවළු චොප්සි, චිලිපේස්ට් ආසම මෙනු එකක් 😋

  • @sudeshiaugasta1679
    @sudeshiaugasta1679 3 ปีที่แล้ว +1

    Rasama rasa resipe thiyanawa Thama eth Thama lava cake dame nane eka dane kawada

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Ikmanata dennam Sis 🤗🤗🤗💜💜💜

  • @lasanthaperera39
    @lasanthaperera39 3 ปีที่แล้ว +2

    මේ කෑම එක පට්ට රහයි තමයි.මම හොය හොය හිටියෙ.රෙස්ටූරන්ට් එකේ මේ ප්ලේට් එකක් 400ක් විතර වෙනවා.සබ්ස්ක්‍රයිබ් කරා බ්‍රෝ.දිගටම කරගෙන යන්න,ජය වේවා..!!!❤❤❤

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much bro

    • @udayangaishan5202
      @udayangaishan5202 3 ปีที่แล้ว +1

      enn ape රෙස්ටුරන්ට් ekt chaines dragn cafe

  • @nadunisandeepa5089
    @nadunisandeepa5089 3 ปีที่แล้ว +2

    Mmmmmmm😋😋😋Mama asama Kama eka dakka gaman 🤤🤤🤤❤️❤️❤️ek ft

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much sis

  • @chamilapriya6739
    @chamilapriya6739 3 ปีที่แล้ว +1

    malli vegitable chili paste ekak hadana hati kiyannako. vegitatrian ayata.tnx oyata

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      aniwarenma dennam Aiye 😊😊💜💜

  • @suduaraliya4336
    @suduaraliya4336 3 ปีที่แล้ว +6

    ආසම කැමක් මල්ලියෝ ❤❤❤❤❤

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much akke

  • @sumudusampath3056
    @sumudusampath3056 3 ปีที่แล้ว +2

    My favorite Malli thx hodee 🔥🔥🔥🔥🔥🔥

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome aiye 🤗🤗❤❤❤

  • @kalmithranweera
    @kalmithranweera 3 ปีที่แล้ว

    මේ ලඟදි පොළොස් හැදුව ඔයා කියල දුන්න එක බලාගෙන. රසට ආවා

  • @dinushikaswarnamali8679
    @dinushikaswarnamali8679 3 ปีที่แล้ว +1

    Ada thamai heduwe. aiye harima rasai 😋

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +3

    නියමයිනේ.කෑම එක නං සර්වසම්පූර්ණයි 🔥😋👍Superb and looks so delicious 😋😍😘

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much bro

  • @chaminda43
    @chaminda43 3 ปีที่แล้ว +2

    අපිත් හැදුවා ඕං පට්ටෙටම ආවා තැන්ක්‍යූ

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome saho 🤗🤗🤗💜💜💜

  • @kumarikumari5102
    @kumarikumari5102 3 ปีที่แล้ว +1

    අද නම් මම මේක හදල බලන්න ඕන

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @anulimedagedara6979
    @anulimedagedara6979 3 ปีที่แล้ว +1

    Niyamai malli. Asama kemak thamai🤤🤤🤤

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much akke

    • @anulimedagedara6979
      @anulimedagedara6979 3 ปีที่แล้ว

      අනේ මල්ලි reply කරන්න කෝ. ඔය්ස්ටර්
      මෂ්රුම් තම්බලද ගන්න ona🤔🤔🤔

  • @nipunitharuka9560
    @nipunitharuka9560 3 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි😍

  • @dilrukshirathnayaka5823
    @dilrukshirathnayaka5823 3 ปีที่แล้ว

    Apith haduwa harima rasai thanks

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 ปีที่แล้ว +1

    ඒකනම් පට්ටම රස ඇති කියල හිතෙනව

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much dear

  • @prmusic3086
    @prmusic3086 3 ปีที่แล้ว +3

    රසයි වගේ මාත් හදලා බලන්නම් අයියේ...😍❤
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis
      theruwan saranai

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +1

    නිරෝධායනේ නිසා කඩේටවත් යන්ඩ බෑනෙ 😪😪😪මේක ඉවර උන ගමන්ම හදල බලන්නම්..මං ආසම රෙසිපියක්...තැන්කූ 😘😘😘😘😘😘

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      welcome sister 🤗🤗🤗💜💜💜 parissamen inna

    • @hirublacky8317
      @hirublacky8317 3 ปีที่แล้ว

      @@athalkitchen you too 😗

  • @sachinthagimhana6968
    @sachinthagimhana6968 3 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම්ම්ම් පට්ට රස පාටයි

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much saho

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 3 ปีที่แล้ว +1

    supiri apith ekathu una suba dawasak godak agei jaya wewa 👌👌

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much saho

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +2

    උයන සුවඳ මටත් ආවා නියමයි සුපිරි රෙසිපිය පට්ටම පට්ට අලුත් වෙන ලෝකයේ අළුත් රෙසිපි ආතල් කිචන් ගෙන්ම තමයි.....🍎🍎🔔🔔🔔🔔🤝🤝🤝🤝🤝🤝 කරලා තියාගන්න

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much Saho

  • @අනු-ස5ච
    @අනු-ස5ච 3 ปีที่แล้ว

    ෂා......රස ඇති හරිම ලස්සනයි වීඩියෝව හදල බලන්න ඕනි බුදු සරණයි සහෝ...

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much dear. theruwan saranai

  • @RavindualwisICT
    @RavindualwisICT 3 ปีที่แล้ว

    සුපරි පරි ඉතිරි ♥️

  • @manikenawarathn4300
    @manikenawarathn4300 3 ปีที่แล้ว

    Obata.sthuthiy hadala.balannamm .

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis

  • @thushibandara9047
    @thushibandara9047 3 ปีที่แล้ว +3

    රස පාටයි.❤️❤️❤️❤️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis

  • @akarshanawijesekara7121
    @akarshanawijesekara7121 3 ปีที่แล้ว +1

    Kema hadana widiya hodai...පාවිච්චි karana වචන hari ne...eaka හදාගන්න ..etakota ඔයාගෙ viedio බලන්නම්

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😂

    • @sweetiechathu3839
      @sweetiechathu3839 3 ปีที่แล้ว

      Me vedio eka balagena kama uyanawa misak wachana uyanne nane neda.kama hoda nam echcharaine.boru show dana ayata wada nam mehema godak hodai.keep it up malli

    • @akarshanawijesekara7121
      @akarshanawijesekara7121 3 ปีที่แล้ว

      @@sweetiechathu3839 wachana nam kanne ne..eath me viedio ළමයිනුත් api ekka බලනවා ...

    • @sweetiechathu3839
      @sweetiechathu3839 3 ปีที่แล้ว

      🤔🤔 oh so sorryyy... 😆😆

  • @nawodaaushadhi1778
    @nawodaaushadhi1778 3 ปีที่แล้ว +1

    Hamadamath lesim lesi recipes thanks oyata

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      welcome sis 🤗🤗🤗💜💜💜

  • @shamikadilhari6697
    @shamikadilhari6697 3 ปีที่แล้ว

    අම්මො මරු .හදන්න ඕන බලන්න

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว

    හොඳ අදහසක් තෙරුවන් සරණයි

  • @madumalsangeetha5027
    @madumalsangeetha5027 3 ปีที่แล้ว +1

    Like kala malli onna mat.. hm..hadala balannamko.... budu saranai

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much Akkeee

  • @MrRobotricx
    @MrRobotricx 3 ปีที่แล้ว +2

    අයේ කියන්න දෙයක්නෑ ඔයාගෙ කෑම වට්ටොරැ ගැන මමත් හැදුවා කෑම වර්ග කිපයක්ම ඔයාගෙ විඩියෝ බලලා කඩෙන් ගෙන එවට වට මාරම රසක් එව්ගෙම පිරිසිදුව හදාගන්න පුලුවන් විස්වාසයක් ඇතිව හැමදාම මෙවගෙ වටින විඩියෝ අරන් එන්න ❤🤤🤤🤤🤤

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      aniwarenma saho 🤗🤗💜💜

    • @shk8812
      @shk8812 3 ปีที่แล้ว +1

      ඔවිි ඔවිි මමත් හදනවා නියමයි අනාගතේ චෙප් කෙනෙක් වෙයි නේද

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      @@shk8812 Heeee 🤗🤗💜💜

  • @chamilapriya6739
    @chamilapriya6739 3 ปีที่แล้ว +1

    malli egg nathiwa fry karanna vidiyak kiynnako vegitarian api kohomada meka fry kara ganna

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      Ehenam akke crispy bimmal video ekak dala athi mn eke egg nethuwa ithuru tika karanna 😊😊💜💜

  • @janodyadinesha9501
    @janodyadinesha9501 3 ปีที่แล้ว +6

    කොස් කොත්තුව රසට හදන විදිහ කියලා දෙන්න

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +2

      aniwarenma 🤗🤗🤗💜💜💜

  • @ndeesanilmini93
    @ndeesanilmini93 3 ปีที่แล้ว +1

    නියම වතන ටික....බොරු පොෂ් නැ ....මන් ගොඩක් කැමති

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis

  • @thilokaperera2970
    @thilokaperera2970 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍👍👍💐💐

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis

  • @thanuwindi6934
    @thanuwindi6934 3 ปีที่แล้ว +1

    Wow rasa athi hadnna one thank u 🤩🤩🤩

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      your welcome dear 😊😊💜💜

  • @sithumikawshalya4765
    @sithumikawshalya4765 3 ปีที่แล้ว +1

    😍Rasat athi oyster mushroom gaththoth

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      ou aniwarenma 🤗🤗🤗💜💜💜

  • @marrymangalika6415
    @marrymangalika6415 3 ปีที่แล้ว +1

    Ata pavichi karan Natuva pattakin kalavan karanava Nam Godak Hodai

  • @sameeragmarasinghe8019
    @sameeragmarasinghe8019 3 ปีที่แล้ว

    Ayye mushrooms tik bdinkot ekt alenwne..a ai ehm wenne

  • @akainvlogs
    @akainvlogs 3 ปีที่แล้ว +1

    ඔන්න අදත් එකතු උනා ...විඩියො එක පුල් බැලුවා ....උපරිම සහයොගය දුන්නා ...ජය වෙවා

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much bro

  • @ireshaudayangani8122
    @ireshaudayangani8122 3 ปีที่แล้ว +1

    Asa kamak. Thanx...

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much sis

  • @ruwannima8686
    @ruwannima8686 3 ปีที่แล้ว +1

    Bimmal eka thambanna onada biththaara kalawan krnna kalin

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      ne dear 😊😊💜💜

  • @umandakadupitiyaarachchi1635
    @umandakadupitiyaarachchi1635 3 ปีที่แล้ว +2

    නියමයි 😘😘😘👍👍👍👍

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much sis

  • @kasunfernando733
    @kasunfernando733 3 ปีที่แล้ว +1

    Niyama kaamak... 🤗 Mama godak asa kaamak

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much saho

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Ammohh etin oya monwa genwath supiri malli..🔥🔥

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much akke

  • @dinushiprasanthika9852
    @dinushiprasanthika9852 3 ปีที่แล้ว +1

    Math haduwa. Harima rasai ❤️❤️❤️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis

  • @nilugamage1210
    @nilugamage1210 3 ปีที่แล้ว +1

    Onna mamath awa oyage බිම්මල් recipe eka balanna .අනිවාර්යයෙන් හෙට මම හදලා රස ඔයාට කියන්නම් ❤️❤️

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much sis. aniwarenma

  • @chandrikaraigama6262
    @chandrikaraigama6262 2 ปีที่แล้ว

    Api hadala kewa hari rasai suba anagathyak veya

  • @sandunihansika2977
    @sandunihansika2977 3 ปีที่แล้ว +1

    Mn asama kema thamai...ela ela

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว +1

      😊😊💜💜 Thank you very much sis

  • @apevillagecooking7136
    @apevillagecooking7136 3 ปีที่แล้ว +1

    මෙන්න අපේ කොල්ලගේ තවත් සුපිරිම ආත්ල් රෙසෙපි එකක් 🌷🌷🌷🌷🌷😋😋😋

    • @athalkitchen
      @athalkitchen  3 ปีที่แล้ว

      😊😊💜💜 Thank you very much saho