ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හොට් බටර් මෂ්රූම් - Episode 833 - Hot Butter Mushroom - Anoma's Kitchen Vegetarian Week

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2021
  • හතු 100g
    කහ තේ හැදි 1/4
    මිරිස් කුඩු තේ හැදි 1/2
    කෝන් පිටි කෝප්ප මේස හැදී 4
    ගම්මිරිස් තේ හැදී 1/4
    ලුණු
    වතුර මේස හැදී 2
    බේකිං පව්ඩර් තේ හැදී 1/4
    ලුණු ගස් 5-6
    වියලි මිරිස් 3-4
    ඉඟුරු සුදු ලුණු මේස හැදි 1
    සෝයා සෝස් මේස හැදි 1 1/2
    සීනි තේ හැදි 1
    චිලී පේස්ට් ( වෙජිටරියන් ) මේස හැදි 1
    බටර් මේද හැදි 1
    තෙල් මේස හැදි 1/2
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 182

  • @AnomasKitchen
    @AnomasKitchen  3 ปีที่แล้ว +33

    Chinese Chilli Paste - Vegetarian Version
    th-cam.com/video/7V-GUowIC54/w-d-xo.html

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +13

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා අනෝමා ඇන්ටි. අපි වගේ වෙජිටේරියන් අය වෙනුවෙන් මෙවැනි වැඩසටහන් ගෙන ඒම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා

  • @ashokamalani8735
    @ashokamalani8735 3 ปีที่แล้ว +4

    සුභ වෙසක් මංගල්‍යක් වෙවා ඹබතුමියගෙ වැඩ සටහන් බලන්න මම ගොඩක් අසයි ස්තුතියි තෙරුවන් සරනයි

  • @sandawalallawita1024
    @sandawalallawita1024 3 ปีที่แล้ว +18

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා අනෝමා ආන්ටී.. ❤️❤️💛

  • @thilininisansala3259
    @thilininisansala3259 ปีที่แล้ว +1

    Thanks Aunty ❤❤

  • @sorayasaldin8234
    @sorayasaldin8234 3 ปีที่แล้ว +2

    I really like your presentation, it's simple and easy to follow. Thanks so much......

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 ปีที่แล้ว

    ස්තූතියි. අද වෙසක් පොහොය දිනය. ඔබ තුමියට තෙරුවන් සරණයි. සුභ වෙසක් මංගල්‍යයක් වේවා

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 ปีที่แล้ว

    වෙසක් මංගල්‍යයක් ⁣වේවා ආන්ටි..ඔයාට බුදු සරණයි.ඊයේ මම ඔයා කියලා දුන්න බර්ගර් එක හැදුවා.පොඩ්ඩක්වත් වැරදුනේ නැ.හරිම රසයි.ඒක එක්ක බත් වුනත් කන්න පුළුවන්..මගේ පුතාට අවුරුදු 5යි එයා මේක ආසාවෙන් කැවා.එයා එළවළු කන්න ටිකක් අකමැති කෙනෙක් ඒ වුණාට ආන්ටිගේ රෙසිපි එකට අනුව හැදුවම එයා මේක ආසාවෙන් කැවා..ආන්ටිට ගොඩක් ස්තුතියි මේ වගේ රෙසිපි අපිට ⁣කියලා දෙනවට...ආන්ටිගේ මේ රෙසිපි එකත් මම හදනවා..😍😍😍😍

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 ปีที่แล้ว +3

    Superb Superb. Thank you dear

  • @lahirusandun5771
    @lahirusandun5771 3 ปีที่แล้ว

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා ආන්ටි,
    මමයි මගේ යාලුවයි වෙජිටේරියන්
    අපි මේක ලගදිම හදනවා
    ආන්ටිගෙ කෑම ගොඩක් අපි ට්‍රයි කලා
    හරිම රසයි ඔක්කොම වගේ

  • @dileshfernando1422
    @dileshfernando1422 3 ปีที่แล้ว +4

    Mushroom💛my favourite
    Thanks Anoma anuty❤️

  • @imalkamaduwanthi
    @imalkamaduwanthi 4 หลายเดือนก่อน

    මාත් අද හැදුවා.. හරිම රසයි..Thank you so mush aunty..❤❤

  • @ishsadeepa9359
    @ishsadeepa9359 3 ปีที่แล้ว +4

    නියමයි ❤ රෙස්ටුරන්ට් එකේ වගේමයි පෙනුමත් ❤❤

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 3 ปีที่แล้ว +2

    Thanks for sharing nice vegetarian recipes . God blessed with you . 🙏🙏🙏

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว +3

    Thanks aunty ආදරෙයි 😋😍

  • @delkijayasena6525
    @delkijayasena6525 3 ปีที่แล้ว +1

    Good recipe . Tks.

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 3 ปีที่แล้ว +1

    Man Ada hadala beluwa. Harima rasai😍😍. Thank you aunty. 😘😘 stay safe! God bless you all.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว

    ආසයි දකින කොට . මම මෙ recipe එකට cauliflower lහදන්න හිතුණා . චුටි දුව mushrooms කන්නෙ නැති නිසා . ස්තුතියි .👍👩‍❤️‍👩

  • @mallikajayaratne2820
    @mallikajayaratne2820 3 ปีที่แล้ว +3

    Superb Anoma

  • @melanigunarathna5179
    @melanigunarathna5179 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති ,පලමු කමෙන්ට් එක ,ලයික් එක අද මගෙන් ,සුබ වෙසක් මංගල්‍යයක් වේවා .තෙරුවන් සරනයි .

  • @anneperera2936
    @anneperera2936 3 ปีที่แล้ว +9

    So happy to see more vegetarian recipes! Thanks so much!

  • @narendrakulatunga8889
    @narendrakulatunga8889 3 ปีที่แล้ว +4

    Looks delicious. .😋

  • @isurunadeeshani2821
    @isurunadeeshani2821 ปีที่แล้ว

    අද හැදුවා ..හරිම රසයි ..ගොඩක් ස්තූතියි ඔබතුමියට .. 💐😍

  • @yasaamara8504
    @yasaamara8504 3 ปีที่แล้ว +2

    Thank you so much Anoma I am a vegan so ur recipe is very useful to me Much appreciated ❤❤❤

  • @chandrika1370
    @chandrika1370 ปีที่แล้ว +1

    Thank you so much for this excellent recipe. I'm a vegetarian and was searching for this recipe and came across so many but this was the only one which was right for me. I've been trying to get the restaurant's taste for so long but yours did the trick. Also, the hot chilli oil I got from Down under gave the dish an authentic taste. Anoma, can you please upload a devilled mushroom recipe when time permits you? By the way, I love the way, you present your cooking channel.

  • @kumududisanayake4683
    @kumududisanayake4683 3 ปีที่แล้ว +2

    Thanks Anoma It is delicious dish. ❤️🙏

  • @JeewanthaPerera-ck3dv
    @JeewanthaPerera-ck3dv 8 หลายเดือนก่อน

    Mamath hamadama hadanne misge hathu devel eka.harima rasai

  • @malithipeiris3665
    @malithipeiris3665 2 ปีที่แล้ว

    මේ විදියට mushroom හැදුව aunty රසට තිබුන thank u 😍😍

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว +1

    thanks Anoma

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 10 หลายเดือนก่อน

    නිර්මාංශ අපිට බොහොම හොඳඉ.👍

  • @suneethasenarthna9863
    @suneethasenarthna9863 2 ปีที่แล้ว

    Oyata suba dawasak vegitariyan recepi ekata godak thanks👍👍👍👍👍👍👍👍

  • @samurdhifernando7918
    @samurdhifernando7918 2 ปีที่แล้ว +1

    Hi anoma aunty, I made this recipe today and wooow it came out really good. So yummy and my whole family loved it. Thank you so much for sharing this with us..keep up your good work👍👍💐💐

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว

    Thank you nangi enna ennama Anoma nangi lassana wenawa🌷

  • @ransi_07
    @ransi_07 2 ปีที่แล้ว +1

    Just made this and hondata ate a few mins ago!
    Delicious af.
    Thanks for the recipe !!

    • @vajiravithanage6627
      @vajiravithanage6627 ปีที่แล้ว

      How many days before can be prepared fried mushrooms for the party

  • @nishandininisahandini5691
    @nishandininisahandini5691 2 ปีที่แล้ว

    Thanks for sheared a new type of recipe .... will try it tomorrow stay safe . Dear

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 3 ปีที่แล้ว +1

    Thanks Anoma yummy dish.❤👍

  • @kumariwesumperuma3299
    @kumariwesumperuma3299 3 ปีที่แล้ว

    I could not make it . But I feel like making it as soon as possible. Thanks a lot.

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +4

    Thanks Aunty my Fav ❤️ btw I tried your Spaghetti recipe it turned out extremely well. My non veg family members loved it too.

  • @niwanthikamihiranik8016
    @niwanthikamihiranik8016 2 ปีที่แล้ว +1

    Thank youuuuuuuuu ❤️

  • @sharmilaharshani2052
    @sharmilaharshani2052 2 ปีที่แล้ว

    Thanks ගොඩාක් thanks

  • @mallikakalupahana7752
    @mallikakalupahana7752 ปีที่แล้ว

    Thanks.avery usuful recipe

  • @sanjeewaniabeyratne1054
    @sanjeewaniabeyratne1054 3 ปีที่แล้ว

    thank you so much Mrs. anoma,

  • @gayanikotudura8692
    @gayanikotudura8692 ปีที่แล้ว

    I tried this dish. It was super delicious. Thank you so much aunty ❤

  • @neetha4487
    @neetha4487 3 ปีที่แล้ว

    Me recipe eka ikmanata hadanawa .
    Thank you Sister.💝💝

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว

    Good. Morning. Thank u. Teruwan. Saranai

  • @abdulrazzaq2962
    @abdulrazzaq2962 3 ปีที่แล้ว

    Very much needed recipe..waited for long..thank you very much for the recipe

  • @AyeshaWeerathunga
    @AyeshaWeerathunga ปีที่แล้ว

    Thank you Anoma!!!

  • @MashupLibrary
    @MashupLibrary 3 ปีที่แล้ว +2

    Wooow most wanted recipe.. thank you
    And we would like hot butter cuttlefish recipe too.

  • @nilushiapeksha6981
    @nilushiapeksha6981 3 ปีที่แล้ว

    Thank you aunty. Theruwan saranayi 🤗 🤗 ❤️❤️❤️❤️❤️

  • @t.k.rumesh4907
    @t.k.rumesh4907 3 ปีที่แล้ว

    Sha aunty thanks again keep my yesterdays comments in mind.

  • @anne-2923
    @anne-2923 2 ปีที่แล้ว +1

    Love your recipes Aunty ❤

  • @dammikawishanthi9221
    @dammikawishanthi9221 3 ปีที่แล้ว

    Thank you very much my dear

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Asai dakina kotath.math hadanawa.bohoma sthutie anti.digatama vegetarian recipes ona.❤❤❤❤❤❤

  • @pruthuvijayasekara2877
    @pruthuvijayasekara2877 2 หลายเดือนก่อน

    Thank you❤

  • @neashwarnakula3912
    @neashwarnakula3912 3 ปีที่แล้ว

    Thank you so much dear

  • @lasnicraftlasnicraft8860
    @lasnicraftlasnicraft8860 2 ปีที่แล้ว

    Thank you so much for doing veggie dish💐💐💐💐💐

  • @kanchanarasangika1986
    @kanchanarasangika1986 3 ปีที่แล้ว +1

    Thank u anoma aunty 😘 ada frock ekadda aunty andala inne..lassanaii. hariyatama wesak sathiyema mee videos karanna gatta eka godak wadagath wewi mokada godak aya mee week eka vegetarian widiyatane kaama hadanne..aunty tath paule samatath suba wesak mangalyak wewaa. Budu saranaii 😘

  • @warfacegameplaypc8457
    @warfacegameplaypc8457 3 ปีที่แล้ว

    Thank you so much

  • @thanujadilrukshi4061
    @thanujadilrukshi4061 3 ปีที่แล้ว

    Thank you Aunty ....
    🙏🙏🙏

  • @umeshanayanani8156
    @umeshanayanani8156 3 ปีที่แล้ว

    හැදුවා...රසා...යි...Thank you so much aunty ..😍😍

  • @ramanidemel1821
    @ramanidemel1821 8 หลายเดือนก่อน

    Thanks ❤

  • @shanthimallikarachchi9003
    @shanthimallikarachchi9003 3 ปีที่แล้ว

    Thank you so much..with love🌻❣

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 2 หลายเดือนก่อน

    Ane thank you mis 💖

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 9 หลายเดือนก่อน

    ස්තූතියි medam

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Thank you aunty. 🙏❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว

    Thank you .😘😘😘

  • @__Truly_Living__
    @__Truly_Living__ 3 ปีที่แล้ว +1

    Hi Anoma aunty, can we use button mushroom for this dish?

  • @sranagala7200
    @sranagala7200 3 ปีที่แล้ว

    Thanks for vege recipe

  • @vageesha123
    @vageesha123 3 ปีที่แล้ว

    සුභම සුභ වෙසක් මංගල්‍යක් වේවා ඇන්ටි

  • @amashaperera2001
    @amashaperera2001 3 ปีที่แล้ว

    Thank you auntie ❤️✨️

  • @amashahansika4333
    @amashahansika4333 3 ปีที่แล้ว

    Thanks aunty

  • @isurisiyambalapitiya8663
    @isurisiyambalapitiya8663 2 ปีที่แล้ว +3

    I made this and it was delicious ❤

  • @shanikadilrukshi5759
    @shanikadilrukshi5759 3 ปีที่แล้ว

    Thank you ♥️

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    Thanks dear

  • @inandianushka7982
    @inandianushka7982 3 ปีที่แล้ว

    That's a nice dish Aunty thanks a lot.👍

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 3 ปีที่แล้ว

    Thank you aunty..stay safe 😍😍😘😘

  • @yelmakumudini4718
    @yelmakumudini4718 2 ปีที่แล้ว

    I like yr. Receipies. Thank you so much

  • @surangajayamal1795
    @surangajayamal1795 3 ปีที่แล้ว

    I really like ur recipes and ur performance good luck unty

  • @shamilazakariya9900
    @shamilazakariya9900 3 ปีที่แล้ว +2

    Can we air fry d mushroom?

  • @ajithhenpita1924
    @ajithhenpita1924 6 หลายเดือนก่อน

    පුදුම හිතෙන වැදගත්කමකින් අපේ වචන හසුරවමින් මෙතුමිය කරන්නේ අනෙක් සියලුම දෙනාට ආදර්ශමත් නාලිකාවක් කියලා හිතෙනවා.

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 3 ปีที่แล้ว

    Thanks for vegetarian dish

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว

    Thank u🌹🌹🌹❤❤❤

  • @tharushaheshan3207
    @tharushaheshan3207 2 ปีที่แล้ว

    Thank you..💯❤️

  • @jvindi2
    @jvindi2 3 ปีที่แล้ว

    Thank u aunty 👍😘

  • @himasharanasingheranadingh2991
    @himasharanasingheranadingh2991 3 ปีที่แล้ว

    Superb recipe 👍👍👍👍

  • @adamjohn4778
    @adamjohn4778 2 ปีที่แล้ว

    Very nice

  • @kishanibellana7661
    @kishanibellana7661 3 ปีที่แล้ว +1

    looks yummy, i made your prawn devilled dish, it came well. Thanks a lot.

  • @Nature-eye0701
    @Nature-eye0701 3 ปีที่แล้ว

    Wow
    Very beautiful video

  • @mathewscharles9361
    @mathewscharles9361 2 ปีที่แล้ว

    Made it 👍 super yummy 😋

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 3 ปีที่แล้ว

    Aunty ..oya ada harima lassanayi ....

  • @twerkd9210
    @twerkd9210 3 ปีที่แล้ว

    පවුලෙ හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා Anoma aunty❤️❤️

  • @Sasinduupekha
    @Sasinduupekha 3 ปีที่แล้ว

    මං හැදුව හරිම රසයි ♥️ තෑන්ක්ස්

  • @priyadarshaniliyanage6233
    @priyadarshaniliyanage6233 3 ปีที่แล้ว

    Happy wesak Mrs Anoma

  • @gangaseenigama5896
    @gangaseenigama5896 2 ปีที่แล้ว

    Made this today with noodles and your Chinese chilli paste. It was really good. Thanks for the recipe 🤗

  • @jagathfonseka7085
    @jagathfonseka7085 3 ปีที่แล้ว +1

    I love your videos and pls make a carrot cake

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 3 ปีที่แล้ว

    Happy vesak Anoma

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว

    අාන්ටිස්තුතියිහරිමරසයි❤❤❤❤👍👍

  • @nadeikanadeika472
    @nadeikanadeika472 2 ปีที่แล้ว

    ❤️❤️ oyaga rasipy godak hodaei ❤️❤️❤️

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 ปีที่แล้ว +1

    බුදු අම්මෝ මේක හැදුවා පුදුම රසක්💕

  • @roshanperera9773
    @roshanperera9773 3 ปีที่แล้ว

    ස්තූතියි!