ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මස් වගේ රසට හතු උයමු|Spicy mushroom curry|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2020
  • හැමදාම රහට කන්න මේ විදිහට බැදපු තුනපහ එකක් හදාගන්න
    • හැමදාම රහට කන්න මේ විද...
    Follow Us On,
    Facebook : / mr-kitchen-11137791361...

ความคิดเห็น • 219

  • @hasara4175
    @hasara4175 ปีที่แล้ว +18

    මං මේක දවසක් හැදුවා හරි රසයි. අද පන්සලට දානෙ. ඉතින් හදාගන්න කලින් ආපහු බලාගෙනම හදන්න යන්නෙ...😊

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 ปีที่แล้ว +5

    මමත් හැදුවා. ඇත්තටම හතු උයල කන්න අකැමති ව හිටපු මටත් මෙහෙම ඉව්වම රසම රසයි කියල හිතුණා.
    ස්තුතියි.

  • @hirunimanatunga4806
    @hirunimanatunga4806 ปีที่แล้ว +12

    මං මේ කරි එක හැදුවා හරිම රසයි.මගෙ husbandge favorite curry එක.බොහොම ස්තූතියි ඔබට 💐💐

  • @sujeewakarunarathna8376
    @sujeewakarunarathna8376 3 ปีที่แล้ว +17

    මම අද දැන් හැදුවා..හරිම රසයි.මම හතු උයලා කන්න අකමැතිව හිටියේ.එකයි මේක හදලා බැලුවේ.ස්තුතියි ඔබට.🙏🙏🙏

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 2 ปีที่แล้ว +4

    ඔයා කියන විදිහට හදුවා අද හරිම රසයි නමුත් ඔයා හදපු තුනපහ අපි නොදනිමි ගොඩක් ස්තුති වෙනදාට අකම්ත්තෙන් කන හතු අද හොදට කවා

  • @dewniranathunga4545
    @dewniranathunga4545 2 ปีที่แล้ว +9

    අද හැදුවා..අනේ මාර රසයි.අනික එ් පාට.මම අාසම විදිහට😍❤

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +23

    ඔයා ගොඩක් හොඳට කෑම හදන හැටි කියලා දෙනවා 😍🌝😘ඔයාට ගොඩක් පින්

  • @LifeWithNim
    @LifeWithNim 4 ปีที่แล้ว +25

    මෙහෙම කළු පාටට හතු කන්න මම ගොඩක් කැමතියි 😍😋 රෙසිපි එකට ස්තූතියි! 💜

  • @NC-ud1lk
    @NC-ud1lk ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි Recipe එකට.හරිම රසයි ❤️ හොද රස හතු මාළුවක් කෑවා . මම බොහොම අඩුවෙන් සැර කන කෙනෙක් නිසා, අන්තිමට ගම්මිරිස් එකතු නොකර සැර වැඩි උනා. සැර අඩුවෙන් කන කෙනෙක් ඉන්නවනම් මෙහි කියන ප්‍රමාණයට වඩා මිරිස් ගම්මිරිස් අඩුවෙන් ගන්න

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 11 หลายเดือนก่อน

      ඔව්..සැර නම් වැඩි...පොඩි අයට කන්න අමාරුයි

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 3 ปีที่แล้ว +29

    තුන පහ කුඩු එක නැතුව හැදුවේ එත් රසම rasai මස් curry එක වගේම තමා. Thank you 🥰

    • @malithaheshan6984
      @malithaheshan6984 ปีที่แล้ว +1

      ලංකාවෙ නෙවේ නේද ඉන්නෙ 🙂

  • @v-k217
    @v-k217 ปีที่แล้ว +4

    මම අද හැදුවා. හරිම රසයි. සුවඳයි. ❤️

  • @heshmalavi
    @heshmalavi ปีที่แล้ว +1

    මන් හැදුවා කියපු විදිහටම , රසටම ආවා , ගොඩක් ස්තුතියි

  • @Miracleshappen2222
    @Miracleshappen2222 3 ปีที่แล้ว +17

    මේ ලුණු,මිරිස් කුඩු,තුනපහ කුඩු එහෙම දාලා තියෙන containers ලස්සනයි...ඒව කොහෙන්ද ගන්ඩ පුලුවන්?

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว +5

    මේ දැන් මම හදන්න ලෑස්ති වෙනවා .සියලුම දේ සුදානම් .thanks dear 👍👍👍👍🙏🙏

  • @sameerasameera3315
    @sameerasameera3315 4 ปีที่แล้ว +5

    ෂා මරු නියමයි ස්තුතියි රෙසිපි එකට

  • @swashakthitv2617
    @swashakthitv2617 2 ปีที่แล้ว

    මමත් හැදුවා ,හරිම රසයි.වෙනද මම හතු කන්න කැමති නැති කෙනෙක් .දැනනමි කනවා, ස්තුතියි

  • @skscientificcalculatorsand8145
    @skscientificcalculatorsand8145 หลายเดือนก่อน

    මමත් හැදුවා රසයි❤❤❤❤❤

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 7 หลายเดือนก่อน +1

    Mn dewani paratath haduwa harima rasai ahema sthuthi obata❤👍

  • @nadeekasamanmalee235
    @nadeekasamanmalee235 ปีที่แล้ว +2

    හරිම රසයි මේ කියන විදිහට හැදුවහම.
    ගොඩාක් පින්.🙏🙏🙏

  • @dilkidahamsa1932
    @dilkidahamsa1932 ปีที่แล้ว +1

    ගොඩාක් රසයි.මාත් හැදුවා .මං හදපු රසම හතු එක

  • @Dilru6666
    @Dilru6666 9 หลายเดือนก่อน +1

    හරිම රසට ඇති නේ ❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @user-vw5cq2hb6w
    @user-vw5cq2hb6w 2 หลายเดือนก่อน

    හරිම රසයි මමත් හැදුවා

  • @chathurika944
    @chathurika944 2 ปีที่แล้ว +11

    දැක්කාමත් බඩ පිරෙනවා 😁🤤❤️

  • @harshisenevirathna4979
    @harshisenevirathna4979 4 ปีที่แล้ว +5

    Oyage videos harima hondai nangi.godak watinawa

  • @gimhanikumari9443
    @gimhanikumari9443 2 ปีที่แล้ว +4

    රසම රසයි chicken curry එකක් වගේ thank u ♥️

  • @prasannakumara6590
    @prasannakumara6590 9 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා.රසම රසයි.❤😊

  • @tharanganilmini4434
    @tharanganilmini4434 2 ปีที่แล้ว

    Thanks so much sister
    මන් ගොඩක් ආසාවේන් ඔයාගේ විඩියො බලන්නේ නොදන්න ගොඩක් kama warga හදන් කනවා

  • @ruuusri7535
    @ruuusri7535 4 ปีที่แล้ว +14

    නියම ලිපයි බාජන ටිකයි😀😀😀😀

  • @ireshairesha7433
    @ireshairesha7433 4 ปีที่แล้ว +1

    Oya kiyala dena widihata ahan inna asai.bohoma isthuthi.pahadiliwa ikmanin kiya denawata

  • @user-lw1wo5rb1c
    @user-lw1wo5rb1c 2 หลายเดือนก่อน

    attatama rasai

  • @user-ih4ss4py7e
    @user-ih4ss4py7e 5 หลายเดือนก่อน

    me vidihata haduwama Hamoma rasai kiya kiya kawa.thank you recipe ekata ❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +5

    Thank You මැනික 😘 බුදුසරණයී

  • @sanjanadewmini9545
    @sanjanadewmini9545 3 ปีที่แล้ว +1

    Kamawala rasath supiri patath suppa

  • @arunicooray2022
    @arunicooray2022 ปีที่แล้ว

    Good morning putha.mama oyage Kama godak hadanawa.yest.day watalappan haduwa.rasaaaaaai.ada hathu hadanawa.thank you so much doni.God bless you.digau wewa

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 6 หลายเดือนก่อน

    Akke me mn hadana 4weniparai mn hamadama hathu hadanne kkka kiya dipu vidihatai harima rasai ahema ❤👍

  • @charundyamiyurangi8939
    @charundyamiyurangi8939 3 ปีที่แล้ว +1

    Oyage kema harima rasai ,lassni akke...eye man haduwa oyage kemak eka Marama rasaiiiii......🥰🥰🥰....akkige athata budusaraniiiii ...

  • @sithminimashi7473
    @sithminimashi7473 7 หลายเดือนก่อน

    රසට ආවා thnk you so much MR kitchen ❤

  • @shyamalidilrukshi4362
    @shyamalidilrukshi4362 2 ปีที่แล้ว +1

    Mag eya hatu haduwa.harima rasai akki.oyata stuti

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +1

    Thank you නංගි බුදුසරණයි

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 ปีที่แล้ว

    Mamath heduwa onna.....tthunapaha gedara thiyana ewa bedala ddemme....kalu pata wenakan kalawan karala fry Kara...niyamai ane...tomato sauce demma...ekth Honda una....thank you..
    It turned out great!

  • @shanikaliyanage5841
    @shanikaliyanage5841 2 ปีที่แล้ว +1

    රසයි...අද හැදුවා..නියමයි..thanks..

  • @disnasenanayake9890
    @disnasenanayake9890 ปีที่แล้ว +1

    හරිම රසයි 👍

  • @ChathuraWarnasekara
    @ChathuraWarnasekara 7 หลายเดือนก่อน

    Just made this..Just Amazing. Many thanks ❤️

  • @umegatharushi3140
    @umegatharushi3140 2 ปีที่แล้ว

    Math haduwa aththatama harima rasai

  • @nimeshawewakumbura7541
    @nimeshawewakumbura7541 4 ปีที่แล้ว +19

    Thank you sooo much for this vegetarian recipe 👏👍

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 7 หลายเดือนก่อน

      මේ විදියට තුනපහ මිරිස් දැම්මා...දුවන්න පාරත් මදි...බඩ ගිනිගන්නව වගේ...සැරයි හොදටම😢

  • @nishadigunathilaka893
    @nishadigunathilaka893 ปีที่แล้ว +1

    Yesterday tried this recipe.. it was awesome..

  • @nmafcreation5840
    @nmafcreation5840 ปีที่แล้ว +1

    Thankyou soo much .....I am going to make it today also sis ❤❤
    🙏🙏pls upload a vedio of making brownies 😍

  • @manelalwis8525
    @manelalwis8525 3 หลายเดือนก่อน

    Very taste .Thank you so much .

  • @HelaYak
    @HelaYak 2 ปีที่แล้ว

    රසට අති කියලා හිතෙනවා ගෙදර ගියාම හදලා බලන්නම්

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +12

    ආසම කැමක් බොහොම ස්තුතියි ❤

  • @kushalyadishalka1447
    @kushalyadishalka1447 5 หลายเดือนก่อน

    Apith haduwa ada harima rasai 😊

  • @geethanijathungedara6018
    @geethanijathungedara6018 3 ปีที่แล้ว +2

    Iguru potu pilika karakayak.

  • @sudarshiweerasekara9304
    @sudarshiweerasekara9304 ปีที่แล้ว

    මමත් මේ විදියට හැදුව. හරිම රසයි. ගොඩක් ස්තූතියි .

  • @dineshmanjula1162
    @dineshmanjula1162 4 ปีที่แล้ว +3

    MR Kitchen oya dan nagala yanawa. Good luck♡♡♡

    • @MRkitchenlk
      @MRkitchenlk  4 ปีที่แล้ว +1

      Tnx dear 😍😍😍

    • @jmjnilanthi4121
      @jmjnilanthi4121 3 ปีที่แล้ว

      Anay. Miss mata. Thiyanny. Maty. Hats. Kamala. Nadda

  • @anusharanathunga7232
    @anusharanathunga7232 ปีที่แล้ว

    Meka haduwa. Harima rasata awa. Thank you very much.

  • @poojapiumali4521
    @poojapiumali4521 10 หลายเดือนก่อน

    Favourite 🥰 thank you Akka.

  • @madhavipavithra6824
    @madhavipavithra6824 8 หลายเดือนก่อน

    I made it.super.. thankyou ❤

  • @dulakshiperera6453
    @dulakshiperera6453 3 ปีที่แล้ว +1

    Me dan iwwa.hariima rasaiii

  • @sameeranipun8913
    @sameeranipun8913 2 ปีที่แล้ว +1

    Harima rasai thnx akki😊

  • @deepikafrancis7320
    @deepikafrancis7320 3 ปีที่แล้ว +1

    දැක්කම අාසයි

  • @yomaltharaka1160
    @yomaltharaka1160 2 ปีที่แล้ว

    hathu curry eka harima rasai akki

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 3 ปีที่แล้ว

    oyage kama mm godak hadala thiyewa.. mt dan hodata kama hadanna puluwa.. thanks oyta.. oya rasata kama hadana hati koyla denwa..

  • @umabdulla9472
    @umabdulla9472 3 ปีที่แล้ว

    ස්තුති කියා දුන්නාට ගොඩාක් පැහැදිලියි

  • @hashinipitapola1255
    @hashinipitapola1255 2 หลายเดือนก่อน

    Love thisss ♥️

  • @anurakumarasenanayaka4630
    @anurakumarasenanayaka4630 10 หลายเดือนก่อน

    හරිම රසවත්

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 5 หลายเดือนก่อน

    Mn israel inne apata oya hathu na thiyenne brawn mashroom ewa dala haduwoth hariyaida?

  • @kavindyasankalani9282
    @kavindyasankalani9282 3 ปีที่แล้ว

    Math hadala beluwa..aththatama harima rasai...godak ස්තුති kiya dunnata..🙏🙏😍

  • @nimalidinesha9398
    @nimalidinesha9398 3 ปีที่แล้ว

    Thank you math haduwa marama suwadai rasai

  • @nimashaishani3727
    @nimashaishani3727 2 ปีที่แล้ว

    Ada mama heduwa Nendi.. harima rasai 👍👍👌👌👌👌👍😙

  • @niranjalasenani7386
    @niranjalasenani7386 2 ปีที่แล้ว +2

    අපිත් දැන් හැදුවා . හරිම රසයි
    Thanks you💖💖💖

  • @lakshikapiumali8081
    @lakshikapiumali8081 2 ปีที่แล้ว

    මමත් හෙට හදලා බලනවා

  • @HeliesHome
    @HeliesHome 3 ปีที่แล้ว +1

    Man ada oyage recipe eka haduwa godaaakkk rasai... ☺️

  • @Xia330
    @Xia330 ปีที่แล้ว

    හැදුවා.. හරිම රසයි..

  • @rajikagayashani2010
    @rajikagayashani2010 3 ปีที่แล้ว

    Mama haduwa husband asawen kawa rasai kiyala thanks oyata me racipe eka kiyala dunnata

  • @sunandiabeykoon8198
    @sunandiabeykoon8198 2 ปีที่แล้ว

    Thanks mama හැදුවා හොඳට awa

  • @yakayaka4531
    @yakayaka4531 3 ปีที่แล้ว

    Apith haduwaaa....havenly taste....dr...tnx..😜😜😜😜😘

  • @slmw44
    @slmw44 4 หลายเดือนก่อน

    Godak hodai

  • @manorichandima2420
    @manorichandima2420 3 ปีที่แล้ว

    akke oya hadana kema harima rahai apith hdnwa.oya hemadema saralawa kiladenwa.godak stuti.oyata bs.

  • @rajarathnaudayangani461
    @rajarathnaudayangani461 2 ปีที่แล้ว

    Hodatama kiyala danawa.....

  • @amayacheez
    @amayacheez 6 หลายเดือนก่อน

    ඕනෙ ජාති ඩිස්ක්‍රිප්ශන් එකේ දානවනම් ගොඩක් ලේසී 👍 ස්තුති

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔයාට දුවෙක්

  • @nimsaraavishka7688
    @nimsaraavishka7688 3 ปีที่แล้ว +2

    පට්ට

  • @badooor212
    @badooor212 4 ปีที่แล้ว +1

    Man nam patta perwtai murunga kola dalat rasai mehema tama kalu patata kanna asha godak pin akki bs lanakawata awa gaman hoyana kanne ☺️☺️☺️

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 ปีที่แล้ว

    Mama haduwa. Oya kiyapu vidiyata. Harima sarai ane.

  • @DarksideDiva
    @DarksideDiva 7 หลายเดือนก่อน

    Cardamoms
    Cloves
    Cinnamon stick
    Cumin seeds
    Roasted fenugreek seeds
    Onions
    Tomato
    Ginger
    Garlic
    Green chilies
    Curry leaves
    Pandan leaves
    Roasted curry powder 3tsp
    Chili powder 2tsp
    Curry powder 1tsp
    Mustard 1/2 tsp
    Turmeric powder 1/2 tsp
    Salt
    Pepper

  • @anumadu9545
    @anumadu9545 ปีที่แล้ว

    Akka oyage recipe super...

  • @mdmmperera2478
    @mdmmperera2478 3 ปีที่แล้ว

    Niyamai thanks 😊😊

  • @pavaniasha4730
    @pavaniasha4730 11 หลายเดือนก่อน

    Spicy Powder & chilli powder dekma ekta bedagaththata kmk nedda.

  • @nmadu7658
    @nmadu7658 4 ปีที่แล้ว +2

    Super 👍👍

  • @youtudee4753
    @youtudee4753 3 ปีที่แล้ว +1

    හොදයි

  • @SanjeewaPereraNiro
    @SanjeewaPereraNiro 3 ปีที่แล้ว +1

    Looks great! Wife ta meka uyanna kiyanawa :)

  • @gaminiabesinha5933
    @gaminiabesinha5933 4 ปีที่แล้ว +1

    නියමයි

  • @nadeeudagedara7457
    @nadeeudagedara7457 ปีที่แล้ว

    Ada mama meka heduwa harima rasayi ,hebeyi pol kiri demma

  • @neethakumari684
    @neethakumari684 2 ปีที่แล้ว

    Hadai rasa patai niyamai mama aDa hasaànva

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    Thank you so much.

  • @ushanikavindi6292
    @ushanikavindi6292 4 ปีที่แล้ว

    Math haduwa harima rasai. Thanks akki

  • @leishaandjanalee7432
    @leishaandjanalee7432 3 ปีที่แล้ว +1

    I made it .its very tasty thanks dear

  • @nethminishara83
    @nethminishara83 3 ปีที่แล้ว +2

    Thank u!!

  • @dameeshadananji8111
    @dameeshadananji8111 3 ปีที่แล้ว +3

    Apith haduwa..heavenly taste...♥️🤗

  • @CookingWithThusha
    @CookingWithThusha 4 ปีที่แล้ว +4

    Really Tasty Recipe My Friend. Thanks For Sharing. Stay Connected.