එක්කෝ හැදෙයි, නැත්නම් මකබෑවිල යයි | ජනාධිපතිවරණයෙන් පස්සේ වෙන්න පුළුවන් දේ අලි සබ්‍රි කෙළින්ම කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • #lka
    එක්කෝ හැදෙයි, නැත්නම් මකබෑවිල යයි | ජනාධිපතිවරණයෙන් පස්සේ වෙන්න පුළුවන් දේ ඇමති අලි සබ්‍රි කෙළින්ම කියයි | රනිල් වෙනුවෙන් සබ්‍රි කට අරී

ความคิดเห็น • 146

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m 17 วันที่ผ่านมา +28

    අලිසබිු කියන්නෙ ජරාපක්ෂලගෙ ලෝයර්නේද

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 17 วันที่ผ่านมา

      දැන් සොම්බියාගෙ ලෝයර් 😂

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 17 วันที่ผ่านมา +1

      Baya Gotha ge. ...nadu wenu wen peni sitiye...

  • @user-ku4td5xd3y
    @user-ku4td5xd3y 17 วันที่ผ่านมา +22

    කොයි..රටවල් ද..බොල..අනේ..උඹලා..වගෙ..හොරු..නඩයක්..පව්..හලෝ.😂😂😂

  • @wvpccwijayarathna2203
    @wvpccwijayarathna2203 17 วันที่ผ่านมา +11

    අනිවාර්‍යයෙන්ම දෙන්න ඉන්නේ මාලිමාවට

    • @aribro2830
      @aribro2830 17 วันที่ผ่านมา

      දීපන් පුක

  • @user-wh8no5xp4p
    @user-wh8no5xp4p 17 วันที่ผ่านมา +36

    මකබෑවිලා යන්නෙ රට නොවෙයි..මේ වගේ කපටි තක්කඩියන් ඉදිරියේදී මකබෑවිලාම යනවා.

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 17 วันที่ผ่านมา

      Aniwa

    • @user-xe2fo8eu1j
      @user-xe2fo8eu1j 17 วันที่ผ่านมา

      Hariyata hari. Munta wenade thamai mun kiyanne.

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 17 วันที่ผ่านมา +8

    රෑ වැටෙන වල කපපු එවුන් කියනවා දවල් වලේ වැටෙන්න එපාලු මේකා රෙද්දක් ඇදගෙනද මේ කතාව කියන්නේ 😂

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 17 วันที่ผ่านมา +8

    අපි දැනටම මක බෑවිලයි ඉන්නේ , තවත් කොහේද ඉතිරිවෙලා තියෙන්නෙ මකබෑවෙන්න. ගෝඨාභයට ඡන්දය නොදුන්නොත් වෙන්න යන දේ අතීතයේ කිව්වා අමතකද ?

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 17 วันที่ผ่านมา +7

    අනේ ගොටා ට නොදුන් නොත් රට ක් නැ කිවුව දැන් රනිල් ගේ හොඳ කියනවා අපරාදේ 2019ඔයා ගේ රනිල් ගෙන්න තිබ්බේ😂😂

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 17 วันที่ผ่านมา +25

    අමුතුවෙන් මකබැවෙන්න දෙයක් තියනවාද ,මේ හැත්ත තමා මකබැවිලාම යන්න ඕනෑ ,

  • @ranakodi6468
    @ranakodi6468 17 วันที่ผ่านมา +8

    එකම වෑයම මුන්ගෙ සුඛවිහරනය පමණයි චන්දෙ තියාපල්ල උබලට වඩා වැඩ්ඩො තව ලංකාවෙ ඉන්නව උන්ට දීපල්ලා

  • @asokafernando857
    @asokafernando857 17 วันที่ผ่านมา +28

    අලි සබ්‍රි මහත්තයෝ ඔයා නම් මකබෑ වෙනවා නියතයි

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 17 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @hasinijewellers6412
      @hasinijewellers6412 17 วันที่ผ่านมา +1

      yes 😂

    • @user-hg6mv6kg3y
      @user-hg6mv6kg3y 17 วันที่ผ่านมา +1

      100000%

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 17 วันที่ผ่านมา +1

      රාජපක්ෂලගේ ගූකාපූන්ට කවුද මහත්තයා කියන්නේ සහෝ

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 17 วันที่ผ่านมา +7

    😂😂😂😂😂 බලාගෙනයි උබලා කට්ටියටම උපදෙස් ගන්න ඒ රටවල් වලින් ආරාධනා කරයි .මාර වැඩ්ඩෝ ටිකනේ😂😂😂😂😂😂😂

  • @nazarhaniffa8077
    @nazarhaniffa8077 17 วันที่ผ่านมา +3

    එයා ගේ ආර්ථිකය බොහොම අමාරුවෙන් අදල තියෙන්නේ. ඒ දවස්වල කොඪා හොදයි කියලා කිව්වා. දැන් රනිල් හොඳයිලු. වාසියට ඔය්යා.

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 17 วันที่ผ่านมา +5

    Malimavata ජය නියතයි

  • @pradeepchandana9568
    @pradeepchandana9568 17 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 17 วันที่ผ่านมา

      Paw nothing can do because no money no run country paw overestimate malupan

  • @vajiraperera436
    @vajiraperera436 17 วันที่ผ่านมา +11

    අපේ රටේ මිනිස්සු මුං වගේ හැත්තකට ආපහු ඡන්දෙ දෙනවනං මේ රටේ ඉන්න එක තේරුමක් නෑ.

  • @evinvlogs6441
    @evinvlogs6441 17 วันที่ผ่านมา +11

    මුං මක බැවිලායන්න ඔ්නැ.මෙච්චරකල් රට බංකොලොත් කරපු පාහරයො නැවතත් රටේ ඉතිරිටිකත් කන්න ඉල්ලනවා.

  • @chinthakapradeep
    @chinthakapradeep 17 วันที่ผ่านมา +22

    මහත්තයෝ උබලා වගේ අය සහෝදර මුස්ලිම් ජනතාවටත් නිගාවක්,,,,,,,මාලිමාවට ජයවේවා ❤ ❤ ❤ .

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 17 วันที่ผ่านมา +1

      Paw maluma nothing can do because no money no run country paw overestimate

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 17 วันที่ผ่านมา +1

      Paw oyath kaiyen nothing can do because no money no run country paw overestimate malupan

    • @user-mq4kx3ik2u
      @user-mq4kx3ik2u 16 วันที่ผ่านมา

      How much money y get for posting this shit y brainless assholes

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 17 วันที่ผ่านมา +2

    AKD රට දියුණු කරනවා නියතයි . උඹලා බංකොලොත් කලේ

  • @user-qf7ob9hi1r
    @user-qf7ob9hi1r 17 วันที่ผ่านมา +5

    Niwan suwa,,,

  • @anuralakmalisilva1656
    @anuralakmalisilva1656 17 วันที่ผ่านมา +3

    මු මොකෙක්ද බං. අගහරු ලෝකයෙන් ඇවිල්ල ද?

  • @user-vg9in2pe3z
    @user-vg9in2pe3z 17 วันที่ผ่านมา +4

    Horu

  • @samanthapitigala1135
    @samanthapitigala1135 17 วันที่ผ่านมา +1

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති

  • @berty370
    @berty370 17 วันที่ผ่านมา +1

    මොන රටද හලෝ ගොඩ ගිහින් තියෙන්නේ. තමුන් ගෙ කෝට් එකත් ගැලවෙන දිනය ලග බවයි පෙනී යන්නේ.

  • @breebizsingla1077
    @breebizsingla1077 17 วันที่ผ่านมา +2

    අනේ තොගේ ගොඩ නගිල්ල. නිකන් දෙන්නේ රණියනේ. 😂

  • @janakaIndika-pc8xw
    @janakaIndika-pc8xw 17 วันที่ผ่านมา +2

    බොරු මත හදන්න එපා උඹලගෙ බලය වෙනුවෙන්

  • @Herath85
    @Herath85 17 วันที่ผ่านมา +1

    ඔයාලා දිනුවොත් තමයි රට මකබෑ වෙලා යන්නෙ.

  • @kudalunukaapi1851
    @kudalunukaapi1851 17 วันที่ผ่านมา +2

    අපි දෙනව ඡන්දෙ දෙන්න කෝ

  • @UpulNishantha-nj1xp
    @UpulNishantha-nj1xp 17 วันที่ผ่านมา +2

    උඹලමනේ සිහින ලෝක වලට මිනිස්සු ගෙනිචිචේ

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 17 วันที่ผ่านมา +2

    ...බොරු කියන්න එපා .. ණය ගෙවන්නෙ නැතුව තමා දැනට ඉන්නෙ...

  • @dilanpradeep3272
    @dilanpradeep3272 17 วันที่ผ่านมา +2

    තොපිටනම් හොරකම් කරපු සල්ලි තියෙනව .අපිට

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 3 วันที่ผ่านมา

    රු,345ට ගත්තු මැලිබන් කිර්‍රි එක 1060..රුපියල් 450ට තිබුනු චිකන් කිලෝ එක 1200යි,මාලු ගනන් අහස උසට,පඩි පැකට් එක ඒ ගානමයි,මොකාද පුදුම උනේ මේ රටේ දියුණුව දැකලා,ඌට මොලේ පරීක්ෂා කරන්න කියන්න ඕන ,අපි ජීවත් වෙන්න ව්දින දුක උඹලට තේරෙන්නෙ නැහැ .මාලිමාවට ජයවේවා .

  • @Irshard-mi3sh
    @Irshard-mi3sh 17 วันที่ผ่านมา +6

    උම්බලවගේ පාහරයෝ මකබේවිලා යන්න ඕන

  • @nihalpintu9791
    @nihalpintu9791 17 วันที่ผ่านมา +9

    තොපි ට ශාප වේවා...

  • @lakshmanperera9018
    @lakshmanperera9018 16 วันที่ผ่านมา

    ආර්ථිකය ගොඩගත්තා කියලා කිය කියා ඇවිදින්නේ රජයේ පිරිස පමණයි. මහා බැංකු දත්ත බැලුවාම නම් ආර්ථිකය ගොඩගිය බවක් පෙනෙන්නේ නැහැ. 😢

  • @samanthapitigala1135
    @samanthapitigala1135 17 วันที่ผ่านมา

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

  • @BudhdhiChampika
    @BudhdhiChampika 17 วันที่ผ่านมา +1

    තොපි මකබාවපු රට ගොඩගන්න තව මිනිස්සු ඉන්නව බොල.තොපි මකබෑවිල පලයවු.එතකොට මේ රට හැදෙනව.ඒක දැන් මිනිස්සු දන්නව.

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 17 วันที่ผ่านมา +1

    රට මකබෑවෙනව කියලා දාන කිණ්ඩ්ය..

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 17 วันที่ผ่านมา

    Api ranewai yako wale watuna dawal dan etin rat na dawalat na api ekanma malimawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanchamara7750
    @nuwanchamara7750 17 วันที่ผ่านมา +5

    කතාව හරි.මට හිතන්නේ මකබෑවිලාම යයි වගේ

  • @smgsethunga3068
    @smgsethunga3068 17 วันที่ผ่านมา +2

    Thopi Nam Aniwaryayenma Makabewenawa....🤣🤣🤣🤣🤣🤣🤣🤣🐕🐕🐕🐕🐕🚫🚫🚫🚫🚫

  • @aribro2830
    @aribro2830 17 วันที่ผ่านมา

    රට සහ ජනතාව සැබෑ ජයග්‍රහණය කරා රැගෙන යා හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි ❤

    • @krishperera5050
      @krishperera5050 17 วันที่ผ่านมา

      🐃🐃🐃🐃🐃😂😂😂😂😂😂😂

  • @thakshisenani3075
    @thakshisenani3075 17 วันที่ผ่านมา +1

    Ubalata puthath akka sanchara gihin ewara karanawa me sare..ubala horu...😢😢😢😢

  • @kosalakannangara3082
    @kosalakannangara3082 17 วันที่ผ่านมา +1

    මකබාස් කෙනෙක් කතාකරයි..🤦‍♂️

  • @MohamedMoiez-kk5mk
    @MohamedMoiez-kk5mk 17 วันที่ผ่านมา +1

    Aney palayan yanna karapu deyak oya kaiwauwa thamai.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 17 วันที่ผ่านมา

    Aniwaaryen.rate.janathaawa.balaagena.inne.chanden.anura.kumaara.sahodarayaa.hanaadi.pathi.putuwe.waadi.karawanna.rata.dinanna
    Maalimaawa.dinawamu
    Hora.haththa.elawamu
    Maalimaawata.jayawewaa
    N..p..p..jayawewaa❤❤

  • @user-qc8rj9fi2b
    @user-qc8rj9fi2b 17 วันที่ผ่านมา

    රනිල් ආවොත් හොදයී ❤❤❤
    නැත්නම් මකබෑවිලාම යයී🎉🎉🎉

    • @krishperera5050
      @krishperera5050 17 วันที่ผ่านมา +1

      තව බැංකු වක් කඩන්න හොදයි.

  • @NawaMax
    @NawaMax 15 วันที่ผ่านมา

    මම දන්නවා මගෙන් ප්‍රයෝජන ගන්න මගේ ළග දැවටුණු අය දැන් මට දොස් කියමින් මා හැර යමින් සිටි න බව.
    චන්දෙ කල්දමා ගන්න මට පුළුවන් උනොත් අවුරුද්දක් ඔය හැර යන අය මගේ ගුණ වර්ණනා කරන හැටි බලන්න පුළුවන් නැවතත්. හරියටම බොරුවට මැරුණ වගේ.

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 17 วันที่ผ่านมา

    හොද වැඩ්ඩො මාලීමාවෙ ඉන්නවා හොරු නොවන.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 17 วันที่ผ่านมา

    Me.sare.thopiwa.makabaawelaama.yanna.yawanawaa
    Maalimaawata
    Jayawewaa
    Maalimaawata.jayawewaa
    Maalimaawata.jayawewaa❤

  • @sreeathukorala1342
    @sreeathukorala1342 17 วันที่ผ่านมา

    මාලිමාවෙ පිහිට පමණකි.

  • @MohamedAlavi-jl7lo
    @MohamedAlavi-jl7lo 16 วันที่ผ่านมา

    We. Love. Npp ❤❤❤❤❤❤❤

  • @geethayakupitiyage8894
    @geethayakupitiyage8894 17 วันที่ผ่านมา +1

    Get loss sabri

  • @kumarapathirana1410
    @kumarapathirana1410 16 วันที่ผ่านมา

    මේ කතාවත් එයා කිව්ව රෑ වැටුනු වල තමයි. බලමු වලේ වැටෙන්නෙ කවුද කියල

  • @wpchrishan9582
    @wpchrishan9582 17 วันที่ผ่านมา

    Thopila thama maka bavila yanna one...rest in peace

  • @awimala24apura71
    @awimala24apura71 17 วันที่ผ่านมา

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර වූ ආර්ථිකයෙන් බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් ගුණදහම් හීනයෝ වූ නිසාය.
    අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද සුපිරි දියුණුවක් ලැබුවේ හොරබොරුවංචාදි දුරාචාර වලින් තොර මනා විනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි බාවයෙන් ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය.
    නමුත් Npp කාරයෝ අතර සිටින බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගම දහමෙන් වැඩක් නැතැයි කියමින් අධර්මයෙන් රට දියුණු කරන්නට සිතන මෝඩයෝ සිටිති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය........

    • @user-es4jd5eg4o
      @user-es4jd5eg4o 17 วันที่ผ่านมา

      ආගම අබිං වගේ කිව්වෙ උඹල වගේ අය නිසා තමයි.රජකාලෙ දුස්සීලයො හංවඩු ගහල එලෙව්ව කියල මතක නැද්ද.

  • @user-xe2fo8eu1j
    @user-xe2fo8eu1j 17 วันที่ผ่านมา

    Next president Sajith ❤️

  • @shanthasilva9587
    @shanthasilva9587 17 วันที่ผ่านมา +1

    Pala vesige putha

  • @rupapushpa9228
    @rupapushpa9228 17 วันที่ผ่านมา

    Your economy knowledge put your ,,,,,,,,,,,okay

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 17 วันที่ผ่านมา

    Thawa monawa maka ba wennada bola. 😅😅😅😅😅Baba hukun

  • @UpaliGunasekera
    @UpaliGunasekera 17 วันที่ผ่านมา

    Anura prasidant 2024

  • @StSharena
    @StSharena 17 วันที่ผ่านมา

    Hora sabriya gota ta gotta allala parliment awa

  • @hasinijewellers6412
    @hasinijewellers6412 17 วันที่ผ่านมา +1

    pala pona pakaya 😂

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 17 วันที่ผ่านมา

    okkoma makaba unanam maru nada haloooooo maga akama patuma makabawana aka ana daweyana aka karala dannakoo{o😅😅😅😅😅

  • @shammipeiris4094
    @shammipeiris4094 17 วันที่ผ่านมา

    Apanayanaya wedikarapan anwashyaviyadam adukarapan lounden badu dahapan saralai sahellui

  • @malsrilanka4192
    @malsrilanka4192 17 วันที่ผ่านมา

    Anee Palauan sbriyoo yanna thopi thama makabeewila Hanna oonee rnilta deepan awrudu pahakata boge geenii

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id 16 วันที่ผ่านมา

    APOI THOPI වසංගතයක්

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y 17 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂මකබෑවිලා😂😂😂😂😂😂😂😂

  • @swarnawimalasiri214
    @swarnawimalasiri214 17 วันที่ผ่านมา

    Mea wadakaya hitiyoth Lankata abasaranama thama. Ratea naya gewanakota badumila iehalayanawa thama. Eathakota kiyai pati thadakaraganna kiyala.

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 17 วันที่ผ่านมา +2

    😂😂😂😂😂😂😂😂😂

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu 16 วันที่ผ่านมา

    Topila makabawila yawi parayo

  • @agppdesilva6867
    @agppdesilva6867 17 วันที่ผ่านมา

    wahallu passen hitagana.

  • @gamagemp
    @gamagemp 17 วันที่ผ่านมา

    Api ponnayo kiyala mun hithan inne.

  • @MohamedMoiez-kk5mk
    @MohamedMoiez-kk5mk 17 วันที่ผ่านมา

    Makabewila palayan

  • @user-tt7eh7wo2n
    @user-tt7eh7wo2n 17 วันที่ผ่านมา

    Kohemada oka oka kere?

  • @kamalperera8770
    @kamalperera8770 17 วันที่ผ่านมา

    Artika arbuda kara kauda kiyala Jatyantara uban ahane nanda 😂😂Rata bankolot kara toga tatata ??? Topi yako hama aka ga Asuchi kannawane 🐷 … Rata bankolot karapu Rani Rajapaksh Gu kana un tami ma 😂😂😂 Rata bankolot kara muga tata wenati 😂…… topi okkoma makabavila giyadata mara Rata surapurayak wanu ata❤ …. Anura ❤❤❤❤ NPP❤❤❤❤

  • @SumithKumara-bm7cd
    @SumithKumara-bm7cd 17 วันที่ผ่านมา

    Rata hadeanawa thopi makabaweanaws

  • @agppdesilva6867
    @agppdesilva6867 17 วันที่ผ่านมา

    nitiyata katta panine natuwa nitiyata munadepan.

  • @bandara929
    @bandara929 17 วันที่ผ่านมา

    Mu amu kalakanniya 2019 gotata dunne nathnam muslim minissu guty kanawa kiyapu thambiya mu.

  • @susanthadeepal7546
    @susanthadeepal7546 17 วันที่ผ่านมา

    මකබැව්ලා යන්නෙ උබලා

  • @SenaSene4
    @SenaSene4 17 วันที่ผ่านมา

    Ana yakoooo

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 17 วันที่ผ่านมา

    Thopi makabawila palayaw chande thiyapiyaw para haththa

  • @smgsethunga3068
    @smgsethunga3068 17 วันที่ผ่านมา

    Pala pala Pacha kelinne nethuwa Higana Sakkiliya.....🤣🤣🤣🤣🤣🤣🐕🐕🐕🐕🐕🚫🚫🚫🚫🚫🚫🚫

  • @KadarSulthan-zp8vj
    @KadarSulthan-zp8vj 17 วันที่ผ่านมา

    Thogea katea renda ohnea palaya.rano kuu.kapang mamath muslim tho nareyal

  • @VijithaVimali
    @VijithaVimali 17 วันที่ผ่านมา

    Makebaviyean😂

  • @SusanthaWanniaerachchi
    @SusanthaWanniaerachchi 17 วันที่ผ่านมา

    Gon ballo naya gewanne nathuwa mun karana boruwa

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 17 วันที่ผ่านมา

    P k h p

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 17 วันที่ผ่านมา

    Rata kapu para 🐆🐆🐆🐆🐆

  • @MNMFAZILMNMFAZIL
    @MNMFAZILMNMFAZIL 17 วันที่ผ่านมา

    ☎️☎️☎️☎️☎️👍

  • @SusanthaWanniaerachchi
    @SusanthaWanniaerachchi 17 วันที่ผ่านมา

    Ane palayan

  • @gtmaster5166
    @gtmaster5166 17 วันที่ผ่านมา

    Ranil ta depang awurudu 5 kata puka

  • @dumindagunasena7652
    @dumindagunasena7652 17 วันที่ผ่านมา

    පලයන් බං යන්න බොරුවට මිනිස්සු බය කරන්නැතුව.තොපි ඔක්කොම එකතුවෙලා මකබාවලානේ තියෙන්නේ.මොකක්ද අර රත්තරන් කතාවක් තියනවා නේද airport එකේ

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 16 วันที่ผ่านมา

    😂😂😂😂😂 pala pala

  • @keerthibandara7909
    @keerthibandara7909 17 วันที่ผ่านมา

    😂😂😂

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 17 วันที่ผ่านมา

    අනේ පලයං බන් උබනෙ ගොටා ගේ ගොට්ට

  • @sumudasylvia3769
    @sumudasylvia3769 17 วันที่ผ่านมา

    Well speech thanks minister Ali

  • @lakshmankaluarachchi5423
    @lakshmankaluarachchi5423 17 วันที่ผ่านมา

    Ranil is the saviour of the country

  • @amilajayamanne
    @amilajayamanne 17 วันที่ผ่านมา

    දැන් ඔක්කොම රැල්ල රනිල් පැත්තට හැරිලා ඇත්තටම අපිත් ආසයි ජවිපියක එනවට නමුත් මේ අවස්ථාවේදී ඒගොල්ලන්ට කරන්න තරම් දක්ෂතාවයක් නිපුණතාවයක් නෑ නමුත් වැව් ටික හාරන්න සහභාගි කරගත්තොත් ඒක ගොඩාක් උචිත

    • @dumindagunasena7652
      @dumindagunasena7652 17 วันที่ผ่านมา +2

      Puke රැල්ල තමයි හැරිලා තියෙන්නේ

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 17 วันที่ผ่านมา

      ​@@dumindagunasena7652ralla nothing can do because no money no run country paw overestimate

    • @amilajayamanne
      @amilajayamanne 17 วันที่ผ่านมา

      @@dumindagunasena7652 ඇත්තටම අපිත් ආසයි ජවිපියක එනවට නමුත් මේ අවස්ථාවේදී ඒගොල්ලන්ට කරන්න තරම් දක්ෂතාවයක් නිපුණතාවයක් නෑ නමුත් වැව් ටික හාරන්න සහභාගි කරගත්තොත් ඒක ගොඩාක් උචිත

    • @user-dt1iz5vu6s
      @user-dt1iz5vu6s 17 วันที่ผ่านมา

      Jvp කවුද ජන්දය දෙනෙ ගූරුවරැ අවුස්සලා ර‌්‍යය ආයතන වට්ටනවා

    • @nadeekaniranji4172
      @nadeekaniranji4172 17 วันที่ผ่านมา

      සමහරු ලන්කාවෙි ද ඉන්නේ කියලා හිතෙනවා poස්ට් දැක්කma තාමත් mun පරණ නාකිය හැත්තටමනෙ.චන්දේ දෙන්න ඩගලන්නේ.මුන් වගේ අවජාතකයෝ රටට සාප‍යක් ඉස්සර හොඳ පක්ෂ තිබුනා ඵ්ත් දැන් ඵ් මිනිසුන් නෑ .තියෙන්නේ පක්ෂ පමණයි .ඵ් ට මෙහෙට වාසියේදි පනින පාලකයෝ ඉන්නේ .ඕක තෙරුම් ගන්න පුළුවන් මිනිසුන් අඩුයි .නිකන් නිකමෝ වගේ කාලා පුරුදු වෙලා ...

  • @ranukamperera2500
    @ranukamperera2500 17 วันที่ผ่านมา

    කුහක ජෙප්පොන්ට කොහොමත් බෑ

    • @janakaIndika-pc8xw
      @janakaIndika-pc8xw 17 วันที่ผ่านมา

      යකො මොළයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද

  • @samanthapitigala1135
    @samanthapitigala1135 17 วันที่ผ่านมา

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති