ඡන්දෙට වෙනදේ තොටවත්ත සැරට කියයි | BREAKING NEWS

แชร์
ฝัง

ความคิดเห็น • 493

  • @nadiya4792
    @nadiya4792 4 หลายเดือนก่อน +42

    සමාජය දැන් පරිවර්තනය වෙමින් පවතී... ජයවේවා NPP ❤❤❤

  • @amarakumariherath4635
    @amarakumariherath4635 4 หลายเดือนก่อน +57

    ලේ වැගිරීමක් නැති සාමකාමී මැතිවරණයක් වේවා !!

  • @TThara-yw2nz
    @TThara-yw2nz 4 หลายเดือนก่อน +33

    මාලිමාවට ඡය

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch 4 หลายเดือนก่อน +36

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @rayanfernando7184
    @rayanfernando7184 4 หลายเดือนก่อน +89

    ජාතික ජනබලවේගය බලයට එනවා නවත්වන්න බැහැ

    • @user-wr8bg9mj7t
      @user-wr8bg9mj7t หลายเดือนก่อน +2

      😊😊😊ව😊ධධ😊ධ😊ධ😅😅ඌ😅ධර්මය එඑඑඅං😊😅😅😊😅😊ඌඌඅංධඑඖඌඌ😅😅😅😅😅😅😅😅😊😅ඖඈඖධෑ😊😅😅😅😅ඖඈ😅😅😅😅😅😊😊ඖඌඈඖ😊😅😅😊😅😅😊😊😊ඌ😊එ😊😅

    • @WcskFernando
      @WcskFernando หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @sudarmagayan5066
      @sudarmagayan5066 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් ​@@WcskFernando

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg 21 วันที่ผ่านมา

      Mokakda ban me harupe uba lankaweda thmpaneda😂😂​@@user-wr8bg9mj7t

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 4 หลายเดือนก่อน +41

    මාළිමාවට ජය වෙිිවා .❤❤❤
    muuta pissu yanne koheda malle POL

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 4 หลายเดือนก่อน +51

    මේ රට හදමු මාලිමාව දිනවමු ❤❤❤

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 4 หลายเดือนก่อน +19

    ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤ ජයවෙිවා ඔබත් එක් වන්න මාලිමාවට

  • @hartwoodservices2842
    @hartwoodservices2842 4 หลายเดือนก่อน +17

    ඇස් කන් ඇතත් නැතත් හුස්ම වැටෙන ඕන එහෙකුට තේරෙනවා මාලිමාව විශිෂ්ට ජයක් ලැබෙනවා.
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊✊💐💐❤️

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 4 หลายเดือนก่อน +105

    මේ සාස්තර බලන්න දෙයක් නැත සරල බහුතර ය අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට අනිවාර්යයෙන් මාලිමාවට ජය ගන්නවා

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 4 หลายเดือนก่อน +6

      ඔබෙි කථාව හරියට හරි.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත අපිට වුණත් කියන්න පුළුවන් ❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 หลายเดือนก่อน +3

      👍👍👍👍👍👌👌

    • @mangalikaherath-qo8yf
      @mangalikaherath-qo8yf 4 หลายเดือนก่อน +1

      👍👍

    • @Animalogic10
      @Animalogic10 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

  • @asianlankamp
    @asianlankamp 4 หลายเดือนก่อน +109

    NPP දිනන එක වලකාලන්නට කිසිදු කෙනෙකුට නොහැකිය .❤ ජනතා ආණ්ඩුවට ජය.
    ඉතින් අපි අපේ රට හදමු.

  • @niroshasenani687
    @niroshasenani687 4 หลายเดือนก่อน +79

    ජයවේවා,,ජයවේවා,,ජයවේවා මාලිමාවට...හරිම සතුටුයි...❤️❤️❤️🙏🙏🙏

  • @PriyanthaKumara-yp8ze
    @PriyanthaKumara-yp8ze 4 หลายเดือนก่อน +28

    මාලිමාව දිනනවා කියන්නේ මිනිස්සු දිනනවා

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 4 หลายเดือนก่อน +13

    නපුංසක පොනිලා පිනා ඇතුළු හොර අලිපුටිටුව ජන්දේ නොතියා හිටියොත් මහජනතාව මුන් අපායට යවනවා සුවර්.මාලිමාවට ජයවෙිවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 หลายเดือนก่อน +55

    මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤

  • @gaminijayakody5133
    @gaminijayakody5133 4 หลายเดือนก่อน +74

    සාස්තර අවශ්‍ය නැත ජාතික ජන බලවේගය දිනනවාමයි

    • @Animalogic10
      @Animalogic10 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙම

    • @lalithakumari4132
      @lalithakumari4132 3 หลายเดือนก่อน +2

      මේ පිටරට නොවෙයි ...ලංකාව ....මෙහි රජ වෙන්නේ අනුර මහත්තයා පමණයී .. ඒකාන්තයෙන්ම එය තමයි සතයය .....

    • @nihalnelundeniya9287
      @nihalnelundeniya9287 2 หลายเดือนก่อน

      Mona Kiuwath Sajith Pila Aniwaryen Dinnawamai

    • @WcskFernando
      @WcskFernando หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @kandybeauty6345
    @kandybeauty6345 4 หลายเดือนก่อน +18

    සැප්තැම්බර් මාසය වනවිට ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට දින නියම කරගත්තේ නැති නම් පොලිසියේ සහ ආරක්ෂක සේවාවන්වල සේවයේ නියුතු නිලධාරීන්ගේ ඉවසීම ඉක්මවා ගිහින් හොර දේශපාලකයන්ට විරුද්ධව ගිනි අවියෙන් පාඩමක් ඉගැන්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එතකං ඉවසීමෙන් සියලු දෙයක්ම බලා සිටිමු..!!

    • @migidadesilva6104
      @migidadesilva6104 4 วันที่ผ่านมา

      ජුලි 16දා මැතිවරණ දෙපාර්තමේන්තුව මේ ගැන කියාවි

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 4 หลายเดือนก่อน +37

    මේ රට හදමු මාලිමාව දිනවමු කියලා මේකෙන්ම පේනවා නේද ❤❤❤

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 4 หลายเดือนก่อน +42

    මාලිමාවට ජයවේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 4 หลายเดือนก่อน +13

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @senarankothge9719
    @senarankothge9719 4 หลายเดือนก่อน +63

    මාලිමාවට ✌ ජය

  • @nayanaweerasinghe9822
    @nayanaweerasinghe9822 4 หลายเดือนก่อน +33

    චතුරංග තමුසෙ හොඳට අහගත්තා නේද අනුර කුමාර ජනපදිපති වෙන එක ස්ථිරයි.

    • @CharithMadushanka1989
      @CharithMadushanka1989 4 หลายเดือนก่อน +3

      මූ හිතන්නේ චමදිත වගේ වෙන්න පුලුවන් වෙයි කියලා🤣🤣

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 4 หลายเดือนก่อน +15

    මාලිමා ආන්ඩුවක් එනවාමයි.
    ජයවේවා!!!!!!!

    • @KrishanSiriwardhana-gn8yf
      @KrishanSiriwardhana-gn8yf 4 หลายเดือนก่อน +2

      ආණ්ඩුවක් එනවාමයී...උඹලට ආයෙත් නන්දසේගෙන් කෑවට වඩා කෑමක් කන්ඩ වෙනවාමයී....

    • @dinukawijayanga1166
      @dinukawijayanga1166 4 หลายเดือนก่อน

      පල යන්න කාලකන්නියා ​@@KrishanSiriwardhana-gn8yf

  • @bgshelton1070
    @bgshelton1070 2 หลายเดือนก่อน +5

    මෙතෙක් මෙ රටේ පැවැති දුෂිත පාලනය අවසන් කල යුතුමයි එයට අප සමඟ විෂ්වයද එකතු වන බව සඳහන් කළ යුතුමය

  • @user-xt8ii9rb2s
    @user-xt8ii9rb2s 4 หลายเดือนก่อน +66

    මැතිවරණයක් නොතිබුණුනොත් මාලිමාවේ නායකත්වය සමග අපි මහපාරට

    • @rangapradeep4035
      @rangapradeep4035 4 หลายเดือนก่อน +4

      එකෙන්ම...❤❤

  • @karunatilkkarunatilk9927
    @karunatilkkarunatilk9927 4 หลายเดือนก่อน +18

    Npp npp npp ❤❤❤

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 4 หลายเดือนก่อน +20

    අසරණ රටට ඇති එකම විසඳුම ජවිපෙNPP මාලිමාව 🧭 ජාතික ජනබලවේගය පමණයි. අපිත් NPPමාලිමාව සමග එකතු වෙමු

  • @user-cf3zj4vk1q
    @user-cf3zj4vk1q 4 หลายเดือนก่อน +5

    ❤❤❤ රටේ ග්‍රහ චාරය හොද වෙද්දී හොද පාලකයො බිහි වෙන්න එපෑ නේ ❤❤❤❤

  • @user-dl6oz8fv6p
    @user-dl6oz8fv6p 4 หลายเดือนก่อน +7

    එකෙන්ම මාලිමාවට....
    ජයවේවා..🙋🙋🙋🙋🙋🙋

  • @shanthaperera2571
    @shanthaperera2571 4 หลายเดือนก่อน +44

    අපිට ආයෙත් අමුතුවෙන් ජෝතිෂ අනාවැකි අවශ්‍ය නෑ...අනිවාර්ය්‍යයෙන් අනුර සහෝදරයා ප්‍රමුබ කන්ඩායමකට රටේ පාලන බලය ලබාදීල රටේම දරුවන්ගෙ අනාගතය ගොඩ නගන්න උර දෙනව...ඒක රටේම ජනතාවගෙ වග කීමක්...

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 4 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය❤

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 4 หลายเดือนก่อน +8

    යකෝ ඕක උඹ කියන්න ඕනේ නෑ පාරට බැස්සාහම පේනවා 😂😂ඔක්කොම npp එකට කියලා

  • @koekloeren3797
    @koekloeren3797 4 หลายเดือนก่อน +5

    ඔප්පු තිරප්පු කක්කුස්සි පෝච්චි ටකරන් තහඩු සිමෙන්ති අරක්කු සිගරට් බත් පැකට් පන්දාහේ නෝට්ටු කන්නාඩි සිල් රෙදි දෙන තරමක් අරගෙන ගහමු කතිරය මාලිමාවට 💪💪

  • @neshishanaya9263
    @neshishanaya9263 4 หลายเดือนก่อน +7

    ආපෝයි ඕන් ගෙන්වල හෙඩ් ලයින් එකෙන්ම එපා උනා.

  • @dayanandakannangara463
    @dayanandakannangara463 4 หลายเดือนก่อน +4

    මීට කලින් මෙයා කීවා රාජපක්ෂ පවුලේ බල්ලෙක්වත් පාර්ලිමේන්තු එන්නේ නැහැ කියලා.. පට්ට බොරුනේ බල්ලෝ ආවා

  • @niranjalaweera6837
    @niranjalaweera6837 4 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @user-on1vy6db2f
    @user-on1vy6db2f 4 หลายเดือนก่อน +32

    සජිත්ට චන්දෙ දෙනව කියන්නෙ. කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ වැඩක්.මිනිස්සු ඒක අද තේ රුම් අරන් ඉවරයි.

    • @anurasriweeransinghe3055
      @anurasriweeransinghe3055 4 หลายเดือนก่อน +2

      මාලිමාවට දුන්නොත් නම් ඉතින් කැහි හොටු ඔක්කෝම එක්ක අන්ධ ගෑනි ගත්ත වගේ තමයි.

    • @supungamage5475
      @supungamage5475 4 หลายเดือนก่อน

      ​@@anurasriweeransinghe3055ඇත්තද වැහැපයෝ. 😂

    • @ManjulaManjula-nd3kj
      @ManjulaManjula-nd3kj 4 หลายเดือนก่อน

      ​@@anurasriweeransinghe3055kohoma unath api malimawata

  • @nilukasanjeewani8072
    @nilukasanjeewani8072 4 หลายเดือนก่อน +7

    උඹල වැටිච්ච තැනක් 😅😅😅😅😅 ...යකෝ මිනිස්සු නේද දේවල් තීරණය කරන්නේ ...😅😅😅😅

  • @annejasintha1988
    @annejasintha1988 4 หลายเดือนก่อน +2

    ආයේ එලි බැහැලා කතොලික සබාව ට කාදිනල් තුමා ට මෙයා තරම් නින්දා අපහස කරපු එකෙක් නැහැ ඇයි දැන් එවා නැවැත්තුවේ කතොලික බයිබලය ඉතාමත් නින්දිතලෙස ව්වෙච්නය කරපු එකෙක්

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 4 หลายเดือนก่อน +11

    මෙචිචර කියලත් ඔබට තේරැමි ගන්න බැරි ද චතුරංග ,රතුමකරාපවෙන අන් කවුරුත් නොවේ මාලිමාව සහ අනුර ,ඔයා පිලිගැනිමක් කරන්න කැමති නැහැ වගේ ,,,කි දෙනෙක් කිවද? ඉන්දියාව රෝ නිවැරැදි පාස්කු පුහාරයත් කලින් කිව්වා ,

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 หลายเดือนก่อน +6

    මෙයා කියපු මොනවද හරි ගියේ?

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 4 หลายเดือนก่อน +7

    Api NPP Dinawannemu (98%)❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 4 หลายเดือนก่อน +4

    නියත ජය මාලිමාවට

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 4 หลายเดือนก่อน +4

    මාලිමාවට නියත ජය

  • @flvlog3113
    @flvlog3113 4 หลายเดือนก่อน +3

    සුමට බල හුවමාරුවක් වෙන්නෙ නැහැයි කියන්න තෝ ඕනෙද යකෝ.. ඒක ඉතිං පුංචි එකෙකුටත් තේරෙනවනෙ..

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 3 หลายเดือนก่อน +1

    අප කා හටත් එක එක්කෙනාගේ අවවාද සිතුම් පැතුම් බලාපොරොත්තු අවශ්‍ය නැහැ , අනිවාර්යයෙන්ම අප රටේ මේ ඉදිරියටම පවතින්නා වූ ඡන්දය ඉතාමත් සාධාරණ වුවහොත් අනිවාර්යයෙන්ම මාලිමාව දිනනවාමයි . අප රටේ හැමෝගෙම බලාපොරොත්තුව මේ හොරහැත්ත සදහටම එළවල මේ මුළු ලෝකෙන්ම හොඳම රට අප රට කරගන්නයි .

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 4 หลายเดือนก่อน +7

    Indikage GON Part Epa..

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 4 หลายเดือนก่อน +2

    Meta පෙරාතුව බොරු කිව්වා කෙසේ විස්වාසය තියන්න දන්නේ නැහැ නේද

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 4 หลายเดือนก่อน +6

    අනිවර්යයෙන්ම ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් හදනවා අනුර කුමාර දිසානායක මහතා ජනපති වෙලා මේ රට නැවතත් ඉතිහාස අලුත් කරනවා ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට ❤❤❤❤❤❤❤

  • @pushparani6825
    @pushparani6825 4 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන් මාලිමාව දිනනවා විදේසහැමරටකම අපි මාලිමාවට

  • @franwarna3912
    @franwarna3912 4 หลายเดือนก่อน +7

    Astrology is good for only Sri Lankan politicians who do not have a vision. That's why still after Independence we are in bankruptcy.

  • @user-zk9wk5xt9p
    @user-zk9wk5xt9p หลายเดือนก่อน +1

    මොනවාද මේ කියන්නේ අහන දේට උත්තර් දෙන්නේ පන බයේ. මාලිමාවට ජය

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 4 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා . අපි මාලිමාවට .

  • @rola0066
    @rola0066 4 หลายเดือนก่อน +2

    Malimawata ජයවේවා

  • @SANOJAL.B
    @SANOJAL.B 2 หลายเดือนก่อน +5

    තොටවත්ත ට මම අභියෝග කරනව ඔබේ අනාවැකි සිදුනොවන බවට..

  • @iddamalsuriya1730
    @iddamalsuriya1730 4 หลายเดือนก่อน +2

    සමන්තබද්දිය . රහත් වෙල කිවෙත් මු නෙද . ඔකගෙ බලපිය දිව තියෙනවාද කියලා ☠️☠️👎

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 2 หลายเดือนก่อน +1

    දිනෙන් දින ජන්ද උනූසුම වැඩි වෙමින් එනවා දැන් යලිත් විවිද පුද්ගලයින් ජෝතීර්වේදින් ව්ව්ධ සංවිධාන ඒ ඒ පක්ෂවල අනුගාමිකයින් තමතමන්ට ඕන පරිදි පේෂ්බුක් මාධ්‍ය ජාලාව හරහා අනාවැකි සමීක්ෂන මහ ජනතාවගෙ ඔළුගෙඩි වලට දමනව තවම ජන්දයක් තියලත් නැ තියයිද දන්නෙත්නැ ඇතැම් පලාත්වල ජන්ද ප්‍රතිපලත් කියනවා ඒ ඒ පක්ෂවල අනුගාම්කයින් මෙව අහල දැකල මානසික සතුටක් ලබනවා ඇති පක්ෂ පාට වලට ගැතිනොවු අපක්ෂපාතීව සිටින මහජනතාවට මෙව විහිලු වගෙ දැනෙනව ඇති.ඔය ගෝනි පඩංගුව අස්සට ගියාම හිතේ තියන රහස් ජන්දෙ කාට දෙයිද කියලා කොහොම විශ්වාස කරන්නද

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 3 หลายเดือนก่อน +2

    NPP එක තමයි එකම විසදුම ජයවේවා

  • @avidrationalist7281
    @avidrationalist7281 4 หลายเดือนก่อน +2

    Malimawa ta jayawewa...😍

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 4 หลายเดือนก่อน +2

    මලිමාවට ජයවේවා ❤❤❤

  • @sriyanirodrigo5812
    @sriyanirodrigo5812 4 หลายเดือนก่อน +3

    අපිට ඕකගේ ජ්‍යෝතිෂය අවශ්‍ය නෑ

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 3 หลายเดือนก่อน +2

    😂😂😂 2019 රාජපක්ෂලා බල්ලෙක් පාර්ලිමේන්තු යන්නේ නෑ කිවිවා 😂😂😂 රාජපක්ෂලා 16ක් පාර්ලිමේන්තු ගියා...මෙයා කරන්නේ කොන්ත්‍රාත්තුවක්...😂😂😂😂

  • @user-mw1wu8lp3i
    @user-mw1wu8lp3i 4 หลายเดือนก่อน +4

    Sjb❤

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 4 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා ..

  • @user-rw7mr6xg3s
    @user-rw7mr6xg3s 4 หลายเดือนก่อน

    Nice see you back 😢❤

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 4 หลายเดือนก่อน +16

    උඹලා දෙන්නටම මෙන්ටල් .මු පට්ට බොරු කියන්නෙ .ජේසුස් වහන්සේට අපහාස කරන්න ගිහිල්ලා මුස්ළිම් මිනිස්සු මූව හිරේ දැම්මා .😂😂😂😁😁

    • @wishwa1234
      @wishwa1234 4 หลายเดือนก่อน

      උබට ට්‍රැක

    • @user-kb7pf8vp2b
      @user-kb7pf8vp2b 4 หลายเดือนก่อน

      මූනෙ කීවේ රාජපක්ෂලගෙ බල්ලෙක් අරලිය ගහ මන්දිරයට එන්නෙ නැහැ කීවෙ. 69 ලක්ෂයක් අරන්.ආවේ

  • @rathnamjayawickrema5370
    @rathnamjayawickrema5370 4 หลายเดือนก่อน

    Congratulations to mr.Anura Dissanayaka.God Bless you. Jesus loves you.

  • @user-id1nm8xo6p
    @user-id1nm8xo6p 2 หลายเดือนก่อน +1

    ඔය උන්නැහෙට හිරේ යන්න වෙනවා කියලා
    කියා ගන්න බැරිවුණේ ඇයි😂😂

  • @tropicalaquaticfishfarm
    @tropicalaquaticfishfarm 4 หลายเดือนก่อน +2

    😂😂😂මේ අන්ධයා කිව්ව ඔක්කෝම බොරු වුණා මෙකත් බොරුවක්

  • @user-mx9yo1qt2y
    @user-mx9yo1qt2y หลายเดือนก่อน +1

    මගේ පැතුම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය යි!!!

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 4 หลายเดือนก่อน +8

    .අපොයි සජිත රනිල දිනනවා කියන කල් ජෝතිස්‍ය ජෝකර් ගෙනෙන් J.R.දිනන කල් ඡන්ද ගනන් කරන්න කිව්වා වගේ 😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน

      ඒ ඉස්සර අවුරුදු තිස්පහකට ඉස්සෙල්ලා කතාවක් දැන් ඒවා හරි යන්නේ නෑ ඩිජිටල් තරුණයන්ගේ ලෝකේ

  • @NMPiyarathna
    @NMPiyarathna 22 วันที่ผ่านมา

    ජයසිමහබුදියරකින ධළදාහිමි යන්සතරධලදා හමියනටපිටුපන නායකයි රටතුලනොරැදෙවි බෙරැකියපුතෙටවත්ත රැවටෙන්එපා අනුරමහත්තා යනගමනයමු ඔබට ජය

  • @Dayannew
    @Dayannew 4 หลายเดือนก่อน +1

    අනුර කුමාර ජනාධිපති වෙනවද නැද්ද කියන එක වෙනම කාරණාව ක්. මේ වගේ ගොබ්බයන්ගෙන් අනාවැකි අහන්න ගත්තොත් දාගත්තොත් ඉතිං වෙන දේ ඉතිහාසය පෙන්නල දීල තියනව

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 26 วันที่ผ่านมา

    ඔවි අපිට මෙි කාලකන්නි මහලුරැල හා හොරුරැල එපාවෙලා අපි කවදාවත් යූඅැන්පියට දුන්නෙ නැ මුන් රෙද්ද ගලවගෙන අපේ චන්ද වලින් අැතුලට ගිහිල්ලා හැසිරෙන හැටි දැක්කම මුනවල්වලට කෙල ගහන්න හිතෙන්නෙ.

  • @user-yn7tr1nf4u
    @user-yn7tr1nf4u 4 หลายเดือนก่อน +3

    මේකාගෙන් අහපල්ලා බන්. ජොතිශ්‍යයෙන් හරියට දෙයක් කියන්න බැරිද කියලා. ඔක්කොම අනුමාන කතා. පව් ඉතින් බඩ වියත රැක ගන්නනේ මේකා ඔට්ටුවෙන්නෙත් කමක් නැහැ. 🤣🤣🤣

  • @user-bu8pg9ht4k
    @user-bu8pg9ht4k 3 หลายเดือนก่อน +5

    හීන දැකීමේ අයිතිය එය දකින්නන් සතුවේ . මෙයා හැම ඡන්දෙකදීම අදහස් ප්‍රකාශ කලත් මෙතෙක් ඉටුවී නොමැත .

  • @user-vr9mi4sf8m
    @user-vr9mi4sf8m หลายเดือนก่อน +1

    බත්කන.ජනතාව.මාලිවට.ලයික්.එකක්.දාන්න

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku 4 หลายเดือนก่อน +5

    Meya kiyana ewa boru meya hire yanawa eyawath Danna ekenma therenawa sasthare Boru kiyala

  • @bandarahitiwalawwe12
    @bandarahitiwalawwe12 4 หลายเดือนก่อน +11

    අන්දයින් ගේ කීම අසා තව තවත් අන්ද වන උබලා මනුසත් කමේ සත්‍ය කවදා නම් දත්ද අහෝ කේදයකි ලේකකයනි

    • @shakilalakmali1761
      @shakilalakmali1761 4 หลายเดือนก่อน

      Anda unath e manussayata polawe payagahala enna minissunge duka denenawa

    • @bandarahitiwalawwe12
      @bandarahitiwalawwe12 4 หลายเดือนก่อน

      @@shakilalakmali1761
      මනුස්සයා ගේ දුකට මානසීක රෝගී දෘශ්ටියෙන් සාස්තර කියල දුකින් මිදෙන්න පුලුවන්නම් අපරාදෙ බුදුන් චතුර ආරිය සත්තිය දේසනා කරේ නේද
      උබලා වගේ අන්ද බාලයෝ සිටින රටක කොහේ මිනිසත් බව පුරවැසියා යන මිනිසත් කමේ සත්‍තියය ගැන කෙසේ පවසත්ද

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 4 หลายเดือนก่อน +2

    තොටවත්තත් සඋත්තු වෙන්නයි යන්නෙ

  • @nethminamadushan8034
    @nethminamadushan8034 หลายเดือนก่อน

    ❤❤❤

  • @dggunarathne3399
    @dggunarathne3399 4 หลายเดือนก่อน +1

    ටෙලිපෝනය ජනගත කිරීමට කූට උපක්‍රමයක් ද කරන්නේ.

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @donranjith8271
    @donranjith8271 3 หลายเดือนก่อน +1

    අයියෝ සාමි ඉංදික කියන්නෙ මෙලෝ රහක් හරයක් නැතුව කියවන්නෙක් මිසක් වැඩ්ඩෙක්නම් නෙමෙයි ,මෙයාල කරන්නෙ රටේ හරක් ටිකක් මුලාකරන් මඩිය තර කරගන්න එක

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c หลายเดือนก่อน

    ලේ වගිරීමක් නොමැතිව මාලිමාවෙි රජයක් බිහිවෙිවා රටට ජයම පතා.

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 4 หลายเดือนก่อน +12

    අම්මප තොපිට පිස්සු ඕයි අන්ධ මනුෂ්‍යයෙක් අල්ලගන ආතල් ගන්න තරම් තොපි අන්ධ වෙලා😊

  • @naleenperera1969
    @naleenperera1969 4 หลายเดือนก่อน +1

    We Don't Want Indika Thotawatta's Prediction About The Srii Lankan Forthcoming President .... Because We All Knows That The Next President Definitely Anura Kumara Dissanayake From The Unstoppable & Undefeatable NPP...... 💪⚔️🇷🇺⚔️💪....... 👍

  • @funnyboys5875
    @funnyboys5875 4 หลายเดือนก่อน +3

    Ane palayan bn

  • @rupikawewage9347
    @rupikawewage9347 4 หลายเดือนก่อน +1

    CHATHURA , YOU ARE. TOTALLY. AGAINST. WITH. AKD. NOW. SCARED AND. BACKING UP.

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 4 หลายเดือนก่อน +1

    අපෝ මේ පිස්සන්ගෙන් ආතල් දෙන්න එපා ...😅

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 4 หลายเดือนก่อน +2

    NPP DINANAWAMAI...EKA...නියතයකි .

  • @nandasenahanbanage6412
    @nandasenahanbanage6412 4 หลายเดือนก่อน +3

    THOGE CHANAL AKA APITA APA... INDIKAYAGE BORU AHALA APA WELA

  • @sudanthasenanayake5090
    @sudanthasenanayake5090 3 หลายเดือนก่อน +1

    චම්පික රණවක ගියවර සජබයෙන් තරගකර 6 වෙනි අන්තිමයා විය

  • @mskalupahana374
    @mskalupahana374 4 หลายเดือนก่อน

    චන්දේ කල් දැමිය නොකල යුතුයි සාදරන මැතිවරණයක් තිබිය යුතුයි අප රටේ බලයවිස්වදාතුවට‍ බාරයි

  • @prasannajayawickrama7065
    @prasannajayawickrama7065 4 หลายเดือนก่อน +1

    NPP ❤❤❤ jayawewaa....

  • @udaraudara5885
    @udaraudara5885 4 หลายเดือนก่อน

    Jsya wewa.jana bala wegayata

  • @user-ty2qp9yv2k
    @user-ty2qp9yv2k หลายเดือนก่อน +2

    මෙච්චර කල් කිව ඔක්කම බොරු

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 4 หลายเดือนก่อน +1

    සනියා කුම්බලාවෝ කනවා තමයි ළඟදීම 😂😂

  • @kumarry
    @kumarry 3 หลายเดือนก่อน

    Horunta. Soba. Dahamin. Daduwam. Labanawamai
    Malimawata jayawawa ❤❤❤

  • @wimalamadoru2366
    @wimalamadoru2366 4 หลายเดือนก่อน +4

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭