බෝම්බ බැඳගත් බඩදරු අම්මා 😱 | Act 2020 Movie Explained in Sinhala | Inside Cinemax Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • බෝම්බ බැඳගත් බඩදරු අම්මා 😱 | Act 2020 Movie Explained in Sinhala | Inside Cinemax Sinhala Review
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 516

  • @sushmimiharapremachandra3886
    @sushmimiharapremachandra3886 ปีที่แล้ว +145

    තාත්තා වෙනුවෙන් දුවෙක් හරිම සංවේදී කතාවක් මේක 🥺😭 ඉන්දියාව කොයිතරම් ජරා රටක් වුණත් කොච්චර දේවල් වුණත් රටේ මිනිස්සුන්ට තියෙන හැම ප්‍රශ්නයක් ම ෆිල්ම් වලින් එළියට ගේනවාමයි අපේ රටෙත් මේ ප්‍රශ්න මෙහෙම්ම තමයි ඉතින් එවට මූණ දෙන්න කොන්ද පණ තියෙන මිනිස්සු නැ වේලාවට මේ වගේ කොච්චර ආසාවෙන් බලල තියෙන ෆිල්ම් උනත් inside cinema එකෙන් දැම්මාම ආයේ ආයේ බලනවා ඉතින් ❤️🤗🤭💝😍

  • @t.d.3723
    @t.d.3723 ปีที่แล้ว +118

    ඇත්තටම මේකෙන් සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. බලන්න කලින් කීයටවත් හිතුවෙ නෑ මේ movie එක මේ තරම් emotional එකක් වෙයි කියලා. Movie අවසානයේ දී ඇත්තටම ඇහැට කඳුලක් ආවා.thank you inside cinema...💕

  • @sandeepanideshani1948
    @sandeepanideshani1948 ปีที่แล้ว +155

    ඇත්තටම මේ වගේ දේවල් වෙනවා ඇති. ඒ හැම දේකින්ම තැලෙන්නෙ පොඩි වෙන්නෙ අහිංසක අසරණ මිනිස්සු 🥺 කතාවට පට්ටම දුක හිතුනා 😥 ලොකු ආදර්ශයක් දෙන කතාවක්. සුපිරියක් 🤟❤️

    • @ruwanthihansani3350
      @ruwanthihansani3350 ปีที่แล้ว +2

      🥺🥺

    • @m-studios4028
      @m-studios4028 ปีที่แล้ว +1

      අපේ රටෙත් මෙහෙම වෙනවා කිය කිය ඉදල වැඩක් නෑ. ඒවා වෙනස් කරන්න අපිත් වැඩ කරන්න ඕනා. අපි ඔක්කොම එකා වගේ වැඩ කරන්න ඕනා.

    • @sandeepanideshani1948
      @sandeepanideshani1948 ปีที่แล้ว +1

      @@m-studios4028 ඔයා කරන්නකෝ අනෙ අනුන්ට කිය කිය ඉන්නෙ 😂😂

    • @ranjithmalani-ob5kx
      @ranjithmalani-ob5kx ปีที่แล้ว +1

      යයය

  • @sl8984
    @sl8984 ปีที่แล้ว +330

    ලංකාවේ AG office එකකට ගිහින් බලකෝ,එක බෝම්බයක් පුපුරගෙන මදි කියලා හිතෙයි😏

    • @Ru___hi
      @Ru___hi ปีที่แล้ว +16

      අම්මපා🤣

    • @chamilshirantha1563
      @chamilshirantha1563 ปีที่แล้ว +25

      ඒකනන් ඇත්ත අපේ ගමේ තියන සමුර්දි කාර්යාලයත් ඒවගේ

    • @harhanimaduwanthi5278
      @harhanimaduwanthi5278 ปีที่แล้ว +10

      Aniwarenma

    • @aminduvilakshana4185
      @aminduvilakshana4185 ปีที่แล้ว +7

      🧒🇱🇰💏💑👰

    • @chamindapinnagoda2324
      @chamindapinnagoda2324 ปีที่แล้ว +7

      Ape gramasewa karyalayata danna one bombe

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +116

    බෝම්බ තියෙනවා නම් අපේ ලංකාවේ රජයේ ආයතන ඔක්කොටම තියන්න වෙනවා...කොතනකින්වත් හරියට වැඩක් කරගන්න බෑනේ 🙄

    • @abasingaa8984
      @abasingaa8984 ปีที่แล้ว +3

      Ehema kiyanna epa hariyata karana then tiyenawa.

    • @meenu-ey3nl
      @meenu-ey3nl ปีที่แล้ว +3

      @@abasingaa8984 lankawe na

    • @erendanamjaya390
      @erendanamjaya390 ปีที่แล้ว +3

      @@abasingaa8984 paka thama

    • @abasingaa8984
      @abasingaa8984 ปีที่แล้ว +2

      @@erendanamjaya390 raje job ekak nethi eun thama ohoma kiyanne.rajayr ayathana wala weda wenneththan school wahala polisi wahala,ofice wahala,emu balanna oya banina minissu mokada kiyanne kiyala.naraka aya athi ath ayathanayata ehea ki epa.

    • @abasingaa8984
      @abasingaa8984 ปีที่แล้ว +2

      @@meenu-ey3nl lankawe innethiwa yanna thamange deyak agaya karanna dan nethi ayata hemadema ohoma thama penne

  • @kanchanarathnayaka1597
    @kanchanarathnayaka1597 ปีที่แล้ว +45

    ඉන්දියාව , ලංකාව වෙනසක් නෑ මේ වගේ තමයි , නීතිය කියලා දෙයක් හරියට හදනව නම් තමයි මේවා නවත්තන්න පුළුවන් , නැත්තම් ඉතින් අසරන මිනිහමයි හැමදාම නොමැරි මැරෙන්නෙ 🥺

  • @VinuVicky211
    @VinuVicky211 ปีที่แล้ว +71

    බෙන්ජමින් උඹ අපේ එකෙක් බන් 😍😂❤️ ( Super natural fan)

  • @DDMadhu1984
    @DDMadhu1984 ปีที่แล้ว +126

    මේ අවුරුද්ද ඇතුලතදි වත් හැම වන්චනිකයෙක්ම අතු ගෑවියන් මගේ පැතුම එක....

    • @sampathkolla9810
      @sampathkolla9810 11 หลายเดือนก่อน

      Api akata oni dewal karanna group akak hadala thiyanswa

  • @upekshab4137
    @upekshab4137 ปีที่แล้ว +114

    "Benjamin හිතන්නේ ගීතාට Demon කෙනෙක් අවේශ වෙලා කියලා. "
    Benjamin කියන්නේ supernatural fan කෙනෙක්ද කොහෙද 😄❤️

    • @janithyaperera
      @janithyaperera ปีที่แล้ว +3

      Demon කියන්නේ යක්ශායා කියන තේරුම...

    • @slunik4034
      @slunik4034 ปีที่แล้ว +5

      @@janithyaperera supernatural balala nadda 🥲

    • @danalbawan1290
      @danalbawan1290 ปีที่แล้ว +4

      Super natural mungema anith chanel eka tiyanwa😅

    • @slunik4034
      @slunik4034 ปีที่แล้ว +4

      😌😎

    • @lakmierandi9435
      @lakmierandi9435 ปีที่แล้ว +2

      🤭😂

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ..movie එක explain කරන විදිය තවත් මරු🙏🙏🔥🔥🔥

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +17

    අනේ 😭 මේ වගේ දේවල් නම් ඕනි තරම් වෙනව අපේ රටෙත්. ගොඩක් රජයේ කාර්යාල ඔහොම්මයි එපා කරපු නිලධාරීන් ඉන්නෙ. අනික තමා social media මේ දවස් වල රටේ වෙච්ච ප්‍රශ්න එක්ක මට නම් social media තිත්තයි eww 🤧😤
    ලස්සනයි කතාව තැන්කියු ඉන්සයිඩ් සිනමැක්ස්

  • @gayeshikadilrukshini4057
    @gayeshikadilrukshini4057 ปีที่แล้ว +36

    ලස්සන කතාවක් ලස්සනට පැහැදිලිව තේරුම් කරලා දුන්නා..
    Inside cinemax ගැන ආඩම්බරයි...
    බඩ දරු අම්මෙක් ගැන තියෙන අති සන්වේදී කතාවක් මේක ...
    Thank u inside cinemax🌼🌼🌼🌼

  • @AviYa2004
    @AviYa2004 ปีที่แล้ว +25

    හිතට දැනෙන family advice chanel එක 👏 good job brother 👬❤️‍🔥🌸

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +21

    ඇත්තටම සාමාන්‍ය මිනිස්සු අසරණම වෙන තැනත් මෙතනම තමා . රජයේ කාර්යාල විතරක් නෙවෙයි ඉස්කෝල, රෝහල, පොලීසිය මේ හැම තැනක්ම එහෙමයි. උඩ ඉඳන් ගම ක්‍රමයේ වෙනසක් ඇති කරන්නම ඕනේ . මේ වතාවෙත් මිනිස්සු ඒක තේරුම් ගත්තෙ නැත්නම් අපේ මව්බිම තවත් අවුරුදු ගානකට දුක් විඳින්න වේවි 😢😢

    • @m-studios4028
      @m-studios4028 ปีที่แล้ว

      අපේ රටෙත් මෙහෙම වෙනවා කිය කිය ඉදල වැඩක් නෑ. ඒවා වෙනස් කරන්න අපිත් වැඩ කරන්න ඕනා. අපි ඔක්කොම එකා වගේ වැඩ කරන්න ඕනා.

  • @sumalisilva2457
    @sumalisilva2457 ปีที่แล้ว +12

    ඇත්තටම අද කාලයට ගැලපෙන කතාවක්...👍👍👍 ලස්සනට කතාව explain කරනවා. කටහඩ නම් පට්ට...මායම් ලස්සන voice එකක් තියෙන්නෙ. ඔයාලා හැමෝටම සුභ පතනවා ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා....

  • @subashini6996
    @subashini6996 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි මේ film එක .මේවා පෙන්නන ඕනෙ ඔය වගේ රජයේ නිලදාරින්ටම තමයි අද ඇත්තටම වෙන්නෙ මේක තමයි අහිංසක මනුස්සයෙක් ගියොත් ඒ මිනිස්සුන්ට ඕනේ වඩේ කරල දෙනව තියා ගණන් ගන්නෙත් නෑ .බෝම්බයක් නෙමෙයි මුන්ට පාඩක් උගන්නන්ඩ න බෝම්බ දහයක්වත් බැදන් යන්න ඕනේ .film එක සුපිරි ගොඩක් දුක හිතුණා අහිංසක තාත්තා දරුවන්ට සල්ලි හම්බෙන්න ඕනේ නිසා පොල්ගහෙන් වැටිලා මැරෙනවා පව් 😥😥..ආදරෙයි inside cinemax ස්තූතිය මේ වගේ ලස්සන film අපිට දෙනවට

  • @VoiceOfLore-p4o
    @VoiceOfLore-p4o ปีที่แล้ว +22

    ඕක ඔහොම්ම බලාගත්තා මම දැනට දවස් කීපයකට කලින් පොලොන්නරුවෙ වීරපුර තියන සමෘධි බැංකුවෙන්.....උදේ 7ට ගියෙ 8 - 8.30 වෙද්දි එක එක එන්න ගත්තා ඒ ඇවිල්ලා මිනිස්සු එලියේ ඉඳ්ගෙන. ඒත් අර මිනිස්සු වැඩ පටන් ගත්තේ 10ත් පහු වෙලා,,,, සමහරු කෝල් වල, සමහරු බත් කනවා , සමහරු අබ කනවා..... 225ටම බැන්නට උන්ගේ විදියටම වැඩ කරන අයිස් කාරයො තමයි ඉන්නෙ........

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 ปีที่แล้ว +25

    පට්ට කතාව අයියා ඇඩෙනවා...
    සෑම්.ඩීන්වයි ආයේ කවද්ද අපිට දකින්ඩ හම්බවෙන් ⏰🤔⏰🤔

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +13

    මේ මූවි එකත් සුපිරියක් අයියෙ රජයේ සේවය කරන තැන් වල මෙහෙම වෙනවා ඒක ඇත්ත ඔය වගේ අසරන වෙන අවස්තාත් ඕන තරන් මේකෙ විශේෂ වෙන්නෙ ගීතා pregnat අම්ම කෙනෙක් වෙලා දරුවත් එක්ක සටන් වදින එක මගෙ තාත්තත් රජයේ බැන්කු කළමනාකරු කෙනෙක් එයා ඒකාලෙ කවුරු මොන විදියට සල්ලි ගසා කෑවත් මගෙ තාත්ත එහෙම කලේ නෑ අන්තිමට ඒ මිනිස්සු ගෙවල් පවා හදල පෙන්ශන් එකත් හරිම වෙලාවට ගත්ත මගෙ තාත්තට අවුරුදු 5ගිහින් පෙන්ශන් ලැබිල දැන් ඒ සල්ලි වලින් තාත්ත ගේ හදනව රජයේ අවන්ක නිලධාරියෙක් විදියට සේවය කලාට මට මගෙ තාත්ත ගැන ආඩම්බරයි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireshadilhani4690
    @ireshadilhani4690 ปีที่แล้ว +12

    හැමදේකදිම මිනිස්සු යුක්තිය හොයනවා අරගල කරනවා. ජීවිතේම එහෙම තමයි ගොඩක් දුරට ගෑනු අයගෙ. කවදාවත් සාදාරණ මිනිස්සුන්ට දෙන්න ඔනි වටිනාකම මිනිස්සු දෙන්නෙ නැ ❤️

  • @salukadwedikkara684
    @salukadwedikkara684 ปีที่แล้ว +13

    හැමදාම movie review විතරක් නෙමෙ ඔයාලා දෙන්නෙ.රටට සමාජයට දැනගත යුතු පණිවිඩත් දෙනවා, ඒකට හොදම උදාහරණෙ ඉන්දියා,ලංකාව විතරක් නෙමෙ ඕනම රටක් වෙන්න පුඑවන්.
    හැමදාම ඔය වගෙ movie review කරනවට thank you ....inside cinema , inside cinemax👍💓 ....

  • @isharamadushan1327
    @isharamadushan1327 ปีที่แล้ว +15

    ඩාක් සීසන් තුන ලගදි දෙන්න බැරිද අයියේ ..එක අමතක වෙයි අනී 🥺 ඉක්මනින් සිරියස් එක දාන්නකො

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 ปีที่แล้ว +37

    අපේ රටේ ඉන්න සම හරක් රජයේ නිලදරුවනුත් මේ ගීතා වගේ කෙනෙකුට මාට්ටු වුනොත් කොහොමද ? 😱.. අවසානයනම් මාරම දුකයි.. 😭

  • @anuththarahasini3493
    @anuththarahasini3493 ปีที่แล้ว +16

    Sanam teri kasam පස්සේ මම බලපු ලස්සනම මට දැනුනුම ෆිල්ම් එක මේක 🥺🥺🥺❤️🙏 අනේ ඇත්තටම ඇයි මිනිස්සුන්ට මානූෂීය වෙන්න බැරි 🥺🥺🥺🙏❤️

  • @AnuUdugama
    @AnuUdugama หลายเดือนก่อน +1

    පට්ට දුකයි මමත් රජයේ සේවකයෙක් ඇත්ත තමයි මේ කතාව ලොකු ආදර්ශයක් මුලු ලොකෙටම 😢

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +19

    හිතට වැදුණු ලස්සන ෆ්ල්ම් එකක්

  • @nethmina4369
    @nethmina4369 ปีที่แล้ว +26

    Supernatural Season 05 one ikmanata ❣❣❣Good Luck Bro..........❤‍🔥❤‍🔥

  • @miusicgirl5124
    @miusicgirl5124 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සන කතාවක් 🥺
    අනේ ඉක්මනට supernatural දෙන්නකෝ please
    ඒක නොබලා ඉන්න බෑ වගේ දැන් 🖤

  • @pasidesign2611
    @pasidesign2611 ปีที่แล้ว +16

    36:41 මූ නිකං ඩෑන් කාරයා වගේ 😂😂

  • @harsh-vw5kc
    @harsh-vw5kc ปีที่แล้ว +14

    දූක.. හිතෙන.. ගොඩක් වැදගත් කතාව ක් ❤️❤️❤️❤️

  • @ayeshaperera7356
    @ayeshaperera7356 ปีที่แล้ว +25

    ඩීමන්ස් කිව්වොත් supernatural මතක් වෙන්නේ..
    අයියලා..ඉක්මනින් SuperNatural ගේන්න..අපි බලන් ඉන්නවා..❤️😊
    ඉස්සරහටටත් මේ වගේ Super Films Reviews අරන් එන්න..GoOd LuCk..❤️💐

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 ปีที่แล้ว +5

    අනේ අපේ A.G office walata දෙවියන්ගේ ම පිහිටයි😂😂

  • @mnushanthika646
    @mnushanthika646 ปีที่แล้ว +16

    Supernatural ඉක්මනින් ඕනේ..
    මේ වගේ Films හැමදාම ඕනේ...

  • @bhanukamadhavi6745
    @bhanukamadhavi6745 ปีที่แล้ว +5

    39.15 කවුරු හරි දැක්කද බෝම්බය නිෂ්ක්‍රිය කරන්න ආපු වෙලාවේ මේ මිනිස්සු අර ප්‍රාණ ඇපකරුවන් බදාගත්ත හැටි ❤️ ඇත්තටම ඒ මිනිස්සු තමන්ගේ ජීවිතෙත් පරදුවට තියලා තමයි මොන වැරද්දක් කරත් මිනිස්සුන් ව බේරගන්නේ😘💞

  • @janishkajanishka4315
    @janishkajanishka4315 3 หลายเดือนก่อน +1

    සම්පුර්ණ ඇත්ත කතාව ලංකාවේත් එහෙම තමයි

  • @manusath.tv.8391
    @manusath.tv.8391 ปีที่แล้ว +1

    නියම ෆිල්ම් එකක් සුපිරිම සුපිරි එකක් අද බැලුවා අයියා

  • @sachiniayodya7348
    @sachiniayodya7348 ปีที่แล้ว +4

    කියන්න තේරෙන්නේ නෑ දැනුන දුක 😭..ගොඩක් ස්තූතී අයියේ මේ වගේ ලස්සන ෆිල්ම් අරන් එනවට

  • @SamudraKalhari
    @SamudraKalhari ปีที่แล้ว +4

    ලංකාවේ ආයතනයකට ගිහින් බෝම්බ බැදගෙන ගිහින් වැඩේ කරලා දියන් කීවත්
    1. ආ, අද ඒ මිස්/සර් නෑ.
    2. එහා පැත්තේ ඔෆිස් එකෙන් අහන්න.
    3. අපිට මේක පෲ කරන්න ඕඩර් එක ඇවිත් නෑ.
    3. කෑමෙන් පස්සේ ඇ.
    5. අයියෝ දැන් වෙලාව බලන්න. මේකට වෙලාව යනවා. හෙට එන්න.
    6. වැඩේට එච්චර වෙලාව යන්නෙ නෑ. සැලකුමට සැලකුම තමා ඉතින්.
    7. අයියෝ ඔයා බෝම්බයක් බැඳගෙනද ඉන්නේ, ඕක පුපුරනවද? 😅😅😅😅😅😅
    8. අනේ මෙයා 1990 ට කෝල් එකක් දෙන්න බෝම්බ නිශ්ක්‍රීය අංශයත් ගෙන්වන්න. මෙයා කෝලන් කරනෝ ඇවිත්. 😂😂😂😂😂
    ඕක තමා වෙන්නේ

  • @piyumidilhara7867
    @piyumidilhara7867 ปีที่แล้ว +17

    ලොකු ආදර්ශයක් දෙන කතාවක් ❤️❤️❤️❤️

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +16

    අපේ රටෙත් මේ ප්‍රශ්න මෙහෙම්ම තමයි...
    එවට මූණ දෙන්න කොන්ද පණ තියෙන මිනිස්සු නැ...

    • @tharindufernando7083
      @tharindufernando7083 ปีที่แล้ว

      Aniwaryenma ban

    • @m-studios4028
      @m-studios4028 ปีที่แล้ว

      අපේ රටෙත් මෙහෙම වෙනවා කිය කිය ඉදල වැඩක් නෑ. ඒවා වෙනස් කරන්න අපිත් වැඩ කරන්න ඕනා. අපි ඔක්කොම එකා වගේ වැඩ කරන්න ඕනා.

  • @lahirulakshanjayawardana8361
    @lahirulakshanjayawardana8361 ปีที่แล้ว +4

    කතාව ඉවර වෙද්දී ඇස් වල කදුලු පිරිලා මටත් නොදැනීම.පොඩි කාලේ කාපු කට්ට මතක් උනා 🥺💔

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +5

    ඇත්ත අපේ රටේත් අල්ලස ලොකුවටම වෙනවා...
    කායික මෙන්ම මුල්‍යමය වශයෙන්නුත් බහුලව හැම රජයේ කාර්යාලයකම වෙනවා... සාදාරණයක් ඉශ්ට වෙන්නේ කවද්ද?
    ඉන්දියාව , අපේ රට වගේ රටවල් හැමදාම එකම තැන තියෙන්නේ මිනිස්සුගේම වැරදි නිසා 🥲

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว +3

    ලංකාවෙ කොච්චර නම් මෙහෙම දේවල් වෙනවා ද සමාජෙට ගොඩක් හොද ආදර්ශයක් මේක 🥺🥺

  • @Mysterious_org
    @Mysterious_org ปีที่แล้ว +23

    Supernatural season 5th ikmanata one bro😀😀😀
    Super🙂👍👍

    • @damithbandara4880
      @damithbandara4880 ปีที่แล้ว

      මෙි ෆ‍ිල‍්මි එකෙ ලින‍් කි එක එවන‍් න

  • @thileedoni117
    @thileedoni117 ปีที่แล้ว +7

    ලංකාවේ ඉන්න හොර හැත්තටත් කරන්න ඕන ඕක තමයි ❤️

  • @nimeshsilva1439
    @nimeshsilva1439 ปีที่แล้ว +9

    Movie එකනම් නියමයි ඔයා explain කරන විදියට movie එක ඇගට දැනෙනවා ජය! ❤️❤️

  • @sheyana1022
    @sheyana1022 ปีที่แล้ว +6

    Thank you inside cinema 😍 loku adarshayak dena kathawak aththatama duka hithuna 🥺

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว +4

    Passport එක හදන්න බාර දුන්නෙ නො.21 Normal Service තමයි. ඒත් මේ වෙනකම්ම ඒක නෑ. Call කලාට කව්රුත් Answer ,කරන්නෙ නෑ.. මාසෙන් එනව කිව්ව.. ඒත් දැන් මාස 2කටත් කිට්ටුයි.. වැඩක් නෑ කතා කරල අප්පිරියයි 🙄🤮😡

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +13

    පට්ට බ්‍රෝ මම උබේ විඩීයෝ ඔක්කොම දිගටම බලනවා පරක්කු වෙලා මම විඩීයෝ බලල හින්දා මාව මතක නැද්ද? මට reply එකක් ඕනේ.😚❤️

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +5

      ආදරෙයි සගෝ

  • @irashmijithya3241
    @irashmijithya3241 ปีที่แล้ว +10

    ලංකාවෙ ඉන්න සියලුම රජයෙ නිලදාරි සෙට් එක ගෙන්නල මෙ ෆිල්ම් එක පෙන්නුවනම් උන්ට පොඩ්ඩක් හරි මොලෙ පෑදෙයි 😌

    • @sadeebaba2022
      @sadeebaba2022 ปีที่แล้ว +1

      පෑදෙන්න මොලයක් තියෙද උන්ට😂

  • @asithachamara897
    @asithachamara897 ปีที่แล้ว +7

    ඈත්තටම දුක හිතුන කතාවක් 😓😓😓😓

  • @akalankakumaru8250
    @akalankakumaru8250 ปีที่แล้ว +73

    සුපර් නැචුරල් නැතුව නම් පාලුයි ❤

    • @sico9982
      @sico9982 ปีที่แล้ว +1

      WHOCANPAN WHOTTO

    • @adheelivevlog
      @adheelivevlog ปีที่แล้ว

      ub hukmko

    • @Mysterious_org
      @Mysterious_org ปีที่แล้ว +1

      Ow

    • @Shagy123
      @Shagy123 ปีที่แล้ว +13

      මේ මිනිස්සු මේ මෙච්චර මහන්සි වෙලා movie review කරනවා. supernatural හැමතිස්සෙම ඉල්ලලා වදයක් වෙන්න එපා. එයාලා supernatural දෙන දවසක් තියෙනවනේ. එතකන් ඉවසන්න ❤️

    • @jananawo9405
      @jananawo9405 ปีที่แล้ว +7

      හොඳක් කියන්න බැරි ඇයි බං උඹලට🥲මේ අයියලා කොච්චර මහන්සි වෙනව ද බං movie review කරන්න

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +7

    ඒක නම් සුපිරියක් තමයි

  • @dinithibandara2076
    @dinithibandara2076 ปีที่แล้ว +8

    ගොඩක් සංවේදියි 😢

  • @nimeshmadushanka2254
    @nimeshmadushanka2254 ปีที่แล้ว +6

    Adanam video eka niyamai 👌👌👌 good luck 👍👍👍 god bless you ❤️❤️🙏🙏✝️✝️

  • @kumaraperumpuli4651
    @kumaraperumpuli4651 ปีที่แล้ว +8

    The Great Movie Bro ...Thanks My Bottom of The Heart ❤ .. Thanks For The Indian Film Indastry ...

  • @BinaraGta
    @BinaraGta ปีที่แล้ว +3

    5:15
    ඔන්න ඕකනම් ලංකාවේ කියලත් වෙනසක් නෑ😤
    මන්නම් ලයිසන් එකේ වැඩකට කච්චේරියට ගියපු වෙලාවට ඔහොම වෙලා මං බෙරයක් බැඳන් ඇවිල්ල ගැහුවා රිසිප්ෂන් එකේ ඉන්න අය ඇවිල්ල මොකද්ද කාරණේ කියලා අහනකම් 🦉

  • @amandim831
    @amandim831 ปีที่แล้ว +1

    ❤️ thnq ayya, ලස්සන review එකක් ❤️

  • @gihansalitha4947
    @gihansalitha4947 ปีที่แล้ว +7

    එ ෆිල්ම් එකනම් දැනුනා ❤️😔

  • @Eslakshivlog
    @Eslakshivlog ปีที่แล้ว +1

    යුක්තිය වෙනුවෙක් නැගූ හඩක්...සුපිරිම film එකක්....

  • @solomermaid693
    @solomermaid693 ปีที่แล้ว +3

    අනේ mermaid කෙනෙක් ගැන film එකක් review කරන්නකෝ ප්ලීඊඊඊඊඊඊඊඊස්🌸🌸🌸

  • @rohithakumarapremarathna7131
    @rohithakumarapremarathna7131 ปีที่แล้ว +3

    ලංකාවේ ඉන්නේ වුනට කරනන තියන හොදම වැඩෙි

  • @wasanawasana7635
    @wasanawasana7635 ปีที่แล้ว +2

    අනෙ සුපිරිම සුපිරි අයියෙ

  • @ayeshamaduwanthi1080
    @ayeshamaduwanthi1080 ปีที่แล้ว +2

    Samajeta hoda පණිවිඩයක් හරිම ලස්සනයි 🙏 🔥🔥🔥🔥

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +1

    ගොඩාක් තෑන්ක්ස් ..කන්නඩ සිනමාව කියන්නෙ හිංදි දමිල තෙලිඟු මලයාලම් සියලු ෆිල්ම් ඉක්මවා පුපුරා යන බෝම්බයක් ඉඳ හිට..

  • @rajithakumara4760
    @rajithakumara4760 ปีที่แล้ว +3

    සුපිරි movie එකක්.හොද ආදර්ශමත් කතාවක්

  • @devindithiloka2512
    @devindithiloka2512 ปีที่แล้ว +10

    Incide cinema
    Inside cinemax නම් ෆිල්ම් ❤

  • @MEZAS
    @MEZAS ปีที่แล้ว +3

    රොශාන් මල්ලි dark serious එක දෙන්න තව කොච්චර කල් යයිද?.. thanks මල්ලි ඔයාල මහන්සි වෙලා මේ කරන වැඩේට.. කොහොම ඔයාලගෙ මහන්සිය අගය කරන්නද කියල හිතාගන්න බෑ... ස්තූතී................................................................................................................................................................................................................................................😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💙💖💖💖💖💖💖💖💖💜️💜️💞💞💞💔💗💗💗💛💛🖤🖤💟💟🖤💝💝🧡🧡💕💙💙💕💕❤️❤️❣️❣️💌💌❤️‍🔥❤️‍🩹💞💟❣️💜️💚

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +1

    ආදර්ශයක් ..❤ ලස්සනයි film එක ස්තුතියි ❤

  • @Shenalyrics...
    @Shenalyrics... ปีที่แล้ว +3

    සුපර්නැචුරල් ගෙන්නෙ නැද්ද දැන්ම

  • @vgamage1234
    @vgamage1234 ปีที่แล้ว +2

    ඉක්මනටම supernatural ඕනි 🤗

  • @maneeshagarusinghe9749
    @maneeshagarusinghe9749 ปีที่แล้ว +4

    අනේ දැන්වත් dark 03 දාන්නකෝ please😔

  • @chamudinivinodya2740
    @chamudinivinodya2740 ปีที่แล้ว +3

    Dark සීරියස් එක දාන්නකො සුපර්නැචුරල් එක දානකම්

  • @mtkdesilva8503
    @mtkdesilva8503 ปีที่แล้ว +8

    ලංකාවේ උන් ඔක්කොම ගෙනහල්ල පෙන්නෙ ඔනේ මේක

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +5

    අපේ රටේ ඔහොම වුණානම් වෙන්න කලින් ඉදන්ම FB live දෙයි වැඩකරන උන්

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว +3

    ගොඩක්ම සංවේදි කතාවක්

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 ปีที่แล้ว

    Aththatama godakma duka hithuna a story ekata nam.ape rateth me wage dewal kochchar wenawada. Oyage voice eka nam super 👍👍👍👍👍👍

  • @achininiromi1579
    @achininiromi1579 ปีที่แล้ว +6

    Thank you inside cinema 💛

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 10 วันที่ผ่านมา

    ඔය නිළියට ඔය film එක වෙනුවෙන් filmfare south best actress award එක හම්බවුණා.

  • @shasheenfernando4501
    @shasheenfernando4501 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️👌

  • @sandalipathirana3546
    @sandalipathirana3546 ปีที่แล้ว +10

    Superb ❤🔥

  • @nadeeshalakmali5893
    @nadeeshalakmali5893 ปีที่แล้ว +1

    Niyamai aiya good job mare maru aiya 😍😍😍😍😍💪💪💪💪💪💪💪💪💪

  • @tashiyayt
    @tashiyayt ปีที่แล้ว +1

    ඇස් වලට කඩුලු ආවා 😔😔 නියමයි මේ ෆිල්ම් එක

  • @isuruchanaka8363
    @isuruchanaka8363 ปีที่แล้ว +1

    Harima.lassanai.man.balapu.hodama.film.aka.mata.vitharada.aduna.aka.balala

  • @Rehansathnindu-j4e
    @Rehansathnindu-j4e ปีที่แล้ว +1

    හුඟක් වටින film එකක් 🥺🥺

  • @pradeeplucky6354
    @pradeeplucky6354 ปีที่แล้ว +2

    Duka hithuna godak ada film ekata.lassanai adarshamath film eka..ape rateth ohoma thama raje sewakayoo .wedak ne kata karala .

  • @shihanfernando7624
    @shihanfernando7624 ปีที่แล้ว +2

    That's really true brother
    Hats off inside cinema

    • @m-studios4028
      @m-studios4028 ปีที่แล้ว

      අපේ රටෙත් මෙහෙම වෙනවා කිය කිය ඉදල වැඩක් නෑ. ඒවා වෙනස් කරන්න අපිත් වැඩ කරන්න ඕනා. අපි ඔක්කොම එකා වගේ වැඩ කරන්න ඕනා.

  • @tharakasandaruwan7642
    @tharakasandaruwan7642 ปีที่แล้ว +1

    ෆිල්ම් එකත් සුපිරි එකස්ප්ලේන් එකත් සුපිරි

  • @dhanushkanirmali3225
    @dhanushkanirmali3225 ปีที่แล้ว +1

    කට හඩනන් මරු ❤️

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei ปีที่แล้ว +1

    මරු...🙂✌

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +1

    Thank you bro. good job # current situation will compare to sri lanka such a true

  • @indunilnuwan5873
    @indunilnuwan5873 ปีที่แล้ว +8

    Dark සිරියස් එක දානකම් බලන් ඉන්න මම 🥺❤️

  • @piumaliprarthana3647
    @piumaliprarthana3647 ปีที่แล้ว +2

    Yashoda baluwa vage asaven mekath balanna puluvn ❤️‍🔥

  • @thisaradananjaya7391
    @thisaradananjaya7391 ปีที่แล้ว +16

    Supernatural නැතුව පාලුයි එක එනකම් horror මොවිස් ටිකක් ගෙමු 😁

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +3

    සෑම් ඩීන් නැතුව ටිකක් පාළුයි වගේ 🤔🤔 ඉතකොට දැං රිප්ලයි එකක් ඉල්ලුවොත් විතරයි ද රිප්ලයි කරන්නේ අයියලා ආ😡😡😡😡

    • @InsideCinemax
      @InsideCinemax  ปีที่แล้ว +4

      ඉක්මණටම දෙනවා අනිවා

  • @djkskanu4551
    @djkskanu4551 ปีที่แล้ว

    hari lassna katawa...niyami bro adarei....❤❤❤

  • @malithranasinha5179
    @malithranasinha5179 ปีที่แล้ว +4

    225 ඉන්න වෙලාවක පාර්ලිමේන්තුවට මේ වගේ යන්න එකෙක් ඉදියනම්..😑

  • @hanoondeen5446
    @hanoondeen5446 ปีที่แล้ว

    Good idial film for new joining gornment servent god bless for forwardg good films

  • @yashwantigunawardane449
    @yashwantigunawardane449 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ❤❤

  • @dulaofficial2003
    @dulaofficial2003 ปีที่แล้ว +3

    සුපිරි ..😇😘😘😘😘😘