දෛවය උඩුයටිකුරු කළ ඇමතුම 😱 | Karthik Calling Karthik Movie Explained in Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    ⭕ දෛවය උඩුයටිකුරු කළ ඇමතුම 😱 | Karthik Calling Karthik Movie Explained in Sinhala | Inside Cinemax
    📞Contact us : 077 9025193 ( Nehara )
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Supernatural all Previous Episodes 👇
    • Video
    🔰 Supernatural Completed 1st Season 👇
    🔴 Playlist Link - • Supernatural Completed...
    🔰 Supernatural 2nd Season 👇
    • Video
    🔰 Supernatural 3rd Season 👇
    • Video
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax

ความคิดเห็น • 410

  • @Dasun_N
    @Dasun_N ปีที่แล้ว +96

    අනේ මන්දා බං උබ film එක සුපිරියටම තේරුම් කරනවා. කියන්න වචන නෑ යකෝ. අවුලක් නෑ ඉදිරියටම යන්න කියලා මං ආශීර්වාද කරනවා ❤🎉🎉🎉

  • @gaya-999
    @gaya-999 ปีที่แล้ว +24

    ඇත්ත,කාටත් වඩා තමන් ගැන දන්නේ තමන්මයි..ඔයා කිව්වේ දේ හිතට තදින් ම දැනුණා.සුපිරි ම FILM එකක්.කතා දෙකක් නෑ.THANK TOU 🎧📽️🌹

  • @dineshchathuranga8987
    @dineshchathuranga8987 ปีที่แล้ว +104

    හිතුවෙවත් නැති end එකක්..අයියා අන්තිමට කියපු ටික බොක්කටම වැදුනා🙂

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial ปีที่แล้ว +28

    ෆිල්ම් එක ආපු කාලෙම බලල තිබුනට අද රිවීව් එකත් ඉවර වෙනකන්ම බැලුව. ලස්සනයි ❤️👌👌

  • @pasinduhashan8983
    @pasinduhashan8983 ปีที่แล้ว +181

    Interview 9කට ගිහින් එපා වෙලා හිටියේ, මේක බැලුවට පස්සේ පට්ට මොරාල් එකක් ආවේ❤

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +8

      මාත් බන්

    • @alphachathuranga6297
      @alphachathuranga6297 ปีที่แล้ว +4

      ගේම අත අරින්න එපා bro 💪💪💪💪💪💪💪💪

    • @user-nk9kt5wf2m
      @user-nk9kt5wf2m ปีที่แล้ว +2

      අතාරින්න එපා උබට සෙට්වෙන එකක් හම්බ වෙයි.නැත්තන් තමන්ගෙම දෙයක් පටන් ගනින්.

    • @amithachandima3318
      @amithachandima3318 11 หลายเดือนก่อน +1

      ලංකාවේ උන් job දෙන්නේ නැහැ. බොරුවට interview තිය තියා මිනිස්සු වාත කරනවා. අනික ඔය interview එකට 10 ක් විතර ගෙනල්ලා අඩුම පඩිය ඉල්ලන එකාට රෑ වෙනකම් වැඩ තියනවා සෙනසුරාදාත් වැඩ තියනවා සමහර විට ඉරිදාත් එන්න වෙනවා වගේ දේවල් කිය කිය ශ්‍රමය සුර කන්න බලන උන් ඉන්නේ. එක්කෝ මොකක් හරි පොඩි business එකක් පටන් ගන්න. නැත්තං රට යන්න ක්‍රමයක් බලන්න.

  • @gayeshikadilrukshini4057
    @gayeshikadilrukshini4057 ปีที่แล้ว +62

    Karthik call karthik ලස්සන කතාවක් අදත්.ඇත්තටම මාර විදියට ඔයා review කරන්නේ..Thank u inside Cinemax🔥❤️

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 ปีที่แล้ว +9

    ඇත්ත ඕක මාත් කරනව සනහර බිසී දවස්වල .මමම කෝල් රෙකෝඩින් දානව මට තියෙන වැඩ සහ ඒවා කල යුතු විදිහ සහ ගැටලු හා පිලිතුරු ගැන ..ගොඩාක් සාර්ථක ක්‍රමයක් ..මේ ෆිල්ම් එක බලල තමයි මං ඒක ඉගෙනගත්තෙ..ආපහු බැලුවෙ ඔයාගෙ explanation හොඳ නිසා ..තෑන්ක්ස් ඔයාට .පුලුවන්නම් මෙමොරීස් දාන්න ඒක ටිකක් අවුල්

  • @kaveenperera9446
    @kaveenperera9446 ปีที่แล้ว +31

    මිනිස්සුන්ට ඕනෙ තමන්ව අතහරින්නෙ නැති ආදරයක් ❤️

  • @hansa2001
    @hansa2001 ปีที่แล้ว +80

    අලුතින් tv series එකක් ගේන්න් කො කොරියන් දාම ගාතන සීන්😂

  • @moon_babe4751
    @moon_babe4751 ปีที่แล้ว +17

    ෆිල්ම් එක කලින් බලලා තිබුනත් ඒක අයියගෙ කටහඩින් අහන එක වෙනමම අත්දැකීමක්....ඇබ්බැහියක් ඒකනම්...අවසානෙට දුන්නු පනිවිඩයත් හිතටම වැදුනා...දිගටම මේවගේ සුපිරි ෆිල්ම්ස් ඕන අයියේ...❤❤❤❤

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +8

    ඒක ඇත්ත . මුලින්ම තමන් තමන්ටම ආදරේ කරන්න ඕනේ . තමන්ව පිලිගන්න ඕනේ . මං ජී⁣විතේ ජයගන්නවාමයි කියලා විශ්වාස කරන්න ඕනේ .👍
    ස්තුතියි inside cinamax ❤️😊

    • @wasanarajapaksha793
      @wasanarajapaksha793 ปีที่แล้ว

      Me comment eka patta ban,mage hitha mava motive karanna hoyapu comment ekak wage.. thanx ban,ekenma ubatath jaya wenna one.. mamath meka hama welavakama mathak karanava.. (man me comment eka danne wifege account eken,ekai nama wenas machan ok)

  • @sahanudeesha1297
    @sahanudeesha1297 ปีที่แล้ว +26

    තමාට තමාව තමයි හොදම මෝටිවෙශන් එක ❤❤❤❤

  • @rash5779
    @rash5779 ปีที่แล้ว +81

    අද ෆිල්ම් එක මරු ❤️☺️
    දාමඝාතක කතාවක් ඕනි 😍

  • @sushmimiharapremachandra3886
    @sushmimiharapremachandra3886 ปีที่แล้ว +23

    රොශාන් අයියා නම් ඉතින් ඕන මගුලක් බලනො 🥺👑💫❤🥰

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 ปีที่แล้ว +13

    හවස් වෙද්දී තේ එකක් බොන ගමන් බලන්න නියමයි 🙂🙂🙂

  • @asipatha
    @asipatha ปีที่แล้ว +20

    මම දන්න කෙනෙක්ට මේ බින්නෝද්මාදය කියන ලෙඩේ තියනවා. ඒ කෙනා එයාගෙ වටේ පිටේ ඉන්න හොදටම අදුරන කියන අයත් වෙනමම මවාගෙම ඉන්නෙ. ඒ අය කියන විදිහට තමයි වැඩ කරන්නෙ.කොච්චර hospital නැවැත්තුවත් පැනල එනවා.බෙහෙත් බිව්වම පාලනය වෙනව.ඒත් එයා මවාගන්න අය ආපහු ඇවිත් බෙහෙත් බොන එක නතරකරනව.කොහොම කරත් හොද කරන්න බෑ ඒක නිසා.hospital එකෙන් 10 පාරකට වඩා පැනල ඇති.ඒ ඇවිත් එක පාරම ගෙදර එන්නෙත් නෑ.මාස ගානක් අතුරුදන්වෙලා එකපාරම ගෙදර එනවා.මේ හේතුව නිසා එයාලගෙ මුලු පව්ලම ගොඩක් ප්‍රශ්න වලට මැදි උනා. ඒත් අදටත් ඒ කෙනා සාමාන්‍ය ලෝකෙට එන්නෙ නෑ එයා හදාගනිපු ලෝකෙ ඇතුලෙ ජීවත් වෙන්නෙ.

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +5

      😢😢

    • @Lily3979
      @Lily3979 ปีที่แล้ว +1

      So terrifying 😳

  • @princesssenuu463
    @princesssenuu463 ปีที่แล้ว +16

    වෙන movie review බලන්න හිතෙන්නෑ.....ONLY INSIDE CINEMAX....❤️ (චමා චමා චමා) 🙈❤🌻

  • @sureniprashadi
    @sureniprashadi ปีที่แล้ว +9

    අනේ කොරියන් ඩ්‍රාම එකක් ගේන්නකො දාම ගාතක එකක් ❤🥺🥺

  • @upekagimhani4446
    @upekagimhani4446 ปีที่แล้ว +22

    අනේ මාරම ආසයි අයියගේ මූවී බලන්න ඒකයි මූවී එකක් දාපු ගමන් බලන්නේ ❤❤

  • @OnlineGym-
    @OnlineGym- ปีที่แล้ว +32

    Supernatural ඉක්මනින් ඕනේ අයියේ❤❤

  • @thisaradewmini241
    @thisaradewmini241 ปีที่แล้ว +247

    Korean serial killer movie ekak ඕනි කියන අය මේ කොනට😘😌👇

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +4

    ඔයාගෙ කටහඩ ලස්සන ‍ය් හැම පිල්ම් එකක්ම බලනවා❤

  • @madhushisewwandi623
    @madhushisewwandi623 7 หลายเดือนก่อน +2

    මේක සිරසෙ එක පාරක් ගියා... පොඩි කාලෙ දැක්කේ.. මතකෙ තිබ්බෙ බාගෙට... මොන විකාරයක් ද කියලා අද වෙනකල් මතක් වෙනවා... අද තමා ඒ වුණාට කතාව තේරුණේ...

  • @nrathnayaka2542
    @nrathnayaka2542 ปีที่แล้ว +9

    චමා චමා චමා චමා...ඒක ඇහුන්නැත්තන් නිකන් කෑවෙ නෑ වගේ😂

  • @gangulsenidu6346
    @gangulsenidu6346 ปีที่แล้ว +16

    ෆ්‍රී උන ගමන් ඔන්න කතරගම කොල්ලා ආවා😍😍😍😍

  • @Hiranshanith
    @Hiranshanith ปีที่แล้ว +10

    හැමදාමත් වගේ සුපිරි ෆිල්ම් එකක්💓💓😍ජය බෝ❤️‍🔥❤️‍🔥

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +6

    ඇත්තටම ඔයා හරි..තමන්ගේ Motivation එක තමන් ම තමයි ❤❤❤

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 ปีที่แล้ว +6

    මචෝ memories 2023 tamil film එක කරන්නකෝ. ඒක පට්ට,
    වෙන චැනල් එකක බැලුවා, මෙලෝ මගුලක් තේරුනේ නෑ
    උබට විතරයි ඒක පට්ටෙටම කරන්න පුලුවන්

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 ปีที่แล้ว +10

    ෆර්හාන් අක්තර්, දීපිකා පදුකෝන්.....
    ආසම දෙන්නෙක්.

  • @kavingasamadhi3629
    @kavingasamadhi3629 ปีที่แล้ว +10

    චමා චමා චමා චමා..කම්පියුටස් චමා චමා

  • @chamuhansi5413
    @chamuhansi5413 ปีที่แล้ว +35

    අදත් නියමයි අයියේ 🔥
    Korean Serial killer series එකක් ගේන්න හොදේ 🥺❤️

  • @CGangaSL
    @CGangaSL ปีที่แล้ว +19

    අභිරහස් ඇමතුම් එන filmsනම් නියමයි හැම එකක්ම වගේ.. මේ වෙනකොට මට එහෙම films අහු වෙලා තියෙන්නේ 10ක් වගේ..

    • @poptop8558
      @poptop8558 ปีที่แล้ว +1

      ඒ ටික කියන්න පුළුවන්ද

  • @user-po8gp5cr8k
    @user-po8gp5cr8k ปีที่แล้ว +5

    නියමයි අයියෙ ...තව මේ වගේ අභිරහස් ඒවා දාන්න❤❤❤❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว +11

    ඔයාගෙ වොයිස් එක තමයි පට්ට

  • @bawantha299gmail
    @bawantha299gmail ปีที่แล้ว +23

    එතකොට කාර්තික්ගේ බෑන්ක් එකවුන්ට් වල තිබුන සල්ලිත් එයාම කලින් ගන්න ඇති නේද 🙄

  • @ruchirashehan3998
    @ruchirashehan3998 ปีที่แล้ว +18

    Thank you Roshan ayiye for your hard work to make us happy.❤❤

  • @sarithajayapradha1877
    @sarithajayapradha1877 ปีที่แล้ว +12

    Ada onna mama thamai first 🥰🥰🥰🥰🥰🥰. Good luck inside cinemax❤❤❤❤❤

  • @manojlasantha1522
    @manojlasantha1522 ปีที่แล้ว +6

    චමා චමා චමා චමා කම්පියුටස් චමා චමා චමා චමා 😂😂😂😂😂😂 නින්දෙනුත් චමා චමා තමා

  • @disnathushani737
    @disnathushani737 ปีที่แล้ว +14

    අදත් මරු 👌👌👌

  • @MAHEESHA89
    @MAHEESHA89 ปีที่แล้ว +15

    අද එකත් සුපිරී 🥰❤️

  • @paramiwijesinghe1346
    @paramiwijesinghe1346 ปีที่แล้ว +11

    මරු අයියේ💜️

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +5

    සුපිරි ම අදත් බ්‍ර්‍රො ❤️🙏

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +9

    මාත් ආවා බලන්න 🌹

  • @chanikakarunarathne-rz3je
    @chanikakarunarathne-rz3je ปีที่แล้ว +29

    ඔයාගෙ රිවීව් විතරයි සෙට් වෙන්නෙ ☺️💖

  • @sadunitharuka5066
    @sadunitharuka5066 ปีที่แล้ว +3

    ඔයාගෙ වොයිස් එක පට්ට 👌 පැහැදිලි කිරීමත් සුපිරියටම කරනවා 😍

  • @ajithgamage4814
    @ajithgamage4814 ปีที่แล้ว +4

    2010 බැලුවා eth හරියටම realize une na හැබැයි ada සුපිරි යට m තේරුම් ගියා brother ,ela thank you , ජය වෙවා inside cinema❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @janithchathurange-zj1if
    @janithchathurange-zj1if ปีที่แล้ว +6

    Movie Rewiews nm Inside Cinemax thami
    Gammk Thami Ayye❤️👌👍

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +18

    ෂා අදත් ෆිල්ම් එක මරේ මරු...🔥❤️ ආදරෙයි රොශාන් ... ඔයාව නම් දැන් ඇබ්බැහි වෙලා 😍

  • @sahanbro1682
    @sahanbro1682 ปีที่แล้ว +5

    උබ ගේන ෆිල්ම්ස් පට්ට බන්. Evil Dead Rising මූවී එක April රිලීස් වෙනවා. ආපු ගමන් ඕනේ.

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +5

    Me film eke lassana sinduwak tynwa ❤

  • @shashitharuthsha5821
    @shashitharuthsha5821 ปีที่แล้ว +8

    අදත් සුපිරියක්❤😊

  • @everyelse6061
    @everyelse6061 ปีที่แล้ว +8

    කාර්තික් බොසාට බැනලා තිබුනේ... සොනාලිට කතා කරලා තිබුනේ... එයා කවුරු වෙනවා ඇතිද?

  • @thilinishaniya4348
    @thilinishaniya4348 ปีที่แล้ว +5

    Thank u ❤ kalin balapu film ekak a unata ayeth balanawa

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +2

    Review eka supiri Ayye ❤❤

  • @rakithaSampath
    @rakithaSampath ปีที่แล้ว +2

    inside cineMAX දාන ෆිල්ම් එක කිසිම බයක් නැතුව බලන්න පුලුවන්.. මොකද උබ් තෝරගන්නේ සුපිරියක්..❤❤❤❤

  • @SS-vu9hb
    @SS-vu9hb ปีที่แล้ว +4

    ආදර්ශේ මොකක්ද කියල දැනගන්න මුලු කතාවම මුල ඉදල අගටම බලන මම ❤️

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 ปีที่แล้ว +8

    පට්ට අයියා ඔයා අන්තිමටම කියපු දේ මගේ යටිහිතටම වැදුනා.🙏🙏🙏🙏❤️

  • @isuriamarasingha3539
    @isuriamarasingha3539 ปีที่แล้ว +5

    Thank you 💕💕💕💕💕💕💕💕💕 keep it up ❤️❤️❤️❤️

  • @sehasD
    @sehasD ปีที่แล้ว +1

    මේක බලපු පට්ටම film එකක්.අන්තිම වෙනකම් හිතාගන්න බෑ මොනව වෙයිද කියල..❤️

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf ปีที่แล้ว +91

    රොශාන් අය්යගේ voice එක ඇබ්බැහියක් කියන අය මෙ පැත්තට ❤

    • @Imaaaemr
      @Imaaaemr ปีที่แล้ว

      Hshs

    • @Sanjul_123
      @Sanjul_123 ปีที่แล้ว +4

      Voice ekata ආසයි මොන පැත්තටද එන්න ඕන 🙄🙄

    • @priyanganikumari4354
      @priyanganikumari4354 ปีที่แล้ว +2

      Aniva

    • @JournalwithChathu
      @JournalwithChathu ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍. පැහැදිලිව කතාව තේරුම් ගන්න පුළුවන් ලස්සන voice එකක් 🥺💜️

    • @DaemonTargaryen-lo8op
      @DaemonTargaryen-lo8op ปีที่แล้ว

      කොලුකාරයොත් නැතුවම නෙමේනේ 😂💔

  • @chamikapamuditha
    @chamikapamuditha ปีที่แล้ว +7

    Ayye tell me what you saw eke ituru episode tika ikmnt dennko

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +2

    අයියෝ සාමී ඒක මරු ❤️❤️ තමන්ට තමන් විතරයි 👌👌

  • @anjudissanayake4584
    @anjudissanayake4584 ปีที่แล้ว +4

    චමා චමා අද ආය දාලා😁... good job brother.. 💪❤

  • @nethmiD_0328
    @nethmiD_0328 ปีที่แล้ว +6

    Mn mage ammath ekka balapu last film eka thamai meka..ITN eke Sunday Movie eka widyata 2015 August 9 giye meka. Eka thamai api dennath ekkama ekata film ekak balapu last time eka.. Amma me film ekata godak asa una..Mata nm ehema lokuwata ekale asawak hithune na..Aiya meka review karala thiyenawa dakkama sathututh hithuna.. Meka ahanna ammath htiyanam kiyala hithuna..

    • @Lily3979
      @Lily3979 ปีที่แล้ว +1

      I remember I have watched this when I was soo little... on the same day, at the same time there were 3 movies on 3 different channels...one was this movie...another one was something about a watch...that watch can control time... and the other movie was about a camera which can capture the future events... I was wondering what movie to watch that time 😅 aww it's surprising that I still remember this incident lol... I was so little back then..after hearing your story, I suddenly remembered this experience of mine too 😅

  • @OshadhaJAYASUNDARA2008
    @OshadhaJAYASUNDARA2008 ปีที่แล้ว +4

    Jersey කියලා තෙළිගු ක්‍රිකට් film එකක් තියෙනවා. ඒකේ review එකක් ඕනී 🥺

  • @athalcheems3877
    @athalcheems3877 ปีที่แล้ว +7

    අනිත් චැනල් එකේ වීඩියෝ බලන්නෙත් නෑ හැබැයි මමනන් 👍

  • @chamikasandeepa7469
    @chamikasandeepa7469 ปีที่แล้ว +6

    Adath supiri 👍🤪❤️

  • @chathuranga508
    @chathuranga508 ปีที่แล้ว +4

    සුපිරියක් English Movie ඕන බන් please 😢❤

  • @wadduwadfar7494
    @wadduwadfar7494 6 หลายเดือนก่อน

    මං බලපු ෆිල්ම් වලින් හිතට වැදුන තවත් එක ලස්සන ෆිල්ම් එකක්. විස්තර කරපු විදිය නිසා හිතට තදින්ම වැදුනා. ❤️

  • @kanthikanthi8673
    @kanthikanthi8673 ปีที่แล้ว +4

    hamadama wage supiriii ayye

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 ปีที่แล้ว +3

    Really good one bro. good job

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +4

    ඒක හොල්මන් කතාවක් නොවුනට මට ඒකට බය හිතුනනෙ 😑 තමන් ගැන හරියටම දන්නෙ තමන් ම විතරයි 🙂

  • @Imaaaemr
    @Imaaaemr ปีที่แล้ว +7

    Can u please put duty after school tv series pleasee

  • @bakkabakka8560
    @bakkabakka8560 ปีที่แล้ว +2

    ආනිත් චැනල් එකේ Me පෙපරමිට් සිරියල් කිලර් ටිවි සිරියස් එක ගෙන්නැද්ද එක දෙන්නකො අනේ😪💔
    දවස් ගනක ඉදන් බලන් ඉන්නේ

  • @rashinipiyumika1857
    @rashinipiyumika1857 ปีที่แล้ว +9

    මේකේ Full movie එක බැලුවා මීට අවුරුදු ගානකට කලින්. එතකොට නම් හිතුවේ කවුරුහරි මෙයාව Blackmail කරනවා කියලා. 🤣
    ලස්සනයි Movie එක.
    තව ලස්සන හින්දි Movie එකක් තියෙනවා. පුලුවන් නම් හොයාගෙන Review එකක් ගේන්න. නම නම් මතක නෑ ඒකේ.
    කතාව යන්නෙ කැමරාවක් ගැන. ඒකෙන් Photo එකක් ගැහුවම ඉස්සරහට වෙන දේ පේනවා. මුලින්ම ෆිල්ම් එක සාමාන්‍ය විදියට ගියාට පස්සෙ ඒක Fighting එකක්

  • @user-po8gp5cr8k
    @user-po8gp5cr8k ปีที่แล้ว +4

    අයියේ වීඩියෝ එඩිට් කරන්න හොද වින්ඩොව්ස් ඇප් එකක් කියන්නකො😔😔

  • @wrestlingboys
    @wrestlingboys ปีที่แล้ว +1

    Film එකක් බලන්න ඕන උනාම inside cinemax තමා ඉතින්

  • @SachiniDilhara-dc8qf
    @SachiniDilhara-dc8qf 8 หลายเดือนก่อน

    ඔයා වගේම තමයි නේද කට හින්දා නහිනවා කිව්වට කට හින්දා ඉස්සරහට යන්න පුළුවන් කියන්න ඔයා හොද ආදර්ශයක්,ඔයාගෙ කට හඩනම් නියමයි🎉❤

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs ปีที่แล้ว +5

    මේකත් දැන් ඇබ්බැහියක් 😒♥️

  • @sakmalhansakadissanayaka1924
    @sakmalhansakadissanayaka1924 ปีที่แล้ว +4

    Eka maru 😊

  • @kaveenperera9446
    @kaveenperera9446 ปีที่แล้ว +2

    Supiri yata review kala... all the best inside cinemax 🌟

  • @heshandilhara5484
    @heshandilhara5484 ปีที่แล้ว +5

    කැමතියි ෆිල්ම් එක මුලින්ම කෙටියෙන් නොකියම කතාව කියනවා නම්..

  • @sahansathsara9792
    @sahansathsara9792 ปีที่แล้ว +6

    Good movie

  • @SareeSFashion6729
    @SareeSFashion6729 ปีที่แล้ว +2

    ඉතින් කොහොමද අර ඩොක්ට ට බැන්නේ...කොහොමද බොස්ටයි අර කෙල්ලටයි කතා කරෙ...එහෙම වෙන්නෙ කොහොමද

    • @samiraprasanna4594
      @samiraprasanna4594 ปีที่แล้ว +1

      එයා මානසික රොගියෙක් නිසා එයාම බැන්නා වෙන්න පුලුවන් නොදැනුවත්වම ..මෙයා recording එක තියෙන්නේ ත් එයා දන්න්නැතුවම නිසා.
      අපිට එහෙම හිතන්න පුලුවන් නෙ

  • @doc4321
    @doc4321 ปีที่แล้ว +4

    ගැම්මක් 🔥

  • @user-sb7ye3qn4u
    @user-sb7ye3qn4u 8 หลายเดือนก่อน

    තමන්ට ඉන්නේ තමන් විතරයි .සුපිරි movie එකක් අයියේ❤

  • @asini00
    @asini00 ปีที่แล้ว +5

    sonali ට ඉන්න නිලියගේ නම මොකක්ද deepika d

  • @amithmadusanka8534
    @amithmadusanka8534 ปีที่แล้ว +4

    Dan 12.30 am new zealnd... dan balanne.. 1st

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. ปีที่แล้ว +10

    MAMA 1K incide cinemax ❤❤❤❤😍😍😍😍😘😘😘

  • @nadeeshalakmali5893
    @nadeeshalakmali5893 ปีที่แล้ว +3

    Oyage voice eka nam mare maru oyage vedio ekak balapu nathi dawasata epa wela inne 😯😯😯😯😯😯

  • @zoomEDITZ.
    @zoomEDITZ. ปีที่แล้ว +4

    අහිරහස් සම්බන්ද move රිවෙව් කරන්න 😊😊😊😊😊😊😊😅

  • @pawaniravindu9684
    @pawaniravindu9684 ปีที่แล้ว +2

    ඔයාගෙ කටහඩ horror movie තමයි හරියන්හ්

  • @sithijairoshan7817
    @sithijairoshan7817 ปีที่แล้ว +5

    Supiri movei ekk❤️

  • @sujanisujani2939
    @sujanisujani2939 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක් ...❤️❤️

  • @IsuruJaninda-eu6tc
    @IsuruJaninda-eu6tc ปีที่แล้ว +8

    Supiry film eka ❤

  • @tharinduprabhath5146
    @tharinduprabhath5146 11 หลายเดือนก่อน

    මේ අයියගේ කට හඩින් විතරක් විස්තර කරන Film විතරක් බලන මං...වෙන කිසිම එකක් එහෙම බලන්න හිතෙන්නේ නෑ..Good Luck අයියා ❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා fillm එක ❤🎉😌
    Thanks inside cinemax ❤🎉😇

  • @sajanagathsara553
    @sajanagathsara553 ปีที่แล้ว +2

    තමන් තමන්ව මොටිවෙශන් කරගන්නව තරම් වෙන කිසිම මොටිවෙශන් එකක් ලොකු නැ

  • @prannethnamal8196
    @prannethnamal8196 ปีที่แล้ว +1

    Patta 🤟 hamadama gammak thama inside cinemax😎

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +2

    සුපිරි පුතා නියමයි